මීගමුව බස් නැවතුම්පොලෙන් පිටත් වන බස් වල කාලසටහන

  Рет қаралды 6,940

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

මීගමුව බස් නැවතුම්පොලෙන් පිටත් වන බස් රථ වල කාලසටහන| Negombo Bus time table #bus #bustime #srilanka #srilankavlog #highwaybus #highwaybustime #negambo #negombo #negombobus #මීගමුව

Пікірлер: 40
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
මෙහි සදහන් බස් රථ වලට අමතරව පහත සදහන් බස් රථද ධාවනය වන බව කාරුණිකව දන්වනු කැමති. 1 මීගමුව - තංගල්ල - 03.30 am 2 මීගමුව - උඩුගම - 04.30 am 3 මිගමුව - වැලිමඩ - 04.00 am ස්තුති
@dulaaa________
@dulaaa________ 4 ай бұрын
මීගමුව - වැලිමඩ ගාස්තුව කීයද
@lochanadeneth1811
@lochanadeneth1811 8 ай бұрын
සුපිරි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thank you very much
@ChandikaWla
@ChandikaWla 8 ай бұрын
නියමයි😊
@kasurikaomesh9093
@kasurikaomesh9093 8 ай бұрын
මේකෙ අර පෙන්නල තියෙන ගොඩකවෙල ඩිපෝවෙ බස් එක දැන් යන් නෑ. ඊට පස්සෙ ටයිම්ටේබල් එකේ තියෙන්නෙ කොළඹ හරහා යන මීගමුව ඩිපෝවෙ මීගමුව 98 බලංගොඩ CTB එක. ඒක වැඩ හැමදාම.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks Brother
@SandyaVijayanthi
@SandyaVijayanthi 2 ай бұрын
Eek Mona rootd ynne
@kasurikaomesh9093
@kasurikaomesh9093 2 ай бұрын
@@SandyaVijayanthi කොළඹ, පරණ පාර හරහා බලංගොඩ
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 8 ай бұрын
මීගමුව 79 වැලිමඩ ctb bus එකේ ගිහිල්ලා තියෙන්නේ කවුද ජෙට් එකක්ම තමා ඒක. උදේ දහය වෙනකොට වැලිමඩ. මීගමුවෙන් උදැසන 4.30. ඇයි ඔයා ඒ බස් එක ගැන කිව්වේ නැත්තේ .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ස්තුති මතක් කරලා දුන්නට ..වෙනම comment එකකින් ඒවා add කළා. ස්තුති
@kanishkasandaruwan2113
@kanishkasandaruwan2113 4 ай бұрын
අඩේ ඇත්ත
@YMC833
@YMC833 12 сағат бұрын
Thanks for information 👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 сағат бұрын
❤❤👍👍
@ChandikaWla
@ChandikaWla 8 ай бұрын
නියමයි
@DanielDaniel-wo2it
@DanielDaniel-wo2it 18 күн бұрын
❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 14 күн бұрын
❤❤❤❤👍
@PM_Design
@PM_Design 13 күн бұрын
Gampola bus ekk enwa, time eknm dn na pluwnnm hoyla danna..
@GaminiWeerathunga-c8n
@GaminiWeerathunga-c8n 8 ай бұрын
Super
@SarathKumara-q5i
@SarathKumara-q5i 8 ай бұрын
🎉
@samahithkisara2002
@samahithkisara2002 8 ай бұрын
අයියෙ.. මම ඉල්ලපු vedio ekak 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ඔයා ඉල්ලපු ඔක්කොම වගේ කළා නේද මල්ලි ..
@dilhanifernando8430
@dilhanifernando8430 5 ай бұрын
Am 6.30 pasu aye haiwey basekak thiyanne kiyatda galleta
@ravindulakkana4486
@ravindulakkana4486 8 ай бұрын
Hodayi
@ManushaNayanajith-bi1zy
@ManushaNayanajith-bi1zy 8 ай бұрын
Galle ටයිම් table eka dannako
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
lagadhima daannam
@kavindubandara7172
@kavindubandara7172 5 ай бұрын
අපේ මීගමුව 92 කුලියාපිටිය කෝ time table එක මිගමුව හලාවතත් නැ
@tarangataranga8423
@tarangataranga8423 4 ай бұрын
මිගමුව ගාල්ල බස් එක එයාර් පොට් එක ළගට යනවාද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
මට මතක විදිහට එතනට යනවා...නම්බර් එක තියෙනවා ..කෝල් කරලා බලන්න කෝකටත් ...ස්තුති...
@induwarasilva2320
@induwarasilva2320 5 ай бұрын
Katunayake bus timetable eka dnna puluwnda?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
කොහේ ඉදන් කොහෙටද
@tarangataranga8423
@tarangataranga8423 4 ай бұрын
කටුනායක සිට ගාල්ල
@piumalmayadunna5827
@piumalmayadunna5827 6 ай бұрын
Negombo kataragama ctb eka kiyatada tiyenne
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
video එකේ තියෙනවා ..බලන්න...මට හරියටම මතක නැහැ ..ස්තුති.
@Shiranweerakkodi
@Shiranweerakkodi 8 ай бұрын
හොදයි..
@pradeepperera4260
@pradeepperera4260 8 ай бұрын
Super
@sanjeewakumara256
@sanjeewakumara256 8 ай бұрын
🎉
@SurangaIdunil-v7t
@SurangaIdunil-v7t 8 ай бұрын
Super
@ChandikaWla
@ChandikaWla 8 ай бұрын
Super
@SarathKumara-s3n
@SarathKumara-s3n 8 ай бұрын
Super
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 431 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 65 МЛН
SLTB | CTB | Full Documentary Ekala Amazing Manufacturing Process of Bus Body Production in Workshop
14:22
SLTB Buses - ළබැඳි ලංගම
Рет қаралды 4,9 М.
#News කොළඹ යන බස් වලට වෙච්ච දේ Badulupura News බදුලුපුර නිවුස්
8:43
Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
Рет қаралды 178 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 65 МЛН