#Episode_85

  Рет қаралды 285,162

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 734
@komaripathirana8221
@komaripathirana8221 3 жыл бұрын
මම හොය හොයා හිටපු ප්‍රස්නෙකට මට අද උත්තර ලැබුන ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏💜️💜️
@ROSIROSI-ge1ut
@ROSIROSI-ge1ut Жыл бұрын
අනේ 😭❤මට එහෙම පෙනවා මං ආසයි අනේ එහෙම 😊❤️දෙවියන්ගේ ආකර්ෂණය තියෙනවා වෙන්න පුළුවන් අනේ මං මේ video එක දැක්කේ ගොඩක් ලොකු පිනකට වෙන්න පුළුවන් 🥺❤️ ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@a.siriyalatha1563
@a.siriyalatha1563 4 жыл бұрын
ඔබතුමා පැහැදිලි කිරීම පොඩි අයට පවා තේරුම් ගන්නට පුළුවන් බුදු සරණයි
@paytonernest9446
@paytonernest9446 3 жыл бұрын
i realize Im kinda off topic but do anyone know a good place to stream newly released series online ?
@lincolnfrancisco2038
@lincolnfrancisco2038 3 жыл бұрын
@Payton Ernest Flixportal :)
@paytonernest9446
@paytonernest9446 3 жыл бұрын
@Lincoln Francisco Thanks, I went there and it seems like they got a lot of movies there :) I appreciate it!
@lincolnfrancisco2038
@lincolnfrancisco2038 3 жыл бұрын
@Payton Ernest happy to help :)
@spcooray2522
@spcooray2522 3 жыл бұрын
අත්ත තමා
@lakshithakarunarathna8522
@lakshithakarunarathna8522 2 жыл бұрын
සියලු දෙනාට කඩවර දෙවි පිහිටයි 🙏 කරන කියන සියලු දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්තක වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි .🙏
@dilakshilakmali7271
@dilakshilakmali7271 Жыл бұрын
@sujeewakariyawasam2786
@sujeewakariyawasam2786 3 жыл бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම් වලට ස්තූතියි
@lakshithasamal4709
@lakshithasamal4709 Жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.....🙏🙏🙏
@umeshabandara3984
@umeshabandara3984 4 жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබ තුමාට.. පැහැදිලි ව විස්තර කියලා දුන්නට...
@sheranisheranisherani2179
@sheranisheranisherani2179 2 жыл бұрын
dan aurudu 11 passe mata waramak awa .mama gaththe na.dan aya laba gatha hakida ?kali maniyange .
@cstravelingwithsrilanka3847
@cstravelingwithsrilanka3847 3 жыл бұрын
තෙරුවණ් සරණයි! මට යම් කරදරයක් හෝ හොදක් වීමට පෙර එම කරදරය හෝ හොද හරි ආකාරයෙන්ම සිතට දැනෙනවා... ඒ දැනෙන දේත් 99% ක්ම සාර්ථකයි,, මේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්න ,, දළදා සමිදු පිහිටයි
@Crs_sl
@Crs_sl Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වාටිනවා
@nalikamalkanthi917
@nalikamalkanthi917 2 жыл бұрын
ඔබ තුමාගේ නිහතමානිි කමට ස්තුුතියි.දෙවියන්ට හරියාකාරව පුද පුුජා සත්කාර කරන නිවැරදි කුුමය පැහැදිලි කරන විිඩියෝවක් දාන්න..
@yashodhachandramali2620
@yashodhachandramali2620 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි , ප්‍රශ්නයට උත්තරේ ලැබුනා, 🙏
@raniqween1009
@raniqween1009 8 ай бұрын
ස්තුති ඔබතුමාට තෙරැවන් සරණයි ❤
@nuwansadharuwan1729
@nuwansadharuwan1729 2 жыл бұрын
ඔබතුමාගෙ කතාවෙන් තමයි හරියටම ඇත්තක් කියඋනේ .පැහැදිලිව තේරුම් ගත්න පුලුවන් උනා.ගොඩක් පින් 🙏🙏🙏
@RaniRani-ce7gc
@RaniRani-ce7gc 4 жыл бұрын
තෙරුවන් සරණයි. ඔබතුමා කියන හැම දෙයක්ම ඇත්ත. නොදන්නා අයට මේ සියලු දේ කියලා දෙන ඔබතුමාට සියලු දෙවි පිහිටයි. ඔබතුමාට දීර්ඝායු ලැබේවා. තව සමහරක් අය එහෙත් මේවා බොරු කියලා කියනවා. ඒ පොඩි ළමයි වෙන්න ඇති. අපේ ගෙදරත් ඉන්නවා එක්කෙනෙක්. දෙයි හාමුදුරුවො තමයි ඒ අයට තේරුම් කර දෙන්න ඕන.
@sass3013
@sass3013 4 жыл бұрын
ගොඩක් පිං මේ ගැන දැනුවත් කලාට කියපු දෙව්ල් වලින් තුන හතරක් මට ඇත ඇග ගැහෙමින් තියෙනවා නිකන් හෙලකින් වැටෙන්න යන සේ හිනෙන් මිය ගිය පියා දැකිම හා ඔහු මා අසල සිටි බව දැනේ යම්කිසි කරදරයක් හෝ ප්‍රශ්නයක් ඇති විට ඉස්සරහට වෙන මේ දේ පැවසිම නිතරම ජිවිතය අනිත්‍ය බව
@wmpriyadarshani
@wmpriyadarshani 11 ай бұрын
Teruwan sarani.. godaaakkkk pahadili kiyapu dewal..mta loku sanasimak labuna mm oba tumagen tmi mage jivitaye tibunu godaaakkkk prasna Walta pilituru hoyagatte..oba tumata teruwan sarani 🙏🙏🙏🙏
@kushiharishma2554
@kushiharishma2554 3 жыл бұрын
දෙවියන්ට පින් අනුමෝදන් කරන නිවැරදි ක්‍රමය කියලා දෙන්න අපි ට බුදුසරණයි
@gamunudutu5160
@gamunudutu5160 2 жыл бұрын
පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් කර ගැනීමට අවශ්‍යයි .
@ufr369
@ufr369 3 жыл бұрын
ඔබ තුමාට ස්තූතියි, මටත් මේ සියල්ල තියෙනවා, මම පවුලෙ අයට කියනදේ හරිගිහිල්ලා තියෙනවා. මම මේ ගැන හරි යටම දියුණුකර ගන්න කාරුණික උපදෙස් පතමි. 🙏
@JayanthiSwarnamali-p3x
@JayanthiSwarnamali-p3x 4 ай бұрын
ඇත්තටම මට හීනෙන් පේන්නේ ගම්බාර දෙවියන් සුනියම් දෙවියන් .කාලි අම්මා .ඒ තුන්දෙනාම එක වරම දිස්වෙනවා.මට කතා කරන්නේ හැම දෙයක්ම කියන්නෙ ගම්බාර දෙවියන් වහන්සේ .ඇත්තටම මට දැන් පිලී ජාතියක් වත් කන්න බැ අප්පිරියයිි.මමත් හරිම ආසාවෙන් ඉන්නවා ලංකාවට ආවට පස්සේ පහන් තියන්න .මම ආසයි හැම කෙනෙක්ටම උදවු කරලා .ලෙඩදුක්හැදී ඉන්න අයට උදවු කරන්න .පිං දහම් කරන්න මගේ හතට එන්නෙම ඒ වගේ අදහස්
@darshaniruvanpurasl7460
@darshaniruvanpurasl7460 3 жыл бұрын
තෙරුවන් සරණයි,ඊර්ෂ්‍යාවක් නැතිව මෙවැනි ශාස්ත්‍රයන් පිලිබද ඉතාමත් සාර්තක හා සත්‍යම තොරතුරු නොසගවා සමජයට දෙන මා දුටු එකම කල්‍යාණ මිත්‍රයා ඔබයි,මංජුල මහතාණනි ඔබ කීවොත් නිවැරදිය,ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ,
@malithiwasantha418
@malithiwasantha418 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට
@sangaransudarshani3138
@sangaransudarshani3138 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏🙏
@harshanipushpamalaniharsha7878
@harshanipushpamalaniharsha7878 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් බොහොම ස්තුතියි
@subapraba6744
@subapraba6744 Жыл бұрын
ඔබතුමා ට ගොඩක් පිං 🙏🙏🙏... මාත් ආසයි මගෙ ගැටලු කියන්න එතරම් තියනවා ඒත් දැන් ටිකක් පැහැදිලි උනා ඇයි මෙහෙම වෙන්නේ කියලා...
@champajinadari1704
@champajinadari1704 4 жыл бұрын
මහා බද්‍රකාලී මෑණියන් පිලිබඳව වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.නිවසේ පහන් තියෙන ක්‍රමය පහන් තියෙන වේලාව ස්ත්‍රෝත්‍ර වගේ දේවල් ඇතුළුව ගම්බාර අප්පච්චි පිලිබඳව ගොඩක් වීඩියෝ ඔබතුමන් කරලා තිබෙන නිසා බද්‍රකාලී මෑණියන් පිලිබඳවත් වීඩියෝ එකක් දාන්න.එයත් ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි ඔබතුමන්ට
@gihanasela477
@gihanasela477 3 жыл бұрын
Hmm...hodai...
@NihalDarmarathna
@NihalDarmarathna 8 ай бұрын
ගොඩාක් හොදයි මට තිබෙනවා පුස්න මල ගෙවල්වල ගියාම දෙර පුස්න සමහරවෙලාවට බැංකුවට ගියාම ඒ සල්ලිගන්න කොලේවත් පුරවන්න බොදකරනවා සමහර වෙලාවට කේන්චි කරනවා මම බුදුපහන තිබිිබාම හරීම ලස්සනට පේනවා ඇග හිරිවැටෙනවා දෙයියන්ට වදින්න ආසයි පහනක් තියලා ⁣⁣ෙ ගෙදර අය කැමතිනෑ මට හදුන්කුුරැ සුවද වදිනකොට හරීම සුවද දැනෙන්නෙ සුවද වදිනකොට තව ආසයි හොද නැති කෙනෙකුත් වෙලාවකට ඉන්නවා වලක්වන්න හැබැයි කවුරැත් පෙනිලනැහැ අලි පේනවා සත්තු සර්පයේා ගෙට ඇවිත් තියෙනවා බාදා වෙනවා මගේ කකුලක් දාල තියෙන්නේ කකුල් දනවා සමහර වෙලාවට මිනිසු හැමදේකින්ම පුතික්ෂේප විදිහට බලන්නෙ දෙයියන්ගෙන හිතනකොට හොද පිුයමනාප බවක් දැනෙනවා මම සමිතිවල යමිි යමිි දේවල්වලට පත්කරන්න හැදුවත් හැකියාව තිබෙනවා හොද අදහස් තිබෙනවා වලක්වනවා ඒවට හිත මතකය ගොලුකරනවා හිතින් දෙයියන්ට කියනවා මාව පත්කරන්න එපා කියලා වෙනස්වෙනවා සමහර වෙලාවට වෙවුලනවා බයගන්නනවා මම හමුදාවෙ හිටියෙ තුවාලවුනාට පස්සෙ මෙක හැදීගෙන ආවා අයින්කරන්න පුලුවන් කියලා බොරැකරා ගොඩාක් අය මට දෙමවුපියන් පවා වෙනස්කම මම උදවුකරත් නෑ හැබැයි මගෙ කකුල නැතිව පාරේයන්න ලයිසන්එක බයික්කෙට දෙන්නැහැ මම දෙයියො තමයි මතක් කරන්නෙ ටැපික් ඉන්නකොට එතකොට අහකබලන් ඉන්නවා මම එතනින් යනකමිි මට නින්දා පීඩා ආවා තවත් එනවා මම බුදුපහන තියනකොට බලයක් එනවා දැන් තියන්නැ එනහන්දා දැන් හිතදෙන්නෙත් නෑ මට මෙිකට විසදුම දෙනවද පං
@නිමන්තසෙනාධීර
@නිමන්තසෙනාධීර 4 жыл бұрын
තෙරුවන් සරණයි!
@thakshilaanuradi9447
@thakshilaanuradi9447 4 жыл бұрын
ඔබතුමාට බුදු සරනයි
@sadunikaushalya2155
@sadunikaushalya2155 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@mahindakumara9133
@mahindakumara9133 3 жыл бұрын
ඔබ තුමා කියලා දෙන විදිය හරිම පැහැදිලි .මගේ කාලි මෑණියන්ට බාරයක් තියෙනවා .මට දෙන්න බැරි උනා.මට නිතර නිතර නයි පේනවා.හීනෙන් කාලි මෑණියන් කාගේහරි රූපෙන් මට පේනවා.මොනවා හරි කියනවා.ලගදි මන් හීනයක් දැක්කා දේවාලයක මාව ඇතුලට දාලා වහලා කියනවා වරමක් තියෙනවා නටන්න කියලා.ටික කාලෙක ඉදලා දේවාලයට වදින්න ගියහම අමුත්තක් ඇගට දැනෙනවා .ඉට පස්සේ ඉක්මනට එලියට එනවා.මට ගොඩක් ප්‍රශ්න තියෙනවා .මට මෙකට විසදුමක් දෙන්න.
@lakminiwaragoda469
@lakminiwaragoda469 3 жыл бұрын
ඔයා කියන ඔක්කොම ලක්ෂණ මටත් තියනවා . පැහැදිලි කරගන්නෙ කොහොමද ?
@geethikagamagekumarikumari6227
@geethikagamagekumarikumari6227 3 жыл бұрын
🙏🙏Tharuwan saranai 🙏🙏oba thumata godak පින්. බුදුසරණයි 🙏🙏🙏
@hirus.jayawickarama4092
@hirus.jayawickarama4092 2 жыл бұрын
මේ සදහන් කරපු හැමදේම නිතරම සිහිනෙන් දකිනවා..මට පිලිතුරක් ලබා දෙන්න හැකිනම් ගොඩක් වටිනව.. හිත වදදෙන ප්‍රශන්යක් ඒක
@chandikarandana2565
@chandikarandana2565 2 жыл бұрын
Anee man hoya hoya inna deewal walatamay uththara labunee Mata wisadaganna ooni deyak thibee Man koomada eeka obathuma ta kiyala wisadaganna margayak hadaganne Pin godak mata meekata upakara karanawanam pilitjuru balaporoththu wemi budusaranay dewipihitay
@samanthikaekanayaka1418
@samanthikaekanayaka1418 Жыл бұрын
මං වරම් ලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි මගේ තාත්තා මැරුණා අපේ නෑදෑයො දැනගෙන එයා සූනියම් දෙවියන් හරහා ආව තේව කරමින් ඉන්න බව අපට උදවුකරන්න එනබව එයාල තාත්තගෙ ඒ ආත්මය සිරකරල ඔබ තුමාකිවුවා හරි එයා බන්දනයෙන් මිදිල මට ඒක දැනගන්න ලැබුනෙ දවස්දෙකකට කලින් මට සතුටුයි අපි දෙන පිං අරගෙන සසර දුකින් එතර වෙන්න කියල මං දානයක් දී පිංදුන්නා
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 3 жыл бұрын
one of the best channels i watch...
@imashanirmani4801
@imashanirmani4801 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්මට.මම නවය වසරෙ ඉගනගන්නේ.මට මාව පාලනය කරගන්න ගොඩක් අමාරුයි.සමහර වෙලාවට මම මගෙ දෙමව්පියන් ටත් බැනලා තියෙනවා.මම දන්නවා ඒක ලොකු පවක් කියලා.මම කොච්චර එහෙම හිතුවත් මටතරහ යන වෙලාවට මට කවුද කියන එක අමතකවෙනවා.මම හිතනවා මම දක්ශයි කියලා.මම පන්තියෙ දෙවෙනියා.මම හැමෝගෙන්ම ප්‍රශන්සා ලබනවා.ඒත් මට මගෙ අම්මා කොච්චර කරුනාව දැක්වුවත් මගෙ හිත් අම්ම දිහාට යොමු වෙනව අඩුයි.ඒකට මොකදකරන්නේ.කේන්තිය පාලනය කරගන්න ක්‍රැමයක්කියලදෙන්න.පින්සිද්දවෙනවා
@janakidissanayaka5115
@janakidissanayaka5115 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@swijayanthi7218
@swijayanthi7218 3 жыл бұрын
මටත් වරමක් තියනවා කියලා දේවාල වලින් කිව්වා කාලි අම්මගෙන්.මලගිය අය දෙන්නෙක් ඉන්නවා කිව්වා.මං දැනට පහන් තියනවා දේවාලෙක වගේ.මට හිටපු ගමන් හීනෙන් කවුද කියන්න දන්නෙ නැහැ ඇවිත් නොදන්න දේවල් කියලා යනවා.ඒ කියපු දේ කලාම ඒක හරියටම හරියනවා
@timeshrathnayka9836
@timeshrathnayka9836 3 жыл бұрын
මට හිනෙන් දෙයක් පෙනුනොත් පස්සෙ කලෙකදි එක ඇත්තක් වෙනව
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Very Good video budusaranai oba thumata
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
Pinwath obathuma kiw dewal sathyai..bohoma pin teruwan saranai..yahapathakma wewa..
@nirashanilupui3270
@nirashanilupui3270 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ුමාට
@muthumali9652
@muthumali9652 4 жыл бұрын
ඉදිරියටත් මෙවැනි දේ කියාදෙන්න.ඔබතුමන්ගේ සියල්ල සර්තක වේවා.
@wasanamadushani9125
@wasanamadushani9125 4 жыл бұрын
Ma
@thushankavinda4860
@thushankavinda4860 3 жыл бұрын
මගේ උපන් වෙලාව තවමත්.බලලා නෑ හැබැයි ඔබතුමා කියපු ගොඩාක් කාරනා වලට මං මුහුන දීලා තියනවා,,
@niishasewwandi7437
@niishasewwandi7437 2 жыл бұрын
මං කතෝලික. එත් අම්මා රට ඉද්දි කිරි අම්මා ගාව හැදුනේ. දහම් පාසල් ගියේ. කිරි අම්මා මැරුණා. එයා ඉද්දිත් දේවතාවියක් වගේ. එයා මාව තනි කරලා ගියා. එතකොට මං චුටියි. එත් කිරි අම්මා මගේ ලගම ඉන්නවා දැනෙනවා. වරමක් තියෙනවා කියලා දන්නවා. මට ඕනි ඒ වරම් ගෙන අහිංසක දුක් විදින අසදාරණයට ලක්‌ වුනු හැමෝටම පිහිට වෙන්න. පත්තිනි අම්මා වරමින්. කාලි අම්මා වරමින්
@kandagesamanthi2943
@kandagesamanthi2943 Жыл бұрын
@DinukaraLakshitha
@DinukaraLakshitha 8 ай бұрын
Mata udau karanna puluwan nam mat oya wagema asaranai mata terenne na kohen patan gannada kiyala puluwan nam mata Kiya denna
@DinukaraLakshitha
@DinukaraLakshitha 8 ай бұрын
Udau karanawada mata
@krishanthapasindu3367
@krishanthapasindu3367 2 ай бұрын
​@@DinukaraLakshithayanna paththini dewalayata kapumahaththayata kiyanna gihin
@krishanthapasindu3367
@krishanthapasindu3367 2 ай бұрын
Paththini dewalayata gihin kapu mahaththayata kiyanna
@niroshakumari5353
@niroshakumari5353 4 жыл бұрын
Oba thumage video okkoma balanawa api oba thumata godak pin me dewal danuwat karanawata,
@RanjithKumara-e4u
@RanjithKumara-e4u 3 ай бұрын
sthoothiy budu saranai hadunvadeema ihalinma age karanava
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@DinukaraLakshitha
@DinukaraLakshitha 8 ай бұрын
Oya dewalayk karanawada
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.
@jeewanudayakumara2526
@jeewanudayakumara2526 4 жыл бұрын
බුදු සරනයි
@nowtypawan5707
@nowtypawan5707 2 жыл бұрын
බුදුසරණයි දේවි පිහිටයි
@amchandrani8624
@amchandrani8624 3 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@madhuwanthiperera2952
@madhuwanthiperera2952 3 жыл бұрын
මේකේ කියනව වගේ මටත් ඉස්සරහට වෙන ගොඩක් දේවල් හීනෙන් පෙනිල තියෙනවා....මොකක්හරි කරදරයක් වෙන්න තියෙනවනම් ඒක හොදටම පෙනිල තියෙනවා....ඒව ඇත්තටම වෙලත් තියෙනවා...අනේ මන්ද හිතන්න බෑ
@nilanthisoysa1546
@nilanthisoysa1546 26 күн бұрын
තව දවසක් මම දැක්කා මාව කප්න්න මගෙ හතුරො කපන්න එනවාඑවිට මම ගගට පනිනවා පනිද්දි ,මම උඩට අරන් එන්නෙ ශිව දෙවියන් වාගෙ හැඩි දැඩි පිරිමි කෙනෙක් රුද්‍රි ඇට මාලය්ක් එයා දාගෙන හිටියා කොන්ඩය කෙරෙල් පස්සෙ පව විසික් ක්ලා එ මනුස්‍යා පස්සෙ මම හිටියෙ මහා විශාල යාග හොම පුජාවක් කරනවා ශිව දෙවියන්ට එතන කට්ටිය පිරිලා හිටියා
@anoma7448
@anoma7448 4 ай бұрын
ඔබතුමා කිම ඇත්ත
@waruninisansala3386
@waruninisansala3386 3 жыл бұрын
තෙරැවන් සරණයි!
@rasikapriya7473
@rasikapriya7473 3 жыл бұрын
Kali maniyange video ekak dannako sir balanna e deviyo hariyatama adahanne keseda yanna pahadili kirimakuth ekka video eka danna sir god bless you
@chamathgamingbro
@chamathgamingbro 3 ай бұрын
මටත් දැන් අවුරැදු ගානක් තිස්සේ හිනෙන් අැවිල්ලා දේවල් කියනවා පෙන්නනවා කරදරයක් වෙන්න තියෙනවානම් අනිවාරයෙන් මාස 3 හරි මාස 6 හරි කලින් පෙනවා එකෙක ලෙඩ්ඩුන් දකිද්දි සිංහල බෙහෙත් නිකම්ම කියවෙනවා සිංහල බෙහෙත් කරපු මිනිස්සුන්ටත් පුදුමයි මටත් පුදුමයි මගේ වයස 16i එත් මට අාසයි එහෙම දෙයක් තියෙනවනම් මින්සුන්ට පිහිට වෙන්න මට මේ දේ පැහැදිලි කරලා දෙන්න😢😢
@sadahasithwithishi3354
@sadahasithwithishi3354 4 жыл бұрын
Obathuma balan hitiya vagema kiyanava.oba thumata budusaranai.
@lakminiiakmini8315
@lakminiiakmini8315 3 жыл бұрын
ස්තුතියි.❤️💙💗
@lankaruwan145
@lankaruwan145 4 жыл бұрын
Ane මහත්තයා මමත් ගොඩක් අසරණ වෙලා ඉන්නේ .higa නොකන aka විතරයි ,uppathi කේන්දර ගොඩක් හොඳයි කියනවා .mala giya ඇත්තො hinen පේනවා ,කේන්දර බැලුවා වරමක් tiyenawa කියලා කීවා .මෑණියන් කෙනෙක් ලඟට ගියාම ලොකු ගාණක් illuwa පඬුරු විදියට ath මට loku මුදලක් na ,oba තුමා ta කතා කරන්න ගොඩක් උත්සාහ kala ath ගන්න baru una
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
0763888766 what's app
@MithuliKawindya
@MithuliKawindya 2 ай бұрын
Mageth kendare godak hodai Hebe mage jivithe uhula ganna beri tharam duk kandak vidinawa hemotama mawa apa wela
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 2 жыл бұрын
Oba thuma hamu wanna anna පුළුවන් da .වරමක් සම්බන්ධයෙන්
@NelumLanka
@NelumLanka 3 жыл бұрын
තෙරුවන් සරණයි
@PemaRanawaka
@PemaRanawaka 4 ай бұрын
මට පේන්නෙ අද කරපු කියපු ,කට්ටිය එක්ක එකට ඉදපු ඒ දවස ආයෙ ගෙවෙනවා වගෙ මට අනන්තවත් වෙලා තියෙයි
@nisanthakuma4450
@nisanthakuma4450 10 ай бұрын
Mata terenna mata eka digata budu pilima dewa rupa hama dewa eupa godak penawa 4 weni parak pannawa mata ganna kiyanawa ganna hati pennawa mata bayai ape gedara kali maniyange dewalayak tiye mata dan nam terenna man ginen baya wenava man gedarata kiyanna bayai😢 Ane mata rply ekk danna
@sha6958
@sha6958 3 жыл бұрын
මටත් සිහිනෙන් දෙවිවරු පෙනුනා පොඩි කලේ මට පෙනුනෙ පෙර බවය ගැන ගොඩක් දේවල් දැක්කා එත් මන් එවුව පිට කටවත් කිවුවෙනැ එහෙම කිවුවනම් මේ ඉතිහාසෙ වෙච්ච දේවල් ගොඩාක් එලි වෙනවා මගෙ අරාක්ශාව වෙනුවෙන් එවුවා කාටවත් කිවුවෙනැ .... එහෙම දෙවල් තියෙන කට්ටිය එවුවා ප්‍රසිද්ද කරන්න හොද නැ ..... එකෙන් අපිටමයි හානි වෙන්නෙ කොහොම උනත් ඔබතුමා කියපු දෙවල් මන් අසවේන් අහගෙන හිටියා මොකද ඒ දේවල් ගොඩක් වටින නිසා
@J.p77Na
@J.p77Na Ай бұрын
Oya kiyapu hama dyakma mate thiyenawa mama yam deya kiwoth aka a vidiyatama sidda wenaw obathumage video aka ahana kotath mage ag😮 gahenna gaththa
@chegithasandaruwan
@chegithasandaruwan 3 жыл бұрын
ඔබතුමාට මේ ප්‍රශ්නයට පුළුවනම් උත්තරයක් ලාබා දෙන්න.මං වසර 4ක් කරපු රැකියාව මට එපාම වෙලා මං ගෙදර නැවතුනා ගෙදර ඉන්නෙ දැන්.ප්‍රශ්න ඉවරයක් නැ දැන්.එත් මට මේ ලගක ඉදන් රැට හිනෙන් මට ඇවිත් කියන්නෙ නැ ඔලුවට දානවා පන්සල් යන්න කියලා.පහන් හදුන්කූරු දල්වන්න කියනවා.මල් පුජ කරන්න කියනවා.ගාන්ටාරෙ ගහන්න කියනවා.දෙවියන්ට පිං දෙන්න කියනවා.එ කියලා මගෙ අතට තට්ටුවක් දානවා.එ දැම්මට පස්සෙ මට ඇහැරෙනවා.මට මෙකට උත්තරය ලබා දෙන්න🙏
@ruwanrathnayake8385
@ruwanrathnayake8385 Жыл бұрын
Matath kiyapu wenawa mn මං ආසයි කාලි අම්මා warama ganna puluwan
@kumudumallika698
@kumudumallika698 4 жыл бұрын
Godak hodai. Pin labewa.
@sirimegha3572
@sirimegha3572 3 жыл бұрын
මට බොහෝ කාලයක සිට පුදුම සිහින සහ දැනීම් ඇත. භාවනාවට යොමු වී සිටින මට අත්දැකීම් බහුලව දැනෙනවා. කාලි මෑණියන්ගේ කොවිලට ගිය විට පළමුව මා වෙව්ලීමට ලක් විය. සැබවින්ම ඔබ කියූ සියල්ල... සත්‍යය... සතුටයි. කිසිවක් පිළිනොගන්නා මිනිසුන් මැද මම නිහඬව නිහතමානී ව ... දෙවියන්ට පින් දෙමි.
@lovemoon1111
@lovemoon1111 5 ай бұрын
මං සිහින දකිනවා එත් සමහර හින මං සැබෑ ජිවිතේ දැක්කා
@jay-c3c7k
@jay-c3c7k 5 ай бұрын
මට තාම 21යි.මගේ වයසේ අනිත් වෙනස් ,මට හැමව්ලේම පින් කරන්න ඕන 😢,මන් මිනිස්සුන්ට අනුකම්පා සහිතයි ,මන් ගෙදර ඉන්න කොටත් පිරිසිදුවට තින්න ඕන නැත්නම් මට පිස්සු වගේ ,මට තෙරෙන් නැ ඇයි කිය්ලා 🙂😢අනේ මට කිය්නන්න පුලුවන්ද ඇයි එහම් කිය්ලා
@NCNCreation
@NCNCreation 5 ай бұрын
කේන්දර බල්ලා පිළියමක් යොදාගන්න. what's app +94763888766
@jay-c3c7k
@jay-c3c7k 5 ай бұрын
🙏🙏🙏
@sudumanika6704
@sudumanika6704 3 жыл бұрын
මහත්තයා මං දැං විවාහ වෙලා ඉන්නේ, ඒත් මං විවාහ වෙන්න කලින් මට මෙහෙම දෙවල් වෙලා තියනවා, මං කියන්නේ මොකක්ද ඒ දේ ඒ අයුරින්ම වෙනවා,අද හො හෙට ඕනම වෙලාවක ඒ කියන එක අනිවාර්යෙන්ම වෙනවා,ඒ ඇයි කියලා කියන්න පුළුවන් ද ඔබට
@wajirakumari7056
@wajirakumari7056 4 жыл бұрын
බුදු සරණයි
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
මංජුල මහත්තයෝ ඔයා කරන මේ සේවය විශිෂ්ටයි. ඔබතුමාව සම්බන්ද කරගන්න පුලුවන් ආකාරය ගැන දැනුවත් කරනවාද...ඔබතුමාට අමා මහා නිවනම අවබෝධ වේවා. හැකිනම් සම්බන්ද වන්න පුලුවන් පෝන් නම්බර් එක දානවද...තෙරුවන් සරනයි.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
0763888766
@amarasingheamarasinghe6176
@amarasingheamarasinghe6176 11 ай бұрын
මට සමහර වෙලාවට හිතින් හිතලා බැලුවා ම එ මිනිස්සු බොද වෙලා පේන්නෙ ඇයි මට මේ දේ වෙන්න ගත්තෙ අවුරුදු 12දී හිතින් හිතුවොත් විතරයි එහෙම පේන්නෙ
@sallikanda5181
@sallikanda5181 2 жыл бұрын
Theruwan saranai obathumata
@hirudisanayaka9062
@hirudisanayaka9062 Жыл бұрын
මටත් ඔය දේවල් පෙනුනා වෙලාව බැලුවාමත් කීවා
@JanithNiroshan-x8c
@JanithNiroshan-x8c 2 ай бұрын
හුගක් කට්ටිය ට සාස්තර කියන වරම් තමා තියෙන්නෙ 😅 නැත්නම් ආවෙෂ වෙලා ණටන වූන්👌 ළමයි නැති කට්ටියට දරුවන් ලාබා දෙනවලූ😂
@arshanyarshany1730
@arshanyarshany1730 3 жыл бұрын
මට පවුලේ අයට ගමේ අයට කරදරයක් වෙනවා නම් හිනෙන් පෙන්වා.... කව්රු හරි මැරෙන්න කලින් ඒකත් පෙන්වා හිනෙන්.ගෙදර ඉන්නම බෑ ..මට..හැට සමහර අවස්ථාවලදී කව්රු හරි ඇවිත් මට දෙහි කපලා ආරාක්ෂා කරනවා...පෙනවා
@arshanyarshany1730
@arshanyarshany1730 3 жыл бұрын
ඇයිද එම පෙන්නෙ
@arshanyarshany1730
@arshanyarshany1730 3 жыл бұрын
සමහර වෙලාවට පොලන්ගු ගොඩක් පෙනවා ඒ එක්කම
@RoseRose-po4qz
@RoseRose-po4qz 2 жыл бұрын
තෙරුවන් සරනයි මන් හීනෙන් විෂ්නු දෙවියෝ ගමන් කරනව දැක්ක සූනියන් දෙවියන් වැඩ සිටිනවා දැක්ක කාලිමෑනියන් මා ඉදිරියට ඇවිත් කෙසෙල් කොලේ තුඩ පැත්ත මා අත තැබුවා මන් නිර්මාංශ කෙනෙක් නයි දකිනවා ලස්සන වනාන්තර වල හීනෙන් පියබලා යනවා ගංගාවල් වලට බහිනවා ඔබ තුමාට පුලුවන් නම් මට මේ ගැන පැහැදිලි කරන්න තෙරුවන් සරනයි 🌹🌹
@RoseRose-po4qz
@RoseRose-po4qz 2 жыл бұрын
මගේ ප්‍රස්නෙ ට පිලිතුරක් නැ
@NCNCreation
@NCNCreation 2 жыл бұрын
වැඩි විස්තර ලබා ගැනීම සඳහා අපගේ Telegram Group මෙතනින් සම්බන්ධ වන්න t.me/NCNCreation
@shensherin123
@shensherin123 2 жыл бұрын
Theruwan saranai! Mage kendaraya balapu thana kiwwa mata waramak thiyanawa kathara gama yanna kiyala ayeth api urumuththe rajjubandara dewaleta giya ethanath kapu mahaththayek kiwwa mata arudayak thiyenawa katharagama yanna kiyala malagiya parana dennekuth innawa kiyala ithi eya kiwwa treesule nalale thiyala pennewa ewale mata haiyen aduna thada uluwe kakumak awa gedara avillath mata oluwe kakkuma giye na ita passe mukuth na ithin aththatama mata arudayak thiyenawa kiyala kohomada dana ganne
@debinanny5555
@debinanny5555 Жыл бұрын
මම.ආසයි..නැවත.ඉපදූනොත්..නාගයෙක්.වෙලා..ඉපදෙන්න..මම.ගොඩක්.ආසයි..නාගයෙක්..වෙලා..ඉන්න. නාගයින්ට මම.. ආදරෙයි. මගේ.උපන්දිනය...1971.1..1..දවල්ල 1ටයි
@Dewakasanjaya
@Dewakasanjaya 5 ай бұрын
Mata waramak thiyenawa kiyala eduru thumanla 3n 4denak ma kiuwa mata sunuyam appachchita pahana thiyanna kiuwa man yita passe pahana thiyanna karanna ona okkoma karala pahana thibba yita passe yidan podi podi prashna awa masa ekahamarak vithara yaddi loku loku prashna awa thawa math yiwarane masa 2kahamarak vithara wenawa den pahana thiyanna patan aran me prashna enne eyi kiya denaganna puluwanda
@nalakavithanage8486
@nalakavithanage8486 Ай бұрын
Oba Thumata Tharuvan Saranai
@pramithmperera6201
@pramithmperera6201 4 жыл бұрын
මංජුල මහත්තයෝ, එක දවසක් දැක්කා සරස්වතී මෑනියෝ සිංදුව කියමින් ලස්සනට නටනව දැක්කා.තද කොල දිලිසෙන සාරියක් ඇදන්. වෙනසකට තියෙන්නෙ අත් 6ක් විතර තිබ්බ එක. ඒ මූන හොදට මතකයි. ඔටුන්නක් දරාගෙන හිටියා. එදාම රෑ ලස්සන(රතු කලු මිශ්‍ර නයි පැටියෙක්ගෙ බෙල්ල මැදින් මගෙ ඇතින් කැඩෙනවා දැක්කා. ඊට දවස් දෙකකට පස්සෙ දැක්කා අබගහක් යටට වෙලා මං කවි කිය කිය පත්තිනි මෑනියන්ට ආරාදනා කරන කරනවා දැක්කා. මොකක් වෙන්න ඇත්ද හේතුව මේක සිද්ද වුනේ මේ සතියෙ
@mariyamsrilanka7954
@mariyamsrilanka7954 4 жыл бұрын
Hoda.wadagath.pahadeli.keremak.budusaranay.obata
@GamachchigeSirisena
@GamachchigeSirisena 5 ай бұрын
Mata hinen nilpata dewi kenel penuna ita passe mata kemathi dewal 3 illnn kiyl kiwwa dewalatak. Nikm etana mge yaluwek awesa wela wage antimata nilpata une. Mn.hodatam baya wela hitiye a hinedi ,me nikkma hinayakd
@tharindukarunathilaka4645
@tharindukarunathilaka4645 4 жыл бұрын
දවසක් මම බස් එකේ එද්දි මගෙ ලග වාඩි වෙලා තව මනුස්සයෙක් ආව.මාත් එක්ක කතා කර කර.පැය එකාමාරක් විතර.ඊට පස්සෙ මම බස් එකෙන් බහින්න කිට්ටු වෙලා වාඩි වෙලා ඉදපු තැනින් නැගිටිද්දි අර මනුස්සය මන් දිහා බලලා කිව්වා ඔයාගෙ ඇගේ විශ්ව ශක්තියක් තියෙනවා කියලා..මන් හිනා වෙලා ඇහුව ඇත්තමද කියලා .ඊට පස්සෙ ඒ මනුස්සය කිව්වා ඔව් තියෙනවා කියලා.මන් මුකුත් නොකියා බස් එකෙන් බැස්සා.ඊට පස්සෙ මම අදුරන කපු මහත්තයෙක් එක්ක ඒ කතාව කිව්වාම එයත් කිව්වා ඔව් දෙයක් කරන්න පුලුවන් කෙනෙක් තමයි ඔයා කියලා.මොකක්ද මේ කතාව.මට තේරෙන්නේ නෑ..පැහැදිලි කරලා දෙන්න.පින් සිද්ද වෙනවා
@PathumEranga-d5c
@PathumEranga-d5c 6 ай бұрын
Matath ehema kiyala thiyenawa.matath hari prashnayak thamai meka.mama hariyatama karanna ona monawada kiyala danaganna vidiyak thiyenawada?
@JanithNiroshan-x8c
@JanithNiroshan-x8c 2 ай бұрын
කලපූවා ගෙදර එක්කන් ගියෙ නැද්ද 😅 වරම් ලාබාල දෙන්න
@dadkumudu4277
@dadkumudu4277 5 күн бұрын
Oyage ora ak godakk wadi athi godakk pin daham karann උදව් karann කෙනෙක් d oya anik ayat
@BadullaAuraගිම්
@BadullaAuraගිම් 2 ай бұрын
මටත් නාගයෝ හීනෙන් පේනවා.ගෙදර ඉන්න අයගේන් මට මාර විදියට පස්න.දේවාල වල මෝලම් ගහද්දි එහෙම මට ඉන්න අමාරුයි.මොනර පිහාටු දැක්කොත් දිෂ්ටියක් එනවා මට.දේවාලයකින් කිව්ව සොහොන් කාලි අම්මගෙයි කතරගම දෙවියන්ගෙයි වරමක් තියෙ කිව්ව.
@asankahrashashimal4782
@asankahrashashimal4782 10 ай бұрын
Matath hinen dakina dewal awrudu kipayakata passe attha unahama eka mita kalin dakala denila thiyanawa wage mathaketa enawa. E wena de hema deyakma mita kalin wenawa dakala thiyanawa kiyala denenawa.nelum pokunu sudu harak dakinawa. Samahara welawata maha suliyak athulara wegen yanawa wage penawa denenawa. Mama dannena maame ai e kiyala. Mewa mata godak kaleka idan penawa. 😢
@ImeshadananjaniImeshadananjani
@ImeshadananjaniImeshadananjani Ай бұрын
Nambare neni man kalin pahana thibba kali meniyantai vishnu deviyanta shiwa deviyantai den thiyanne ne nikamma thiyana eka nathara kala eka ain kalevsth na pansalata goyala vadinna be veulanava
@asirianurudha8096
@asirianurudha8096 3 жыл бұрын
මන් දේව් වරු සමග කතා කරනවා, සහා නාගයෙකු දකිනවා නමුත් එ නාගයගේ ප නෙවයි තියෙන්නේ කිරිබත් කැල්ලක් වගෙ කොටුවක්... නමුත් මන් නිතරම හිනෙන් පෙනවා මගේ ඔලුවට උඩින් නිතරම සිටිනවා... මන් සමග දේවිවරැ කතා කරනවා මගේ ගැටලු වලට පිලිතුරු දෙනවා
@hasinthatharidu3962
@hasinthatharidu3962 4 жыл бұрын
මන් ඔබ තුමාගේ සැම විඩීයෝ එකක්ම නරඹනවා.ගොඩක් වටිනවා.මහත්මයා මන් කෙනෙක්ට ශාන්තිකර්මයක් කරනවා සිහිනෙන් දැක්කා.එකේ තේරුම වරමක් තියෙනවා බවද
@samanmalihettige3609
@samanmalihettige3609 4 жыл бұрын
තෙරැවන් සරණයි, මම වයස අවුරැදු 10දි දෙවියෝ හැබහින් දැකලා තියෙනවා. හිනෙනුත් දෙවියෝ දැකලා තියෙනවා. හිනෙන් කඵා කරලත් තියෙනවා පස්සෙ එ හින කිසිම දෙයක් නොපෙනි ගියා. ඔබ තුමාට පුඵවන්නමි මෙ ගැන පහදා දෙන්න
@h.wchandima2889
@h.wchandima2889 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@samanmalihettige3609
@samanmalihettige3609 4 жыл бұрын
@@h.wchandima2889 👍👍👍
@chandanabandaramahagedara2100
@chandanabandaramahagedara2100 3 жыл бұрын
හරියට හරි
@arunakumari6994
@arunakumari6994 7 ай бұрын
mama hamavetama sihinaen sohonkalimaniyan dakinawa mawa rathumal gahala natawanawa eya ra hinaen sudu adagaena hitiya kanaek ubata waramak danna karanna puluwanda ahanawa anae mata thaeraenna udaw karanawada
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН