Res Vihidena Samanaliyak I Official Music Video I (2007)

  Рет қаралды 4,566,125

Bathiya N Santhush

Bathiya N Santhush

14 жыл бұрын

Album - RESVIHIDENA the Valentine's Day Special

Пікірлер: 2 500
@shameeestudios4102
@shameeestudios4102 6 ай бұрын
2024 anyone 😌🫶🏻
@kuru_p_u
@kuru_p_u 3 ай бұрын
😌👍🏻
@kuru_p_u
@kuru_p_u 3 ай бұрын
& first listened to this when I was 6 yrs old 🤭
@ud_ara
@ud_ara 3 ай бұрын
❤2024
@chamikanethmini2606
@chamikanethmini2606 3 ай бұрын
My fav❤
@user-ts9rg1dj8s
@user-ts9rg1dj8s 3 ай бұрын
❤2024
@y_asa__
@y_asa__ 5 ай бұрын
2024 අහන සෙට් එක මේ කොනට 💝💐
@diondesilva2799
@diondesilva2799 5 ай бұрын
තාමත් අහනව පිස්සුවෙන් වගේ 😍❤️🦋
@DS-rj4bw
@DS-rj4bw 5 ай бұрын
😍👌
@nithyarankothge4308
@nithyarankothge4308 4 ай бұрын
💞
@chanithitharumini4182
@chanithitharumini4182 4 ай бұрын
❤❤❤
@chamodjayashan5299
@chamodjayashan5299 4 ай бұрын
@aurora0534
@aurora0534 Жыл бұрын
2023 ත් අහනවා ඉතින් . Lyrics , melody , vocals , video everything is perfect 💛 🎧🦋⃤♡⃤🌈⃤
@alokabandarageo6895
@alokabandarageo6895 Жыл бұрын
Thaamath adareyi me sinduwata
@sithmi7332
@sithmi7332 Жыл бұрын
❤️‍🔥
@user-fd4ez5hc1r
@user-fd4ez5hc1r Жыл бұрын
original tune is from Beethovans Pstoral - kzbin.info/www/bejne/pInKc6d3eZqXl68
@heshanisandareka4535
@heshanisandareka4535 7 ай бұрын
Mee to
@achinthamadushan1801
@achinthamadushan1801 4 күн бұрын
@@user-fd4ez5hc1r Thanks for information.
@pehasamaraweera6385
@pehasamaraweera6385 Жыл бұрын
ටිරාන්😍🥺❤️ #කූඹියෝ බලලා ඉවර වෙලා මේ සිංදුව නිකන් බලලා යන්න හිතුනු අය කෝ❤️
@amandagamage2782
@amandagamage2782 Жыл бұрын
🙋
@malaperera5595
@malaperera5595 Жыл бұрын
මම මේ සින්දුවට හැමදාම කැමති කෙනෙක් . ඒ වුනාට අද නම් බැලුවේ ටිරාන්ව බලන්න . කූඹියෝ එකට කෙනෙක් comment කරලා තිබුණා මේ සිංදුවේ visual එකට ටිරාන් ඉන්න එක කියල . ඉතින් දැන් බැලුවේ නම් ටිරාන්ව බලන්නමයි😊😊😊
@maneeshamadubashini9769
@maneeshamadubashini9769 11 ай бұрын
අනේ මාත් ආවේ ටිරාන් බලන්නමයි ❤
@thisara571
@thisara571 4 жыл бұрын
කොරෝනා නිසා ගෙදර ඉන්න ගමන් ආයි ආයි අහන උන් ඉන්නවද 😍 Edit:ජීවිතේට කම්ප්ලීට් කරපු ලොකුම achievement එකද කොහෙද මේක ලයික් 340 😂
@docnival
@docnival 4 жыл бұрын
ඉන්නව🙌🏽😍
@amazingvideos550
@amazingvideos550 4 жыл бұрын
me
@pasindujayakody7471
@pasindujayakody7471 4 жыл бұрын
Anivah
@kavindasdissanayake
@kavindasdissanayake 4 жыл бұрын
ow ooi mnw krnnd
@umeshasewwandhi8139
@umeshasewwandhi8139 4 жыл бұрын
Oooooo
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
2021 වෙලත් තාමත් ඒ මියුසික්, ඒ ලිරික්ස්, ඒ හඩට පිස්සු වැටුන උන් ඉන්නොද?. 🤗🤗🤗
@nipunsundeepa7881
@nipunsundeepa7881 3 жыл бұрын
Yeh ❤😍
@hir__u_
@hir__u_ 3 жыл бұрын
Yep😍
@paradoxsl6360
@paradoxsl6360 3 жыл бұрын
innooo
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
👌
@hirunikavindya4478
@hirunikavindya4478 3 жыл бұрын
Ras wihidena samanaliyakagen igiyak labunama 🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻
@padiriproduction
@padiriproduction 2 жыл бұрын
2022 කවුද අහන්නේ ? තාම ලස්සනයි බං මේවා අපේ කාලේ හරි ලස්සනයි
@dehemiratnawardhana2230
@dehemiratnawardhana2230 Жыл бұрын
2022❤️
@sudassithero3610
@sudassithero3610 Жыл бұрын
❤️😊😍👍🏻
@tilinasadaruwan2017
@tilinasadaruwan2017 Жыл бұрын
🤗🤗🤗😎😎
@gayaniasanka5017
@gayaniasanka5017 Жыл бұрын
2022.8.25 🥰🥰
@thejamanohari1959
@thejamanohari1959 Жыл бұрын
@@gayaniasanka5017 2022.8.26
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
දෙදාස් විසි ගනන් වල තාක්ෂණය දියුණු යුගේ කරන්නේ ඕන නිර්මාණ භාතිය - සන්තුෂ් හොදටම කරලා 2000 කාලෙදීම. ❤ respect! Bns
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
👍❤️
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
@@user-xh7ic6dy7u ඔයත් යන යන තැන හම්බවෙනවා හරි අපූරුවට..! එකම නගරයක එකම අවකාශයක..! "සිත්තරාවී" 💝
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
@@user-vo8ko6mm1t හ්ම් ඔව් 🤗❤️ .
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
ඔව්..👍
@weneedpeace92
@weneedpeace92 8 ай бұрын
yes
@runt.v8959
@runt.v8959 5 жыл бұрын
ඉස්සර කෙල්ල කොල්ලා ගාවට ලං වෙනකොට චැනල් මාරු කරපු මිනිස්සු බන් අපි 😂😂😂😂😂
@ravindubandara6610
@ravindubandara6610 5 жыл бұрын
ammo
@teklashan7359
@teklashan7359 5 жыл бұрын
😂😂😂
@sachithraperera2152
@sachithraperera2152 4 жыл бұрын
hahaa sirawata
@BLKKKSKKKNHEAD
@BLKKKSKKKNHEAD 4 жыл бұрын
සිරා කතාව 😂
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 4 жыл бұрын
Sira
@saamaruusinghe537
@saamaruusinghe537 4 жыл бұрын
2020 අහන සෙට් එක මේ කොනට.😍
@malankulasinghe1234
@malankulasinghe1234 4 жыл бұрын
He
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
2020/2/1
@dhanushkalanka4013
@dhanushkalanka4013 4 жыл бұрын
07/02/2020
@chamniro5745
@chamniro5745 4 жыл бұрын
අපී 🤘
@slhunters1664
@slhunters1664 4 жыл бұрын
2020/2/9
@Inu4YT
@Inu4YT 2 жыл бұрын
ඒ කාලෙ තාක්ෂණේ දියුණු නෑ කියන උන්ට😌🔥 දැන් තාක්ෂණේ ඔච්චර දියුණු වෙලත් තාම මේ වගේ සින්දුවක් හදාගන්න ඔය එකෙකුටවත් බැරි උනා!!
@CP-ny2wm
@CP-ny2wm 2 жыл бұрын
ඒක නම් සහතික අැත්ත 🔥
@weneedpeace92
@weneedpeace92 8 ай бұрын
yes
@mixcreationsl4938
@mixcreationsl4938 3 жыл бұрын
ලංකාවේ සිංදුවල හොදම කාලේ 80 90 කාලේ කිව්වට මට නම් 2000-2010 කාලේ තමයි..දැන් සිංදු වලට බඩ යනවානේ
@readersmind1836
@readersmind1836 2 жыл бұрын
❤💯
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Thama thaman hitapu generation eka thamanta hodai bro.. ekai reality eka... ape thaththalata 60-80 hondai , mata me sindu hondai... different preferences
@priya...4521
@priya...4521 2 жыл бұрын
Ow 2000❤️2010 hodama song thebe.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
2000 - 2010 BNS, Kasun
@shehanwijekoon7804
@shehanwijekoon7804 Жыл бұрын
Charitha athlge ge songs poddk prefer krnn
@dilshankavinda9559
@dilshankavinda9559 4 жыл бұрын
ටිරාන් අයියා බලංඩ තමයි ආවෙ 😂 ඒකාලෙ මම හිතුවෙ මේ Hrithik Roshan කියලා 😂
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
ටිරා.. 🤗🤗🤗
@chamathkathyagi9031
@chamathkathyagi9031 3 жыл бұрын
pau bn uba :"))) :")
@dilshankavinda9559
@dilshankavinda9559 3 жыл бұрын
@@chamathkathyagi9031 හා 😂
@ameshakalpani7644
@ameshakalpani7644 3 жыл бұрын
😂😂😂😂🤭🤭
@shiranimadushika335
@shiranimadushika335 2 жыл бұрын
👍❤
@RuviBennett
@RuviBennett 5 жыл бұрын
2019 කවුද තාම අහන්නේ ? 😍😍
@mkelum
@mkelum 5 жыл бұрын
Api thamath ahanawa👍
@ravindubandara6610
@ravindubandara6610 5 жыл бұрын
ptt
@samadhiprarthana6915
@samadhiprarthana6915 5 жыл бұрын
🙋
@MethunJay
@MethunJay 5 жыл бұрын
Epa wen nh😂
@supunsrikalhara8213
@supunsrikalhara8213 5 жыл бұрын
Ruvi Bennett 🙋‍♂️
@freedom_seeker6731
@freedom_seeker6731 2 жыл бұрын
අම්මෝ ඉස්සර මං මේ visual එකට මාර ආසයි.. අර කෙසෙල් ලෙල්ලෙ scene එක මරු 😂😂😂😂
@maheshikadilrukshi5496
@maheshikadilrukshi5496 3 жыл бұрын
2021 මගේ A/L කාලේ 2007 අහපූ ආයේ ජීවීතේටවත් එන් නැති ලස්සනම සින්දු..❤❤😌😌😌😍😍😍
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
මගෙත් ඈ..❤💪❤❤❤❤
@deric8210
@deric8210 2 жыл бұрын
මගේත්
@europeupclose8680
@europeupclose8680 Жыл бұрын
කියලා වැඩක් නෑ. ඒ කාලේ තිබුනේ අමුතුම vibe එකක්. ඒ අතින් අපි වසනාවන්තයි ❤️
@user-tz4pz8jz8x
@user-tz4pz8jz8x Жыл бұрын
Me to
@TruthfulPromise
@TruthfulPromise 11 ай бұрын
2006 mama A/L karana kale ahapu sinduwak
@rameshkevin4204
@rameshkevin4204 5 жыл бұрын
අම්මෝ තාම අහන උන් ලයික් කරපල්ලා😍😍😍😍😍😍😍😍
@malankulasinghe1234
@malankulasinghe1234 4 жыл бұрын
Me dan ahuwe
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
Pissuma hadenava oka issellama ahaddi mama 6 chuttiiii🤭🤭🤭🤭😁😂
@sureshmadushanka2105
@sureshmadushanka2105 4 жыл бұрын
2020.3.13
@nisansalaperera9848
@nisansalaperera9848 4 жыл бұрын
ටිරාන්ව බලන්න ආපු අය ඉන්නොද🙊
@dreaamzzbay8587
@dreaamzzbay8587 4 жыл бұрын
❤️❤️❤️
@ruwansampath297
@ruwansampath297 4 жыл бұрын
🤣🤣 ඇත්තටම මේ ටිරාන් ද????
@wihangasihilel2318
@wihangasihilel2318 4 жыл бұрын
ඉන්නව
@mihirinisansala684
@mihirinisansala684 4 жыл бұрын
@user-sl3ue1jw5p
@user-sl3ue1jw5p 4 жыл бұрын
Yup 🖤
@Mel_Jay_
@Mel_Jay_ 2 жыл бұрын
Quality of Sri Lankan music 11 years before..... I am not saying we are bad now... But BnS brought us the future through music those days.. Not everyone followed their trend.. These words, melody, singing and MV... Just 100% best quality 😘👌
@pathmaroobanpathmanathan5314
@pathmaroobanpathmanathan5314 2 жыл бұрын
No you are correct nowadays the songs aren’t that good. Just like same music. I’m tamil but I love these song .. Golden 😍😍
@mavi1212
@mavi1212 2 жыл бұрын
Sri Lanka is a country that evolving backwards
@niqi9116
@niqi9116 2 жыл бұрын
What quality do you speak of ? Almost 99.9 percent of their melodies and lyrics are copied. Very original lol
@niqi9116
@niqi9116 2 жыл бұрын
The melody of this is " meadow sunshine" 😂🤭 Samsung galaxy note ringtone and it's a piece by Beethoven's symphony in F major " pastoral"
@hashanirathnayake4185
@hashanirathnayake4185 2 жыл бұрын
14 years before
@loveandlife_channel
@loveandlife_channel Жыл бұрын
ටිරාන් - කූඹියො එකේ 😍 අම්මො අද දන්නෙ ..ඉස්සර වෙනස් පොර 😍
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 Жыл бұрын
Me tiranda
@loveandlife_channel
@loveandlife_channel Жыл бұрын
@@sharmilaprasadi4409 ඔවු
@mkelum
@mkelum 5 жыл бұрын
දැන් තියන බූට් කාපු අඳෝනා සින්දු අහන්නෙ නැත්තෙ මං විතරද ?
@user-jeewantha
@user-jeewantha 4 жыл бұрын
Math ahanne na bro appiriyai
@kingkushan7484
@kingkushan7484 4 жыл бұрын
API mm hanawa bn
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
මොළයක් තියෙන කෙනෙක් නම් මළ අඳෝනා සිංදු අහන්නෙ නෑ. ඇත්තටම ඒවා සිංදුත් නෙමෙයි ගෑණුන්ට වඳින ගාථා වගේ...........
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 4 жыл бұрын
@@dileesharabasnayake6881.. බුදාම්බෝ... ඒක... 😁😂😅🔫
@hewagamageamarathunga5758
@hewagamageamarathunga5758 4 жыл бұрын
Math ennooo
@prabathnipunkumara
@prabathnipunkumara 4 жыл бұрын
2020 අහන උන් ලයික් එකක් දාපල්ලා..😂😂❤️😍😍😍❤️😍😍
@anuruddhikaliyanage1603
@anuruddhikaliyanage1603 Жыл бұрын
2022😍😍❤❤‍🩹
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
👍👍👍👍
@scificornerlk
@scificornerlk 3 жыл бұрын
දැන් නිකන් මේව අහද්දි දුකයි සතුටයි මික්ස් වෙලා හිනාගිහින් ඇඬෙන සීන් එකක් තියෙන්නේ
@tharushisaubhagya7647
@tharushisaubhagya7647 2 жыл бұрын
2022 මේ song එක අහන අය කෝ ☺️❤️😍😍😍🙏😁🇱🇰👇
@madushanka4551
@madushanka4551 5 жыл бұрын
ඒ කාලේ සින්දුත් ෆට්ට!! ඒ කාලේ ක්‍රිකටුත් ෆට්ට!!
@dilshanjude7571
@dilshanjude7571 4 жыл бұрын
Siratama bn
@LaNKaNTaCaZ
@LaNKaNTaCaZ 4 жыл бұрын
Ai bn dan hama ekakma kanapitata venne dukai bn
@thiliya4302
@thiliya4302 4 жыл бұрын
2007 world cup ❤️❤️❤️❤️ supirima world cup eka
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
😥😥😥
@vimethsasnaka771
@vimethsasnaka771 3 жыл бұрын
දැන් කාලෙ සින්දුත් වැඩක් නෑ ක්‍රිකට් වැඩකුත් නෑ 😂
@senurabandara7330
@senurabandara7330 5 жыл бұрын
2k19 කව්ද ඉන්නේ,අම්මෝ ඉස්සර KZbin නැතුව TV එකෙ යනකන් කොච්චර බලන් ඉන්න ඇද්ද?
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
රස රිසි ගී මතක❤❤
@samithadeshan1174
@samithadeshan1174 2 жыл бұрын
2021 ආයෙත්.... අවුරුදු 11 ක් අතීතෙට අරන් ගියා..ඒ මියුසික්,ලිරික්ස් ඇහෙද්දි ඒ කාලේ දැනුනූ හැගීමමයි අදත් දැනෙන්නේ♥️
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
2023 ත් මේ සින්දුව අහන අය like එකක් දාන් යමු 🤗🤗❤❤. මැරෙනකම්ම් මේ සින්දු අමතක වෙන්නේ නෑ ☺☺❤❤
@Livemusic0011
@Livemusic0011 7 жыл бұрын
ආයෙ කවදා අහන්නද මේ වගෙ සිංදු
@nimshanvishwajith1026
@nimshanvishwajith1026 6 жыл бұрын
gimhana edirisinghe sira katawa😯😯😯
@pubudubatagoda7836
@pubudubatagoda7836 6 жыл бұрын
gimhana edirisinghe kiyla wadak na😓
@rashmirash2062
@rashmirash2062 5 жыл бұрын
gimhana edirisinghe Eka attha
@kingkushan7484
@kingkushan7484 4 жыл бұрын
Attha thamai
@delondissanayake616
@delondissanayake616 4 жыл бұрын
සියසින්... දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම්.. හැබහින් විදගන්න.. රහසින්.. එ මුදුු සුවදින් හුස්මක් පුරවන්නම් ලැබදේ විහිදෙන්න
@Ma_nu77
@Ma_nu77 3 жыл бұрын
2021 විතරක් නෙවෙයි 2050දිත් අහන උන් මේ කෝ 😂❤️
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
👍👍👍
@hasithamadhusanka5662
@hasithamadhusanka5662 Жыл бұрын
2023 anyone 😍
@travelwithumesh1
@travelwithumesh1 6 ай бұрын
❤️🥹
@rtlyrics1348
@rtlyrics1348 6 ай бұрын
2024🙌😊
@lakminiwimalasuriya577
@lakminiwimalasuriya577 6 ай бұрын
2024
@malsharoshani9090
@malsharoshani9090 6 ай бұрын
2024 ❤
@user-zw6oe8rb1b
@user-zw6oe8rb1b 5 ай бұрын
2024 innwa💗💗
@sandusandakirani7026
@sandusandakirani7026 Жыл бұрын
2000 න් පස්සෙ උන් මේ සිංදුවල රස දන්නේ නෑ කියල සමහරු බනිනවා.මං 2001 අනේ මන්දා මං ආසම පරන සින්දු වලට.පිස්සුවෙන් වගේ දවසගානේ අහනවා.දැන් තියෙන සිංදු මොනවද කියල හිතෙනවා මේව අහද්දී.😊
@samindabuddhika895
@samindabuddhika895 Жыл бұрын
.mmm
@cplus7100
@cplus7100 5 жыл бұрын
දෙදාස් දහනමයටත් මේක වලංගුයි ඈ 😍😍
@trendsetter6954
@trendsetter6954 4 жыл бұрын
Who listening in 2020❣️✌🏻👆🏻
@gihansa405
@gihansa405 4 жыл бұрын
👆✋
@mohamedfarsanF
@mohamedfarsanF 3 жыл бұрын
Api innawo
@nitcricboy
@nitcricboy 3 жыл бұрын
What's the language?
@osandapathiranage8114
@osandapathiranage8114 3 жыл бұрын
@@nitcricboy Sinhala
@AnimationAirlines
@AnimationAirlines 3 жыл бұрын
so did her man die in a train accident ?
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
2007/2008 කාලේ රස රිසි ගී music online වල number 1 hit එකක් තමයි ඉතින්... BnS 😍
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට සියැසින් දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම් හැබැහින් විද ගන්න රහසින් ගෑ මුදු සුවදින් හුස්මක් පුරවන්නම් ළමැදේ බිහි වෙන්න රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට සුසුමින් හුන්මිටි තබමින් තනියෙන් ඉන්නවනම් ඉන්නම් දුක ගන්න ගලනා දා බිදු පිසිමින් වත්සුනු තවරන්නම් ඉරණම පෙරලන්න රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට
@vishalrulz6217
@vishalrulz6217 4 жыл бұрын
⁣2050 දී මේක දැක්කොත් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන පලයං ඈ❤️❤️💚💚
@eworld3949
@eworld3949 3 жыл бұрын
Demmaa
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
2050 KZbin na bn
@sharaliyo2395
@sharaliyo2395 3 жыл бұрын
😄😄😄😄
@uvindujayarathna6764
@uvindujayarathna6764 3 жыл бұрын
2050 chan chin chun chinnu rata allagatta bn
@nickythamunasinghe655
@nickythamunasinghe655 2 жыл бұрын
Aniwa
@princesshere6622
@princesshere6622 6 жыл бұрын
දැන් කාලෙ හැදෙන මියුසික් වීඩියෝස් මේ විශුවල් එක ලගින්වත් තියන්න බෑ.. පට්ට ❤️
@mimrose124
@mimrose124 6 жыл бұрын
It was said to be the costliest Sri Lankan music video at the time...
@tharangasilva5687
@tharangasilva5687 6 жыл бұрын
+shakila Dissanayake mara patta
@MiniduDias
@MiniduDias 5 жыл бұрын
Aniva
@indikasamarasinghe8002
@indikasamarasinghe8002 5 жыл бұрын
Do you know bts?if you do,you wouldn't have said this
@imashadissanayake4526
@imashadissanayake4526 5 жыл бұрын
@@indikasamarasinghe8002 what did you mean ?
@krishanchathu8080
@krishanchathu8080 2 жыл бұрын
දැන් අවුරුදු 15ක් වෙනවා ඒකාලේ හරි සුන්දරයි සිංදුව තාම සුන්දරයි Internet cafe ගිහින් සිංදුව download කරලා පෙන් එකට දාගන ඇවිත් පෙන්ටියම් 3 කම්පියුටර් එකෙන් සිංදුව හමයනකල් ඇහුවා ඒ දවස්වල happy new year 2022
@KeenRajapaksha-ob3gt
@KeenRajapaksha-ob3gt Жыл бұрын
මොන්ටිසෝරි කාලේ BnSලගේ විශුවල් ඉෆෙක්ට් දැන් ෆිල්ම් වලටත් වඩා පට්ට😍
@nu1thisu844
@nu1thisu844 6 жыл бұрын
koombiyoo brought me here , hit like when you know it :)
@chinthakaruwan4786
@chinthakaruwan4786 6 жыл бұрын
Nuwan thisara I did the same..
@mastermaxxs9473
@mastermaxxs9473 6 жыл бұрын
Tiran :D
@diluktharuka10
@diluktharuka10 6 жыл бұрын
Yeah :D
@janukananayakkara9134
@janukananayakkara9134 6 жыл бұрын
Ha ha same here 😃
@sameerabalasooriya5553
@sameerabalasooriya5553 6 жыл бұрын
me too bro,,,,
@warunachaturangahettiarach6222
@warunachaturangahettiarach6222 5 жыл бұрын
මෙ සින්දු ආයෙ අහද්දි ඇග හිරිවැටෙනවා බන් 😍 ඒ තරම් මිහිරියි අතීතයට අපිව ඉබේටම අරන් යනවා ❤
@chamishanz3714
@chamishanz3714 3 жыл бұрын
ඇත්තටම මෙහෙම වෙනවනම්.. ඔය වගෙ දේවදූතයෝ ඉන්නවනම් පට්ටනේ.. සංඛ්‍යාතය tune කරලා බලන්න ඕනෙ..
@araliya5843
@araliya5843 Жыл бұрын
මේ සින්දුව මුලින්ම අහද්දී මං එක වසරේ පොඩ්ඩෙක් 🥺 මුලින්ම බැලුවේ එහා ගෙදර tv එකෙන්. ඒ කාලේ කියන්නේ මොනාද කියලා තේරුනේ නැතත් හරිම අසාවෙන් ඇහුවේ. දැන් මට අවුරුදු 21 යි. තාමත් අසාවෙන් අහනවා. ❤✨️
@smartboycg
@smartboycg 3 жыл бұрын
තාමත් මේ විදියට කෑල්ලක් සෙට් වෙයි කියලා හිතන් ඉන්න මන් වගෙ උන් ඉන්නවද? 😅😂
@cffgg720
@cffgg720 3 жыл бұрын
Ammo oi😂💯
@priyanthajayawardena1888
@priyanthajayawardena1888 2 жыл бұрын
අනිවා මචන් දෛවය වෙනස් වෙයි අපෙත්😁😁
@malanfranklin5417
@malanfranklin5417 2 жыл бұрын
අම්මේ අැත්ත ධනාත්මක ගීත පමණක් නිර්මාණය වෙනවනම් කොච්චර එකක්ද
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
අශාන්තිගෙ harmony එදත් අදත් එකම වගේ මාරම ලස්සනයි
@b.m.perera3457
@b.m.perera3457 2 жыл бұрын
11 years ago😯 අදටත් හදවත නලවන song එකක්😌💓 අමුතුම ලෝකෙකට අරන් ගියා😇🎶💘
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
Yes
@tiktokworld7438
@tiktokworld7438 2 жыл бұрын
2015 පස්සේ ආව සිංදු මෙලෝ රහක් නෑ.. 90ගනන් වල අපි තමා සුපිරිම සිංදු ඇහුවේ 😌👌❤️
@aurora0534
@aurora0534 Жыл бұрын
අනිවා. කලින් ඉපදුන අය new generation වලට අහන්න ලස්සන නිර්මාණ කරා. ඒ ලස්සන සිංදු අහලා 90 ගනන් වල ඉපදුන සෙට් එක බූට් රැල්ලක් හැදුවා 😐
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
2021 කොරොනා සීන් එකේ ඉන්නේ 😂 ඒත් අපේ කාලේ සින්දුවක් ඇහෙනකොට ඉවසන් ඉන්න අමාරුයි ❤
@ImEranga
@ImEranga 5 жыл бұрын
@1:37 BnS in the sky be like "ටිරාන්, දන්න ගාථාවක් මතක් කර ගනින්. *දෛවය වෙනස් වෙන්න යන්නෙ*" 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜
@warunaakalanka9358
@warunaakalanka9358 Жыл бұрын
හ්ම්ම් ටිරාන් කූඹීයෝ
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
හ්ම් ඔව්
@nalijay9461
@nalijay9461 Жыл бұрын
ඒ කාලේ Super hit එකක් ❤ රසයේ වෙනසක් නැතිව අදටත් ඉදිරියටත් අහන්න පුළුවන් කවදාවත් එපා නොවන සිංදු ♥️♥️ BNS ♥️♥️ 2023/4/17
@CherryBlossom_Raash
@CherryBlossom_Raash 2 жыл бұрын
I was grade 5 when this song released. The shop infront of my tution center used to play this song....I was always waiting to play 2:00 part.... Memories....❤
@dushmanthagamage9123
@dushmanthagamage9123 3 жыл бұрын
අඩේ මෙහෙම හිටපු මූ නේද කුඹ්යෝ එකේ ඔස්ටින්ගේ දකුනු අත උනේ😂😂...අම්මෝ 2007 ඉදන් තාම අහන්නවා..❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
2019 දෙසැම්බර් කවුද මේ සිංදුව අහන්නේ ? 🙋
@fancyoflife1234
@fancyoflife1234 4 жыл бұрын
2020
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
2021
@Hasithaabhayakeerthi
@Hasithaabhayakeerthi 2 жыл бұрын
We grew up listening to these songs and still we are on the search for BnS you are two golden artist's even after 12 years ❤️ still touching our hearts and the younger generation as well
@hashinisakunthala9237
@hashinisakunthala9237 2 жыл бұрын
මේ සින්දු වලට පුලුවන් අපිව ආපහු පොඩි කාලෙට ගෙනියන්න❤
@rangamadushan7524
@rangamadushan7524 4 жыл бұрын
2020.04.10 ....කොරොනා අස්සෙ ආවා අපි ඉස්සර ආසාවෙන් අහපු සින්දු අහන්න
@sureenkarunathilaka7971
@sureenkarunathilaka7971 4 жыл бұрын
2019 ඔක්තොම්බරුත් පහුවෙලා කව්ද අහන්නේ 😂
@npmblog8800
@npmblog8800 4 жыл бұрын
අහනවා බන් 2020.04.25
@_freemusic_4642
@_freemusic_4642 2 жыл бұрын
2021 bro
@D3nikii
@D3nikii Жыл бұрын
දැන් තාක්ෂණෙ දියුණු වෙලත්.මෙච්චර ලස්සන සිංදු හදන්නෙ නැත්තෙ ඇයි deyyane 🙂💔2023 වෙලත් තාමත් ඇබ්බැහියක් මේක🥺❤️
@chalanadayantha683
@chalanadayantha683 8 ай бұрын
ඒ කාලා සොබාදහම මොනතරම් ලස්සනද .ඒ අතීතෙ පිස්සුවක් .❤
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 5 жыл бұрын
මේවා expire වෙන සින්දු නෙමෙයි 👌👌
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
2021 එකෙත් ආයේ ආයේ අහන සෙට් එක කෝ බලන්න ලයිකක් දාන් යන්😍✨ 👇🙂
@randikamanage5826
@randikamanage5826 2 жыл бұрын
මේ සින්දුව මුලින්ම ඇහෙනකොට මන් මොන්ටිසෝරි යනවා.. රෙඩියෝ එකේ යනකොට හරිම ආසාවෙන් අහන් හිටියා.. වෙනසක් නැ තාම අහනවා ❤️🔥
@deric8210
@deric8210 2 жыл бұрын
ඹව් ඛන් මාත්
@roshani9085
@roshani9085 Жыл бұрын
Math ehemi bn 😁
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
ඔව් අනේ.. මාත් ❤️
@kasuniathauda4848
@kasuniathauda4848 2 жыл бұрын
My favorite parts 😍 I know your life can get you down To you, upon this sketch, You're trynna get through the day You're trynna keep it real Through this trauma like a bridge over troubled water Now keep your head up, son Step again up It's time to show the world what you're made up And even though we're different We share the same flesh and blood And I know that the hand of faith will guide us Now I can see that you're insecure Life isn't simple as it was before So complex Can't imagine what'll come next Searching hard for what matters to the madness, sadness, and happiness I'll be guarding you all Like the star when Christ was born Even though we're different we can still face the world together With the hand of thy faithfulness forever
@thisarasachintha9715
@thisarasachintha9715 Жыл бұрын
Thank you so much sis I searched everywhere for the rap lyrics
@weneedpeace92
@weneedpeace92 8 ай бұрын
wow
@dhcreated9142
@dhcreated9142 5 жыл бұрын
ඉන්දියාවේ සිංදු පරාදයි බන්...මේකත් එක්ක බලද්දී...❤
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
එකගායි..🤗🤫
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ඔව් , සිරාවටම 💕💕💕
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
India they have Rahaman We have BNS 😍
@anuruddhakids
@anuruddhakids 3 жыл бұрын
දැන් නම් බලද්දී හිනාව නවත්තගන්නම බෑ. අනේ ඒ කාලෙ මෙහෙම ඕනෙ උනාම සර්ච් කරන්න බෑනෙ. සින්දුව එක්කො ටීවී එකේ යනකම් ඉන්නවා නැත්තම් කැසට් / සීඩී තමා.
@silvergirl9365
@silvergirl9365 Жыл бұрын
පොඩි කාලෙ ඉදන් අහන සිංදු වක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥰❤️
@me.farhanlanka8488
@me.farhanlanka8488 2 жыл бұрын
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
@weneedpeace92
@weneedpeace92 8 ай бұрын
yes
@me.farhanlanka8488
@me.farhanlanka8488 8 ай бұрын
@@weneedpeace92 ❤️
@kushanrathnayake6710
@kushanrathnayake6710 4 жыл бұрын
2020 ත් අහනව, අතීතයට යන්න ඕනෙ උනාම මං කරන්නෙ මේ සින්දු අහන එක..😍😍, දුකක් එක්ක අමුතුම හැගීමක් එන්නෙ..😭😭 ඒ කාලෙ කොච්චර ලස්සනද..😭😍 ඉස්සරහටත් අහනව 😘
@shanabc7249
@shanabc7249 3 жыл бұрын
කියලා වැඩක් නෑ බන් 😢😢😢😢😢😢💘💘💘🙏
@c.sstudiogroup1449
@c.sstudiogroup1449 2 жыл бұрын
සිරාවටම බං 😪😍❤
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
කූබීයෝ එකෙ ටිරන් තමයි මේකේ හිරෝ, බුදු අම්මෝ කාලය මැව් වෙනසක්
@galaxy_Wolf_
@galaxy_Wolf_ Жыл бұрын
මෙච්චර ලස්සන කොල්ලා කවුද කියල කල්පනා කරද්දි මතක් වුනේ, යකෝ මේ කූඹියෝ එකේ ටිරාන් නේද? දැන් තට්ටයා වුනාට ඉස්සර තනිකරම රිතික් රෝෂන් නෙ 😯 පට්ටම ලස්සන නිලියකුයි නලුවෙකුයි ඉතින් විෂුවල් එක හින්දි ෆිල්ම් එකක් වගේ ලස්සනයි
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 Жыл бұрын
Ekani mara lassanai ❤❤
@ssh126
@ssh126 Жыл бұрын
ටිරාන් බොසා හින්දා මේ සින්දුව හොදන් ඇවිත් බලපු අය කවුද ඉන්නේ..😅💪❤️🔥
@ilsara
@ilsara Жыл бұрын
මං මේ අහන්න හැදුවේ මේ ටිරාන් ද කියලා
@harshameeriyagolla74
@harshameeriyagolla74 4 жыл бұрын
2007 - 2019 අපි නාකි වුනාට සිංදුව තාම තරුණයි..
@ravindukumarasinghe9023
@ravindukumarasinghe9023 4 жыл бұрын
2020 ටිරාන්ව බලන්ඩ ආවෙ❤️
@rasanjanaprabhath5841
@rasanjanaprabhath5841 2 жыл бұрын
කූඹියෝ එකේ ඉන්නේ
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
කාලේ කොච්චර ගියත් අදටත් ෆ්‍රෙශ් සින්දු 💫💕!
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
අවුරුදු 12ක් ගිහිල්ලා😱😱😱 2023 අහන අය කෝ ✨💗💝💗💝✨
@chandikagallage3722
@chandikagallage3722 4 жыл бұрын
තාමත් රැස් විහිදෙනවා..❤️❤️❤️❤️
@naveenediriweera
@naveenediriweera 5 жыл бұрын
සින්දුව , විෂුවල් එක හින්දි ෆිල්ම් එකක් වගේ... මේවට ගහන්න ඒව එන්නෙ නෑ මචෝ ආයේ
@ruwindaruwinda2885
@ruwindaruwinda2885 Жыл бұрын
👉.3 වසරේදී අහපු සිංදුවක්...දැන් ඉතින් අවුරුදු 24 ක් වෙලත් තාමත් එදා වගේම ආසාවෙන් අහන සිංදුවක්..🤩🤩🙏
@ilovercricket..8879
@ilovercricket..8879 Жыл бұрын
2008dhi me sinduwa issellama ahuwe. Ada 2023 ජනවාරි welat thamath aasawen ahnawa 🥺🥺❤️‍🔥✨️aaka a tharamma lassanai .thank you ape lama kale sundara karata bathiya aiye santhush aiye ☺️☺️.thamath api a sindu ahanwa maara aasawe. A sinduwata awurudu 15k welath
@kavinduhansa6336
@kavinduhansa6336 5 жыл бұрын
මැරෙනකල් අහනව ඉතින් මේවා💖💖💖
@iamwill4294
@iamwill4294 6 жыл бұрын
2018 anyone??
@DevinaWickramasinghe
@DevinaWickramasinghe 6 жыл бұрын
YES!!!
@dhanushkaganhewage4350
@dhanushkaganhewage4350 6 жыл бұрын
iam will here!! 💗
@didulakodytuakku228
@didulakodytuakku228 6 жыл бұрын
iam
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 6 жыл бұрын
iam will we
@zenithakalanka7121
@zenithakalanka7121 6 жыл бұрын
Oo yeah
@WikumChamalkaDeshan98
@WikumChamalkaDeshan98 9 ай бұрын
කූඹියෝ එකේ ටිරාන්ව බල්න්න ආව අය කෝ😊
@dileepa22
@dileepa22 10 ай бұрын
Yako මේ ටිරාන් නේද 😂
@ttg5233
@ttg5233 4 жыл бұрын
this song is a only one sri Lankan song we can hear on Korean radio.thank you bns
@susanzareena1633
@susanzareena1633 2 жыл бұрын
Nice ,
@prasaniro
@prasaniro 4 жыл бұрын
ටිරාන් පාතාලෙට ගියෙ මේ කෙල්ල බූට් එකක් තියල
@ISURUOSHADHA
@ISURUOSHADHA 4 жыл бұрын
😂
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
😂😂
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
අන්නේකයි 😂🤫
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
Hee
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
ado no 😂
@pramodyadilshani3088
@pramodyadilshani3088 5 ай бұрын
2024 anyone ❤
@muditha
@muditha Жыл бұрын
2007 කියන්නේ මම 2 වසරෙදි release වෙච්ච සිංඳුවක් මේක. ඒ දවස් වල හවස් වෙලාවට TV Channel වල chart show දාගෙන ආසාවෙන් ඇහුවා. අදටත් ඒ feel එක ඒ විදියටම දැණෙනවා. 😪
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
උද්දමනේ වැඩි හින්දද මන්ද බන් මටනම් ඒ කාලේ දැනුන ලස්සන feeling එක දැන් දැනෙන්නේ නෑ බන් 😪😪😪😪
@abeyshe1021
@abeyshe1021 6 жыл бұрын
What a song! Feeling so nostalgic 🙂It's a shame where the music industry is now 😞
@layanganaotunna2205
@layanganaotunna2205 5 жыл бұрын
So damn right
@damiboy9867
@damiboy9867 6 жыл бұрын
2007.. I stop playing street cricket with my friends before 6 30. To make sure I don't miss this song on Rasa Risi Gee
@layanganaotunna2205
@layanganaotunna2205 5 жыл бұрын
I was like 7 years old then😂 love it🌼
@pasandesilva2295
@pasandesilva2295 5 жыл бұрын
Those were the days of our lives brother...:-( Too bad we don't get to have the same anymore
@vimukthifernando9774
@vimukthifernando9774 5 жыл бұрын
@dilshantharanga1762
@dilshantharanga1762 5 жыл бұрын
Ela ela
@DanuraJay
@DanuraJay 5 жыл бұрын
Good old days indeed! Wonder what happened to this particular trend in music? Cannot fathom how our music ended up where it has now.
@malindaweerasingha2
@malindaweerasingha2 Жыл бұрын
මන් 11 පන්තියෙදි ඉස්සලලම ඇහුවේ ඒ 2013දී.. තාම අහනවා.. මෙ 2023 පට්ට..
@crazyygamingff4547
@crazyygamingff4547 6 ай бұрын
2024 anyone😼
@nethmiruwanya1566
@nethmiruwanya1566 3 жыл бұрын
2021❤️ if you’re listening to this after 10 years you’re a real legend😌🤟🏻
@vidanepro
@vidanepro 4 жыл бұрын
අඩේ නේ ටෙරාන්නෙ. ඔස්ටින් අයිය ගාවට යන්න කලින් ලව් එකකුත් තිබිලනෙ. දිවියලෝකෙත් ගිහින්. දැන් හිරේනෙ... 😁
@januwish2722
@januwish2722 2 жыл бұрын
කූබියෝ බලපු සෙට් එක කියපල්ලා බලන්න කවුද ඩෑල් එක කියල මේකෙ ඉන්න🌝🌝
@ImLucyguesswhereiamfrom
@ImLucyguesswhereiamfrom 2 жыл бұрын
The visual and song is just wow Can't believe it's been more than 11 years 😁
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
Mann just look at the video quality & the story...wowww💯😍 Love this masterpiece ❤
@MaliniDharmathilake_CriZpy
@MaliniDharmathilake_CriZpy 6 жыл бұрын
Awww this is tiran 💋❤ Andrew Pulle so cute those days. So thin. Anewwww
@ninnaaditheekshana2814
@ninnaaditheekshana2814 Жыл бұрын
ඒ girl මාරම ලස්සනයි..🥺 කොච්චර ලස්සනද මේ සින්දු දැන් තියෙන විකාර ඒවට වඩා 🥺
@susanzareena1633
@susanzareena1633 Жыл бұрын
Thanks malli
@galaxy_Wolf_
@galaxy_Wolf_ Жыл бұрын
@@susanzareena1633 ඒ ඔයාද? Wow මං මේ ඔයාගෙ නම හොය හොය හිටියෙ
@susanzareena1633
@susanzareena1633 Жыл бұрын
@@galaxy_Wolf_ yes dear, my name is Susan
@galaxy_Wolf_
@galaxy_Wolf_ Жыл бұрын
@@susanzareena1633 😍😘
@harshavijayantha2859
@harshavijayantha2859 3 жыл бұрын
1990 - 1998 සෙට් එක කෝ.... 😍😍😍😍😍
@shalitharukmal8268
@shalitharukmal8268 Жыл бұрын
😁🥰❤️ 1991
Kiri Kodu Hithata (2005)
5:15
Bathiya N Santhush
Рет қаралды 3,2 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
Oba Hinda ( Kalpana ) - Iraj & Samitha Mudunkotuwa
4:13
IRAJ
Рет қаралды 1,4 МЛН
Sudu Gavme Ai - Lahiru Perera, Nathasha Perera - www.Music.lk
3:44
Neela Nuwan Age - Prasanga Thissera
3:32
Prasanga Thissera
Рет қаралды 991 М.
Sihilel Vu - Bathiya ft. Umaria (Pravegaya Movie OST)
4:52
Bathiya N Santhush
Рет қаралды 3,5 МЛН
Malpen Podak (2002)
4:31
Bathiya N Santhush
Рет қаралды 4,2 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН