අරක්කු මිළ අඩුකෙරේ ! බෝතලය 2000 /=භාගේ 1000 /= කාල 500 /= |

  Рет қаралды 162,580

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 421
@JudePerera-n3d
@JudePerera-n3d 2 күн бұрын
අරක්කු මිල අඩුකිරීම ඉතා හොඳයි ජයවේවා!
@skycell4136
@skycell4136 4 күн бұрын
ඇත්තෙන්ම හොද දෙයක් සිගරටි බිපු කෙනා බිඩි බොනවා අරක්කු බිපු කෙනා කසිප්පු ⁣ බොනවා ගාන වැඩි නිසා සැර අඩු කරොත් එක තේරැමක් නැත
@dinushalakmal5628
@dinushalakmal5628 Күн бұрын
අරක්කු මිල අඩුකිරීම ඉතා හොඳයි
@ArunaNishantha-c6n
@ArunaNishantha-c6n 3 күн бұрын
මිල අඩු කරාට වැඩක් නැහැ සැර අඩු නම් හොදෙයි.ගල්වල පදම අනිවාර්යායෙන්ම ඕන හොදෙයි ජයවේවා !
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT 4 күн бұрын
අරක්කු බොන වුන් like එකක් දාන් බොන්නැතිවුන් comment කරන් බලන්න 👍 like &comment කරන්නැතිවුන් 😂😂😂😂😂 එහෙම හිතමු
@karunadasaherath
@karunadasaherath 4 күн бұрын
ඩයනා මැතිනියට චාමර මැතිතුමාට ජයවේවා. අනුර කුමාර දෙවියෙක්.
@samanthafernando332
@samanthafernando332 4 күн бұрын
අඩු. මීලට,,මාරක, මත්ද්‍රව්‍ය, ඇබ්බැහිවීම, විසදුම,,අඩුම මිලට, මත් පැන් 😊❤
@Thatsgreat9841
@Thatsgreat9841 4 күн бұрын
කොහොම උනත් සැර අඩු කරල ගාන අඩු කරොත් වෙන්නෙ...බාර් ටිකේ අරක්කු ඉතුරු වෙයි...බොන එකා 1000/1200දීල...කසියම බොයි...ඔන්න ඕකයි ඇත්ත තත්වෙ.....❤❤❤
@koliyabandara9007
@koliyabandara9007 2 күн бұрын
දැන් තියෙන ගල් බෝතලේ රුපියල් දෙදාහට දෙනවනං දෙනවනං සාධාරණයි . ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදනයක් රුපියල් 2000 දෙනවානම් ඊට වඩා කසිප්පු බොන එක හොඳයි.
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk 4 күн бұрын
හොද වැඩක්... නැත්නම් මිනිස්සු කසිප්පු ගහලා ඉක්මනට මැරෙනවා...
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm 4 күн бұрын
අනිවාර්යයෙන් අරක්කු මිල අඩුවිය යුතුයි. නැත්නම් පුුුමිතියෙන් තොර මත්පැන් බීමෙන් ලෙඩවීම වැඩිවෙිවි.මෙය කුටුම්බයට සෘජුව බලපාන බවද කිවයුතුයි.
@UpulChaminda-d4l
@UpulChaminda-d4l 4 күн бұрын
කොරියාවේ 16% සැර බෝතලේ.ඒක ගැහැනු පිරිමි හැමෝම බොනවා.නමුත් පහුවදා වැඩ කරන්න පුකුවන් තත්වෙ.අපේ බෝතලයක් ගැහුවොත් දවස් ගානක් වමනේ දානව.ඒක හොද වැඩක්.බොන එක හොදයි කියනවා නෙවෙයි.නොබී ඉන්න පුලුවන්නම් ඒක තමා හොදම.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 4 күн бұрын
හොඳ අදහසක්! ගල් අරක්කු මිල අඩුකරන්න.
@kamalrajapaksha8766
@kamalrajapaksha8766 4 күн бұрын
අඩු මිලට හොඳ අරක්කු දෙන්න
@suminda8308
@suminda8308 4 күн бұрын
තුන් දෙන හරිම සතුටෙන් එහෙනමි අපිත් සතුටින්
@dayandayan3295
@dayandayan3295 4 күн бұрын
මේ අදහස නම් කාලෝචිත ක්‍රියාවන් මන්ද විස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ අයට එයින් මිදෙන්න මහත් බලාපොරොත්තුවක් තියෙනවා ඔවුනට ඒකට වෙනත් ආදේශකයක් නැතිව ඉන්නේ මත්පැන් මිල අඩු වූවොහොත් පහල මට්ටමේ ඉන්න ජනතාවගේ පුරවැසියෙකු ලෙස මට අත්දැකීමෙන් කියන්න පුළුවන් සැහේන පිරිසක් විස මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙනවා එයාලට ආදේශකයක් හැටියට මත්පැන් පාවිච්චියට පුරුදු වෙනවා ඔය මත්පැන් වල මිල ඉහල දැමීමට හේතුව වුනේ පහුගිය ආන්ඩුවට අරගලය පාලනය කරගන්න අයිස් මත් ද්‍රව්‍ය සමාජ ගත කිරීමට එවකට ගල් අරක්කු බෝතලයක් රුපියල් 3700ක් වෙනකොට අයිස් ග්‍රෑම් එකක් රුපියල් 3000කට සමාජයේ ගන්න පුළුවන් කමක් තිබුනා ඒකෙන් අයිස් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිස සීඝ්‍රයෙන් වැඩි වුනා තව දෙයක් ඒ දවස්වල මත් ද්‍රව්‍ය වෙළදාම් කරන පුද්ගලයන් ගන්ජා සහ කේ ජී සමාජගත කිරීම උපක්‍රමශීලීව සීමා කෙරුවා
@CasiyesKulasinghe
@CasiyesKulasinghe 4 күн бұрын
ඒක හොද අදහසක් ජනතාව ලෙඩ වෙන එක ගොඩක් අඩුවෙයි.ඒවගෙම දුප්පත් ජනතාව ⁣ගැන රජය සැලකිමක් දක්වා තිබෙන බව දැනෙනවා ඒහෙම උනත් සැර අඩු කලොත් ඒකෙ ප්‍රථිපලයක් නැහැ ඒක බොරැවක් සහ අසාර්ථක වැඩක් වෙයි ටික කාලෙකට හරි දැන් තියෙන ප්‍රමිතියටම දෙන්න ඒක වැදගත්.ඒ විදයට උනොත් හොදයි
@samfernando5389
@samfernando5389 3 күн бұрын
It was a very good discussion. Highly appreciated !
@pradeepnishantha8970
@pradeepnishantha8970 4 күн бұрын
ගල්. අරක්කු බෝතලේ රුපියල් 2000/-ට දෙන්න 👍
@Npphorana
@Npphorana 4 күн бұрын
ඇත්තම ලියන්නෙ මේ.. මම අරක්කු බොනවා.. ඒ සදහා අද වෙද්දි දිනකට රුපියල් 3000ක් යනවා... 😂 ඒත් බෝතලේ 2000 උනොත් මට ඇත්තටම දවසකට 1500ක් ඉතිරි කරගන්න හැකී.. එය මට වෙනත් පලදායි වැඩකට යොදා ගත හැකී.. හැබැයි ඇල්කොහොල් ප්‍රස්න්ටේජ් එක අඩු කලොත් වැඩක් නෑ... ඒ වගේම කසිපු මේ රටින් තුරන් කල හැකි හොදම ක්‍රනය තමයි මේක.. ඇත්තටම මේකේ ප්‍රතිලාභ එන්නෙ බොන එකාට නෙවෙයි උගෙ පවුලේ අයට. හිතල බලන්න.
@sarathkumara6368
@sarathkumara6368 2 күн бұрын
අරක්කු නෙමෙයි හාල් මිල අඩු කරපල්ලා
@anurabandara2427
@anurabandara2427 4 күн бұрын
රටේ වැඩිපුර වෙන බිසිනස් එකක් එකයි මේ අරක්කු අඩු කරන්න හදන්නෙ දැම් එතකොට රජයට ආදායම වැඩි කරගන්න පුලුවන්නෙ නැතුව මේ බොන එකාට ආදරේට නෙවේ දැම් හොදටම අඩුයි හොද අරක්කු පාවිච්චිය ..
@rukmangamage7464
@rukmangamage7464 3 күн бұрын
ස්ථාවර චන්ද පදනමක් පවත්වා ගැනිමට මෙය කල යුතුම දෙයක්. ප්‍රාදේශීය මට්ටමින් නිෂ්පාදනාගාර ඇති කරන්න පුළුවන් නම් විශාල රැකියා අවස්ථාවන් ඇති කරන්නත් පුළුවං.
@BertyStanley-h6z
@BertyStanley-h6z 3 күн бұрын
කසිප්පු වෙලදාමට තිත තියන්න හොද වැඩසටහනක් මේක
@nishanvlogs2399
@nishanvlogs2399 4 күн бұрын
ඒත් නෑ බං.කසිප්පු බොන එකා දැන් කසිප්පු බාගේ රු.500යි, ගල් බෝතලේ අඩු උනහම කසිප්පු ජල බෝලේ 300ය වෙනවා එතකොට ඒත් ජලබෝල දෙකක් ගහනවා .කොහොමත් ඔය බදු අඩු වැඩි කරලා ප්‍රශ්න විසඳන්න බෑ.තෙල් වගේ තමා.තෙල් වැඩි කාලා බඩු වැඩි උනා.තෙල් අඩු කළහම බඩු අඩු වෙනවද නෑ.අඩු කරලා ආයෙත් වැඩි කළහම ආයෙත් වැඩි වෙනවා.දැන් රටේම භාණ්ඩ මිල වැඩි වෙලා ජනතාවට හිකවිලානේ ඉන්නේ😅😅😢
@AsithaEranga-s7h
@AsithaEranga-s7h 4 күн бұрын
මේ 2000 ට දෙන බෝතලයත් කසිප්පු තමයි අපි රැවටෙයි ඕවට 😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 4 күн бұрын
කසිප්පු බෝතලයක් කීයද බං.............
@nihalbandula8247
@nihalbandula8247 3 күн бұрын
@@gaminirajapaksha4766 රුපියල් 1000යි
@rexdesilva6687
@rexdesilva6687 4 күн бұрын
ලෝකේ අරක්කු මිල අදිකම රට ලංකාව. හරියට රත්තරං වගේ
@Thatsgreat9841
@Thatsgreat9841 4 күн бұрын
ඒක ඇත්ත...සැර අඩු කරල ගාන අඩු කරනවට වැඩිය හොදයි...සරම උස්සන් අන්නාසි වත්තක දුවනව
@dineshnilanthadineshtours5588
@dineshnilanthadineshtours5588 4 күн бұрын
😂😂😂😂
@jhaperer9929
@jhaperer9929 3 күн бұрын
අසාධාරණ බදු අඩුකරලා නිසි වෙළදාම කරගෙන යන්න ආණ්ඩුව සුදානම් වියයුතුයි.😢
@UpulRanathunga-h7r
@UpulRanathunga-h7r 15 сағат бұрын
මෙහෙමයි,දිනපතා බීමට හුරුවී සිටින කම්කරුවන්,පෙදරේරුවන්,ගොවියන් අරක්කු බෝතලේ 5000 ගියත් බොනවා.මිල අඩුකිරීම මඟින් ඔවුන්ගෙන් යැපෙන්නන්ට ලොකු සහනයක් ලැබෙනවා.ඔවුන් බීමට වියදම් කරල ඉතිරි මුදල තමයි යැපෙන්නන්ට ලබාදෙන්නේ...
@ChandanaKumara-l1u
@ChandanaKumara-l1u 4 күн бұрын
ගල්බෝතලේ 2000නොකලොත් මිනිස්සු කසිප්පු පෙරාගෙන බොනව (කොරියාව වගේ රටවල ඕන කඩේක ඉතාම අඩුමිලට අරක්කු තියනව එතකොට මිනිස්සු ගොඩක් බොන්නෙ නෑ මේක මිනිස්සු විසින්ම පාලනය කරගන්නව ආන්ඩුවට තියෙන්නෙ මිල අඩුකරල ඇතෑරල දාන්න ඕක ඉබේම පාලනය වෙනව)
@DonGihan
@DonGihan 3 күн бұрын
Kauru kalath hoda deyak gana adu kaloth hoda deyak❤🎉
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 4 күн бұрын
උඩ අයට තෙරෙන්නේ නැහැ මිනිසුන් කසිප්පු වලට ඇබ්බැහි විම පොලොන්නරැවේ එහෙම කසිප්පු නැති ගමක් නැහැ කසිප්පු මුදලාලා දෙතුන් දෙනෙක් හැම ගමකම😢 අනික කන.බොන්න කැමති අවට එ අවස්ථාව තියෙන්න ඔනේ
@NimeshMadhu-v4x
@NimeshMadhu-v4x 4 күн бұрын
Sirawatama😂
@SisirapriyankaraAththatgamage
@SisirapriyankaraAththatgamage 4 күн бұрын
ඇත්ත තමයි ඉස්සර අපිත් අරක්කු තමයි බිව්වේ දැන් නම් කසිප්පු තමයි බොන්නේ රුපියල් 500 බාගෙම සිගරට් එකක් බොන්න විදිහක් නෑ ගහන වැඩියි රුපියල් 200ක් දීල බීඩි මිටියක් ගන්නවා!
@dhanushkamihira3958
@dhanushkamihira3958 3 күн бұрын
මගේ එකාලා ❤❤❤ ආදරෙයි නෙත්
@rajithaaluthgedara9684
@rajithaaluthgedara9684 4 күн бұрын
අඩු වෙන්නම ඕනෙ බන්...තව මේ වගේ යූ ටියුබර්ස්ල ටිකක් මේක ඇදගෙන යමල්ල..නොබොන උන් කොහොමත් විරුද්දයි...ඒත් බහුතර බොන අහිංසක ආතල් එකක් ගන්න උන්ට ඒක විතරයි බන් තියෙන්නෙ...මොකෝ අපේ උන් පිට රට සවාරි යන්නද...යාලුවෙක් දෙන්නෙක් පොඩිවට සෙට් වෙලා ගන්න පොඩි ආතල් එකට කෙලියෙ මුන්...එච්චරයි අපේ කොල්ලන්ට තිබුනෙ..මේක ජනමතයක් කරපල්ල...
@sunilabeythunga873
@sunilabeythunga873 4 күн бұрын
ඕක නෙවෙයි ප්‍රශ්නෙ මිල වැඩි උනාම බොන එක නවත්වන්නෙ නෑ ගෙදර කෑමට ගෙනියන බඩු ප්‍රමාණය අඩු වෙනවා
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs 4 күн бұрын
මම කැට තියලා කියනවා මුන් තුන්දේනා මෙක ඉවර උන ගමන් බොනවා බොනවාමයි😃😃😃😃
@Indikasarathwansha
@Indikasarathwansha 4 күн бұрын
කාලෝචිත මාතෘකාවක් මිනිසුන් ගල් බෝතලේ හාරදාහයි කිව්වත්් ගනීවි හැබැයි රටේ මිනිස්සු කසිප්පු බීලා ලෙඩ වෙන ප්‍රමාණය වැඩියි මම නං හිතන්නේේ ගල් බෝතලය අඩු කර යුතුයි
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 4 күн бұрын
Rate bagayakma bonne pethi dala hadana wasa kassippu. Danatama me pudgalayan wadi hariyak leddu
@EdirisingheAbeyrathna-z6i
@EdirisingheAbeyrathna-z6i 3 күн бұрын
මේ ආණ්ඩුවට තේරෙන්නේ නෑ,කසිප්පු කාලක් ලග තියා ගත්තු හිගන්නෙක් උසාවි දාල රු ,3000 -5000 දඩයක් හගලා හරි යනවද, අය අදේශක ඔීන්නේ නෑ බොරුවට, අරක්කු වලට ගහන බදු කන්දරාව අඩු කරලා රු 1000/= අති විශේෂ බෝතලයක් දුන්නාම කසිප්පු පෙරීම නතරවෙනවා ,හැම කෙනෙකුටම එක brand එකක් පංතිභේදයක් නෑ, සමාජයේ පංති හදන්ට එපා ,
@nalakanisanka5113
@nalakanisanka5113 4 күн бұрын
අරක්කු මිල අඩු කලා වගේම කන්සාත් නීති ගත කරන්න ඕන.මොකද සාමය බිද වැටේ
@nihalbandula8247
@nihalbandula8247 3 күн бұрын
@@nalakanisanka5113 කංසා ගැහුවාම වෙන්නේ ලෝකයක් නැතිව කල්පනා කර කර සිටීමයි
@sdrupasinghe7436
@sdrupasinghe7436 3 күн бұрын
Thanks commissioner
@sithuwiliproductionfunny
@sithuwiliproductionfunny 2 күн бұрын
හෝඕ නියමයි ජයවේවා මරු හොදේ
@DrRaj-zj3ti
@DrRaj-zj3ti 4 күн бұрын
අරක්කු වල මිළ පමණක් නොවෙිිි.. දුමිිිවැටි මිලත් අඩුකල යුතුයි...! නිරෝගි වීම.. රෝගි වීම..මිනිසා බුද්ධිමත්ව සිතාබලා තීරණය කල යුතුයි. නමුත්...! යමිිි සතුන් පවා යමිිි..යමිි..මත්දුුව්‍ය ගෙන.. ජීවිතයේ යමිි සියුමිිි වින්දනයක් ගනී...! වර්තමාණයේ...තරැණ ,වැඩිහිටි, මහළු...බොහෝ දෙනෙක් කසිප්පු වලට යොමු වී තිබෙන අතර...කසිප්පු වලට...ගල් අරක්කු වර්ණය මුසුකර...((බොහෝ විට ලැජ්ජාවෙන් මිදෙන්න) පානයට ගනී. තවද...තරැණ ,වැඩිහිටි රැකියාවලට යන කොටස් ටයි එක පැළඳ ගෙනද...හොරාට බිඩි බොයි. මෙිිවා නැති ලෙඩ රෝග බෝ කරයි. තවද වෙළඳ පොලේ...විදේශ සිගරටිිි අලෙවියක් සිදුවෙිි... මිනිසුන්ගේ මුලික අවශ්‍යතා සපුරාලීම රජයක වගකීමයි. අරක්කු වල...සිගරටිිි වල මිල අඩුකර... මිනිසාගේ ආදායමට සරිලන ..සතුටු දායක නිවසක්... විනෝද ජනක දිවියක් ගත කරලීමට මග පාදා දීම රජයක වග කීමකි.
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 4 күн бұрын
බීඩි බීලා ලෙඩ වෙන කොට වියදම ඩබල්
@nihalbandula8247
@nihalbandula8247 3 күн бұрын
බත් වැඩිපුර කෑවත් ලෙඩ ඒ නිසා තණකොළ කෑම සුදුසුයි කියලා නිර්දේශ කරමු පිටිකිරිත් හොඳ නෑ තණකොල ආහාරයට සුදුසුයි කියලා නිර්දේශ කරමු නේද හිඃ හිඃ හිඃ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nimalkaballouz3564
@nimalkaballouz3564 2 күн бұрын
කසිප්පු විතරක් විකුණා ගෙවල් දොර්වල් යානවාහන අරන් දරුවන්ට උගන්නගෙන ජීවත්වෙන පවුල් ඕනැතරම් ඉන්නවා. නඩු ඉවරයකුත් නෑ පොලීසියට සුරාබදු එකට ජරාවදීල ඉවරයකුත් නෑ ඒ වගේම ඒ අයගෙ පෙරිල්ලයි විකිනිල්ලයි නවත්වන්නෙත් නෑ. මේක විෂම චක්‍රයක්. හරියට එළිවෙනව රෑ වෙනව වගේ.පෙර වැරදි ගාන අඩු කරල දඩය අඩු කරගන්න විධියත් නඩුවට යවන්නෙ කව්ද කියන එකත් කසිප්පු මුදලාලි හොදට දන්නවා.
@pererasisith
@pererasisith 4 күн бұрын
සුරාබදු එකේ achievement එකක් නෙවෙයි . තියන ආන්ඩුවට බයේ ජොන්සන්ට බද්ද ගෙව්ව. නැත්තං ආන්ඩුව මාරු වෙන්න ඉස්සෙල්ල හිටියෙත් ඔය කට්ටිය තමයි , සුරා බදු එකෙන් සල්ලි ගන්න තිබුනනෙ.
@bandulawijekoon9932
@bandulawijekoon9932 4 күн бұрын
බොහොම ස්තුති
@jayanthasamankumars6144
@jayanthasamankumars6144 3 күн бұрын
සැර අඩුඋනොත් කාලක් බොන කෙනා බාගයක් බොන්න වෙනව කොහොමත් එකයි
@palithaathukorala
@palithaathukorala 4 күн бұрын
niyamai eth sera thamai pressne
@chamindapiyadarsana-vg8no
@chamindapiyadarsana-vg8no 4 күн бұрын
අරක්කු හාල් වලට වඩා අඩු කරන්න මාළුමාමට ජයවේවා ❤❤❤
@currydishsrilanka2023
@currydishsrilanka2023 3 күн бұрын
From when
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 4 күн бұрын
අවංකවම කිව්වොත් ගහනකොටම වෙරි හිදෙනවා ගාන මතක් උණ ගමන් 😂
@ashifenando4107
@ashifenando4107 4 күн бұрын
ඇත්තටම ගන තව ට්කක් අඩුකරන්න ජානාදිපති තුමනි ම්නිස්සු අසරනයි හැමෝම කසිප්පු හදනවා දැන් ගේවල් වලම. එක කට්ටිය පිරිසිදුව කරගේන යනවා හැම තැනකම ගාන අඩු වුනානම් කොලිට් එකත් හොද ව්දියට තිබ්බනම් පේරන එක නිකම්ම නවතිනවා අනිවාර්යයෙන් වේලදාමත් ඉතා වේගයේන් වේනවා !!!!!!❤❤
@priyangalankeshwara426
@priyangalankeshwara426 3 күн бұрын
සුපිරි
@ruwanpradeep812
@ruwanpradeep812 4 күн бұрын
කසිප්පු විකුණන අපි ලෝක😂😂😂 අමාරුවේ
@antonkeel-p5z
@antonkeel-p5z 3 күн бұрын
Diana's Kansa concept only 4 export was a good concept. I think she is great being a woman to suggest such thing. Nothing wrong.
@ngbrow
@ngbrow 3 күн бұрын
You Are Correct ❤ Idia ❤🍁
@tkpchandanachandana5039
@tkpchandanachandana5039 4 күн бұрын
මුං තුන්දෙනානම් හොද අඩි තුනක් කියලා මට විතරද හිතෙන්නේ...
@sheltongunawardana4112
@sheltongunawardana4112 3 күн бұрын
නියමඊ කසිප්පු නොබී ප්‍රමිතියෙන් නිකුත් කරන අඩියක් ගහලා සිහින ලෝකේ රගපාමු
@SamJaya-i9h
@SamJaya-i9h 4 күн бұрын
Athanol methanol bothalayk kiyada
@priyangakumara6411
@priyangakumara6411 2 күн бұрын
ගොඩක් හොඳයි.
@kumara-v5m
@kumara-v5m 4 күн бұрын
ගල් බෝතලේ අඩු කරානම් ඉතින් ඉවරයිනේ.එක එක රෙද්දවල් ඕනේ නෑනේ. ඊලඟට එන්නෙත් කසිප්පුනේ.. දැන් කසිප්පු වලටත් බදු ගන්න වැඩක්නේ කරන්න යන්නේ. ගල් බෝතලේ බදු අඩු කරපල්ලා එතකොට ප්‍රශ්නයක් නෑ..
@kumarans-s7c
@kumarans-s7c 4 күн бұрын
මනුස්සයෝ ඉඳල හිටලා ... චුට්ටක් බිව්වට කමක් නැහැ ..... ඒත් බේබදුකම බේබද්දන් මර්දනය කළ යුතුයි ....!!!!! කනවා බොනවා සතුටු වෙනවා කියන එකයි .... බේබදුකමයි යනු ලෝක ...දෙකකි !!!😂😂😂
@Yalamylife
@Yalamylife 3 күн бұрын
Godak pin chamara Aiya ❤❤❤❤ Duppata wenuwen hadak naguwata 🎉🎉🎉😊
@stanlysilva4796
@stanlysilva4796 3 күн бұрын
කස්ටා ස්පිට් එක සුපිරි පෙරන්න අවසර දෙන්න
@mspjayanath5812
@mspjayanath5812 4 күн бұрын
wada satahana godak hoday supiri bothalayak bonna labewa akd anduwa gedara yanna kalin❤
@hasalisinali6095
@hasalisinali6095 4 күн бұрын
කාලෙ වීදුරු බෝතලය වෙනුවට දියර කිරි අසුරන ටෙට්රා පැක් එකක් භාවිතා කරනවා නම් කුඹුරු වලට බෝතල් කටු එක්වීම වලකිනවා භාවිතයෙන් අනතුරුව කාලේ වීදුරු බෝතල් කුඹුරුවලට අතහැරීම නිසා ගොවීන්ට විශාල හානි සිද්ධ වෙනවා මේ ගැනත් සලකා බලන්න
@YoshanMilinda-h3j
@YoshanMilinda-h3j 4 күн бұрын
😂
@RohanaRanathunga-em8mp
@RohanaRanathunga-em8mp 4 күн бұрын
ඔබ තුමන්ල කරන වඩසටහන කලොචිතඉ
@aaronjay4475
@aaronjay4475 2 күн бұрын
Ela ! Baduma Thama ❤😅
@dilanthicaldera9440
@dilanthicaldera9440 4 күн бұрын
සැර අඩු නොකර මිල අඩුකලා නම් හොදයි නේද.
@NethDhami
@NethDhami 3 күн бұрын
2000 ක් දීල 20% ක බෝතලයක් බොනව වගේද.. 40% ක් විතර සැර කස්ට බාගයක් රුපියල් 500 ට බොන එක.. කස්ට වලට හුරු වුන අපිට ඕව ගනන් අඩු වුනත් එකයි නැතත් එකයි.. 😅 දැන් වෙන බෑරෑන්ඩ් සෙට් නෑ😂😂😂
@user-MMAN
@user-MMAN 2 күн бұрын
කසියාබිස්නස් කාරයෙක් සුව ඔබ
@PriyadarshaPriyan
@PriyadarshaPriyan 4 күн бұрын
Balum gala super butiful video 👍👍👍👍👍👍👍👍👍👍
@mcbond6162
@mcbond6162 4 күн бұрын
සීයා මෙහෙම අඩුකරල යෝජනාව දාල යන්න ඇත්තේ ... රටට ජනතාවට තරුණ ලමා පරපුරට එයැයිගෙ ආදරේ කොහොමත් නෑනෙ...හෙණ ගැහුවත් සල්ලි තමා ඕනෙ .😭😭
@anandaabeysinghe1430
@anandaabeysinghe1430 4 күн бұрын
I have been drinking for more than 50 years. Now I am 65 years old.Even my cardiologist advised me taking liquor for a little amount is not a big problem and it affects the function of the heart.Teatoatlers are always not strong both mentally and physically.what I advice is you must undestand the art of dtinking anf enjoy your life without bern a drunkard. If the prices are reasonable we can get rid of moonshine which is being consumed now.Remember we live in a very short period.Decision is with us.
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 3 күн бұрын
ඩයනා ටයි චාමර ටයි උම්ma එකක් මගෙන්
@ChamindaRuwan-u8c
@ChamindaRuwan-u8c 3 күн бұрын
@samanrajapaksha3534
@samanrajapaksha3534 3 күн бұрын
පලමුවෙන්ම කියන්න ඕන සැර බාලකරල ගාන අඩුකිරීමෙන් පලක් නැහැ . සාමාන්‍ය අඩු ආදායම් ලබන දෛනික වැටුපක් ගන්නා ජනතාවට අරක්කු බෝතලයක් ගැනීමට පහසුකම සැලැස්වීම යුතුකමක් හා සව්ක්‍ය ගැන සිතාබැලීම ආන්ඩුවේ අත්‍යවශ්‍යය අනිවාර්යය වගකීමක් . එසේම ඉන් පිටතට බුද්ධිමත්ව සිතා බැලුව හොත් වෙනත් සිද්දීන් ඒ ආශ්‍රිතව තිබෙනවා .උදාහරනයක් ලෙස ගමේ පොදු හෝ පුද්ගලික ශ්‍රමදානයක් කරන මොහොතක දී සහ කුඹුරු කටයුතුවලදී ( වැපිර්‍රිම අස්වනු නෙලීම ) වැනි අවස්ථාවලදී අදටත් සමහර ප්‍රදේශවල ගොවියෝ ඒකරාශීවී කටයුතුවලට නිරතවන අවශ්තාවන් තුල ඔවුන් යම් මුදල් දීමනාවක් බලාපොරොත්තු නොවෙයි ආහාර තේපැන් වලට අමතරව මත්පැන් බාවිතා කරනවා එවන් අවශ්තාවලදි මූලිකයාට ලොකු අපහසුදායී මුදලක් වියදම් කිරීමට සිදුවන බැවින් ඒවායින් අත්මිදී පිරිසක් දිනකට කරන රාජකාරියක් අපහසුවෙන් දින කීපයක් කාලය ගතකරමින් තනිවෙලා කිරීමට මිනිසුන් හැඩගැසී ඇත . එයින් කාලය විනාශවෙනවා සේම ඔව්නොවුන්ගේ සමීප සබදකම් දුරස්වීමට අද අරක්කු බෝතලයේ මිල බලපා ඇත . ඒනිසා එම ජනතාවට ඉසිලියහැකි මිලකට එක් (1) වර්ගයක් හෝ ( 2) දෙකක් ලබාදිමට ආන්ඩුව පාලන තන්ත්‍රය වගවිය යුතුයි .
@smrsenavirathne3292
@smrsenavirathne3292 4 күн бұрын
අරක්කු සිගරට් ම්ල අඩු කර ලබා දිය යුතුය.
@rasikasanjeewa4909
@rasikasanjeewa4909 4 күн бұрын
❤❤❤ it is must.
@ranjithdesilva7665
@ranjithdesilva7665 4 күн бұрын
Very good
@shiromewijesingha3813
@shiromewijesingha3813 4 күн бұрын
ගමේ ගොඩේ හදන හොර හැලී අරක්කු නැතී වෙන්න ඔය විදිහට ගනන් තව අඩු කරන්න
@BandaraAbeykoon-o5n
@BandaraAbeykoon-o5n 4 күн бұрын
සැර අඩු කරලා ඊට සාපේක්ෂකව මිල ලොකු අඩු කරලා . සැබෑ මිල අඩුකිරීමක් නෑ. තියන quality එකටම මිල අඩුවට දෙන්න.
@sudarmagayan5066
@sudarmagayan5066 4 күн бұрын
දැන් එකද විශේෂයෙන් අඩූ වෙන්න ඕනි
@JanakaPathmasiri-y8o
@JanakaPathmasiri-y8o 4 күн бұрын
ගල් බෝතලය 2000ට දුන්නොත් රටේ සීනි මිලත් ඒ සමානව අඩුවෙන්න පුළුවන්.
@banusanka3557
@banusanka3557 4 күн бұрын
😂
@nihalbandula8247
@nihalbandula8247 3 күн бұрын
කන්තලේ සීනි සමාගම ඇරඹුවොත් ඉස්සර මිලටම අරක්කු වගේම සීනිත් දෙන්න පුළුවන් රැකියා අවස්ථාවන් ද වැඩිවෙනවා වෙළඳපොලට උක් හකුරුත් එවන්න පුළුවන් 🔥🔥🔥🔥🔥🔥🔥🔥
@SumithSudarsha1977
@SumithSudarsha1977 3 күн бұрын
Good ❤
@nayanaadikari4454
@nayanaadikari4454 4 күн бұрын
දවසෙ ආදායම 2000-3000.මත්පැන් බෝතලයට දිනකට රු :2000/වියදම් කරන මිනිස්සු ගෙදර ගෘහනියට සතියකට අවශ්‍ය හාල්තුනපහ ඉතිරි රු: 1000/ගෙනගොස් දෙනව.හරිම අරපිරිමැස්මෙන් කටයුතු කරන්නෙ,තනියම 2000/වියදම් කරල .
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 4 күн бұрын
අරක්කු නෙමේ. අපේ රටේ මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු. කරන්න.
@pspremathilakapremathilaka7450
@pspremathilakapremathilaka7450 Күн бұрын
Maru
@kgsinele7017
@kgsinele7017 3 күн бұрын
අන්නමීස් එකතාවනන්සම්පුර්න ඇත්තජයවෙවා
@songmusicprabash1856
@songmusicprabash1856 3 күн бұрын
ඒකනේ බන් බෙි+ බද්දා කියන්නේ 😂😂 උන් තමයි වැඩියෙන්ම රජයට බදු ගෙවන්නෙ ඒත් ⁣නිදහසේ බොන්න තැනක් නෑ ගෙදර බොන්න බෑ ගෑනි බර බරෙ පාරෙ බිවොත් පොලිසියේ බරබරේ බන්😂😂
@heshajd8615
@heshajd8615 4 күн бұрын
කරන්න යන්නේ දුප්පතට් පොවන්න නේමේ මැද පන්තියට පොවලා සල්ලි හොයන්න 😁😊
@Dreamlife-e1o
@Dreamlife-e1o 4 күн бұрын
ඔයා ඇත්තමද..... එහෙනම් 🎉 ආදරෙයි
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 4 күн бұрын
කවද ඉදලද ඉක්මනට කියන්න
@sarojinidabare8205
@sarojinidabare8205 3 күн бұрын
හොඳයි
@ShiranthaDarshika
@ShiranthaDarshika 3 күн бұрын
ඔයත් ගල් බොනවාද
@kumarans-s7c
@kumarans-s7c 4 күн бұрын
බේබද්දන් නිසා ... ගෙවල්වල ... ගමේ නගරයේ.... සමාජයේ... විශේෂයෙන්ම කාන්තාවන්ට ... හුඟක් ගැටළු ඇතිවෙනවා .. නොඅනුමානයි!!! ගෙවල්වල කන්න බොන්න අඳින්න නැති වුනත් ... දවස පුරා හොඳට සූර්.. වෙලා ඉන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්න බවත් අමතක නොකරමු !
@asangamendis6105
@asangamendis6105 3 күн бұрын
ඔය තුන් දෙනාගෙන් කවුද අර පානදුර කොවිලේදි මනුස්සයෙක් foto ගත්තට පොලිසි ගිහිල්ලා ප්‍රශ්ණයක් ඇතිවුණේ, පට්ට පඩ ෂෝ එකක් දැම්මේ බලපුවන්කාරකම පෙන්වමින් 😁
@EdirisingheAbeyrathna-z6i
@EdirisingheAbeyrathna-z6i 2 күн бұрын
,DCSL කියන්නේ තනිකර ඇල්වතුර,,මොකක්ද යකෝ මෙි රටට වෙලා තියෙන්නේ ,
@ChathuMadushika
@ChathuMadushika 3 күн бұрын
හොදට බීලා සතුට සාමකාමිව සමරමූ😂😂😂😂
@RuffihilariyanSrichandralal
@RuffihilariyanSrichandralal 3 күн бұрын
ඇත්තටම හිරුනිකා ට වඩා ඩයනා හොඳයි.
@AjithKumara-jq8sc
@AjithKumara-jq8sc 4 күн бұрын
ගහන ගහන බදු ඔය කවුරුත් ජනතාවට ආදරයක්නැ ඒගොල්ලොගෙ, පවුල් වලට තමයි ආදරේ, එදා කිව්වේ ඉංදියාවෙ ගෙන්වන හල් එකසිය පනහක්ලු,බදු රුපියල් හැටයි කිලො එකකට, බොහෝම හොදයි වසත මහත්තයෝ
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 3 күн бұрын
ගහල වාහන එලවන්න එපා.බොක්ක තමිබ ගන්නත් එපා ක,ඩුවල ලගින්න එපා 1:31
@NamalkumaraGalahitiyaweg-pw3oj
@NamalkumaraGalahitiyaweg-pw3oj 3 күн бұрын
Thopi vage halparuvita ova magic
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 3 күн бұрын
2000/ Rs too much 1000/Rs is enough ❤.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН