පුදුමෙනුත් පුදුමයි..එක පාරක් බැලුවොත්,දෙපාරක් බලනවා..| Nekii Kella

  Рет қаралды 123,898

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක පටිගත කරේ 2023 01 01 සහ 2023 01 08 වන දිනයන්හිදී..
අපේ නෙකීබබා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම හරිම බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...
ඉතින් ඔයාල තවමත් අපේ "Nekii Girl - නෙකී කෙල්ල " යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් 👍 ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන Notification Bell Icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
Nekii Girl Facebook Page Link; / nekiibaba
This's our little female Dog, Nekii 's another video .Her Birth day on 05th of November 2019.She is very cute ,innocent & intelligent dog.Hope,you will enjoy her videos ..Thank You !
Still ,if you did not subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "Nekii Girl" youtube channel to others . .Thank You !
Facebook Page link ; / nekiibaba
#nekii #smart_dog_nekii #nekii_girl

Пікірлер: 253
@chathuchathu1043
@chathuchathu1043 9 ай бұрын
අනේ ගොඩාක් දුකයි...ආයේ කවදා දකින්නද...දරුවෙක් වගේ..පුදුම දුකක්..එයා ගිය කියලා දැන ගත්ත වෙලේ ඉඳන් හිත kadan වැටුණා වගේ...එයා වෙනුවෙන් අපි පින් දහම් වැඩ කරමු....ඔයාලා අය්යේ ප්‍රාර්ථනා කරන්නේ මොන විදියට ද..අපිටත් කියන්න..අපිත් එහෙම ප්‍රාර්ථනා කරමු...
@damindutharinda8815
@damindutharinda8815 9 ай бұрын
මගුල තමයි නෙකී කියන්නේ මොනවා වුනත් සතෙක් එයාට අවශ්‍ය අහාර රටාවක් තියෙනවා පෝෂනයක් තියෙනවා ඒක හරියට ආවේ නැති නිසා ගෑස්ට්‍රයිටීස් වැඩි වුනේ, කොච්චර කට්ටිය කිව්වද මේ සතාට මස් මාංශ ටිකක් දෙන්න කියලා.
@janithepetloversl3768
@janithepetloversl3768 9 ай бұрын
@@damindutharinda8815 එයා ඒවා දුන්නට කන්නේ නැහැලු 😔pwu අපේ nekii baba 😫
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 10 ай бұрын
මෙයාව දකිද්දී මගේ ඇහැට කදුලු එනවා...ඒ තරම් මෙයා මනුස්සයෙක් හා සමානයි... ආදරෙයි නෙකී බබා.ඔයා හැමදාමත් සතුටින් ඉන්න නැන්දයි මාමයි එක්ක..❤❤
@rashmikashaminda5708
@rashmikashaminda5708 7 ай бұрын
අනේ මට බලන්න දුකයි මැනික මනුස්ස යෙක් වගෙ හැමදේම තෙරෙන මැනික ඔයා අපිට නැතිවුන .පන හොද ආත්මයාක් ලැබේවා ආදරෙයි හැමදාම පන❤❤❤❤
@dilvideos245
@dilvideos245 9 ай бұрын
මගේ කෙනා ගිය සතියෙ යන්නම ගියා.එයාගේ නම රෝසි.පින් ගන්න පුලුවන් තැනක ඉන්නවනම් මං විසින් කරන ලද සියලු පින් එයාට අනුමෝදන් වේවා!!!
@nnishanava68nava93
@nnishanava68nava93 9 ай бұрын
අනේ දෙයියනේ ..හරිම දුකයි..නිකී බබා ඔයා බුද්ධිමත් දරුවෙක් වගේ..ඉක්මන් භවයකදී උතුම් නිවන් සුව ලැබේවා මැණික 🙏🙏🙏
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 10 ай бұрын
Neki කෙල්ලට හොද ආදරණීය දෙමාපියන් හමුවෙලා තියෙන්නේ තුනුරැවන් සරණයි.
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 10 ай бұрын
කියන දේවල් තේරේන විදින දැක්කම පුදුම හිතෙනවා ආදරෙයි නේකි මැනික ❤❤❤❤
@dammikamadumali997
@dammikamadumali997 9 ай бұрын
අනේ හරිම දුකයි ඉක්මනින් මනුස්සයෙක් වෙලා නිවන් අවබෝධයෙන් සසර දුක නිම කරන්න මැණික 😭
@nirosharohini9387
@nirosharohini9387 10 ай бұрын
බව්වො..❤ආදරනීයයි.එයාලට ගොඩක් දේවල් තේරෙනව .නිකී ගොඩක් කල්ජීවත් වෙන්න සතුටින්..මගේ බව්වත් අවුරුදු 15 කට වැඩී උන්නා.ගියමාසෙ එයා ගියා යන්නම..😢 එහෙම තමයි ආවොත්.යන්නම් වෙනව.ඉන්නකල් එයාලව සතුටින් තියන්නයි ඕනෙ..❤❤❤
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 9 ай бұрын
Neki yannama giya 😭😭😭
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
තාත්තා හරිම ආදරෙයි . ආදරනිය මිනිස්සු . සුබ පැතුමි .
@renukapriyadarshani4895
@renukapriyadarshani4895 9 ай бұрын
,කරුණාවන්ත මිනිස්සු ඒ කථාකරන කරුනාවන්න වචන එයාට ඇහිල ඇහිල එයාට හොඳටම තේරෙනවා.❤️❤️❤️❤️❤️
@manelnandasiri5386
@manelnandasiri5386 10 ай бұрын
නිකී,බබා,ඔයාට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
@kavindyakumarikkanda635
@kavindyakumarikkanda635 9 ай бұрын
හොද තැනක ඉපදෙන්න ඔනි ... නිවන් සැප ලැබේවා නෙකී ... ! 😓♥️ සුබ ගමන් ♥️😓
@dilmimunasinghe6781
@dilmimunasinghe6781 7 ай бұрын
Ai niki ta moko une
@manelpedige1775
@manelpedige1775 10 ай бұрын
හරිම ලස්සනයි වාසනාවන්ත niki කෙල්ල 💞💞💞💞❤️❤️❤️
@samearaa8434
@samearaa8434 9 ай бұрын
නිවන් සැප ලැබේවා ඔයාට හොඳ මනුස් ආත්මයක් ලැබේවා කියලා ප්‍රඥා කරනවා😢😢😢😢😢
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 9 ай бұрын
මිනිස් අත්භවයක ඉපදී පින් දහම් කර සසරෙන් ගැලවීමට හැකි වේවා තෙරුවන් සරණින් !
@ajithkumara1810
@ajithkumara1810 10 ай бұрын
ඔබ දෙපල ඉතා යහපත් දෙන්නෙක් මේ දක්වන කරුනාවට ගොඩක් හරියන්න ඕනි දරුවටත් යහපතක්ම වේවා
@Nekiibaba
@Nekiibaba 9 ай бұрын
🙏🙏🙏🙏💝💝💝💝
@renukadaviddavid8069
@renukadaviddavid8069 10 ай бұрын
ගොඩක් දවසකින් දැක්කෙ නෙකී කෙල්ලව ❤❤❤ ඔයාලා හැමෝටම ජේසු පිහිටයි🙏. Love from Germany ❤
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 10 ай бұрын
දරුවෙක්ම තමයි ❤
@deneeshashehani1173
@deneeshashehani1173 9 ай бұрын
වාසනාවන්ත මැණිකක් එයා ඔහොම ආදරණීය පවුලක් ලබන්න තරම්. නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ඇතිව සතුටින් ඉන්න ලැබේවා නෙකී කෙල්ලට ඔයාලත් එක්ක හැමදාම ❤️
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 10 ай бұрын
නිකී අතින් පිරිකර එහෙම පූජා කර වන්න පුළුවන් තරම් පින් එයාගේ අත් දෙකෙන් කරන්න එයාට ලබන ආත්මයේ හොද පින්වත් මනුස්ස ආත්මයක් ලැබෙන්න කියල අපි කරනවට වඩා එයාගෙ අතින්කරන එක ඉතාමත් හොදයි පින් වැඩී 🙏🙏🙏 තෙරුවන් සරණයි නිකී දුවට දහම් පුතාට අම්මට තාත්තාට
@vikumlakshan
@vikumlakshan 9 ай бұрын
😅
@jhaperer9929
@jhaperer9929 9 ай бұрын
Mehemath andayo..
@hungrybuds8423
@hungrybuds8423 9 ай бұрын
😂😂
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 9 ай бұрын
Aniwerenim M,,,, Boru wa ta loke Ta panea a hamadem M sil mhaniyo Ta a eka eka EWA Ara n yane WA,,,,,hore after eka tayena a Kaye n a meet whanea one NASA,,,,, husband ta horene gadara n ailiyeta Ta enea ONA NASA a,,,,,,a Akka ta wadeyea nekii Baba oya pin whantha i,,,,,,,,, nekii Naga nagei oya ta budu saranai 🙏🙏🙏❤️❤️❤️
@lahirusilva7405
@lahirusilva7405 9 ай бұрын
Kaudaade me suvarekata pirikara mudalaliyali kenek
@manjulabandara881
@manjulabandara881 9 ай бұрын
කාලෙකින් නෙකී කෙල්ල ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනේ.ආදරෙයි හැමදාමත් !!!!❤❤❤❤❤❤❤😅😅
@gaminicosta
@gaminicosta 9 ай бұрын
එයාට තේරෙනවා හැම දෙයක්ම හොදට. බුදුසරණයි
@Cobra385
@Cobra385 10 ай бұрын
අනේ නිකී මැණිකට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤
@ALL-g1t6f
@ALL-g1t6f 10 ай бұрын
Aniwaren❤❤❤
@suddi3715
@suddi3715 9 ай бұрын
නිකි බාබා දැන් ඉන්න ළමයිට වඩා කිකරුයි 🤣 ආදරෙයි වස්තුව ❤ දිර්ඝායු වේවා මැණිකෙ 😘 ලබන ආත්මෙනම් ඔයා මනුස්සයෙක් වෙනවමයි 🙏ඔයාල එයාට දෙන ආදරෙට මහ ගොඩක් පින්.
@Nekiibaba
@Nekiibaba 9 ай бұрын
🙏🙏🙏💝💝💝
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 10 ай бұрын
බුදු සරණයි වස්තුවේ නිකී බුදු සරණයි චූටි පුතාට ,නිකී බබාට අම්මට තාත්තාට ❤❤
@nmanju8666
@nmanju8666 9 ай бұрын
නෙකී බබා, ඔයාට බුදුසරණයි .ඔයා රත්තරන් පැටියෙක්.ඔයාට ගොඩාක් ❤
@Nekiibaba
@Nekiibaba 9 ай бұрын
🙏🙏🙏💝💝💝
@Vlog6101-q8j
@Vlog6101-q8j 9 ай бұрын
නිකී පුතා ගොඩක් ලස්සන වෙලා නේ දැන් ❤ තෙරුවන් සරණයි සන් පුතේ ❤ මම ගොඩ දවසකින් ඔයාව බලන්නෙ අනේ මේ 🥺
@sudharmamalani8211
@sudharmamalani8211 10 ай бұрын
අනෙ❤ පැටියෝ ඔයාට ආදෙරෙයි ගොඩක් නිරෝගිව දිර්ඝ කාලයක් ඉන්න හොදේ ඔබ දෙපලටත් දරු පැටියටත්තෙරැවන් සරණයි
@nilakshimanjula1155
@nilakshimanjula1155 9 ай бұрын
Ane harima adare hithenawa 🥰🥰🥰🥰🥰 Thaththa katha karana widiya harima karunawanthai...Budu Saranai!!pawle hamotama
@inokachandrakanthi6233
@inokachandrakanthi6233 7 ай бұрын
අනේ කිසිම ආත්මයක.මෙවැනි අකල් මරනයක්.නොමවේවා.නිවන් සුව මැනික
@gaminimendis6324
@gaminimendis6324 9 ай бұрын
මටත් හිටියා ඔය වගේම ආදරනීය ටෝබි කියල ඩැල්මේෂන් කෙනෙක් එයා අපිට දුක දීල අපව දාල සදහටම යන්න ගියා.එයා සුගතියක ඉපදේවා තෙරුවන් සරනයි !
@guwani01
@guwani01 9 ай бұрын
I understand that very well. නැවතත් බල්ලෙක් ඇති කරන්නෙ නැහැ කියල තමා මම හිතන් ඉන්නෙ. My doggie passed away last April and it was a so sad feeling 😢
@sarojikajayamini227
@sarojikajayamini227 10 ай бұрын
ඉතින් ගොඩක් දවසකින් නෙකී මැණික දැක්කේ ඔයාල වගෙම අපිත් මෙයාට හරිම ආදරෙයි ❤❤❤❤ අද මල්ලි නැහැ මොකද ඒ මල්ලියා දොයිය බබා ද ? නෙකී මැණිකටත් මල්ලි බබාටත් අම්මා තාත්තාටත් තෙරැවන්සරණයි 🙏🙏🙏🙏😘😘😘😘😘😘🐕🐕🐕🐕🐕🐕❤❤❤❤❤❤❤
@Nekiibaba
@Nekiibaba 10 ай бұрын
🙏🙏🙏
@devikamalkanthi9702
@devikamalkanthi9702 8 ай бұрын
Ane නෙකී බබා හරි හොඳ බබා .😍😄❤️❤️❤️
@lankathannage8450
@lankathannage8450 9 ай бұрын
බුදු සරනයි පැටියා .....ඉක්මනින් සුවය ලැබේවා .....❤❤❤❤❤❤
@lakminianuradhi1478
@lakminianuradhi1478 8 ай бұрын
Sudu Manika, Aye javadavath 4 apaye novatewa !!! Pinvantha manussa bawayak labewa !!! Ama maha kelavara, NIWAN SUWA LABEWA !!!
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 8 ай бұрын
රත්තරන් නෙකී පැටියා.. ආදරෙයි පැටියෝ ඔයාට ගොඩක් ❤❤❤❤ තාමත් ඔයාව මතක් වෙනකොට කඳුළු එනවා 😢😢
@shiraniperera3307
@shiraniperera3307 10 ай бұрын
Thank you puthe video ekak dammata. Hari asawen hitiye dakinna oyalawa anik dawase gedra hamoma ekathu una video ekak bala porotthu wenawa
@Nekiibaba
@Nekiibaba 10 ай бұрын
💝💝💝🙏🙏🙏🙏
@Sachi20019
@Sachi20019 9 ай бұрын
ගොඩක් දුකයි!😭 නිවන්සුව නිකී. 🙏🏻
@ysanjiwani1015
@ysanjiwani1015 10 ай бұрын
ගොඩක් ආදරෙයි නෙකී බබා.💝💖
@SujathaSujatha-u3s
@SujathaSujatha-u3s 9 ай бұрын
ලස්සනයි අනේ මාත් බවුවන්ට හරිමා ආදරෙයි ❤❤❤❤
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 10 ай бұрын
මමසවුදි සැමදාම බලනවා ඔයාලගේ විඩීයෝ බුදුසරණයි ආදරෙයි පැටියෝ
@upeksharuwanwella3926
@upeksharuwanwella3926 9 ай бұрын
නෙකී බබාගෙ අන්තිම වීඩියෝ එක ❤❤❤
@iranganihettiarachchi8554
@iranganihettiarachchi8554 10 ай бұрын
❤❤❤❤ බුදුසරණයි පව්ලේ සේරටම
@nalikasampath2462
@nalikasampath2462 9 ай бұрын
නිකි බබාටයි සදාම් බබාටයි සම්මා සම්බුදු සරණයි
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 10 ай бұрын
Neki oyata theruwan saranai Kisima karadarayak nathuwa inna labewa. Paule siyalu denatama theruwan saranai.
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Ane ape neki dan apita dakina adui ane patiyo තෙරුවන් සරණයි oya nam manussa patiyek wenwamai
@NadeekaPathiranage-sf8fg
@NadeekaPathiranage-sf8fg 9 ай бұрын
අනේ නෙකි ඔයා යන්නම ගියාද පැටියෝ ..😢
@kavithageethanjana979
@kavithageethanjana979 9 ай бұрын
Ikman suwa labewa Nekii patiyo bs oyata parissam karaganna aiye meyawa nitharama balanna
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 ай бұрын
❤❤❤❤❤ බුදු ගුණ පමනක් සිතට නැගෙවා.❤❤❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
@herathupendar
@herathupendar 9 ай бұрын
Ana Harima Hurathal Bauwak..Uga Wasnwta tami ma Waga Adraniya.suwamiyk Labuan ❤
@mihirimadu4190
@mihirimadu4190 10 ай бұрын
Aneeeeeee❤❤❤ budusaranai mage neki patiyo
@amalshiniresha
@amalshiniresha 9 ай бұрын
RIP Neki.. Oya giya kiyala danagaththama aththatama maarama dukak awe...😢 gedara aya kohoma Eka daragannawada kiyala hithenawa.
@manakamayuri3523
@manakamayuri3523 10 ай бұрын
Ane oya harima shoay ane ummmma 🥰😂 ❤ patiyo oyata Budu saranai neki baba
@dula7731
@dula7731 9 ай бұрын
Mn mula idlma neki babage video baluwa..dn අවුරුද්දකින් wage blnna beri una..mt dn ekprm neki babwa mathak una.itpsse search krl dn thama bluwe video gdk bluwa dn mama.. mata hrima sathutui dn chuti patiyek innwa..neki baba hodata innwa..harima sathutui mt..budu saranai hamotm..❤❤❤❤
@virgeniafernando5116
@virgeniafernando5116 10 ай бұрын
Nekii babata nirogi suvaya lebewa ❤🙏
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff 9 ай бұрын
නෙකී මැණික..ආදරෙයි .❤️‍🩹
@srimathibanagalage2281
@srimathibanagalage2281 10 ай бұрын
Very intelijent Niki baby God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤Love you my cute little baby ❤❤❤❤❤❤❤❤❤God bless family also❤❤❤❤❤❤❤
@nimalprasanga8351
@nimalprasanga8351 9 ай бұрын
ආදරෙයි පැටියා 💘💘💘💕💕💕
@udenimanjula7078
@udenimanjula7078 9 ай бұрын
අනේ පුතේ ඔයා හොඳ ආත්මයක උපදින්න
@ranuranu529
@ranuranu529 10 ай бұрын
Neki babata hodata terenawa hoda matakayak tuyenawa adarei nekii manikooo 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@GeethaUdayangani-oi7fx
@GeethaUdayangani-oi7fx 8 ай бұрын
අනෙ කතත් කරන්න පුළුවන්නම් sok නෙකි කෙල්ල ඔයට බුදු සරණයි🐕🐕🐕🐕🐕🐕❤️❤️❤️💕
@chandrasrilanka9101
@chandrasrilanka9101 10 ай бұрын
ආදරෙයි නෙකී පැට්‍ යා❤❤❤
@youaremybestfriend077
@youaremybestfriend077 9 ай бұрын
පව් අපෙ කෙල්ල අපිව දාලා ගියා නෙද 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@devikamalkanthi9702
@devikamalkanthi9702 10 ай бұрын
Neki kale ta godak ආදරෙයි .හොඳද.අනේ පව් දෙයියනේ .😄❤️❤️❤️
@inokatissera8403
@inokatissera8403 10 ай бұрын
Niki girl ❤❤❤❤❤❤Sadama puthaaaa❤❤❤ naday mamayyy ❤❤❤❤
@rubyadhikari1657
@rubyadhikari1657 9 ай бұрын
ආදරෙයි නෙකි බබෝ ❤❤❤
@RuwanarachchiArachchi
@RuwanarachchiArachchi 9 ай бұрын
අනේ මෙයා අරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰😍😍😍😍😍😃😃😃😃😊
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 9 ай бұрын
නෙකී බබා ශෝයි.
@anushaliyanage4092
@anushaliyanage4092 9 ай бұрын
I’m going to watch your video as soon I have free time ❤❤🐾
@ALL-g1t6f
@ALL-g1t6f 10 ай бұрын
Api oyath ekka hemadamath innawa❤❤❤❤,🙏🏻🙏🏻🙏🏻
@kumarichampika9814
@kumarichampika9814 9 ай бұрын
God bless Nekii baby good health happy long life ❤❤❤❤❤❤
@sujeewaherath2432
@sujeewaherath2432 9 ай бұрын
නෙකී හරිම හොඳ කීකරු බබෙක් ❤
@isurikapushpakumari318
@isurikapushpakumari318 9 ай бұрын
Ane eya shoiii..hodata terenawa..❤❤❤❤
@s_-nn9fvAhsh_Mahi
@s_-nn9fvAhsh_Mahi 10 ай бұрын
Cute ane meya ❤ adharei nekiii baba oayata❤
@irangiliyanage3167
@irangiliyanage3167 10 ай бұрын
Neki manikata hema dema therenawa ane paw deparak raum kerakuna budu saranai neki babata❤❤❤❤❤❤❤❤❤❤
@chandrikaperera6969
@chandrikaperera6969 10 ай бұрын
අපේ නිකි මැනික හරි හපනා කො අද මල්ලි බබා💕💕
@renumaliwijayapura4586
@renumaliwijayapura4586 10 ай бұрын
Mewage hapankam karanne ape chuti manikane dewi pihitay obala siyaludenatama 🥰❤🙏
@naliniperera612
@naliniperera612 10 ай бұрын
හරි හොඳයි
@SujeewaSusanthi-rv5kb
@SujeewaSusanthi-rv5kb 8 ай бұрын
Neki patyyo niwan suwa mage manikata godak dukai
@chitragunawardana5906
@chitragunawardana5906 10 ай бұрын
Adarei manika budusarani ❤❤
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 9 ай бұрын
නෙකීට 🐕 දැන් කොහොමද😢.... ලැබුවාවූ 2024 නව වසර, නෙකීව රැකගන්නා පව්ලේ සැමටම සහ නෙකීටත්🐕 නිරෝගීමත් 🙏🙏දීර්ඝායුෂත් හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏..
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 9 ай бұрын
නෙකී👑 🐕👑 girl ඔබ හොඳ ආත්මයක් ලබන්න ඇති සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සතුටින් ඉන්න ඔබට ආදරය කරන සියළුම දෙනා ඔබගේ සොඳුරු මතකයන් අතරේ, ඔබගේ චන්ඩි වැඩ, අහිංසක වැඩ, කීකරු වැඩ මතකයේ 🥹🥹🥹🥹🥹සිටින බවත් සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏ඔබ‍ට සුභම සුභ ගමන් 👑🐕👑🙏🙏🙏🙏🙏
@shiraniperera3307
@shiraniperera3307 9 ай бұрын
Maranaya hamotama niyatha unath nekiibaba adu wayasin apiwath daala giye😢😢😢eyagen Pera pawakata Tika kaalekata sathek wenna athi.api hitha hadaaganna uthsaha karanu me nekiige awasana thirisan athme kiyala
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 9 ай бұрын
@@shiraniperera3307 👑🐕👑🙏🙏🙏🙏🙏🙏🙏ඇත්තටම 🙏🙏🙏🙏එය සහතිකයි සහ හදවතින්ම මගෙත් ප්‍රාර්ථනය එයයි 🙏🙏🙏🙏.
@desilvasuranga262
@desilvasuranga262 9 ай бұрын
Budusaranai, Mulu paulatama ❤
@ShiromiLanka-l8s
@ShiromiLanka-l8s 5 ай бұрын
Oyawa hamadama matak wenawa neke pateyo .hodama hoda thanaka epadenna manike ❤
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 8 ай бұрын
Ane hari dukai niki oya oya kamen unath hoda kama kawe oya mas malu kawe naha hama athinma oyawa amma thaththa wage parissamin haduwa eyalage daruwek wage ai mehema une leda une oyage bawwa athme ewara una oya manussa athmekin oyala gawata ei niwan suwa niki oyala thun denata god bless you 🙏🙏🙏🙏
@tharanganijayatissa
@tharanganijayatissa 9 ай бұрын
❤❤❤❤ so sweet, theruwan saranai !! Manika
@SomalathaManike-j6q
@SomalathaManike-j6q 10 ай бұрын
Adarei neki oya harima thanata ewth enne❤❤❤❤❤
@SenaliVimathka
@SenaliVimathka 9 ай бұрын
එයාගේ විඩීයෝ දාලා තිබ්බේ නැහැ නේ.අපි බැලුවා ඇයි දාන්නේ නැත්තේ කියලා
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 10 ай бұрын
Ahata nopenana tickslath innawa parisamen.Theruwan saranai siyaluma denatama.
@danidaniel5011
@danidaniel5011 10 ай бұрын
Ane neki menika godak dawaskei neda oyata theruwan saranai
@lathagamage8928
@lathagamage8928 9 ай бұрын
ආදරෙයි ❤️❤️❤️
@kamaniweerasekara4830
@kamaniweerasekara4830 10 ай бұрын
We r waiting for u 💗💗💗
@supunudaya7296
@supunudaya7296 9 ай бұрын
Budu saranai neki baby
@sghdhddhdhd9859
@sghdhddhdhd9859 10 ай бұрын
Pau ane hoda lamayek hamotama bs💪💪🙏🙏🙏🙏🙏
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 10 ай бұрын
Oyala nm hoda dennek .blnnko me bau petikkita tiyna adare❤❤❤.pre කොයිතරම් duk vidinwada bau petau
@needlepointedu
@needlepointedu 9 ай бұрын
බල්ලෙක් නෙවෙයි රත්තරන් දරුවෙක්.ගොඩක් දුකයි.😢😢😢😢
@sashikadeepthika576
@sashikadeepthika576 9 ай бұрын
😢😢😢😢😢Dukai aiye...manussayek nethi unaa wage
@sudarmahadunnththi
@sudarmahadunnththi 10 ай бұрын
ආදරෙයි නිකී ❤❤❤❤❤❤❤
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 9 ай бұрын
Budusaranai❤❤❤
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 9 ай бұрын
ආදරෙයි මැණික
හපෝයී ,මේ දෙන්නගෙ කෝලම්..| Nekii with Sadam
8:08
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 17 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 587 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 26 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 26 М.
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 38 М.
අපි පොළේ ගියා..| Nekii With Sadam
9:07
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 45 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН