අලුත් සැලුන්නෙකකින් කොණ්ඩෙ කපන්න ගියාම | NATAKO

  Рет қаралды 406,058

NATAKO

NATAKO

Күн бұрын

Пікірлер: 1 200
@natakoSL
@natakoSL 11 ай бұрын
අම්ම තාත්තට වඳින අත් දෙක එකතුකල්ල කියන්නෙ මේ ඖරුද්ද ඉවරවෙන්න කලින් තව වීඩියෝස් 3ක්වත් දෙන්න ප්ලෑන්කරං ඉන්නව -ටශිල-
@myyt12650
@myyt12650 11 ай бұрын
දවසට තුනක් හතරක්වත් ඕන😒🥲
@srilankanbrief
@srilankanbrief 11 ай бұрын
මහින්ද මහත්තය පල්ලා මේ කතාව ඔහේලගෙන්ම අහන හාරසියවෙනි පාර මේක,
@chanuxorb337
@chanuxorb337 11 ай бұрын
@@myyt12650 uba hithuwada wena wada nathu athi kiyala
@Isuru_Himalka
@Isuru_Himalka 11 ай бұрын
Maseta ekak hari ona dannawa amaruwen content ekak create karanne kiyala eth N A T A K O kiyanne cOrA thama ❤‍🔥
@techworld1024
@techworld1024 11 ай бұрын
එලම චැනල් එකක් මාත් ආසයි ඔය වගෙ ලස්සනට වීඩියෝ හදන්න 😢😢😢😢 supirima content ekak thama brother
@asithasampath6579
@asithasampath6579 6 ай бұрын
නටකො = නවිඳු , ටශිල, කොලින් ❤
@chandulabandara8203
@chandulabandara8203 11 ай бұрын
හැමදාම වගේ ඕනේ විදිහට කොණ්ඩේ කපල දෙන සෑලූන් අයියට ගෞරවයෙන් මතක් කරමි
@neranjankaveesh
@neranjankaveesh 11 ай бұрын
මේ video එක බලන 7වෙනි සැරෙ බන් .🖤 කෝච්චර බැලුවත් එපා වෙන් නැ බන් පට්ටම ආතල් 👌❤️‍🔥
@lfatollyrics
@lfatollyrics 11 ай бұрын
මේ ලෝකේ කොල්ලො බය එකදේකටයි - පුරුදු සැලෝන් එකෙන් හැර වෙන සැලෝන් ඒකකින් කොන්ඩේ කපන්න 😂😅
@Menwhileinworld
@Menwhileinworld 11 ай бұрын
මං වගේ…
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 7 ай бұрын
For last 10 years, I couldn't find good place in Gampaha Town,
@shanthapremanatha9072
@shanthapremanatha9072 11 ай бұрын
තිුකෝණ මුුණට ආාදරෙයි ❤
@lithumRansana-sq2tn
@lithumRansana-sq2tn 11 ай бұрын
මාස ගානක් ආච්චිට හාල් ගැරුවද😂❤️❤️
@helloworld4505
@helloworld4505 11 ай бұрын
ඕයී මේ උබට හොද හිතින් කියන්නෙ . ඊලග වීඩියෝ එක දාන්න තව මාස පහක් විතර ගත්තොත් උබව හොයාගෙන හොරොව්පතානට ඇවිල්ලා දොර දෙකේ ෆ්‍රිජ් එක්කින් ගහනවා කාටිලේජ කුඩුවෙන්න 👍🏼
@Taradio-4773
@Taradio-4773 11 ай бұрын
🤣
@AyeshiVrs
@AyeshiVrs 11 ай бұрын
😂😂
@crash9913
@crash9913 11 ай бұрын
කොයි කාලේ ඉදන්ද අලුත් එකක් දානකල් බලන් හිටියේ පගෝ😢❤😂
@asankalakmal4385
@asankalakmal4385 11 ай бұрын
මේක සිරාවට ඇත්ත කතාවක් 😂 කෙල්ලො 10ක් හිටියත් පදින්න වාහන කොච්චර තිබුනත්.. කොල්ලෙක් කොණ්ඩෙ කපන්නෙ සෙට් උනු එක බාබර් කෙනෙකගෙන් විතරයි 😂
@anuradhafernando6666
@anuradhafernando6666 11 ай бұрын
Attac 😂😌🤚
@harshanaprabath
@harshanaprabath 11 ай бұрын
Aniwaren🙂
@gauva450
@gauva450 11 ай бұрын
😅
@Kavindu455
@Kavindu455 11 ай бұрын
😂💥Mt mage yluw mthk una
@SD10521
@SD10521 11 ай бұрын
Ape thaththata wge ekkenk set unoth eyma witharai 🙊😂
@turboclipS45678
@turboclipS45678 11 ай бұрын
sanudri ගේ සාමාන්‍ය දැනීම 🤣
@chanakasameera1595
@chanakasameera1595 11 ай бұрын
දවස ගානේ දැම්මත් බලන්න ආස හිතෙන වීඩියෝ . අමු රහට සිරාවටම අපේ ජිවිත
@Naveen_Rashmika
@Naveen_Rashmika 11 ай бұрын
අපි කියන විදිහට කොන්ඩෙ කපන සැලූන් එකෙ අයියාට උපහාරයක් වේවා ❤
@AP-pl2sf
@AP-pl2sf 11 ай бұрын
අර්ජුන් කමලනාත් පල්ලා මේ වීඩියෝ එක සු පි රී.. ඕයි😂❤
@__-ox1bb
@__-ox1bb 11 ай бұрын
සිරිසේනගෙ ආච්චිට් හාල් ගරන්න අදත් සුපිරියක් ❤
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
අඩේ මරු බන්.හිනා කාලා මැරෙනවා...කිව්වා වගේ ලංකාවේ සැලුන් අයියලාට සලකනවා මදි අපි...ලංකාවේ සැලුන් එකකින් කොන්ඩෙ කපා ගන්න එකේ ආතල් එකයි අගෙයි තේරෙන්නෙ වෙන රටක සැලුන් එකකට ගියාම....
@RealDewa
@RealDewa 11 ай бұрын
රාජපක්ෂ ගෙන් පස්සෙ ලස්සනම විහිලු ගෙන නාලිකාව ❤ Natako is Back😻
@thushi-623
@thushi-623 11 ай бұрын
ඉක්මනට ඊලග එක ඕනේ මේ මාස ටිකේ එකම වීඩීයො එක දෙපාර ගානෙ බැලුවා 😒💔
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k 11 ай бұрын
නියම නිර්මාණශීලි බුවෙක්
@Akeemats
@Akeemats 11 ай бұрын
මේ දෙන්නා මරු අනේ ආදරෙයි ❤❤😘😘
@thizh__
@thizh__ 11 ай бұрын
1
@udithamanoj
@udithamanoj 11 ай бұрын
අඩේ ඒ බාබර් අසාම් නේද. දෙවනි පාර බලද්දී මීටර් උනේ 🤪🤭
@wattakkapoosa
@wattakkapoosa 8 ай бұрын
😂
@dusithranasinghe6338
@dusithranasinghe6338 2 ай бұрын
ඔව් ඕයි😂😂😂
@janithavlog
@janithavlog 11 ай бұрын
මේකා දිවියම කන්න එපැයි මාස කීයකට පස්සෙද මේ. එකම බලල ඇති වෙලා හිටියේ 😅❤
@wathmaimbulgoda6651
@wathmaimbulgoda6651 11 ай бұрын
නියමයි yakoo ❤❤❤❤❤ කොච්චර කාලෙකින් බලන්නත් කලින් comment කළේ හැමදාම හිතනවා මුන්ගේ වීඩියෝ නෑ නේ කියලා 😊😊
@trick2win421
@trick2win421 11 ай бұрын
අම්මෝ අර කනේ සීන් එක තමා මරු😂😂😂😂❤
@RLP-yt.2002
@RLP-yt.2002 11 ай бұрын
කොහෙද අය්සේ මෙච්චර කල් හිටියෙ. උඹ නැතුව සික් එකේ වගේ හිටියේ😢. දිගටම වීඩියෝ දාපන් මචෝ
@Aplusentertainment123
@Aplusentertainment123 11 ай бұрын
ආච්චිට හාල් ගරන්න කෝ යකෝ දම්‍ රෝ දොරදෙකේ ශීතකරනේ 😂
@thisApp01
@thisApp01 11 ай бұрын
ආච්චිට හාල් ගරනවා මාස ගණන් කල් ගන්නෙ ඇයි සගෝ මේ වගෙ video එකක් දාන්න🥲? මොනා වුනත් ආසම youtube channel එකක්😂❤
@ketz_0210
@ketz_0210 11 ай бұрын
මල්ලි හතරවෙනි ළමයව හදලා එන්නම්..වැඩි වෙලාවක් යන්නෙ නෑ. Thappara 15k denna 😅❤
@sparrowhawk2112
@sparrowhawk2112 11 ай бұрын
මේක නම් සුපිරි ඈ 😂....කොහොම මෙහෙම content කරන්න ideas එනවද මන්දා 😂😂😂😂😂
@ravindulakshitha5653
@ravindulakshitha5653 11 ай бұрын
නොටිෆිකේශන් එක දැක්ක්ම ආවා නෙවෙයි ඉබේටම එවුනා 😂 කොහෙද යකෝ ගිහිං හිටියෙ 😂
@user-iwssithumby7mn4kf6b
@user-iwssithumby7mn4kf6b 11 ай бұрын
ආච්චිට හාල් ගැරුවද යකෝ මෙච්චර කල් . හොරොව්පතානට ඇවිල්ල දොර දෙකේ ශීතකරනෙකින් දමලා ගහනව දැනගනියව්. කොහොමහරි අද එකත් cora ❤
@timestamplease
@timestamplease 11 ай бұрын
අඩෝ 100k ත් ගහලා නේ. ඉස්සර 30k වගේ හිටියේ. Congratulations!🙂
@shashi_monarawila
@shashi_monarawila 11 ай бұрын
අම්මෙහ්..😍😍 ඇති යන්තන් දැම්මා විඩියෝ එකක්..❤️👊 CORA කොර 🙈
@dulvinadeesha1379
@dulvinadeesha1379 11 ай бұрын
ආච්චිට හාල් ගරනවා.. තමුසෙල කොහෙදෝයි ඉදියෙ 😂❤
@shehanmkg
@shehanmkg 11 ай бұрын
Thamusela newei ban thamuse 😅
@srilankanbrief
@srilankanbrief 11 ай бұрын
මාස ගානක ඉදන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන් ♥️🤭
@dulamusic12
@dulamusic12 11 ай бұрын
යකෝ දැන්ද මතක් වුනේ මාස 4කින් නේද 😅 අම්ම අප්ප දැක්කා වගේ තමා😊
@dilshansandeepa2223
@dilshansandeepa2223 11 ай бұрын
මාස ගානක් ආච්චිට හාල් ගැරුවද 😂❤
@prasadmanjula1972
@prasadmanjula1972 11 ай бұрын
ආච්චිට හාල් ගරන්න ඕයි දිගටම vidoes ටිකක් දාපන්කො.. සී ඕ ආර් ඒ කොරනෙ❤
@uthpalaavishka323
@uthpalaavishka323 11 ай бұрын
උබේ වෙනම vibe එකක් තියෙන්නෙ මං ඒකට කැමතී ❤
@nidukashenul975
@nidukashenul975 11 ай бұрын
අපේ අම්ම මල්ලි කෙනෙක් එක්ක වලියක් දාගන😂❤
@binugirl8642
@binugirl8642 11 ай бұрын
ආච්චිට හාල් ගැරුවද අයිසේ මෙච්චර කල්❤❤ 8:25 කුරුණෑගල අල්ලගත්තා නේ 😂
@roshentharusha6808
@roshentharusha6808 11 ай бұрын
ලොකු පුතාව ඉස්කොලෙන් අරන් එන්නම් දෙවෙනි පුතාව අජිත් අයියගෙ සැලුන් එකට දාල එන්නම් තුන්වෙනි පුතාට ග්‍රහලොකාගාරය පෙන්නලා එන්නම් හතරවෙනි ලමයව හදල එන්නම්😂😂😂
@Jieun981
@Jieun981 11 ай бұрын
😂😂😂
@chathurangasampath5107
@chathurangasampath5107 8 ай бұрын
15 scene
@nuwansilva998
@nuwansilva998 11 ай бұрын
Natako ගේ දැනට ආපු හොදම එක 😂
@SLMilitary_Aviationist
@SLMilitary_Aviationist 11 ай бұрын
කොහෙදබන්ඔච්චරකල්ගිහින්හිටිය්‍රේආච්චිටහාල්ගරන්නෙනැතිවමාසෙකටඑකක්වත්අනිවාරෙන්දාපන්බොසාලාමේකත්CORAකොර,😂❤
@oshada_bagay942
@oshada_bagay942 11 ай бұрын
සුපිරි කොල්ලෝ😂❤️‍
@Anuhas_sandeepa
@Anuhas_sandeepa 11 ай бұрын
Legends never die 😌⚡️❤️
@INDUWARAJanith-q8j
@INDUWARAJanith-q8j 11 ай бұрын
මාස කියකට පස්සේ ද? නියමයි ❤❤❤❤😂
@thilananusha1578
@thilananusha1578 11 ай бұрын
කොහෙද දෙයියනේ ගිහිල්ල හිටියෙ 🖤
@supunchandana9711
@supunchandana9711 11 ай бұрын
හත්තිලවිවෙි ඔචිචරම සීන් නැතත් ඔකතමයි ඇත්ත කතාව......😂😂😂😂😂😂😂😂❤❤❤
@MRD_Movies
@MRD_Movies 11 ай бұрын
මෙච්චර කල් සදමාලිට හාල් ගැරුවද යකෝ 🥲
@praveenmadushith
@praveenmadushith 11 ай бұрын
මාස ගානකට පස්සෙ අදත් වෙනද වගේම CORA කොර ❤❤
@MaNuX9169
@MaNuX9169 11 ай бұрын
සතියකට එකක්වත් ඕනි ඈ🎉
@ruwanthikamadushani8617
@ruwanthikamadushani8617 11 ай бұрын
බස් එකේදි බලන්න ගත්තේ ,හිනාව නවත්ත ගන්න බැරි නිසා හවසට ගෙදර යනකන් ඉන්න වෙනවා මේක බලන්න 😢❤
@susanthapradeep9784
@susanthapradeep9784 11 ай бұрын
ආච්චිට හාල් ගරනව 😂 ඒක තමා ආසම 😂
@malinduimalsha9633
@malinduimalsha9633 11 ай бұрын
මොලේ තමා මොලේ Good idea bro ❤️‍🔥💗
@saranisandeepa8691
@saranisandeepa8691 11 ай бұрын
හෙනම කාලෙකට පස්සෙ නේද?සුපිරියක් තමා.❤❤🎉
@ssh126
@ssh126 11 ай бұрын
කන්චුකගේ goks ගැන කිව්ව කතාව නම් 100/ ක් ඇත්ත..🤣♥️
@Alt_tate
@Alt_tate 11 ай бұрын
goks wtf jokes
@flyboicarter7174
@flyboicarter7174 11 ай бұрын
​@@Alt_tatehtto ඒක metaphoric word එකක් ජෝක් කියන එකට කියන 😂
@creatorshere3349
@creatorshere3349 11 ай бұрын
Ammo owww oii😂
@KavithSenaratne
@KavithSenaratne 11 ай бұрын
​@@flyboicarter7174samanya daneema 0
@shehanPremarathne
@shehanPremarathne 11 ай бұрын
සිරාවටම..ලොන්ත scam ගෑනු භාගේ..😂
@lofihitmusic3946
@lofihitmusic3946 11 ай бұрын
මානසික නිදහස යකෝ ගැම්මක් උබ ජය වේවා
@AvishkaMadushan-qp7co
@AvishkaMadushan-qp7co 11 ай бұрын
කන්චුකගේ විහිලුනන් සිරාම cringe 😂
@shanudamanage1235
@shanudamanage1235 11 ай бұрын
Natako කියන්නෙ වෙනමම ලෙවල් එකක් ❤️❤️
@Hesh_Tach_Daily
@Hesh_Tach_Daily 11 ай бұрын
NATAKO is back
@eagz13
@eagz13 11 ай бұрын
Notification එකක් ආවම දැනෙන සතුට 😹💗
@harshiindrachapa7399
@harshiindrachapa7399 11 ай бұрын
සිරාවට.. Video එකක් එනකන්ම බලන් හිටියෙ 😂😂😂
@mihirainoshka
@mihirainoshka 11 ай бұрын
අඩෝ ඇයී ලේට් වීඩියෝ දාන්න සිරා කතාව ගිය සතියෙත් උනා වගේ මතකයී 😂🖤
@sasinduprageeth3696
@sasinduprageeth3696 11 ай бұрын
ආයෙ එකෙන්ම සුපිරියක් නටකෝ ❤❤ ගැම්මක් තමා ආදරෙයි ❤❤
@SureshPathirajapathiranalage
@SureshPathirajapathiranalage 11 ай бұрын
අඩෝ සුපිරියක් බ්න් ඒක 😂❤
@NipunaMewan-nk9ez
@NipunaMewan-nk9ez 11 ай бұрын
අලුත් විඩියො එකක් එනකල් ගොඩක් කාලයක් බලන් හිටියා බන් මෙකත් සුපිරියක් තමා....
@user-romabyrommi
@user-romabyrommi 11 ай бұрын
හිනාව නවත්ත ගන්න බෑ යකෝ😂
@mohamadinsham2681
@mohamadinsham2681 3 ай бұрын
ඇත්තටම මරු😂 කන සීන් එක
@maleeshajayakody9759
@maleeshajayakody9759 11 ай бұрын
අනේ ඇයි අප්පා මෙච්චර කල් ගන්නේ ....😫😫 මාසෙකට එකක්වත් දාන්නකෝ මේ වීඩියෝ එකත් C...O..R...A කොර💗🔥❤
@chanidunimsara905
@chanidunimsara905 11 ай бұрын
මාස ගානක් බලාගෙන හිටියා වීඩිඔ එකක් දානකම්😪❤
@ogymachan4439
@ogymachan4439 11 ай бұрын
අර්ජුන් කමලනාත් පල්ලා මේකත් c o r a කොර❤
@sureshsenavirathne545
@sureshsenavirathne545 11 ай бұрын
අඩෝ වෙන රටකට ගිහිල්ලා සෙට් වෙන සැලූන් එකක් හොයන්න කැම්‍රිම කට්ටක් කෑවේ. ඒක මතක් උනා මේක දැකලා 😂
@RuchithFernando440
@RuchithFernando440 11 ай бұрын
මන් හිතුවෙ සෙට් එක මැරිලා කියලා...😅😅ජීවත් වෙනවනෙ ආදරෙයි ....❤❤
@thisurusanjana
@thisurusanjana 11 ай бұрын
දැන් ආයෙ කොණ්ඩෙ කපන වාරයක් වාරයක් ගානෙ කන කැපිලා වැටිච්චි එක මතක් වෙනකොට🙂👌
@gjei1234
@gjei1234 11 ай бұрын
අහ් හා සංවේදී දර්ශන ඇතුලත් වීඩියෝවක්.අඩන්න එපා අපිටත් දුක හිතෙනවා. 2:08 ❤ 😂
@Isurikashashini
@Isurikashashini 11 ай бұрын
ජපන් රැකියායි , saloon එකෙන් කොන්ඩෙ කපන එකෙයි තියන සම්බන්ධය මොකක්ද කියලා කල්පනා කරන්නෙ .💔😂 අයියනම් මරු.සුපිරි දක්ශයෙක්.තව videos ඕනි.😅❤
@mrbitegaming
@mrbitegaming 11 ай бұрын
Legend is back 😂
@SOYSATV
@SOYSATV 11 ай бұрын
අම්මෝ කාලෙකින් වීඩියෝ එකක් දාන්න මතක් වෙලා😂❤
@ASII_LK
@ASII_LK 11 ай бұрын
රතු අලයි, ඉස්සොයි, ගොටුකොලයි බතුයි.. මමනම් අපායෙ 😊
@zeusjj
@zeusjj 11 ай бұрын
eke teruma mkkd bn
@AshanSameera1
@AshanSameera1 11 ай бұрын
කාලෙකට කලින් ආපුවීඩියෝ එකක් තිබ්බා 😂😂😂
@dreamsbjdjdje92
@dreamsbjdjdje92 11 ай бұрын
Mokkd eke theruma
@thizh__
@thizh__ 11 ай бұрын
Leak seen ekk 😂
@tharushadarshika2649
@tharushadarshika2649 11 ай бұрын
Adoo comment eka dekkam seen eka meter une 😂😂
@roshjazz4315
@roshjazz4315 11 ай бұрын
හිනස්සල මරන්නද යම්කෝ හදන්නේ.. 😂😂❤❤ හැමදාමත් වගේ supiri..
@sasinijuri8170
@sasinijuri8170 11 ай бұрын
හොදටම පරක්කුයි හොදේ.😅❤
@surajdulshan2518
@surajdulshan2518 11 ай бұрын
ලෙසියකින් YT එකෙ කමෙන්ට් එකක් දාන් නැ .. අතල් හින්දා කමෙන්ට් එකක් දැම්මෙ.. සුපිරිම අතල් ඇ ❤❤️
@ashenofficial894
@ashenofficial894 11 ай бұрын
අලුත් එකක් එනකන්මගබලාගෙනහිටියේ ආදරෙයි ❤
@ashansewmal
@ashansewmal 8 ай бұрын
ගුලි කාලා මේවා බලන්න හොද නෑ කියලා ඉගෙනගත්තා අම්මපා 😂
@chavidemel
@chavidemel 11 ай бұрын
යකෝ. ඉක්මනින් වීඩියෝ දාපිය... මෙතන ආතල් දීල අපිට දැන් ඒව නැතුව බෑ.. c o r a ❤❤❤
@Pronet-sl
@Pronet-sl 11 ай бұрын
Hi chavidemel❤️❤️
@chavidemel
@chavidemel 11 ай бұрын
❤❤
@ciaopctricks1413
@ciaopctricks1413 11 ай бұрын
Oh finally after 4 months Gammak thama adath maru. SU PI RI. 😂😂😂
@supuntikshana5822
@supuntikshana5822 11 ай бұрын
4වෙනි ලමයව හදලා එ්න්නං වැඩි වෙලා යන්නෙ නැ 😂😂😂💔💔💔
@maths2005..
@maths2005.. 11 ай бұрын
තප්පර 15යි 😂
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 11 ай бұрын
😂
@isurikaushalya1656
@isurikaushalya1656 11 ай бұрын
මේක දැකපු අර්ජුන කමලනාත් "My time has come!!"🙂
@dulamusic12
@dulamusic12 11 ай бұрын
මොනා උනත් අලුත් වීඩියෝ දැම්මෙ නැතත් කලින් වීඩියෝ විසි පාරකට වැඩිය බැලුවා එච්චරයි🍁
@chavidemel
@chavidemel 11 ай бұрын
යකෝ යකෝ ඒකත් පට්ට ආතල්..❤❤❤
@srilankanbrief
@srilankanbrief 11 ай бұрын
ආයෙ මාසෙකට දෙකක් දැම්මෙ නැත්නම් අම්මපා කන්චුකයගෙ ෆෑන් කෙනෙක් වෙනව 🥲
@eranda2644
@eranda2644 11 ай бұрын
ආච්චිට හාල්ගරනවා...සුපිරි බං...creative
@sachiyacroos
@sachiyacroos 11 ай бұрын
C O R A කොර අයියේ ❤😂
@BDJK9597
@BDJK9597 11 ай бұрын
මේකනම් "සුපිරි"😀😀😀
@kaveesha3914
@kaveesha3914 11 ай бұрын
C O R A 😂😂😂❤ අනේ වීඩියො දාන්නකෝ ගොඩක් ❤
@MELAKAPRODUCTIONS
@MELAKAPRODUCTIONS 3 ай бұрын
7:02 අයිසෙ මගෙ කන කැපිල වැටුනා... 😂
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 11 ай бұрын
ඉකමනට දානවා ඕයි විඩියො ❤
@amilapriyalal8360
@amilapriyalal8360 11 ай бұрын
Parakku wela hari dunna එක මාරු 😂❤
@chaniyasl9903
@chaniyasl9903 11 ай бұрын
නුවන් අය්ය forever 😂❤
@imandesilva6339
@imandesilva6339 11 ай бұрын
7:52 කංචුක කියන වේසිගේ බැල්ලිගෙ පුතාට නම් මේ වගේ කන්ටෙන් කරන්න රෙන්ට් එකට පුක දුන්නත් මදී😂😂😂😂😂 Gg bro eka reall gammak❤ 9:02
Ginnen upan seethala fullsinhala movie[MNS film ark]
2:16:21
Maduka Senaviratne
Рет қаралды 359 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,2 МЛН
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 92 М.
පාප මිත්‍රයෝ | PAPA MITHRAYO 😂
15:40
බෝඩිමේ |  Bodime - IRO Ft. @Saanaka_Bro
12:09
Blokula | @BlokandDino | Gehan Blok & Dino Corera
26:22
Blok & Dino
Рет қаралды 1,2 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН