Neth fm unlimited history 168

  Рет қаралды 5,267

Neth FM

Neth FM

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
HFSL contact
FB - Heritage Force SL
Email - heritageforcesl@gmail.com
WhatsApp Group- 0410240836 - please contact Chamath
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 43
@tcfdesilva1761
@tcfdesilva1761 25 күн бұрын
මවුන්ට් ලැවිනියා ගැන කරපු විස්තරේ ඉතා අගය කොට සලකනවා. මමත් අවුරුදු විසි ගානක් ගල්කිස්සේ ජීවත් වෙච්ච පුද්ගලයෙක්..දැන් මම වසකට ගියත් ඔය හෝටලය අසල තමයි තරුණ කාලේ සවසට අපි ගැවසුනේ.. මේ කතාව ගැන අහල තිබුනට අද තමයි ස්ථිරව දැනගත්තේ.👍👍 මහාචාර්යතුමා ඇතුළු ඔබ දෙපලටම ස්තුතියි.❤❤💐💐
@surendrapradeep1914
@surendrapradeep1914 11 ай бұрын
ඔස්ට්‍රේලියානු හිතවතුන්ගෙ😮 දායකත්වට අපගෙ උපහාරයකිල්❤❤❤❤❤❤❤❤❤
@priyanthidias1731
@priyanthidias1731 11 ай бұрын
ඔබතුමාගේ නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අපේ පරම පැතුමයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව ගැන හැගීමක් ඇති තරුණ පරපුරක් බිහිකිරීමට මේ වෑයම අතිශයින්ම වැදගත් සහ ශ්‍රේෂ්ඨ බව පැවසිය යුතුයි. එනිසා මහාචාර්ය තුමා ඇතුළු ඔහුගේ කණ්ඩායමට අපගේ හදපිරි ආදර භක්තිය හා ප්‍රණාමයද මෙයින් පුදකර සිටිමු..🙏🏻
@neviltec4687
@neviltec4687 11 ай бұрын
ගොඩක් ස්තුතියි සර් , නුවන් ..ජයවේවා
@malanierathnayake3232
@malanierathnayake3232 9 ай бұрын
Thank you professor soomodheva and nuwan ,my favorite 📻 program is unlimited history ,good luck ♥️🙏
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 11 ай бұрын
අදත් බොහෝ දේ දැනගත්තා ඔබ දෙපලට ස්තූතියි
@contactlakmal
@contactlakmal Ай бұрын
එක්කො සර් ගෙ කට ලගට මයික් එක ලං කරන්න ඕනෙ නැත්තම් නුවන්ගෙ මයික් එක නුවන්ගෙ කට ලගින් ඇත් කරන්න ඕනෙ. ප්ලීස්
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 11 ай бұрын
🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏🌺
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 11 ай бұрын
Congratulations on the genuine attempt.......
@sunetrakumari4784
@sunetrakumari4784 11 ай бұрын
Thank you sir🙏
@user-ic5pn2zk5z
@user-ic5pn2zk5z Ай бұрын
@darshanagamage4565
@darshanagamage4565 11 ай бұрын
අපූරු ඉතිහාස පාඩම
@airwingtours139
@airwingtours139 11 ай бұрын
ග් Good
@pranathunga7602
@pranathunga7602 11 ай бұрын
මම.රනතුංග.අපේ.ඉතිහාසය .සොයා .යන.රාජ්.සොමදෙවයන්ට.අපේ.රට.විරුවන්.දෙන.අත.හිතට.අපෙ.සුබ..පතුම් 19:00
@nihalnandana247
@nihalnandana247 11 ай бұрын
Great
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 11 ай бұрын
Sir Maname Jathaka kathawe saththiya sampurna story eke vedeo idiripath karannako
@bimalranasinghe1234
@bimalranasinghe1234 11 ай бұрын
ආයුබෝවන් ප්‍රශ්න දෙකක් 1. මුල් වැඩසටහන් වල සාකච්ඡා කල ගල් උණුකල වට්ටෝරු පිළිබඳ පර්යේශන වල යම් ප්‍රගතියක් තිබේද? 2. පසුගිය අයවැයෙන් මුදල් වෙන් කල පුරාවිද්‍යා පර්යේශන ආයතනය පිළිබඳ වැඩ කටයුතු කෙරෙනවාද?
@virajyatawara3362
@virajyatawara3362 11 ай бұрын
Nuwan continues in his effort and Dr. Raj Somadeva a treasure to our motherland. However very Srilankan People are more involved in gossip and politics. I listened to Muwan palessa. We need to change
@thasanya5268
@thasanya5268 17 күн бұрын
❤❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 10 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@anomakumuduni6266
@anomakumuduni6266 4 ай бұрын
🎉🎉🎉
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 11 ай бұрын
👍🙏🙏🙏👍
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 7 ай бұрын
❤❤
@darmarathneherath5440
@darmarathneherath5440 11 ай бұрын
❤❤❤❤❤
@namiruproduction6415
@namiruproduction6415 11 ай бұрын
🌹🌹🌹🌹🌹
@samje9042
@samje9042 11 ай бұрын
🙏🙏🙏🙏❤
@amilaruwansiri9919
@amilaruwansiri9919 11 ай бұрын
🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉❤❤
@virajyatawara3362
@virajyatawara3362 11 ай бұрын
Please share the link of heritage fund for old people too. We an contribute in our own way
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 11 ай бұрын
Mamathe mei sadaha udauwak karanne kamathi. France
@binodyasantha3095
@binodyasantha3095 11 ай бұрын
පෘතුගීසින් හැඳින්වීමට පරංගි ලෙස භාවිතාවුනේ ලංකාවේ පමනද
@asiriumalawara4210
@asiriumalawara4210 11 ай бұрын
In Latin peregrine may have converted to parangi
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n 11 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chamarapradeep2309
@chamarapradeep2309 11 ай бұрын
වික්කම සිංහ ගැන වැඩිය කියන්න යන්න එපා අසාවෙන් බලන මේ ප්‍රෝග්‍රෑම් එක තහනම් කරන්න බැරි නෑ
@malanierathnayake3232
@malanierathnayake3232 9 ай бұрын
Sure sure🤔
@BUDDIKAmahesh-oo4ms
@BUDDIKAmahesh-oo4ms 11 ай бұрын
ලන්කාවේ මුස්ලිම් ප්‍රජා ව කතා කරන්න්‍රේ දෙමලද ? එසේ නම් එසේ ඌයේ කෙසේද ?
@gppremaratne6911
@gppremaratne6911 11 ай бұрын
හැමදාම ඔබ සමඟ ඉන්න මට මේක පොඩි ප්‍රස්නයක්. අපිපොඩ් කාලේ පරංගි කියල යම් රෝගයක් හඳුන්වලා තියනවා.එහෙම ලෙඩක් තිබුනද?
@user-ic5pn2zk5z
@user-ic5pn2zk5z Ай бұрын
@user-bh3qo2ne4z
@user-bh3qo2ne4z 11 ай бұрын
❤❤❤❤
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 Ай бұрын
@eroshshaman3743
@eroshshaman3743 5 ай бұрын
@trailer2436
@trailer2436 11 ай бұрын
Neth fm Unlimited History Sri lanka 170
1:23:29
Neth FM
Рет қаралды 6 М.
Neth Fm Unlimited History 218
1:28:38
Neth FM
Рет қаралды 1,4 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 26 МЛН
Meemure | Neth fm unlimited history 171
1:26:18
Neth FM
Рет қаралды 7 М.
Neth Fm Unlimited History 177
1:27:51
Neth FM
Рет қаралды 6 М.
Neth fm unlimited history 173
51:07
Neth FM
Рет қаралды 3,9 М.
Neth fm Unlimited History  Sri lanka 111
1:17:38
Neth FM
Рет қаралды 4,6 М.
Neth fm Unlimited History Sri Lanka 150
1:17:51
Neth FM
Рет қаралды 12 М.
Neth fm Unlimited History  Sri lanka 113
1:20:06
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History Sri Lanka 152
1:28:29
Neth FM
Рет қаралды 6 М.
Neth fm unlimited history 166
1:22:23
Neth FM
Рет қаралды 7 М.
Neth fm unlimited history 172
1:22:41
Neth FM
Рет қаралды 5 М.
Моя Жена Босс!
0:40
Petya English
Рет қаралды 9 МЛН
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 31 МЛН
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 15 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,2 МЛН