Neth Fm Unlimitad History 182

  Рет қаралды 4,573

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 29
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
ආයුබෝවන් ඔබ දෙපලට වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි.ඉතිහාශයේ වටිනා යමක් දැනගත්තා ❤✊
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
18 dina program ekata subha pathum... Saama siyalu jayagrahanayakma oba Depala samaga wewa
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏👍
@tharakasiri
@tharakasiri 9 ай бұрын
Superb
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 4 ай бұрын
මොනව වුණත් හත්කලවම් නැතුව සිංහලයෙක් විදියට පරම්පරාවක් තියෙන එක ගැන ආඩම්බරයි.
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
මාහාචාර්‍ය් තුමනි තම්බ පන්නිය ප්‍රෙදෙසයෙ ඉතිහාසයේ තඹ නිස්පාදය කරා කියා සොයාගෙන තියෙනවා ඒ ගැන විස්තරයක් දෙන්න
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
අතිපූජ්‍ය ජූසේවාස් පියතුමා ඒවගේම අතිපූජ්‍ය ජාකෝබ්වේ ගොන්සල්වේස් පියතුමා ගැන පැහැදිලි කිරීමක් කර්න්න.දෙවන විමලධර්මසූරිය රජතුමා ජුසේවාස් පියතුමා සිර භාරයට ගැනීමත් පසුව නිදහස් කිරීම ගැනත් එකල පැවැති නියං සමය වර්ශාව නොමැතිව සිටියදී ජුසේවාස් පියතුමා විසින් ප්‍රාතීහාර්‍ය පා වර්ශාව ලබා දීම ගැනත් සමහර සාහිත්‍ය මමූලාශ්‍රවල සදහන් වෙනවා.ඒ ගැනත් සාකච්ඡා කරන්න.බොහොම ස්තූතියි මහාචාර්ය තුමා සහ නුවන් 🙏♥️
@sugathbandara9279
@sugathbandara9279 Жыл бұрын
මේ පර කතෝලික හැත්ත තමයි ලංකාවම විනාස කරේ.. එදත් එකයි. අදත් එකයි. ප්‍රභාකරන්ට පවා උදව්කරුපු එවුන්නේ...
@nilukawijenarayana
@nilukawijenarayana Жыл бұрын
රොබට් නොක්ස් ගැන කතා කරන්න ගිහිල්ලා, ගැටඹ තොටේදී උපසම්පදා කල ආකාරය හා උපසම්පදා වට ලක්වූයේ කව්දැයි ආදීය කතා කරන්න අමතක උනානේද?
@kushankeerawella
@kushankeerawella Жыл бұрын
අපිත් කීරවැල්ලේ😍
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou 10 ай бұрын
🎉🎉
@tddramarathna5593
@tddramarathna5593 Жыл бұрын
1වෙනි විමලධර්මසූර්ය රජතුමා ඉදිකල දළදා මාළිගය ඉදිකර දළදාවහන්සේ තැන්පත් කරනකාලය වනවිට ශුි දළදාවහන්සේ තැන්පත්කර තිබුනේ කොහේද ...? රජුගේ මාලිගාවෙීම කොටසක් ඒ සදහා යොදා ගත්තාද ..?ඒ කාලය වනවිටත් දියවඩනනිලමෙී කෙනෙක් පත්කර සිටියාද ...? ඔහු කවුරැන්ද...?. ( 2)...2වන රාජසිංහ රජුවිසින් නැවත ඉදිකල දළදා මාලිගය ලංදේසින් විසින් විනාස කිරීමට හේතුව කුමක්ද..?ලංදේසින් රජු සමග සහයෝගයෙන් වෙළද කටයුතු කලානමි ඒ සදහා බළපෑ කාරනය කුමක්ද...?
@kalanaepasinghe200
@kalanaepasinghe200 Жыл бұрын
@srimalrathnayaka1585
@srimalrathnayaka1585 Жыл бұрын
❤❤❤❤❤
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
🎉
@Asa-ld1xt
@Asa-ld1xt 11 ай бұрын
ලන්දේසීන් දලදා මාලිගාවට පහර දීම සම්බන්ධයෙන් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදුකලේ නැ නේද
@chammipradeep2331
@chammipradeep2331 Жыл бұрын
👍👍🙏
@samje9042
@samje9042 Жыл бұрын
❤❤🙏
@tharangasudarshana6806
@tharangasudarshana6806 Жыл бұрын
👍😀👍😀👍😀👍😀👍😀👍😀👍😀👍
@බස්ණායක
@බස්ණායක Жыл бұрын
@chan400
@chan400 Жыл бұрын
❤❤❤❤
@ABHINUTV6479
@ABHINUTV6479 Жыл бұрын
❤❤❤
@eroshshaman3743
@eroshshaman3743 9 ай бұрын
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 5 ай бұрын
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 11 ай бұрын
❤❤
Neth Fm Unlimited History 183
1:18:18
Neth FM
Рет қаралды 4,7 М.
Neth fm Unlimited History 198
1:28:27
Neth FM
Рет қаралды 4,7 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
The New History 04
1:25:19
Neth FM
Рет қаралды 56
Neth Unlimited History 187
1:20:08
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History 193
1:21:32
Neth FM
Рет қаралды 6 М.
Neth fm unlimited history 181
1:33:58
Neth FM
Рет қаралды 6 М.