🔴 H M ගුණසේකර සහ සුනිල් සාන්තයන්ගේ කතාබහක් | Sunil Santha interview with H. M. Gunasekara in 1977

  Рет қаралды 6,311

Silkroute

Silkroute

Күн бұрын

Пікірлер: 52
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 Жыл бұрын
අදටත්.. මේ කතාව.. මොනතරම්.. වලංගුද.. ඔබට බොහෝම ස්තූතියි ..
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
Thank you 🙏😊
@migidadesilva6104
@migidadesilva6104 6 ай бұрын
පණ්ඩිත් අමරදේව මෙතුමාගෙ ගීත වලට වයලිනයෙන් සාබාගිවුනා.💐
@silkroute.concepts
@silkroute.concepts 6 ай бұрын
@HettiSajaku
@HettiSajaku 6 ай бұрын
මගෙ තාත්තගෙ සංගීත ගුරුවරය.......නමස්කාරවේවා.!!!
@silkroute.concepts
@silkroute.concepts 6 ай бұрын
❤❤❤❤❤
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 Жыл бұрын
This is unbelievable, first time I am listening to a such interview. Just saying thank you is not enough. But Thank you.
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
Many thanks for your kind feedback on the video. Kindly share among your friends on our Channel as well. Keep in touch.
@mekulugunathilake7019
@mekulugunathilake7019 9 ай бұрын
ඒ කාලයේ අයගේ සුන්දර අදහස්. දරා ගැනීම්. රට දැය වෙනුවෙන් කල මෙහෙවර.. ❤️💐ඇත්තටම සතුටුයි ඒ වගේ සුන්දර හදවත් දැරැ සුනිල් ශාන්තයන්ගේ කටහඩ අහන්න ලැබුන එක. ගොඩක් පිං මේ දේ හැමෝටම අහන්න බෙදා දුන්නට🙏
@silkroute.concepts
@silkroute.concepts 8 ай бұрын
තුති❤❤
@shanikanonis1726
@shanikanonis1726 Жыл бұрын
අපේ රටේ හිටපු වටිනා මිනිස්සුන්ට තැනක් දුන්නේ නෑ එදත් අදත්. මේවා අහලා දැන්වත් අලුතින් හිතලා පටන් ගම්මු අපේම දෙයක්
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
True 🥺
@JVRAM
@JVRAM Жыл бұрын
What a visionary person, SRL is so unfortunate not having such people anymore.
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
Yes, agree. In next few minutes, we are arranging a "Music Class" conducted by Maestro Sunil Santha. You can listen that too. Truly, he is a visionary person ever born in SL music industry. Thank for your valuable words!
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ඉතාමත් වටිනා සන්වාදයක් සන්රක්ශනය කලයුතු සාකච්ඡා වක් අපට සිටිය විශිෂ්ඨ ත සන්ගිත ශිල්පීන් අතරින් කෙනෙකි සුනිල් සාන්ත ශුරින් මෙතුමා විසින් ගොඩනගා ගන්න උත්සහ කල දේශිය සන්ගිත සම්ප්‍රදාය කොයිතරම් අගනාද ඉන්දියනු ශ්‍රාස්ත්‍රිය සන්ගිය විශිෂ්ඨ ලෙස හැදැරු මෙතුමා එයට ගැතිනොවි දේශීය සන්ගිත සම්ප්‍රදායික් ගොනැගිමට ගත් උත්සහ ය නිසා මෙතුම ගුවන් විදුලි යෙන් පවා ඉවත් කරා ඇත ඉන්දියනු සන්ගිතය විශිෂ්ඨ ලෙස හැදැරු අනෙක් ශිල්පීන් ඉන්දියනු සම්මාන් පිට සම්මාන ලබාගෙන ඉන්දිය කොන්ත්‍රාත්කරුව මනා ලෙස මෙහි ක්‍රියාමක කරතිබෙන බව දේශියත්වය අගයන අයට මනාව පැහැදිලි වනු ඇත විශාද, නිපුන් යන ඉහල සම්මා න ලාබින්ට දේශියත්වය අමතක විය සුනිල් සාන්ත මහතාට මගෙ රට ගැන ගැගිම නිසා ගුවන් විදුලි ය එතුමාට අහිමිවිය අදටත් මෙතුමාගෙ නිර්මාන නොනැසි පවතින් නෙ අපේ දේශියත්වය ට ගැලපෙන නිර්මාන බැවිනි සුනිල් සාන්ත කලා කරුවා සාදා,අමරනියයි
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
❤️❤️❤️ Thanks for the detailed information
@StevenShaw-d1g
@StevenShaw-d1g 5 ай бұрын
THRILLED TO HEAR HIS VOICE.
@silkroute.concepts
@silkroute.concepts 5 ай бұрын
❤❤❤
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
This is the god father of Sri Lankan music . Respect you sir ..
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
❤️💕
@easyadzvlog6328
@easyadzvlog6328 Жыл бұрын
Thanks for your great and rare videos
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
You are welcome!!!
@sunilsamson58
@sunilsamson58 8 ай бұрын
මෙතුමාගේ.ගි.තැටිත්.විනාශය කරුවාලු.අපේ.මිනිසුන්
@silkroute.concepts
@silkroute.concepts 8 ай бұрын
Big thanks ❤❤
@sudarmanchandrasena9052
@sudarmanchandrasena9052 5 ай бұрын
Love these legends & their patriotic thinking pattern❤
@silkroute.concepts
@silkroute.concepts 4 ай бұрын
❤❤❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
ස්ථිර පුතිපත්ති තිබුන කළාකරැවෙක් ඔබතුමා ඉතාමත් දක්ෂ ගායන ශිල්පියෙක්
@silkroute.concepts
@silkroute.concepts 11 ай бұрын
බොහොම ස්තූති
@enlightenedShoebill
@enlightenedShoebill 11 ай бұрын
මෙතුමා කලක් ජීවත්වුනේ මවගේ ගමේ පමුණුගම සෙත්තප්පාඩුව මුහුද කලපුව අතර ගම්මානයේ පසු කල පියාගේ ගමේ මුතුරාජවෙල දෙහියාගාත ගමේ.. ඕලු පිපිලා.. කූනිස්සෝ උඩ පැන පැන නැටුවෝ... වැනි සොබා සවුන්දර්ය ගීත බිහි වෙන්නට හේතු වුවේ එනිසයි.. 🌷
@silkroute.concepts
@silkroute.concepts 11 ай бұрын
Many many thanks
@guwani01
@guwani01 Жыл бұрын
ඔහුගේ කටහඩෙහිම තියනවා , අදීනත්වය. අම්බලමේ පිනා ගීතයෙන් කියන්නේ, වලන් කඩේට පeනපු ගොනුන් ලෙස සි0හල ස0ගීතය විනාස කල එවුන් පිලිබඳව ය
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
💕💕💕💕
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සුනිල් සාන්ත ❤
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
💕💕💕💕
@bandaramenike3508
@bandaramenike3508 6 күн бұрын
1960 දශකයේ කාලයක. මෙතුමාගේ SLBC තිඛුන. ගි තැට්වල. ඉරි. ඇද වාදනය. කිරිමට ඛැරි විදියට අබලන් කර තිබුනා
@Skzworld646
@Skzworld646 Жыл бұрын
ලංකාවේ අහිකුන්ටක ගතිය කවදා අවසන් වෙිදෝ..😢😢😢😢😢😢
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
💯 agreed
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 3 ай бұрын
@silkroute.concepts
@silkroute.concepts 3 ай бұрын
❤ 👌👍 ස්තුතියි 👍🌹
@nayanaadikari4454
@nayanaadikari4454 Жыл бұрын
ගරුකටයුතු යුග පුරුෂයෙක්. සිංහලයන්ට කොන්ද හදල දෙන හැම සිංහලයාවම සිංහල කියන අයම පාවල දෙනව.ඒක ජානවලම තියෙන එකක්ද නැතිව වැඩිය ඉන්නෙ විදේශිකයො දාලගිය අයද කියල හිතෙනව.
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
Yes!
@sameerajayamanna8901
@sameerajayamanna8901 Жыл бұрын
❤❤❤❤
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
💕
@jayaperera9542
@jayaperera9542 11 ай бұрын
මෙතුමාගේ සංවාදයක් ඇසිමත් පිනකි ,මෙහුව නොමර මැරැවා වැඩබැරි සංගිතකාරයො ,ලංකා ලංකා පෙම් බර ලංකා තමයි අපේ ජාතික ගිය ,මොහු කිතුනු වකු නිසා එම ගිතය ජාතික ගියට ගත්තේ නැ,අපගේ ජාතික ගිය සහ ලංකා ලංකා පෙම් බර ලංකා ගිත දෙක අසා ජාතික ගියට සුදුසු මොන ගිතයද යන්න ඔබම තිරනය කරන්න
@silkroute.concepts
@silkroute.concepts 11 ай бұрын
Many many thanks
@malithanur2981
@malithanur2981 7 ай бұрын
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Жыл бұрын
Wadak karanna puluwan un gedara yawalla wadabari proff la uda panapu kalayak.Damuth wena widihakata
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
Yes, a sad reality 😢
@indikameepage7295
@indikameepage7295 8 ай бұрын
Wadala pudanna one rattaran minissu
@silkroute.concepts
@silkroute.concepts 8 ай бұрын
❤❤❤❤❤
Bondu Re (recorded by Sunil Santha) with Lyrics
5:12
Methmal Makewita
Рет қаралды 13 М.
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 11 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 928 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 45 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 166 М.
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 11 МЛН