No video

උදෑසන ගෙදර යුද්දේ..ක්‍රිකට්ම තමයි ඉතින්..| Nekii the Smart Dog

  Рет қаралды 31,145

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

මේ ඉන්නෙ,අපේ පුංචි සුරතලී නෙකීබබා..එයා ඉපදුණේ 2019 11 05 වන දින.. එයාගෙ තවත් අපූරු හපන්කම් ගොඩක් තමයි මේ වීඩියෝ එකෙනුත් අපි ඔයාලට අරන් එන්නේ..මේ වීඩියෝ එක පටිගත කරේ 2023 04 10 වන දින .
ඔයාල වීඩියෝ එක බලල,අපිට දාන ලයික් 👍 එක,හොඳ නරක කියල දාන කමෙන්ට් එක,අපිට දෙන්නෙ ලොකු හයියක්..
ඉතින් ඒවගේම,වීඩියෝ එක Share කරන්න හිතුණොත් ,දෙපාරක් නොහිතම Share කරන්න අමතක කරන්නත් එපා..ආ චැනල් එකත් Subscribe කරල තියාගන්න .එතකොට අලුතින් අපි දාන වීඩියෝස් ,ඔයාල ළඟටම ගෙන්වගන්න පුළුවනි ..
අපේ නෙකීබබාට," Nekii Girl - නෙකී කෙල්ල " කියන නමින්ම Facebook Page එකකුයි ,Tiktok/ Instagram Account තියෙනවා ..ඉතින් කැමතිනම් ඒවත් Follow කරල තියාගන්න .
මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක..
www.facebook.c...
එහෙනම් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !🙏🙏
#smart_dog_nekii #nekii_girl #nekii_with_sadam

Пікірлер: 135
@shiromafernando6416
@shiromafernando6416 Жыл бұрын
සදාම් පුතා තව ටිකක් ලොකු වුනාම නිකි ඵක්ක සෙල්ලම් කරයි ❤❤
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
පව්ලේ හතර දෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤
@geetha9401
@geetha9401 Жыл бұрын
Nekki girl,Sadam Baba dennama harima aadaraneeyai. Thuruwan saranai. Dewi pihitai.
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
අනේ ඔයාලා හතර දෙනාම දැක්කම ඇගේ ලේ පිරිසිදු වෙනවා හතර දෙනාටම තෙරුවන් සරණයි!
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 Жыл бұрын
ඉක්මනින් ලොකු වෙන්න චුටි මැණික,නෙකි අක්කි එක්ක සෙල්ලම් කරන්න ❤
@lauxmiperera3317
@lauxmiperera3317 Жыл бұрын
දරුවො දෙන්නටම ආදරේ සමානයි ඔයාලා නම් මිනිසුන් මැද දෙවියන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@KumariKumari-qm3xr
@KumariKumari-qm3xr Жыл бұрын
නිකී බබා ඔයා මල්ලිට රිද්දන්න එපා රත්තරන් ඔයාලා ඔක්කොටම තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
@user-xb5xh3xz8f
@user-xb5xh3xz8f 5 ай бұрын
Nivan suwa labewa Neki babata.ikmanin minis athmayakama labewa. Theruwan saranai siyalu denatama. .
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
නෙකීට තියන කරුණාව අවධානය ආදරය හරිම ආදරණීයයි ලස්සනයි... අම්මට ලමයි තුනක් වගේ මට නම් හිතෙන්නේ 😅😅😅... මල්ලිට සෙල්ලම් කරන්න අඩගහන ලස්සන.. ❤😂🎉
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Sadham putha ge Siriyava ♥️♥️Love Nekki
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Жыл бұрын
අනේ ඇස් වහක් වදින්න එපා මැණික් කැට දේකට ❤❤බුදුසරණයි
@goodhuman3991
@goodhuman3991 Жыл бұрын
මේ චූටි පැටියා හරිම අහින්සකයි.🎈💜🪷 අඩන්නෙත් නෑ. නෙකී දග මල්ල. 🐶
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
හරිම අාසයි ෙමි විඩි ෙයා් බලන්න හරිම ෙසා්ක් සැමටම ෙතරුවන් සරණයි
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 Жыл бұрын
හරිම හොඳ සුරතලෙක්. කවදහරි නෙකි බාබා බලන්න එනවා අපේ චුටි මල්ලි බාබාටත් බුදුසරණය.❤❤❤❤
@suneethanaullage2685
@suneethanaullage2685 Жыл бұрын
මල්ලිට අඬගහන්නෙ සෙල්ලම්වලට , එයාදන්නෙනැහැ මල්ලි චූටියිකියල ඔයගොල්ලන්ගෙ දයාබර නෙකීදුවයි දැක්කම හරි සතුටුයි බුදුසරනයි දෙවිපිහිටයි ජයවේවා
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 8 ай бұрын
Siyalu denatama theruwan saranai.
@nelimalasuki3400
@nelimalasuki3400 Жыл бұрын
හරිම ෂෝක් නිකි බබා ඔක්කොටම බුදුසරණයි ❤
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 Жыл бұрын
Hari soi bauwa Malli Baba
@Letsgo-ne5iq
@Letsgo-ne5iq Жыл бұрын
Baby Sadaham and Neki are both exceptionally adorable
@janatj3030
@janatj3030 Жыл бұрын
ඹඛ සියලූම දෙනාට ජේසූ පිහිටයි
@IndraniKottakankanamge-de8fv
@IndraniKottakankanamge-de8fv Жыл бұрын
Ane hari shoi oyalage paula budusaranai...
@shalikakumari2997
@shalikakumari2997 Жыл бұрын
නෙකි. බබා ඇතුළු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ♥️♥️🙏🙏🙏
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
නෙකී මැණික ගේ ආදරයයි සදමිපුතාගේ සුරතල් සිනාව යි ඔයාලා ගේ කරැණ ව යි ඉවසීම යි දැක්කම හරිම සතුටු යි සැම දාම අදරේ න් ඉන්න තේරැවන් සරණ ඔයාලට සුබ රාත්‍රිය ❤❤🎉
@vineethairanganie7680
@vineethairanganie7680 Жыл бұрын
shooooii malli baba
@pasindirudrigo7047
@pasindirudrigo7047 Жыл бұрын
නෙකී බබා හරි ශෝක්. අනේ පුතත් හරි.ශෝක්😘😘
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
චුටී මල්ලි ලොකු වෙනකල් ඉන්නකෝ ...නෙකී අක්කිට එතකොට ගොඩාක් කිකටි සෙල්ලම් කරන්න පුලුවන් ....❤❤❤
@wasundrabandara163
@wasundrabandara163 Жыл бұрын
හතර දෙනාටම තෙරුවන් සරනයි හරිම ලස්සනයි නෙකි කෙල්ලත් සදම් පුතාත් ❤❤❤
@manakamayuri3523
@manakamayuri3523 Жыл бұрын
Budu saranai devi pihitai oyala dennatama .
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Neki manika oye kiyanne hadanne sadam puthata wageme eyatath wadipura adere keranne kiyela.jesu pihity oyala hamotama
@preethigron817
@preethigron817 Жыл бұрын
Lovely Family 💖 Malli baba shoie 💖
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
❤❤❤❤
@mariefernando12
@mariefernando12 Жыл бұрын
Thanks Sadam Mallie n Nekkii Akka.🙏💞🐣🐬🐬🐬Dennagema darsana api narambuva. Lassanai.... Pavule hamata Devi Pihitai!💟💟💟
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Жыл бұрын
තෙරුවන් සරණයි පුතාටයි, නෙකී බබාටයි
@vihagathikshana1555
@vihagathikshana1555 Жыл бұрын
ඔයාලා හතර ෙදනාට බුදුසරනයි නෙකිත් දරැවෙක් වගේ
@baople7486
@baople7486 Жыл бұрын
තෙරුවන් සරනයි ඔයාලා හතර දෙනාටම ලස්සනයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න
@nadeenadee9130
@nadeenadee9130 Жыл бұрын
මල්ලි බබෝ ඉක්මනට ලොකු වෙන්න අක්ක එක්ක සෙල්ලම් කරන්න පවු එයා එයත් ළමයෙක් වගේ ❤
@user-ft8bk9mt3v
@user-ft8bk9mt3v 7 ай бұрын
Dakina hama vidio ekakma as walata kandulak genawa mahatmayo eya ඔයාලා langata evi nawata ❤❤❤❤❤😢😢😢🙏💕💕👍👍
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
May God Bless you 🙏 ❤️ all
@mydubia7377
@mydubia7377 Жыл бұрын
බුදුසරනයි ඔයාලා හතර දෙනාටම මල්ලි ලොකු උනාම නෙකි එක්ක සෙල්ලම් කරයි❤❤❤❤❤❤❤❤❤❤
@Pallegedara-gn2ef
@Pallegedara-gn2ef Жыл бұрын
රටක් ලෝකයක්ම ආදරය කරන එකම බව්වා නෙකී බබා.... නෙකී ලස්සන ආකර්ෂණීය බව්වෙක්... මේ මුලු රටක් ලෝකයක් ආදරය දිනාගෙන ඇති එකම බව්වා නෙකී... මේ මුලු ලෝකෙන්ම Super dog නෙකී බබා... නෙකීට ආදරය කරුණාව දක්වන ඔයාලා නම් හරිම හොඳ මිනිස්සු නෙකී බබා ඔයාලා ළඟට එන්න නෙකී හරි වාසනාවන්ත බව්වෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්! තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏💖💖👍👍👍👍👍👍👍👍👍👍👍😎😎😎😎😎😊😊😊
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Oyala.siyalu.denatama.samma.sambudu.saranai.nekil.daruwek.wage.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 Жыл бұрын
Sadam putha soooi thaththi wagemai neki manikath harima adaraniyai theruwan saranai 4 denatama 💘💘💘💘💘💘💘💘💜
@surangasudarshani2341
@surangasudarshani2341 Жыл бұрын
Oyalata budusaranai hamadama sathutin inna
@Malani1962ranasinghe
@Malani1962ranasinghe Жыл бұрын
සදම් පුතේ මේ නැන්දට හරිම ආසයි ඔයාව බලන්න. නෙකී අක්කත් එක්ක වාඩිවෙලා ඉන්න එකක් දාන්න කියන්න
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 Жыл бұрын
නිකීට ඕනම තාත්තා නේද .සෙල්ලම් කරන්න බැරියෑ චූටි මල්ලි අපේ ලොකු උනාම තෙරුවන් සරනින් නේද .තූතී මල්ලි කොටේ අඩන්නෙත් නෑ දෙයියනේ ඔහේ ඉන්නවා.නෙකී අක්කගෙ වැඩ ටික තූතී මල්ලිය දැන් දන්නවා.❤❤❤❤❤❤❤❤❤
@bluesky1042
@bluesky1042 Жыл бұрын
සදම් පුතා නං තාත්තාගේ කපාපු පලුව ❤❤, නෙකී බබාත් ශොයී ❤❤
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
සදාම් පුතේ ඉක්මනට ලොකු වෙන්න නිකි අක්ක එක්ක සෙල්ලම් කරන්න චුට් මැණික නිකි ආදරෙයි ගොඩක් මගේ සුදු මැණිකො බුදු සරණයි හැමොටම
@dammikadammika2071
@dammikadammika2071 Жыл бұрын
Maru balla
@judysworldofanimals6111
@judysworldofanimals6111 Жыл бұрын
Such an adorable doggie and you will be blessed for all the live you give her❤️
@manakamayuri3523
@manakamayuri3523 Жыл бұрын
Appachichiye mehemath coalag. Harima shoak baba the ae wage🙆🙃🐾🐾🐾🐾😂🥰😍🙏🤣😂😍🤩
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
තෙරුවන් සරනයි
@user-qn7ev7kz8c
@user-qn7ev7kz8c Жыл бұрын
Cute door 35
@induhewapathirana8924
@induhewapathirana8924 Жыл бұрын
My loving family neki girl I love you so much
@shiraniperera3307
@shiraniperera3307 7 ай бұрын
මොන ඇස් වහක් වැදුනද මේ පවුලට සදම් පුතා පව්😢
@kaveeshalakshan5401
@kaveeshalakshan5401 Жыл бұрын
බුදු සරණයි ඔයාල 4 දෙනාටම
@nalinikumari4724
@nalinikumari4724 Жыл бұрын
Ane sadam manika oyge seedevi hinawa harim sundarai 🥰🥰adari goodak oyata niki manika oyatath godak adarei dakkama hithe thiyana duk karadara niwenawa 🥰🥰💖💖🙂🙂
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 Жыл бұрын
Budusarani.
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
hathara denatama budu saranai ❤️
@aziskitchenandgarden
@aziskitchenandgarden Жыл бұрын
Neki akka😂😂😂. Nice nickname.
@patriciamahamalage8700
@patriciamahamalage8700 Жыл бұрын
නිකිව පොඩක් එලියට අරින්න❤
@ML-ty7lv
@ML-ty7lv Жыл бұрын
සාදාමි පුතුට කියනවා ඇති බෝල ගහන්න එන්න කියලා චුටි පුතු ඉක්මනට ලොකු වෙන්න හතර දෙනාටම බුදු සරණයි
@sashikadeepthika576
@sashikadeepthika576 8 ай бұрын
Koolam babek nikii❤❤
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
සදමි.පුතු.ටත්.හිනා.ෙනකි.අක්කා.වද.ෙදනවා.අමිමටත්.වැඩ.ඉතින්.හැ.ෙමා්ටම.අාද.ෙරයි.එයා.ඉදගන්න.හදන්.ෙන්.අමිමයි.දුවයි.ෙසල්ලම.ෙතරැවන්.සරනයි.හැ.ෙමා්ටම
@wasantha4788
@wasantha4788 Жыл бұрын
බුදු සරනයි ❤❤❤ 🌹🌹🌹
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Puthala loku unama hodai denna Tama chriket gahuva hami love you everyone ❤❤❤❤❤❤❤❤❤❤❤🐕‍🦺👨‍👩‍👦
@chamithaperis2604
@chamithaperis2604 Жыл бұрын
Theruwan saranai siyaluma denata ❤️❤️❤️
@samanthiekanayaka1050
@samanthiekanayaka1050 Жыл бұрын
Thawa teka kalayai niki ammatai affachi tai kara dara karanna sallam karanna keyala .malliya loku unama ayaakka sallama karai. Malliwath balagana ❤adarai pawla siyaluma danata බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 Жыл бұрын
අපිට වැඩිපුරම නෙකී පැටියව පෙන්නන්න ඉස්සර වගෙ....
@renumaliwijayapura4586
@renumaliwijayapura4586 Жыл бұрын
Chuti putha ikmanata loku wenda akki ekka sellam karanda 🥰❤🙏
@thanujakumari-mm2xi
@thanujakumari-mm2xi Жыл бұрын
Balu kela gawenna hoda na babata❤
@kaveeshalakshan5401
@kaveeshalakshan5401 Жыл бұрын
First like comment❤
@inokatissera8403
@inokatissera8403 7 ай бұрын
Ane sudu Nono api aye oyage muna balanawa ....amataka karanne kohomada ....e mamatay nandatay e dukay Dara ganna dewa sshirwadaya labenna one ..,.nik gorl eyalata duwek wela enna e gedarata 😢😢😢😢😢😢
@kamanisilva59
@kamanisilva59 Жыл бұрын
දැන් නෙකිගෙන් බෙිරෙන්න බැ නේද,දරැ පැටවු දෙන්නටයි අම්මටයි තාත්තටයි බුදුසරනයි
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Ammata taraha gihilla hama gedaratama oya vage yamai
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 Жыл бұрын
අනේ ඉතින් නෙකීත් එක්ක සෙල්ලම් කරන්නකෝ....අපි බලන්නෙත් නෙකීව බලන්න ඕන නිසානෙ...
@sujeewakapilarathna1234
@sujeewakapilarathna1234 Жыл бұрын
අදනම් සදන් බබා තමයි වැඩිපුර දැක්කෙ නීකී 🤔🤔
@KumariKumari-bg4yu
@KumariKumari-bg4yu Жыл бұрын
Jasu pihitae oyalata
@prabhamadushani8264
@prabhamadushani8264 Жыл бұрын
නෙකීගෙ හුරතලේ නම් ඉවරයක් නැහැ අනේ....ක්‍රිකට් පිස්සි.....දෙන්නටම තෙරැවන් සරනයි ...
@nusaibaalbatini6883
@nusaibaalbatini6883 Жыл бұрын
Putha den thaniyen bed eake thiyanna eapa chandiya peralei❤
@annemalani7515
@annemalani7515 Жыл бұрын
Harima sweet
@chandrasrilanka9101
@chandrasrilanka9101 Жыл бұрын
බුදු සරනයි ❤❤❤❤
@aziskitchenandgarden
@aziskitchenandgarden Жыл бұрын
Malli baba shoiy bola petiya.❤️
@harsharuwan2293
@harsharuwan2293 Жыл бұрын
❤❤❤❤❤❤❤
@priya1736
@priya1736 Жыл бұрын
Neki manika... sadam putha huratal
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
මමනම් බලන් ඉන්නෙ චූටි පුතා ලොකු වෙලා නෙකී බබා එක්ක සෙල්ලම් කරනවා බලන්න
@malkiwarusavithana2514
@malkiwarusavithana2514 Жыл бұрын
🥰😘❤
@mydubia7377
@mydubia7377 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@chitragunawardana5906
@chitragunawardana5906 Жыл бұрын
Budusarani patiyo ❤❤❤❤
@dayanidayani6450
@dayanidayani6450 Жыл бұрын
Teruwan. Saranai. Hamotama
@chandhuyapa9068
@chandhuyapa9068 Жыл бұрын
💕💕💕💕💕💕
@hashikanagodavithana3183
@hashikanagodavithana3183 Жыл бұрын
❤❤❤
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 Жыл бұрын
අයියා බලන්න ඹය නිකිගෙ තාත්තා chikat bod dekeda kiyala
@raji9734
@raji9734 Жыл бұрын
😊😊😊
@ayeshafernando6706
@ayeshafernando6706 Жыл бұрын
Niki puthaa awadaanaya hoyanawa, eyaa harma aadaraneeya kenek, Budu Saranai! Oyaala 4 denaatama, niki thani karanna epa, hamathanama inne horu sathuro dan, a nisaa as maanayema thiyaa ganna,
@suddisuddi8720
@suddisuddi8720 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@user-tu5ml9bf6c
@user-tu5ml9bf6c Жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@vihagathikshana1555
@vihagathikshana1555 Жыл бұрын
පුතා හරි හුරතල් නෙකිි වගේම පුතාවත් පෙන්නන්න
@damayanthiashoka8732
@damayanthiashoka8732 Жыл бұрын
Math hamdama balanwa nikiwa.pau ane eya
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
අනෙ අම්මේ නෙකීට තියෙන ප්‍රශ්න .තාත්තා වැඩ අම්මා උයනවා. මල්ලි බබා විතරයි ඉතිං නිකම් ඉන්නේ .මල්ලි පැටියා ලොකු වුනාම නෙකීට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන්නේ . තෙරුවන් සරණයි හැමෝටම ! 🙏
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 Жыл бұрын
mama awoth nam dawasama sellam karanawa adarei neeki manika
@RasikaDamayanthi-sn6oe
@RasikaDamayanthi-sn6oe Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 17 МЛН
මල්ලිට දෙනවනම් මටත් ඕනා..| Nekii with Sadam
9:32
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 31 М.
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 25 М.
හපෝයී ,මේ දෙන්නගෙ කෝලම්..| Nekii with Sadam
8:08
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 17 М.
Smart Dog Nekii ..She has wanted to eat curd ..| 2021 10 29
5:14
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 116 М.
අපි පොළේ ගියා..| Nekii With Sadam
9:07
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 45 М.
හොඳ වෙලාවට 01ක් ඉතිරිවෙලා තිබුණේ..| Nekii with Sadam
9:09
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН