අනේ හරි පුදුමයි ..කොහොමද මෙච්චරම තේරෙන්නේ..අපේ ක්‍රිකට් පිස්සී..| Nekii | 2022 08 20

  Рет қаралды 49,926

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

Пікірлер: 297
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
අනේ ,ගිය ආත්මේ නම් මනුස්සයෙක්ම වෙන්න ඇති .හොදට හැමදේම තේරුම් ගන්නේ. පව් අපේ නෙකී මැණික ❤️❤️❤️
@tharaka5598
@tharaka5598 Жыл бұрын
මමයි අපේ අම්මයි මේ චැනල් එක හරිම ආසාවෙන් බලනවා.ඔයාලා වගේ කරුණාවන්ත කට්ටියකට ලැබෙන්න නෙකී ලොකු පිනක් කරලා ඇති 💚
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ගොඩක් ස්තුතියි ! 👍👍👍💝💝
@stafanudiya
@stafanudiya Жыл бұрын
අනේ නිකී බබා ♥️... ඔයා ගැන කියන්න වචන නෑ 🥺♥️🙏... ඔයාට තෙරුවන් සරණයි 🙏...!
@nirupadeepani4265
@nirupadeepani4265 Жыл бұрын
අනේ .....නෙකී පැටියා .❤❤බුදුසරණයි ඔයාල හැමදෙනාටම ආදරෙයි ❤🎀🌹
@hansikajayawardane1831
@hansikajayawardane1831 Жыл бұрын
අනෙ රත්තරන් බුදුසරණයි නෙකී බබාටත් ඔයාලගෙ පවුලටත්. මෙවැනි කරුණාවන්ත හදවත් ලොවේ සියල්ලටම පහළ වේවා!
@tvandlakshancreations9302
@tvandlakshancreations9302 Жыл бұрын
ආත්මිය බැදිමක් අයියේ නෙකි බබා ඇතුලු පව්ලේ සැමට තෙරුවන් සරනයි...
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@prabhamadushani8264
@prabhamadushani8264 Жыл бұрын
මේවගෙ සිංහල තේරෙන බවුවෙක්ව නම් මම කොහෙවත් දැකල නැහැ ....නෙකීට ජාත්‍යන්තරයටම යන්න ඉක්මනින් ම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝💝🌻🌻🌻🙏🙏🙏🙏
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
කඩවත මහර සිරිමාවෝ බන්ඩාරණායක පාරෙ ගෙදර ක හොදින් සිංහල තෙරෙන බල්ලෙකු ඇත..
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
සුදු බබාටයි ඔයගෙ චූටි පුතා ඔබට නෝනාට තෙරුවන් සරනයි .මෙයාට ගෙදර බන පිරිත් දාල දෙන්න අහගන ඉන්න පන්සලේ කවුරුත් නැති වෙලාවල් බලලා බෝදි පූජා වලට එක්ක යන්න .
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
කියන්න වචන නෑ...ඔයාල දරුවෙකුට වගේ ඒ සතාට සලකන්නෙ...ගොඩක් පින් ඔයාලට...නෙකී බබත් හරි වාසනාවන්තයි ....බලු ආත්මයක් ලබලත් දරුවෙකුට වගේ සැලකුම් ලබන්න.තෙරුවන් සරණයි ඔයාල හැමෝටම....!
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@shirominilanthika3700
@shirominilanthika3700 6 ай бұрын
​@@Nekiibabaane
@rajithalakshan3007
@rajithalakshan3007 Жыл бұрын
තෙරුවන් සරණයි..නිදුක් නිරෝගී සුවය ලැබේවා නෙකී මැනිකට❤
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
නිකී බබාට බුදුන් වදින්න කියා දෙන්න අයියේ.එයා හරි පින්වන්තයි.ලස්සන මනුස්සක ආත්මයක් ලැබෙන්න ඕනි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
එයා බුදුන් වඳිනවෝ ...🌻🌻🙏🙏
@hinazsheruza9017
@hinazsheruza9017 Жыл бұрын
Seriously Neki's family is so dedicate towards her ,despite having so much household work.Neki seems to be happy with her family.may god bless you guys
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🌻🌻🌻💝💝💝
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
පවු මට කදුළුත් ආවා ඔයාලට සසර කෙටිකරගැනීමට මෙී පිං හේතුවාසනා වෙීවා ඒ තරමී ඔයාලා නෙකීට ආරේ දක්වනවා තෙරුවන් සරණයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@srilanka8773
@srilanka8773 Жыл бұрын
💖💖💖💖
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Ane manika oyata bs patiyo
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 Жыл бұрын
සසරේ සරණ තාක් කල් ඔබ සියළු දෙනා එකට මුන ගැසේවා. එකටම වසන්නට හැකි වේවා .....
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 Жыл бұрын
අනෙහ් හරිම cute nekii baby..අපේ ගෙදරත් 4ක්ම ඉන්නවා..ගෙදර කිසිම පාලුවක් නැහැ..❤️❤🥰
@sherinefernando6608
@sherinefernando6608 Жыл бұрын
Nekii girl, you are really blessed darling to have such a wonderful two guardians around you..God bless two of them and you girl..🙏😘❤
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🌻🌻🤗🤗🤗💝💝
@nethsarasenuth2391
@nethsarasenuth2391 Жыл бұрын
Budu saranai manika thawa awruddakin malli baba eka sellam balamuko niki akkige suba aluth awruddak wewa hamotama 🙏🙏🙏😘😘😘😘
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
නෙකී ඔන්න ඔයාගෙ හපන්කම් අදත් බැලුවා. සතුටු කරනවාට ඔයාල ට බොහොම පින්
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
Yeeee චූටි මැණික දිනුවා,,,,👏👏👏❤️❤️
@shehandanushka1547
@shehandanushka1547 Жыл бұрын
Ane blnnko eyata therena hati, eyata daruwekta wage salkna oyalatat pin, adreiii godakkk okkotama 😘🥰🥰😘😘😘😘
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@inushikaprabuddhini7483
@inushikaprabuddhini7483 Жыл бұрын
Ane mata nam kiyanna wachana naa...❤️❤️❤️❤️ mata hithaganna ba me tahram adarayak kohenda kiyala. Ane Neki ta adaren salakanna hamadama. Videos walata pennanna ona ewa karath nathatha eyata oyala adaren salakanwa kiyala danenwa. Eka thamai watinne. Mulu lokyak adarei Nekita....❤️❤️❤️❤️ kiyane de ahanne nathiwa karana daga wada walatath eyata ida denna. Eka eyage nidahasa. Kamaththane...🤗❤️❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍💝💝💝💝
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 Жыл бұрын
මේ නම් මනුස්සයෙක් පුදුම විදිහට කියන දේ තේරෙනවනේ❤️❤️
@asanthinalika6008
@asanthinalika6008 Жыл бұрын
Adarei honde godak, Neki babata wagema gedara homotama budu saranai
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Kiyana de hodata Ahumkan denawa, shoy keli patiya, Harima Buddhimath, paressam kara ganna Neki manika, Neki Adaren bala ganna mallitath Nangitath Neki sudu nonatath budu saranai, Deviyange pihitai,
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🌻🌻🌻🌻👍👍👍👍🙏🙏🙏
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
😍😍😄😄😃😃😃😃මේයා මැරැනූ දවසට අපිට මැරෙන්න අඩන්න වෙනවා..😭😭😭🤩🤩🤩💕💕💖💖💖💖💖💖
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Жыл бұрын
අනේ මෙයා සතෙක් නෙමෙයි පෙර අත්මේ ඔයාලගේ දරුවෙක් මුළු රටම ආදරෙයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝👍👍👍
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
අනේ...ශෝක් ...නෙකී මැණික ට බුදුසරණයි ...මාමා...නැන්දා ට බබාට බුදුසරණයි ...ල
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@Dilru6666
@Dilru6666 Жыл бұрын
නෙකී බබා තමයි චැම්පියන් 🏆️🐕🏏🏏👏👏👏❤️❤️❤️ තෙරුවන් සරනයි නෙකී බබාට 🙏❤️
@pushpairang7647
@pushpairang7647 Жыл бұрын
නෙකි මැනික ගොඩක් ආදරෙයි පැටියො ,❤️❤️❤️ඔයාලා දෙන්නාටත් චුටි පුතාටත් බුදු සරනයි ,❤️
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 Жыл бұрын
ඔයාලා දෙන්නා ලොකු පිනක් කරල තියෙනවා තිරිසන් සතෙක් උනත් මේ තරම් හොඳ කෙනෙක් ලැබෙන්න දැන් කාලේ ඉන්න මනුස්සයන්ට වැඩිය හොඳයි ❤
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
ඔබතුමාට බුදුසරනයී බුදුසරනයිනොකී🌹🌹පෙරමනස්සයෙක්ආදරෙයි
@dorinsabrina1889
@dorinsabrina1889 Жыл бұрын
My sukiri banti pissu magula love you Nike girl
@kumarisandykumari5881
@kumarisandykumari5881 Жыл бұрын
Adare godak me bawa me vidihata upa dinna athi eth ilaga atthmme oya manussayek wela me wagema lassana hadawath thina depalak lagata inna waram labewa budusaranai
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻
@maheshmash2788
@maheshmash2788 Жыл бұрын
Nekii baba🐕❤ .gana suluwata hithanna ba.eyawa agaya kslayuthu .hemoma adaraya kalayuthu. Lankawata adambrayak .eyawa hodin .arksha karaganna.oyala gedarin pitayanawanam.eyawa araksawa .gana.godak.hithanna.nekii 🐕❤ adaren balaganna.oba depalata.chooty .babatath❤.budu saranai.arakshawai.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඒ අගයකිරීමට ගොඩාක් ස්තුතියි ! තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ! 🙏🙏🙏🤗🤗💝💝💝
@asokajayanthi9179
@asokajayanthi9179 Жыл бұрын
නෙකී බබාගෙ වැඩ බලල සතුටු වුනා.ගෙදර සැමටම තෙරුවන් සරණයි !
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Out!!..... What a great catch... Neckie...Muralidharantath wada hondai ne manike oya nam.. Habai batsman out wenna one
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍💝💝💝
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 Жыл бұрын
ආදරෙයි නිකී බබා තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ සැමටත්
@priyadashene6779
@priyadashene6779 Жыл бұрын
Me nikii babage awasan tirisan atmaya wenna ati ane manika oyata manussa atmayak labewa Teruwan saranaiii
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
Anee sudu manika.bs.ආදරෙයි ❤️❤️❤️❤️❤️
@renukagunathilaka9353
@renukagunathilaka9353 Жыл бұрын
හරිම සතුටුයි... එත් නෙකී දකිද්දී මට මගේ රූබි කොල්ලවමයි මතක් වෙන්නේ
@rani-tn5kb
@rani-tn5kb Жыл бұрын
Goog
@Utubenil
@Utubenil Жыл бұрын
Verry good Neki Girl😍😘👋
@nimaldayananda3838
@nimaldayananda3838 Жыл бұрын
සැරෙන් කතා කරන්න එපා 🤗🤗🤗ආදරෙයි නෙකී බෝලේ
@pillowfighter5231
@pillowfighter5231 Жыл бұрын
ඔව් ithin babala wunama poddak sellam karannath one ne 😘😘😘😘😘💚💚❤️❤️💜❤️💚💛
@n.n.8402
@n.n.8402 Жыл бұрын
Neki තමයි කෙල්ල ❤️
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
සුදු මැණික තුනුරුවන් සරණයි
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 9 ай бұрын
Parisamen balaganne neki babawa.ithamath watina balu patiek.Theruwan Saranai siyalu denatama.
@changunchangun2556
@changunchangun2556 Жыл бұрын
Ane appe...shathek neme manushyek..adarii.ummahaa..oyalata godak pin...
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😻❤️🐕
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
මේ තරම් කීකරු පැටියෙක් දකින්න අපිටත් වාසනාව තිබ්බා ඔයත් එක්ක ක්‍රිකට් ගහන්න අපිත් ආසයි නෙකී බබා ඔයාටයි ඔයාව ආදරෙන් බලාගන්න නැන්දා මාමා චුටි බබාටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි 2023 වැඩියෙන් අපිට ඔයාව බලන්න ඕනි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏
@priyabopage1917
@priyabopage1917 Жыл бұрын
Ape noki.baba oyath.budusaranyi
@amarasekarakasthuri1495
@amarasekarakasthuri1495 Жыл бұрын
අනේ නෙකී මැණික ❤❤😊
@kuwaitjkjjj1684
@kuwaitjkjjj1684 Жыл бұрын
Neaki peatiyoooooooo adareaiiiiiiiiii💔💔💔💔💔💗💗💗💗💗💗💗💗💗
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Ane ape neki kellata hodata terenawa nedaa pau ane aeyaa adarei uuuuuuuuummmmmmaaaaaaa nekiiii❤❤❤❤❤🙏🌈🌈🌈🌈🌈🌈🌈
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
මෙයා ජාත්‍යන්තරයට යන්න වටිනා පැටියෙක් අහිංසක කෙල්ල
@rupapathirana6511
@rupapathirana6511 Жыл бұрын
Ane menikata budu saranai adarei oyala okkoma ta
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
Beki baba hodata ෆීල් කරනවා අපෙ එකෙක්ටවත් ඔහොම බොලෙ නවත්ත ගන්න බැ ane neki manika ❤️❤️💕
@nimmifernando8567
@nimmifernando8567 Жыл бұрын
Jesu පිහිටයි nekii menika 😘😘😘💕💕💕💖💖💖😍😍😍😍
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝
@priyankaherath6428
@priyankaherath6428 Жыл бұрын
Aadarey godaak Neki patiyata❤❤❤
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
හරිම පුදුම යි නොකි බබා ගේ දැනුම ගෝද මතකය ක් තියෙනව ඉතින් අද නේද ක්‍රිකට් මැවි ඵක බලාගෙන ඉන්න නේ ඒ වීඩියෝව බලන්න හතර දෙනාට ම බුදුසරණ සුබ දවස
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝🙏🙏🙏
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
Neki ,patiyo oyalata godak ආදරෙයි ,❤️❤️❤️❤️
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 Жыл бұрын
අනේ පැටියො ගොඩක් ආද්රෙය් ❤❤❤
@bestone6948
@bestone6948 Жыл бұрын
ක්‍රිකට් පිස්සි 🙏🙏👍👍
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 Жыл бұрын
අනේ පව් දෙයියනේ නේකි මැණිකේ ආදරේයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤗🤗💝💝💝
@p.d.r.ichmandlchmand7873
@p.d.r.ichmandlchmand7873 Жыл бұрын
Yeeh ape neki dinum 😘 budu saranai patiyoo🙏
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
Oyalage midule ida thiyena hinda hodai duwa panala boll gahana, nikky kellata sellamata thiyenawanam ayemonada neda??dan nandatai mamatai loku akkai podi malli denna ganama balanna onine, parissaming inna hamoma, oyalath lankawasi siyaluma denatha labana nawa wasara niduk nirogi wasarak wewa kiya pathanemi, bs ♥
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻💝💝💝
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
මැවිඵකනම නියමයි නෙකි බබා හරියට ම බොලේ රැකියා මමා තමයි හරියට බොලේ දැම්මෙ නැත්තේ තව ටික දවසකින් වුටි බබා ත් ලොකු වුනාම ඵයත් එයි බලාගන්න සිතට සතුටක් දැනුනා ඉස්තුති ඔයාලට බුදුසරණ ඔයාලට සුබ රාත්‍රිය
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏🤗🤗💝💝
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
🙏❤️❤️❤️👍
@nishandesilva204
@nishandesilva204 Жыл бұрын
Great nekii budu saranai ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@pradeepnishantha8985
@pradeepnishantha8985 Жыл бұрын
Neki i love you
@shiromichandrika3819
@shiromichandrika3819 Жыл бұрын
නිකී ඔයා නම් ❤❤❤❤ ආදරෙයි නිකී ගොඩක් 🌹🌹🌹🌹😘😘😘😘😘😘
@edirisinghekumar7349
@edirisinghekumar7349 Жыл бұрын
සුබ නව වසර ක් අදට සියලුම දෙනාට niki kalla adrai
@nilanthidineshika364
@nilanthidineshika364 Жыл бұрын
Menika godakk adareii 🥰🥰🥰🥰
@shyamalipriyanka9418
@shyamalipriyanka9418 Жыл бұрын
Neki Pana ummmmma ummmmma.sudu menika
@jesminjauffer9314
@jesminjauffer9314 Жыл бұрын
Neki girl hpdai oya.
@SunethradCat
@SunethradCat Жыл бұрын
බුදු සරණයි මැනික
@shanaaa3382
@shanaaa3382 Жыл бұрын
Teruwan saranai aeya anith athme nam hodama thanaka ipadi buduvsaranai devibpihitai
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
👌Neki good. ❤️❤️❤️💐
@manelpedige1775
@manelpedige1775 Жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞 අහිංසක ආදරය 🙏🙏🙏
@niroshanirosha7378
@niroshanirosha7378 Жыл бұрын
අනේ ආදරෙයි
@devikaprasanthi1672
@devikaprasanthi1672 Жыл бұрын
Adarei❤❤❤❤❤ suddiyeeeeeeee
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
මැනික 🐕🐕🐕🐕 ආදරෙයි නෙකි පන
@MathershaMihiranga-cb2sm
@MathershaMihiranga-cb2sm 9 ай бұрын
Nekii baba harima hodai❤oyala hamotama pin bawvekta gedara inna babata wagema salakanavata
@KumarKumar-dd5zc
@KumarKumar-dd5zc Жыл бұрын
Brave girl
@lahirumelan5366
@lahirumelan5366 Жыл бұрын
Budusaranai
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 chuti putha loku unahama neki babath ekka cricket gahai. Thanks for sharing 🙏🌷🐕🙏
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
👍👍👍👍💝💝💝💝
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@lakmalirenuka7604
@lakmalirenuka7604 Жыл бұрын
අනෙ එයාව අරන් පන්සල් යන්න...ඔයාලා ට බුදුසරණයි
@lathaambegoda5747
@lathaambegoda5747 Жыл бұрын
Ane sudu manika mathu athmaye manussa diwya sampath labe waha chacchurarya sathya awaboda wewa manika
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
අනේ සාධු සාධු සාධු ! අපෙත් ප්‍රාර්ථනාවත් ඒකමයි ..තෙරුවන් සරණයි ඔබතුමියට !🙏🙏🙏
@MARIA-bw8xd
@MARIA-bw8xd Жыл бұрын
Niki baba hama atinma adnumak tiyenne niyamai adrei manika oyala 4 denatama jesu pihitai 🙏🤲❤️❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@nayomishashikala4779
@nayomishashikala4779 Жыл бұрын
Adarei neki baboo 😘😘😘
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 Жыл бұрын
💕♥️♥️
@dulanjanirajapaksha1491
@dulanjanirajapaksha1491 Жыл бұрын
Ane eyaaaaa.. 💖💫❤
@chathuridinushika2355
@chathuridinushika2355 Жыл бұрын
Nekii kella...☺☺
@wasantha4788
@wasantha4788 Жыл бұрын
🤩❤️❤️❤️❤️❤️
@vishakasuriyabandara5319
@vishakasuriyabandara5319 Жыл бұрын
වස්තු ආදරෙයි පැටියෝ
@ashaliyanage4152
@ashaliyanage4152 Жыл бұрын
මටනම් නෙකි මැනික මගේම කෙනෙක් වගේ දැනෙනවා 😘ආදරෙයි මැනික ..😘😘😘😍
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤗🤗🤗💝💝💝
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Theruwan saranai 💜 💜 💜
@sanjunissnla5023
@sanjunissnla5023 Жыл бұрын
බුදුසරණයි නෙකි
@audreysithara3919
@audreysithara3919 Жыл бұрын
Neki babatai,oyalage chooti puthutai , oyala denna tai Devi pihitai, ane mage gedara Inna kello kolloth harima hurathal weda thamai karanne,Mata dawasa yanawa Wath denennehe,balanna API eyalata adere denakota eyalage ahinsaka hitha pirila
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝💝💝🙏🙏🙏🙏
@anuradhabandaranayaka366
@anuradhabandaranayaka366 Жыл бұрын
Adarei neki patiyooo😍😍😍😍
@chithraperera4243
@chithraperera4243 Жыл бұрын
😍😍😍♥️♥️♥️♥️👍👍👍🏏🏏🏏🏏🎾🎾🎾🎾🎾🎾🎾
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Adaray godak nike
මල්ලිට දෙනවනම් මටත් ඕනා..| Nekii with Sadam
9:32
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 31 М.
බඩගිනි.....
3:51
ceylon husky family
Рет қаралды 252 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 53 МЛН
ඇඹරැල්ලී...| Smart Dog Nekii | 2022 04 22
8:50
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 79 М.
සෙල්ලම්බඩු බෙදාගන්න අපූරුව..| Nekii with Sadam
19:40
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 11 М.
අකීරත් එක්ක ...😍
11:09
ceylon husky family
Рет қаралды 98 М.