Neth fm Unlimited History Sri lanka 170

  Рет қаралды 6,685

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 39
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ඉතිහාසය රස කර කියාදුන්නාට
@sugathbandara9279
@sugathbandara9279 Жыл бұрын
කතෝලික ආගම ලංකාවේ ප්‍රචලිත කිරීමටත් ලංකාව හූරා කෑමටත් ලංකාවට පැමිනි පෘතුගීසි ලංකාවේ කුඩා දරුවන් ගල් අඹරන යන්ත්‍රයට දාලා පාප්පයක් වන ආකාරයට අඹරා, අම්මලා කෘර ලෙස දූශනය කරලා, විවාහ නොවූ කාන්තාවන් ඇතැම් වැඩිවියටවත් පත් නොවූ දැරිවියන් පවා දූශනය කරලා, අහිංසක මිනිස්සුන්ව මංකොල්ල කාලා, මිනිස්සු අමු අමුවේ මරා, මල කඳන් තැන් තැන් වල එල්ලා මහා අමුනුශ්‍ය ආකාරයට මහා විනාශයක් කර සිංහල බෞද්ධයන් බලෙන් බෞතිස්ම කර කතෝලික කිරීමෙන්ම ආරම්භ වූ කතෝලික පරපුර අද තමංගේ ආරම්භය ගැන ලැජ්ජා විය යුතුයි.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@intercontinentaltv5525
@intercontinentaltv5525 Ай бұрын
ඇයි ලැජ්ජා⁣ වෙන්නේ. බයිබලය උගන්වන්නේ එහෙමනේ
@ajithubeynarayana6117
@ajithubeynarayana6117 Жыл бұрын
Thank you very much Professor your kind effort to describe our heritage
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම විභාගයට බොරැ ලිව්වේ නැති නම් ලකුණු නෑ.. ඇත්ත යට ගහල නේ තියෙන්නේ.. අපේ රටේ ඉතිහාසය..
@sugathbandara9279
@sugathbandara9279 Жыл бұрын
අනිවාර්යයෙන්ම..
@SaimanKal
@SaimanKal Жыл бұрын
ඔබ තුමා ඉතිහාසය දන්නා බව ඇත්ත. නමුත් දේවල් කියද්දී මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන ටිකක් හිතන්න. මරපු විදිහ එහෙම කියද්දි අම්මෝ ඉතින්. මම නම් මේවා අනුමත කරන්නේ නැහැ. දැන් ලෝකේ ගොඩාක් හොදයි ලංකාවට සාපේක්ෂව. ඒකයි ඇත්ත. මම සිංහල බෞද්ධයෙක්. නමුත් මම මේ වැඩසටහන් මාලාවට ආස නමුත් මට සාපේක්ෂව අද වැඩසටහන ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ.
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ප්‍රුතුගීසි ජාතිකයන් පමණක් ජීවත්වන ගමක් නැගෙනහිර පළාතේ ඇත. මීට කලකට ඉහත එම ගම පිළිබඳ පූර්ණ වැඩසටහනක් ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය කරන ලදී.
@Hari-bro
@Hari-bro Жыл бұрын
Mamath oya program eka beluwa, E minissu siyallama dena pahe sinahala, demala,minissuge patamai widiyamai, Professor kiwa eka hondin terum ganna , agama,wasagama, nam, පෘතුගීසි bashawa katha kalata e පෘතුගීසි minissungen pewatha enawa kiyala penna sakshi adui, eth ලන්සි burger minissu adatath wenama hoyaganna puluwan sudu penuma nisa, ehema nethnam පෘතුගීසීන් gen pewatha enawai kiyana minissu ehema wedi nemburuwak deha lakshana walin tibiya yutui.
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 4 ай бұрын
@thasanya5268
@thasanya5268 3 ай бұрын
❤❤❤❤
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
👍🙏🙏🙏🙏👍
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou 10 ай бұрын
🎉
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අදත් බොහෝ දේ ඉගන ගත්තා
@anomakumuduni6266
@anomakumuduni6266 7 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
උසස් පෙළ ඉතිහාසය විෂය නිර්දේශය යටතේ පෙළ පොත් සම්පාදක මණ්ඩලයට මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලත් කර යුතුයි . මොකද එතුමා විශාරද උත්කෘෂ්ට බුද්ධිමතෙක් .මම ගෞගෞරවයෙන් ඉල්ලා සිටිනවා විශ්‍රාමික ජේෂ්ඨ මහාචාර්ය මාලනී ඇදගම මහත්මිය ඔබතුමියට unlimited history program ශ්‍රවණය කරනවනම් උසස් පෙළ පොත් සම්පාදක මණ්ඩලයට පුරාවිද්‍යාව පිලිබද ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලත් කරගන්නා ලෙස 🙏
@බස්ණායක
@බස්ණායක Жыл бұрын
ආඩම්බරයකි
@asithamadushanka7480
@asithamadushanka7480 Жыл бұрын
🙏
@bimalranasinghe1234
@bimalranasinghe1234 Жыл бұрын
ආයුබෝවන්! පුස්කොළ හෝ එවැනි ද්‍රව්‍ය වල ලිවීම පටන් ගත්තේ කුමන කාලයකද? මහභාරතය, රාමායනය වැනි පොත් සහ ග්‍රීක යුගයේ රචනා මුලින්ම ලියා ඇත්තේ කුමන මාධ‍ය්‍යකද? තීන්ත භාවිතාවට එන්නේ කුමන කාලයකද?
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
💐💐💐🙏❤️
@samje9042
@samje9042 Жыл бұрын
❤❤🙏
@asokasirisena8758
@asokasirisena8758 Жыл бұрын
You may find people who speak Portuguese language in trincomalee.
@sajeewaurulugasthanna9249
@sajeewaurulugasthanna9249 Жыл бұрын
මේ වැඩසටහන බලහත්කාර කමෙන් හෝ තව දුරටත් සමාජගත කල යුතුමයි, පුරවැසියන් හැටියට එය අපේ වගකීමක්
@SaimanKal
@SaimanKal Жыл бұрын
බලහත් කාරයෙන් හරි පෘතුගාලයට පැන ගන්න බලන්න. ජීවත් වෙන්න සහ ඉක්මනට පදිංචිය ගන්න පුළුවන් . හොඳ මිනිස්සු ඉන්න ලස්සන රටක්
@namiruproduction6415
@namiruproduction6415 Жыл бұрын
🌹🌹🌹🌹
@virajyatawara3362
@virajyatawara3362 Жыл бұрын
Dr. Any truth that Cats domesticated themselves among humans
@prasasu8218
@prasasu8218 Жыл бұрын
ජූඩායි සෝමෙයයි සෙට් වෙනවා කියන්නෙ පට්ට දේවල් කතා කරන්නෙ....අපෙ රටෙ ගොබ්බ හුකන්නලා මේ වගෙ වටිනා දේවල් බලනවා අඩුයි...උන් බලන්නෙ සදනිගෙ පුකයි, ශලිනිගෙ හිලේ සයිස් එකයි, ගොං ජෝක් විඩියොයි, කුඩා ලමයිට මේ වගෙ වැඩසටහන් පෙන්නලා අනාගතේ වත් මෙ ලකෙ පංකාව වෙනස් කරන්න ඕනි....සුපිරි සුපිරි......පුලුවන්නම් ලෝක දේශපාලය ගැනත් මේ වගෙ ඒවා කරපන් ජූඩා....
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
ඔයා කියලා තියෙන විදිය ටිකක් සැර වැඩි උනත් ඒ කතාව සම්පුර්ණ ඇත්ත. 200K 300K විතර ප්‍රමාණයක් බලන්නේ ඔය වගේ කුණු කන්දල් තමයි. ඔය කුණු බල බල ඉඳලා අර පරණ කාලකන්නි රොත්තම ආපහු පාර්ලිමේන්තුවටත් යවයි.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
හරියටම හරි..👍
@eroshshaman3743
@eroshshaman3743 8 ай бұрын
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 10 ай бұрын
❤❤
@Skgamage10517
@Skgamage10517 6 ай бұрын
❤❤❤
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
❤❤❤
Meemure | Neth fm unlimited history 171
1:26:18
Neth FM
Рет қаралды 8 М.
Neth fm unlimited history 173
51:07
Neth FM
Рет қаралды 4,1 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
Neth fm unlimited history 168
1:22:37
Neth FM
Рет қаралды 5 М.
Neth fm unlimited history 172
1:22:41
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History Sri lanka 89
1:20:08
Neth FM
Рет қаралды 8 М.
Neth fm Unlimited History  Sri lanka 111
1:17:38
Neth FM
Рет қаралды 4,9 М.
Neth Fm Unlimited History 175
1:19:26
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History 176
1:26:25
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History Sri Lanka 140
1:18:58
Neth FM
Рет қаралды 9 М.
Neth fm Unlimited History 201
1:21:02
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History 174
1:32:23
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History 177
1:27:51
Neth FM
Рет қаралды 6 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН