Neranjan Wijeyeratne අඩ සියවසක් දළදා කරඬුව වැඩම කළ බෝසත් රාජා ඇතා Rajaවිසි වසරක මතකාවර්ජනය 05 කොටස

  Рет қаралды 8,909

Heladeepa TV

Heladeepa TV

Жыл бұрын

විශේෂ වැඩසටහන - 2022.08.20
01 නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය -01කොටස Neranjan Wijeratne Heladeepa TV • Neranjan Wijeratne නෙර...
02 උතුම් දළදා වහන්සේ වැඩ සිටින කරඬු හතේ ඇත්ත කතාව Neranjan Wijeratne විසි වසරක මතකාවර්ජනය -02 කොටස • උතුම් දළදා වහන්සේ වැඩ ...
03 රජ කාලෙන් පසුව ප්‍රතිසංස්කරණය වූ මාලිගාවේ ඇත්තම කතාව Neranjan Wijeratne විසි වසරක මතකාවර්ජනය -03කොටස • Neranjan Wijeratneරජ ක...
04 Neranjan Wijeyeratne අඩ සියවසක් දළදා කරඬුව වැඩම කළ බෝසත් රාජා ඇතා Rajaවිසි වසරක මතකාවර්ජනය 05 කොටස • Neranjan Wijeyeratne අ...
05 Neranjan Wijeyeratne නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය -04 කොටසHeladeepa TV • Neranjan Wijeyeratne න...
06 Neranjan Wijeyeratne නෙරංජන් විජයරත්න විජය රාජා ඉන්දි රාජා සිංහ රාජා කාවේරි රාජා ඇතුන් පිළිබඳ රස මතක • Neranjan Wijeyeratne න...
07 Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය Heladeepa TV • Neranjan Wijeratne නෙර...
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Create by Heladeepa Tv
Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com
ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209 0777473002

Пікірлер: 21
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
ගාම්භිර පෙනුමකින් මැත ඉතිහාසයෙ බිහිවුන නිලමෙතුමා, රාජා ඇතා වගේම , මෙතුමා දැකිමත් සතුටක්.
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
බුද්ධ ස්පර්ෂයට වාසනාවන්ත වූ අැත් රජුට නිවන ප්‍රාර්ථනීය නම් එ් නිවන එසේම වේවා...කල කුසල් බලයෙන් සදා සැනසීමම වේවා... ගරු නිළමේතුමන්ට උපහාරය❤
@hashipgamage
@hashipgamage 11 ай бұрын
මගේ මතය නම් අදටත් දියවඩන නිළමෙ තනතුරට උරුම මෙතුමා තමා ...
@yuganiranga3914
@yuganiranga3914 Жыл бұрын
ඒ උතුම් බෝසත් රාජා ඇත් රජුට අපගේ උත්තමාචාරය වේවා ..
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
උතුම් ශ්‍රි දළදා පිහිට ලැබෙන නිසාම ඔබතුමා නිරෝගි සුවයෙන් සිටිනව . දළදා සමිදු පිහිටෙන් දිර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewabandara5588
@sanjeewabandara5588 Жыл бұрын
බුදු සරණයි උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි
@anulakumari6684
@anulakumari6684 Жыл бұрын
මාළිගාවෙ රාජා කරඩුව වැඩවීමෙන් කරගත් පුණ්‍ය මහිමයෙන් යහපත් ආත්මයක් ලබා ගෙන ඇති. දෙව් මිනිස් සැප ලබා අවසානයේ නිවන්සුව අවබෝධ වේවා.
@gamunu2420
@gamunu2420 Жыл бұрын
මම රජා ඇතාගෙ පිටේ නැඟල තියනව. මට එතකොට වයස අවුරුදු 15 ක් පමණ ඇති.
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Sadu sadu sadu sadu
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@elephantdynasty8408
@elephantdynasty8408 Жыл бұрын
මෑත ඉතිහාසයේ බිහිඋනු විශිෂ්ටම නිලමේ
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 Жыл бұрын
Mechchara dewal karapu kena 2004 ain kala ayi kiyala hitha ganna ba Harinam adatath enna ona kenak
@Dilshan_Sathsara_
@Dilshan_Sathsara_ Жыл бұрын
👍👍
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
@@dinesharanasinghe5275 deshapalanaya
@user-hp6xz4vi4e
@user-hp6xz4vi4e Жыл бұрын
good vedevo
@amararanasinghe7786
@amararanasinghe7786 Жыл бұрын
💐🙏🙏🙏🙏🙏🙏🙏
@user-hp6xz4vi4e
@user-hp6xz4vi4e Жыл бұрын
දලදා සමිදු පිහිටායි
@JP-pv4bq
@JP-pv4bq Жыл бұрын
මේ 4 වෙනි කොටස නෙමෙයිද?
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
Me 05
@JP-pv4bq
@JP-pv4bq Жыл бұрын
@@HeladeepaTV 👍
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Sadu sadu sadu sadu
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
කාමය අතහරින්න බැරිද ?
56:52
Shraddha TV
Рет қаралды 205 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН