Naveesha | Danena Thuru Maa (දැනෙනා තුරු මා) | Final 24 | The Voice Sri Lanka

  Рет қаралды 399,162

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Naveesha Sooriyaarachchi | Danena Thuru Maa(දැනෙනා තුරු මා) | Live Shows Round 02 | The Voice Sri Lanka
The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
ඉතාම හොඳට ගයනා කරලා තියනවා ජය වේවා !!! ඉදිරියටම යන්න ♥️
@insu5959
@insu5959 3 жыл бұрын
Balagena hitpu comment ekak ❤
@dhevashkandambi8525
@dhevashkandambi8525 3 жыл бұрын
Agree☝️💕
@lakshani_wijesinghe
@lakshani_wijesinghe 3 жыл бұрын
@kavindhagihan1508
@kavindhagihan1508 3 жыл бұрын
Dinesh aiya 😎😍
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
Thank you so much for your comment and your humbleness ❤🥺 This really means a lot to me 🙏❤😍
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
මට vote කරපු හැමෝටම ගොඩක් ස්තූති.ඒ වගේම මෙතරම් දුරක් එන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියි. ඔයාලගෙ ආදරේ නිසා තමයි මම මෙච්චර දුරක් ආවෙ.ඉතින් ⁣ඉස්සරහටත් මේ විදියටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ❤හැමෝටම ගොඩක් ආදරෙයි❤️❤️
@User12202
@User12202 3 жыл бұрын
❤️
@shavithnimsara6517
@shavithnimsara6517 3 жыл бұрын
Aniwaren
@fathimafarhana7993
@fathimafarhana7993 3 жыл бұрын
The voice eke mn asama kena oya😘😘😘❤️‍🔥
@sportsworld3939
@sportsworld3939 3 жыл бұрын
Lassanai. Next song eka lassana ekak thoraganna.
@ryansamuel5789
@ryansamuel5789 3 жыл бұрын
The Voice ❤❤😍
@imeshathathsaraniofficial
@imeshathathsaraniofficial 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි නවීශා නංගී...🥺❤️ ගොඩාක් දුර යන්න ඔයාට wish කරනවා..හිතට දැනෙන කටහඩක්❤️
@kavindhagihan1508
@kavindhagihan1508 3 жыл бұрын
සදනාරි 💜️ ප්‍රාතිහාරි 💛 පාවෙලා කෝඩු ආකාසෙ🧡 වස්සානයට අත වනලා💚 දැනෙනා තුරු මා 💕 කොච්චර ලස්සන සින්දු ටිකක් මුල ඉදන්ම තෝරගෙන තියෙන්නෙ 🙂😍
@tharindujayasekara237
@tharindujayasekara237 3 жыл бұрын
සිත ඔබට මුවා වී ❤️ ඔබ ඇපල් මලක් වාගේ
@sithmi_seya_music
@sithmi_seya_music 2 жыл бұрын
Hithin yana aya athin alla nawaththannata ba ❤❤
@dinushachathurangani9868
@dinushachathurangani9868 3 жыл бұрын
Harima lassanai.,me gethaya oyage katahada deka mara widiyata gelapenawa.ithama lassanai.nangi
@samanthagalagoda9135
@samanthagalagoda9135 2 жыл бұрын
Naweesha kiyanne dewaganak ❤❤
@oshisanjana6644
@oshisanjana6644 3 жыл бұрын
" නැවත හමුනොවන සංසාර ගීයේ" 🥺♥️ අම්මෝ voice එක... හරිම ලස්සනයි අක්කි... ඉදිරියටම යන්න wish කරනවා .....
@sampathkumara8156
@sampathkumara8156 Жыл бұрын
2023....සිංදු set එකම ආයෙත් අහන ගමන්❤️😢😍😘
@umayanganiliyanage815
@umayanganiliyanage815 3 жыл бұрын
ඔයාගේ සින්දු අහන්නත් බයයි.ඒ තරමට හිත රිද්දනවා ඒ තරමට ගායනය අතිවිශිෂ්ඨයි..😍😍😍
@nisalvihaga1009
@nisalvihaga1009 3 жыл бұрын
Aeththamai uma 👍 voice eka wenas weddi eka hodatama denenawa 😍
@roshinifer
@roshinifer 3 жыл бұрын
You're really right and her voice on that song is perfect than the original I think 🥲♥️
@mrsmulder2
@mrsmulder2 3 жыл бұрын
Same here
@Mr_pappa29
@Mr_pappa29 3 жыл бұрын
පාවෙලා කෝඩු ආකාසෙ තමයි best 👏🏻❤️
@rathnayak7155
@rathnayak7155 3 жыл бұрын
මට නම් මෙයා මොන කිව්වත් best
@NoName-hd9jl
@NoName-hd9jl 3 жыл бұрын
නවීශාගේ ගායනය ඇස් පියාගෙන රස විඳින්න ඕනේ...එත් එක කරන්නත් බෑ..නවීෂා ගේ ලස්සන දිහා බලන්නත් ඕනේ කියල හිත කරදර කරනවා...ඇත්තටම දැක්කමත් ආදරේ හිතෙන ලස්සනක් තියෙන්නේ නවීශාට...ඒ වගේමයි ඒ ගායනය...ඒ නිසාම මම හැම සතියෙම සින්දුවක් දැම්ම ම එකක් නවීෂා දිහා බලාගෙන සින්දුව අහනවා...එකක් ඇස් පියාගෙන අහනවා...මම සාමන්යෙන් මේ වගේ වැඩ සටහන් බලන කෙනෙක්වත්, මේ වගේ කමෙන්ට් කරන කෙනෙක්වත් නෙමෙයි...සුබ පතනවා ඔයා මේ තරඟය දිනන්න ඕනේ කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
@shalinda_
@shalinda_ 3 жыл бұрын
සදනාරි තාම අහනවා.❤️✨ මෙකත් සුපිරියක්
@anushanayanakumari.3108
@anushanayanakumari.3108 3 жыл бұрын
කෝච් සෂිකා කීවා වගේ ඔ්නේ තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් ලස්සන හඩක් තියෙන්නේ . ඉදිරියටම යන්න නවීෂා . Good luck!!❤❤❤
@TNOM128
@TNOM128 2 жыл бұрын
හැමදාම ආදරෙයි අක්කි ඔයාට,😍❤️❤️❤️❤️❤️❤️
@තරූහ්-ඡ6ණ
@තරූහ්-ඡ6ණ 3 жыл бұрын
වැඩිම වාර ගානක් අහන්නෙ බලන්නෙ ඔයාව 😁🥰
@NisanthaPremalal
@NisanthaPremalal Жыл бұрын
Diwa oyata budu saranai
@kavikavi5076
@kavikavi5076 3 жыл бұрын
ඔයාගෙ කටහඩින් ඔය සිංදුව අහන්න හුගක් ආසාවෙන් ඉදියෙ අක්කෙ මාරම feel එකක් තියෙන්නෙ (knockout එකේ කරපු ඉල්ලිමක් තමා දැනෙනා තුරු මා ) ❤
@palithasilva8163
@palithasilva8163 2 жыл бұрын
තවමත් අහනවා. මිනිස්සුන්ට මත් වෙන්න ඕනි නම් මත් වතුර ඕනි නැහැ.මේ වගේ කටහඬක් ඇහැව්වත් ඇති...😘😍
@rathnayak7155
@rathnayak7155 3 жыл бұрын
රිදී සීනුව, රත්තරන් සීනුව හැමදාම අපි ඔයාට vote කරනවා ඔයා තරගේ අන්තිම වෙනකන්ම ඉන්නම ඕන ඉන්නම ඕන ඔයා😭
@nethukariyawasam3020
@nethukariyawasam3020 3 жыл бұрын
Danenaa thuru inna deyak naaa nangiii danila iwarai oyaawa adarei aadarei godak
@malmisithsara3799
@malmisithsara3799 3 жыл бұрын
කිසිම කලබලයකින් තොරව ගායනා කරනවා ❤️ ඒ වගේම හරිම සංවරයි ❤️හැම සින්දුවක් වගේම කී වතාවක් ඇහුවද කියලාවත් මතක නැති තරම් ඒ කටහඬට වශී වෙලා වගේ 🔥❤️Wish you all the best ❤️
@WhoCares-yg2vx
@WhoCares-yg2vx 3 жыл бұрын
නවීශා සුපිරි.. ❤️ ❤️ මගේ අාසම කෙනෙක් තමා ඔයා. නවිෂාගෙ අැදුම කොන්ඩය මේකප් එක වෙනස් කරන්නකෝ please... එකම වගේ හැමදාම. ඊලග සතියෙ වෙනස් පෙනුමකින් වෙනස් සින්දුවකින් එන්න නවීශා vote වලින්ම ඉස්සරහට යන්න පුළුවන්
@tdinu4172
@tdinu4172 Жыл бұрын
තාමත් අහනවා 🥺 එච්චරටම ලස්සනයි
@lochanadulanjana1164
@lochanadulanjana1164 3 жыл бұрын
කංචනා අනුරාධි තරම් දක්ෂ ගායිකාවක් ලගට මෙයාවනම් තියන්න පුළුවන් 🤗 "ඉදිරියටම යන්න සුබ පතනවා"😘
@hasithadilshan4498
@hasithadilshan4498 3 жыл бұрын
අනිවාර්යයෙන්
@Diaries96
@Diaries96 3 жыл бұрын
කෝච් අද නම් හොද තීරණයක් ගත්තා ❤️❤️නියමයි voice එක 😍😍
@ScienceApi
@ScienceApi 2 жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් 😔😔😔😔😔😔
@danukagunarathna9651
@danukagunarathna9651 3 жыл бұрын
ලෙඩ උනහම බෙහෙත් බොන් නෑ සින්දු ටික මුලක ඉදන් අහන්වා 💙 ආඩම්බරයි ඉතින් ❤
@s.madushani3600
@s.madushani3600 3 жыл бұрын
කී පාරක් ඇහුවත් තව තවත් අහන්න හිතෙන ආස කරන කටහඩක්...සුභ පතනවා ඉදිරියටම යන්න 😍❤❤❤❤❤💛💛💛💛💛💛💛
@dulzvaz
@dulzvaz 3 жыл бұрын
voice බලන්න හේතුව මෙයා ඇබ්බැහි වෙලා ඉන්නේ කටහඩට🥺♥️
@ayeshikasilva7314
@ayeshikasilva7314 3 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් තනිකරම...💞💞 වොයිස් වේදිකාවේ ආසම කටහඩ ,❤️
@mdstudios8244
@mdstudios8244 3 жыл бұрын
නවීශා ට කෙනෙක්ගේ හදවතට , හදවතේ ඒ හැගීම් වලටම ගායනා කරන්න පුලුවන්... ඒ නිසාම වෙන්න ඕනේ මේ තරම් නවීශාගේ ගායනයට මම ඇතුලු සියලු දෙනා වශී වෙන්නෙ.... කියන්න වචන නැහැ නවිශා ඒ feeling එක.... 1000 පාරක් හරි අහන්න පුලුවන් .... ❤❤❤
@lassanadeval8967
@lassanadeval8967 3 жыл бұрын
ලයාන්විත හඬක් ලස්සනයි ගොඩක් ඉදිරියටම යන්න හදවතිම සුබ පතනවා බුදු සරනයි❤️❤️
@madushikavindya9858
@madushikavindya9858 2 жыл бұрын
තාම අහනවා ❤️
@fdo547
@fdo547 3 жыл бұрын
වේදිකාව පාවිච්චි කරන විදිහත් එක්ක ම පුදුම ලස්සනට කියනවා නියමයි😍 facial expressions මරු
@kithuperera3529
@kithuperera3529 3 жыл бұрын
අක්කේ මේ සිංදුවත් ලස්සනයි මම ඔයා ට වෝට්කරනවා එතරම් ලස්සනයි මාර ලස්සනයි
@itsmevidunii
@itsmevidunii 3 жыл бұрын
Naveesha😩🌹this made me cry😭😭💖I'm addicted ur voice😭💖
@insu5959
@insu5959 3 жыл бұрын
සිංදුව අහන්න පටන් ගත්ත වෙලාවෙ ඉදං මාව හිර වෙනව වගේ දැනුනේ 😘😘😘
@hng8976
@hng8976 3 жыл бұрын
දැනෙනා තුරු මා කියන්න කියල කලින් round එකක comment එකක් තිබුනා මට මතකයි🙂❤️ආසම සින්දුවක්...ආසම කටහඩක්🤩👌
@gothamiaramaya8057
@gothamiaramaya8057 3 жыл бұрын
ලස්සන කටහඬක් පුතේ ඔයාට තියෙන්නේ.. සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා.. ❤️❤️❤️
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 3 жыл бұрын
still listening....Navesha...My Love.
@thilinasaranga5841
@thilinasaranga5841 3 жыл бұрын
හැමදාම වගේම සුපිරියටම කිව්වා.My favourite contestant in this voice. Feel 100% ❤️❤️❤️❤️
@sanithu5564
@sanithu5564 3 жыл бұрын
මට හිතාගන්න බැරි මේ බටු ඇටේ වගේ ඉන්න උමාරියා,මුන්ට මේවා කොහොම පුරුදු කරනවද කියලා
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
උමාරියාට කියන්න බැරි සිංදුවක් නෑ.එකම විදිහෙ සිංදු වලට කොටු වෙලා නෑනෙ
@apsaradilrukshi1899
@apsaradilrukshi1899 3 жыл бұрын
Naveesha thama voice wenna oni godaaaak lassana me tharamata feel wena voice ekak na ❤❤❤❤❤
@dilmihansani467
@dilmihansani467 3 жыл бұрын
godak godak godak godak godak lassanai akkiyo 🌹
@adcnsgroup7558
@adcnsgroup7558 3 жыл бұрын
නවීශා voice එකේ මන් අහන්නෙ ඔයගේ සින්දු විතරයි. ඇත්තමයි ඔයා නම් ඇත්තමයි නියමයි කියන්න වචන නෑ. ඔයාගේ හඬ නම් සුපිරී
@gamingpodda269
@gamingpodda269 3 жыл бұрын
තාමත් අහනවා ❤️
@hp7300
@hp7300 3 жыл бұрын
හැමදාමත් වගේම ඉදිරියට යන්න සුබ පතනවා..දැවෙන හදවත් නිවාලන ඒ අපුර්ව හඬ සමඟ..💐💐💐
@tharudissanayake8857
@tharudissanayake8857 3 жыл бұрын
දැන් The Voice වේදිකාවෙ තියෙන්නෙ අවුල් performances සහ අවුලක්ම නැති performances විතරයි.. Wow, මාරයි කියන්න පුලුවන් විදිහෙ ඒව නෑ..නවීශා, ආශ්කා කියන්නෙ මුල ඉඳන්ම මම ආසම දෙන්නා..හැබැයි මේ තරඟෙ ඇතුළෙ ඒ දෙන්නට හැමදාම දෙන්නෙ එකම විදිහෙ ගීත.. ඒ රාමුවෙන් එළියට ඇවිත් වැඩ පෙන්නන්න අවස්ථාවක් දෙන්න..
@dulanprabath2992
@dulanprabath2992 3 жыл бұрын
Akka oya yanna kottawa uthura dharmapala vidyalada ❤️❤️❤️👍👍👍
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
Wow... Super... excellent... Wish you all the best.... දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්....
@niroshabethmage8051
@niroshabethmage8051 3 жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනයි දුවේ ❤️🌹 ගොඩාක් සතුටුයි .... ඉදිරියටම යන්න සුබ පතනවා 👍❤️ තෙරුවණ් සරණයි ඔයාට 🙏
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 3 жыл бұрын
අනේ නවීෂගේ හඩ ❤❤❤ හැගීම්බරයි.හදවතටම දැනෙනවා
@devikapiyumi
@devikapiyumi 3 жыл бұрын
ඉයේ නියමයි...අනේ...ගිය වටේට වඩා මේ පාර මාරම ලස්සනයි ...නංගි...❤️❤️❤️...හිතූ විදියට ම .ඔයා තේරුනා.. ජය වේවා...👍👍👍👍🤩🤩🤩
@admusic3760
@admusic3760 Жыл бұрын
Anyone after the song was a hit?
@chamaraathauda1905
@chamaraathauda1905 3 жыл бұрын
Lassanai... naweesha theruwan saranai .
@nadunbandara3642
@nadunbandara3642 3 жыл бұрын
A voice that stuck in the heart since beginning of the Voice SL ❤
@geeeforce7149
@geeeforce7149 3 жыл бұрын
Stuck*
@harshanalin9562
@harshanalin9562 3 жыл бұрын
more than 10 times ❤️ got stucked for a while ❤️
@elegranfacostumes1649
@elegranfacostumes1649 3 жыл бұрын
නවීශා අක්කි අදත් මාරම ලස්සනට sing කරා. ඒත් මේ හැම එකක්ම ඒකාකාරයි වගේ. ඇදුමෙ ඉදලම. මොකක්හරි වෙනසක් කරොත් හැමෝම කැමති වෙයි කියල හිතෙනවා. All the best.
@kushaniomaya92
@kushaniomaya92 3 жыл бұрын
aththak
@anomagunawardana95
@anomagunawardana95 3 жыл бұрын
රිදී සීනුවක් වගේ ඇත්තටම.හැමදාම අහන්න පුලුවන් හඩක් මේක නම්
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
හරිම හැඟීම්බරයි... ඉදිරියටම යන්න තෙරුවන් සරණයි
@manopara5583
@manopara5583 3 жыл бұрын
ආසම සිංදුව.භාවනාවක්
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 3 жыл бұрын
ආසම සිංදුවක් ආසම කටහඬක් ... සුබ පැතුම්
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
She's so blessed. Love you Navisha.
@ruveendrafernando1136
@ruveendrafernando1136 3 жыл бұрын
ආසම කටහඩක්. අහන් ඉන්න පුලුවන් දවසම හරි. All the best Naveesha. You deserve to be in the final 8.
@AweSamTravelWorld
@AweSamTravelWorld 3 жыл бұрын
හැමදාම වගේ නංගී සින්දුව ප්‍රේක්ෂකයට උපරිම දැනෙන්න ගයනවා
@thashmisuduwella_official
@thashmisuduwella_official 3 жыл бұрын
නංගී ..භාවනාවක් වගේ 🥺🥺❤️ හරිම ලස්සනයි ..ඔයාට හදවතින්ම සුභ පතනවා💫💐
@himaasaree7661
@himaasaree7661 3 жыл бұрын
Navee well done💞💗issrhtm yn😘
@ridmirangika4991
@ridmirangika4991 Жыл бұрын
2023 January ❤
@rashmigeethika1555
@rashmigeethika1555 3 жыл бұрын
හදවතම දැනෙන්නම කියුවා. ගොඩක් ලස්සනයි... මට නං කෝච් උමාරියාගේ ටීම් එකේ හොදම ඔයා... ❤️
@jayaniayodya2119
@jayaniayodya2119 3 жыл бұрын
Amooo mama godak baya wela hitiye .. oya Final eke sing krnna ona kenek .. mara lassani nangi oyage voice eke .. me song ekatai oyatai dennatama api godak adarei .. thank you coach umariya meyawa selecte kalata 🙏🙏
@I-can100
@I-can100 3 жыл бұрын
supiri oya thmi win krnn oni definitely oya thmai
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 3 жыл бұрын
ආදරණීයම හඬ හරිම අපූරුයි ඉදිරියටම යන්න .
@dhammikajayalath8197
@dhammikajayalath8197 3 жыл бұрын
හොදටම කරා අක්කේ
@NeharaK
@NeharaK 3 жыл бұрын
උමාරියාගෙ ටීම් එකේ හොඳම මෙයා අප්පා 🥺❤🔥
@Colors2000
@Colors2000 3 жыл бұрын
මටත් 🥺
@shaminikadilhara3217
@shaminikadilhara3217 3 жыл бұрын
Serioursly..😍
@hawr9169
@hawr9169 3 жыл бұрын
Yeah 💯
@NeharaK
@NeharaK 3 жыл бұрын
@@nilanaathukorala07 ඒක කෙනාගෙන් කෙනාට වෙනස්, මට නම් හොඳම මෙයා, ඔයාට හරිත් වෙන්න පුළුවන් ,දෙන්නම දක්ෂයි, හරිත් ඒකාකාරී හැබැයි දක්ෂයෙක්,කොහොම වුනත් මට නම් දක්ෂම සහ ආසම කෙනා නවීෂා තමා ඒක අපේ රසවින්දනයට අනුව සාපේක්ෂයි 😊
@chathuperera906
@chathuperera906 3 жыл бұрын
@@NeharaK Naveesha is far more better than Harith
@warunitirasha6924
@warunitirasha6924 3 жыл бұрын
හැමදාම වගේ මේ performance එකත් ලස්සනටම කරා...ඉදිරියට ම යන්න සුභ පතනවා ❤️❤️❤️❤️
@sriyanirathnasili2327
@sriyanirathnasili2327 3 жыл бұрын
Harima lassanai navee idiriyatama yanna mage Subapatum 💓💓💓💓
@RaviharaChandrarathne
@RaviharaChandrarathne 3 жыл бұрын
Superh Action 🥰
@udaradewmini1257
@udaradewmini1257 3 жыл бұрын
Hithata danena hadak akkiyo 😍😘😘 good luck
@chamarabandara9650
@chamarabandara9650 3 жыл бұрын
මාරයි
@ishinisneaha8899
@ishinisneaha8899 3 жыл бұрын
Marama lassanayi
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 3 жыл бұрын
අම්මෝ රත්තරං ඒ වොයිස් එක ❤️🔥
@nurajya
@nurajya 3 жыл бұрын
Oh my God! Love her version than the original. So damn beautiful. Those high notes ! Insanely powerful. Wow. Every time u make the cover so beautiful than the original.
@thilinaprasad6027
@thilinaprasad6027 3 жыл бұрын
What a voice 😍😍 what a performance 😍😍😍she was the best out of 06 today.....must sing in the voice final 2021...wish you all the best....keep shining ......
@jananiranasinghe2237
@jananiranasinghe2237 2 жыл бұрын
Woow.... its outstanding..... sadly i listened only today... 💖
@rathnayak7155
@rathnayak7155 3 жыл бұрын
Eyer phone gahala ahanna ඇඩෙනවා දෙය්යනේ 😭😭 දෙවියන්ගේ ආශිර්වාදයක් ඔයා
@lahirusaman8668
@lahirusaman8668 3 жыл бұрын
සන්වරවිදියට හරි ලස්සනයි.ඉස්සරහටම යන් ❤️❤️
@slproudinscotland4541
@slproudinscotland4541 3 жыл бұрын
Speechless .... Heart touching voice ❣️❣️
@hasiniperera2119
@hasiniperera2119 3 жыл бұрын
Naveesha this made me cry!! 😥♥️ i have no words♥️you are gifted 🥰♥️
@ramyashamalee3781
@ramyashamalee3781 3 жыл бұрын
Naveesha you have sweet voice
@sulochanaperera3558
@sulochanaperera3558 3 жыл бұрын
වොයිස් ටීම් එකේ ආසම හඬ 🥺❤️
@gaminiweerasekara471
@gaminiweerasekara471 Жыл бұрын
Waww harima lassanai
@imeshasewwandi8118
@imeshasewwandi8118 3 жыл бұрын
ඇස් දෙක පියන් සැනසිල්ලේ ඇහුවා😗..ගුඩ් ලක් dr🎉️
@himalsony4002
@himalsony4002 3 жыл бұрын
Beautiful Naveesha u..sing The voice briliyan 🤔😘👌👍💎✨🌆🌠🌃🌌🌏💗💖💗👍🥰🤨🤭🙂
@dasunperera4596
@dasunperera4596 3 жыл бұрын
Voice එකේ ලස්සනම voice එක.😍❤❤️❤️❤️
@ireshsamarasinghe2657
@ireshsamarasinghe2657 3 жыл бұрын
මෙ වගේ band එකක්,......................... superb
@didulasrisathsara
@didulasrisathsara 3 жыл бұрын
*Superb* ❤️❤️❤️ *නැවත හමු නොවන සංසාර ගීයේ* ......
@himasareeparindya820
@himasareeparindya820 3 жыл бұрын
Naveeshaa oyage ada sinduwath godakma lassanata kiwwa❤️me sinduwa mita wada lassanata kiynna ba.. Harima ලස්සනයි. Eth ilaga wata waladi සංසාරයේ මා wage oyagema voice ekata galapena lassana song ekak kiwwoth oya udinma ඉදියි..❤️❤️
@nilujayasooriya7626
@nilujayasooriya7626 3 жыл бұрын
I am addict to ur voice nanga ❤❤❤ wish u all the best..
@geeeforce7149
@geeeforce7149 3 жыл бұрын
This singer has a very soothing voice and is very suitable for modern sinhala songs 🤩🤩😍
@sakunshehara3636
@sakunshehara3636 3 жыл бұрын
Tempo twa chuttak adu unanm meke rasa kiyala iwara kranna bari wenna tibuna 😍❤️❤️
@thiliniruwanthi8167
@thiliniruwanthi8167 3 жыл бұрын
Lassanaaaaaaai😍😍😍😍😍😍😍😍
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )
4:12
Kanchana Anuradhi
Рет қаралды 3,4 МЛН
Naveesha sooriyarachchi in Sihinayaki Ra Musical Programme
5:09
Naveesha Sooriyaarachchi
Рет қаралды 17 М.
EMOTIONAL COVERS ON THE VOICE EVER | MIND BLOWING
20:14
Voice Finest
Рет қаралды 15 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН