Neth Fm Balumgala | පොලීසියේ පාටි දැමු කොස්ගොඩ පාතාලය | 2019-10-08

  Рет қаралды 39,768

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 38
@surangamadushanka9505
@surangamadushanka9505 5 жыл бұрын
මරු පොලිසිය.පගා පප්පො......
@leehemu7465
@leehemu7465 5 жыл бұрын
නෙත්එෆ් කියන්නෙ අපි, අපිට ඕනදෙ අපේ සිතුම් පැතුම් තමා නෙත්ලගෙන් නියෝජනය වෙන්නෙ. ජයවේවා !
@tilininisansala3175
@tilininisansala3175 3 жыл бұрын
Baladari prabu koheda ...visadum nadda.
@sundarsmyoga1923
@sundarsmyoga1923 4 жыл бұрын
Thank you . Neth fm team . Good program.
@k.ravindran2691
@k.ravindran2691 5 жыл бұрын
Money & Power Thibbanang lankave ona deyak karanda puluvang
@anulaswarna8354
@anulaswarna8354 5 жыл бұрын
අනේ පොලිසිය ගැන නමි මට පැහැදිමක් නැහැ මිට අවුරුදු 5 / 6 ට විතර කලින් වෙන්නප්පුව පොලිසියෙන් මට විශාල අසාධාරණයක් වුනා එනිසා පගාවට ⁣ යාලු මිතුරැකමට ඔලුව නමලා දෙකටනැමිලා නිවැරදි කෙනාව වරද කරැ කරලා රිමාන්ඩ් කරන්න දක්ෂ අය ගොඩක් පොාලිසියේ ඉන්නවා!!
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 2 жыл бұрын
ඒක ඇත්ත.හැබැයි හැම පොලිස් නිලධාරියාටම ඔහොම කියන්න එපා.අවංක නිලධාරීනුත් ඉන්නවා.ඔබට අසාධාරණයක් වුණා නම් ඉහළ නිලධාරීන් ට පැමිණිලි කරන්න.එසේත් නැත්නම් පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකය වෙත පැමිණිලි කරන්න.එය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.ඒ වගේ ම තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා.
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
ලංකාවේ කොයි පොලිසියත් එකයි ,ඉන්නෙම කාලකන්නි , අහිංසක මිනිස්සුන්ට අකුරටම කරන නිතිය සල්ලි කාරය ලග පාතාලය ලග දෙකට නැවෙනව,, සල්ලි සහ බලය , පකේ නිතිය
@kusumlatalata3838
@kusumlatalata3838 5 жыл бұрын
suba dawasak obalata
@dasunpanagoda2549
@dasunpanagoda2549 4 жыл бұрын
ko video eka?
@ShanChamar
@ShanChamar 6 ай бұрын
චාමික මහත්තයෝ අපි ඔයාට respect කරනවා ඒ වගේම බැලුම්ගල හා නෙත් fm team crew එකටත් සුභ පතනවා හැබැයි ඔයාලා කරන දේ කරන්න ඕනේ මේකේ මේ රටේ ඉන්න නිලතල තියන හරක් සෙට් එක හර උදා : ( v.i. p ) තනතුරුවල ඉන්න කට්ටිය හැබැයි මේ රටේ ත්‍රිවිධ හමුදාව 100% 70 ට අල්ලස් ගන්න පුරුදු කරේ ඔය ලොකු තනතුරු වල ඉන්න ( v. i. p ) කියන මෝඩ මූසලයන් උන් තමයි පාතාලේ ඇති කරේ ජේ.ආර් ගේ ආණ්ඩුවේ පත්මෙලා බිහිකරා සිරිමාවෝගේ ප්‍රේමදාස මහත්තයාගේ චන්ද්‍රිකාගේ සුනාමෙන් පස්සේ ආපු මෙලෝ රහක් නැති මයිනා ආණ්ඩුවෙන් ඉතුරු කාලකන්නිපාතාලය බෝ කරා මේකට වගකියන්න ඕන උන් රට ආරක්ෂා කරන නිලධාරි අයියලා මෙහෙම කරනවා නම් අනිත් මිනිස්සු කොහොම කරයිද පාතාලේ පැත්තකින් තියන්න අර මහ එකා ඉන්නවා නේද පොලිස්පති ඌ ඇමෙලේම කියන්නේ මොකක්ද අපි මේකට පියවරක් ගන්නවා ගම්පහ පද්මි.. උදාහරණ ( බැලුම්ගලින්ම එළියට දාපු වීඩියෝ එකක් තියෙනවා ඒකෙ කෝටි ගානක් අරගෙන නාකොටි මත්ද්‍රව්‍ය නාසක අංශිකයත් එක්ක ගේමක් ගහපු වීඩියෝ එකක් හඬ පට බැලුම්ගලින් එළියට දැම්මා ) මං ඉතන විදියට මතක ඇති චාමික මාත්යට අදටත් ඒකට ඇක්ෂන් එකක් නෑ නේද මේ වගේ දේකටත් action එකක් හොයලා ගන්න නැ නේද මොකද ඔයාලා ගත්තත් විසඳුමක් සුදු ඇඳන් ඉන්න කොක්කුංගේ රෙද්දෙ වචන වලට නිලතලවලට ආසා ඉන්දා තමන්ගේ බිස්නස් වලට ආසයි හින්දා ඔය ලොකු ලොක්කෝ කටයි පුකයි වාගෙන ඉන්නවා උදාහරණ : ලොකු ලොක්කෝ game ගහන්නයි අන්තිමට චාමිකල වගේ බලන් ඉන්න අපි වගේ තැලෙන එක විතරයි වෙන්නේ සහෝ පුළුවන් නම් ගන්න විසඳුමක් ලොකු ලොක්කන්ට ඔයාලා කලින් කරා එහෙම කරා මෙහෙම කරා ඒ වීඩියෝ ගිහිල්ලා බලන්න කියන එක නෙමේ විසඳුම ඔය පොලිස්පතිට පුළුවන් නම් ගන්ඩ ඇක්ෂන් එකක් මොකද මේකේ අභ්‍යන්තරයේ හැම ප්‍රශ්නයකම මුදුන් මුලේ ආධාරක මුලක් වැනි තැනක පොලිස්පතින්වා හොඳට මතක තබා ගත යුතුයි බැලුම්ගල චාමික ආදරෙයි ඒ ටිකත් කරානම්
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
අපේ ගමෙි පොලිසිය ,අපි දන්නව ඔකුන් ගැන හොදට,, නොදකින් ඔකුන් කාලකන්නි හැත්ත , සල්ලි වලට බොතලේට ඔකුන් නොකරන දෙයක් නැ, පවු සත්තු
@mandodary4544
@mandodary4544 5 жыл бұрын
thahanamak na dumak bonda puluwan habai horen
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
ශ්‍රිලංකා පොලීසිය කියලා කියන්න එපා මුංට තියපියව් හොරා පොලිස් කියලා කාල කන්නි මගේ මාමත් පොලීසියේ ඒ මනුස්සයා කියන්නෙත් සුළුතරයක් කාල කන්නි ඉන්නවා පුතේ ඒ හින්දා නීතිය කරන අපිවත් ගනං ගන්නෑ කියලා මේ ලොකු ලොක්කන් තමයි මේ අවජාතක වැඩ කරන්නේ එතකො පහල නිලයන් ගැන තව කවර කතාද පහුගිය දවස්වල පල්ලි වලින් අල්ලපු කඩු කිනිසි උසාවි භාණ්ඩ ආපහු තම්බින්ට ම දෙන්න ගිය සක්කිලි බල්ලෝ මුළු ලංකාවෙම පොලිස් ස්ථාන වල ඉන්නවා මේ වගේ කාල කන්නි පොලිස් බල්ලෝ ටෞකන්න ස්තූතියි චිරාන් චාමික,🤝
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 2 жыл бұрын
හැම පොලිස් නිලධාරියාටම බනින්න එපා.අදාළ පුද්ගලයන් ට පමණක් බනින්න.අවංක නිලධාරීනුත් ඉන්නවා මේ රටේ.
@anurawijemanna4840
@anurawijemanna4840 Жыл бұрын
පොඩි මිනිහෙකුට කූඩුවෙ ඇතුලෙ කතා කරන්නත් බෑ අමු කුනුහරුපෙන් බැනල ඇට කැඩෙන්න ගහන්නෙ.
@Maraminihek
@Maraminihek 3 жыл бұрын
Meka video karapu ekata teggak denna ona
@priyankahesadi1680
@priyankahesadi1680 5 жыл бұрын
Police ye gon hethta lejja wenna one okun api rata anna police sahatikayak ganna giyama ungen tiyana lokukama matanam appiriyaii okunn
@percywick7005
@percywick7005 5 жыл бұрын
Policiya ballata giye na ballo policiya ta giya
@ashokarajahsajeevan4227
@ashokarajahsajeevan4227 5 жыл бұрын
Salli apita weelu karai
@kusumlatalata3838
@kusumlatalata3838 5 жыл бұрын
nath fm balum galata
@nadukatu8084
@nadukatu8084 5 жыл бұрын
Lankawe nitiyek tiyanawada....lankawa kawadawath hadenna baha...
@pubudurohini291
@pubudurohini291 5 жыл бұрын
Kosgoda polisiya nam inne sakkilima polis karayoo..kosgoda deduwam dennee duppathata witharaii .senarathnage job ekanam denna hodena.
@chanakaperera9261
@chanakaperera9261 2 жыл бұрын
Ha
@visionsofthelord2662
@visionsofthelord2662 5 жыл бұрын
Lankawata policiyak onineh.mewa bara denna oni army ekata.
@shineshadow407
@shineshadow407 5 жыл бұрын
පන හතක් ගියත් එපා වෙන්නේ නැහැනෙ රත්තරන් 😂😂😂🖕
@akurugodeeshwarage9396
@akurugodeeshwarage9396 4 жыл бұрын
Kabok gala රටට සේවයක් කරන්න . හැමදාම අනුන්ගේ redi seduwa ඇති නේද .
@gihansampath2129
@gihansampath2129 5 жыл бұрын
SL police 😀😀😀😀🍆🍆🍆🍆 මොන කතාද.... මචන් චාමික කරන්න ඕනේ වෙස්වාලන් පලයන්කෝ ඔය තැනකට කොහොමද කියලා... මට විරුද්දව මගේ අයිතිය තියෙන ඉඩමට එකෙක් පොලිසිය අල්ලන් මට විරුද්දව දාපු පමිනිල්ලේදී මව ගහලා කුඩු කරන්නත් හැදුව... කට නිසා බේරුනා.. ඒවගේම ඒ පොලිසියේ දෙවෙනියා පට්ටම වැදගත් මනුස්සයෙක් නියම නිලදාරියෙක්... අර කාල කන්නි එක එකාගේ ගු කන oic කාරයට වාඩා...
@percywick7005
@percywick7005 5 жыл бұрын
Desapalanaya policeyen evathkalama hari
@sameeranuwan2219
@sameeranuwan2219 2 жыл бұрын
සිල් අරක්කුනෙ බොන්නෙ බන්
@tonysilva8721
@tonysilva8721 4 жыл бұрын
Oonna poles
@tayasooriyadc8929
@tayasooriyadc8929 5 жыл бұрын
Warade..mula..me..rate..system..eka..meheama..rataka..BALUMGALA...1000K....DANGALUWATH..PALAK..NAA..OYAALA..HOYALAA...KIYANAWAA...API..AHANAEAAA........
@peraraperara639
@peraraperara639 5 жыл бұрын
Police inna සමහර sakkili ballo නිසා polices department ekama banum ahanawa police ye waradi karana ayata දඬුවම් kala යුතුයි
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
SNL modern home furniture ලී බඩු
1:44
snl modern home furniture
Рет қаралды 52 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН