✔ නාසිගුරාන් රෙස්ටුරන්ට් ක්‍රමයට Nasi goreng restaurant style by Apé Amma (nasiguran ape amma )

  Рет қаралды 1,005,703

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 28
5 жыл бұрын
✔ අර්තාපල් පැන්කේක්ස් Potato Pancakes by Apé Amma >> kzbin.info/www/bejne/i4Skn6qCpriCfM0 ✔ චිකන් සාටේ (ග්‍රිල්ඩ් චිකන්) Chicken Satay (skewered chicken) by Apé Amma >> kzbin.info/www/bejne/h6bKgml7jr-Vlac ✔ රසම රස පීනට් සෝස්(රටකජු) Easy Peanut Sauce recipe by Apé Amma >> kzbin.info/www/bejne/hKTPXqGfq9h0f80 ✔ ක්‍රිස්පියට බැදපු ඉස්සෝ Crispy Fried Prawns by Apé Amma >> kzbin.info/www/bejne/gqe6o4OpqqhjZ6s
@arumathanthirigesunilshant2067
@arumathanthirigesunilshant2067 5 жыл бұрын
Niyamai, madam
@ramyakanthi5791
@ramyakanthi5791 3 жыл бұрын
මමත් හැදුවා ඔබතුමියට ගොඩාක් පිං..හරිම රසට ආවා.. Thank you so much.
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 Жыл бұрын
Thank you very much for your simple recipes! මම මේක කිහිප සැරයක්ම හැදුවා. හැමෝම රසට කෑවා. 👍
@nirmaliwickramasinghe6651
@nirmaliwickramasinghe6651 4 жыл бұрын
I made this today.so tasty.Thank you Ape Amma.
@charakamagunarathna8588
@charakamagunarathna8588 4 жыл бұрын
Thank u ape amma. This is the best Nasi goreng I ever eat. Thank u for the recipe
@sheltonthyagaraja1949
@sheltonthyagaraja1949 5 жыл бұрын
This is the best nasi gureng!
5 жыл бұрын
Thank you!
@selismhn7469
@selismhn7469 4 жыл бұрын
I tried this today.. it came really well. 😊
@nassmultitask414
@nassmultitask414 5 жыл бұрын
very nice ape amma...
@saharasewwandi1649
@saharasewwandi1649 5 жыл бұрын
superb I like it soooo much.thnks ape amma 😊😊😊😊😊😊😊
5 жыл бұрын
Thank you!
@peaches78846
@peaches78846 4 жыл бұрын
I made this again today for the second time, it turned out delicious!! Thank you so much 'Ape Amma'!
@elisharathnayakage1012
@elisharathnayakage1012 3 жыл бұрын
Good, my mom is learning to cook nasiguran, thank you so much for your delicious recipe 😋
@ra9488
@ra9488 3 жыл бұрын
Naasi gu reng (Nasi goreng) 😋 Thank you very much for the recipe... can try the dish in Malaysia also... 😍
@siriwardanasiriwardana4269
@siriwardanasiriwardana4269 3 жыл бұрын
Wow it is very very tasty
3 жыл бұрын
අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ලක්ෂ 21ක් (2021-7-18) වන විට ඉන්න චැනල් එකක්. අන්තර්ජාලයේ හැමෝම උයන්න ඉගෙන ගන්න චැනල් එක. හැමදාම දිනපතාම අපේ අම්මා චැනල් එකට කමෙන්ට් වැටෙනවා. ඒ කමෙන්ට් යුටියුබ් එකෙන් අතුරුදහන් වෙනවා. අපේම බොරු අකවුන්ට් දගෙන බොරු අකවුන්ට් වලින් කමෙන්ට් දාගන්න අපට අවශය නැහැ. තමන්ගේ යාළුවන්ට කියලා කමෙන්ට් දම්මගන්නත් අවශ්‍යත් නැහැ. බොරු අකවුන්ට් වලින් අපිටම හාර්ට් ලකුණු සහිත කමෙන්ට් දාගන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා අනිත් චැනල් වල මම කලින් කියපු ජාතියේ කමෙන්ට් වලට රැවටිලා ප්‍රශ්නයක් කරගන්න එපා. යුටියුබ් එකෙන් අපේ අම්මා වීඩියෝ වල නරඹන ප්‍රමාණයක් වැරදියටයි පෙන්වන්නේ, යුටියුබයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ හිතවත් කුකින් චැනල් උඩට ගන්න කරන කිලිටි උත්සාහයක්.
3 жыл бұрын
යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@madushanimaheshika4795
@madushanimaheshika4795 3 жыл бұрын
Super ape amma
@tusarananda5611
@tusarananda5611 4 жыл бұрын
Oats hadana vidiha ewannako ape amme.........🍚🍛
@umedamadushani6295
@umedamadushani6295 5 жыл бұрын
Ape amme apita Brownies hadana heti kiyala dennako.
@hansihansi4868
@hansihansi4868 4 жыл бұрын
Wow
@rumesharanasinghe6871
@rumesharanasinghe6871 5 жыл бұрын
I was waiting for this recipe until you share.... thanks
@slnishaa2366
@slnishaa2366 5 жыл бұрын
Supiri ape amma 👍👍👍👍
@janyaminsandee9428
@janyaminsandee9428 3 жыл бұрын
Wow so amazing ape amma
@shanthisk2536
@shanthisk2536 5 жыл бұрын
Elama ape amma
@fathimahafsa339
@fathimahafsa339 5 жыл бұрын
Super amme
@gangakumudunineluwaththa7310
@gangakumudunineluwaththa7310 5 жыл бұрын
Thanks ape amma
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 67 МЛН
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 152 М.
Nasi Goreng - Episode 106
10:11
Anoma's Kitchen
Рет қаралды 631 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН