No video

Smart Dog Nekii ..She has wanted to eat curd ..| 2021 10 29

  Рет қаралды 116,532

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2021 10 29..දින.
එයා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම ගොඩක් බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ! තෙරුවන් සරණයි !
ඉතින් ඔයාල තවමත් අපේ "‪@Nekiibaba‬ " යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් 👍 ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන notification bell icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
Nekii Girl Facebook Page Link; / nekiibaba
This's our little girl puppy Nekii 's another video .Her Birth date was 05th of November 2019.She is very cute ,innocent & intelligent dog.Hope,you will enjoy her videos ..Thank You !
Still ,if you don't subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "‪@Nekiibaba‬ " youtube channel to others . .Thank You !
Facebook Page link ; / nekiibaba
#smart_dog_nekii #nekii_girl

Пікірлер: 503
@formycountry373
@formycountry373 2 жыл бұрын
මීලග ආත්මයෙ අනිවාර්යෙන් මනුස්සයෙක් 😍
@dulanichathurika5578
@dulanichathurika5578 2 жыл бұрын
සත්තුන්ට ආදරේ මිනිස්සුන්ට කවමදාවත් වරදින් නෑ.බුදුසරණයි.
@bashinigunasekara7551
@bashinigunasekara7551 2 жыл бұрын
අනේ ශෝක් අනේ නෙකී බබා. ඔයාලට ගොඩක් පිං මේ දරුවාව ආදරෙන් බලාගන්නවට. තෙරුවන් සරණයි හැමෝටම.♥️
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
නිකී මැනික ලබන ආත්මේ අනිවාරෙන් සැපවත් මනුස්ස ජීවිතයක් ලබත්වා බුදු බන ඇසෙන රටක💞🙏💓❤️💖
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏
@malinilekamge4771
@malinilekamge4771 2 жыл бұрын
මම හරි ආසයි සතුන්ට ආදරෙ අයට ඕගොල්ලනටගොඩක් පින්
@nalikaherath8130
@nalikaherath8130 2 жыл бұрын
ඔයානම් චුටි මැනිකක්ම තමා.දරුවෙක්වගේ ඔයාව රැකබලා ගන්න ඔයාගෙ අම්මටයි තාත්තටයි පින්.🙏🙏🙏
@nushanlakshitha7773
@nushanlakshitha7773 2 жыл бұрын
Anei නාලිකා මැණිකේ mata ආදරෙ කරන්නko
@chamanthasamith9457
@chamanthasamith9457 2 жыл бұрын
බුදු සරණයි .මනුෂ්යෙක් වෙන්න ගිහින් සතෙක් වෙලා.අනේ එයාව ඔය වගේම හැමදාම බලා ගන්න
@note5samsung52
@note5samsung52 2 жыл бұрын
ඊලග ආත්මෙ අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ආත්මයක් ලබන බව නම් ස්ථීරයි.කතා කරන්න බැරි එක විතරයි.ඒත් අහන හැම දේටම එයාගෙ බාසාවෙන් උත්තර දෙනව කියන හැමදේමත් තේරෙනව.මෙයාව බලාගන්න දෙමව්පියෝත් වාසනාවන්තයි මේවගෙ සුරතලෙක් ලැබීම.ඒ වගෙම මේ සුරතලා ගොඩක් පින් කරල ඇති මෙවන් ආදරණීය දෙමව්පියන් ලබන්න.ගොඩාක් පින් මෙයාව දරුවෙක් වගේ ආදරයෙන් හදාවඩා ගන්නවාට.තෙරුවන් සරණයි ඔබ දෙපලට.💖💖💖
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏💝💝💝💝 තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !
@piseelisrioma2002
@piseelisrioma2002 2 жыл бұрын
නේකි මැණික ගේ වීඩියෝ හරි ම ආසාවේන් මම බලනවා නේකීමැණීක බුදුසරණයී දේවී පිහිටයි
@tharushiimeshika9052
@tharushiimeshika9052 2 жыл бұрын
You are so cute darling nekiiiii
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Neki I love you.....
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
Neki baba is very nice.
@iranganisamaraweera5940
@iranganisamaraweera5940 2 жыл бұрын
ඔයාල දෙන්නටයි නෙකි බබාටයි බුදුසරණයි දෙවිපිහිටයිආදරෙයි ආදරෙයි
@rasikasamanmali7945
@rasikasamanmali7945 2 жыл бұрын
ඔයාලා.කරන.ඔයෙ.පීනම.ඇතී.නීවන්දකීන්න.ඔයා.තුන්දෙනටම.දීර්ග.අයුස.ලැබෙවා.❤❤❤❤❤❤❤❤❤❤
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
ඔයාල හැමෝටමත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
අහිංසක සතුන් ඉතාමත් කරුණාවන්ත ාලස රැකබලා ගන්න ඔබතුමාලට ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@cccctttt9910
@cccctttt9910 2 жыл бұрын
ලබන ආත්මෙ මනුස්ස අත්බවක් ලබත්වා
@indikakoushi2533
@indikakoushi2533 2 жыл бұрын
Supri neki baba
@ravindrasrinath
@ravindrasrinath 2 жыл бұрын
world smartest girl i think.
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
👍👍💝💝😘😘
@induhewapathirana6362
@induhewapathirana6362 2 жыл бұрын
Neki girl I love you so much
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ .... ආදරෙයි නෙකී... තෙරුවන් සරණයි ඔක්කොටම
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
අනෙ. හරිම. ආසයි.
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
අනේ අපේ චූටි බව් කෙල්ලට ආස හිතෙනටා. හොඳ කරැණිවන්ත තාත්තෙකුයි අම්මෙකුයි ලැබිලා නෙකීගේ වාසනාවක්මයි. ඔයාලා දෙදෙනාටත් බව් පැටියාටත් බුදු සරණයි
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏
@nadarajamallika1927
@nadarajamallika1927 2 жыл бұрын
adrei manika
@sarapremp8376
@sarapremp8376 2 жыл бұрын
@@Nekiibaba 💓💓
@mykitten11
@mykitten11 2 жыл бұрын
අපේ පූස් බබාගේ වීඩියෝස් බලලා හොදනම් subscribe කරන්න 😊kzbin.info/door/V6H1nGqmx2IAbF4ApAn4uA
@sadanirajapksha5211
@sadanirajapksha5211 2 жыл бұрын
Aneeee mage neki baba ummmma Adarei 😍😍😍😍😍😍😍😍😍
@Saliya_madusanka
@Saliya_madusanka 2 жыл бұрын
බලන්නකෝ අනේ සතෙක් නෙවෙයි මනුස්සයෙක් වගේ හැසිරෙන්නේ 🥺🥺🥺🥺❤️
@kavishadewmi4471
@kavishadewmi4471 2 жыл бұрын
අනේ... 🥰 චූටි මැනිකගේ හුරතලේ❤ ගොඩක් ආදරෙයි පැටියෝ බුදුසරණයි නෙකි මැණික 😘
@suchipriyanwada2736
@suchipriyanwada2736 2 жыл бұрын
මී කිරි බබා😁💝 පැණි රස දෙන්න එපා අසනීපවෙයි. තෙරුවන් සරණයි මැණික ❤
@anushkanirmalmunasinha5272
@anushkanirmalmunasinha5272 2 жыл бұрын
මරුනෙ niki බබා
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
අම්මෝ....පැනිත් දාලා දෙන්නේ. ඔයා නම් හරිම ලකී නෙකීයෝ..
@bordubordu4581
@bordubordu4581 2 жыл бұрын
Ammmooh sudu manikh kii. Wathawak baluwada danne. Naha. A. Vidio eka Godaak. Lasniii. Adarei Niki baba godaak Budu saranii 🥰🥰🥰🥰♥️♥️♥️
@formycountry373
@formycountry373 2 жыл бұрын
හැමදාම ආසාවෙන් බලනවා මේ කෙල්.ගෙ වැඩ ❤️
@menakaroshanthi8545
@menakaroshanthi8545 Жыл бұрын
අනේ ෂෝයි නෙකී බබා 😘😘
@ruwansanjeewa9982
@ruwansanjeewa9982 Жыл бұрын
මිනිස්සු වෙලා ඉපදිලා අමනුස්සයෝ විදිහට වැඩ කරන අද සමාජෙ තුල ඔබ දෙපල වැනි අහිංසක සතුන්ට ආදරේ කරුනාවෙන් සලකන අය දකින්න ලැබීම ලොකු සතුටක් ඒ වගේම මං විස්වාස කරනව නෙකී බබාට අමතරව වත්තෙ ලේන්නු කුරුල්ලො වැනි තවත් පරම්පරා කීපයක් ඔබ දෙපල නිසා ඒ අයගෙ බඩගින්න නිමාගන්නව ඇති කියල ඔන්න මං සබ්ස්ක්‍රයිබ් කරා තෙරුවන් සරණයි අයිය අක්ක නෙකී බබා ඕගොල්ල හැමෝටම 😊😊
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔව්,මුගටි,ලේන්නු,කුරුල්ලො ඒ හැමෝටම අපි කෑම දෙනවා..ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !
@kusumbogoda9769
@kusumbogoda9769 Жыл бұрын
Pera ආත්මයක ghathiyek ගොඩාක් පින්වත් ,
@pabasaramihiranga9756
@pabasaramihiranga9756 2 жыл бұрын
I love you neki ❤❤❤
@pradeepnishantha8985
@pradeepnishantha8985 2 жыл бұрын
Neki Baba sweet
@kamani229
@kamani229 Жыл бұрын
Nekiega thatha hugak karunawanthiammath hodi👍👍🙏
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 2 жыл бұрын
අපේ චූටි මැනික
@janakpredeep4662
@janakpredeep4662 2 жыл бұрын
Meyanam mara huratal ane budu saranai siyalu deviyange pihitai
@donamila3141
@donamila3141 2 жыл бұрын
nicky මැණිකගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ බලන්න බලන්න ආසයි ආදරෙයි මැණික
@amkskekanayakeekanayake3227
@amkskekanayakeekanayake3227 2 жыл бұрын
Kohomada ane mechchara therenne....budu saranai mage neki kella...ummmmmmmmmaaaa
@tharanuwa5281
@tharanuwa5281 2 жыл бұрын
chooty manikata budusaranai umma
@rinoshasrilanka3610
@rinoshasrilanka3610 2 жыл бұрын
පුදුම ආදරනීය හුරතලයක් තමයි තියෙන්නෙ හරිම පරිස්සමින් ඉන්න හොදද බුදු සරණයි දෙවිපිහිටයි
@ashivinodh1938
@ashivinodh1938 2 жыл бұрын
Ummmmmmmma පුතේ
@mallikacharu9635
@mallikacharu9635 2 жыл бұрын
Harima lassanai godak pin oualata nikita adarai
@ashokakumari8598
@ashokakumari8598 2 жыл бұрын
mage sudu neki manika adari godakprismin inna budusrani oyla hamotma.
@darshiperera3311
@darshiperera3311 2 жыл бұрын
Mee Kiri baba.ane sudu manika.jesu pihitai raththarane
@omarabdulla8094
@omarabdulla8094 2 жыл бұрын
Lassana niki baba
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
බලන්න කොච්චර හොදට කියන දේ අහනවද ? අපේ නෙකී මැණික ❤️❤️❤️❤️❤️
@piseelisrioma2002
@piseelisrioma2002 2 жыл бұрын
නේකි බබා මම හරිම ආදරේ කියන දේ අහනවා හොඳ ඉවසිමක් තියනවා ආදරය කරැනාව සේනේහස ඉතාම හොඳින් නේකි බබා ට ඔයාලා දේනවා හරි ම සතුටුයි ඒ ගැන
@anulabandara2134
@anulabandara2134 2 жыл бұрын
Mama balanawa neki babage video hamadama.mata attha tama balanna hithenawa.a tararamma aadarai neki baba.oyalata budu saranai
@thilinimadushani1347
@thilinimadushani1347 2 жыл бұрын
Adarei godaaaaak niki kellata😍😘😍😍😍😍😍😘
@warnalathaperera8120
@warnalathaperera8120 2 жыл бұрын
නෙකී බබා ඔයාලාට ගොඩාක් ආදරෙයි කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නොවේවා තුන්දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආරක්‍ෂාවත් ආශිර්වාදයත් ලැබේවායි පතමි.
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻💝💝💝
@subanisubani2296
@subanisubani2296 2 жыл бұрын
නෙකි ඔයා නම් ගිය ආත්මෙ පුදුමාකාර පිනක් කරල තියෙන්නෙ ඔයාට බුදු සරණයි
@janakajayamanne9495
@janakajayamanne9495 Жыл бұрын
එ්කට බලපාල තියෙන්නෙ නෙකීගෙ ගිය අාත්මය නෙවෙයි, අයිතිකාරයින්ගෙ මෙි අාත්මයයි. හැම කෙනෙක්ම එහෙම කරනව නම් හැම සතෙක්ම පිං කාරයො.
@sepalikafernando4469
@sepalikafernando4469 2 жыл бұрын
Nekii girl💗💗💗💗
@dimuthudilshan709
@dimuthudilshan709 2 жыл бұрын
Man neki babata godaaaaak adarei
@gamingnuwa2547
@gamingnuwa2547 2 жыл бұрын
අනෙ පව් චුටි මැනික පවුලට අයහපතක් නම් වෙන්නම එපා තෙරැවන් සරණයි
@melodygunathilake2113
@melodygunathilake2113 Жыл бұрын
We love Nicki baba
@SamsungA-qk2ol
@SamsungA-qk2ol Жыл бұрын
Nekii hari hurathal❤️❤️
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
Love you neki . Ummma ..
@sudu6841
@sudu6841 2 жыл бұрын
ඔයාලට තෙරුන් සරණයි
@piumiruwanga6582
@piumiruwanga6582 2 жыл бұрын
budusaranai ape manikata.adarei godak .
@mandridoranegama9538
@mandridoranegama9538 2 жыл бұрын
Nike babata manussa aathmayak lebeñna prarthanaa katami......
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏
@geetha9401
@geetha9401 Жыл бұрын
Nekk girl mee Kiri kanna Hari aasai wage. Aadarei godak.
@nandanidissanayaka2483
@nandanidissanayaka2483 2 жыл бұрын
Woow sweet girl Niki love you niki😘😘😘
@nimeshapriyangani6238
@nimeshapriyangani6238 2 жыл бұрын
Mage neki kellata godak adarei.......math harinna adarei saththunta.wediyenma ballanta
@MrAjithperera
@MrAjithperera 2 жыл бұрын
Dogs are better than human . There can remember better than human
@thanujashamali8337
@thanujashamali8337 Жыл бұрын
ගොඩක් ආදරෙයි නිකී මැනික..❤️❤️😘
@AS-ex3dv
@AS-ex3dv Жыл бұрын
ඔයාලට තව තව හරි යන්න ඕනි ..බුදුසරණයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏
@sovietguy8635
@sovietguy8635 2 жыл бұрын
පෙර ආත්මයක බැදීමක්
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 2 жыл бұрын
Ane daruwek wage godak adarei neki baba
@jayanijayani8708
@jayanijayani8708 2 жыл бұрын
අනේ ❤️❤️❤️❤️
@waleskumarajeewa8046
@waleskumarajeewa8046 2 жыл бұрын
Neki grate girl
@chethanaindurangi2207
@chethanaindurangi2207 2 жыл бұрын
Ane oyalta godak pin ayawa hodata parissamata adren balagannawata
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Meya nam harima wasanawanthai oyalata th dirgau wewa theruwan saranai
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
නෙකි බබා ඔයා නම් හරිම වාසනාවන්ත යි. ගොඩක් හොද අම්මෙකුයි තාත්තා කුයි ලැබිල තියෙනවා. අද news එකක් ඇහුවා තාත්තා යි බාප්පයි ගැණු දරුවෙක් ගහල මරලා. ඉතින් ඔයා සතෙක් වෙලත් කොච්චර පින් කරලද? ❤❤❤❤බුදුසරණයි සියළුම දෙනාට. 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@priyadarshaninadeekapriyad4159
@priyadarshaninadeekapriyad4159 2 жыл бұрын
Budusarani jp nekii menika oyata
@noname.2365
@noname.2365 Жыл бұрын
😊 මීකිරි බෝලේ.... නිකී පැටියා... 😍
@Reversal86
@Reversal86 2 жыл бұрын
Ane oi dennata thava thava labenna ona oi salakana vidiyata budusaranai
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏💝💝💝
@nilmininiroshani5368
@nilmininiroshani5368 2 жыл бұрын
අනේ...😌❤ෂෝයි නෙකී බබා..🤗බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම !
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Oyath soi
@mariyaimarina2183
@mariyaimarina2183 2 жыл бұрын
Chuti niki maniketa budu saranai...
@shashini3272
@shashini3272 2 жыл бұрын
අනේ........❤️❤️ හරිම හුරතල් 😍😍
@geetha9401
@geetha9401 Жыл бұрын
Hodata kiyana dey ahana Nekki girl. Jesu pihitai hema denaatama
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ජේසු පිහිටයි ඔයාල හැමෝටමත් !
@sithulinethsarani7617
@sithulinethsarani7617 2 жыл бұрын
Ane manikat ගොඩක් adarei.bs oyt
@Reversal86
@Reversal86 2 жыл бұрын
Hari shok manikakama thamai
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
නෙකී මැණික ගෙදර තියෙන දේවල් හොදට අදුරනවා මගෙ නෙකී මැණික පරිස්සමෙන් ඉන්න පැටියො
@darshiperera3311
@darshiperera3311 2 жыл бұрын
Sudu manika adarei patiyoooooo
@dilanidamayanthi7950
@dilanidamayanthi7950 2 жыл бұрын
බුදු සරණයි නෙකී බබා.
@sunethranishanthi3017
@sunethranishanthi3017 2 жыл бұрын
අම්මෝ..... තේරෙන විදිහ.... ෂෝක් අනේ...... බුදුසරණයි
@thilinilakmal4273
@thilinilakmal4273 2 жыл бұрын
ශෝක් කෙල්ල.තෙරැවන් සරණයි
@anulautuman1359
@anulautuman1359 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නේ
@vijekoon8381
@vijekoon8381 2 жыл бұрын
අනේ හරිම සුරතල් ❤️❤️
@geethikapriyadarshani8318
@geethikapriyadarshani8318 2 жыл бұрын
නෙකී පැටියා..බුදු සරණයි දෙවි පිහිටයි ....
@Novelruu.
@Novelruu. 2 жыл бұрын
දරුවා ගොඩාක් වාසනාවන්තයි.ආදරණීය පවුලක්
@sandun.....5437
@sandun.....5437 2 жыл бұрын
Nekiii kellaaa adarri
@indranichandralatha4877
@indranichandralatha4877 2 жыл бұрын
මම.ලග.හිටියනමි.දනියි.කරන.දේ👍👍👍❤❤❤
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Hi niki baby love you baby😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@sohanisamarasekara2265
@sohanisamarasekara2265 2 жыл бұрын
මීකිරි බබා ලස්සනයි අයියා නම ❤️❤️❤️ බුදුසරණයි මැනික පරිස්සමෙන් ඉන්න
@kalyaniaberathna3523
@kalyaniaberathna3523 2 жыл бұрын
තෙරුවන් සරනයි චුටි බබාට
@chandrasrilanka3483
@chandrasrilanka3483 2 жыл бұрын
Ane හරිම ආසයි බලන්න
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
කන්න කියනකල් ඉන්න අපූරුව.නෙකි ඔයාට නිදුක් නිරෝගි සුව ලැබේවා දීර්ඝායුශ ලැබේවා
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
අනේ.සලකන්නල😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍පව්
ඇඹරැල්ලී...| Smart Dog Nekii | 2022 04 22
8:50
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 79 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 32 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
අනේ මෙයානම් මනුස්සයෙක් වගේ..
9:44
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 26 М.
The Smart Dog ,Neki's Birthday(Part 01) ..| නෙකීබබාගෙ උපන්දිනය ..|2021 11 05
19:35
The Smart Dog Nekii | 2022 01 10
8:02
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 149 М.
සදම් පුතාට උම්ම එකක් දෙන්න කීවම..| @Nekiibaba
9:07
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 37 М.
කිරි හට්ටී..කිරි හට්ටී...| Nekii | Smart Dog
6:58
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 34 М.
අපි පොළේ ගියා..| Nekii With Sadam
9:07
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 45 М.