No video

2023 නැති උන ජාතික හැදුනුම්පත එක දවසින් ගන්න ලේසිම විදිය | National id card | NIC One day service

  Рет қаралды 22,176

Kosala Madushan

Kosala Madushan

Күн бұрын

වෙනදා වගේම අදත් ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා Kosala Madushan KZbin චැනල් එකට. අද අපි ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙනල තියෙන්නේ 2023 අලුත්ම නීති රීති වලට අනුව ඔයාගේ නැති උන ජාතික හැදුනුම්පත කොහොමා එක දවසින්, කිසිම අපහසුවක් නතුව ලබාගන්නේ කියලා.
ඒ වගේම,
නැති උන ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි පිළිබදව,
සම්පූර්ණ ක්‍රියාවලිය සදහා යන වියදම් පිළිබදව,
ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නා ආකාරය පිළිබදව,
ජාතික හැදුනුම්පත ඔයාගේ අතට ගන්නකන් සිදුකරන්න ඕන ක්‍රියාපටිපාටිය පිළිබදව ඔයාට මේ වීඩියෝ එකෙන් පැහැදිළි කරනවා.
මේ පිළිබදව යම් අපැහැදිළි තැනක් තිබුනොත් අනිවාර්‍යෙන් අපිව සම්බන්ද කරගන්න. හැකි උපරිමයෙන් ඔයාට තොරතුරු ලබාදෙන්න Kosala Madushan අපි කටයුතු කරනවා. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න Kosala Madushan KZbin චැනල් එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න..
ස්තූතියි ❤️🌻
වැඩිදුර විස්තර සදහා දැන්ම අපිව සම්බන්ද කරගන්න ❤️
Facebook : www.facebook.c...
**************************************
Related Links:
නැති වෙච්ච ජාතික හැඳුනුම්පත නැවත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය
Link : drp.gov.lk/Dow...
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය
Link : drp.gov.lk/Tem...
මුල් වරට ජාතික හැදුනුම්පත එක දවසින් ගන්නේ මෙන්න මෙහෙමයි!| National id card one day service | NIC Sir Lanka
• ජාතික හැදුනුම්පත එක දව...
**************************************
#nationalidcard #howtogetnationalidcard #niconedayservice
ජාතික හැඳුනුම්පත,ජාතික හැදුනුම්පත,ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත,සාදාගන්නා ආකාරය,එක්දින සේවාව,nic sri lanka, idcard, one day service, identity card application,smart id card sri lanka,how to get,national id card,sri lanka identity card,identity card,identity office,how to get identity card,id card,how,get,id office,divisional secretariat, new id card, identity branch,grama niladari office,price,stamps,teenagers,o/l exam, howtoapply, national id card,national id,national id registration,national id tracking,national id card sms,national id card new,digital national id,print national id card,national id card one day,online national id card,id card,national id requirements, sri lanka,smart identity card sri lanka,id card,national id card sri lanka,national identity card one day service sri lanka,lanka id card,identity card in sri lanka,lanka,national identity card sri lanka,identity card renewal sri lanka,how to find lanka id card info,sri lanka id card info,sri lanka id card hack,details about id card sri lanka,sri,id card one day service sri lanka,national id card office sri lanka, how to apply sri lanka national id card,

Пікірлер: 126
@zoomrecords.
@zoomrecords. 6 ай бұрын
විස්තර කිරීමට බොහොම ස්ථුතියි ඒත් ග්‍රාම නිලධාරිතුමා වෙත උප්පැන්න සහතිකයේ මුල්පිටපතක්ම ඉදිරිපත් කලයුතුය දැන් ෆොටෝ කොපි වලංගු නොවේ අනික් අයත් දැනුවත් කරන්ට
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 Жыл бұрын
ගොඩක් ස්තුතියි හරිම වටින කරුනුටිකක් ජයවේවා ඔබට
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 Жыл бұрын
Yes, ගොඩාක් ස්තූතියි ඔබට. හැදුනුම්පත ලබා ගෙන ඔබට දන්වන්නම් එතෙක් ඔබට මේ ත්තුතිය
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@abctoz9409
@abctoz9409 Жыл бұрын
ඔයා හදා ගත්තා ද හැදුනුම්පත. කාඩ් එකද , A4 කොලයද ලැබුනෙ ඔයාට
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 8 ай бұрын
මගේ පුතා ගෙ නැතිවුණ ID එක ලබා ගත්තා. මා පොරොන්දු වුණා එය ලබා ගත් පසු ඔබට දන්වන බවට , මේ එය ඉටුකිරිමයි. ඉතා කාර්ය බහුල වූ නිසා එය ලබා ගැනීම කල් ගත වුණ . එබැවින් දැනුම්දීම ප්‍රමාද වුනේ. ඒ සඳහා මග පෙන්වූ ඔබ තුමාට ස්තුතියි.
@migelwasamsumith3804
@migelwasamsumith3804 Жыл бұрын
Thank you🙏 Great video 👍 Nice explanation 😊
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
You are welcome 😊
@mohammedrafee5961
@mohammedrafee5961 3 ай бұрын
මගේ IC එක අලුත් කරන්න ඔය කියන සේරම කරල ප්‍රාදේශීය කාර්යාලයට බාරදුන්නා...මාස 8ක්‌ වෙලත් තාම IC එක පොස්ට් එකේ ආවේ නැහැ... IC එක අලුත්කරන්න බාරදුන්නු බවට GS මට Receipt එකක් දුන්න එක විතරයි දැනට මන්ගාව තියෙන්නේ...මේක අරගෙන බත්තරමුල්ල කාර්යාලයට ගියොත් මට දවසින් IC එක ගන්න පුලුවන්ද...?
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
Thank u so much
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
Thank you too akkee
@beyondthescene7ipurpleyou
@beyondthescene7ipurpleyou 5 ай бұрын
උප්පැන්න විතරයි තියෙන්නේ ලයිසන් එක පාස්පොට් එකත් නැහැ අයිඩින්ටි නම්බර් එකත් මතකනැහැ ඉතින් අලුත් අයිඩින්ටියක් ලබා ගන්න අපි මොකද කරන්න ඕන ඒගැන තොරතුරු ලබා දෙනවාද
@franklynmanuel
@franklynmanuel 11 ай бұрын
Th only problem when it comes to lodging a complaint with police, most of the police stations do not accept the complaint if the lost has happened out of their area. I lost my NIC in Colombo and when I went to my area police station they asked me to go to the respective Colombo -11 police station.
@user-ps6ts3jn7h
@user-ps6ts3jn7h 9 ай бұрын
2005 apita id kole tiyenne kohomad id car eka gannr apita id card nadda vistarayak danaganna puluvand
@kumaris.d.indrani6362
@kumaris.d.indrani6362 4 ай бұрын
මගේ හැදුනුම්පත් අලුත් කරගන්න පුලුවන් ද ඔයා ට බුදු සරණයි ,දෙවි පිහිටයි....
@KosalaMadushan
@KosalaMadushan 3 ай бұрын
✨️🙏
@jdtravel178
@jdtravel178 Жыл бұрын
Good Job 👍 Keep it up Brother ❤
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
Thank you bro ❤
@pavithrapavithra2107
@pavithrapavithra2107 2 ай бұрын
ගොඩක් 🙏 ස්තූතියි.
@aruldakshith9121
@aruldakshith9121 11 ай бұрын
ගොඩක් වටින දේවල් ❤
@KosalaMadushan
@KosalaMadushan 11 ай бұрын
Thank you ✨️❤
@tkkalana6613
@tkkalana6613 2 ай бұрын
ස්තුතියි මිත්‍රයා ❤❤❤
@malithanthony5400
@malithanthony5400 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට 👍
@KosalaMadushan
@KosalaMadushan 11 ай бұрын
✨️🤗
@DilrukMahendra
@DilrukMahendra 22 күн бұрын
Thnx brother 🖤
@user-iv4jk9tp2j
@user-iv4jk9tp2j 5 ай бұрын
Thanks ❤
@Kasun.Official
@Kasun.Official 5 ай бұрын
Thanx bro. video එකේ තියන ගාස්තු වල වෙනසක් වෙලා තියනවද?
@amaliilanga3775
@amaliilanga3775 9 ай бұрын
Aluth ekak heduwata passe parana eka aye hambaunoth parana ekama pavichchi karanna puluwanda
@user-ps6ts3jn7h
@user-ps6ts3jn7h 9 ай бұрын
Man 2005 vyasa 18 සම්පූර්ණ yi card eka ganne kohomad
@user-ty6my3hk3n
@user-ty6my3hk3n Жыл бұрын
සුපිරි වැඩක්. හැදුනුම්පත ලබා ගැනිමට පු.ලි.දෙ.යාමෙදි අදාල පුද්ගලයා නොමැතිව වෙනත් කෙනෙකු යා හැකිද,?
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ස්තූතියි. වෙන කෙනෙක්ට දෙන්නේ නෑ ✨️❤
@manjulawijayarathna1032
@manjulawijayarathna1032 Жыл бұрын
ඔව්.වෙනත් කෙනෙකුට ලබාගත හැකියි. ඔබ පළමුව ග්‍රාමසේවක වෙත ගොස් හේතුව සදහන් කර බලය පැවරීමේ ලියවිල්ලක් ලබාගන්න.
@deepiachandanihewahakuruge4339
@deepiachandanihewahakuruge4339 Жыл бұрын
ග්රාමසේවක හොයන එක තමයි වැඩේ,
@user-di4yt5us2w
@user-di4yt5us2w 5 ай бұрын
Apita dinayak dunne nane nukn letter eka seal krla dunna withrine
@Donghuainsinhala
@Donghuainsinhala 10 ай бұрын
Exam walate(ol, Al) driving laichens, passports use krnna bai de
@danumadu2207
@danumadu2207 4 ай бұрын
Padinchi isthanayenma ganna onida
@dilumkuma5482
@dilumkuma5482 Ай бұрын
එක්දින සේවාව ගන්නවානම් ඒ ලියුම ලියන්නේ කොහොමද ඒකට මොනව කියලද ලියන්න ඕනි
@dulanisagarika1749
@dulanisagarika1749 7 ай бұрын
Good
@tharushamadhushan-q2h
@tharushamadhushan-q2h 2 ай бұрын
aiye aluth ekk gaththama parana eka awalangu wenawada.mage nathi una eka hambuna eki
@freefire-br3fw
@freefire-br3fw 8 ай бұрын
id number eka wenas kranna barida
@heshandeshapriya1831
@heshandeshapriya1831 10 ай бұрын
Lision, passport, මොකවත් නැතුව bank account එකත් e passbook එකක් හදලා තියෙන්නේ එතකොට ඒකට මොකද කරන්න ඕනේ
@user-rt4cl5pn7m
@user-rt4cl5pn7m 5 ай бұрын
Mage id Masai adala ada Nathi una aiye
@user-di4yt5us2w
@user-di4yt5us2w 5 ай бұрын
Komada appointment ekk dagennae
@krishanikaushalya121
@krishanikaushalya121 7 ай бұрын
මගෙ නන්ගිගේ අලුත් id එක නැති උනා.A4 විදිහට එන කොලේ. ඒක ආයෙම apply කරලා හදන්න ඕනා ද නැත්නම් copy එකක් ගන්න පුළුවන් ද
@r.w.f.fernando
@r.w.f.fernando Ай бұрын
මගෙත් ඔය ප්‍රශ්නෙමයි ..විසදුමක් ලැබුණද ඔයාට
@krishanikaushalya121
@krishanikaushalya121 Ай бұрын
@@r.w.f.fernando ethnata copy 1k aran gyama ganna puluwan
@r.w.f.fernando
@r.w.f.fernando Ай бұрын
@@krishanikaushalya121 copy එකක් ගන්නෙ කොහොමද ඒක නැතිවෙලානෙ සහ කොතනටද ?
@danushkaudayangi7945
@danushkaudayangi7945 9 ай бұрын
මම අයිඩී එක හැදුවෙ o/L ලියන කාලෙ. දැන් ටික දවසකට කලින් මගේ පර්ස් එකත් එක්කම අයිඩී එක නැති වෙලා. මම korean exam එකට ඇඩ්මිෂන් අරන් තිබ්බෙ . ඒත් දැන් අලුතෙන් අයිඩී එක හැදුවම පරන නම්බර් එකමද එන්නෙ, නැත්තම් වෙන නම්බර් එකක්ද. මොකද වෙන නම්බර් එකක් ගැහුවට ඇඩ්මිෂන් එකට මගේ විබාගෙ අංකෙ එන්නෙ නැති නිසා.....? 😢😢😢😢😢😢
@werangatharindu8278
@werangatharindu8278 2 ай бұрын
මොකද උනේ මේකට. මගේ id එකත් හොරකම් කරලා අලුත් එකක් හදන්න වෙලා තියෙන්නෙ දැන් 😔
@hirunikahiru619
@hirunikahiru619 3 ай бұрын
Bank book na athule visthara vithari thiyenne
@user-jj5kp1ti3m
@user-jj5kp1ti3m 7 ай бұрын
ඉස්කෝලෙන් හදන හැදුනුම්පත් කොලය නැති උනොත් අපට ආපහු අයදුම්පතක් හදන්න පුලුවන්ද
@charunipremathilaka4781
@charunipremathilaka4781 3 ай бұрын
උපන් ස්තානය වෙනස් කරගන්න මොකද කරන්න ඕන.......උප්පැන්නෙ හැදුවා.... ID එකත් හදාගන්න ඕන
@charunipremathilaka4781
@charunipremathilaka4781 3 ай бұрын
@kosalamadushan Please reply me
@dav4005
@dav4005 2 ай бұрын
​@@charunipremathilaka4781 වෙනස් කරෙ කොහොම ද උප්පැන්නෙ ඔයා රෝහල් වාර්තා හොයලා පෙන්නුවද මගෙ උප්පැන්නෙ උපන් දිනෙ වැරදියි ඒක වෙනස් කරගන්නෙ කොහොම ද
@user-sr1jl9qk9n
@user-sr1jl9qk9n Ай бұрын
හැදුනුම්පත කාඩ් එක තාම අවා නැහැ කොලෙ තියෙන්නේ 😢
@IshankaChamali
@IshankaChamali 3 ай бұрын
සාක්ශි වෙනුවට කලින් ගත්ත ග්‍රාමසේවක සහතිකයක් ඉදිරිපත් කරන්න බැරිද
@chathuramax1987
@chathuramax1987 9 ай бұрын
ane man job akata giya sikuriti mata aken poto copi gahala dennam kiyala mage id aka gaththa dan mage id aka ayala denne na
@franklynmanuel
@franklynmanuel 11 ай бұрын
normal service eke ID ekak gannawaanam gaasthuwa keeyada
@sumiliy1812
@sumiliy1812 10 ай бұрын
අයදුම්පත් link එක වැඩ නැහැ. Site eketh අයැදුම්පත් link එක Error
@oshanlakshika586
@oshanlakshika586 11 ай бұрын
අයියේ මම 2005.මට තියෙන්නේ තාම කොලේ.මට කාඩ් එක ගන්න ඕනේ.මං මොකක්ද කරන්න ඕන්නෙ ඒකට
@Senesh59
@Senesh59 6 ай бұрын
අපි ගැන අහන්න මොන පකෙක්වත් නැ බන් 💔👍
@dissanayakalasa4714
@dissanayakalasa4714 2 ай бұрын
මෙඩිකල් එකේදී මත් ද්‍රව්‍ය chek කරන වද
@KosalaMadushan
@KosalaMadushan 2 ай бұрын
නැහැ.. ඔයාගේ රුදිර පරීක්ශාවක් කරනවා blood group එක චෙක් කරන්න.. ඊට අමතරව ව්‍යායාම කීපයක් කරන්න තියෙනවා..
@dissanayakalasa4714
@dissanayakalasa4714 2 ай бұрын
@@KosalaMadushan දැනට අව්රුදු දෙක හමාරකට ඉස්සල්ලා එහෙම එකක් ක්‍රියාත්මක උනා.. බර වාහන වලට මෙඩිකල් ගන්නකොට.. මුත්‍රා සාම්පල් එකක් අරගෙන එකේ tHc, drug වර්ග තියෙනවා ද බැලුව.. ඒක cansal වෙලාද
@user-rt4cl5pn7m
@user-rt4cl5pn7m 5 ай бұрын
Komada nawa id ekak ganne
@anuradhanirmal-ec1ui
@anuradhanirmal-ec1ui 11 ай бұрын
Oneday service id eka hadaganna ru 2000ida yanne. Sureda?
@sasindusandeepa8077
@sasindusandeepa8077 9 ай бұрын
ID card එක ගන්න පුලුවන්ද එවෙලෙම
@user-cd6zk1cz5x
@user-cd6zk1cz5x Жыл бұрын
නැති උන හැදුනුම්පතක්‌ වෙනුවෙන් අලුත් එකක් ලබා ගැනීමේදී අපි ලබා දෙන හැදුනුම්පත් අංකයට අදාලව ID එකේ තිබුන නමටමද හදන්නේ, එහෙමත් නැත්නම් අපි GS ළග fill කරන form එකට අදාල තොරතුරු වලටද කියලා කියන්නකෝ
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
GS ට විස්තරේ කිවුවම සම්පූර්ණ කරණ පිළිවෙල එයා කියනවා ❤
@user-cd6zk1cz5x
@user-cd6zk1cz5x Жыл бұрын
@@KosalaMadushan මට පුද්ගලිකව මේ සම්බන්ද දෙයක් දැන ගත යුතුයි. කොහොමද අවස්ථාවක් ලබා ගන්නේ
@KosalaMadushan
@KosalaMadushan 11 ай бұрын
0711453462 whatsapp..
@tharinduchanuka839
@tharinduchanuka839 4 ай бұрын
Is this valid for 2024 also?
@KosalaMadushan
@KosalaMadushan 3 ай бұрын
Yes bro..
@manojekanayake786
@manojekanayake786 8 ай бұрын
දිනයක් ලබා දෙන්නෙ දවස් කීයක් විතර ඉදිරියට ද
@rasikachamika5858
@rasikachamika5858 7 ай бұрын
අනේ එ පොම් සෙට් එක කොච්චර කල් ළඟ තියගන්න පුලුවන්ද
@user-gq1qo7jq5s
@user-gq1qo7jq5s 11 ай бұрын
මගෙ නන්ගි 2005 එයාටත් O/l එක්සෑම් එක ලියන්න ආවෙ අයිඩි කොලේ. එයාගෙ ඒ කොලෙත් නැති වෙලා දැම් සති 2ක් විතර වෙනවා. කොලේ තිබුනු නම්බර් එකටම ආයේ ඒක හදාගන්න බැරිද.. නැත්තම් ඒ නම්බර් එක දීලා කාඩ් එකම හදා ගන්නත් බැරිද 😢
@r.m.iroshawijekoon3986
@r.m.iroshawijekoon3986 10 ай бұрын
මගෙත් Id ඒක නැති වුනා මටත් Id ඒක ගන්න ඕනි ඔයා ගත්තද විස්තර කියන්න පුළුවන් ද
@udeshanikolambage7929
@udeshanikolambage7929 11 ай бұрын
Online job ekak karanna hadanne..sinhala id eka aluth karaganna ona..ethakota hambenne card eka nethuwa kolayak nam verification eka kara ganna beri wenawa neda?😢
@maleshasadaruwan3759
@maleshasadaruwan3759 9 ай бұрын
Binance ne
@slhiphoptv
@slhiphoptv 9 ай бұрын
@@maleshasadaruwan3759Binance වලට පරන එක දෙන්න පුලුවන් bro
@user-ys7vz8xe2n
@user-ys7vz8xe2n 6 ай бұрын
38 88 මේ උප්පැන්නෙ දැනට පදිංචි ලිපිනය සොයා ගන්න පුලුවන් ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@sachith133
@sachith133 9 ай бұрын
Id කොලෙ තින අයට card එක ගන්න පුලුවන් ඔයවිදියට
@kavindyasathsarani6441
@kavindyasathsarani6441 9 ай бұрын
Shuwerda
@kavindyasathsarani6441
@kavindyasathsarani6441 9 ай бұрын
Ganna puluwanda 2005 ayata
@sameerasampath2529
@sameerasampath2529 3 ай бұрын
Parana ID ankaya mathaka naththam mokada karanne
@gamingripx2431
@gamingripx2431 26 күн бұрын
Me dan magei pas ekha nati wuna oi😢
@malshikamunasinhga2600
@malshikamunasinhga2600 7 ай бұрын
අවශ්‍යතාව සදහන් කරලා ලියන ලිපිය ලියන විදිය පොඩ්ඩක් කියලා දෙනකෝ
@Cartooncity_x
@Cartooncity_x Жыл бұрын
නැති උනා ID Card එකට අලුත් එකක් ගන්නවා නම් එකේ අනු පිටපතක් කියලා සදහන් වෙනවද?
@hansisis
@hansisis 8 ай бұрын
Na, ehema sadahan wenne na
@බකන්වල්වනේලෙනේලෙන්
@බකන්වල්වනේලෙනේලෙන් 2 ай бұрын
මන් 2008 මන් කොහොමද meka ගන්නේ 😢
@sachinravindika9015
@sachinravindika9015 10 ай бұрын
Dn ara link eken application eka gann bene😢
@ravindupahasara1353
@ravindupahasara1353 9 ай бұрын
Link wada.krnne na e😢
@Rukshan207
@Rukshan207 11 ай бұрын
One day Service card නිකුත් කරනවද
@KosalaMadushan
@KosalaMadushan 11 ай бұрын
නැහැ බ්‍රෝ
@nsnizee3749
@nsnizee3749 11 ай бұрын
Mata ag office eken date ekak dunne nane
@thihasthenulya8923
@thihasthenulya8923 5 ай бұрын
🤘
@franklynmanuel
@franklynmanuel 6 ай бұрын
Stamp fee keeyada
@abctoz9409
@abctoz9409 Жыл бұрын
අපට ලැබුනෙ A4 කොලයක් සාමාන්‍ය පෙල ට අරන් යන්න. දැන් ආයෙ හැදුවොත් ඒ කොලේ නැති උනා කියලා ආයෙ ලැබෙන්නෙ A4 කොලේමද නැත්නම් කාඩ් එකද
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
මේ දවස් වල කාර්ඩ් නිකුත් කරන්නේ නෑ ජාතික හැදුනුම්පත් සදහා.. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුලුවන් ✨️❤
@user-mc5mi8pn9x
@user-mc5mi8pn9x 7 ай бұрын
කුරුණෑගල නැතිද කාර්යාලය ක්...
@isurumadusanka9600
@isurumadusanka9600 6 ай бұрын
Dan date ekak denne ne neda
@oznidaniyal3186
@oznidaniyal3186 11 ай бұрын
අයියේ උප්පැන්නේ මාස 3 වලංගු එකක්ද ඕන
@zoomrecords.
@zoomrecords. 6 ай бұрын
උප්පැන්න සහතිකයක අවලංගු වීමේ කාලයක් නොමැත
@gamingfill-t8155
@gamingfill-t8155 11 ай бұрын
nic nuber eka mathakana mohokatawath pavichchi karalath na mokada karanne ekata
@kanishkaisuru
@kanishkaisuru 7 ай бұрын
වව්නියාවන් හැදුණුම්පත් හදාගන්න බැරිද
@danushkaindrajith277
@danushkaindrajith277 8 ай бұрын
I'd ek Post krm end dws kiyk ynwd
@ujithasanjeewa7349
@ujithasanjeewa7349 6 ай бұрын
අනුරාධපුරේ එක්දින සේවය නැද්ද නැතිවු හැදුනුමි පතක් ලබා ගැනිමට අනුරාධපුරෙන් බැරිද
@AnushaDilani-gz2er
@AnushaDilani-gz2er 9 ай бұрын
Dan 500 gannawa 300 namai dan gana wadii
@MohamadRisaf
@MohamadRisaf Жыл бұрын
one day service eken card eka denawada
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ඔයාට විශේශ අවශ්‍යතාවයක් (රට යන්න වගේ) තියෙනවනම් පමණයි මේ දිනවල කාර්ඩ් නිකුත් කරන්නේ..
@nilminiponnamperuma7355
@nilminiponnamperuma7355 10 ай бұрын
කුරුණෑගල නුත් ගන්න පුළුවන් නේද
@Bick_පිස්සා
@Bick_පිස්සා 7 ай бұрын
Kurunagala kohenda
@movesnew413
@movesnew413 9 ай бұрын
බැංකු පොතයි ලයිසන් එකයි දෙකම නැති උනා එතකොට ඉදිරිපත් කරන්නේ මොකත්ද
@kaweesharisara8300
@kaweesharisara8300 Жыл бұрын
🖤
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
😊✨️
@Lahiru_Lakshan_
@Lahiru_Lakshan_ Жыл бұрын
bro mn dan masa 7 k wenawa nic eka hadanna dila.eheta giyothin ganna puluvan weida.🥲
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
One day service කරාමනම් ඔයාට එදාම ගන්න පුලුවන්. Normal service භාර දුන්නම එයාල එවනකන් ඉන්න ඕන brother ❤ ඔයා කෝකටත් කෝල් කරලා විස්තර අහලා බලන්න..
@user-di4yt5us2w
@user-di4yt5us2w 5 ай бұрын
Apita dinayak dunne nane nukn letter eka seal krla dunna withrine
@sumithkumara7228
@sumithkumara7228 7 ай бұрын
id number eka wenas karanna barida
@danushkaindrajith277
@danushkaindrajith277 8 ай бұрын
I'd ek Post krm end dws kiyk ynwd
@danushkaindrajith277
@danushkaindrajith277 8 ай бұрын
I'd ek Post krm end dws kiyk ynwd
@danushkaindrajith277
@danushkaindrajith277 8 ай бұрын
I'd ek Post krm end dws kiyk ynwd
@hansisis
@hansisis 8 ай бұрын
Masa 2- 3
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 489 М.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН