Sasindu Raveen | Sihina Dew Duwe (සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri Lanka

  Рет қаралды 1,145,008

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 300
@nawodyarathnayaka9158
@nawodyarathnayaka9158 2 жыл бұрын
මේ සීසන් එකෙ හදවතට දැනුන එකම සින්දුව ❤️❤️ Congratulations Malli
@alecsg3399
@alecsg3399 2 жыл бұрын
Hai...✌️
@babidushan8787
@babidushan8787 2 жыл бұрын
Ekenma
@wathsalamadushani176
@wathsalamadushani176 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dinidubuddhika501
@dinidubuddhika501 2 жыл бұрын
👊😍
@irushiumesha520
@irushiumesha520 2 жыл бұрын
Congratulations sahoo 👍❤️
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
ලහිරූ කපන්නෙ එහෙම නැ කොල්ලව .. අපි දානව SMS final එකේ !! මගෙ කවුරුත් නෙමෙයි ! Voice එකට පට්ටම කැමතියි !!
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 2 жыл бұрын
Me sathiye sms krnna mathaka athuwa 😊😊
@madu8705
@madu8705 2 жыл бұрын
den ehenan daamu💪
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 8 ай бұрын
ලහිරු කිව්වා වගේම අද මුලු ලංකාවක්ම එයාගේ සිංදුවක් කියනවා. ❤
@praweenweerasena
@praweenweerasena 2 ай бұрын
ඇත්ත ❤
@nipunibaghaya2998
@nipunibaghaya2998 20 күн бұрын
Mokadda song eka?
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 11 күн бұрын
@@nipunibaghaya2998 නුඹ දැක මා song eka search karala balannako
@_madu_2631
@_madu_2631 2 жыл бұрын
සසිඳුගෙ කටහඩ මතක් උන ගමන් එයාව හොයාගෙන you tube එන අය ඉන්නවද
@rasangikamadushani111
@rasangikamadushani111 2 жыл бұрын
මන් 🥺
@malshidilshani5469
@malshidilshani5469 2 жыл бұрын
Mn
@pinuranasinghe8522
@pinuranasinghe8522 8 ай бұрын
මන් 🥺💜️
@harithanew-yu1fs
@harithanew-yu1fs 8 ай бұрын
aniva😇
@Nethminayanathara2003
@Nethminayanathara2003 8 ай бұрын
🥺😪 දැනුත් ආවා හොයාගෙන
@thetedy4824
@thetedy4824 2 жыл бұрын
මුල ඉදල බැලුව මෙයාගෙ පරන ඒවා ටික. මේ පාර නම් දෙනවා සෑහෙන ගේම් එකක් ශුවර්. මෙයා Final ඉන්නම ඕනෙ කෙනෙක් . Final යනවා කියන අය Comment කරන්න මේකට.
@eeshanbx2774
@eeshanbx2774 2 жыл бұрын
අනිවරෙන් මෙයා Final අතර
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 2 жыл бұрын
අනිවාරෙන් මෙයා ඉන්නවාමායී
@tha970
@tha970 2 жыл бұрын
💯✔
@krishanimadushanika5045
@krishanimadushanika5045 2 жыл бұрын
aniwa
@lakshannirmala9283
@lakshannirmala9283 2 жыл бұрын
Aniw
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
දැනට තුනයි හිතට ඇල්ලුවේ⁣ මේ season එකේ.....මුල්ම girl ගේ performance එක, රන් කුරහන් මල perfarmonce, මේක... එච්චරයි... legit 💯👍
@kavinduravishanka1212
@kavinduravishanka1212 2 жыл бұрын
හශේන් ගිය පාරෙමයි මෙයත් යන්නේ, හශේන් පලවෙනි එකේ දින්නා වගේ තමා මෙයා මේ පාර එකේ දිනන්නේ , congratulations ❤👌
@Pubudunadeesh
@Pubudunadeesh 2 жыл бұрын
eya wagema meyath yellow t akak dala awit tiyenne
@wijeyasmagoda6703
@wijeyasmagoda6703 2 жыл бұрын
Aniwa ..ekenma ✌️✌️❤️❤️
@tha970
@tha970 2 жыл бұрын
❤👏
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 2 жыл бұрын
"හොයලා බලන්න අපිව ආශ්‍රය කරපු අයට මොකද උනේ කියලා" ලහිරුවව select කරන්න ඒ වචන ටික හොඳටම ඇති ❤️
@gayangamage88
@gayangamage88 2 жыл бұрын
Sasindu is back! සීසන් 1 දී යුගේන්ද්‍රන් එක්ක තිබ්බ බැට්ල් එක තාමත් අද වගේ මතකයි. මේපාර ‌ගේම ගහමු කොල්ලා!! ❤️❤️
@sewwandiashini5717
@sewwandiashini5717 2 жыл бұрын
E battle Eka godk lassanai
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
හ්ම්
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
සිහින දෙව්දුවේ Cover එකක් අහන්න ඕනේ උනාම මේක ඇහුවාම හොඳටම ඇති ❤
@asank81
@asank81 2 жыл бұрын
Winner...😊😊😊 මේ පාර දිනන්නෙ මේ ලමයා තමයි අනිවාර්යයෙන්.. කහපාට ටී ශර්ට් එක කියන්නෙ පට්ටම වාසනාවක්.. ගායනයටම හරියන ෆිලින්ග් එකක්..☺️☺️
@dilzi603
@dilzi603 2 жыл бұрын
හශේන් මල්ලි වගේ
@ireshaindumali2661
@ireshaindumali2661 2 жыл бұрын
sankaja hari Sasindu hari ashanya hari naduni hari
@ruwanameer1316
@ruwanameer1316 2 жыл бұрын
Oya kiyapu de ada wenakota hari gihin neda
@shehanPremarathne
@shehanPremarathne 2 жыл бұрын
dinuwa labbak 😂🤣🤣🤣🤣
@sachie0412
@sachie0412 2 жыл бұрын
Final Apu kollo 3denama blind Ande kaha pata
@nethminitharushika4065
@nethminitharushika4065 2 жыл бұрын
හෙට Grand Finale.... අද දවසට විතරක් දහ වතාවකට වඩා බැලුවා මේක... ♥️ Best Singer
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
සසින්දු රවින්ගෙ මේ ගායන විලාශය ඉතාමත් විශිෂ්ඨයි! මම කීප සැරයක්ම සැරෙන් සැරෙ බැලුවා.ඔබ හරිම දක්ෂයි.ඒ වගෙම කටහඩෙ තියෙන ලයාන්විත බව හදවතටම දැනෙනවා..ඔබට ඉදිරියෙදි ජය ප්‍රාර්ථනා කරමි.✌🙏.
@vinugidahamsa5521
@vinugidahamsa5521 2 жыл бұрын
Voice teens එකෙන් පස්සේත් අහනවා 😌😚😍
@darkprince7890
@darkprince7890 2 жыл бұрын
මේ season එකේ ගොඩාක් feel උන තවත් ලස්සන හැගීම බර සින්දුවක්...🥰 ඉස්සරහටම යන්න.. good job❤️❤️
@isharaudani6731
@isharaudani6731 2 жыл бұрын
Congratulations
@HashiEverywhere
@HashiEverywhere 2 жыл бұрын
මේ සීසන් එකේ ආයෙ ඇවිත් අහන්න ඕනෙ කියලා හිතුන එකක් මේ දැක්කමයි... ගිය සැරේ එහෙම බැලුවෙ හශේන්ගෙ blind එක... Well done Sasindu 💜
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 2 жыл бұрын
Voice එක ලස්සනම ලස්සනයි .රූපයත් මාරම ලස්සනයි .අකාර්ශනීයයි.. වැටුන තැනින් ඉස්සරහටම යන්න ලැබේවා.🥰
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
Kalin htyda eka thama dekal purudui wge thibbe
@pasindujayawardane1742
@pasindujayawardane1742 2 жыл бұрын
කෙළවරේ කෝච්ව තෝරගත්තා.කහ පාට ෂර්ට් එකක් ඇන්දා...it means he is de winner🥰
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
omgggg 😅👏
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Yes he is amazing...his knockouts performance was excellent..he will be the winner of this season ❤
@princeangel6709
@princeangel6709 2 жыл бұрын
Wow 😂🖐️🤩
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 2 жыл бұрын
🤪💜️
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
The voice එකේ winner coach උමාරියා වාඩි වෙලා හිටියෙත් coach ළහිරුගෙ place එකේ
@dil7270
@dil7270 2 жыл бұрын
මේක අහනවා අහනවා ඉවරයක් නෑ 🥺❤️ තනිකරම පිස්සුවක් 🥺🥺❤️❤️🔥🔥මාරම හැගීම්බර කටහඩක්🥺😍🔥.මාරම ලස්සනයි කොල්ලෝ..ලොකු ගමනක් තියේ..ඉදිරියටම යමු❤️ සුභ පැතුම් 🥰❤️
@aseninirmala9420
@aseninirmala9420 2 жыл бұрын
Me too daling❤️
@hashiniayesha244
@hashiniayesha244 2 жыл бұрын
Me too ..lv thiz
@ushanshalinda4226
@ushanshalinda4226 2 жыл бұрын
යුගේන්ද්‍රන් එක්ක බැට්ල් එකේ කැපුනා දැන් මේ සීසන් ඒකේ ෆයිනල්..අම්මෝ ෆට්ට ඒකනම්💪❤️
@piyumimadhushika2536
@piyumimadhushika2536 2 жыл бұрын
ඒ confidence එක මාරයි...දිනන්නම තමයි ඇවිත් තියෙන්නෙ...ඒ වගේම දිනනවා ඉදිරියෙදිත්...ඒක sure...❤️❤️❤️❤️
@nisalfernando3387
@nisalfernando3387 2 жыл бұрын
අහද්දි නිකන් මට ඇඩෙන්න වගේ එනවා අම්මෝ voice එක 🥺❤❤ කියන්න වචන නෑ ඔහේ අහනව පිස්සෙක් වගේ ... ලස්සනයි ලස්සනයි කියන්න වචන නෑ 🥺🥺🥺🥺🥺❤❤❤ pure voice 🥺❤
@hashanidunil3051
@hashanidunil3051 2 жыл бұрын
Coach ලගෙ තියන එකමුතු කමට respect❤️🙏💞
@NavodChalitha
@NavodChalitha Жыл бұрын
Yes
@lakshanbasnagoda8586
@lakshanbasnagoda8586 2 жыл бұрын
සසිඳුගෙ ගිය වතාව මතක් වුණා. ඒ ඉවත්වීම අපටත් හදවතටම දැනුනා එදා. අති දක්ෂ කොල්ලෙක්. Team Raini තෝරගත්තනම් හොඳයි කියලත් හිතුනා Coach Raini ගිය වතාවෙ අන්තිමට දීපු Comment එක මතක් වෙද්දි ❤ ඒ කොහොම වුනත් දිනමු මෙදා Voice Teen කිරුල 💪🔥❤🎙🎼❤
@vimukthimadujith198
@vimukthimadujith198 2 жыл бұрын
හදවතටම දැනුන හැඟීම්බර ගීතයක්.. සුබ පැතුම් මල්ලි ❤️❤️
@udaramandanayake
@udaramandanayake 2 жыл бұрын
Winner ❤️😋
@kim_ashi9216
@kim_ashi9216 2 жыл бұрын
Yeah ❤️‍🔥
@_musicb_6517
@_musicb_6517 2 жыл бұрын
ඒ voice එක ගැන කියන්න වචන නෑ🥺❤ අනාගතය නම් සක් සුදක් සේ පැහැදිලියි...ජයෙන් ජයම වේවා...😊❤
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
මේකනම් ෆට්ටම පර්ෆෝමන්ස් එකක් මේ පාර වොයිස් ටීන්ස් වල බලපු....ෆට්ට්ම ෆට්ට...හදවතට දැනුන ගායනයක්.චාඕ මල්ලිත් සුපිරියටම කීවා..ජය වේවා සසිඳු....❤️❤️❤️❤️❤️සුභපැතුම්..😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍
@shakyajayaweera5122
@shakyajayaweera5122 2 жыл бұрын
Seat eke වාඩි වෙන්න පුළුවන් වුනු එක ගැම්මක් ම තමා🔥🔥💓💓😎😎
@dulanjalifernando8625
@dulanjalifernando8625 2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි දරුවෝ ...ඔයාට ගුරුහරුකම් දුන්න ආදරණීය ගුරුවරයෙක් හැටියට ඉදිරියටම යන්න ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 😍😍👌👌🤗🤗🤗🤗
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 2 жыл бұрын
මේ season එකේ අහපු හොදම සහ හදවතට දැනෙනම සින්දුව..හරිම ලස්සනයි මල්ලි.❤❤❤❤
@shiromisamarakoon7276
@shiromisamarakoon7276 2 жыл бұрын
Lassanai.oya voice teen winner wenna.labewa.good luck
@anomaanoma9152
@anomaanoma9152 2 жыл бұрын
හරිම අහිංසක මූණක් තියෙන්නේ 😍😍😍
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
Final සිටිය යුතුම කෙනෙක් ....... 🔥 Congratulations SASI ...... ♥️🌹
@gayanthidodawaththa7738
@gayanthidodawaththa7738 2 жыл бұрын
සසිඳුගේ කටහඬ පිස්සුවක් වගේ♥️♥️♥️😘😘
@slcricket7555
@slcricket7555 2 жыл бұрын
පිස්සුවෙන් වගේ අහනවා හැම තිස්සේ🎶❤ ආදරෙයි සසිදු අයියා feeling voice මාරයී ❤❤❤❤❤💘😘😘😘😘😘😘😘
@amayaf9699
@amayaf9699 2 жыл бұрын
මේක බලන හැමදාම මට දැනෙන තැන... රයිනි සීට් එකට එන්න කියලා කතා කරද්දි සසිඳුගෙ තාත්තගෙ හිනාව 🥺❤
@tatabye9639
@tatabye9639 2 жыл бұрын
10:14 add this❤️🥺
@Nishawithvideos
@Nishawithvideos 2 жыл бұрын
අවසන් 4 දෙනා අතර ඉන්නම ඕන කෙනෙක්. සුබ පැතුම් මල්ලි..
@meedumNeo
@meedumNeo 2 жыл бұрын
He is in ♥️
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Eyaa eka kalaa😍♥️
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
හරි නම් සශින්දු තමයි winner💖 ඔහුගේ කටහඩ ඉතාමත් ආකර්ෂණීයයි..👍 අපෙ winnner ඔබයි🙏🙏🙏
@ErandaMOfficial
@ErandaMOfficial 2 жыл бұрын
Feel එක නම් Next Level කොල්ලෝ... හොද ගේමක් දෙයි කියලානම් Sure... ජයෙන් ජයම වේවා... එන්න හොද දේවල් වලින් ඉස්සරහට...❤️✌🏻
@jananikuslani8016
@jananikuslani8016 2 жыл бұрын
එදා coach Dumal විතරයි turn වුණේ.. මෙදා coachesලා 4 දෙනාම එකවර turn වෙන්නෙ.. පුදුම සතුටක් දැනෙන්න ඇති..
@SuduMahathhayaSL
@SuduMahathhayaSL 2 жыл бұрын
මම මේ සිංදුව ඇහුවා ගනන් කරන්න බැරි තරම් වාර ගනනක්..සසිදු ඔබේ හඩෙන් ඉදිරියට ලාංකික හදවත් වලට සාදාරණයක් විය යුතුයි♥️🇱🇰
@himashiamarajeewa8119
@himashiamarajeewa8119 2 жыл бұрын
ඔව්ව්ව්ව් 💓
@shashikawshi5814
@shashikawshi5814 2 жыл бұрын
හිරු star වගේද අනේ... බලන්නකෝ කෝච්ලා... 😍 සුභ පැතුම් අයියේ... ඉදිරියටම යන්න...
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
සීසන් වන් එකේ,...කෝච් දුමාල් කිවුවෙ කොල්ල මාරම ආඩම්බරෙන්...👍😍
@amorelk7773
@amorelk7773 2 жыл бұрын
උඹ Select කරේ උඹව ගොඩදානම කෙනා❤️ජයවේවා
@shanthasirimudunkotuwa7899
@shanthasirimudunkotuwa7899 2 жыл бұрын
දක්ෂතාවන්ගෙන් අනූන හොදමාර්ගෝපදේශකයෙක් ඔබ තෝරාගනුලැබුවා..ලඟ-කෙටි පාරවල්වල නොගොස් නිවැරැදි මාවතේම යන්න..ඔබට ජය පුතුනි.
@ashanboy7678
@ashanboy7678 2 жыл бұрын
මාර විදහට අවුස්සනවනේ හදවත කනට මී පැණි වක්කරනවා වගේ මාරම ලස්සනයි සුපිරි winner ❤️❤️❤️❤️😍
@hashikabandara5504
@hashikabandara5504 2 жыл бұрын
මේ ගිය පාර යුගේන්ද්‍රන් මල්ලි එක්ක බැට්ල් කරපු මල්ලිනේ 😍😍
@kalharabandara838
@kalharabandara838 2 жыл бұрын
Oooo
@sandunibagya2665
@sandunibagya2665 2 жыл бұрын
Ooo
@abccc4931
@abccc4931 2 жыл бұрын
Ooooooo
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
අම්මෝ .....😮මේ සීසන් එකේ හදවතට දැනෙන්න රහටම ගැයුව ගායනය.😍කෝච්ල හතර දෙනාම ලොකු ගේමක් දුන්න කියල දැනෙනව එයාව තමන් සතු කරගන්න. Congratulations 😍👍
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
Final යායුතුමයි !! මේසැරේ වෙන කෙනෙක් නැ මේ ලමය පරදන්න ..දිනන්ඩ ඕනෙමයි
@himashiamarajeewa8119
@himashiamarajeewa8119 2 жыл бұрын
හරිම ලස්සනයි අයියා මම ඔයා සින්දු කියන දවසට විතරයි බලන්නේ
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
This is the winner of this season..his all performances were excellent...❤
@ishinishamu503
@ishinishamu503 2 жыл бұрын
So Very Beautiful Voice Sasindu & I'm Addict to the Voice . Congratulations !♥️♥️
@priyanthapushpakumara3161
@priyanthapushpakumara3161 2 жыл бұрын
මෙහෙම ආව සසිදු අද final ඉද්දි මාර සතුටුයි❤️❤️❤️❤️❤️
@hashathhansika6176
@hashathhansika6176 2 жыл бұрын
සීසන් එකේ හොදම සින්දුව හදවතට දැනෙන්න කියනවා .ඉදිරියටම යන්න මල්ලේ ❤😎🙏
@harininisansala6364
@harininisansala6364 2 жыл бұрын
හරිම ලස්සන රූපයක් ..කටහඬක්..♥️
@imeshamadhushani1223
@imeshamadhushani1223 2 жыл бұрын
Ow balan inna puluwan kalantharayak a muna diha 🥺
@madu5737
@madu5737 2 жыл бұрын
"මන් ගාවත් ප්ලෑන් එකක් තියනව".මන් ආසම ඒකට😍😘
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
Congratulations...👍👍 ගොඩක් දුර යන්න වාසනාව ලැබේවා..❤👍
@ravindumayantha1317
@ravindumayantha1317 2 жыл бұрын
මේ සීසන් එකේ තිබ්බ පට්ටම පර්ෆෝමන්ස් එක....❤️😍🔥
@royalwis7356
@royalwis7356 2 жыл бұрын
Song එක පටන් ගනිද්දි තිබුන feeling එක song එකෙ අන්තිම වෙනකන් ගෙනියනවා කියන එක අමාරු දෙයක්. එත් මල්ලි උබ එක ලස්සනට කරා. Good Luck ❤️ superb singing 🌹
@Monk_Bhikkhu
@Monk_Bhikkhu 2 жыл бұрын
මුගෙ මූනෙම තියෙන්නේ දිනන මූනක්.❤️
@maheshkapila618
@maheshkapila618 Жыл бұрын
මාරම ලස්සනයි....ඒ සින්දුව භාවනාවක් වගේ......සුබ පතනවා ඉදිරියට යන්න ලැබේවා කියලා.....👍❤️
@manelasurangi8257
@manelasurangi8257 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සිංදුව මේ voice එකෙන් ♥️✌😍🤗💆
@nilukafernando7493
@nilukafernando7493 2 жыл бұрын
මරු සසිදු මට අඩන්නතුව හිටියෙ බොහොම අමාරුවෙන් මේ සීසන් එකේ කියපු hagumbarama සින්දුව,ඔයා ඉදිරියටම යන්න ඔයත් එක්ක අපි ඕන වෙලේක ඉන්නවා
@malithamadusanka9184
@malithamadusanka9184 2 жыл бұрын
පිස්සූවක් තනිකරම 😍😍😍 පට්ටමයී බාවනාවක් වගේ ජයම වේවා..කියන දෙයක් නෑ සරස්වතී මෑණියන්ගේ පිහිටයී ❤️🙏
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
දැනට voice teen එකේ මට දැනුන හදවතට කතා කල තුන්වෙනියත් හමුවුණා ...😍
@priyanka6587
@priyanka6587 2 жыл бұрын
අනිත් දෙන්නා කවුද 🙂
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
@@priyanka6587 බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි - නදුනි යමීෂා ඉකිගසා හඩන - ලශේන් කෞෂික 🤗
@paramiweeraratna34
@paramiweeraratna34 2 жыл бұрын
සසිදු ❤️ සන්තූර්❤️💖 කවිනු ❤️වේදිකාවට ගොඩ වෙන්නේ සන්ගීතයට උපන් හපන් හැකියාවෙන්...අනිවාර්‍යෙන් අවසන් වේදිකාවේ සිටිය යුතුයි .❤️🙏🙏🙏🙏🙏🙏
@Gayansampath123
@Gayansampath123 2 жыл бұрын
මමත් මේ බලන් ඉදියෙ මොකෝ මේ තාම නැතෙතෙ කියල, හරි හරි හම්බුනා voise 1st ...😍😘❤️❤️❤️❤️
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
Wow wow wow this voice is excellent 🔥 ඒක හිත නිවන කටහඩක්..congratulations bro😍
@චාමිරත්නායක
@චාමිරත්නායක 2 жыл бұрын
මේ වගේ සිංදු මේ ලමයි කියද්දි ඇත්තටම සතුටුයි
@maleeshamanurangi1585
@maleeshamanurangi1585 2 жыл бұрын
coach lahiru ge team eken final inna oni👌 good luck aiye❣ superb performance❤❤
@aapekanayaka1342
@aapekanayaka1342 2 жыл бұрын
විනාඩි 2කුත් තත්ත්පර 48ක් පපුව එකදිගටම හිරිවැටිලා තිබුණු පලවෙනි වතාව මේ සීසන් එකේ. එතනින් එහාට කියන්න දෙයක් නෑ. ඇඬෙන්නෙ නැතුව හිටියෙ අමාරුවෙන්
@nilukafernando7493
@nilukafernando7493 2 жыл бұрын
මේ සීසන් එකේ කියපු හොදම සින්දුව අවසාන හතර දෙනා අතරට යන්න කියලා ප්‍රාර්තනා කරනවා
@lankanmoon8618
@lankanmoon8618 2 жыл бұрын
මේ පාර වොයිස් එකෙන් දිනම්න ඕන ඔයාමයී ........................මට තියෙන හොදම වොඉස් එක හැමදාම..................ඔයාමයි දිනන්න ඕන .................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@neerjaaa1
@neerjaaa1 2 жыл бұрын
WOW he was one of my favourites last season!!! SO GLAD TO EE HIM BACK! ❤️❤️❤️
@senuthiliyanage2179
@senuthiliyanage2179 2 жыл бұрын
මේ season එකේ ආසම ගායකයා...🥺❤️🖇️සසී අයියා🌼💫good job ayya....keep it up...💗බුදුසරනයි...🙏හැමදාමත් ආදරෙයි❤️
@aishaa1624
@aishaa1624 2 жыл бұрын
ඔයත් ලස්සනයි .කටහඬත් ලස්සනයි .ගීතයත් ලස්සනයි .! ❤️
@madushikakarunarathna6220
@madushikakarunarathna6220 Жыл бұрын
පිස්සුවෙන් වගේ තාම අහනවා මතක් වෙන හැමවෙලාවකම ඇවිත්🥺😍❤️ මාරම ලස්සනයි ❤️❤️❤️
@radical1455
@radical1455 2 жыл бұрын
ලහිරු ගාවට ගියා කියන්නේ පුතේ රෙදි නැන්දා පොලේ ගහලා කිළුටු රෙදි හේදුවා වගේ සුද්දම කරලා ගනියි...ජීවිතයම ගොඩ පුතේ...අවංකයෙක් ළඟටයි ගියේ...දෙවිපිහිටයි....
@thanuminimansa4334
@thanuminimansa4334 2 жыл бұрын
My favorite Voice in Voice Teen.....I hope U in Finals ....Nice Voice
@diyego4279
@diyego4279 2 жыл бұрын
අඩෝ මේක කොච්චරවත් අහනවා බන්.උබගෙ කටහඩ නම් බාවානාවක් බන්.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😍🖤 මේ පාර කප් එක ගමු කොම්ලෝ 😍
@sithijaperera784
@sithijaperera784 2 жыл бұрын
ලස්සන kollek කඩවසම් ගායනයක් supiri ඉදිරියටම යන්න
@isheerandi2231
@isheerandi2231 2 жыл бұрын
ගිය පාර ආව..battle එකේ හොද තරගයක් දීල කැපුනා.යුගේන්ද්‍රන් ekka battleඑකේදි.ඇත්තටම එදානම් දෙන්නම දක්ශයි..steal optiom එක තිබුනෙ නෑනෙ
@Piyu135
@Piyu135 2 жыл бұрын
You deserve to win this competition Sasindu.good luck malli
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
You are very lacky පුතා raini වගේ කෙනෙකුගේ අවංක නිහතමානී ආශිර්වාදය ලබන්න👌 And raini දුව මම හුගාක් කැමති ඔයාගේ ලස්සන හඬට වගේම එඩිතර personaliti එකට👌👏 ලංකාවටම ඔයා වගේ කෙනෙක් ඉන්නවානම් ඒ ඔයා විතරමයි දුව👌 good luck !!! 🌷 ඔයාගේ නිහතමානී කම හුගාක් අගය කළ යුතුයි.. May god bless all of you !!!
@hashinimaheshika7497
@hashinimaheshika7497 2 жыл бұрын
Oya hariyatama hari...raini akkige palaweni song eke idanma me wenakamma poddakwath adu une ne e kemetta...
@kmss2236
@kmss2236 2 жыл бұрын
Mamanam hithuwe raini miss thoragani kiyala.
@wathsalanilmini6052
@wathsalanilmini6052 2 жыл бұрын
🥺🥺ඔයාගෙ වොයිස් එක ගොඩක් ලස්සනයි අයියේ...හොද අනාගතයක් තියෙනව ඔයාට...ඉදිරියටම යන්න සුබ පතනවා....❤❤❤❤❤❤
@inthishabalasooriya633
@inthishabalasooriya633 2 жыл бұрын
ලහිරු හොඳ කොල්ලෙක් ඔයා..සංක තනියම හිටන් ඉද්දි ඔයත් ගිය එක...👌👌👌💗💗💗💗
@padmiabeysinghe4768
@padmiabeysinghe4768 2 жыл бұрын
ඇසුණු ලස්සනම හඬ. සුභ පැතුම් !
@sharomabhishek7903
@sharomabhishek7903 2 жыл бұрын
මේ වෙයි ද දන්නේ නැ මේ season එක winner😂😂💕 Congargulations
@sapumaldissanayake7032
@sapumaldissanayake7032 2 жыл бұрын
Singing means always the feel for me. This guy is giving it 100% ❤️❤️
@dhanu0002001
@dhanu0002001 2 жыл бұрын
මෙතෙක් මම දැකපු හැඟුම්බරම කටහඬ 👏👏
@arunichandima5384
@arunichandima5384 2 жыл бұрын
Best singer 😍 SASINDU RAVEEN ❤❤
@nimalisanjeewani2059
@nimalisanjeewani2059 2 жыл бұрын
Fav performance. Can't stop hearing this amazing voice. Good luck aiya💕👍
@rohiniekanayake2163
@rohiniekanayake2163 2 жыл бұрын
After a looooong while we heard a talanted singer with a good voice , All The Best to you Sasindu Raveen
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
මේ සීසන් එකේ ලස්සනම ගායනය🔥❤️
@yohanfernando2077
@yohanfernando2077 2 жыл бұрын
මේ සීසන් එකේ හදවතට දැනුන සින්දුවක්.ඒ හඩ අති විශිෂ්ටයි.අවසාන මහ තරගයේ සියලු දෙනාගේ කැමැත්ත සමගින් ජයග්‍රහණය කරන්න සුභ පතමි ❤️
@sandanidharavi3636
@sandanidharavi3636 2 жыл бұрын
කෝචස්ලගෙ එකමුතුකමට රෙස්පෙක්ට් 🙃❤️
@chamimusic1011
@chamimusic1011 2 жыл бұрын
මාරම ලස්සනයි අය්යා කියන්න වචන නැ බාවනාවක් වගේ ❤💯
@loshinidesilva720
@loshinidesilva720 2 жыл бұрын
Versatility in his voice . Please give him emotional songs , his emotional delivery is so good .
@rush698
@rush698 2 жыл бұрын
I'm still listening to this song
@soloone1747
@soloone1747 6 ай бұрын
@nishaya_dewthilini
@nishaya_dewthilini 2 жыл бұрын
Sanuka-Umria-Lahiru Hashen-Harith-Sasidu Victory behind the 'SEAT' Um hummm 😁😁😁
@dilminidissanayake2246
@dilminidissanayake2246 2 жыл бұрын
Ammat siri 🤭
@nimeshcjayalath9562
@nimeshcjayalath9562 2 жыл бұрын
Me para ehema wenne na
@nishaya_dewthilini
@nishaya_dewthilini 2 жыл бұрын
@@nimeshcjayalath9562 ehema wenawai kiyala mama kiuwe na habai 😂😂😂
@nimeshcjayalath9562
@nimeshcjayalath9562 2 жыл бұрын
@@nishaya_dewthilini But you have meaned it also 😉
@nishaya_dewthilini
@nishaya_dewthilini 2 жыл бұрын
@@nimeshcjayalath9562 just a thought 😁😁 we'll seee.. 😁😁😁
@charu988
@charu988 2 жыл бұрын
සිංදුව ලස්සනයි.ඒ වගේම මේ මල්ලිගෙ face expressions👌❤️.reactions.නියමයි.ගැම්මෙන් ඉන්න කොල්ලෙක්💪
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 12 МЛН
Acoustica Unlimited | Dilmin Perera - Sihina Dewuduwe | ITN
4:54
ITN Sri Lanka
Рет қаралды 405 М.
Sasindu Raveen | Ae Dil Hai Mushkil |  The Knockouts | The Voice Teens Sri Lanka
8:08
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН