ප්‍රවීණ සංගිතවේදී සුනිල් පෙරේරා සමග සිතිජය | Sunil Perera

  Рет қаралды 31,413

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

2 жыл бұрын

ප්‍රවීණ සංගිතවේදී සුනිල් පෙරේරා මහතා සමග 2020.07.24 දින පටිගත කරන ලද සිතිජය වැඩසටහන..
#Sithijaya #SunilPerera #Gypsies #Political #SriLankanVocalist #Guitarist #Songwriter #composer
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 42
@rachiwick7331
@rachiwick7331 2 жыл бұрын
බය නැතුව ඇත්ත කියපු සුපිරි ගී තරුව නැති වුනා!!!
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
Unlike කරපු 6 දෙනා වගේ අය ඉන්නකන් අපේ රටේ තත්වෙ මේකයි සුනිල් පෙරේරා වගේ කෙලින් කතා කරන එක්කෙනෙක් හරි රටට අහිමි වීම මහා කරැමයක්...රටට අවංකවම ආදරයක් තියන අය පමනයි මේ වගේ කතා කරන්නෙ...
@meshanthilakarathna2833
@meshanthilakarathna2833 2 жыл бұрын
මෙම දර්ශනය ඉදිරියට යා යුතුයි....
@chris1114
@chris1114 2 жыл бұрын
මෙවැනි මානව හිතවාදීන් අප අතරින් වෙන්වීම මේ රටේ අභාග්‍යයක්.
@kusumlathasenarathna8913
@kusumlathasenarathna8913 2 жыл бұрын
You're a legend
@rusirupremathilaka3843
@rusirupremathilaka3843 2 жыл бұрын
Great 👍 RIP Mr Sunil Perera… Superb talk.. Please listen to this….
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 жыл бұрын
මිනිසුන් ගේ මේ තරම් ආදරයට ලක් වුනේ සුනිල් පෙරේරා හැර විජය කුමාරණතුංග, එච්.ආර්. ජෝතිපාල විතරයි...
@dananjayaanurada3241
@dananjayaanurada3241 Жыл бұрын
👍🏽
@srikanthsrikanth-zx6wv
@srikanthsrikanth-zx6wv 2 жыл бұрын
Niyamai adatta Kodak wattinava sunil oyage katthawa adi kossara itthanna wenava munokkoma pal horu,,, 😢😢😔😔😔😔❤️
@bandulajayalath9657
@bandulajayalath9657 11 ай бұрын
අමරණීය.ගායකයෙක්
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 2 жыл бұрын
Well said, RIP Sunil
@YGSilva-lg9du
@YGSilva-lg9du 2 жыл бұрын
Pirisudu hadawathk niyama sri lankikayek oya neth eka mulu ratatama paduwa obta niwa suwa mama tenson malle
@pereiraperera8300
@pereiraperera8300 2 жыл бұрын
වැදගත් කතාබහක් ඉස්සරාට මේවගේ ජේස්ටයෝ මුනගයෙවා
@rangamanoj3008
@rangamanoj3008 2 ай бұрын
උතුම් මනුස්සයෙක් සුන්දර මනුස්සයෙක් ඔහුගෙ හොද කියල නිම කරන්න බෑ රට ගොඩ ගන්න අවශ්‍ය උතුම් මනුස්සයෙක් ඔහුගෙ වියෝව සිංහල ජාතියේම කරුමේ😢😢😢😢😢😢
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 2 жыл бұрын
Thiththa aththa.
@kushehan
@kushehan 2 жыл бұрын
real Legend
@manojfernando1028
@manojfernando1028 2 жыл бұрын
Niyama aththa
@nuwangodakandaarachchi8728
@nuwangodakandaarachchi8728 2 жыл бұрын
මෙයාගෙ කෙලින් කතා , rest well legend until we see each other
@pathmabandupathirana4537
@pathmabandupathirana4537 Жыл бұрын
උතුම් මිනිසා. සදා අමරනීයයි
@shanakafernando5068
@shanakafernando5068 2 жыл бұрын
Ape ratta loku aduwak obatuma wani attakatakarana kalakaruwek nativima . Sunil aiye oba apa atarama yali epadewa
@violetrooks576
@violetrooks576 2 жыл бұрын
හරීම දුකයි ඔබතුමා අපිට නැතිවෙලා. මෙහෙම මිනිස්සු අපිට නැතිවෙන එක අපේ රටේ අවාසනාව. ගිය තැනක හොදින් ඉදලා ආපසු ඉපදිලා මේ හොරුන්ගෙන් මේ රට බේරගන්න ..😭😭
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා නියමයි 🇱🇰👍🏽👍🏽
@deneshpriyadarsana4813
@deneshpriyadarsana4813 2 жыл бұрын
සුනිල් uncle 🖤🖤🖤
@arunalakmalsilva9117
@arunalakmalsilva9117 2 жыл бұрын
👍👍👍👍👍👍
@kumaramendis8905
@kumaramendis8905 2 жыл бұрын
Oba thuma THANIKARA ATHTHA KIWWE.... JIWATHWENA ONA MINISSU MARENAWA... MARENNA ONA UN JIWATHWENAWA.
@roshanshehan3778
@roshanshehan3778 2 жыл бұрын
Sunil ayya yanu lankawata nathiwama bari pudgalayek rate unge kala kanni kamata me manussayath ahimi una dannam srilankawa iwaray iwaretama iwaray
@nuwangodakandaarachchi8728
@nuwangodakandaarachchi8728 2 жыл бұрын
Kohomada talk eka …. Sahathika aththa
@mercyarline8881
@mercyarline8881 2 жыл бұрын
💕
@blackpickfan10
@blackpickfan10 Ай бұрын
ITS TRUE BROTHER SUNIL.OUR COUNTRY POLITICIAN CORRUPT.THEY NEED JAIL TIME.
@ritacohen6398
@ritacohen6398 2 жыл бұрын
Karume Kima Vandawenu hiru Sadisi Minissu....???🇱🇰♥️🇱🇰🌹🇱🇰🙏
@user-rg9xw6cp8o
@user-rg9xw6cp8o 2 жыл бұрын
😪😪
@shanelegspinner
@shanelegspinner 2 жыл бұрын
Respect .RIP
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 жыл бұрын
අැත්ත එක තමයි අපේ රටේ වටිනා ජිවිත මේ කියන කතා සෙරම අැත්ත මේ අඩුම ගානේ මේ ඉන්න දේසිය විසිපහම බලපියව් තොපි සෙරම මේ වගේ වැඩ සටහන් අැත්ත ජනාධිපතිතුමනි මේ වගේ වැඩ සටහන් බලන්න මුන්ට වහන දෙන්න රජය මගින් ගෙන්නා පොමිට් දෙන්න එපා
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 2 жыл бұрын
45:38 Meka thamai Hodama Kotasa,,,,
@arunalakmalsilva9117
@arunalakmalsilva9117 2 жыл бұрын
Palli walanam amathi horunta mul thana denne na.
@christoperantony659
@christoperantony659 2 жыл бұрын
පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ
@Inoka-cy3iq
@Inoka-cy3iq 2 жыл бұрын
මමත් එදා ඔයාට වෛරය කරලා තියනවා ....එක පක්ෂයකට කඩේ ගියා ඇත්ත කියන වානම් jvp ටෙලි ☎ එක නෙළුම් මල සහ යහපාලනය කියන අසාර්ථක මිනිසා වෙනුවෙන් ..මටත් හිතන්න බැහැ unta ei මම කඩේ ගියේ කියලා ගෝඨාභය kramayak ඇතුව හැදුවොත් විතරයි .නැතිව සාටක පොරවෙන් ඉන්න එකෙක් සාර්ථක නැහැ ,,,,,,,,,,,,මුලින්ම කියාපු එකමZ" දේශපාලනය පක්ෂ yakwath මට වැඩක් නැහැ ඔබ තරම්
@dayawijesuriya3573
@dayawijesuriya3573 2 жыл бұрын
z
@user-qm5bo6pg6l
@user-qm5bo6pg6l 7 ай бұрын
OBA BALAPOROTHTHU UNA WENASA ATHI WENNA ONNA MENNA THBIYEDEE APA ATHARIN WENVEEMA KOI THARAM DUKKA SAHA GATHA DA ???
@raneeranatunga5692
@raneeranatunga5692 2 жыл бұрын
Indirectly dislike sonhala buddhidt cultutr and hhikkus. .compstison and ego.
小丑和奶奶被吓到了#小丑#家庭#搞笑
00:15
家庭搞笑日记
Рет қаралды 8 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 24 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Gypsies - Apita Kiyanna Owa Visandala Denna
17:55
Don Jayakody
Рет қаралды 499 М.
Sunil Perera TALK BACK WITH JAYASIRI , LNC News11.10 2016
13:02
Over The Shoulder | Episode 22 - Sunil Perera - (2018-06-17) | ITN
21:54
小丑和奶奶被吓到了#小丑#家庭#搞笑
00:15
家庭搞笑日记
Рет қаралды 8 МЛН