නාය යයි | Naya Yai | LiL Rome Prabhaගේ අලුත් Track එක | 2023

  Рет қаралды 5,991

Music Room

Music Room

Күн бұрын

Пікірлер: 8
@musicroomyt
@musicroomyt 8 ай бұрын
සෙල්ලම දැන් සුන්දරයි මං ආව කලූ නැවතත් මේ එක දවසින් ඉදෙන්න මුග් බෙහෙත් ගහනව කැනටත් අද පාරු පැදන් යන එවුහුත් උන් හූ කියනවා නැවටත් මම බැස්සම පිටියම දෙදරනවා දැනටත්... එදා වෙද පප්පවත් අරන් ගියාලු දාන්න ළෝකෙ ගැට්ටෙන් ඒ දෙවිවරු වෙත කවුද වගේ හදලා රූපෙ මැට්ටෙන් මේ හැඩකාර pilot land කෙරුවා එක තට්ටෙන් වල් ඌරෙක් දැක්කම පොළගා හිටගන්නවා හැට්ටෙන්... කෘන්තක රදනක පුරශ්චාර්වක වාර්වක lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ප්‍රශ්න තමා ආර්ථික අහස උසට නැකලා කාල් මිල සිවුරු නැතත් මේ ලෝකෙ හිටියා මිනිස්සු ධාර්මික... බලපන් උබෙයි මගෙයි කාලෙ මගේ වදන් පුස්තකාලෙ ගිත දුවනවා හැම තැනම නිකන් සේලයින් උණ්ඩ වාගෙ චරස් රිවස් එක ගෙවුනා මගේ සොදුරු බාලකාලෙ කොහෙද ගතං ගියා ආලෙ... අනාතē සාගරම් සත්‍යම් සියම් සුන්දරම් කුකුල්ලුන්ගෙ මගුල දාට නරියට ජයමංගලම් වෙරි කුකුල්ලු නරි කනවා මනමාළිව හංග පන් වදින්න ගිය දේවාලේත් ඔලුවේ දැන් වන්දපන්... අපි වර්තමානෙ කියන දේවල් අනාගතේ වෙනවා ඕකව 9 වාට්ටුවෙ වහපන් එතකොට ලෙඩේ හොඳ වෙනවා ප්‍රභාගෙ රැප් තවත් එනවා වදන් ඔක්කාරෙට එනව වෙන එකෙක්ගෙ බඩේ අමාරුවට තවත් කොහෙද එකෙක් රෙනව... මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සොලයි රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි අපි ගැන මල්ලී උබල දන්නෙ ආයුෂ බාගයයි අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි... ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාල යයි පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි ආය නාය යයි ආය ආය නාය යයි ඔව් හුත්තෝ සිරාවටම නාය අයි.... Start from the beginning දෙන්නෙ real වදනින් කන්නෙ බොන්නෙ නැ පස්සේ හොයන් යනව විටමින් විශ්වාස කරන්නෙපා දෙයක් ඇහුව පමණින් වමී කණින් ඇහුවනම් පිට කරපන් දකුණින්... හරිම සරළ මිනිස්සු අපි ලග නැ ලොකු සීන් වෙත උන් වගේ මම වැටුනේ නෑ උඩ ගිහින් මිනිස්සු නම් වැරදි කරල කවුරුත් නැ ගොඩ ගිහින් කට නැත්තන් මල්ලි අපිව බල්ලොත් ඇදගෙන ගිහින්... හෝඩියවත් දන්නෙ නෑ සමහරුන්ගේ හෙන සයිස් දැම්මොත් මම track එකක් ගැහුවා වගේ ඩයිනමයිට් ඔය කෑ ගහන කයිවාන්ඩුවො ඕන එකෙක් මට බයිට් බෙල්ල නැතත් අපෙ හුඩ් එකේ කොල්ලන්ගෙ කද fight... නංගියා කවුද අවංකයා චණ්ඩි වටකරන් බණ කිව්වා සංඝයා ගොඩක් චණ්ඩි ආගයා ගොඩක් එවුන් මර්ගයා මම ආසම කොටු පැන පැන බෝකරන්න වර්ගයා... සොඳුරු හැඩ කඳ මහත මම එහෙම තමයි ආස අන්තෝ ජටා බහිජටා වටෙන්ම අපහාස රැප් ගැලපීම රහස ප්‍රභා මීගමුවේ අහස මං ආවම මොකෝ රැපා උබේ හිතේ කහට... හරකුන්ට දුන්නා මම පුන්නක්කු කන්න මට තැනි තලාවක් සිංහල රැප් කන්ද ඇට බර තෙත බර නැටි බර ඇරියම හුත්තෝ මං සියඔලා ගෙනාවෙම නැද්ද... මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි කාලයි... ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි... රැප් අවුල වෙලාවේ මේ අවුව වෙලාවේ රැප් අවුලෙන් මං ආවේ ගිනි අවුලන් ලංකාවේ කෝ ඇත්ත මුසාවේ දුක දැක්කෙ හිනාවේ අපි දැක්කොත් උසාවි රැප් දැම්මොත් සුනාමි... ගංගාවයි මහ මුහුදයි යාවෙයි නම් එක්වලා ප්‍රභා තමා සුනාමි වගේ රැප් දෙන එක්කෙනා කාසනේ චීවරේ දහම් සිසිල රැක්කෙ නැ කහ ඉරේ යට කරල පස්සේ කියනව දැක්කෙ නෑ... ආපි තපර ලාහිලා බීජ තපර ලාහිලා මහ දවාලේ පගා ගහයි පිස්සු රාළහාමිලා ඩිස්කො ඩාන්ස් නාගිනා බෝම්බ නම් ෆාතිමා මේ යක්කු වල වහන්න බැරිව පිස්සු හැදිලා කමිලා... අහක් කරොත් ආච්චි උබේ ගෙදර උන්ට කීර්තිය හිත හොඳ කොල්ලා නම් මෙහේ ප්‍රභාගෙ ප්‍රතිමූර්තිය සමහරුන්ට කේන්තිය ලිල් රෝමෙ සෙත් සාන්තිය රහත් වෙන්න හැමෝගෙම පාර උනේ සුස්තිය... ඔලුවෙ ගු අඩු නමලා රයි හැම ඉස්සාම රැප් කරන්න අරන් හුත්තෝ හැම පිස්සාම ප්‍රභාගෙ පසජ දාලා අහපු උන්ට සික් තාම ඒකයි හුත්තො හිතෙන්නේ නැත්තේ යන්න මට විශ්‍රාම... සංගීතෙ ලග මගේ නෑ තණ්හාව දොල යන්නෙ නෑ මම ආසම රට ලංකාව අඳුරනවා මුං මාව මීගමු රැප් ගංගාව ලංකාවම උතුරත්න රැප් තියෙන්නෙ මංගාව... මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි කාලයි... ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි...// Voice: Lil Rome Praba
@ShehanSalinda-d1s
@ShehanSalinda-d1s 8 ай бұрын
Preba ayiya ❤
@HashanMadusanka-g2h
@HashanMadusanka-g2h 11 ай бұрын
Prabha❤️✌️
@SuvinHettiarachchi-hr7tt
@SuvinHettiarachchi-hr7tt 11 ай бұрын
Gammak thama ❤😇
@musicroomyt
@musicroomyt 11 ай бұрын
@Gaganadesha
@Gaganadesha 11 ай бұрын
@ShehanSalinda-d1s
@ShehanSalinda-d1s 8 ай бұрын
Lyrics nadda
@musicroomyt
@musicroomyt 8 ай бұрын
Damma brdh ❤
Lil Rome Praba - දහම (Dahama) OFFICIAL MUSIC VIDEO
3:40
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
BNA - SOISA PURE PAARA - BNA + Lil' Rome = GBC
4:38
BNA4LIFE
Рет қаралды 265 М.
Ahimi (අහිමි) ft. Zany, Uzi & OOSeven
4:25
Music Room
Рет қаралды 281 М.
Rasthiyadu Padanama - Ko Kariyo Ko
3:58
Music Room
Рет қаралды 6 М.
Lil Rome _ Nithiya andai _ Bawa Ft Praba
4:05
Lil Rome
Рет қаралды 217 М.
Jeewaya pathana (ජීවය පතන) _ Lil Rome
4:53
Lil Rome
Рет қаралды 180 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН