No video

සද්දන්ත කුලේ ඇත් රජ 'රාජා' - දිවි සැරිය නිම කරයි - Hiru News

  Рет қаралды 144,653

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #Hiru #NadungamuwaRaja #Elephantsrilanka #Tourismsrilanka
සද්දන්ත කුලේ ඇත් රජ 'රාජා' - දිවි සැරිය නිම කරයි - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 208
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
මොනා උනත් අපිට වඩා ගොඩක් පිං රැස් කරගන්න ඇති උතුම් දළදා වහන්සේ වැඩමවලා. ඒ පින අමාමහ නිවනට හේතු වේවා! 😌❤️
@user-wu1jc7zr4y
@user-wu1jc7zr4y 2 жыл бұрын
දැන්වත් දැනගන්න, ඌ ගෙනිච්චේ දළදා කරඬුව මිසක් දළදා වහන්සේ නෙමෙයි. දළදා වහන්සේ පාර දිගේ ගෙනියන්නෙ නෑ.
@saranapalam6798
@saranapalam6798 2 жыл бұрын
@@Velosity696 ⁶
@sherinfernando8932
@sherinfernando8932 2 жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහටෙන් නැදුනගමුවෙ රාජාට පින් අත් වේවා .
@rathnasiribandara-ld1uh
@rathnasiribandara-ld1uh Ай бұрын
මටදුකයිමෙිකක්හකරන්න
@manikegunasena7299
@manikegunasena7299 2 жыл бұрын
අප මහා ගෞතම බුදු පියාණන් වහන්සේ ද,මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද පාරමිතාවන් පුරණ සමයේ හස්ති රාජයෙක් ව ඉපදී ඇති බව අසා ඇත්තෙමු.මේ ඇත් රජු ද පෙරුම් පුරණ බෝසතාණන් වහන්සේ නමකි.සාදු සාදු සාදු...ඇත් රජුණි පාරමිතාවන් සපුරා බුදු බව ලබා සියළු සතුන් භව කතරින් එතෙර කරනු මැනවි.නමස්කාර වේවා..🙏🙏🙏
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
ජිවත්ව සිටිත්දීම නිවන අවබෝධ කරගත් ඇත්‍ රජුනි..ඔබ නිවනේ නිවී සැනසේවා.. 🌹🌹🙏🙏🙏🙏🙏🙏
@user-wu1jc7zr4y
@user-wu1jc7zr4y 2 жыл бұрын
තිරිසන් අපායේ සතුන්ට රහත් වෙන්න බෑ කියල දන්නෙ නැද්ද?
@vihangasathsara1625
@vihangasathsara1625 2 жыл бұрын
@@user-wu1jc7zr4y යකො සතෙක් උනාට එ හස්තියට කොතරම් පින් තියෙනවා ඇතිද
@kasunhemantha3684
@kasunhemantha3684 2 жыл бұрын
සැබෑ රජූණි ඹබට නිවන්සූව......
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
හිරුට බොහොම ස්තුතියි වගෙ ම ගොඩක් පිං. හිරු හින්දා තමා එ සතාට ආරක්ෂාවක් හම්බ උනෙ. නැත් නම් 2022 දි නෙවෙයි 2017,18 දි මේ සතාව අපිට නැතිවෙන්නත් පුලුවන් .
@udarasampath3148
@udarasampath3148 2 жыл бұрын
පින්වත් ඇත් රජුනි.සසර ගමනින් එතෙර වේවා.උතුම් නිවනම ලගා වේවා
@Dilshanmaduwanthajayasekara
@Dilshanmaduwanthajayasekara 2 жыл бұрын
ශ්‍රී ලාංකේය හස්ති රාජ පරපුරේ ශ්‍රී දළදා මාලිගාවේ සිටි රාජා මඟුලැතුට පසුව කන්ද උඩරට සෙංකඩගල උතුම් වූ ශ්‍රී දළදා හාමුදුරුවන් උදෙසා පේවූ සියනෑ කෝරළයේ ගාම්භීරත්තවය "නැඳුන්ගමුවේ රාජා" ඇත් රජුනි.අසාර වූ ලෝකයේ සාරත්ත්වයක් සොයනා මිනිසුන්ට ලොවෙහි අසාරත්ත්වය පසක් කරමින් කොතරම් හොඳ වුණත් ඕනෙම ජාතියකට ජරා මරණය උරුම බවත් කැමති වුණත් අකමැති වුණත් එය පිළිගන්නට සිදුවන බවත් පසක් කරමින් නුඹ අද නික්ම ගොසින්.පුරා දශකයකත් වඩා නුඹ කැපකිරීම කලේ තුන්ලොවටම විමුක්තිය කැන්ද වූ ශ්‍රේෂ්ඨතම මහා පුරුෂ රත්නය වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසායි.ඒ කැපකිරීම කෙලවර අමාමහ නිවනින් සැනසෙනවා නොඅනුමානය.නුඹ දළදාව වඩම්මවද්දී මිනිසුන් පමණක් නොව දිව්‍ය,බ්‍රහ්ම,මනුස්ස,අමනුස්ස ආදී සතර වර්ගයේම සත්ත්වයෝ සාධූකාර දුන්හ.එකී සාධූකාරය ඔවුන්ගේ නිවනට හේතු වූ අතරම නුඹේ කැපකිරීම නුඹට පමණක් නොව අන් සත්ත්වයින්ටද සැබෑ විමුක්තියට මඟ පෑදිනි.පාරිලෙයිය ඇතුගෙන් ඇරඹුණු නිවන් දුටු ඇත් පරපුරට නුඹත් අදින් පසු එක්වනවා නියතය.අදින් පසු ඇසළ මහට නුවර කොළඹ පාර පාළු වේවි.කතරගම වාසානා,මාලිගාවේ ඉනිදි රාජා මහ පෙරහැර දා දෑලේ හිඳ තනිවේවි.ඒත් පිනැති ඇත් රජුනි,මතු සසරේ යලිත් කිසිම දුගතියක නොඉපදේවා.සසර මඟේ මහ වාහල්කඩ නම් වූ නිවන් මඟට වැඳ සඳගල නම් වූ නිවනට පා තබන්න නුඹට නුඹ කල පිනත්,අප කල පිනුත් හේතු වාසානා පහළ කෙරෙත්වා!!!
@SimpleAgroTechX
@SimpleAgroTechX 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏
@hasinisaumya5868
@hasinisaumya5868 2 жыл бұрын
🙏
@n.n.8402
@n.n.8402 11 ай бұрын
සාධු සාධු සාධු 🙏
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
දරාගන්න බෑ.. ගොඩාක් දුකයි. බලන හැම වෙලේම ඇඬෙනවා.. 😢 😭😭 උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා උතුම් වූ ඇත් රජුණි... 🙏🙏🙏🙏
@user-gf5ec6ib9g
@user-gf5ec6ib9g 2 жыл бұрын
නැදුම්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව.....🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ඇත් රජ 👑 කිරුල අද මිහිමත සිපගත්තේ...ඔබ නැති අඩුව හොදටම දැනෙයි මතු මත්තේ...අප නම් දුරයි ඔබ නිවනට ලග ඇත්තේ...රුහුණු කුමරු වාසනා අද රජ වී ඇත්තේ...😢🌹🙏👑💐
@user-bb3zf4uj7x
@user-bb3zf4uj7x 2 жыл бұрын
ඊලඟ ආත්මේ බුදු පුතෙක්ම වෙලා ඉපදේවා...🙏🙏🙏නිවන් සුව ලැබේවා!!!
@magehithasundarai9931
@magehithasundarai9931 2 жыл бұрын
ඇත් රජුනි! අමා මහ නිවන සාක්ෂාත් කරගැනීමට සියළු කුසල් පාරමිතාවක් වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
පින්වත් ඇත් රජුනි, දළදා කරඬුව වැඩමවූ පිනෙන් ඔබ ඉක්මන් භවයකදීම සදා නිවනින් සැනසේවා !🙏💐❤️
@shiraniperera3307
@shiraniperera3307 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව අත් වේවා. ඔබ කල මෙහෙවර අපේ පුන්චි ලන්කාවට මිල කල නොහැකී
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ජාතියේම ආදරයට වන්දනාවට පත්,ඇත් පරපුරේ වත්මන් ඇත් රජිදු, රාජාට පසු වැඩිම වාරගණනක් දළදා කරඩුව වැඩමකල, ආසියාවේ විශාලතම,ලස්සනම,පිංවන්තම, ජාතික වස්තුවක් වූ,ඇත් රජිදානනි,නැවත හමුවෙමු...සුබගමනක් වේවා..නිවන් සුවයම ලැබේවා..ඔබට ජාතියේ උත්තමාචාරය ...! 😢🌹💐🌹🙏
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
රාජපක්ෂලා ගේ ජීවිත අරගෙන නැදුන්ගමුවේ රාජා ව ජීවත් කරවන්න තිබ්බනම්😥😥
@virajtharaka4707
@virajtharaka4707 2 жыл бұрын
පින්වත් ඇත්රජුනි , ඹබට දුර්ලභ මිනිසත් බව ලැබී උතුම් නිවනින් සැනසීම ලබත්වා .! 🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
පින්වත් ඇත්‍ රජුනි,ඉතාම ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා ! 🙏🙏🙏
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 2 жыл бұрын
වචන නැහැ ,නිවන් සුවය ලැබේවා රත්තරන් ඇත් රජුනි
@lakshitharukshan922
@lakshitharukshan922 2 жыл бұрын
උතුම් නිවන් සුවයම ලැබේවා පින්වන්ත ඇත් රජුනි.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
නැදුන්ගමුව ඇත් රාජාණනි 😭ඔබට නිවන් සුව ලැබේවා !🙏🙏🙏🙏
@raveeshasandeepa9293
@raveeshasandeepa9293 2 жыл бұрын
නිවන් සුව ඇත්‍ රජුනි...හිරු ඔබ වැදගත් මාධ්‍යක් හැටියට නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න.
@namalwaruna2334
@namalwaruna2334 2 жыл бұрын
ඇත් රජුනි ඔබට මේ සසරේ ඉක්මනින් නිවන් අවබෝධ කරන්නට ශක්තිය ලැබේවා...!!!
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 2 жыл бұрын
මතු සංසාරේ උපදින කිසිම ආත්මයක අලියෙක් නොවී මනුස්සයෙක් වී ඉපදී ඉක්මන් භවයකදී නිවන් දකින්න වාසනාව ලැබේවා...
@thariyagaming6847
@thariyagaming6847 2 жыл бұрын
නුවර අපිට හරිම දුකයි 😭😭😭
@deshmanthedeshmanthe4094
@deshmanthedeshmanthe4094 Жыл бұрын
😭😭😭😓
@nirosharohini9387
@nirosharohini9387 2 жыл бұрын
පෙරහැර නිමව ගිය පසු... යලි දෙවතාවක් පුන්චි වීඩියෝ දෙකකින් දැකගන්න ලැබුනා .. ඒත්..මේ වසරෙත් නුබගෙන් මාලිගාව පිරේයැයි සිතා ..බලා උන්නා..😟😟😟 ඒත්...මේ ජීවිතයේ සැබෑව කියාපාමින් ...පින්කද..නුබ නික්ම ගොසින්...හිතට වාවාගත නොහැකි දුකකින් මා වැනි කී දෙනෙක් සුසුම් හෙලනවා ඇතිද .. තේජස් ඇත් රජානනි... උතුම් නිවනින් සැනසේවා !!!අප කලා වූ සියලු පින් හේතු වාසනා වේවා
@wimalpriyangi8842
@wimalpriyangi8842 2 жыл бұрын
ඇත් රජුනේ ඔබ කල පින් මහිමයෙන් ඔබගේ නිවන් දොරටු විවර වේවා ,,,අප නොකළ පින් ඔබ කරන්න ඇති ....❣❣
@kadaharepagngnanandarev3270
@kadaharepagngnanandarev3270 4 күн бұрын
නිවන් සුව ලබන ඇත් රජුනි....සද්දන්ත ඇත්රජුනු...ඔබට මගෙත් පින් රැගෙන දීර්ග ආයුස ..ලැබී...දිව්වයම සැප වර්දනය වේවා....
@ammathaththamama2963
@ammathaththamama2963 2 жыл бұрын
උතුම් වු නිර්වාණය මතු ආත්මයක ලැබෙවා.....🙏🙏🙏
@npsone2186
@npsone2186 2 жыл бұрын
පිංවත් ඇත් රජුනි සුබ ගමන් 🪔 උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් පිහිටයි නිවන් සුව අත්වේවා 🙏🪔
@sumudusathsara9943
@sumudusathsara9943 2 жыл бұрын
නිවන් සුව අත්වේවා ඇත් රජුනි
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
ආදරනීය ඇත් රජුනි, ඔබට නිවන් සුව ලැබේවා .......!
@kusumnimsara9838
@kusumnimsara9838 2 жыл бұрын
අහෝ දුකකි..... පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@lakshangcc7897
@lakshangcc7897 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰♥️
@hasithasenasingha
@hasithasenasingha 2 жыл бұрын
මේ බෝසත් ඇතා මැරුණම දුක් වෙන මිනිස්සු මේ ආණ්ඩුවේ මහ එකෙක් මැරුණොත් කිරි බත් කයි කියලා හිතෙන්නේ මට විතරද..
@dsk3558
@dsk3558 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි😢🥺❤️
@shalidupahansith2115
@shalidupahansith2115 2 жыл бұрын
මතු භවයේ බුදුන් දැක නිවන් දැකීමට ඇත් රජුනි ඔබ කළ පින් කුසල් හේතු වාසනා වේවා .🙏🙏
@nilanthideepika4163
@nilanthideepika4163 2 жыл бұрын
නැදුම්ගමුවේ ඇත්රජාණෙනි අමා මහා නිවන් සුව ලැබේවා .....!
@d4sinduwara438
@d4sinduwara438 2 жыл бұрын
කලු මාමට මොනවා හිතෙනවා ඇතිද?😢
@manuelfernando9729
@manuelfernando9729 2 жыл бұрын
🙏🙏🙏💔💔 නිවන් සුව ලැබෙව්වා ඇත් රජුනී
@aktharindu3751
@aktharindu3751 2 жыл бұрын
Ane dukai aji jesune watina wasthu mehema wen wenne ikmninma apen😖😨😭😭
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y 2 жыл бұрын
තේජවන්ත ඇත් රජාණෙනි ට නිවන් සුව පතමි
@nilukaniluka9574
@nilukaniluka9574 2 жыл бұрын
ගොඩක් දුකයි 😥😥😥😥🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘 ඔබට නිවන් සුව
@cstmcstm4201
@cstmcstm4201 2 жыл бұрын
ඇත් රජුණි ඔබට නිවන් සුව 🙏🙏
@pasinducharuka6859
@pasinducharuka6859 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි
@snvevents-colombo
@snvevents-colombo 2 жыл бұрын
දින දෙකකට පෙර එක් දිව්‍යමය තලයක ඕපපාතිකව ඉපදුන රාජා ඇත් රජුණි මෙ ලක් දෙරනට ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ලබා දෙන්න 🙏🙏❤️.
@sanaff9637
@sanaff9637 2 жыл бұрын
ape game thma inne niwan suwa labewa
@user-vu8qh4en2d
@user-vu8qh4en2d 2 жыл бұрын
🙏🙏🙏🙏🙏.අජරාමර නිවන්සුව ලැබේවා .පින්වත් හස්ති රාජයාණන් වහන්ස..😭😭😭😭😭
@kushankaushalya4407
@kushankaushalya4407 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි ඔබට 🙏🙏
@sandeepasenvirathna
@sandeepasenvirathna Жыл бұрын
2022 අද වැනි දිනක මෙලොවින් සමුගත් ඇත් රජුනි ඔබට නිවන් සුව 🥺💖 (2023)
@dahamweerasinha5038
@dahamweerasinha5038 Жыл бұрын
දැන් නැදුන්ගමුවේ රාජාගේ කතාවක් වත් නැහැ 🙏🏻
@tuskersancient-6293
@tuskersancient-6293 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි 😭😭
@slanja4656
@slanja4656 2 жыл бұрын
නිවන් සුව ලැබේවා රජුණී 🙏☸️
@user-yn3rc2jo7y
@user-yn3rc2jo7y 23 сағат бұрын
පින් කදක් ඔයා...❤❤nedum....🙏🙏🙏🙏
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
අපෝ අහපුගමන් ඇඩුනා මතු භවයක නිවන්සුව ලැබේවා
@somawathae9042
@somawathae9042 2 жыл бұрын
නිවන් සුව ලැබේවා රජුන් ඔබට
@ayesharangika9911
@ayesharangika9911 2 жыл бұрын
😥😥😥😥නිවන් සුව ඇත් රජුනි..!!! පින් බලෙන් ඔබේ සසර ගමන යහපත් වේවා.🙏🙏🙏🥺
@maheshherath7835
@maheshherath7835 2 жыл бұрын
නිවන් සුව
@asvaruna1894
@asvaruna1894 2 жыл бұрын
වාසනාවන්ත පිං කඳක්.දුකයි ඒත් නිවන් මගම සොයා ආ සද්දන්ත තේජවන්තයෙක්.
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත් රජුනි අමාමහ නිවන් සුවය ලැබේවා
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 2 жыл бұрын
නිවන් සුව අත් වේවා ඇත් රජාණනි ...! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srilanka3818
@srilanka3818 2 жыл бұрын
ඇත් රජානනෙ ඔබට අමා මාහා නිවන් සුව අත් වෙිවා
@sanjeewaariyarathna
@sanjeewaariyarathna 2 жыл бұрын
නිවන් සුවය ලැබෙිවා ඇත් රජුණි!!!
@manekawijewickrama4270
@manekawijewickrama4270 2 жыл бұрын
Obata niwan suwa maha att rajuni wadinemi oba depa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sv1kq4qr3o
@user-sv1kq4qr3o 2 жыл бұрын
සතෙක් වුනත් නිවන් මග විවර කර ගත් ඇත් රජුනි ඔබට නිවන් සුව කියා ගන්න බැරි වේදනාවක් 🙁🙁🙁🙏 එත් අපි හැමොම සසර ගමනින් නික්ම යා යුතුයි 🙏🙏🙏❤️
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
අජරාමර නිවන් සුව ලැබේවා ඇත් රජුනේ 😢 අද හිටියා නම්
@jaliyadilhani4560
@jaliyadilhani4560 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏😢😢
@sahanrathnayaka5200
@sahanrathnayaka5200 2 жыл бұрын
ඇත් අරජුනි..ඔබට නිවන් සුව!
@shadeeshhansaka4769
@shadeeshhansaka4769 2 жыл бұрын
ඔබට සුභ ගමන් පින්වත් ඇත් රජුනි 😢 😢😢
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි.
@vipulirathnaweera4138
@vipulirathnaweera4138 2 жыл бұрын
සෑබැ රජුනි ඔබට නිවන් සුව....
@dineshbandara5727
@dineshbandara5727 2 жыл бұрын
විපුලි කියන්නෙ අමුතු නමක් නේද
@dahamweerasinha5038
@dahamweerasinha5038 2 жыл бұрын
නිවන් සුව අැත් රජුනි 😔😢🙏🙏🙏🙏
@chandieta8043
@chandieta8043 2 жыл бұрын
පින්වත් ඇත් රජුනි උතුම් නිවනින් නිවි සැනසේන්නට කල පිං හේතු වාසනා වෙිවා .🙏🙏🙏🙏
@damayanthifrenando510
@damayanthifrenando510 2 жыл бұрын
ඇත් රජුනි ...නිවන් සුව
@shadeeshhansaka4769
@shadeeshhansaka4769 2 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි 😢 😢😢
@slkrishanbro5039
@slkrishanbro5039 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි
@irushitharaka9071
@irushitharaka9071 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි🙏😭😭😭😭🙏🙏🙏🙏
@Anjanaisura-vf2yn
@Anjanaisura-vf2yn 2 жыл бұрын
මතු මත්තේ බුදුන් දැක නිවන් දකිත්වා!!
@w.a.roshansampath.roshansa4381
@w.a.roshansampath.roshansa4381 2 жыл бұрын
Budu saranai ATH RAJUNE.....!
@sujithkumara3943
@sujithkumara3943 2 жыл бұрын
ඇත්රජානනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@Ksilva2
@Ksilva2 2 жыл бұрын
පරපුරක් නොතියාම යන්න ගිය ඇත් රජුන් යූගලය…… නීලම්මහර මානසික රෝග වෙද පරම්පරාව, ගෞරවයට සහ ඇගයීමට ලක් කරමින්, ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජා කෙනෙකු විසින්, 1952 දී ගෞරවණීය තිළිණයක් වශයෙන් ලංකාවට ලැබුණූ නැදුන්ගමුවේ ඇත් පැටවා සහ නවම් රාජා ඇත් පැටවා මෙරටට ගෙන ඒමෙන් පසු නීලම්මහර පුරාණ විහාරස්ථානයේ ධාතු මන්දිරය ඉදිරිපිට දී, ඇත් පැටවුන් දෙදෙනා සමග ගත් මුල්ම ඡායරෑපය….. නීලම්මහර වෙද පරම්පරාවේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස කටයුතු කරමින් සිටි මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය ඩී.එස්.හෙට්ටිගේ සහ ඔහුගේ ගුරු පියාණන් වන මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය දෙහිවල ධර්මාලෝක හිමිපාණන් වහන්සේ ඡායාරෑයේ සිටි. මෙම ඇතුන් දෙදෙනාම නිසි වයසක් ජීවත් නොවීමත් එම ජානය ඉදිරියට ගෙන යාමට හැකියාවක් තිබියදීත් එය කිහිප අවස්ථාවකම පෙන්වා දුන්න ද ඉන් ප්‍රයෝජනයක් නොගැනීම ගැනත් ඇත්තේ දැඩි කනගාටුවකි. එපමණක් ද නොව ඇතා මාර්ගවල ගෙන යාමේ දී රාත්‍රියේ රැගෙන යා යුතු බවත් ඇතාට වෙහෙසකර අවස්ථාවල දී විවේකයෙන් ඉන්නට දිය යුතු බවත් කොතෙක් පෙන්වා දුන්න ද එය කිසිවෙක් ගණනකට ගත් බවක් පෙනෙන්නට නොතිබිණි. අඩු තරමින් ඇතා නුවරට පා ගමනින් ගෙන යෙමේ දී ඉදිරියෙන් පාර තෙමිමට එක් ජල බහුසරයකුත් ඇතාගේ ශරීරය සිසිල් කිරීමට තවත් ජල බසුරයක් පිටු පසිනුත් රැගෙන යාමට ද යෝජනා කළෙමි. එහෙත් ඒ වෙනුවට ඇතා වටේට ගියේ අවි ගත් සෙබළු හා ඩිවෙන්ඩර් රථ දෙකකි. දැන් නිසි වසයටත් පෙර ඒ මහ ඇතුන් දෙදෙනාම නික්ම ගොස් තිබේ. අපි දැන් කවි ගී ලියමු. ගුණ වයමු. අවසන ජාතික වස්තුවක් ලෙස නම් කරමු. නයනක රන්වැල්ල
@lkr5121
@lkr5121 2 жыл бұрын
ඔබතුමා හරියට හරි.පාරේ අව්වෙ ගෙනියන සෑම අවස්ථාව කදීම මට හිතුනා මේ සතාට මාර වදයක් දෙන බව.කතා කරන්න බැහැ නෙ එයාට.පව්. මෙවන් ජාතික වස්තූන් පරිස්සම් කර නොගෙන දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ .ඇත් රජුනි සුභ ගමන්.
@danuskasamankumara4534
@danuskasamankumara4534 2 жыл бұрын
බුදුසරණයි ඇත්රජුට
@bakmitiyawepungngnarathana4052
@bakmitiyawepungngnarathana4052 2 жыл бұрын
දළදා සමිදුන්ට අප්‍රමාණ ගරු බුහුමන් පුදකල සිය..තේජසින් මුළු ලොවම වසග කල..මිනිස්සුන්ට වඩා ගුණ නැණින් සුපෝෂිත ..ඇත් රජුනේ ඔබට අජරාමර නිවන් සුව ...
@chamilaasanka142
@chamilaasanka142 2 жыл бұрын
ඔබට අමා මහ නිවන් සුව !!!!
@chanudil6613
@chanudil6613 2 жыл бұрын
ඔබට නිවන් සුව ඇත් රජුනි... 🙏🙏🙏
@lunocaps7493
@lunocaps7493 2 жыл бұрын
ඒ පින ඇති ඔබට හොද ආත්මභයක් ලබන්න.🧡
@sarojaniewaggamage763
@sarojaniewaggamage763 2 жыл бұрын
Pin Athi Athrajuni obata Amamahaniwan suwa lebewa.🙏🙏🙏🙏😢
@ashniashni9669
@ashniashni9669 2 жыл бұрын
අනේ අයේ අපි අතරට එන්න ඇත් රජු නී
@saadabisaad9024
@saadabisaad9024 2 жыл бұрын
රාජා.දලදාමාලිගා.ෙව්තැනපත්කරන්න.කවුතුකාගාරයක්.හදන්න.මහජන.මුදල්.වලින්.එකරටක්.හැටියට.කලයුතුයි.
@RasikaRuwan
@RasikaRuwan 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුට උතුම් වූ නිවන්සුව ලැබේවා...!
@chefwithwife3464
@chefwithwife3464 2 жыл бұрын
Eth rajuta niwan suva lebewaa🙏🙏🙏
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඈත් රජූනි 🙏🙏🙏🙏🌹🌹🌹
@anandabandara9849
@anandabandara9849 2 жыл бұрын
ඇත් රජුනි ඔබ ට නිවන් සුව....!
@wasanthiperusinghe6138
@wasanthiperusinghe6138 2 жыл бұрын
Uthum pinwath nadungamuwe raja hasthi rajayaneni, obata uthum wu niwan suwayama ath wewa !
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
Ath .rajuni obata...niwan suwa labewa.. Saduu!!!
@virajrangajeewa8525
@virajrangajeewa8525 2 жыл бұрын
Niwan suwa ath rajune .....❤❤
@kingdomholding308
@kingdomholding308 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏🏻🤍
@manjulahettiarachchige983
@manjulahettiarachchige983 2 жыл бұрын
Mathu methri budun daka niwan dakina labewa ath rajuni...🙏🙏🙏🌹
@sanjeewakumara9545
@sanjeewakumara9545 2 жыл бұрын
ඔහුව සන්රක්ෂනය කිරිමට මා ඉල්ලමි ඔහුව අහිමි විම දුකකි.
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
දරාගන්න අමාරුයි ..නමුත් අටලෝදහම මෙයයි
@NalinAbeygunawardhana
@NalinAbeygunawardhana 11 ай бұрын
රජුණී ඔබට නිවන් සුව
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 7 М.
Siyatha News | 06.00 AM | 28 - 08 - 2024
12:14
Siyatha News
Рет қаралды 2,5 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН