නයිමිරිස් සෝස් | Nayimiris | Chilli sauce | Agri Life with Dilupa Akalanka

  Рет қаралды 2,307

Mango Maestro : Dilupa Akalanka

Mango Maestro : Dilupa Akalanka

Күн бұрын

Agri Life With Dilupa Akalanka
#Agriculture #landscape #gardening #technology #organic #orchards #fruit #vegitable #nutrians #minaral #TEJC #TJC #flower #Mango #Nugegalayaya #kiriibbanara #sewanagala #Batalawattayaya #farm #management #Naula #Dambulla #Matale #food
නයි මිරිස් සෝස් 01
නයි මිරිස් 500
විනාකිරි 70 -80
සිනි 180
කරදමුංගු 4
කරාබුනැටි 5-6
කුරුඳු පොතු අඟල් 1 කැබලි දෙකක් පමණ
සුදු ලුණු බික් 6 - 8
කෝන්ෆ්ලා තේ හැදි 02
ඉහත සඳහන් කරන ලද වට්ටෝරුවේ දී නයි මිරිස් පමණක් යොදා ගන්නා නිසා අධික සැර කින් යුක්ත වේ .එයට විසඳුමක් ලෙස නයි මිරිස් ප්‍රමාණය අඩුකර අඩු කර ඒ වෙනුවට තක්කාලි හෝ බෙල්පෙපර් වැනි ජල ප්‍රතිශතය වැඩි අමුද්‍රව්‍ය යොදාගැනීම කළ හැකිය .උකු ගතිය වැඩිවේ නම් ජලය ස්වල්පයක් යෙදීම සිදු කරන්න .
නයි මිරිස් සෝස් 02
කොල නයි මිරිස් නම් :- සෝඩියම් බයිකාබනේට් , මැග්නිසියම් ජලය
නයි මිරිස් 350 g
තක්කාලි 100 - 200 g
විනාකිරි 75 - 100 ml
කරදමුංගු 4
කරාබුනැටි 4
කුරුඳු පොතු 2 (අඟලක පමණ)
ඉඟුරු කැබැල්ලක්
සිනි 150 g
කෝන්ෆ්ලා 15 - 20 g
සුදු ළුණු 20 g
මිරිස් කුඩු 20 g
ලුනු රස අනුව
1. පිරිසිඳු කරගත් ඉඟුරු සුදු ළුණු බ්ලෙන්ඩරයට දමන්න.
2. එයටම බී ළුණූ , තක්කාලි , නයි මිරිස් එක් කරමින් හොඳින් කලවම් කරගන්න.(දැලකින්
පෙරාගන්න)
3. කරදමුංගු , කරාබුනැටි , කුරුඳු සියල්ල කුඩු කර ගන්න.
4. මිශ්‍රණය ලිප තබා රත් කරගන්න.(ලුනු , සීනි , මිරිස් එක් කර ගන්න.)
5. විනාකිරි ටික එක් කරන්න . (රත් කරන්න.)
6. කුළු බඩු ටික එක් කරන්න.
7. අවසානයේ කෝන්ෆ්ලා එක්කර ගන්න.
නයි මිරිස් සෝස් 03
නයි මිරිස් 50 g
තක්කාලි 400 g
සුදු සීනි 200 g
විනාකිරි 150 ml
බී ළුණු 200 g
ඉඟුරු 20 g
සුදු ළුණු 20 g
විටමින් c පෙති 4 (අත්‍යවශ්‍ය නැත)
වද මල් පොහොට්ටු 15 (ස්වාභාවික වර්ණක)
මිරිස් කුඩු 20 g
කෝන්ෆ්ලා 30 - 40 g
ස්පයිස් පවුඩර් :- (එනසාල් , කරබුනැටි ,සාදික්කා , කුරුඳු)
ලුනු රස අනුව
1. පිරිසිඳු කරගත් ඉඟුරු , සුදු ළුණු බ්ලෙන්ඩරයට දමන්න.
2. ඊට උඩින් කපාගත් බී ළුණු ටික දමන්න.
(ජලය දමන්න එපා. අවශ්‍යනම් විනාකිරි ටිකක් එක් කර ගන්න)
3. එයටම නයි මිරිස් ටික දමා අඹරා ගන්න.
4. එයට තක්කාලි ටිකද දමා බ්ලෙන්ඩ් කර ගන්න.
5. විනාකිරි වලින් කොටසක් ලිප තබා රත්කරගන්න.
6. හොඳින් රත් කර තඳ වර්ණයක් එන තුරු තබන්න.
7. එය තක්කාලි මිශ්‍රණයට පෙරා ගන්න.
8. දැන් බඳුනක් ලිප තබා පල්පය දමන්න.එයට කුළුබඩු එක් කර ගන්න.සිනි ද එක් කර ගන්න.රත් කරන්න.
9. කෝන්ෆ්ලාටික ඉතිරි විනාකිරි වලින් දියකර ගන්න.
10.සෙල්සියස් අංශක 100 පමණ පැමිණි පසු කෝන්ෆ්ලා ටිකෙන් ටික එක් කර ගන්න.
11. අවශ්‍ය ඝනකම එන තෙක් ලිප අඩු කරන්න.
12. පදම ආ පසු ලිපෙන් බාගන්න.

Пікірлер: 7
Nai-Miris Sauce
8:53
Iresha Priyangika
Рет қаралды 13 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Python Django Web Framework - Full Course for Beginners
3:45:41
freeCodeCamp.org
Рет қаралды 4,9 МЛН