ජාතික හැදුනුම්පත එක දවසින් ගන්නේ මෙන්න මෙහෙමයි!| National id card one day service | NIC Sir Lanka

  Рет қаралды 28,514

Kosala Madushan

Kosala Madushan

Күн бұрын

Пікірлер: 117
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
2023 අලුත්ම නීති රීති වලට අනුව නැති උන ජාතික හැදුනුම්පත දවසින් ලබාගන්නේ මෙන්න එහෙමයි ✨️ 👇👇👇👇 kzbin.info/www/bejne/nqTMg4tud66nf6M
@kumarigalpage376
@kumarigalpage376 Күн бұрын
බොහෝ මත්ම ස්තුති යි .. ඉතාමත් වැදගත් ... තෙරුවන්සරනයි
@sujathalokuruge5770
@sujathalokuruge5770 8 ай бұрын
මන් ලග school එකෙන් හදපු id එක තියෙනව ඒත් exam එකකට අලුත් id එක ඕනි පරන එකට මොකුත් වෙල නැහැ අලුත් id එකක් හදන්න පුලුවන්ද
@EshanGeethika
@EshanGeethika Ай бұрын
මගේ ඒ හම්බවෙච් කොලේ id නැති වෙල. දැං මං මොකක්ද කරන්නෙ...කියල කවුරුහරි කියන්නකො
@sajithranjan6238
@sajithranjan6238 Ай бұрын
දැනටත් එක් දින යටතේ id ගන්න පුලුවන්ද සමාන්‍ය විදිහට හැදිලා එන්න කොච්චර කල් යනවද reply එකක් දාන්න plz
@sandaruwanchamika24
@sandaruwanchamika24 Жыл бұрын
මට තීන්නෙ කොලේ තාම එකේ photo එක වෙනස් කරගන්න පුලුවන්ද
@wenukadamithdamith5673
@wenukadamithdamith5673 Жыл бұрын
මන් 2007 අවුරුද්දේ ඉපදුනේ. දැන් grade 11 මන් ස්කෝලෙන් id හැදුවා හැබැයි තාම ආවේ කොලේ විතරයි. ඒ ආපු කොලේ මගේ නම් වරද්දලා තමයි ප්‍රින්ට් වෙලා(අකුරු පටලවලා) තීන්නෙ. id card එක එනකොට ඒකෙත්.මගේ නම වැරදිල තියෙයිද මට ol ලියන්න බැරි වේද ?කවුරුහරි දන්න කෙනෙක් කියන්න්කෝ ඒක හදන්න කොහොමද කියලා😥😢 plzz reply
@sithmasithumini1581
@sithmasithumini1581 Жыл бұрын
Oya බත්තරමුල්ලට ගිහින් හදා ගන්න මගෙත් නම වැරදිලා I'd එක ආවෙ
@TeklaKalpani
@TeklaKalpani 11 ай бұрын
Kurunagalata bus holt ek uda thiyenne id ptint karana ek scl inna ganna oyage namat apu cord ek aran gihin ethanat denn ekaral kiyann nam hadagann oni kiyla ethkot hadala denwa, grama sewakagen liyumakui, samawinisuru kenekugen liyamukui aran yann kokatath
@LakmalSithu-uu7tp
@LakmalSithu-uu7tp 5 ай бұрын
​@@TeklaKalpani kurunagala කොතැන ද කියන්න කෝ
@sathirasampath3463
@sathirasampath3463 3 ай бұрын
Card එක ගැන නම් බයවෙන්න එපා.කොලේ හම්බවෙලා අවුරුදු 6,7ක්වත් යනකන් ඒක හම්බ වෙන්නෙ නෑ.ඇහුවාම කියන්නෙ පුලුවන් කාලෙට දෙන්නම් කියල.😂
@SenithaSudheera-x3t
@SenithaSudheera-x3t Ай бұрын
මම 2005 තාම අයිඩි නෑ මෙ නොවැම්බර් a/l 😂බය වෙන්න එප ඔයාලට කල් තියෙනව
@sheilibabha1234
@sheilibabha1234 4 ай бұрын
අනේ අද බත්තරමුල්ලේ ආවා එයාලා කිව්වා 2005 අයටවත් අයිඩි කාඩ් නැහැ ඉතින් 2006 අයට කොහොමත් එන්නේ නැහැ කියලා ඊට පස්සේ එතන කෙනෙක්ගෙන් ඇහුවා එයා කිව්වා ආයතනෙකින් ලිව්මක් ලියලා ගෙන්නලු අයිඩි අවශ්‍ය හේතුව කියලා ජොබ් එකක් කරන්න අයිඩි ඕන නම් ඒ ආයතනෙන් ලිව්වක් ලියාගෙන ආවොත් ගන්න පුළුවන්ලු අයිඩී කාඩ් එක රට යන්න පාස්පොර්ට් හදාගන්න අපි ලග තියෙන අයිඩි කොලේන් පුළුවන්ලු 🥲 මොන නිතීයක්ද මන්දා අද මුළු දවසම ආපරාදේ අපිට අයිඩී එක ගන්න වෙන්නේ එහෙම තමා 🥲
@Sula520
@Sula520 3 ай бұрын
Oya ekt mokd kre oyt id ek kohomhri hdgththd ithin bththramulle gihin. Plz kiynnko mth tiyenne kolayak 😢
@SumedaMaduwanthi
@SumedaMaduwanthi 3 ай бұрын
ඔය id කොලේට පුලුවන්ද පාස්පෝට් එක හදන්න අපේ පුතාගේත් කොලේ තියෙන්නේ එකෙන් පුළුවන් කියලා සුවර්ද පාස්පෝට් ඒක හදා ගන්න
@sathirasampath3463
@sathirasampath3463 3 ай бұрын
බොරු උන්ගෙ.මම bank account එකක් open කරන්න ගියාමත් කියනව නිකන් කොලයක් විස්වාස කරන්න උන්ට පිස්සු නෑ කියල.card එක ඕනෙමයි කියල
@Deshan......rashmitha
@Deshan......rashmitha Ай бұрын
E kiynne 2006 ayata t gann ba kiyala d
@EshanGeethika
@EshanGeethika Ай бұрын
මගේ ඒ හම්බවෙච් කොලේ නැති වෙල. දැං මං මොකක්ද කරන්නෙ...කියල කවුරුහරි කියන්නකො
@TharushaBisnas
@TharushaBisnas 6 ай бұрын
2005 ඉදන් තාම ඉන්නවා id එක එනකන් දැන් ඉන්න අයට මාර කට්ටක් කන්න ඔනෙ id එක හදන්න ඉස්සරනම් ගෙදරටම එනවා මොකද්ද මෙ ලංකාවට උනෙ😢
@Sl_gamerHD
@Sl_gamerHD 4 ай бұрын
ඔව් එපා වෙනෝ මේ රට නම්.
@Soca_izhere
@Soca_izhere 2 күн бұрын
Ow ep wela inne
@akenyastory
@akenyastory Жыл бұрын
මගේ ජාතික හැදුනුම්පතට මොකුත් වෙලා නෑ .. මම සේරම ලෑස්ති කරා මට එකදින සේවය තමයි ගන්නේ. .දවසක් දුන්නෑ කැමති දවසක යන්න කිව්වා ... ඉල්ලුම් කරන හේතුව කියලා මම ලිපියක් දුන්නෙත් නෑනේ
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
මට පැහැදිලි මදි අදහස් කරල තියෙන දේ
@EshanGeethika
@EshanGeethika Ай бұрын
​@@KosalaMadushanමගේ ඒ හම්බවෙච් කොලේ නැති වෙල. දැං මං මොකක්ද කරන්නෙ...කියල කවුරුහරි කියන්නකො
@KavinduDilhara-b5o
@KavinduDilhara-b5o 7 ай бұрын
Temporary thiyena kenek kohomada id card aka ganne
@sudeeralakshani7671
@sudeeralakshani7671 6 ай бұрын
One day service hadanna det ekak dagannama onada. Baththaramullata giyoth Ikmanin ganna berida
@prasad0524prasad
@prasad0524prasad 11 ай бұрын
ලිපිනය නිවැරදි කිරීම සදහා මොකද්ද කරන්න ඕනි?
@ChandraNilakanthi
@ChandraNilakanthi 7 ай бұрын
Very valuable . Thanks ❤
@user-do2by4yl6l
@user-do2by4yl6l 8 ай бұрын
Man id eka dmma.mt ek online dunlod kr gnn brid.puluwnam khmd kr gnne colombo noya
@udaramaduwanthi3981
@udaramaduwanthi3981 Жыл бұрын
ඉස්කෝලෙන් id එක හදන්න දාල තියෙන්නෙ.දැන් o/l කරලත් ඉවරයි.තාම id එක ඇවිත් නැත්තන් බත්තරමුල්ලට ගියොත් id එක අරන් එන්න පුලුවන් ද
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
යන්න කලින් කෝල් එකක් දීලා විස්තර දැනගෙන යන්න..නැත්නම් ආපහු හිස් අතින් එන්න වෙයි..අනිවාර්යයෙන් කෝල් කරලා අහලා යන්න..
@BunnY_735
@BunnY_735 Жыл бұрын
​@@KosalaMadushanබත්තරමුල්ල මොකේටද aiye call karanne ❤
@KKumara2
@KKumara2 10 ай бұрын
​@@BunnY_735Id office ekata
@notiyamax15
@notiyamax15 10 ай бұрын
Ayiye mama 2006 (2021 o/l kala ) e dawas wala kole witharayi awe den den awurudu 3k wenawa thama card eka awe neni mokakda karanna oni ,ane danna kenek kiyanna ko please
@KanishkaMadushan-po9fm
@KanishkaMadushan-po9fm 4 ай бұрын
මගේ ආවේත් නැ
@shenalmadhusanka5569
@shenalmadhusanka5569 3 ай бұрын
apeth naa 😢
@12WA856
@12WA856 7 ай бұрын
Aiye denata thiyena anka tikama dala aluth eka hada ganna puluwanda
@sskdodangoda7234
@sskdodangoda7234 11 ай бұрын
මගේ හැදුනුම්පතේ ප්‍රශ්නයක් නෑ. ඒත් මට අලුත් එකක් ගන්න ඕන.(මං ලග තියෙන්නෙ පරන විදියෙ එකක්) මේ විදියට ගන්න පුලුවන් ද?
@KosalaMadushan
@KosalaMadushan 10 ай бұрын
ගන්න පුලුවන්..
@akashtharusha8492
@akashtharusha8492 Ай бұрын
⁠කොහොමද ඒකේ වැඩපිළිවෙළ වෙන්නේ
@worldmusic8679
@worldmusic8679 Жыл бұрын
Id එකේ temporary කොළයක් තමයි මට තියෙන්නේ මට id card එක ගන්න පුලුවන්ද
@sarangaproduction2275
@sarangaproduction2275 Жыл бұрын
Mageth😢 matath denaganna oni
@pathummadushanka4836
@pathummadushanka4836 10 ай бұрын
Matath kohomada ganne kad eka
@LakmalSithu-uu7tp
@LakmalSithu-uu7tp 5 ай бұрын
මටත් ඔනි 😢
@keshanirosh1203
@keshanirosh1203 6 ай бұрын
o/l liyanna hadana Kole thiyana id nambare ekamada card ekatath enne
@dilum5235
@dilum5235 Жыл бұрын
Mata id eka kolayak thiyenne eka card ekk kr ganne kohomd
@himashasamarakoon8900
@himashasamarakoon8900 5 ай бұрын
2005 / 2006 / 2007 අපිට තියෙන තැපැල් හැදුම්පත කොළේ Card එකක් විදිහට හදාගන්න බැරිද ?
@LakmalSithu-uu7tp
@LakmalSithu-uu7tp 5 ай бұрын
ඇත්ත ට බැරි ද 😢
@KosalaMadushan
@KosalaMadushan 4 ай бұрын
දැනට කාර්ඩ් issue කරන්නේ නැහැ මල්ලී 😌
@SumedaMaduwanthi
@SumedaMaduwanthi 3 ай бұрын
​@@KosalaMadushanඅපේ පුතා ඉස්කෝලෙන් දැන් මේ තාමත් කාඩ් ඒක නැ ඒ කොලෙන් පාස්පෝට් හදන්න පුලුවන්ද පාස්පෝට් ඒක හදන්න 18 සම්පුර්ණ වෙන්න ඕනෙද
@Shabi-b3u
@Shabi-b3u 14 күн бұрын
Ay eh 😢?​@@KosalaMadushan
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 10 ай бұрын
මල්ලි ජාතික හැඳුනුම්පත ගන්න normal සේවය හරහා යැව්වා මාස 3 වෙනවා තවත් නැ.. අපිට බත්තරමුල්ල ට.ගිහින් සල්ලි ගෙවල ගන්න පුළුවන් ද
@SupuniNisansala-f7t
@SupuniNisansala-f7t Жыл бұрын
id eke name wenask thibila eka sanshodanaya karanna dunnama id eka nikuth kala dineth wenas welad enne kiyl dana gnn puluwanda
@elephant.srilanka
@elephant.srilanka Жыл бұрын
Looks good job❤❤ well keep well best connecting
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
Thank you අයියේ එදා ඉදලා දීපු support එකට ❤️☺️
@PathmaKumari-n7k
@PathmaKumari-n7k 10 ай бұрын
Ol id කොලේ නැති උනොත් id නම්බරේ අරන් ගිහින් බත්තරමුල්ල න් id කාඩ් එක ගන්න පුලුවන්ද...... අනේ දාන්න කෙනෙක් කියන්නකෝ.
@sha.ggy_official
@sha.ggy_official 9 ай бұрын
Mata dhen 18. Mata kole eke thamai nic eka aave. Dheng mn gihila permanent nic card ekak ganda onedha..nethang mata DRP eke mata post karanavadha..
@Pasindhu_Mithubashita
@Pasindhu_Mithubashita 3 ай бұрын
ලංකාවෙ ඕනිම studio එකකින් පුළුවන්ද පොටෝ එක ගහන්න
@isandajanath2972
@isandajanath2972 3 ай бұрын
Galle office eka koheda thiyenni, location 🤔
@hansithennakoon594
@hansithennakoon594 Жыл бұрын
Me application ak.print krgnne both side da one side da?
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
Both side ganna..කොහොම ගත්තත් ප්‍රශ්නයක් නෑ ✨️🤗
@menakawijeweera634
@menakawijeweera634 11 ай бұрын
අයිඩින්ටිය වෙනුවට අර කොළයක් දෙන්න ඒක තියෙන අය අයිඩින්ටි කාඩ් එක හදාගන්නේ කොහොමද?
@thusharigalappaththi474
@thusharigalappaththi474 Ай бұрын
Matat dana ganna ona
@pursuitofhappiness412
@pursuitofhappiness412 10 ай бұрын
2005 ayata id eka ganna barida kole thiyenne card eka ganna one. 😢😢😢 Eka gana video ekak danna koo.
@Praveen.Hewage
@Praveen.Hewage 8 ай бұрын
2005n passe kole vitharayi id card naa thapalen awoth ehemayi naththam o predana then walata ganna giyama kiyano school asvim sahathike genna kiyala . Mn A/L karano mepara card eka ganna giyama asvima gennalu . Maarama ratak meka
@Hash3299
@Hash3299 4 ай бұрын
Asweema nathuwa id card ek denne nadda.math 2005
@ino2010
@ino2010 Жыл бұрын
Mama dala gramasewaka lagin dan masa 8 k vitra. Taama aave naha. Mn kohokada aka ganne kiyanna🙏
@aaqilaaqil1289
@aaqilaaqil1289 8 ай бұрын
students lata uniform onada photo gahanakota ?
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 Жыл бұрын
නැතිවූ හැඳුනුම්පත ලබා ගන්නා ආකාරය කියා දෙන්න please
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
අනිවාර්යයෙන් ඊලගට වීඩියෝ එකක් කරන්නම් ❤🤗
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
2023 අලුත්ම නීති රීති වලට අනුව නැති උන ජාතික හැදුනුම්පත දවසින් ලබාගන්නේ මෙන්න එහෙමයි ✨️ 👇👇👇👇 kzbin.info/www/bejne/nqTMg4tud66nf6M
@ThiliniUdayangani-ub9nb
@ThiliniUdayangani-ub9nb 3 ай бұрын
පොලිස් වාර්තාවක් අරන් යන්න ඕනී නේද ග්‍රාම නිලධාරී ගාවට
@arunalasantha1151
@arunalasantha1151 11 ай бұрын
Galle karannne dakunu palathe padinchi ayata withari neda?
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
නියමයි මල්ලි කාලෙකින්
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
Thank you අක්කේ 🤗❤
@InokaDhirushi
@InokaDhirushi Жыл бұрын
Kohomda taranga shriyani ma kenaga idente hoyagana
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
මට පැහැදිලි නෑ අහල තියෙන දේ..
@InokaDhirushi
@InokaDhirushi Жыл бұрын
Mata taranga shriyani seyalu westara hoyagana kohomda keyala keyana puluwanda
@ChamikaDilshan20039
@ChamikaDilshan20039 9 ай бұрын
Athsana wenas karanne kohomadha
@cartoonlk3435
@cartoonlk3435 8 ай бұрын
Mn a/l thama mata id card eka ave ne
@abhisheksri9972
@abhisheksri9972 10 ай бұрын
ayye card eka ganna berida tama....koleka da tma denne
@-hithaillanatharu4186
@-hithaillanatharu4186 3 ай бұрын
ගාස්තු කොහෙටද ගෙවන්නේ
@IndikaAnthony-e8e
@IndikaAnthony-e8e 3 ай бұрын
ගාල්ලේ කොහෙද තියෙන්නේ
@KavindyaDilhani-vd9yg
@KavindyaDilhani-vd9yg 10 ай бұрын
Mage yaluwo wagekata awith eth. Apita thama awe nane. Id 2005. 😢
@pursuitofhappiness412
@pursuitofhappiness412 10 ай бұрын
Eka thamai ane math 2005 matath thama awe naha. Man hithanne api baththaramullata gihin Ganna one. 2005 ayata awata mulin enne April walata kalin birthday eka thiyena ayata. Man may eth matath na. 😢
@SamanthiSamanthi-yt7tx
@SamanthiSamanthi-yt7tx Жыл бұрын
Draivuin laisan akka hadana hati kiyana
@nadunnadeera8950
@nadunnadeera8950 11 ай бұрын
Mama 2007 මගේ ID කොලේ ආවේ මට කාඩ් එක ගන්න ඔන ගන්න පුලුවන් වේයිද
@THIVAMUSIC
@THIVAMUSIC 11 ай бұрын
Ado මාත් 2007 මමත් දාලා දැන් ගොඩල් කල් මට තාම ආවේ නැනේ බන්
@MaduNelu
@MaduNelu 11 ай бұрын
මං 2005 මට තියෙන්නෙත් තාම කොලේ.
@pursuitofhappiness412
@pursuitofhappiness412 10 ай бұрын
​@@MaduNelu ow ane matath thama na 2005 welath.
@pillager6963
@pillager6963 Жыл бұрын
Thank You
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
❤️💫
@Amaya2005
@Amaya2005 Жыл бұрын
Mage id card eka avith na ne🥺 2006 man exam kareth giya awurudde adu wayasin eth id avith na me awuruddeth aye ekak hadanna weida 😮
@tharushadilshan5415
@tharushadilshan5415 10 ай бұрын
Mama 2005 matath thama na awe kole witharai ane
@Hash3299
@Hash3299 4 ай бұрын
​@@Wishdom-Isuකොහොමද හදාගන්නෙ
@NadikaJanaka-dq3yj
@NadikaJanaka-dq3yj 11 ай бұрын
Akek kiyan ne muddr gastu liwnkawa kiyada kiyala
@zensarff1266
@zensarff1266 Жыл бұрын
Mata kolayk thiyenne id eka ganne kohomd
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
වත්මන් තොරතුරු ලබාගන්න රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සහය ලබා ගන්න පූලුවන්. එයාලා අනිවාර්යයෙන් 4න් Answer කරනවා 😌 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය - 1919 Thank You ❤🤗
@prabodyamadhubhashini3877
@prabodyamadhubhashini3877 Жыл бұрын
2005 da ?
@zensarff1266
@zensarff1266 Жыл бұрын
@@KosalaMadushan kole vithryu thiyenne card ek ave ne tham
@shomarathnasiri4197
@shomarathnasiri4197 Жыл бұрын
Budu..sharanai
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
🙏❤
@smokio44gang
@smokio44gang 8 ай бұрын
16 n bayida idinti ya ganna
@lathikasandamali3917
@lathikasandamali3917 Жыл бұрын
ID eka nathi wunoth kohomada ganne
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
අනිවාර්යයෙන් වීඩියෝ එකක් ඉක්මනින්ම කරන්නම් 🤗❤
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
2023 අලුත්ම නීති රීති වලට අනුව නැති උන ජාතික හැදුනුම්පත දවසින් ලබාගන්නේ මෙන්න එහෙමයි ✨️ 👇👇👇👇 kzbin.info/www/bejne/nqTMg4tud66nf6M
@nilminiponnamperuma7355
@nilminiponnamperuma7355 11 ай бұрын
කුරුණෑගලනුත් ගන්න පුළුවන් neda
@prasannanuwan9283
@prasannanuwan9283 11 ай бұрын
මේක ඇත්තද.ගත්ත අය ඉන්නවද
@dumindash5600
@dumindash5600 8 ай бұрын
Ela ela
@nadun26568
@nadun26568 Жыл бұрын
ID එක හදාගන්න එක් දින සේවාව නොගෙන ඉඳියොත් කොච්චර කාලෙකින් කොහොමද අපිට ඒක ගන්න පුලුවන්
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
සාමාන්‍යෙන් මාස 2ක් 3ක් වගේ යනවා..හැබැයි දැන් කාර්ඩ් නිකුත් කරන්නේ නෑ හොදද..
@nadeeranasinha7022
@nadeeranasinha7022 Жыл бұрын
ෆොටෝ එක නරක් වෙලා තියන කොට කොහොමද කරගන්නේ කියන්නකෝ
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ඉක්මනින් ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් ❤️☺️
@milansandaruwan3725
@milansandaruwan3725 11 ай бұрын
1 day service ekt kiyak gannwada
@pathu_j
@pathu_j 9 ай бұрын
2000
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 273 М.