✔ චිකන් බිරියානි රයිස් කුකර් එකේ කඩේට වඩා හොඳට Chicken Biryani in Rice cooker Eng Apé Amma

  Рет қаралды 3,253,361

Apé Amma

Apé Amma

Күн бұрын

චන්දෙට ළමයි ගෙදර එනකොට මේ රස බිරියානි සමඟ වටලප්පන් හදන්න.
Chicken biryani, Biryani Sinhal,a biriyani ape amma, egg biriyani, ape amma biriyani, biriyani masala powder, biriyani powder, Sri lankan biriyani chicken buriyani
කෘතීම රසකාරක නැතුව ගෙදර හදන කුළුබඩු වලින්.
Like "Apé Amma" fan page.
/ apeammafans
චිකන් බිරියානි පහසුවෙන් අපේ අම්මා
Ape amma Rice Cooker Kukulmas Biryani

Пікірлер: 183
3 жыл бұрын
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187 එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි. මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c&index=3
@amaliyahansani4416
@amaliyahansani4416 3 жыл бұрын
@Sanod nethsara ..... .. . . ..bzz.. ..b
@ireshanilangi1993
@ireshanilangi1993 Жыл бұрын
හරිම රසයි ,ඔබගේ recipes හරි සරලයි thankyou , අපේ අම්මා❤️
3 жыл бұрын
රෙසිපිය චිකන් ග්‍රෑම් 650 චිකන් සේදීමට විනාකිරි/ ලුනු කැට බාස්මති හාල් ග්‍රෑම් 500 (මිලි ලීටර් 180 - කප් 3 1/2) බිරියානි මසාලා මේස හැඳි 3ක් කහ කුඩු තේ හැඳි 1/4 මිරිස් කුඩු මේස හැඳි 1 1/2 රෝස් එසන්ස් තේ හැඳි 1 සුඳු ළුෑණු බික් 10ක් ඉඟුරු කෑල්ලක් මුදවපු කිරි කෝප්ප 1/2 දෙහි බෑයක් කොත්තමල්ලි කොළ මිංචි කොළ ලුණු කුඩු රස අනුව තෙල් මේස හැඳි 4-5
@vishalnikeshala8117
@vishalnikeshala8117 3 жыл бұрын
👍👍👍👍👍🤗🤗
@vishalnikeshala8117
@vishalnikeshala8117 3 жыл бұрын
මරු
@vishalnikeshala8117
@vishalnikeshala8117 3 жыл бұрын
👍👍👍👍
@avishkasenadeera8985
@avishkasenadeera8985 3 жыл бұрын
@@vishalnikeshala8117 =
@toshikashiromali9412
@toshikashiromali9412 3 жыл бұрын
🖒🖒🖒🖒
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ අලුත් වීඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව චැනලයට කළ අසාධාරනය ප්‍රස්ථාරයකින් ඇඳ ඇත ‍මෙතන ක්ලික් කර අපේ අම්මා වෙබිසයිට් එකට ගොස් බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html මාළු රෙසිපි kzbin.info/www/bejne/qHiZgoOherB6nJo කොස් පොලෝස් වර්ග kzbin.info/www/bejne/kGm3lp6Opculjac බත් වර්ග kzbin.info/www/bejne/ini8aJd_isR0qK8 අඹ වර්ග kzbin.info/www/bejne/mnnMZGihotChisk
3 жыл бұрын
මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/b3jadZyjfN2af8k රොටි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/sJi6g5aGpdWJn6M පරිප්පු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/lZbWhp2Aat1-jZo උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/j6ncZqqZl5eeeMU
4 жыл бұрын
අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලි සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි. ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි. මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය. විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා. වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි. යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. යූටියුබ් ආයතනයේ හොර නඩේ අපේ අම්මාට වැටෙන කමෙන්ට් අයින් කර ඒ වෙනුවට ලාංකාවේ සිටින ඔවුන්ගේ යාළුවන් ලවා "මම හැදුවා" "අපි හැදුවා" "අපිත් හැදුවා" "තැන්ක්යූ" "ශා" "මරු" "වාවි" "හරිම රසයි" "රස පාටයි" වැනි තනි වචනේ / දෙකේ කමෙන්ට් දම්මවයි. එසේ දමන අතර අර කාන්තාවගේ චැනලයේ පැදුරු වැනි දිග දිග කමෙන්ට් දම්මවයි. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකියන් සහ ලංකාවේ සිටින ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව පිටරටට යැවූ දේශපාලකයන් මෙසේ කරමින් කාලකණ්නි සතුටක් ලබයි. එබැවින් ඔබ කමෙන්ට් විට ඉහත ආකාරයේ කමෙන්ට් දැමීමෙන් වලකින්න ඒවා බ්ලොක් කර ඇත. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න. කියන්න බොහෝ දේ ඇත ඒවා වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නම්. 2022-7-4 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,550,000ක් (විසිපන්ලක්ශ පනස්දහස පසුකර ඇත.) ඒ වුනාට විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c
@madaramadusanka
@madaramadusanka Жыл бұрын
ග්ග්ග්ග්ඩ්ඩ්ඩ්ඩ්ෆ්ග්ග්ග්ජ්ෆ්හ්ඛ්ග්ජ්ජ්ඝ්ග්‍ර්හුඝ්ජ්ජ්ග්ජ්ඛ්හ්ජ්ඛ්හ්ක්ජ්හ්ජ්ක්
@SugathKulasekara
@SugathKulasekara 3 ай бұрын
අපෙ ආම්මා හොඳට පිළිවෙළට කියලා දෙනවා..❤
@eppasindu1314
@eppasindu1314 2 жыл бұрын
අපේ අම්මා තමා හරියටම කියලා තියෙන්නේ බිරියානි හදන විදිහ , කුළු බඩු ටික හදාගන්න එකත් හරිම ලේසියි ,
@pularathulmini1797
@pularathulmini1797 Жыл бұрын
Agreeed
@akithnanishadima2884
@akithnanishadima2884 23 күн бұрын
මං හැදුවා..නියම රසට ආවා.❤ thank you❤
@theresawijerathne8198
@theresawijerathne8198 2 жыл бұрын
Ape ammage kama nam hodaiy.
@saman9781
@saman9781 2 жыл бұрын
Mge ammath 2parak hadala dunna harima rasai obathumi kiyala dena vidhatama mekanam niyama recipe ekak thankyou ape amma
5 жыл бұрын
බිරියානි, තෝසේ, වඩේ එක්ක කන මින්චි සම්බෝලේ. (English Sub) Mint sambol by Apé Amma >> kzbin.info/www/bejne/hna5fatvltyCpck බිරියානි සදහා අවශ්‍ය කුළු බඩු මිශ්‍රණය How to make biryani masala powder by Apé Amma >> kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM Hyderabadi chicken dum biriyani (Eng Sub)by Apé Amma හොටෙල් ක්‍රමයට චිකන් බිරියානි හදමු! >> kzbin.info/www/bejne/p6bMnoVjhdqHnKc
@sehansaattanayake9697
@sehansaattanayake9697 Жыл бұрын
මාත් හැදුවා...ගොඩාක් රසට ආවා 😋😋💕
@saku897
@saku897 5 жыл бұрын
rasa patai, 😊 video eka yaddi ona wenawa kiyana anik videos wala links description box eke danna puluwan nam thawath lesi 🙂👍
3 жыл бұрын
චිකන් වර්ග kzbin.info/www/bejne/lZSpq4ChgNljrrM පුඩින් වර්ග kzbin.info/www/bejne/laPFlXiMo82Eea8 පැණි රස කෑම kzbin.info/www/bejne/Y2bCq4Crq6qsoq8 වඩේ වර්ග kzbin.info/www/bejne/r6mkoWdneKeClbs නිර්මාංශ ආහාර kzbin.info/www/bejne/e4XKm2V9dtWmfqc
@ruwanpriya5198
@ruwanpriya5198 Жыл бұрын
mn asama ape amma katha karana widihata.. ahn inna hrima asai mn 🤗 e wgema ape amma hadana hama kamakma rasama rasaaai 😄
Жыл бұрын
bohoma sthuthi.
@එරංගි-ධ6ව
@එරංගි-ධ6ව 3 жыл бұрын
ආදරේ, අපෙ,අම්මා
@mihirilochana9673
@mihirilochana9673 2 жыл бұрын
මං මේ දැං හැදුවා පුදුම රසයි ඒක තෑන්ක්ස් අපෙ අම්මා 💞
@nishanthakp9380
@nishanthakp9380 3 жыл бұрын
අපේ අම්මා" දැන් බෝම ජනප්ප්‍රියයි..., තරුන කොල්ලො උන අපේ යාලුවො ඉන්නෙ නිවසෙන් පිට, ඉතිං එදා ඉදල අපි කෑම අපිම හදාගෙන කන්නෙ, අපේ අම්ම යූ ටිව්බ් චනල් එකට පිං සිද්ද වෙන්න තමයි... 🙏🙏🙏 මම නිශාන්ත, අපේ අම්මගෙ හැම කෑම වර්ගයක්ම හදන vedeyos බලනව..,
@mrsanuwayt8453
@mrsanuwayt8453 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රහයි
@judithsamurdini6614
@judithsamurdini6614 4 жыл бұрын
Man attama uyanna dannethi kenek me niwaduwe Thamai kema adanna igena gatte... mata igena gannath asawak athi une me ape amma video balala thanks
@Vihangi12346
@Vihangi12346 2 жыл бұрын
මම හැදුවා රසට ආවා .thanq ape amma.කඩේ biriyani වලට වඩා රසයි🤤🤤🤤
@ngkumarakumara821
@ngkumarakumara821 5 жыл бұрын
Pasuven hadanna puluwan biriyani ekak mama achini
@sanayahsl6538
@sanayahsl6538 5 жыл бұрын
ගොඩාක් ස්තූතී.... උයන්න හිතලවත් නැති අපි වගේ එව්න්ට පට්ට වැදගත්....🤜🤜👏👏
@camilusjayarathne1321
@camilusjayarathne1321 3 жыл бұрын
9
@thusithaabeythunga5214
@thusithaabeythunga5214 2 жыл бұрын
heeee
@ketobeliever2477
@ketobeliever2477 5 жыл бұрын
wow රස පාටයි. අපේ අම්මගේ recipe නම් අනිවාර්යයෙන් බලනවා ...love you ape amma
@smpushpikasamarasinha7948
@smpushpikasamarasinha7948 4 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්......ඒක දකලා බඩගිනි යීඊඊඊඊ
@mangalikaamarathunge7291
@mangalikaamarathunge7291 Ай бұрын
හදලා කියන්නම් thank you
@tharinduabewikrama713
@tharinduabewikrama713 3 жыл бұрын
Mama heduwa...godak rasayie
@chamilakumari8645
@chamilakumari8645 Жыл бұрын
අපේ අම්මගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️❤️❤️😘😊
@shanthisiriwardene9694
@shanthisiriwardene9694 Жыл бұрын
Thanks again Ape Amma for your mouth watering biryani recipe I like your onepot cooking method. I love to try it. Biryani is one of my favourite food. I like your little secrets.
@damnidusonal3115
@damnidusonal3115 4 жыл бұрын
Thanks for your great recipe
@HomeLifeAus
@HomeLifeAus 10 ай бұрын
Greetings from Australia. Please can you advise how many cups of rice I should add for 22 people. Appreciate your Response. Thanks.
@fathimaashfa8389
@fathimaashfa8389 2 жыл бұрын
Normal rathna rice ekkin uyanawaanan 30 min rice aka coodala thiyannnonada?
@allawala4802
@allawala4802 4 жыл бұрын
Good මැඩම්
@anushageethanjali9545
@anushageethanjali9545 5 жыл бұрын
Oyage kama godak sarthakai rasai
@Gaveesha964
@Gaveesha964 Жыл бұрын
අපි කැවුම් , මුං කැවුම්, කොකිස් , වටලප්පම් වගේ ගොඩක් දේවල් හැදුවා. 🙏🙏🙏🙏👌👌👌👌👌
Жыл бұрын
හරිම සතුටුයි!
@hirushawwhs4418
@hirushawwhs4418 Жыл бұрын
Ane ape amma රයිකා aka hadanna kiya dennako
Жыл бұрын
හොඳයි මම කියලා දෙන්නම්
@sihinadeshaya-
@sihinadeshaya- Жыл бұрын
හරිම ආස හිතුනා...අද ඒක නිසා හදන්නයි යන්නෙ.
@neelamanelcreationsfashion5683
@neelamanelcreationsfashion5683 5 жыл бұрын
බොහොම ස්තුති උපදෙස් ටිකට .මේ Friday අනිවාර්යෙන් ඕක හදල බලන්න ඕනි # Qatar # වල ඉන්න අපිත් බලනවා හරිම අසාවෙන්..thankyou teacher
@priyanirodrigo8150
@priyanirodrigo8150 2 жыл бұрын
Thanks a lot Ape Amma...You are very successful .. Good luck ...
@samanthikakumari9423
@samanthikakumari9423 Жыл бұрын
Ane ape amme minchi kola apitha hoyaganna berinam monawada danna sudusu
@fightagantswrongdoing6251
@fightagantswrongdoing6251 4 жыл бұрын
කැම රසවත් වගෙම ඔබ කියලාදෙන විදියත් හරිම රසවත්
@subodhikaushalaya8010
@subodhikaushalaya8010 3 жыл бұрын
Thank you ape amma
@prarthananethranjali2509
@prarthananethranjali2509 3 жыл бұрын
අදෙරයි
@nayanakumari6034
@nayanakumari6034 Жыл бұрын
දැක්කම හදන්න ම හිතෙනවා.
@rinzihussain232
@rinzihussain232 5 жыл бұрын
I'm feeling hungry already 😋🍖🍗
3 жыл бұрын
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@kalhan3027
@kalhan3027 2 жыл бұрын
@ g
@lightsasindupracticalt.v.7828
@lightsasindupracticalt.v.7828 3 жыл бұрын
alana Broooooo hatama hadanawa mara badaginie broooo..
@djanusherdannu3108
@djanusherdannu3108 2 ай бұрын
නියමයි 👌
@srimalimenaka1126
@srimalimenaka1126 4 жыл бұрын
Thanks ape amma 😊😊😊
@anjanidasanayake2053
@anjanidasanayake2053 Жыл бұрын
Man hddana hema kamakma hadanne ape amma channel eka balagen.. kawadawat weradila na. ❤
@nayanadamayanthi7540
@nayanadamayanthi7540 4 жыл бұрын
Thank you ape amma
@antonkannan9812
@antonkannan9812 Жыл бұрын
Ammo mara badagini🤤🤤🤤🤤
Жыл бұрын
matath badagini.
@akilasandaruwan8443
@akilasandaruwan8443 2 жыл бұрын
අම්මා කෙනෙක් උයන්න කියලා දෙනවා වගේ හොදට කියලා දෙනවා ❤️ 𝗜 𝗟𝗢𝗩𝗘 𝗢𝗨𝗥 𝗠𝗢𝗠 ❤️
@bridgetglanie5349
@bridgetglanie5349 2 жыл бұрын
Delicious recipe thank you ape amma👍👍🥰
@fazfaizer5197
@fazfaizer5197 4 жыл бұрын
I tried this amma ...it was superb...thanks a lot for this recipe
@malindasilva5547
@malindasilva5547 4 жыл бұрын
I made it today very nice form Japan 🇯🇵
@nirodhaharshani3772
@nirodhaharshani3772 3 жыл бұрын
@@Dulanji-ee9rs 🤣🤣
@rmkrathnayaka5800
@rmkrathnayaka5800 3 жыл бұрын
Ethama rasavath sthuthiyi
@priyanisampath1673
@priyanisampath1673 2 жыл бұрын
කොහින් ද ඔවා ඉගෙන ගත්තෙ
@kishanidissanayake1596
@kishanidissanayake1596 3 жыл бұрын
Excellent.
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y Жыл бұрын
ඔබතුමියගේ රෙසිපි ගෙදරදි හැදුවම ඉතාමත්ම සාර්ථකයි. මේ බිරියානි රෙසිපියත් හරිම රසවත්ව තිබුණා. ඔබතුමියට බොහෝම ස්තුතියි...❤
Жыл бұрын
හරිම සතුටුයි! ස්තුතියි අදහස් වලට
@sunilakanthi4145
@sunilakanthi4145 2 жыл бұрын
අපෙ අම්මාපාන්පිටි කොකිස් හදන විඳිය දාන්න
@inokasevwandi3442
@inokasevwandi3442 3 жыл бұрын
Phul dosi heduwa harima rasai
@faslinafaslina5333
@faslinafaslina5333 5 жыл бұрын
Looking delicious 😋 yummy from Qatar
@mindrelaxing9355
@mindrelaxing9355 2 жыл бұрын
Wawoo ape ammaa.ආදරෙයි
@kalhan3027
@kalhan3027 2 жыл бұрын
Testi
@roshansampath2544
@roshansampath2544 5 жыл бұрын
රට ඉන්න අපි පාවිච්චි කරන්නෙත් රයිස් කුකර් එක තමයි උයන්න.😂😂
@attitude979
@attitude979 3 жыл бұрын
මින්චි කොල දැම්මම අමුතු රහක් එනවනෙ අප්පිරියයිනෙ ඒකට ඇයි ඒ
@helawedaniwahana597
@helawedaniwahana597 3 жыл бұрын
Ikmanata doctor ta pennanna
@attitude979
@attitude979 3 жыл бұрын
@@helawedaniwahana597 පුක පෙන්නුවම හරිද මාමෙ😌
@kushanbandara3407
@kushanbandara3407 6 ай бұрын
Great taste .We tried it many times , Thank you !
@ImeshaUdayanthi
@ImeshaUdayanthi 8 ай бұрын
Super❤
@antonkannan9812
@antonkannan9812 Жыл бұрын
Super 👌
@kanthiprema2596
@kanthiprema2596 Жыл бұрын
මම බලලා මට බඩගිනි හැදුනා
Жыл бұрын
matath badagini haduna.
@thakshilaedirisinghe5264
@thakshilaedirisinghe5264 Жыл бұрын
Thank you for giving us this Recipe for a Delicious Meal ✨
Жыл бұрын
You are welcome! 😊
@walter1974
@walter1974 4 жыл бұрын
Mamath haduwa
@sangeewasangeewa1824
@sangeewasangeewa1824 3 жыл бұрын
ඇත්ත්ටම දකිද්දි ආස හිතෙනවා
@sadeephimansa8914
@sadeephimansa8914 3 жыл бұрын
Api haduwa niyami 👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍
@sunethrawijesinghe4630
@sunethrawijesinghe4630 3 жыл бұрын
athtatama lasiyen hada ganna puluwan bohoma sthuthi
@malshimadushani3727
@malshimadushani3727 3 жыл бұрын
Thank you ape amma
@Natheesh-sj9ln
@Natheesh-sj9ln 3 жыл бұрын
Love u amma.
@sukithiamasha767
@sukithiamasha767 3 жыл бұрын
Suppa
@tharinduadikari3135
@tharinduadikari3135 4 жыл бұрын
UYANNA NODANNA GENUNGE JATHIYE MATHAWA......APE AMMA.....
@duladula5711
@duladula5711 2 жыл бұрын
මේකනම් මරු රසම රස පාටයි😋
@Thisurifernando
@Thisurifernando 2 ай бұрын
Super amma❤
@damithnishantha3779
@damithnishantha3779 4 жыл бұрын
Apith heduwa.hodata thibuna .thanks.
@enuihara2947
@enuihara2947 2 жыл бұрын
බේ ලිෆ් කොහෙන්ද ගන්නේ ???
@hiruniudeshika3427
@hiruniudeshika3427 8 ай бұрын
Apeammalassana
@_CPS_PRODUCTION_
@_CPS_PRODUCTION_ 5 жыл бұрын
ඉතුරුවුන බත්වලින් දොදොල් හැදුවා ඇත්තටම කිරියා වගේ රසයි
@sithariperera3295
@sithariperera3295 Жыл бұрын
නියමයි😋😋
@tharushi384
@tharushi384 4 жыл бұрын
Thank u so much for giving these recipes
@nishanthafernando6231
@nishanthafernando6231 4 жыл бұрын
නියමයිනේ අපේ අම්මා
@geethaniekanayake1152
@geethaniekanayake1152 11 ай бұрын
සුපිරියි
@onarashalani7885
@onarashalani7885 Жыл бұрын
Thanks a lot ape amma ..❤❤❤❤❤
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa 4 жыл бұрын
i tried it ,turned out good from Canada THANK YOU......
@hiruniudeshika3427
@hiruniudeshika3427 8 ай бұрын
Apeammmalssana❤❤❤❤
@shaziashazia5040
@shaziashazia5040 3 жыл бұрын
Tasty biriyani hodatama thiyanawa
@shanthapkumara1824
@shanthapkumara1824 3 жыл бұрын
very good dame biriyani
@zenuw_2024
@zenuw_2024 2 жыл бұрын
Oyata godakkk thanksss amme ♥
@rathnayakacreation1443
@rathnayakacreation1443 3 жыл бұрын
Delicious
@sujithkumara8044
@sujithkumara8044 10 ай бұрын
supiri
@rmkrathnayaka5800
@rmkrathnayaka5800 3 жыл бұрын
Ape amma tankiyu harima rasayi
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Good
@maheshijayasungha4831
@maheshijayasungha4831 2 жыл бұрын
Niyamai amme math heduwa
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 55 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 70 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33