Neela Nuwan by Devananda Waidyasekara

  Рет қаралды 11,610

Methmal Makewita

Methmal Makewita

Күн бұрын

Пікірлер: 11
@ChiranWindsor
@ChiranWindsor 5 жыл бұрын
මඩවල ඇස්. රත්නායක 1956 "ටිකිරි ලියා" සම්පූර්ණ කවිය මාරයුඬය 1960 සමන් මුද්‍රණාලය මහරගම 19 පිට නීල නුවන් මහනෙල් මල් ඇයගේ වත පුන්සඳ වෙයි ගමනින් නාලිය පරදන ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා ඇගෙ තොල්පෙති නා දළු මෙනි සුමුදු දසන් මුතුඇට මෙනි සලා සලා පුළුල් උකුල ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා කියඹු ලතා නළලෙ වැටී නව රසයක් මුහුණෙ සැදේ කොමළ පාද තියා තියා ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා හිරු පිබිදෙයි ඔබ දකිමින් මුළු ගම රසවෙයි මිහිරෙන් විහඟ ගීත ගමේ සදා ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා මීමැස්සී මෙන් කඩිසර මුව දෙනකසෙ අවිහිංසක වැඩට සමත් හොඳ හිත ඇති ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා ගෙදර දොරේ වැඩට සමත් පොත පත නැති නමුදු උගත් රටා පැදුරු වියුමට දත් ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා කුඹුරෙ වැඩට හේනෙ වැඩට ඈ දෙවැනිද ගමේ කාට තිරිසනුන්ට ආදරෙ ඇති ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා උදනැක්කේ වතුර සොයා ටිකිරි ලියා - ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා ළිඳ වටකර කබරගොයා කකුලෙ කාපි දියබරියා
@methmalmakewita9849
@methmalmakewita9849 2 жыл бұрын
Thank you so much for adding lyrics+, which, I must apologies', I have not noticed for three years. I am sure the other fans must have seen it much before me, and have appreciated. Kind regards Methmal
@samithamanawadu8039
@samithamanawadu8039 Жыл бұрын
Thanks for uploading this precious Masterpiece
@teewee7225
@teewee7225 Жыл бұрын
This my second musician I love so ce I was born
@a.sfernando26
@a.sfernando26 3 жыл бұрын
A beautiful ever green song!
@npigera25
@npigera25 2 жыл бұрын
A N Pigera. Old is gold.
@sisira
@sisira 6 жыл бұрын
Thanks for uploading this golden track..
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 9 жыл бұрын
A lot of thanks for this oldie too!!
@rohiniwelikala4750
@rohiniwelikala4750 4 жыл бұрын
Chandra Weerasinghe My COVID-19 listening. Lockdown and living abroad.
@sunilleewanage
@sunilleewanage 2 жыл бұрын
😀
@taniaperis5337
@taniaperis5337 10 жыл бұрын
old is gold nice song
Mokada Menike - Devananda Waidyasekara
4:22
Vijitha Trade Centre
Рет қаралды 7 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,2 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
Mokada menike by Devananda Waidyasekara
3:21
Methmal Makewita
Рет қаралды 66 М.
Mihira sirithilaka comedy / sri lanka
19:02
thusith S
Рет қаралды 57 М.
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 91 М.
Handa paya sinasee by Devananda Waidyasekara
4:35
Methmal Makewita
Рет қаралды 42 М.
Pawan Susum - Devananda Waidyasekara
3:18
Vijitha Trade Centre
Рет қаралды 7 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,2 МЛН