Nirosha Enterprises Bus එකකින් 15 පාරෙන් කොළඹ ඉඳන් වවුනියාවට!

  Рет қаралды 9,955

TLOG with Anuradha

TLOG with Anuradha

11 ай бұрын

අපි කොළඹ ඉදන් වවුනියාවට බස් එකක ගියා. පාරට අදාළ බස් ධාවන තොරතුරු සියල්ල වීඩියෝවේ තියෙනවා. #tlogwithanuradha #tlog #travel #colombo #vavuniyatown #srilanka #trending #busfare #bus #nature #journey #bustime #road #bustickets #services #acbuses #luxurybus #highwaybus #bustimetable #ntcbus #sltb #busfansoffical #kurunegala #northernprovinceofsrilanka #northeast #vavuniya #busroute #nature #highwaybus #buslover #srilankabuses #tourism #touristbus #tourist #destination #destinationsrilanka #niroshabus #niroshaenterprises #niroshalankathilaka #srilankavlog #exploresrilanka

Пікірлер: 45
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 11 ай бұрын
මේ බස් එක පට්ට service එකක් දෙන්නෙ සුපිරි ❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
ස්තුතියි
@samahithkisara2002
@samahithkisara2002 11 ай бұрын
Aiyee මේ වගේ 87 පුත්තලම පාරේ බස් එකක vedio ekak දෙන්න...❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
sure, karamu.. Thank you
@thamarakumariherath5866
@thamarakumariherath5866 11 ай бұрын
Amazing ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
Thank you so much
@slbuses638
@slbuses638 9 ай бұрын
Supiri wedak digatama kragena ynn ❤❤❤❤❤❤ anuradha aiya & nitosha enterprise
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ගොඩක් ස්තුති මල්ලි
@imtiyasimtiyas6707
@imtiyasimtiyas6707 9 ай бұрын
Honda wadak thank u ayyalata
@chamindasampath1854
@chamindasampath1854 Ай бұрын
අලුත්ම වැඩක් ❤❤❤❤.මං වගේ බස් පිස්සෙක් [ආදරයට එහෙම කිව්වේ ❤❤❤] සුභ පැතුම් සහෝදරයා සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කරනවා ජය ධරණී රාවණා ශක්තිය ලැබේවා ❤❤
@kamanikoswatta2318
@kamanikoswatta2318 11 ай бұрын
ඔයාලා එන්න අපේ පාරෙත් A 4 මාර්ගය කොළඹ මඩකලපුව ලංකාවෙ දිගම මාර්ගය බස්නාහිර සබරගමුව ඌව නැගෙනහිර වගේ පලාත් කීපයක්ම ආවරණය වනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ස්තුතියි.. ළගදීම කරන්න බලමුකෝ
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 10 ай бұрын
A4 Road ake Sampurnayema yana bus route akak nay. 430km witara titenawa dura
@NHlk6105
@NHlk6105 11 ай бұрын
87 one
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
Thanks..next week balamu..
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
ගනන් උනත් සාදාරනයි ඉක්මනට යන්න පුලුවන් හැබැයි නවත්වනවා නම් හොදයි ඒත් අත්‍යාවශ්‍ය නැත්තන් ඔනේ නැහැ... අයියේ කොලඹ බදුල්ල එකක් කරමුද ..👍
@samahithkisara2002
@samahithkisara2002 11 ай бұрын
අයියේ... කොළඹින් විතරක් නෙමෙ... ගාල්ල නුවර මාතර කුරුණෑගල කටුනායක ( airport ඇවරිවත්ත) නගර වලින් පටන් ගන්න දුර බස් ගැන විස්තර vedio දෙන්න 🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ඉදිරියෙදි කරමු!
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b 17 күн бұрын
Vidio balanne Api saudi arabia idan srilagkava godak miskranava bro❤❤❤😢
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 14 күн бұрын
ස්තුති...👍👍👍👍
@NimsaraDasuntha
@NimsaraDasuntha 6 күн бұрын
17 පාරටත් ඕනේ 😍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 күн бұрын
ඉදිරියේදී කරමු
@MinsaraMethma
@MinsaraMethma 11 ай бұрын
99 Badulla Colombo route please...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
karanna inne lagadhi.. dannam, Thank you
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
ඒක නියම යි..
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 6 ай бұрын
පුලුවන් නම් නුවර සියලුම දුර සේවා සහ බස් ස්ටෑන්ඩ් පිළිබඳවත් වීඩියෝ එකක් දාන්ට ස්තූතියි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
හරි මල්ලි ලගදීම කරනවා
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 6 ай бұрын
@@TLOGwithanuradhasl අයියේ තව ලස්සන පාරවල් තියෙනවා ,මහනුවර - හන්තාන හරහා දෙල්තොට, මහනුවර - බෙල්වුඩ්, මහනුවර - වත්තේගම - ගෝමරය, මහනුවර - 18 හරහා මහියංගන ගම්පොළ - දොළොස්බාගේ පුලුවන් නම් වීඩියෝ කරන්ට ,ස්තූතිය
@SKASKumar
@SKASKumar 11 ай бұрын
15 පාරෙන් අනුරාධපුර යන එකේ video එකක් දාන්න පුළුවන්ද ?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ස්තුතියි..බලමු..
@udarakulathunga
@udarakulathunga 7 ай бұрын
Colombo 15 anuradhapura thalawa para bus time table eka thiyenwada
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
හොයල දෙන්න බලන්නම්..0777755009 ට whatsapp එකක් දාල තියන්න
@KKumara2
@KKumara2 11 ай бұрын
17 පාරටත් එන්නකෝ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
එකක් කරමු ඉස්සරහට
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
පානදුර මහනුවර පාර නේද
@KKumara2
@KKumara2 7 ай бұрын
​@@yasasediriweera8281ඔව්
@bimalpasindu7361
@bimalpasindu7361 19 күн бұрын
නුවර නුවරඑළිය ac එකක් කරමු මගේ බස් ඒකෙ අයියේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 18 күн бұрын
හරි කරමු.. මල්ලි number එක දෙන්න...
@mobilephonewillseeany
@mobilephonewillseeany 11 ай бұрын
අර්ධසුඛෝපභෝගී කියලා ලේබල් එක ගහගෙන ආසන ගනනට වඩා මගින් ගෙනයන,අහිංසක මගීන්ගේ මුදල් සුරන්කන අර්ධසුකොපභෝගී මාෆියා කාරයන්ව නොපෙනෙන you tube නාලිකාව.🙃🙃🙃🙃🙃
@nadulamathisha8571
@nadulamathisha8571 11 ай бұрын
😌 Ikmnt mathugma paththe awoth සුපිරියට තීන ශ්‍රී නම්බරේක ගිහින් එන්න පුළුවන් එනවනම් කියන්න අයියෙ 😌
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ස්තුතියි මල්ලි, කැමතියි..කොහේද තියෙන්නේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
route එක මොකක්ද?
@nadulamathisha8571
@nadulamathisha8571 11 ай бұрын
@@TLOGwithanuradhasl කෙලින්කන්ද මතුගම මාකෙලිඇල්ල එහෙම තින්නෙ e route eke ayye dnnwd dn na
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
මල්ලි ඔයාගේ number එක දෙන්න මම කතා කරන්නම්
@rpsruwanpathirana852
@rpsruwanpathirana852 Ай бұрын
15 වවුනියාව පාරෙ ඉස්සර ac බස් ගොඩක් තිබුන, කේතුමතී බේබි රෝස දෙකයි ෆූසො එකයි, ර්බන් එක පාට පෙට්ටිය මතක අය කමෙන්ට් කරන්න
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,8 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,9 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 82 МЛН
Me: Don't cross there's cars coming
0:16
LOL
Рет қаралды 12 МЛН
Зря они облили полицейскую водой...😂
0:25
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 5 МЛН
Сын вернулся с войны и сделал сюрприз 🤯
0:17
Фильмы I Сериалы
Рет қаралды 987 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
0:18
HaHaWhat
Рет қаралды 14 МЛН