Nauyane Ariyadhamma maha thero

  Рет қаралды 193,277

N- Lyrics

N- Lyrics

2 жыл бұрын

අදහස ඉෂ්ට කර ගමු.

Пікірлер: 398
@n-lyrics8798
@n-lyrics8798 3 ай бұрын
මේ බන video එකේ Mp3 Audio එක සහ තවත් බන සහ පිරිත් download කරගන්න 👉👉 - bit.ly/48ZVvMc
@wasanthalakshmi-pr1tc
@wasanthalakshmi-pr1tc 26 күн бұрын
vvvv
@SM-pm8xi
@SM-pm8xi 15 күн бұрын
මම විවාහ වුනේ ම පැවිදි වෙන්න පින්වත් පුතෙක් ලබා ගන්නමයි.......අනේ මේ හාමුදුරුවන් මට සිහිනෙන් පෙනිලා දුර්ලබ ගහක ඇට ටිකක් දුන්නා ..පරිස්සමෙන් පැළ කර ගන්න කියලා..ඊට පස්සේ මාස ගානකට පසුව මම ගැබිනියක් වුනා ..දැන් මාස හතරයි..බන අහන හැමෝම ප්‍රාර්ථනා කරන්න මට උපදින දරුවා පින්වත් හාමුදුරුවන් කෙනෙක් වෙන්න ම කියලා ❤️
@surekanadeeshani7933
@surekanadeeshani7933 12 күн бұрын
💐🙏
@Ven.chandaSumanathero-tt1iu
@Ven.chandaSumanathero-tt1iu 10 күн бұрын
Eya sathyaknam eya esema buddamubawayen ista sidda wewaa..
@user-vw3lh1jt9h
@user-vw3lh1jt9h 9 күн бұрын
තෙරුවන් සරණ යි .ඔයා ට..රුවන් වැලි සැ රදුන්ට බාර වෙන්න ..දරුවා ගෙ ජීවිතය ත් ඔයා ගෙ ජීවිතය ත් සෑ රදුන්ට පූජා කරන්න ...ඔයා ගෙ ප්‍රාර්ථනය සෑ රදුන් ඉදිරිපිට සිහි කරන්න ..කිරි ආහාර පූජා වක් කරන්න
@alwok
@alwok 8 күн бұрын
😂😂😂😂
@thilinapadmathilake5178
@thilinapadmathilake5178 7 күн бұрын
Sadu sadu sadu
@sadeeshamadushan560
@sadeeshamadushan560 2 жыл бұрын
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
@sahasmalintha6171
@sahasmalintha6171 2 жыл бұрын
ඒ පූජනීය නා උයනේ අරියධම්ම අරියධම්ම ස්වාමින් වහන්සේට නමස්කාර වේවා
@sranasinha8256
@sranasinha8256 Жыл бұрын
🙏🙏🙏
@p.ranmuthu9058
@p.ranmuthu9058 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර කරම් උතුම් මහා සංඝරත්නය ට සාදු සාදු සාදු
@moshe9507
@moshe9507 Жыл бұрын
🙏🙏🙏
@noahj6803
@noahj6803 Жыл бұрын
🙏🙏🙏
@sudarshanadms
@sudarshanadms 2 жыл бұрын
සිල් සුවඳේ උසස් බලයෙන් බැබැළුණු නාඋයන නමැති නෙළුම් වනයෙහි නායක නෙළුම වැනි වූ නාඋයනේ මාහිමියන් ගේ සිල් ගුණ නැණ රැස් විහිදෙන්නේ ය. පිරිසුදු ත්‍රිපිටක වචනය ම හෙළි කරන්නා වූ ප්‍රසිද්ධ අට්ඨ කථා ටීකා විවරණ පැරැණි ඇදුරන් ගේ උපදෙස් අත් නො හැර දහම් දෙසූ මාහිමි දහම් සිසිල ගැලූ ගඟුලකි. දස පැරුම් නමැති මාවතේ වඩින මාහිමියන් ගේ විදසුන් සුවය මනා පැහැයෙන් මුහුණේ දිලිසෙන්නේ ය. පෑවා වූ මෙතින් සතුන් සනසන මාහිමියන් ගේ මනා විස්තරය සෑම අත ම පැතිරෙන්නේ ය. සසුනට ජීවිතය පුදා නිවනට දිරිය දී දහම් රසය පහදා සිසු පෙළක් තැනූ මාහිමියන් සසුන නමැති රැයේ කොඳ මල් නමැති සිසුන් පුබුදු කළ අහසේ බබළන සඳ සේ ය. 
kzbin.info/www/bejne/iYmvfn-lbrl3n6M
@jaseetha7181
@jaseetha7181 Жыл бұрын
Sadu sadu sadu
@mba_leo
@mba_leo 8 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@BhashiSammani
@BhashiSammani Жыл бұрын
මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!! මුළු විශ්‍වයම සුවපත් වේවා !!! මුළු විශ්‍වයම සෞභාග්‍යයයෙන් පිරේවා !!!
@isurikagunarathne3123
@isurikagunarathne3123 10 ай бұрын
සාදූ සාදූ සාදූ එය නම් සත්‍යයක්මයි. මාත් අත්විදලා තියෙනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@manjulakarunarathna
@manjulakarunarathna 7 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. ප්‍රාර්ථනික බුද්ධත්වයට පාරමී බලයක් අප කල කුසල් තුසිත දෙව්ලොව වැඩ සිටින ඔබවහන්සේට අනුමෝදන්ම වේවා.
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
අනුත්තරිය ධර්මයක් වශයෙන් ධර්ම උපදේශයක් ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා දුන් සැමටම පිං අනුමෝදන් කරමි ! අනුමෝදන් කරගනිත්වා ! සාදු ! සාදු ! සාදු ! සාදු !
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
සාදු !!! සාදු !!! සාදු !!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! අපි සැමටම ඔබ වහන්සේ අනුගමනය කරන්නට පින් සිතුවිලි පහළ වේවා !!!
@kushanichandima3263
@kushanichandima3263 Жыл бұрын
0
@nadithakassapa
@nadithakassapa 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 ඉතාම අගනා දේශනවක් ... මෙමෙ ධර්ම සාකච්ඡා වේ සියල්ලම අහන්න සලසත්වා..🙏 බොහෝම පිං🙏🙏🙏
@renupathirana5905
@renupathirana5905 6 ай бұрын
ඔබ වහන්සේ මතු බව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@Neethanidias
@Neethanidias 24 күн бұрын
සාදු !සාදූ! සාදු ! ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝදියකින් නිර්වානය ලබත්වා!!!
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@piyaseeli2325
@piyaseeli2325 11 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබවහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarojafernando8931
@sarojafernando8931 11 ай бұрын
Sadu.sadu Sadu.sadu
@padmakaraputugala
@padmakaraputugala 8 күн бұрын
@@piyaseeli2325 o. o
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ඉතාම වටිනා දේශනාවක්. බොහෝම පිං. අපෙ හාමුදුරුවනේ, සාදු සාදු සාදු 🙏🙏🙏
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Жыл бұрын
🙏🙏🙏
@renupathirana5905
@renupathirana5905 6 ай бұрын
ඔබ වහන්සේ මතු බුදුවේවා🙏🙏🙏🙏🙏🙏🙏
@anomakumari233
@anomakumari233 11 ай бұрын
සාධූ සාධූ සාධූ..ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් නිවනින් සැනසේවා.
@user-ro3ly1vl1i
@user-ro3ly1vl1i Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ මාගෙ බුදු පියාණන් වහන්සේ තනිව අවබෝධ කරගත්තා වු උත්තරීතර උතුම් ශ්‍රී සද්ධර්මය අපට කියාදෙන ඔබ වහන්සේට උතුම් නිර්වාණය ලැබේවා
@upalidharmadasa3405
@upalidharmadasa3405 2 жыл бұрын
අවසර හිමියනේ පායුග නමදින්න තිරසර බැතියනේ ඇරඹුවා අද ඔන්න පබසර වෙනවනේ සිතසිතිවිලි ගොන්න ඉඳුවර නැගුනානේ අහසත් බැබලෙන්න අතිපූජනිය ගවුරවනිය නාඋයනේ අරිය ධම්ම හිමියන්ට මාගේ නමස්කාරය වේවා සාදු! සාදු !! සාදු !!!
@SudumanikeSudumanike-oc1dd
@SudumanikeSudumanike-oc1dd Жыл бұрын
සාදු සදු.සාදු ඔබවහන්සේට තෙරුවන් සරනයි
@indraniekumbukage7307
@indraniekumbukage7307 11 ай бұрын
@kandyRoyalcakes
@kandyRoyalcakes 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා ....
@user-su4vp8cc2n
@user-su4vp8cc2n Жыл бұрын
සාදු සාදු සාදු ....නිදුකානන් වහන්ස ඔබ වහන්සේ ට නිවන් සුවය ම වේවා ..සාදු සාදු සාදු ...
@ayesh.3308
@ayesh.3308 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 10 ай бұрын
ඉතාමත් අගනා දහම් දේශනයක්. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏
@darknight3321
@darknight3321 2 жыл бұрын
අනන්තප්‍රමාණ පිං🙏🙏🙏....
@ranasinghebandara1232
@ranasinghebandara1232 2 жыл бұрын
සාදු සාදු සාදු
@lahiruiahiru17
@lahiruiahiru17 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏
@yogideepthi
@yogideepthi 4 ай бұрын
සාදු සාදු සාදු බොහොම සතුටුයි අපේ හාමුදුරුවනේ 🙏❤️🙏❤️🙏❤️
@rohiniwijayanthi7891
@rohiniwijayanthi7891 Жыл бұрын
Athdutuyi prathyakshayi. Math meta sabavinma athdakka. Mata labimata pramada vu sthanya maruva me kramayen man itha duly Dina gananakin labuva
@shiranthirenuka4397
@shiranthirenuka4397 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි වහ වහ සම්බොදිය වැඩෙවා
@gihanpriyankara5064
@gihanpriyankara5064 11 ай бұрын
Sadu Sadu sadu...🙏🙏🙏 oba wahanseta niwaaama wewa..🙏
@sanjeewagangoda6015
@sanjeewagangoda6015 11 ай бұрын
ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා ...සාදු ..සාදු 🙏
@m.m.warunakanthi5823
@m.m.warunakanthi5823 10 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන මතුබුදු බවම ඔබ වහන්සේ ට ලැබේවා🙏🙏🙏
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වැඩ සටහන මේහෙවන මහත්මයාත්
@dasusemasinha
@dasusemasinha Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏
@isuruekanayaka1144
@isuruekanayaka1144 3 күн бұрын
Sadu sadu sadu🙏
@k.p.nilminipathirana6196
@k.p.nilminipathirana6196 11 ай бұрын
Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Oba thumata bohom pinsidu wenawa mem wedastahna dammata ape suwamin wahanseta nivan sampatthiem Labewa 🙏🙏🙏🙏🙏🙏🙏
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 Жыл бұрын
⁣ඉතාම වටිනා දේශනාවක් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා උතුම් ජය ශීු.මහා බෝ සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@user-dm8tr1fn4c
@user-dm8tr1fn4c 3 ай бұрын
❤සාදූ සාදූ සාදූ පින්වත් ස්වස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!" උහුම්බුදු බවට පත්වන්නටම ලෙබේවා
@asankaseneviratne9094
@asankaseneviratne9094 9 ай бұрын
සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@merim8495
@merim8495 Жыл бұрын
Sadu sadu sadu mage namas karaya wewa oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@rajithaherath5033
@rajithaherath5033 10 ай бұрын
💕🙏💕 සාධූ🌸🌸 සාධූ🌸🌸 සාධූ🌸🌸
@jayathilakaathula9405
@jayathilakaathula9405 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට පතන බුදුබව ලැබේවා!
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌸🌸 Agana desanawak. Man pita rata inne. Wadata yannaeliyata bahinne buduguna wadamin. Ape hamuduruwne🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shashiprasani8552
@shashiprasani8552 11 ай бұрын
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස... 🙏🙏🙏
@RanjrhMendis
@RanjrhMendis 10 сағат бұрын
Sadu sadu sadu
@pradeenarakshina1624
@pradeenarakshina1624 Жыл бұрын
Sadu sadu sadu ithama watinawa api wage duk vidina ayata
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Sadu 🙏🌹💐 sadu 🙏🙏🌹🌹💐 saadu 🙏🙏🙏🌹🌹🌹💐 uthum sree sambuddath wayama labeewa!!! Oba wahanseeta!!! Sadu 🙏🙏🙏🌹💐 sadu 🙏🙏🙏🌹🌹💐 saadu 🙏🙏🙏🌹🌹🌹💐
@h.dgunawardanachamindasisi7028
@h.dgunawardanachamindasisi7028 21 күн бұрын
නමස්කාර වේවා බුදු රුවණට සැමදා මම බුදු සරණ යමි..නමස්කාර වේවා දම් රුවණට සැමදා මම දම් සරණ යමි.නමස්කාර වේවා සග රුවණට සැමදා මම සග සරණ යමී..නමස්කාර වේවා තුන් රුවණට සැමදා මම තුන් සරණ යමි.සාදූ..සාදු.සාදු..
@thushanmanjulai6667
@thushanmanjulai6667 Күн бұрын
Budu samanai ❤
@chamindaroshan8015
@chamindaroshan8015 7 ай бұрын
Ikmaninma darmaya awaboda karaganna labewa🙏🏻🙏🏻🙏🏻
@GagulaDahampasala
@GagulaDahampasala 25 күн бұрын
සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැම සුවපත් වේවා
@p.ranmuthu9058
@p.ranmuthu9058 Жыл бұрын
සාදු සාදු සාදු දහම් මග වඩන අප්ට ගිහිගෙදර සිටිමි න් කරදර අඩු සිත සුවපත් කරගන්න ට වටිනාම දේශනා ව ,ඔබවහන්සේට මම නමස්කාර ය කරම් මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
@techwithsasun1738
@techwithsasun1738 26 күн бұрын
me uthu m swaminwahanse budu bawata path wewa.sadu sadu sadu
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අපේ ස්වමින් වහන්ස.මමත්.හැමදාම.රෑට.maithri බවනා.කරනවා.විනඩ්..30..සිතට.මහා.අහනයක්.දැනේනවා.නිමඩු.තියේන්නේ.රාට.නිදා.ගන්න.විට.මොකද.මම.කුවේට් ඉන්නේ.බුදු සරනයි අපේ ස්වමින් වහන්සේ ට.
@lakmalkarunarathna1024
@lakmalkarunarathna1024 2 жыл бұрын
Ape ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 Жыл бұрын
Sadu sadu sadu 🌷🌷🌷 theruwan saranaiiiiii obawahanseta
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 Жыл бұрын
බෙහෙවින්ම පින්. පින්වත්. හාමුදුරුවනේ. මටත්. සතුරු. කරදර. පවුල් ප්‍ර්ස්න. අද. ඉන්ද්න්. මම. කරනීය. මෙත්ත. සූත්‍රය බාවනා කරනව. මම. ගොඩක්ම පින්දහම්වල. නිරත. වෙනව. නමුත්. ඔබවහන්සේ ගේ. මෙම්. අනුසාසනාව. අප. හැමදෙනාටම. ලොකු. ආශීර්වාදය ක්. උතුම් දලදා. හාමුදුරුවන්ගෙ. පිහිට. රැකවරණ ය. ආරක්ශාව ඔබ. වහන්සේට ලැබේවා තෙරුවන් සරනයි
@shiromijayarathne9393
@shiromijayarathne9393 8 ай бұрын
මමත් පුහුණු කරා.සත්තකින්ම හරියනව..මට ගොඩාක් රැකියා ස්ථානයේ ප්‍රශ්න තිබුණා..කොච්චර හොඳ අදහසක් ඉදිරිපත් කරත් කොච්චර හොඳ දෙයක් කරත් ඒක කවුරුත් පිළිගත්තෙ නෑ.පිළිගත්තත් පෙන්නුවෙ නෑ.දැන් ඒ හැමදේම හරි
@Madhushi7896
@Madhushi7896 27 күн бұрын
​@@shiromijayarathne9393Oya kohomada eka kre kiynawda, sajjayana krannada oni
@shiromijayarathne9393
@shiromijayarathne9393 27 күн бұрын
@@Madhushi7896 විශේෂයෙන්ම මෙහෙමයි කියලා කියන්න විදිහක් නෑ..වැඩ කරලා අතරමගදි විනාඩි දෙක තුනක් අරන් සද්දෙ ගොඩාක් අඩුවෙන් , ඒ වුනාට වේගෙන් කියනවා
@Madhushi7896
@Madhushi7896 27 күн бұрын
@@shiromijayarathne9393 harii oyata godak sthuthii🌸
@d.suseelathero4903
@d.suseelathero4903 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා
@gihanranganaliyanage1073
@gihanranganaliyanage1073 11 ай бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@janaka4333
@janaka4333 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏 සාදු සාදු සාදු
@LakmaliJayathilaka-jm6wk
@LakmaliJayathilaka-jm6wk 22 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා
@kumariceylon9667
@kumariceylon9667 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏💐💐💐💐
@nilanthikumudini4418
@nilanthikumudini4418 11 ай бұрын
සාදු සාදු සාදු දිර්ඝායුෂ වෙිවා ඔබවහන්සේට
@anurafm
@anurafm Жыл бұрын
ඔබ වහන්සේට පින් සිදු වේවා!!!
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු....
@ccshopping2113
@ccshopping2113 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස
@torin0196
@torin0196 Жыл бұрын
සාදු සාදු සාදු !!!!
@senarathwmchamindasenarath8860
@senarathwmchamindasenarath8860 9 ай бұрын
සාදු සාදු සාදු...නමස්කාර වෙිවා...
@honeybunnypanny
@honeybunnypanny 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 ඉතාම අගනා දේශනවක් ...
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා !
@nayanakaduruwana9114
@nayanakaduruwana9114 28 күн бұрын
ප්‍රමාණ පින් ඔබවහන්සේට පතන බෝධියකින් නිර්වාණාවබෝධයම ලැබේවා!!
@suranjithperera5721
@suranjithperera5721 2 жыл бұрын
සාදු ,සාදු ,සාදු , අනුමෝදාමි.
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏Theruwan Saranai Oba Wahanseta
@manakaae6838
@manakaae6838 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@edusuccesstips
@edusuccesstips 8 ай бұрын
තෙරුවන් සරණයි🙏
@janakaranasingha4402
@janakaranasingha4402 Жыл бұрын
සාදු...! සාදු...! සාදු...!
@sadeekachathurangani7444
@sadeekachathurangani7444 Жыл бұрын
තෙරැවන් සරණයි අ⁣පේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ashokaindrani7851
@ashokaindrani7851 3 күн бұрын
Oba wahanse ta namaskaraya wewa.
@tharanganisugathapala2263
@tharanganisugathapala2263 Жыл бұрын
සාදු සාදු...මතු බුදු බව ලබන ස්වාමින් වහන්ස
@niroshakrishanthi4215
@niroshakrishanthi4215 Жыл бұрын
සාදු..සාදු ..සාදු ....
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏
@garushinhawimala6014
@garushinhawimala6014 Жыл бұрын
Theruwan saranai yahapatama wewaa
@pathirageperera9990
@pathirageperera9990 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Athigaru Swameen wahansey Pathana bhodiyakin Sasken midethwa🤲🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌞🌝🌹🌹🌹🌹🌹
@user-mr9lf2kc9h
@user-mr9lf2kc9h 11 ай бұрын
Sadu sadu sadu obà wahanseta dirgausha labeewa
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 11 ай бұрын
Sadu sadu sadu Namas kara veva ape hamuduruvane 🙏🙏🙏
@shamildarshana7365
@shamildarshana7365 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@ranjithkumara3104
@ranjithkumara3104 11 ай бұрын
Sadu sadu sadu pathana bodiyakin obawahanseta niwan suwayama athwewa
@chandrikavinodanie4455
@chandrikavinodanie4455 2 жыл бұрын
Sadu sadu sadu budusarani
@ruwanrathnayaka3469
@ruwanrathnayaka3469 26 күн бұрын
Sadu sadu sadu .obawaha saga Buddha paramithawa sampoornawawaa.
@amsadikari386
@amsadikari386 11 ай бұрын
SaduSaduSadu NamaskarayaWewa Nauyana Ariyadamma Suwamin Wahansata Pin Anumodam wewa!!!
@jayanthianradi7502
@jayanthianradi7502 11 ай бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ නා හිමියන් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏
@loraaparis6630
@loraaparis6630 Жыл бұрын
Darma danayakma weva!❤
@slvibes4706
@slvibes4706 11 ай бұрын
Theruwan Saranai Suwapathwewa Ape Swaminwahansa Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rupawathe404
@rupawathe404 2 жыл бұрын
Sadu sadu sadu sadu theuanna saranai
@rathnakahandawala9450
@rathnakahandawala9450 11 ай бұрын
Sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷
@dinukapriyadarshani1058
@dinukapriyadarshani1058 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 19 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 111 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
Nauyane Ariyadhamma  maha Thero
17:32
N- Lyrics
Рет қаралды 67 М.
හිතේ විසිරීම නවත්වන්නේ මෙහෙමයි | Ven Na Uyane Ariyadhamma Maha Thero
4:55
දහම් පාරමිතා සදහම් මණ්ඩපය
Рет қаралды 36 М.
Nauyane Ariyadhamma maha thero
17:44
N- Lyrics
Рет қаралды 9 М.
ඉතා දුර්ලභ බෞද්ධ භාවනා ක්‍රම || Ven Na Uyane Ariyadhamma Thero
36:56
දහම් පාරමිතා සදහම් මණ්ඩපය
Рет қаралды 47 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 526 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 746 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 248 М.
Dildora Niyozova - Bala-bala (Official Music Video)
4:37
Dildora Niyozova
Рет қаралды 9 МЛН
Райымбек Нысанбек - Сүйдім аруды
3:39
Райымбек Нысанбек
Рет қаралды 99 М.
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 928 М.