Dimuthu Muthu ( දිමුතු මුතු ) | Episode 01 | Sinhala Teledrama | ශ්‍රී ලාංකීය ප්‍රථම ටෙලි නාට්‍ය

  Рет қаралды 271,949

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 268
@kuwaitstar5102
@kuwaitstar5102 9 ай бұрын
මේ කතාව හුළු අතු පත්තු කරන් බලන්න ගිය මං වගෙ තවත් අය ඉන්නවා ❤❤❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 9 ай бұрын
❤😂😂😂kuwait ❤❤❤❤
@nilmini2246
@nilmini2246 9 ай бұрын
👍👍👍
@depanikumari961
@depanikumari961 9 ай бұрын
අද වගේ තාමත් මතකයි . ඒ කාලේ හුලු අතු පත්තු කරන් මේවා බලන්න ගිය හැටි .
@thusharafernando1513
@thusharafernando1513 9 ай бұрын
අපිත් එහෙම ගිහින් තමයි බැලුවේ
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 9 ай бұрын
අපිත් ගියේ එහෙම තමය්
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 10 ай бұрын
අපි මේ කතාව බැලූවෙ අල්ලපූ ගෙදර tvඑකෙන් අපිට tv නැති නිසා එ් කාලෙ හරිම සූන්දරයි කොයිතරම් අග හිගකම් තිබූනත් සතූටින් කාලය ගත කරා අපි ❤අමරසිරි කලංසූරිය ආදරනීය කළා ශිල්පියා ශාන්ති ලේකා ඔවූන්ගේ රගපෑම👍❤️🌹
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 9 ай бұрын
සත්තකින්ම ඇත්ත
@dilushroshan1944
@dilushroshan1944 9 ай бұрын
Aga higakam kochchara eda apita tibunath harima sundarai jivitaya ❤
@supuneranda9055
@supuneranda9055 8 ай бұрын
මේක ඒ කාලෙ ගිය චැනල් එක මොකද්ද කියල මතකද
@sunethekanayaka7894
@sunethekanayaka7894 11 ай бұрын
ඒ කාලේ මොනතරම් සුන්දර ද ඒදා ටෙලි නාට්‍ය අද මොනවද කිසිම අගයක් නැහැ❤
@samanthipereira7329
@samanthipereira7329 9 ай бұрын
දැන් කතා ලියන සහ රඟ නොපා රඟන අය මේ කතාව දකිත්වා
@dammirrodrigo9083
@dammirrodrigo9083 Жыл бұрын
අපි පොඩි කාලේ අසාවෙන් බලපු ලස්සන tele drama එකක් අමරසිරි කලංසූරිය ඇතුළු රංගනයෙන් දායක වූ සියළුම දෙනාටම ❤️❤️❤️ දැන් මේ වගේ tele drama දකින්න නෑ බුදුසරණයි!!
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 9 ай бұрын
ගොඩාක් ස්තුතියි පටන කතා ආයේ බලන්න සැලැස්සුවාට
@kovidawaidyaratneofficial8616
@kovidawaidyaratneofficial8616 2 жыл бұрын
මෙවැනි ටෙලි නාට්‍ය යුගයක් ඇතිවේවා!!
@LLRanjani-l3r
@LLRanjani-l3r 9 ай бұрын
මෙ කතා ව බලනකොට අවු10 දැන් අවු59 ගමටම තිබ්බෙ 1 ටිව් 1සෙනඟ පිරිලා දැක්කත්. සතුටුයි
@රන්සි-ළ4බ
@රන්සි-ළ4බ 3 жыл бұрын
👍🌷🕯️🌷👍අපෙ මුල් කාලයේ ප්‍රථමයෙන් නරබපු ලස්සනම කථා ස්තුතියි 👍🌷🕯️🌷👍
@ishansenankafonseka7487
@ishansenankafonseka7487 3 жыл бұрын
ලංකාවේ පළමු ටෙලි නාට්‍ය අපි පොඩ් කාලේ බලපු ❤
@asankaabeysinghe2351
@asankaabeysinghe2351 Жыл бұрын
lankawe palamu teledrama eka dimuthu muthu da nathnam paligu manike da???hari wistharayak denna danna kenek..ethskota " rheka" kiyala ekakuth 1983 withara tibila tynawalau...
@VisionTalkvt
@VisionTalkvt Жыл бұрын
@@asankaabeysinghe2351 පලමු නාට්‍ය දිමුතු මුතු පලමු අවුට්ඩෝ ගහපු ෆිල්ම් එක රේඛාව
@induindu4187
@induindu4187 9 ай бұрын
බුදු අම්මෝ..80 දශකේ ඉතින් මම 5 වසරේ.. මේක බැලුවේ නැතිනම් මැරෙයි.. රෑ 8 ට පන්දම් පත්තු කරන් අම්මයි අපියි මේක බලන්න යන්නේ ගමේ t v එකක් තියන එකම ගෙදරට.. ඉතිං මුළු ගමම එතන කියකෝ... හ්ම් ඒ කාලේ ආයේ එන්නේ නෑ...😢😢😢😢❤
@Ramya-nn5dq
@Ramya-nn5dq 9 ай бұрын
මටත් මතකයි ගමටම තිබුනේ අපේ ගෙදර විතරයි tv එකක් ,මෙ කතාවනමි මට මතක නැහැ :අවුරැදු 6ක මම හවස් වෙනකමි බලාගෙන ඉන්නවා ගෙදර filmhall එතට ගමෙ මිනිස්සු එනකමි බංකු දාලා එයාලට වාඩි වෙන්න දෙනවා ගෙදර උදවිවට හිටිය කෙනා හැමෝටම තේ හදනවා .සැරින් සැරේ ඇන්ටනා කරකවන එක හරිම විනෝදයි😂😂😂
@supuneranda9055
@supuneranda9055 8 ай бұрын
මේක ඒ කාලේ ගියපු චැනල් එක මොකද්ද කියල මතකද?
@MrKeetaya
@MrKeetaya 20 күн бұрын
@@supuneranda9055 ජාතික රූපවාහිනී
@DiipikaNilanthi
@DiipikaNilanthi 9 ай бұрын
සුන්දර ගැමි කතාවක් හරිම ලස්සනයි 💐
@فيصلالمطيري-ث3س
@فيصلالمطيري-ث3س 3 жыл бұрын
සම්පූර්ණ කතාව කථාව කොටස් වශයෙන් දාන්න ඉස්සර තිබුණු කතා ඇඳුම් පැළඳුම් වලින් සහ සාරධර්ම වලින් පිරිලා බලන්න ආසයි
@ToranaVideo
@ToranaVideo 3 жыл бұрын
kzbin.info/www/bejne/e2KXc5mDq7J5ias
@asankaabeysinghe2351
@asankaabeysinghe2351 Жыл бұрын
@@ToranaVideo lankawe palamu teledrama eka dimuthu muthu da nathnam paligu manike da???hari wistharayak denna danna kenek..ethskota " rheka" kiyala ekakuth 1983 withara tibila tynawalau...
@vikasithaperera8310
@vikasithaperera8310 Жыл бұрын
​@@ToranaVideo0:54
@shanthagunasekara2760
@shanthagunasekara2760 Жыл бұрын
විඳින්න සොබාදහම රකින්න පරිසරය
@shanthipathirana2005
@shanthipathirana2005 Жыл бұрын
පරන නලු නිලියො ඉන්නතාත්වික කතාවක්❤ හරිම ලස්සනයි
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
සුන්දර කතාවක්...සුන්දර මිනිසුන්....සැබැ ආදරනීය කතාංගයක්.......ආදරය හා ගෞරවය සහභාගිවු සියළු දෙනාටම.....❤
@prasadsenaratne
@prasadsenaratne 3 жыл бұрын
Proud to be a partner of production . Thanks kumar.
@AutoWorldReviews
@AutoWorldReviews 3 жыл бұрын
Ayya pls share withus your experiences...
@SihiniVihara
@SihiniVihara Ай бұрын
අම්මෝ කලන්සූරිය ශුරින් කිය්න්නෙම ආගමක්...❤
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
මම පුචි කාලෙ මගෙ ගෙදරට කලුසුදු ටිවි ඒන ගෙනාව දා බලපු පලමු නාටයි පටියක්.. මම හරිම අාස කතාව
@prabapraba3178
@prabapraba3178 9 ай бұрын
මම නම් මේ comments කියෙව්වෙ හරිම ආසාවෙන් ..මාත් ඒ අතීතයට ගියා..මම ඉපදිලා වත් නෑ..මේක tv එකේ යද්දී
@gampalagefonseka2130
@gampalagefonseka2130 3 жыл бұрын
කරුනාකර ඉතිරි කොටස් ටිකත් අපිට බලන්න ඉඩ සලස්වා දෙන්න ස්තුතියි අපි ඉතාමත් තරුණ කාලෙ ඉතාමත් ආසාවෙන් බැලුවා මතකයි
@romesh.wijetunge
@romesh.wijetunge 9 ай бұрын
ඒ කියන්නේ දැන් වයසන් 70 ක් වගේ ඇතිද
@upendrakariyawasam6330
@upendrakariyawasam6330 9 ай бұрын
ඉස්සර ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්.අද ඒවා වගේද ඉස්සර එිවා.
@udeshgihan2051
@udeshgihan2051 3 жыл бұрын
අම්මෝ ඒ කාලේ තියෙන පරිසරය ..
@LLRanjani-l3r
@LLRanjani-l3r 9 ай бұрын
අමරසිරි කලන්සුරිය මහතා ට යලි ඉපදී .අපිව සතු ටු කරන්න
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 2 жыл бұрын
ලoකාවෙ පලවෙනි ටෙලි නාට්‍ය තමයි මේ
@sameemadhu5344
@sameemadhu5344 9 ай бұрын
අපිත් ගියේ ලග ගෙදරකට කලින් ගිහින් ඉඩ අල්ලගන ඔනේ නැත්න්ම් බලන්න වෙන්නෑ ගොඩාක් කට්ටිය ටිවි බලන්න එනවා
@nisansalasewwandi3011
@nisansalasewwandi3011 Жыл бұрын
Ape gamelu ape mahagedara meka patigatha kalalu.lassana kathawak
@romesh.wijetunge
@romesh.wijetunge 9 ай бұрын
කොහෙද
@priyashanthasaman2683
@priyashanthasaman2683 Жыл бұрын
දැන් කාලෙ..ගලි නාට්‍ය වගෙ නෙවෙයි...ඉස්සර ටෙලි නාට්‍ය.
@Sandramarylily
@Sandramarylily Жыл бұрын
Dear Mr Kalansooriya Tribute 🙏🏼
@upulsilva7383
@upulsilva7383 3 жыл бұрын
First teledrama I think and nice memories of
@sujeewananayakkara1409
@sujeewananayakkara1409 9 ай бұрын
ඉස්සර හරි ආසාවෙන් බලපු කතාවක්
@hansikarunanayaka1315
@hansikarunanayaka1315 2 жыл бұрын
ඒ කාලෙ අමිමලා බලනකොට අපිත් කට ඇරගෙන බැලුව තේරැමක් නැ...ආපහු දැමිමොත් නමි හොඳයි....
@j.pprasanna
@j.pprasanna 9 ай бұрын
අපි.පොඩි.කාලේ .අසාවෙන්.බලපු.ඉස්සෙල්ම.ටෙලිනාට්‍යය.ගමි.වලට.Tv.අවි.දවසවල.
@nishanthakumara9524
@nishanthakumara9524 3 жыл бұрын
කොහෝම හරි හොයලා සම්පුර්ණ ටෙලිනාට්‍ය දෙන්න
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 Жыл бұрын
මේව බලනකොට හිත වෙනම ලෝකෙකට යනව
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඒ කාලේ හැම ගෙදරකම රූපවාහිනී තිබුනේ නෑ. හැන්දෑ වෙනකොට රූපවාහිනියක් තියෙන ගෙදරකට ගිහින්.... බලාගෙන ඉඳලා හුළු අතු එළියෙන් ආයෙමත් ගෙදර එනවා.
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 9 ай бұрын
😂😂😂❤kuwait 👌👌👌
@dishanthikodithuwakku8884
@dishanthikodithuwakku8884 3 жыл бұрын
Torana.....obalata bohoma pin. Okkoma kotas tika orne. Kiyanna wachana ne. Thanks.
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ඒ කාලෙ ටෙලි නට්‍ය හරි ආදර්ශමත්
@helankacchannel5470
@helankacchannel5470 4 ай бұрын
ලංකාවෙ පළවෙනි ටෙලි නාට්‍ය ❤
@nirmalaudeni6368
@nirmalaudeni6368 9 ай бұрын
අමරසිරි කලන්සූරිය..දේවිකා මිහිරානී..❤❤❤❤❤❤❤❤ අනේ මොනතරම් ආදරනීයද
@rishanhettiarachchi9783
@rishanhettiarachchi9783 3 жыл бұрын
ඔකෝඔම ඕන..ප්ලීස්ස්🙏🙏😘
@ToranaVideo
@ToranaVideo 3 жыл бұрын
ඉදිරියේ දි් උත්සාහ කරන්නම්.
@nipunchathuranga4277
@nipunchathuranga4277 3 жыл бұрын
@@ToranaVideo good work .please upload athor episode.......
@nilminisriyani8094
@nilminisriyani8094 3 жыл бұрын
මම ත් මෙකතාව බලලා තියනවා ලස්සන කතාව නන්දා අවසානේට බදින්නේ ගමට එන දිසා පති මහත්තයා දිගටම දෙන්න
@nasliaibrahim5913
@nasliaibrahim5913 3 жыл бұрын
මට මතක හැටියට නන්දා එයාව නෙවෙයි බඳින්නේ
@Ceylonman-o1g
@Ceylonman-o1g 3 ай бұрын
Lankawe palaveni Tele drama eka, man balala thiyenawa 😊
@claudeanurudha7907
@claudeanurudha7907 3 жыл бұрын
Excellent.Thank you
@Wasantha-v8j
@Wasantha-v8j 9 ай бұрын
මගෙ පොඩි කාලෙට ගියා .ලස්සනයි . ❤❤❤❤❤❤❤❤❤
@nipunkumara3697
@nipunkumara3697 3 жыл бұрын
ලස්සනයි
@Suranjika_rosini_
@Suranjika_rosini_ 9 ай бұрын
අනේ මටනම් මතකවත් නැහැ නේ😢 ඒත් ම්ම් ගොඩක් ආස පරන කතා බලන්න
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
balanawanam onna real teledrama. how nice?
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 9 ай бұрын
Harima lassanai kathawa ❤❤❤❤ godak lassanai ❤❤❤❤❤❤❤ godak adarei 👌👌hamotama budu saranai kuwait 😂
@visakadampali6371
@visakadampali6371 9 ай бұрын
අපි මෙි නට්‍ය බැලුවෙ කළු සුඋු Tv වල එසා මෙි නට්‍ය හරිම ලස්සනය අද නාලේ ටෙිලි මොනවාද
@ratmalana462
@ratmalana462 3 жыл бұрын
මීළඟ කොටස් තව ප්‍රමාද වනවාද? අපගේ තරුණ කාළයේ ටෙලි වෘතාන්තයක්. එමෙන්ම අපරටේ පළමුවන ටෙලි නාට්‍ය. අද තිබෙණ නාට්‍ය මෙවැනි නාට්‍ය වල පැත්තකින් වත් තියන්න පුළුවන්ද? අනේ සියළුම කොටස් ඉක්මණින්ම දමන්න. එමෙන්ම බොහොම ස්තුතියි මෙය නැවත අපහට නැරඹීමට සැලැස්වීම පිළිබඳව. ඉතාමත් ආශාවෙන් ඉතුරු ටික දෙස ඕනෑකමින් බලා සිටිමි දමන තුරු නොඉවසිලිවන්තව. ❤️🌹👍
@රන්සි-ළ4බ
@රන්සි-ළ4බ 3 жыл бұрын
👍🌷🕯️🌷👍මට මතක විදිහට අවුරුදු 40යක් වෙනවා ඉස්ත්‍රතියි 👍🌷🕯️🌷👍
@gaveensamarage2046
@gaveensamarage2046 2 жыл бұрын
1979
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
Ou matath mathak una ..meeta 40 ta pere
@ireshmaduranga618
@ireshmaduranga618 3 жыл бұрын
Kotas okkoma tika dando.bohoma isthuthi
@ChandrasiriHalahakoon-fg6bn
@ChandrasiriHalahakoon-fg6bn 9 ай бұрын
තලෙ.නිහාල්සිංහ.කලං.වාකිෂ්ට.ධර්මශ්‍රී.ශාන්ති ලේඛා. මේ කවුරුත් අද ජීවතුන් අතර නැහැ. ලංකාවේ පළමු ටෙලි නාට්‍යය.
@RajendraPrasad-hy2ge
@RajendraPrasad-hy2ge 2 ай бұрын
Ow මමත් හොඳටම දුක වින්ද කාලයක් වුනත් සතුට මොකක්ද කියලා දැන් අවබෝධ වෙනවා ....
@RithoshaDewumith
@RithoshaDewumith 9 ай бұрын
ආසම.කතාව බැලුවා.ඉවර වෙනතුරු
@calistafernando4108
@calistafernando4108 9 ай бұрын
අපි මේක බැලුවෙ කලු සුදු රූපවාහිනී හයකින් ඒකලේ හරිම සුන්දරයි
@wasanthiseyadissanayaka1476
@wasanthiseyadissanayaka1476 9 ай бұрын
හරිම ලස්සනයි
@thiliniganepola5741
@thiliniganepola5741 2 жыл бұрын
හරි ම ලස්සනයි
@shanthagunasekara2760
@shanthagunasekara2760 Жыл бұрын
හරිම ලස්සනයි ..!
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 Жыл бұрын
අපේ අම්ම හරිම ආසාවෙන් බලපු නාට්‍යයක් ..මට අම්මව මතක් වෙනව...😂😔
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 9 ай бұрын
අපි,පොඩිකාලේ,,ආසවෙින්,බලපුටෙලි,නටිටිය,අදටත්,මගේහිතේ,මාරම,මතකයක්,තිබෙිනවාගොඩක්,ඉස්තුතියි
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
අපි දැකපු මුල්ම ටෙලි නලුවා සහ නිලිය අමරසිරි කලංසූරිය හා දේවිකා මිහිරාණි.. මතක හැටියට කොටස් 20 ගානක් හෝ 30 ගානක් තිබුනා..ඔක්කොම කොටස්ටික දාන්නකෝ...
@1984DINUWAN
@1984DINUWAN Жыл бұрын
Two in one cassette recorder kiwwama loku deyak e kale .
@malaniranpatidewege3273
@malaniranpatidewege3273 9 ай бұрын
Aththama. Thamai. ,Apith Ahemai,Ude. Edan Lehaththiwenawa. ,Weda. Ewarakarala ,Nala. Ehema ,Den Haridukai ,,
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 9 ай бұрын
Essara ape gedara kalu sudu tv akak tibuna ahala pahala aya hamoma awa mea kathawal essara balanna mage tharuna wyasedi😆😆😆😆🇨🇾🇨🇾🇨🇾🇱🇰👍♥️
@Shama-hu4sx
@Shama-hu4sx 10 ай бұрын
ඇත්තමයි අපිත් හුළු අතු අරන් තමයි බලන්න ගියේ අනුන්ගේ ගෙදර කට මේක අපි ඉල්ලලා තිබ්බේ පෙන්නන්න කියලා
@dewminiarachchige9736
@dewminiarachchige9736 Жыл бұрын
මෙකතාව බලල මමරටයන්නහිතුවෙ එතකොට පොඩියි මමතාමත්රට අයියොසල්ලි
@පූර්ණ
@පූර්ණ 3 жыл бұрын
මමත් වසර දෙකක කාලයක් මැදපෙරදික රැකියාව කර ගෙදර ඇව්ත් ඉන්නෙ.😂😂😂😂😂😂😂😂😂😂
@pradeep-l6p
@pradeep-l6p 9 ай бұрын
ජීවිතේ කවදාවත් අමතක නො වන ටෙලි නාට්‍යයක්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 9 ай бұрын
Akha hati අපි winda හරිම ලස්සනයි 😊😊🇦🇪🇱🇰
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 9 ай бұрын
Oyata ai speciali අමතක නොවන්නේ 🤔🤔🇦🇪🇱🇰
@Monster601byd
@Monster601byd Ай бұрын
අඩෝ දැනුත් මේ වගේ කෙල්ලෝ ඉන්නවනම් කොච්චර හොදයිද😢❤
@nilangaherath8318
@nilangaherath8318 9 ай бұрын
Sundara drama API podi kale balapuu Ada oya wage drama TV wala yanawanm hodata janapriya wenawa koheda salliwalata duwana jara nalika nisa kalakanni drama yanne Dan kirima rasaswadayak ne..
@damithlakshan8155
@damithlakshan8155 4 ай бұрын
Dan thiyennee telidraama aiiiii thanikaraa niliyooo vateeee yana akaneeeeee
@UdayaniViharagedara-in1kt
@UdayaniViharagedara-in1kt 9 ай бұрын
මටත් හරි සුන්දර මතකයක් තියෙනවා.අපි පන්දමක් පත්තු කරගෙන යන්නේ.පොඩි අඩි පාරක එකා පස්සෙ එකා යන්නෙ.ටිකක් දුර ගෙදරකට.21 කලු සුදු ටී වී එකක් තිබුනේ.බැටරිය බැහපු දවසට කතාව බලන්න බැරි වෙනව.අනේ හරිම රසවත් මතකයක්.
@nishanfernando4092
@nishanfernando4092 9 ай бұрын
Lankawe palaweni teledrama eka dimuthu muthu❤
@Monster601byd
@Monster601byd Ай бұрын
@@nishanfernando4092 ලංකාවේ නෙමෙයි දකුණු ආසියාවෙම
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 9 ай бұрын
Attatama godak lassana katawak asawen baluwe e kale❤❤❤
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 жыл бұрын
Brings back memories.
@Deegala
@Deegala 9 ай бұрын
ඇත්තටම මං මේ කථාව බලද්දි මට වයස 13, විතර ඇති දැන් මට 46 අදටත් අසායි මේවා බලන්න
@kusumakusumalatha6142
@kusumakusumalatha6142 9 ай бұрын
Lassana katavak api baluva issara
@RohithaKamal-b9w
@RohithaKamal-b9w 4 ай бұрын
අපේ ගෙදර t,v එක එලියට ගන්නවා ඒ තරමි සෙනග එනවා ඒ ක⁣ාලේ හරිම සුන්දරයි😂
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 5 ай бұрын
This is south Asia's first colour teledrama
@velorahan579
@velorahan579 3 жыл бұрын
කට්ටියට එකපාරටම රගපාන්න අමතක උනා වගේ ලයින් එකක් පේනවනේ 😒
@playbeat9911
@playbeat9911 6 ай бұрын
ඉපදිලාත් නෑ මං මේක යද්දි😮
@dilansanjaya5273
@dilansanjaya5273 9 ай бұрын
පොද වැස්සක් ටෙලි නාට්‍යත් මෙ වගේම දාන්න කො.
@Deegala
@Deegala 9 ай бұрын
ඇයි ගි ගීරි වලලු
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
දිමුතු මුතු... ❤
@clarencefernando8268
@clarencefernando8268 Жыл бұрын
පළමු TV එක ගත්තු කාලේ බලපු ඒව. මුලින්ම තිබෙනෙ Itn විතරයි. අඩි 60ක් උස antenna දාල බූස්ටර් දාලත් තිත් වැටෙනව. Led tv නෑ . තිබුණෙ Crt
@perera9535
@perera9535 9 ай бұрын
කළු සුදු 📺 eka ගෙදර තිබුණා ...
@ToranaVideo
@ToranaVideo 3 жыл бұрын
will see in the near future
@thelife5632
@thelife5632 3 жыл бұрын
Parana film tikath dannvako
@pramudiparami6807
@pramudiparami6807 9 ай бұрын
මේක බලන්න සතියක් පෙරුම් පුරනවා
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 жыл бұрын
Good acting.
@ayeshafdo1670
@ayeshafdo1670 Жыл бұрын
Harima lassanai ane me kathawa
@virajsoysa
@virajsoysa 10 ай бұрын
Very beautiful
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 9 ай бұрын
Old is Gold ❤❤
@kabilasshravi1305
@kabilasshravi1305 9 ай бұрын
❤⭐⭐
@රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි
@රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි 9 ай бұрын
මම.චීටි.කලෙඅමිමාස ග.බලලා.තියනවා.එකලෙ.කොචර.ලස්සනද.පරිසරය....🌷🌷🌷🇱🇰🇸🇦✈️🎥
@sanjayabandara8469
@sanjayabandara8469 2 жыл бұрын
දැන් තියෙන ටෙලි නාට්‍ය මොනවද මේවා එක්ක බලනකොට
@Rose-pu8me
@Rose-pu8me 8 ай бұрын
Mama balapu mul tele naattiya
@SriyaSamarasingha
@SriyaSamarasingha 8 ай бұрын
Stuthiy godak mama godak sathutu una 21:39
@champikamalalgoda7445
@champikamalalgoda7445 9 ай бұрын
අනේ ඒ සුන්දර අතීත ය
@chandanichandani8817
@chandanichandani8817 2 жыл бұрын
Ammoo mekanm harima sook
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Diya Keta Pahana - Episode  1
24:27
Asoka Handagama
Рет қаралды 96 М.
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 59 М.
Friends, 90's band from Sri Lanka and Europe
3:54
Callum
Рет қаралды 2,6 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН