No video

උදේට, රෑට ඕන වෙලාවක කන්න විනාඩි 10න් හදාගන්න පුලුවන් රසවත් අල බත ,Perfect for Vegetarians & Vegans.

  Рет қаралды 459,238

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

🥔🍚අල බත🥔🍚
🥔🍚Potato Rice 🥔🍚
බත් ඉතුරු වෙන්නම ඕනෙ නෑ, මේ වෙනුවෙන්ම බත් උයල වුනත් හදන්න වටින රසවත් බත් එකක්.
හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්..
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
2 Potatoes අල ගෙඩි 2ක්
3 cups rice බත් කෝප්ප 3 ක්
Onion ලූණු
Garlic සුදු ලූණු
Cumin seeds සූදුරු
Cardamom pods කරදමුංගු
Cinnamon Sticks කුරූඳු
Turmeric Powder කහ
Chilli Powder මිරිස් කුඩු
Dry Chillies වියලි මිරිස්
Spring Onion කැමති නම් ලූණු ගසක්..
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 267
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ඔන්න අද dinner වලට මේ බත් එක මම හැදුවා ,වෙන මොනවත් නැතුවම කන්න පුලුවන් .මාරම ලේසියෙන් හදාගන්න පුලුවන් සහ මාරම රසයි .උයද්දී මුලු ගෙදරම සුවදින් පිරී ඉතිරී යනවා ...ස්තූතියි chef අපිට share කලාට ....👩‍🍳❤
@madhupeiris6135
@madhupeiris6135 Жыл бұрын
අද දවල් කෑමට මං මේ අල බත් එක හැදුවා චෙෆ් හරිම රසයි. හරිම සුවදයි. Thank you so much chef🥰🙂
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 Жыл бұрын
මමත් මේ විදියට ප්‍රමානය වැඩි කරලා green/red pepper, දාලා හැදුවා රෑ කෑමට. කට්ටියම රස කර කර කෑවා.ඔයාට ගොඩාක් ස්තූතියි මේ ලස බ රෙසිපි එක ඉදිරිපත් කලාට.💗💗
@MMM-yd5el
@MMM-yd5el Жыл бұрын
අද අහම්බෙන් මේ චැනල් එක දැක්කේ..ගොඩක් ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය එක්ක රසට කෑම හදන්න කියලා දෙනව...මන් මේ රයිස් එක හැදුව ඇත්තටම හරිම රසයි..♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤️
@dayanthisenaratne7866
@dayanthisenaratne7866 Жыл бұрын
Thank you. ඔයා mage fav sri lankan food you tuber 😍. මම ඔයාගෙ recipes ගොඩක් හදල තියනවා. ඔක්කොම superb. බොරු show නැතුව හැම detail එකක්ම කෙටියෙන් කියන නිසා, අපෙත් කාලය ඉතුරුයි.
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
ඔයාගේ Recipes වලට තමයි මම ගොඩාක් ගොඩාක් ම කැමති .ස්තුතියි ඔයාට .දැන් තමයි මම උයන්න පුරැදු වෙන්නෙ .මගේ ආදරණී මව්තුමිය තමයි මට උයලා දුන්නේ .එතුමිය අද අප අතර නැහැ.
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 Жыл бұрын
ඔයාට නොකිව්වට රෙසිපීස් වලින් බාගෙකට වඩා හදල රස විඳල තියෙනවා. හෙට දවල්ට දරුවන්ට හදල දෙනව. අල ටිකක් ලාබ වෙලා 🤣 ලාබ ලේසි බතක්! ඔබට බොහොම ස්තුතියි! 🙏💗
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 Жыл бұрын
මමත් 👍
@dineshindika5058
@dineshindika5058 7 ай бұрын
😊
@maliniesamaranayake7594
@maliniesamaranayake7594 Жыл бұрын
ඔන්න අද රෑ කෑමට මං හැදුවෙ මේ බත් එක .පුදුම රසයි.හොදි මොනවත් ඕනෙ නෑ.ඔයාට ගොඩක්ම ස්තුති යි . 💐💐💐💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow eka harima rasai 🧡
@dihaninimsara786
@dihaninimsara786 Жыл бұрын
මමත් අද හැදුවා.හරිම රසයි .මං බොංචිත් එකතු කරා.ඇත්තටම හරිම රාසයි.පුතාලා දෙන්නා හරිම ආසවෙන් කෑවේ.මං මේ පලවෙනිපාරට මෙහෙම හැදුවේ .එකටම මාලු කරි එකත් හැදුවා .👌 තැංක් යු .❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
එලගි තෙල් වලින් අල බැදුම හැදුවම ගොඩක් රසයි..ස්තූතියි ඔයාට..
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
ගෙඩක් හෙදයි බුදුසරනයී 🙏🙏❤❤👌👌💐💐🌺🌺🎉🎉
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ඒකනම් අද රෑට හදනව නන්ගි ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ඔයාට ආදරෙයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@leenarodrigo9868
@leenarodrigo9868 Жыл бұрын
අපේඅම්මා ඉස්සර ඉදලා ඔය බත් එක හදනවා හරිම රසයි .
@DimaliTilanthi
@DimaliTilanthi 6 ай бұрын
Oyage ammade ape ammade😄
@SparkleNarrator
@SparkleNarrator 2 ай бұрын
😂
@chathurathnayaka3022
@chathurathnayaka3022 11 ай бұрын
මේ recipe එක දාපු දාම හැදුවා.රසට තිබ්බා.හෙට පෝය හින්ද හෙට හදනවා ආයෙත්
@sachipriyadarshani2564
@sachipriyadarshani2564 7 ай бұрын
මං මේ දැන් දවල්ට හැදුවා හරිම ලස්සනයි වගේම රසයි. Photo එකක් දාන්න බෑනේ. Thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Fb ekata danna..♥️
@sujijaya451
@sujijaya451 10 күн бұрын
Shani. Madamge. Keema. Godak. Lassanai. Rasai
@gbsguruge8302
@gbsguruge8302 Жыл бұрын
මන් හැදුවා..හරිම රසයි..thanks oyata ...❤️❤️❤️
@user-kx3bj8us6h
@user-kx3bj8us6h 9 ай бұрын
අක්කේ ඔයාගෙ රෙසිපි එක මරැ අපේ වයිප් හදලා දුන්නු එක රහට ,❤😊
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Niyamaine..😘🥰
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Harima rasai wage oyage aluth methods harima hodai Mata lek balankota suwada denenawa wage thank you duwa budusaranai.greetings from France ❤️😘❤️
@upekshasamarakoon6287
@upekshasamarakoon6287 7 күн бұрын
Shef oyage recipes hariyatama kiyala denawa Thanks 🎉
@cookingwithchefshani
@cookingwithchefshani 6 күн бұрын
🥰❤️
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 11 ай бұрын
ඔබතුමියටත් බෙහෙවින් ස්තුති .දැනුම බෙදා දෙනවට.සුභදවසක් .
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️🙏
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 Жыл бұрын
ගොඩක් ස්තූති අද බබාලට හදලා දෙනවා👌👌👌
@maureendesilva
@maureendesilva Жыл бұрын
Thanks for the easy and delicious recipes chef 🙏😘💖
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
I made this for breakfast/lunch in one go. Scrambled an egg also and added to the rice. In fact I used Red Nadu Rice but it tasted really good. The colour of the rice looked like Nasi Goreng . Didnt have onion leaves so I tempered the leaks alongwith the rest. Thanks Chef Shani
@dranandbadwe4357
@dranandbadwe4357 Жыл бұрын
Not understood a word but easy recipe to prepare🎉
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
ඔන්න මන් හිනා මුහුණු හදලා ඒ ගමන්ම අල බත හැදුවා...හරීම රසයි.ලස්සන යි..ඉක්මන් ..ඔයා ලග වැඩි කතා වැල් වටාරම් කොහෙත්ම නෑ ලොකු අමු ද්‍රව්‍ය කියන්නේත් නෑ .හුම්ම්ම්...ඇත්තටම සුපිරි චෙෆ් ඔයානම්...මන් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගන ගන්නවා..මගෙ නමින් ' "හදලා බලමු "ග්‍රෘප් එකේ බලන්න dear ඔයාගෙ අල බත් එකේ ඵොටො ස් මන් දැම්මා ...ඊලගට හිනා මුහුණ දානවා..ස්තුතියි dear ඔයාට ඇත්තටම ❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මං හිතන්නෙ මම ඒකට ❤️ එකක් දැම්ම..බොහොම ස්තූතියි ඔයාට. හරිම සතුටුයි .
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
@@cookingwithchefshani ස්තුතියි චෙෆ් ඔයාට ත් ❤️❤️❤️
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
අද රෑට හදන්නයි යන්නේ චෙෆ්... හදලා කියන්නම්කෝ..... බොහොම ස්තූතියි චෙෆ් රෙසිපි එකට.....
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
කොහොමත් ඔයාගෙ recipes ගොඩක් හොඳයිනෙ.තෙරුවන් සරනයි!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️😘
@nethuu7224
@nethuu7224 Жыл бұрын
අද හැදුවා අනේ ඇත්තටම හරිම රසයි ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඒකනෙ..❤️
@nayanadias9454
@nayanadias9454 Жыл бұрын
නියමයි ගොඩක් ස්තුතියි ඔබට ශානී
@KeerthiThilakarathne-tz3co
@KeerthiThilakarathne-tz3co Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ඔබතුමියට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🤩
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Onna 501 like aka mm dunna godaaak sthuthie oyata ❤️👍
@neethasolaman159
@neethasolaman159 10 ай бұрын
Thanks for u it's very good Shania i will try tomorrow thanks again.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
You're welcome 😊
@raveeshanishadini7623
@raveeshanishadini7623 Жыл бұрын
Mn me recipe eka haduva..harima rasai. Thank you very much chef ❤️❤️
@anulayapa9109
@anulayapa9109 Жыл бұрын
මාත් හදලා රස බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි
@kuvidu
@kuvidu Жыл бұрын
අපි හැදුවා හරිම පහසුයි, හරිම රසයි .
@priyanthisiriwardhana2658
@priyanthisiriwardhana2658 5 ай бұрын
Thank you oya godak dewal kiyala denawa
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Жыл бұрын
Thanks......හරිමරස යි කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම හදනවා.
@ruwansanjeewa9444
@ruwansanjeewa9444 Жыл бұрын
Meka njyama rice ekak. Harima rasai.ape gedara hamoma asawen kawa.oyata budusaranai
@crysmotha3862
@crysmotha3862 2 ай бұрын
I made this rice . Very tasty 👍 thank you chef.
@renukaneelamanie1425
@renukaneelamanie1425 Жыл бұрын
පහසුවෙන් රසට අඩු වියදම් කෑම ...💐💐🙏🙏❤️
@komariikomariii7520
@komariikomariii7520 6 ай бұрын
Me batha rasai wage.oya hadana kama.lassanai.pliweli.dakkama knna asai.rata edan awama math hadala rasa balala.kiannmko.👍
@thilinilokugamage540
@thilinilokugamage540 Жыл бұрын
Hari lassana bath ekak.adama hadanawa mama.missta haduna Una matath hadunane.thamath ugura ridenawa mageth.harima amarui.thank you miss .
@dilukasilva9433
@dilukasilva9433 Жыл бұрын
Ada rata api me recipe eka hadala kawa, godak rasai.thank you me wage hoda recipes apita genawata .🤗🤗🤗🥰👩🏻‍🍳
@champikaudeni7611
@champikaudeni7611 Жыл бұрын
රස පාටයි අක්කේ , හදලම බලන්න ඔිනි ,
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
I tried this rice recipe & it turned out good. TKS 4 sharing.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@manelr6912
@manelr6912 3 ай бұрын
I made this Very nice Thank you so much
@user-hc8mm6vv3d
@user-hc8mm6vv3d 3 ай бұрын
Mamath hadanna baluwa thakas duwa
@nishanthiherathe7246
@nishanthiherathe7246 Жыл бұрын
Ane shani oyage resapis හරිම රසයි.මේ සැරේ අවුරුද්ද ට best chop suey Rice එකක් කියලා දෙන්නකො..🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හදමු
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
අනිවාර්යයෙන් මමත් හදනවා මේ වගේ ගොඩක් ස්තුතියි ඔයාට
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
I never forget to watch yr vedios as well as try on them. Thank you chef 😍
@manuriliyanage2170
@manuriliyanage2170 10 ай бұрын
Oyage recipi walata mn hari asai.mmt godak try kranawa oyage recipi.
@marydecroos8483
@marydecroos8483 Жыл бұрын
It’s looks really delicious. Thanks ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🥰
@padmasriyalatha6171
@padmasriyalatha6171 Жыл бұрын
අද මම ඒක හැදුවා හරිම රසයි.❤️
@wasanthajayasinghe7568
@wasanthajayasinghe7568 Жыл бұрын
Waaw ගොඩක් රස ati
@sauriwandana8066
@sauriwandana8066 Жыл бұрын
Akki..පරිප්පු දාලා බත් එකක් හදනවා නේ ඒකත් කියලා දෙන්නකෝ..thanks ..❤️
@chamigunasinghe9741
@chamigunasinghe9741 Жыл бұрын
I made this, thank you for the recipe ❤
@user-js4pd2bl7t
@user-js4pd2bl7t 9 ай бұрын
Ane harima rasa athi😘😘😘😘🥰🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️⚘️
@kanchanalakshani368
@kanchanalakshani368 Жыл бұрын
Thank you akke... Godak rasayi. Me bath aka hadala kana gaman ❤❤❤❤
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Really superb quick and easy looks yummy thanks
@lasanthasampath3217
@lasanthasampath3217 Жыл бұрын
Ape gedara dan godak velawata hadanne me recipy eka rasaiii
@tharangakamburawala533
@tharangakamburawala533 Жыл бұрын
Very recently I found your channel and tried out few of your recipes and they came out really well. Today I prepared this Potato Rice for breakfast and it is delicious.Thank you so much for sharing your ideas. I wish you all the very best and will be in touch..... ❣️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 🙂 yes this is one of our family favourite too..🧡
@damayanthiperera2549
@damayanthiperera2549 11 ай бұрын
Thanks for sharing, must try it out,
@SanjeewaniAsoka
@SanjeewaniAsoka Ай бұрын
Man heta meka hadanawa oyata budu saranai
@jayanthiperara6051
@jayanthiperara6051 11 ай бұрын
Thanks
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c Жыл бұрын
අපුරුයි ස්තුතියි බොහෝම ලූනු කොල වෙනුවට ලීක්ස් දමන්න හොඳ ද
@sumithradevi6682
@sumithradevi6682 6 ай бұрын
ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
Thanks , අනිවාර්ය යෙන් හදනවා
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
Absolutely top class. I love it. Thank you.
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thanks chef Shani God bless you 🙏♥️🥰
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
I like this. Thank you chef👍❤️
@juhidissanayake675
@juhidissanayake675 6 ай бұрын
ගොඩක් ස්තුති ..අහම්බෙන් දැක්කේ ..❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
♥️
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Thank you anek ayata danuma dunnata
@vjvvhavec9089
@vjvvhavec9089 9 ай бұрын
කැරට්.බෝන්ච්.එ්වත්.දැමත්. තව.රස.හිට්යි.නේද.ස්තුතියි. ගොක්ම..ඔයාට..👍❤❤❤
@damayanthiteacher8462
@damayanthiteacher8462 15 күн бұрын
ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා
@nilminianthony9549
@nilminianthony9549 Жыл бұрын
Veg recipe wlata mn godak kamati. Heta hadnwa aniwarenma. Thank u 💓
@rathnawathimanike2700
@rathnawathimanike2700 10 ай бұрын
බොහොම ස්තුතියි දුවේ ඔයාට
@remonaelders8997
@remonaelders8997 Жыл бұрын
Looks so delicious, thank for sharing,
@sebbygamer1633
@sebbygamer1633 Жыл бұрын
Thanks chef have a nice day
@thusharaharshani622
@thusharaharshani622 Жыл бұрын
Puthe harima rasa bath ekak putha inne lankaveda pitaratakada mata kiyannako puthe be kola kiyane monavada kiyala puthata budusaranai
@santhushyasandahansi9309
@santhushyasandahansi9309 Жыл бұрын
Mn meka deparakma haduwa maru mara rasaiii akki 🤑❤❤❤
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Great. Thanks Madam. Jayawewa 😊👏💯
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
Thank you for this Absolutely delicious , easy recipe.
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
So delicious and nice wonderful colours like your recipes ❤️💐
@amaldesilva6826
@amaldesilva6826 6 ай бұрын
Thank you madam, Budu saranai
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 Жыл бұрын
Look yummy I will try Thanks dear ❤
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
Mekanam matath hodai ikmanin hadaganna thanks dear
@pradeepliyanagajanaka
@pradeepliyanagajanaka 7 ай бұрын
තැන්ක්ස් මමත් වෙජි ගොඩක් වටිනවා
@dancetimestd6
@dancetimestd6 Жыл бұрын
Ada haduwa🥰thank u 😊
@nalinpremarathna7650
@nalinpremarathna7650 11 ай бұрын
😮 Wow very nice..... !
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thanks a lot 😊
@kkahqwt8850
@kkahqwt8850 Жыл бұрын
හදලා බලන්නම ඔනා
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Wow😍 Thank You chef..
@leilanova5721
@leilanova5721 Жыл бұрын
Thanks Chef Shani.💖
@swarnamaliegalahena8263
@swarnamaliegalahena8263 Жыл бұрын
,I have made this very tasty. Thank you very much
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
Hadamu hadamu ekmanata,thanks 🙏🌷
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
රස පාටයි තෙරුවන් සරනයි ඔයාට
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
රසම රසයි යහලුවේ
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 Жыл бұрын
Looks good I am sure it tastes good too. Will try. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@nisansalajayalatkankanamal4009
@nisansalajayalatkankanamal4009 Жыл бұрын
Mamat haduwa rasai tank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌💚💚
@ashasajani4154
@ashasajani4154 Жыл бұрын
Woooow supiri batha
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Good morning thank u chef from ferntree gauly
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
බත් එක අද හැදුවා.හරි රසයි .
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН