Neela Nuwan Yuga- Rekha (Teledrama) - Chandralekha Perera

  Рет қаралды 396,828

RAINI CHARUKA

RAINI CHARUKA

Күн бұрын

From the Teledrama 'REKHA' sung by Chandralekha Perera

Пікірлер: 243
@aroshasanjaya7913
@aroshasanjaya7913 5 жыл бұрын
කන් ඇහෙන් නැති එවුන් තමයි මේ සිංදුවට unlike කරලා තියෙන්නේ... ලස්සනම සින්දුවක් ..අහන්න ආසයි.. දැන් කාලේ ගොබ්බයන් ගෙ සින්දු අහන්ඩ පුලුවන්ද ?? ඒ කාලේ මෙහෙමවත් සින්දු කියලා තිබ්බෙ නැත්තං රෑට බල්ලො බුරනවා තමයි අපිට අහන්ඩ වෙන්නේ ..
@happyday3463
@happyday3463 4 жыл бұрын
එ්කට හේතුව හොඳ සින්දු අහල පුරැදු නෑ. ජරාව අහල පුරැදු කෙනාට හොඳ සින්දු ගැලපෙන්නෙ නෑ. ජරාවම තමයි හරියන්නෙ.
@kasunbogoda1476
@kasunbogoda1476 4 жыл бұрын
😂😂😂😂😂 සිරා කතාව
@Sanjee609
@Sanjee609 4 жыл бұрын
sirama ban
@sunethcharitha3928
@sunethcharitha3928 4 жыл бұрын
සයිවර් කඩෙන් කන එකෙක්ව MacDonald එකෙන් කවපන් ඌගේ බඩ අවුල් වෙනවා
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
අනේ ඇත්තටම ඔයානම් හරි ...මේ සින්දු ලස්සනයි ගොඩාක් ...හිතාගන්න බෑනේ මිනිසුන්ට මොනා වෙලාද කියලා ...ජීවිතය වගේ 🎶 සින්දු නේද මේ...
@cartoonlanka6445
@cartoonlanka6445 Жыл бұрын
අනේ ලක්ෂ්මන් විජේසේකරයන්න්❤❤❤❤ නිවන් සුව ලැබේවා 🙏🙏
@dailylifeinsl7462
@dailylifeinsl7462 Ай бұрын
❤❤
@madaniuwais1341
@madaniuwais1341 6 күн бұрын
❤❤
@shiromijayarathne9393
@shiromijayarathne9393 Жыл бұрын
මේ කටහඬ කොච්චර unique ද කියනව නම් කාටවත්ම අනුකරණය කරන්න බෑ..ආරෙට දුවලා තුන්දෙනාට කිසියම් ප්‍රමාණයකින් ගිහින් තියෙනවා ❤❤❤❤
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 2 ай бұрын
ඇත්ත.. පෙරල ගත්තු හඬක් වගේ.. ❤
@JayankaWanigasekara
@JayankaWanigasekara 26 күн бұрын
Akke eda kiywa Geetha ,obe gami ruwa adatath ape ratata wasanawan❤🙏
@SunandaRanasingha-k7d
@SunandaRanasingha-k7d 18 күн бұрын
​@@JayankaWanigasekara2:21
@samudrarasanjalee2796
@samudrarasanjalee2796 4 жыл бұрын
1950-1989 හා 90 දශකය අග වන තුරු සිංහල සංගීතයේ හොදම කාලයයි දැන් අපට ඇසෙන්නේ අර්ථයක් නැති විකාරෙන් මෙන් ගයන ගීතයි ඒවායින් වන්නෙ මනස විකෘති වන එකයි
@piratenu1
@piratenu1 2 жыл бұрын
එහෙත් ඊට ඉහත දශකයේ ගායකයින් මොවුන් සංගීතය විකෘති කරනවා යැයි චෝදනා කර ඇති බව අසා ඇත.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha hari hadawthey aduna gi thami💛💛😊🇱🇰🇦🇪
@Dilshan._
@Dilshan._ 6 ай бұрын
​@@ayeshamissayesha7909 Pp P Pp P
@narindukariyawasam1358
@narindukariyawasam1358 3 жыл бұрын
Wow ,මොන තරම් ලස්සනට කියනවද.මේ තරම් ලස්සන කටහඬක් ....කොපමණ ඇහුවත් කවදාවත් එපා වෙන් නැති සිංදුවක්💚💚💚
@vimukthikumara1419
@vimukthikumara1419 Жыл бұрын
චන්ද්‍රලේකා... ලෝකෙටම එකයි ❤❤
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
අද ඇති හඬ එදා තිබූ හඬට කිසිම වෙනසක් කොහෙත්ම වෙලා නැහැ. මේ තමයි හඬක ඇති අභිමානවත් බව. වැජබෙන්න සදා ගීත ලොව තව තවත්!!!! ඔබ. Wish you all the best medam. දෙවි පිහිටයි ඔබ සැමට.
@layanperera9846
@layanperera9846 4 жыл бұрын
රටක් විදිහට බැලුවොත් අපි හරිම අඩුවවෙන් වැඩ ගත්ත කට හඩක්.
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 Жыл бұрын
ඇත්තටම ඔව්. මේ කටහඩ කාටවත් අනුකරණය කරන්නත් බෑ ඒ ලස්සන හඩින් ප්‍රමාණවත් තරම් ගීත කියලා නෑ.
@mihingamage4810
@mihingamage4810 5 жыл бұрын
නුඹ ගැයූ ඒ‌ ගී හඬ කෙතරම් මිහිරිද අදටත් පතනෙමි සුභාසිරි හැමදාටම ලස්සන නුඹෙ හඬට මෙන්ම නුඹටත් නුඹය මා පිනවූ මධුර මනෝහර හඬ෴ බුදුසරණයි!🙏
@gayanwejesinghe6399
@gayanwejesinghe6399 4 жыл бұрын
මෙම ගීතය රේඛා කථාවෙ ගීතයකි.එය නැරඹිමෙදී අපේ සිත අතීතයට ගෙනයයි.එහි චාම් බව,සරල බව,සිංහල බව අැත.එ්වා අද අපට දක්නටවත් නැත.පැරණි ගීත පමනක් අැත.මෙලෙස හෝ දැකගැනීමට ලැබිම වාසනාවක් ලෙස මම දකිමි.මීට හතලිස් වියැති සහෘදයෙක්.
@shamalisarathchandra7277
@shamalisarathchandra7277 4 жыл бұрын
ඒ දවස් වල දෙන්නගෙ ලස්සන . 💕😘
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
තරුණ සේවා සභාව ජනතාවට පිදූ තාරුණ්‍යයයේ කිංකිණි නාදය චන්ද්‍රලේඛා.
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර සොදුරු කලාකරුවාණෙනි...ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා...චන්ද්‍රලේඛා මහත්මියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...❤❤
@karunaratnegalhenadewage3009
@karunaratnegalhenadewage3009 7 жыл бұрын
එදා ශ්‍රී ලංකීය සංකෘතියට ඔබින තාරුන්‍ය හදවත් වල සුන්දර ආදරය ජනිත වන අයුරු අදටත් දැකිය හැකි ලස්සන ගීතයක් සමගින් චමත්කාර දර්ශනයක්.
@sanjayaekanayake805
@sanjayaekanayake805 6 ай бұрын
මම 9 පන්තියේ හිටියේ.... මේ සිංදුව අහපු පලවෙනි පාර ම ආස හිතුනා.... රේඛා... අසාවෙන් බලපු ටෙලි වලින් එකක්
@dharanisilva6091
@dharanisilva6091 2 жыл бұрын
චන්ද්‍රලේකා මෙච්චර ලස්සනට හිටියා කියලා දන්නෙ අදයි, කටහඩට ගැලපෙන රූසපුවක් !
@sanjayaekanayake805
@sanjayaekanayake805 7 ай бұрын
මේ ටෙලි නාට්‍ය ය බලන්න වාසනාවන්ත උනා.... සිංදුව.... ට හැමදාම ආසයි....
@samanjaya10
@samanjaya10 3 жыл бұрын
මේ කටහඩ ගීතය ඇසෙන හැම විටම ඔබගේ අතීතය ආදරය සුන්දර කාලය ගතකල විදිය ගැන මතක්වෙන්නේ නැද්දෝ....සදාකාලික ජීවමාන කටහඩක් සහ ගීතයක්....
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ සුන්දර අතීතය වෙත මනසින් ඇදී යනවා.
@dkavi
@dkavi 11 жыл бұрын
Can remember this teledrama like a dream. I was around 5 or 6 years old when this telecasts.. Chandraleka still have the same voice and talent. amazing. I am 32 now..since my childhood I'm a huge fan of her. No one can come closer to her unique voice and talent. Please do new album with new songs. we are waiting. Wish her good luck. (Raini please show this to her)
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 6 жыл бұрын
ammata hudu me umbada macho... yes it has been a dream period for all of us... you must have been0 4 and I was 06 in 1984... the best days of Sri Lankan television, tele drama music and of course the most memorable days of life as well... if possible to go back to that era, I'll fly like a bird...
@ranjanchandrasoma7071
@ranjanchandrasoma7071 4 жыл бұрын
Yes this teledrama name is reaka
@suhan1448
@suhan1448 Жыл бұрын
Raini charuka
@KasunIshara
@KasunIshara 3 күн бұрын
Those nostalgic vibe is the best for sure ✨
@rachandana1
@rachandana1 5 жыл бұрын
කටහඬ නියම ලාංකික තරුණ හඬක්.
@amalpereralk
@amalpereralk 4 жыл бұрын
ඔන්න ඒ කාලේ ටෙලි නාට්‍ය. කාලයත් එක්ක හැමදේම දියුණු වෙලා තියෙනවා, ටෙලිනාට්‍ය සහ සංගීතය ඇරෙන්න.
@chathurapathirana9657
@chathurapathirana9657 3 жыл бұрын
සහතික ඇත්ත
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ඇත්ත... දැන් තියෙන්නෙ කලාකරුවන්ගෙ දක්ශතාවයට වඩා තාක්ෂණයෙ හැකියාව... ඒකයි දැන් හැදෙන නිර්මාණ වල ගුණාත්මක බව අඩු... හරිම කෘතිම නිර්මාණ... ඒ කාලෙ සංගීතය ගායනය හරිම ස්වාභාවිකයි
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 2 жыл бұрын
අතිවිශිෂ්ට අතිදුර්ලභ විශ්මයජනක ගායන හැකියාවක් සහ කටහඬක්
@forestchathuranga4892
@forestchathuranga4892 4 жыл бұрын
රයිනී මේ සින්දු ඔබේ අම්මාගේ. ඔබේ කටහඩින් අහන්න ආසයි. මේ වගේ සින්දු අද ලියවෙන් නැති විටකදී...
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 10 ай бұрын
චන්ද්‍රලේකා දැන් ආඩම්බරයි...
@raviperera50
@raviperera50 3 жыл бұрын
මට මතකයි මෙම ටෙලිනාට්‍යය... ධර්මශ්‍රී මුණසිංහ මහතාගේ කතාවකි. 1987 වසරේ මෙය විකාශය විය.
@niroshanbandara9579
@niroshanbandara9579 2 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුස යුස ලැබේවා ....
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 Жыл бұрын
ඇත්තමයි. මේ කටහඩට එදා වගේම අදත් හරිම ආසයි
@RR-os9it
@RR-os9it Жыл бұрын
අනේ ඇත්තටම චන්ද්‍ර ලේකා මහතමිය ගේ මේ අහින්සක කම අදත් තිබුනා නම් කාලය කල වෙනසක්
@soumyarandeniya4165
@soumyarandeniya4165 Жыл бұрын
ආදරනීය මවගේ සුන්දර අතීතය ට වටිනාකමක් දෙන දියනිය නි ඔබට ආදරෙයි හැමෝම දීර්ඝායු වේවා
@thissathilakarathna2580
@thissathilakarathna2580 6 жыл бұрын
අද බිහි වන නිර්මාණ බලපු වම හරි සෝචනීය බවක් ඇති වෙන්නෙ
@dilrukwgg7374
@dilrukwgg7374 3 жыл бұрын
Effortless singing ...perfect and unique ,❤ the voice
@bimsarashashaka4028
@bimsarashashaka4028 Жыл бұрын
🥰❤️ඒ හඬ👌
@devikanagahawaththa7979
@devikanagahawaththa7979 Жыл бұрын
රේකා ටෙලිඩ්‍රාමා එක නැවත විකාශනය කරන් මෙන් ආදරයෙන් ඉල්ලමි
@stylish9759
@stylish9759 Жыл бұрын
අති විශිෂ්ඨයි ❤❤❤
@ssss855167
@ssss855167 2 жыл бұрын
She has a divine voice, absolutely mesmerizing.
@Dinith
@Dinith 2 жыл бұрын
This voice touches the soul😍😍cant explain that feeling
@asffyjjyyasfhuyuuu3104
@asffyjjyyasfhuyuuu3104 6 жыл бұрын
ලස්සනයි ගොඩාක් ආදරෙයි ඔබතුමියට හැමදාම බුදුසරණ යි ඔබට
@navodag8668
@navodag8668 4 жыл бұрын
Very unique voice...she sings with emotions...I haven't watch this drama coz I was born in 90,s.but i like her songs very much..gathin innata nathath lanwee is one of my favourite
@janakawasantha6393
@janakawasantha6393 11 ай бұрын
අපේ අතීතය මතක් වෙනවා මේ සින්දුව අහද්දී
@supembara_jothi_page
@supembara_jothi_page 4 жыл бұрын
මෙම කටහඩට හරිම ආසයි.පලවෙනි කසාදෙ දුවට ඒ කටහඩ පිහිටා තිබෙනවා..එය සතුටක්.අතීතයේ බලපු රසවත් ටෙලි නාටකයක්. දුවගෙ කට හඩ මෙම ලින්ක් එකෙන් facebook.com/101240584580948/videos/541022233128022/
@nadeekanishamani4280
@nadeekanishamani4280 4 жыл бұрын
Shani nadisha
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
මොකක්ද ඒ කතාව කාගේද පලවෙනි කසාදෙද? එතකොට රයිනි රූකාන්ත 2nd මැරේජ් එකද? අයියෝ, අර ලමයගේ කටහඩනම් චන්දලේකාගේ වගේමයි, රයිනියි එයයි, හොද යාලුවෝ නම් කොච්චර දෙයක්ද ? දරුවෝ, අනාතගය සුන්දර ලොව, එක්තරා මොහොතක ජීවිතවල තීරන...
@ohnodont6863
@ohnodont6863 3 жыл бұрын
@@gnccreations277 baila
@ohnodont6863
@ohnodont6863 3 жыл бұрын
@@gnccreations277 yaluwo newei sahodariyo. Eka amma
@අසංක-ව5ළ
@අසංක-ව5ළ 3 жыл бұрын
Ow
@chathurapathirana9657
@chathurapathirana9657 3 жыл бұрын
කොයිතරම් ලස්සන සින්දුවක් ද.. මේ ගීතය ඇතුලත් රේඛා නම් ඒ ගීතමය ටෙලිනාට්‍යය මා සතු බැව් සතුටින් කීමට කැමැත්තෙමි
@devikanagahawaththa7979
@devikanagahawaththa7979 Жыл бұрын
අනේ කාලයක් තිස්සේ අන්තර්ජාලය පුරාවටම හෙව්වා හම්ම්බවුනේ නැහැ හරීම ආසයි මේ ඩ්‍රාමා එක බලන්න ඔබතුමාට පිං බලන්න සලස්වන්නේනම්
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 5 ай бұрын
Athetam a Sir Ada Ta th harimea lassani,,, sir Ta godak pin Ada enea api Ta th ahane puluwen me, budu saranai sir 💐🙏🙏🙏
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
ගොඩක් ලස්සනයි.
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
පැරණි අදටත් වටිනවා❤❤
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් 💖👍
@chinthakalakshantha5964
@chinthakalakshantha5964 10 жыл бұрын
පට්ට සින්දුවක් . හිතට දැනෙන්න කියනවා
@findingretreat
@findingretreat 3 жыл бұрын
WOW!!WHAT A RANGE & CLARITY ON THAT VOICE!!SUCH AN UNDERRATED UNPARRALAL ARTIST!!!
@lankawijesinghe7265
@lankawijesinghe7265 Жыл бұрын
ලේඛා ,ලක්ශ්මන් ,දැක්කහම ආසා හිතෙනවා ,
@geoffreyswan7866
@geoffreyswan7866 4 жыл бұрын
Voice of a angel,Such passion and emotion in her voice the audience were captured by her voice and mesmerised
@samankumara2778
@samankumara2778 2 жыл бұрын
අනේ කොච්චර නම් මිහිරිද.❤❤❤
@pathirajab
@pathirajab 2 ай бұрын
A natural voice that can make people hypnotize. How beautiful this song is sung with natural ability without any effort. Chandralekha's singing cannot be compared with today's singers
@nishadichamika6576
@nishadichamika6576 2 жыл бұрын
Still best female vocal in sri lanka
@JayalathBandara
@JayalathBandara 10 жыл бұрын
Golden Voice of Ethugalpura.Chandraleka- Lakdasa M.V.
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 4 жыл бұрын
හරිම ලස්සනයි 🌷
@ajithkumara6688
@ajithkumara6688 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි.... ගොඩාක් ආඩරෙයි.. මේ සින්දු වලට..
@srilankaforever7010
@srilankaforever7010 4 жыл бұрын
One of greatest song sung by chandraleka
@darshirathnayaka7921
@darshirathnayaka7921 4 жыл бұрын
මම ගොඩක් ආදරෙයි මේ කට හඩට සහ ඔබ දෙදෙනා සහ දරුවෝ මේ ගී ගයනවාට
@kalpanamadushani300
@kalpanamadushani300 2 жыл бұрын
Ane puduma lassanak.... e kale mama innath athi jiwathun athara pera athmeka meka kiyapu thena . Kiyala hithenawa 😍
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
ලක්ශ්මන් විජේසේකර මහතා තරුණ වියේදී කෙතරම් හැඩකාර , කඩවසම් අයෙක්ද?
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Ammooo pissuu hadena voice eka Adatath ehemaiii...bs..
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
ඉස්සර චන්ද්ර ලේඛා ෂයාමි ලොකුදුව වගේ දැන් මෙයා මේක්අප් බොනික්කෙක අහනින ආසම ගායිකාව මෙයාතමයි
@ranugaranasinghe9658
@ranugaranasinghe9658 25 күн бұрын
Good song chanleka perera
@priyangakumuduni2476
@priyangakumuduni2476 4 жыл бұрын
Podikaale dekkata passe ...harima සතුටක් me video eka balapu eka...චාම් chandraleka harima සුන්දරයි handa harima mihiri
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
ගොඩක් ලස්සනයි. තෙරුවන් සරණයි.
@samansudarshana5941
@samansudarshana5941 4 жыл бұрын
Lassana sinduvak nada
@donranil4613
@donranil4613 4 жыл бұрын
Me taram swabavika, sundara, awyaja penumak athi ahinsaka kellek ada dawse dutuwa nam ma kothenaka ho melowa, aththamai gena yami pichcha mal athiru jeewana mage divi athi thura.. rakinemi ma pana men me Rosa kusuma...love this lady forever❤️🌹
@janakamoraes3765
@janakamoraes3765 Жыл бұрын
Fantastic 👌🌹my favorite 🇮🇹🎈
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
Artist - Chandraleka Perera A beautiful song from teledrama 'Reka' නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී ඇයගේ හඳින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ තනි වී රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී දේදුනු සායම කලතා රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී දේදුනු සායම කලතා ඇගේ හඳින් දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ තනි වී
@h.wlalitha6555
@h.wlalitha6555 2 жыл бұрын
Meegoda maha vidyalaye godak rugatakale. Mamath ehi kotasaka pasal. Yanaka le hitiya.
@niranthasaman5713
@niranthasaman5713 2 жыл бұрын
Me kathada me loke katawathma na budu saranai
@darshanisada6233
@darshanisada6233 Жыл бұрын
හරිම ආදරෙයි
@saddhatissabandaranayake8295
@saddhatissabandaranayake8295 4 жыл бұрын
Even those days how is her singing? Sharp and perfect.wish her.
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 Жыл бұрын
මේ කාලය අපේ කාලයයි බලන්ඩ ලස්සන තව තවත් ඒ කාලයට යනව
@DharmawathiDharma-lz9vv
@DharmawathiDharma-lz9vv 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉God bless you and love you
@online2386
@online2386 2 жыл бұрын
හරිම ලස්සනයි
@TheTelecineteam
@TheTelecineteam 5 жыл бұрын
Proud to be a part of this drama.
@englishwithprivik1617
@englishwithprivik1617 2 жыл бұрын
Fascinated voice and singing
@udulaniabekon2962
@udulaniabekon2962 4 жыл бұрын
Chandra leka..eda oyata api pissu haduna api... Ada windy ta pissu hadila.. Asai ahanna... Oyalata teruwan saranai...
@mythilan
@mythilan 4 жыл бұрын
Beautiful Song....😍
@superheroamazinghero8558
@superheroamazinghero8558 6 жыл бұрын
Thanks for uploading. One of the best songs in Sri Lanka.
@punchirathnayake8993
@punchirathnayake8993 Жыл бұрын
ලස්සන කටහඬ අලංකාරය කියානිමකල නොහැක.බෙල්වුඩි හා සිිරි මාවො බන්ඩාර නායක මැතිනිය නොහිටින්නට.අද
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 4 жыл бұрын
සිංහල නිළි පුණ්‍යා හීන්දෙණිය මහත්මිය වගේමයි රූපය
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 Жыл бұрын
Lassanai. Hondin rasa vinda 17.03 2023
@ChandrapalaThalawatta
@ChandrapalaThalawatta 5 сағат бұрын
The best songs I ever like
@priyankawickramasinghe4091
@priyankawickramasinghe4091 3 жыл бұрын
මේ drama එක යද්දී මම ඉපදිලා නෑ. ආසයි මේක බලන්න
@SeethaMaliyadda
@SeethaMaliyadda 2 ай бұрын
Rekha teledrama eka you tube ekata dannako.
@chamindalal4364
@chamindalal4364 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@dammikacooray9574
@dammikacooray9574 4 жыл бұрын
Lovely voice awesomely 🙏🌹
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 5 жыл бұрын
සඳලේඛාව ❤
@nevindajayasena5206
@nevindajayasena5206 4 жыл бұрын
hama dama wage ahana sinduwaka. lassanai
@piyathilakeb.m.2746
@piyathilakeb.m.2746 9 жыл бұрын
Harima Lassanai, but we missed this voice and pattern due to modern world.
@tharangadniroshan
@tharangadniroshan 4 жыл бұрын
Agree 10000%
@kanishkamevan2885
@kanishkamevan2885 3 жыл бұрын
Yes indeed... salute and agree with you...but that taste what was remain that day still can enjoy you and me dear...!but future generations unfortunately never touch it...!
@Zstreem_X
@Zstreem_X Жыл бұрын
fantastic Voice......
@silvapremawate4419
@silvapremawate4419 4 жыл бұрын
ලස්සනයි. බුදුසරණයි
@madhavibandara8224
@madhavibandara8224 3 жыл бұрын
Raini Akke Oyata bedha oyai windy ekathuwela Ammage Song s Walata Cover s karannna Ane karannako plz plz plz
@anuradhapurasanwarahimi3177
@anuradhapurasanwarahimi3177 4 жыл бұрын
මාරම මාරයි
@amandinimasha2575
@amandinimasha2575 Жыл бұрын
Stunning... ❤️🍷...
@nilani8610
@nilani8610 2 жыл бұрын
tamath adri puthe ammta mama budu sarni
@tuskerguardians2916
@tuskerguardians2916 3 жыл бұрын
Nice voice 👌 danuth insurance wagemai.
@donsyd
@donsyd Жыл бұрын
R -rukantha Raini C-chandralekha- Charuka😍😍
@sameeraprasanga5932
@sameeraprasanga5932 2 жыл бұрын
මෙම ගීතය අපේ ටෙලි නාට්‍ය වංශ කතාවේ වැඩිම ගීත අඩංගු නාට්‍යයෙන් උපුටා ගැනුණක්. චන්ද්‍රලේඛා පෙරේරා, ලක්ෂ්මන් විජේසේකර, සිරිනිමල් පත්මකුමාර යන නළුනිළියන් නැත්තම් ගායක දෙපළ හා දක්ෂ නිවේදකයා ඉන්නවා. මේ නාට්‍ය මගේ මතකයේ හැටියට ලංකාවෙ නිෂ්පාදනය වුණු හතරවෙනි ටෙලි නාට්‍ය. අවාසනාවට මට නම මතක නෑ. දන්න සහෘදයෙක් ඉන්නවනම් කියන්න අපේ මතකයත් නැවත ආවර්ජනය කරන්න.
@sanukedirisuriya148
@sanukedirisuriya148 2 жыл бұрын
Reka
@ShanikaWirasinha-jn5wo
@ShanikaWirasinha-jn5wo Жыл бұрын
Dalu pahan song aka balapu welawe edan mata oni una rekha teledrama ake aneth naluwa kauda kiyala dana ganna. Oyage comment aken thamae a naluwage nama hari dana gaththe.thank you hode
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 3 жыл бұрын
Old is gold, always.
@thusithakottahachchi1052
@thusithakottahachchi1052 4 жыл бұрын
පට්ට සින්දුවක් .
@අසංක-ව5ළ
@අසංක-ව5ළ 3 жыл бұрын
Lassanai
@jeewanpradeep3175
@jeewanpradeep3175 4 жыл бұрын
Ane ලස්සනයි ගොඩාක්
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Shyami Nadeesha singing neela nuwan yuga
3:52
Life Captured SL
Рет қаралды 325 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36