දෙවන ලෝක යුද සමයේ ඕස්ට්රේලියාවේ Nepean බලකොටුව | Fort Nepean WWII | vlog 53

  Рет қаралды 104

Aussie Kollek - Lasiya Vlogs

Aussie Kollek - Lasiya Vlogs

9 ай бұрын

අද වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්, පළවෙනි සහ දෙවන ලෝක යුද්ධ සමයේ යුද්ධයට සක්‍රීයව දායක වුණ ඕස්ට්‍රේලියානු බලකොටු වලින් එකක්
1882 දී ඉදිකරන ලද Nepean බලකොටුව දෙවන ලෝක යුද්ධය අවසන් වන තෙක්ම පාවිච්චියට අරගෙන තියෙනවා,
19 වන සහ 20 වන සියවස් වලදී හමුදා ඉංජිනේරු විද්‍යාවේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන ප්‍රධාන බලකොටු සංකීර්ණයකට ඕස්ට්‍රේලියාවේ හොඳම උදාහරණ වලින් එකක් විදිහට Fort Nepean සලකන්න පුළුවන්.
තාම Aussie Kollek Lasiya Vlogs channel එක subscribe කරලා නැත්තං subscribe කරන්න අමතක කරන්න එපා , ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න comment box එකේ type කරන්නත් අමතක කරන්න එපා
Don't forget to subscribe and hit that like button.
Connect with me:
FACEBOOK:
/ natzumi.yakuza
/ lasiyavlogsin
INSTAGRAM
/ lasith_peri

Пікірлер
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 833 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН