Nauyane Ariyadhamma maha Thero

  Рет қаралды 107,010

N- Lyrics

N- Lyrics

Күн бұрын

Пікірлер: 160
@sadeeshamadushan560
@sadeeshamadushan560 2 жыл бұрын
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
@kapilakusumsiriudayarathna834
@kapilakusumsiriudayarathna834 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@vinithasilva7125
@vinithasilva7125 Жыл бұрын
ධර්ම දානය පිණිස බෙදා හැරිමට මෙම වටිනා ලිපිය ලබා ගන්නේ කෙසේද කියා දැන ගැනීමට පුළුවන් වෙයිද ? තෙරැවන් සරණයි
@wimala8576
@wimala8576 Жыл бұрын
Sadu sadu meth meditation is amazing thanks wish you nibbana Sadu sadu may triple gem bless you and all
@wimala8576
@wimala8576 Жыл бұрын
Sadu sadu may triple gem bless you and all
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
🙏🙏🙏
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
අති ගෞරව, වන්දනීය පූජනීය ගුණ සුවඳ පිරි, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා. ලොව්තුරා බුද්ධත්වය පිණිස පාරමී දහම් පුරණ ඔබ වහන්සේ, මේ පින් ද අනුමෝදන් වේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏.
@NalindaSamankumara-dp7fq
@NalindaSamankumara-dp7fq Ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සාධු සාධු සාධු තෙරැවන් සරණයි !
@SanaBoy-m4n
@SanaBoy-m4n 7 ай бұрын
මම වයිර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් නිරෝගී වෙමි මම සුවපත් වෙමි
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
බොධිසත්වයන් වහන්සේට මාගේ හදවතින්ම නමස්කාර වේවා,,
@PoojaniValantino
@PoojaniValantino Ай бұрын
ඔබ වහන්සේ මතු බවයකදබදිව වජිරා සනය මත හිද බුදු බව ලබන දිනයක මටත් රහත් වීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 жыл бұрын
තමුන උපමාවට ගෙන අන් අයටත් මෙත් වඩන්න පුරුදු වෙමු....දරුවන් සැමටම මේ මග පහදා දෙන්න අත්‍යවශ්‍යය යුගයක් ....හැමදාම,අපි සැමටම , මේ උතුම් සිතුවිලි පහළ වේවා !!!! තෙරුවන් සරණයි ඔබ සැමට ...මෙත් සිතුවිලම පහළ වේවා !!!!
@lakshmisamarakoon8886
@lakshmisamarakoon8886 3 жыл бұрын
උතුම් ස්වාමින් වහන්ස ඔබවහන්සේ ප්‍රාර්තනීය බුදු බවෙන්ම නිවී සැනසේවා!!!
@SSswarna-qk7is
@SSswarna-qk7is 4 күн бұрын
Sadu.sadu sadu.sadu sadu.sadu sadu.sadu sadu.sadu sadu.sadu budu sarani
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 දෙව්ලොව වැඩසිටින පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@chiranjayasrimal6376
@chiranjayasrimal6376 3 жыл бұрын
බුදු රජානන් වහන්සේ විසින් දේශනා කල උතුම් ධර්මය ඔබ වහන්සේගෙන් එලෙසින්ම ඇසීමට ලැබිමට හැකි වීමම මහත් භාග්‍යයක්, පින්වත් බෝධිසත්ව වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ....
@rosanona-ks8jh
@rosanona-ks8jh Жыл бұрын
😂E😅
@prabhasri1279
@prabhasri1279 2 ай бұрын
තෙරැවන් සරණයි !බෝධි සත්ත්වයන් වහන්සේට
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 2 жыл бұрын
ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන උතුම් සම්මා සම් බෝධිය ඉදිරි ආත්ම 1800 කදී ලැබීමට අප කරන සියලු කුසල් සාදු කාර දී අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@anuradhamadushan3715
@anuradhamadushan3715 Ай бұрын
උතුම් බෝසතාණන් වහන්සේට මෙපින් බුදු බව පිණිසම වේවා....
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා පින්වත් ස්වාමීන්වහන්සේට සාදු සාදු සාදු
@shashiprabha6151
@shashiprabha6151 Ай бұрын
එ පරම පුජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏
@EduKevin
@EduKevin Ай бұрын
තෙරුවන් සරනයි
@umedaa9294
@umedaa9294 3 жыл бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නීරෝගී සුව සම්පත්තිය ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
අපට මෙම කරුණු කියාදීමෙන අපි ලද පින් ඔබ වහන්සේට මතු බුදු බව සඳහා ම උපකාරී වීම පිණිස අනුමෝදන් මේවා සාදු සාදු
@shamaleewimalaratne
@shamaleewimalaratne Жыл бұрын
🙏🙏🙏
@ChathuriThakshila
@ChathuriThakshila Жыл бұрын
🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 අපවත්වී වදාළ අපේ අතිපූජනීය පින්වත් ස්වාම්න් වහන්සේ ට ප්‍රරාර්තනීය බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!:ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ටිය ක් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@ashokakumaripemarathne8199
@ashokakumaripemarathne8199 3 ай бұрын
🙏🙏🙏. තෙරුවන් සරණයි!!!
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 4 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@lilly_123-s
@lilly_123-s 6 ай бұрын
කාරුණික වූ බෝසත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අසංඛ්‍ය ගණනින් දෙවි මිනිසුන් සසරින් එතෙර කරවීම පිණිස ප්‍රාර්ථනා වූ බුද්ධත්වයම ලැබේවා 🙏 මම ද ගෞතම බුදු සසුනේ නිවන් නොදුටුවොත් මෛත්‍රී බුදුන් කල සුගතිගාමී වී ඔබවහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශ්‍රයේ උතුම් නිවනට පත් වෙම්වා🙏🙏🙏
@ManikeSusantha-ph7ho
@ManikeSusantha-ph7ho Жыл бұрын
Sadu සාදු සාදු උතුම් නිව්න් මග අවබොද වේවා 🙏🙏🙏
@HrSugathapala
@HrSugathapala Ай бұрын
Sadu,,sadu,,,,sadu,,,sadu,,,❤❤❤❤❤❤
@nishi6597
@nishi6597 Жыл бұрын
Sadu.sadu.sadu..oba.wahanseta.thetuwan.saranai
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් පින් වත් හාබුරැවන් වහන්සේට දිර්ගායු ලැබෙවා හරිම වටනා හවනාවක් තෙරැවන් සරනයි
@roshansamaraweera4208
@roshansamaraweera4208 Жыл бұрын
සාදු සාදු! සාදු....
@prasannarohitha1729
@prasannarohitha1729 19 сағат бұрын
Sadu sadu sadu...suwapath wewa...Teruwan saranai...namo buddaya
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. !!! 🌼🌼🌼🙏🙏🙏
@sumithrahl3507
@sumithrahl3507 6 ай бұрын
ඔබ වහන්සේගේ ඒ උතුම් ප්‍රාර්ථනාව....වූ ⁣බුද්ධත්වයම මතු භවයකදී ලැබේවා ..මටද ඔබවහන්සේ සෙවනේ...නිවන පූර්ණය වේවා ...
@pwpwaduge4175
@pwpwaduge4175 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ට උතුම් බුද්ධත්වය ලැබේවා !!!
@Nirvana813
@Nirvana813 2 жыл бұрын
සාධු සාධු සාධු ස්වාමිවහන්සේට෴...🌷🙇 පැතු බෝධියකින් අමා මහ නිවනින් නිවෙත්වා෴...🌷
@外国人-k7w
@外国人-k7w 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dilhaniasanka
@dilhaniasanka Ай бұрын
සාධු සාධු සාධු ..🙏🙏🙏
@kumarattanayake6623
@kumarattanayake6623 Жыл бұрын
සාදු,,සාදු,සාදූ,,මට ධර්මය අවබොධ වෙවා...
@sameeraganegoda
@sameeraganegoda 8 ай бұрын
පිවිතුරු සහ පැහැදිළි ලෙසම දේශනා කරන ඔබ වහන්සේට ලොව්තුරා බුද්ධතවයම සාක්ෂාත් වේවා❤🙏
@karunagallage4973
@karunagallage4973 Жыл бұрын
සාධු සාධූ සාධු !!! උතුම් වූ නිවන් සුවය අවබෝධ වේවා !!!
@samanthikaperera7998
@samanthikaperera7998 Жыл бұрын
Sadu sadu oba wahanseta utum niwanama awabodha wawa.
@anurasenarathna2259
@anurasenarathna2259 2 жыл бұрын
සාදු ... සාදු .... සාදු ..... 🙏🙏🙏
@darshaneewathsala3164
@darshaneewathsala3164 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Gawrawaneeya swaminwahanseta uthum buddathwayama labewa sadu sadu sadu bbodisathwayan wahanse namakagen banak aseemath wasannawak
@SudeshLakshan-f4d
@SudeshLakshan-f4d 2 ай бұрын
තුසිත දෙව්ලොව වැඩ වසන නුඹ වහන්සේට උතුම් නිර්වාණයම පතමි
@NadiPerera-b3v
@NadiPerera-b3v Ай бұрын
Mage Nmskarya wewa Spi HAMUDURUWANI DALADA SAMIDU PIHITI, mage putha Sachin ta Athi siyaluma kardara nathiwe wa MAMA NIDUK NIROGI SWAYAMA LABBIWA SIYALUMA SATHWOYDA SWAPATH MA WEWA
@rythmbeat6683
@rythmbeat6683 2 жыл бұрын
ශ්‍රී සද්ධර්මට නමස්කාර වේවා
@DdeepaDeepa-z6y
@DdeepaDeepa-z6y 5 ай бұрын
සියලුම. සත්වයෝ. සුවපත් වෙම්වා
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh 7 ай бұрын
උන්වහන්සේට අනේක වාරයක් පින් වැඩේවා!!!ස්තූතී වන්ත වෙමි...
@KPCreation17715
@KPCreation17715 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@sudusingheshirani-wc5un
@sudusingheshirani-wc5un 7 ай бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා!
@ruvi1279
@ruvi1279 4 ай бұрын
Sadu sadu sadu...bodisathwayan wahanseata namaskara wewa
@ManoriRathnayake-yh7et
@ManoriRathnayake-yh7et 6 ай бұрын
බුදු බවම ලැබේවා ඔබවහන්සේට
@hashandeeseemindee5078
@hashandeeseemindee5078 2 жыл бұрын
සාධූ සාධූ සාධූ!...🙏🙏🙏
@ranjithmahadura7365
@ranjithmahadura7365 2 жыл бұрын
සාදු සාදු සාදු
@DGSM7861
@DGSM7861 6 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏Theruwan Saranai
@malathiratnayake7947
@malathiratnayake7947 2 жыл бұрын
නිවන් සුවය වේවා
@dileepaashan7066
@dileepaashan7066 7 ай бұрын
Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏
@bimsara7766
@bimsara7766 Жыл бұрын
සාදු! සාදු!! සාදු!!!
@nwelivita9071
@nwelivita9071 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏
@padmaratnayaka652
@padmaratnayaka652 3 жыл бұрын
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nilminirenuka1975
@nilminirenuka1975 6 ай бұрын
Sadu sadu sadu. 🎉🎉🎉🙏🙏🙏
@pathirageperera9990
@pathirageperera9990 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!
@mangalanawinna5495
@mangalanawinna5495 2 жыл бұрын
Oba wahanseta. Uthum. Sambudhathwayama. Labewa 🙏🙏🙏
@hashandeeseemindee5078
@hashandeeseemindee5078 2 жыл бұрын
සාධූ සාධූ සාධූ!...සියළු ලෝක සියළු සත්වයෝ...සුවපත් වේවා!...
@dharmasirigunawardena1365
@dharmasirigunawardena1365 Жыл бұрын
L Ij
@mallikamenike1809
@mallikamenike1809 3 жыл бұрын
sadu sadu sadu
@niranialwis2836
@niranialwis2836 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා🙏🌼🌼🌼🙏
@ThanuSuvimali
@ThanuSuvimali 8 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Vatina kiyana svamin vahanse namak hadisiyema apavath vune leda veladaa garu svamin vahanseta nivan suvayama labeva theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sonutharahimi-kd9mz
@sonutharahimi-kd9mz Жыл бұрын
ඔයව විශුද්ධිමාර්ගය අපේ බුදුන්ගේ නෙවෙයි,.
@gayathrisumithrarachchi9662
@gayathrisumithrarachchi9662 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 16 күн бұрын
Sadhu sadhu sadhu
@chandra2838
@chandra2838 Жыл бұрын
Pinwath oba whanshea peathuwau botiyaken uthum newana shak shathma weawa🙏🙏🙏
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 2 жыл бұрын
sadu sadu sadu.
@conilu2907
@conilu2907 2 жыл бұрын
Budusaranai..🙏🙏🙏🌺
@lahiruiahiru17
@lahiruiahiru17 Жыл бұрын
අපි හැමෝම මෙත් වඩමු 🙏🙏🙏
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Sadu..sadu..saduu.!
@bandulaliyanagama3299
@bandulaliyanagama3299 14 күн бұрын
Sadu.Sadu.Sadu.
@ShriyamaliPriyadarshani
@ShriyamaliPriyadarshani 6 ай бұрын
සාදූ සාදූ සාදූ
@asokaperera6285
@asokaperera6285 5 ай бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@janaka4333
@janaka4333 3 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@hasindusithmin1074
@hasindusithmin1074 2 ай бұрын
15:24 🙏
@sachsach8687
@sachsach8687 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐🙏💐🙏💐
@samanmalilm9301
@samanmalilm9301 Жыл бұрын
🙏🌹🌸🌼
@thanujaudukalage875
@thanujaudukalage875 3 жыл бұрын
🙏🙏🙏
@vajirachandanie5029
@vajirachandanie5029 7 ай бұрын
🙏💐🙏🙏🙏🙏🙏
@asiriLK
@asiriLK Жыл бұрын
🙏🙏🙏💎💎💎
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
🙏🌼🙏
@nimeshaudari739
@nimeshaudari739 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sonutharahimi-kd9mz
@sonutharahimi-kd9mz Жыл бұрын
මම,,ගත්තා,මෝහය.මගේඅය, ගැනීම රාගය. හතුරෝ,ගැනීම දෙවේශය දැන්..? රාග,දෙවේශ,මෝහ පලවාහැරියද?
@chathuwijesiri6980
@chathuwijesiri6980 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@NimaliBothalege
@NimaliBothalege 10 ай бұрын
Sadu....! Sadu....!! Sadu....!!!
@malikahhm6326
@malikahhm6326 2 жыл бұрын
Sadu Sadu Sadu
@nisansalasaro1660
@nisansalasaro1660 2 жыл бұрын
❤️🙏🙏🙏
@minukaasel
@minukaasel 2 жыл бұрын
🌻🌻🙏🏻
@tharukaherath1717
@tharukaherath1717 Жыл бұрын
❤🙏
@maheshawijerathna740
@maheshawijerathna740 Жыл бұрын
🙏
@lifelivefree8952
@lifelivefree8952 Жыл бұрын
Saduuu Saduuu Saduuu
@rohinipanagodage5132
@rohinipanagodage5132 3 жыл бұрын
Sadusadusadu
@BuddhistStudiesAcademy
@BuddhistStudiesAcademy 2 жыл бұрын
Budusaranai
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aselakumara8880
@aselakumara8880 2 жыл бұрын
Sadu...sadu..sadu
@aselakumara8880
@aselakumara8880 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏Sadu.🙏🙏🙏🙏
@SudeshLakshan-f4d
@SudeshLakshan-f4d 2 ай бұрын
තුසිත දෙව්ලොව වැඩ වසන නුඹ වහන්සේට උතුම් නිර්වාණයම පතමි
@amazingsrilankan
@amazingsrilankan 3 ай бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන් බෝදියකින් නිවන් අත් කර ගනීවා සාදු සාදු සාදු🙏🙏🙏
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
සිත දියුණු කිරීම | Nauyane Ariyadhamma Maha Thero
50:11
Most Ven. Nauyane Ariyadhamma Maha Thera
Рет қаралды 66 М.
Ven Na Uyane Ariyadhamma Thero Bana
42:23
Sri Saddharma
Рет қаралды 83 М.
ඉතා දුර්ලභ බෞද්ධ භාවනා ක්‍රම || Ven Na Uyane Ariyadhamma Thero
36:56
දහම් පාරමිතා සදහම් මණ්ඩපය
Рет қаралды 56 М.
Maithree Bawanawa - Nauyane Ariyadhamma Thero
46:32
Nauyane Ariyadhamma Thero
Рет қаралды 100 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН