Naveesha Sooriyaarachchi - Sandanari (සඳනාරී) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 820,123

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 676
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි 🙏😊 මම මගෙ වැරදි අඩු පාඩු හදාගෙන ඉදිරි වටයට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා..😊 ඔයාලාගෙ අදහස් මගෙ ඉදිරි ගමනට ශක්තියක් වේවි..😊
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
@@devsampath4156 ඔයාට තාලෙට අත්පුඩියක්වත් ගහන්න පුළුවන්ද කියන්නකො බලන්න......
@ravinduavishka991
@ravinduavishka991 3 жыл бұрын
❤️❤️✌️
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 3 жыл бұрын
Good luck ❤️✔🙏
@RahulSapuwan
@RahulSapuwan 3 жыл бұрын
Lassanai Akka hondata sing Kala💖
@chamojanuu5645
@chamojanuu5645 3 жыл бұрын
@@devsampath4156 kawada bn me ස්වර ටිකවත් දැන්නෙ නැති උලමෙක්.රසවිදින්න දන්නෙ නැත්තන් උබ පල
@ChanukaMora
@ChanukaMora 3 жыл бұрын
ආසම සින්දුවක් ලස්සන කටහඩක් 🖤🔥
@Cham95
@Cham95 3 жыл бұрын
Man balana balana hama lassna video ekakama chanuka kisima adambaryk nathuwa comment krnwa. E nihathamaneekam😌❤️🙏🏼
@nipulinethmini3254
@nipulinethmini3254 3 жыл бұрын
Mora 🤗💜️
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️😌
@hasithawikcramarathna2566
@hasithawikcramarathna2566 3 жыл бұрын
නියමයි
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 3 жыл бұрын
අඩේ මෝරා👍
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 3 жыл бұрын
Live shows වලට එද්දි නවීශා කොච්චර නම් improve වෙලාද.. නියමයි...
@LokkaBaba
@LokkaBaba 3 жыл бұрын
Came after the knockouts, Wow she improved a lot....
@chamikaishara3778
@chamikaishara3778 3 жыл бұрын
Came after live shows again 🤓
@zainabamani1169
@zainabamani1169 3 жыл бұрын
අක්කගෙ songs ආයෙ ආයෙ අහනවා පෞද්ගලිකව.. ඒ බලනකොට මගෙ ඇස් වලට කඳුළු එනවා හරිම ආදරේකින්.. මගේම අක්ක සම්බන්ධයෙන් විතරයි මේ කඳුල මට එන්නෙ.. ඒත් අක්කගෙ සිංදු අහනකොට මගේම සහෝදරිය වෙනුවෙන් එන හැඟීම එනවා.. හරිම ලස්සන වොයිස් එකක් අක්කෙ.. 💜️
@akila1820
@akila1820 3 жыл бұрын
අන්න වොයිස්, වොයිස් නම් වොයිස්, නැලවිලි ගීයක් කිව්වනම් අපි නිදි, පට්ට y❤🇱🇰❤
@akila1820
@akila1820 3 жыл бұрын
@@pronouncewithme2264 ඒ කිව්වේ?
@sajisaji4111
@sajisaji4111 3 жыл бұрын
sirawata
@Rashmi.2021
@Rashmi.2021 2 жыл бұрын
Final වෙනකන් අක්කා කිව්වේ මං ආසම සින්දු set 1 ඇත්තමයි
@hashinifernando1444
@hashinifernando1444 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺 ඒ හඩ භාවනාවක් ☺️
@thamodyaathuraliya5191
@thamodyaathuraliya5191 3 жыл бұрын
අතිශය සුන්දර ගායනයක් 😍❤️හරිම ලස්සනට හැගීන් ගෙනෙන කට හඩක් සුබ පැතුම් සහෝදරිය❤️
@insu5959
@insu5959 3 жыл бұрын
Thamo ❤
@lasindukasun2965
@lasindukasun2965 3 жыл бұрын
භාවනාවක් වගේ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....මම දැනට විසිපාරක් විතර ඇහුවා.❤👈
@dilupaudari1030
@dilupaudari1030 3 жыл бұрын
මං ගොඩක්ම කැමති සිංදුවක් ❤ අනේ හරිම ලස්සනයි මේ කටහඬ ❤
@learnenglish5430
@learnenglish5430 3 жыл бұрын
ඇත්තටම ඒ කටහඩින් කෙනෙක්ව නිදි කරවන්න පුළුවන් කියලා හිතුනේ මට විතරද, ඒ තරම් මිහිරි
@swift260
@swift260 3 жыл бұрын
Aka ahla wnati sdminta ninda gyee😁
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 3 жыл бұрын
ඔව් ඔව් උඹට විතරයි
@njaymax
@njaymax 3 жыл бұрын
මොකක් හරි දේකට මේක feeling එක පැත්තෙන් පට්ට... ඇයි කියන්න දන්නෙ නෑ... 👍
@shashentharindu1394
@shashentharindu1394 3 жыл бұрын
මම මගේ ජිවිතේ ආදරේ කරනම සිංදුව සද නාරි 😍 ඒ සිංදුව වෙන අය කියනවා මම ඔනී තරම් අහලා තියනවා ඒත් මට මුල් ගායනය වගේ හිතට ඒ එකක් වත් දැනුනේ නෑ. ඒත් ඔයාට තියන වෝයිස් එක නිසාදෝ මන්දා මගේ ඇස් දෙකට කදුලක් එන තරමට සිංදුව කියන්න හැකි උනා. අනිවා ෆයිනල් ඉන්න ඔනේ ඔයා ❤️ ජය වේවා
@wijesuriyasc3778
@wijesuriyasc3778 2 жыл бұрын
ලගටම ඇවිත්
@amaliatthanayake7100
@amaliatthanayake7100 3 жыл бұрын
Watched this after knock outs She improved lot... Well done Umariya 😍 Waiting to send my child to your classes when he grow enough to learn real 🎶 .
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
ඇත්තටම uniqueම කටහඩක් තියෙන්නෙ .හරිම ලස්සනයි
@maleeshasooriyaarachchi810
@maleeshasooriyaarachchi810 3 жыл бұрын
I'm so proud to call you my sister !♥️🌸
@harshanidewpura8552
@harshanidewpura8552 3 жыл бұрын
Is this your sister??? Wow
@maleeshasooriyaarachchi810
@maleeshasooriyaarachchi810 3 жыл бұрын
@@harshanidewpura8552 Hehe yes 🌸
@sandakelummadhusanka7085
@sandakelummadhusanka7085 3 жыл бұрын
😮😮
@dhanushkaliyanapatabendi8563
@dhanushkaliyanapatabendi8563 3 жыл бұрын
Aparade ogollonta duet ekak karanna thibbe
@Sailor423
@Sailor423 3 жыл бұрын
Sure
@hasavlog
@hasavlog 3 жыл бұрын
හුගාක් ලස්සන හැඟීම් බර කටහඬක්. ඒ ගිතයට අමුතුම පාටක් ලැබුනා. සුභ පැතුම් ❤️❤️❤️❤️
@pulamusique
@pulamusique 3 жыл бұрын
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි 😍❤️ ජය වේවා !!!
@poornikamadushani8434
@poornikamadushani8434 3 жыл бұрын
ඔයාගේ කට හඬත් හරි ලස්සනයි 👍
@akarshika3101
@akarshika3101 3 жыл бұрын
Ane akkiyo godak lassanai oyage voice eka love you akkiyooo 😘❤️😘❤️
@vasanasadamali3642
@vasanasadamali3642 2 жыл бұрын
Oya kiyannema mn godaak kamathi sindhu...💜️💜️💜️
@AlokaAsiri
@AlokaAsiri 3 жыл бұрын
Ammoo niyamaiii❤️❤️ feeling eka🤩♥️😍
@HarishookProduction
@HarishookProduction 3 жыл бұрын
මේකනං මං 2050 දිත් අහනවා අනිවා...
@Devni
@Devni 3 жыл бұрын
What a melodious voice 😍! ❤💜❤
@shehanjayawardena428
@shehanjayawardena428 2 жыл бұрын
Came after live show 3rd round..only ashka & navisha have magical voices... wish u all the best❤️
@sandunharshana3732
@sandunharshana3732 3 жыл бұрын
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරි සදා මාගේ විලා ❤️
@dilankavindu171
@dilankavindu171 3 жыл бұрын
මේක Edit කර කර හිටිය admin අයියට සින්දුව අහලම නින්ද ගිහින්.... ඒ තරම් වෙනම ලෝකෙට අරන් ගියා... ❤️😘
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට 3 жыл бұрын
අම්මෝ සුපිරි ලසනයි වොයිස් එක❤️❤️❤️❤️ඔන තරන් අහන් ඉන්න පුලුවන්.. ආදරෙයි අනෙ මෙ පාර සුපිරි සෙට් එකක් ඉන්නෙ. අනෙ ඉතින් අද මොකො නින්ද ගියාද අනෙ ඇඩ්මින් අයිය හරි අක්ක හරි❤️😔
@lahiruranasinghe445
@lahiruranasinghe445 3 жыл бұрын
Admin, Please keep a message if you are going to bed early. We were waiting and lost two-three hours from sleep.. 😬
@chamilagunika
@chamilagunika 3 жыл бұрын
waited till 3am
@Cool_D
@Cool_D 3 жыл бұрын
LOL! 😂😂😂
@asankaabeysinghe4872
@asankaabeysinghe4872 3 жыл бұрын
😂😂😂
@everythinganythingin1669
@everythinganythingin1669 3 жыл бұрын
😂😂😂 dead
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
I decide to watch after two days😄😄
@sudeshmanojeewa9586
@sudeshmanojeewa9586 3 жыл бұрын
ඇබ්බැහි unaaa e voice ekta....ඉදිරියටම yanna ලැබේවා ..........
@shashishashi1609
@shashishashi1609 3 жыл бұрын
Harima lassanai nangiyo.mama asama sinduwak.oyage katahada hari lassanai.
@tharusanjeewani26
@tharusanjeewani26 3 жыл бұрын
ලයාන්විත කටහඬක් ඔයාගෙ.සුභ පැතුම්...
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
සින්දුව කියන ගමන් ඒ නැලවිල්ල..පට්ට ..ගති..මාරම ..සුපිරි
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 3 жыл бұрын
From your blind to live shows, i am big fan of u..your voice is so live and melodious 😍
@winkmonie614
@winkmonie614 3 жыл бұрын
Omg that variation omgg woww im speechless
@maneesha77
@maneesha77 3 жыл бұрын
I don’t know about music so I don’t know about pitch problems but her voice! Sooo sooothing!!!! Beautiful!
@derickswijerathna9011
@derickswijerathna9011 3 жыл бұрын
Dr A voice එක වෙනම ආලෝකයක් ඒ සිංදුවට එකතු කලා ...මම ඇහුවා 10 පාරකටත් වඩා හරිම ලස්සනයි ..
@craftidea1399
@craftidea1399 3 жыл бұрын
කැමතිම සින්දුව ❤️ කටහඩත් ලස්සනයි ❤️
@arunaabc1
@arunaabc1 3 жыл бұрын
Same here. Came after the knockout. What is beauiful voice... good luck duwa!!!!
@dilinichethana2229
@dilinichethana2229 3 жыл бұрын
Mama online ena hamawathawakma me song eka ahanawa akki echcharatama oyage katahada godaaaak lassanai 🤗😘 budusaranai akki
@dilshankavinda2765
@dilshankavinda2765 3 жыл бұрын
jayama wewa jesu pihitai
@nikeshalaa6378
@nikeshalaa6378 3 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් මදි නෑ 🥰♥️ such a beautiful voice
@erandamadhushanka4110
@erandamadhushanka4110 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ .ඒ තරම් ලස්සනයි .
@sanduniiroshima7890
@sanduniiroshima7890 3 жыл бұрын
woow what a voice... parana mathakayan godakat aran giya akki oyage voice eka...
@samarakoonsamarakoon818
@samarakoonsamarakoon818 3 жыл бұрын
ආදෙයි අක්කේ ලස්සනයි voice එක සුපිරි ඉදිරියටම යන්න කියල පාර්ථනා කරනවා ඔයාට
@firmbeleiver719
@firmbeleiver719 2 жыл бұрын
My love for her started from here❤😌
@Shimmer007
@Shimmer007 3 жыл бұрын
Nailed it! 🥵🥳 This is arguably the best song of the past decade and unbelievably hard to get it right with those little variations Well done Naveesha!
@charithppr
@charithppr 3 жыл бұрын
I just listened to original one.. But straight away came to listen to this again.. This one is better..
@The_Jayo
@The_Jayo 3 жыл бұрын
Very sentimental and feeling full voice love... you add a different colour into the song...
@harshanawimalarathne8882
@harshanawimalarathne8882 3 жыл бұрын
Came after her Knockout Round... wowh man..she improved a lot..i mean a lot .❤🧡
@sumayarukshikasenarath8008
@sumayarukshikasenarath8008 3 жыл бұрын
Super akki! Nice Voice. Love you so much
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 3 жыл бұрын
අක්කේ ඔයාගෙ voice එක ලස්සනයි ❤️❤️
@KENZO_X_GAMING
@KENZO_X_GAMING 3 жыл бұрын
සුබපැතුම් නවී........🖤
@michellefernando8407
@michellefernando8407 3 жыл бұрын
පට්ටම ලස්සනයි 😍
@thimeshamihirangi7680
@thimeshamihirangi7680 3 жыл бұрын
After prathihari and pawela kodu akase..well done darling..
@HansiBhagya
@HansiBhagya 3 жыл бұрын
After the live show💜❤🤗
@SriLankanTravel
@SriLankanTravel 3 жыл бұрын
මාරම ලස්සන වොයිස් එකක් ❤️😍
@rimashamadhubhashini4803
@rimashamadhubhashini4803 3 жыл бұрын
Mara feel ekak danenn female voice ehekin me song ek ahaddi...good luck nangi❤️ harima asai oya sing krpu vidihta
@kavinduhimasha7695
@kavinduhimasha7695 3 жыл бұрын
Straight to my favourite playlist ❤️❤️❤️❤️
@thilinaprasad6027
@thilinaprasad6027 3 жыл бұрын
Wish you all the best Naveesha..😍
@udayasenanayaka4551
@udayasenanayaka4551 3 жыл бұрын
ලෝ එන්ඩ් එකේදි පිච් එක අංශු මාත්‍රයක් එහේට යන එක භාතියගේ කනට ඇහිලා. මගේ කනට නම්, නෝට් දෙක තුනක් එහේට ගියත් ඇහෙන්නේ නෑ. 😁
@mayashimanodya7326
@mayashimanodya7326 3 жыл бұрын
😂😂😂
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
😲😲😲😲
@Mr_pappa29
@Mr_pappa29 3 жыл бұрын
🤣 අපිට කලාතුරකින් තමයි හරි නැති එකක් සෙට් වෙන්නෙ
@udayasenanayaka4551
@udayasenanayaka4551 3 жыл бұрын
@@Mr_pappa29 හෙනම ගොන් විදියට කිව්වොත් විතරයි අපිට තේරෙන්නේ, මේක පිච් එකට නෑ කියලා 😂
@AroshaDilanka
@AroshaDilanka 3 жыл бұрын
පිච් එක කියන්නෙ මොකද්ද කියලවත් දන්නැති මම 😂
@sanduart6995
@sanduart6995 2 жыл бұрын
It gives me goosebumps...😱 woow. so beautiful voice
@randularumesh2998
@randularumesh2998 3 жыл бұрын
An amazing voice... good luck girl
@mrsglamour24
@mrsglamour24 3 жыл бұрын
Woww that voice..Beautiful, so sharp and precise.Goodluck on ur journey!!
@wishvanidevanarayana8100
@wishvanidevanarayana8100 3 жыл бұрын
Feeling 👍👍 go ahead sister very nice. ❤
@Diluna850
@Diluna850 3 жыл бұрын
හරිම ලස්සන ගායනයක්
@rashmigeethika1555
@rashmigeethika1555 2 жыл бұрын
මං ආසම සින්දුවක් ලස්සන කටහඬකින් ඇහුවා...
@foodchallenge3797
@foodchallenge3797 3 жыл бұрын
හරිම ලස්සනයි බබෝ♥️ජේසු පිහිටයි♥️♥️
@samithaofficial23
@samithaofficial23 3 жыл бұрын
භාවනාවක්❤️😍
@RominaBope
@RominaBope 3 жыл бұрын
The best sandanari cover ♥️
@nisalransika7375
@nisalransika7375 3 жыл бұрын
Harima lassanai naveesaa...kanata saneepa voice ekak..lassanata sinduwa kiwwa😍😍😍😍
@nimeshadilhani3620
@nimeshadilhani3620 3 жыл бұрын
Amazing .. සඳනාරී. ❤❤😍
@tamarakarunanayake4622
@tamarakarunanayake4622 3 жыл бұрын
Good luck akki wish you all the best ahead...😘❤
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
ඉදිරියටම යන්න සුබ පතනවා තෙරුවන් සරනයි
@danuka_prasantha
@danuka_prasantha 3 жыл бұрын
Magical Voice 😊😍❤️🎼🎙️
@Tresh_1128
@Tresh_1128 3 жыл бұрын
Thank you so much for this amazing female version
@asankajayamal6656
@asankajayamal6656 3 жыл бұрын
Voice is very unique even though coaches said pitch problem. I also got to know pitch once Bathiya said it. If you make everything perfect long journey ahead
@padminilamahewaga8765
@padminilamahewaga8765 3 жыл бұрын
Harima lassanai budusarai 😍😍😍
@dilminisalka272
@dilminisalka272 3 жыл бұрын
Wow asama sinduwak magee..❤❤
@tharikarupasingha6495
@tharikarupasingha6495 3 жыл бұрын
After knockuots❤️❤️
@chandimamanori5524
@chandimamanori5524 3 жыл бұрын
හරිම මිහිරියි... ❤️❤️❤️ජයම වේවා දෝණි
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
මට ඒ වොයිස් එක අමුතුයි.ලස්සනයි.ආසයි.
@Shavinda9889
@Shavinda9889 3 жыл бұрын
Sirasa super star season 6 එකේ ආසම චරිතය හර්ෂ චතුරංගගේ සිංදුවක්.වෙනස් විදිහේ කටහඩක් තියන ගායකයෙක් ❤️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
හර්ෂ විතානගේ කියන්නෙ Superstar එකෙන් ආපු කෙනෙක්ද......😱😱
@asithanilanka2000
@asithanilanka2000 3 жыл бұрын
@@dileesharabasnayake6881 ow bn
@pasinduathukorala8754
@pasinduathukorala8754 3 жыл бұрын
marama lassana voice ekak
@sithliniesamarasinghe1062
@sithliniesamarasinghe1062 3 жыл бұрын
ඒකට කියන්නේ නින්ද ගියා කියලද එහෙම නැත්නම් වශී වුණා කියලද?😍
@vihangikaveesha4421
@vihangikaveesha4421 3 жыл бұрын
Woow🥺❤️what a emotional voice💕
@chethaprabhaofficial978
@chethaprabhaofficial978 3 жыл бұрын
Nice performance akki....🤗
@upekshamadhushani8241
@upekshamadhushani8241 2 жыл бұрын
භාවනාවක් අනේ මේක නම්....😍😍😍😍😍😍😍😍😍😍😍😍
@kawshanioshadhi4893
@kawshanioshadhi4893 3 жыл бұрын
Just AMAZING!
@fdo547
@fdo547 3 жыл бұрын
කාංචනා අනුරාධි අක්කි ගෙ voice එකට සමානයි කියන අය කෝ❤️❤️❤️❤️😍😍
@shenallahiru70
@shenallahiru70 3 жыл бұрын
Sweeter
@nisalransika7375
@nisalransika7375 3 жыл бұрын
When i see you,,මගේ චූටි නංගිව මතක් වෙනව😚😚😚
@chandula1234
@chandula1234 3 жыл бұрын
Beautiful voice
@RahulSapuwan
@RahulSapuwan 3 жыл бұрын
What a soulful voice 💖🤗
@dinulaveenath3713
@dinulaveenath3713 3 жыл бұрын
Beautiful and emotional soun
@thanurimadhurya5432
@thanurimadhurya5432 3 жыл бұрын
Great preformance ...best of luck❤❤
@nishunishu217
@nishunishu217 3 жыл бұрын
Wooooww ඒක නම් මාරම ලස්සනයි.....😘
@romeinvindya4653
@romeinvindya4653 3 жыл бұрын
My god.. Girl,you are so awesome
@niroshabethmage8051
@niroshabethmage8051 3 жыл бұрын
ලස්සනයි දුවේ ❤️👍 ඉදිරියටම යන්න සුබ පතනවා ❤️🙏
@nhgihan98
@nhgihan98 2 жыл бұрын
Oya kypu hema sinduwama superb. Wassnayata , sandanri mage aasama song 2. Mama dubai inne. Anivaryen oyage song blnwa. Good luck sisy😘😍🥰❤❤❤
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
Dear Admin, Pls note that, your late updates not acceptable. - Fan Base -
@DTR2004
@DTR2004 3 жыл бұрын
Lassanai 😁😍😍😍😍😍😍😍😍
@anurangairoshan8254
@anurangairoshan8254 3 жыл бұрын
Superb performance All the best✌️
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 875 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
Sihinen Sihineta oba enawa
5:06
My Twins
Рет қаралды 594 М.
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,2 МЛН
Prathihari...Naveesha Sooriyaarachchi.. #The_Voice_srilanka.
3:29
Jaය Music Video
Рет қаралды 17 М.