Meemure | Neth fm unlimited history 171

  Рет қаралды 7,587

Neth FM

Neth FM

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
HFSL contact
FB - Heritage Force SL
Email - heritageforcesl@gmail.com
WhatsApp Group- 0410240836 - please contact Chamath
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 47
@malanierathnayake3232
@malanierathnayake3232 11 ай бұрын
Thank you professor and nuwan ♥️♥️👌
@MalaZoysa
@MalaZoysa Жыл бұрын
Maythe tripple gem bless you. Professor and the team
@chamindakularathna4492
@chamindakularathna4492 Жыл бұрын
විශිශ්ටයි ❤🙏
@chan400
@chan400 Жыл бұрын
ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්. මේක අන්තර්ජාතික තලයේ ගුණාත්මක කැනීමක් බව දැනෙනවා.
@Mr19660416
@Mr19660416 Жыл бұрын
මෙම වැඩසටහන් සියල්ලම අවසානයේ දී ,සම්පූර්ණ වැඩසටහනම එකදිගටම DVD එකකට හෝ දෙකකට ගෙන යම් මුදලකට අලෙවි කරන්නේ නම් ඉතා වටිනවා.සීගිරිය සම්බන්ධ කොටස පමණක් වෙනම DVD එකකට ගැනීමත් ඉතා වටිනවා.
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
මගේ ප්‍රියතම වැඩසටන....පලමු වැඩසටහනේ පටන් ශ්‍රාවිකාවක්...මහාචාර්ය තුමාටත් ,නුවන් මහතා ඇතුළු කන්ඩායමට තවතවත් අපරටේ ඉතිහාසය පෙන්වා දීමට,තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!!
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
ඔබ සියලු දෙනාටම දෙවිරැකවරනයි පරිස්සෙමෙන්
@anurawithanage7121
@anurawithanage7121 Жыл бұрын
කං කං බූරු කතාවේ බෝර් කියන වචනය ගැන කියන එකක් ද? බූරු ඇද කියන එක මොකක්ද එතකොට
@airwingtours139
@airwingtours139 Жыл бұрын
තනහළු ගහේ කොල වල පින්තූරයක් දමන්න
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou 9 ай бұрын
🎉
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි හැමොටම
@sajeewaurulugasthanna9249
@sajeewaurulugasthanna9249 Жыл бұрын
අපිට නුවන් බලන්න නෙමෙයි අවශ්‍ය , කැණීම් ස්ථානයේ පරිසරය කරැනාකර එම අවස්ථාව අපට දෙන්න
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
සෝමදේව සර් 👍
@JanakiJayawardhana
@JanakiJayawardhana Жыл бұрын
මේ දැනුම කියලා වැඩක් නැහැ යන්න බැරි වුනත් මම ගියා වගේ. ගොඩක් පිං හරිම ආසයි .❤❤❤❤
@anomakumuduni6266
@anomakumuduni6266 6 ай бұрын
🎉🎉🎉🎉🎉
@maheshmahesh-u5f6v
@maheshmahesh-u5f6v Жыл бұрын
කැනීම් කරන්න සොහෙනක්ම තොරගන්න විශේෂ හේතුවක් තියෙනවද ???
@houtenkids
@houtenkids Жыл бұрын
Francis/Netherlands
@amarajeewapattagama8096
@amarajeewapattagama8096 Жыл бұрын
අහෝ කැමරා කරු
@kasunnadeesa6474
@kasunnadeesa6474 3 ай бұрын
❤❤❤
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
❤❤❤❤❤❤
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
♥️♥️♥️♥️👌👌👌
@contactlakmal
@contactlakmal 3 ай бұрын
මම දන්නෙ නෑ අච්චර හොඳ කැමරාවකින් මෙච්චර කැතට වීඩියෝ කරන්නේ කොහොමද කියලා.
@shehansl2602
@shehansl2602 Жыл бұрын
විශිශ්ටයි මේ වැඩසටහන දිගටම කරන්න❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 6 ай бұрын
❤❤❤
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 9 ай бұрын
❤❤
@samje9042
@samje9042 Жыл бұрын
❤❤🙏
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
ජය පතමි ඔබ සැමට
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏🙏👍
@ruwangallage336
@ruwangallage336 Жыл бұрын
Poor videography
@madurangamadu2624
@madurangamadu2624 Жыл бұрын
අැයි අරගොල්ලන්ට යන්න කිවිවෙ
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@neranjanlakmal8267
@neranjanlakmal8267 Жыл бұрын
😂😂😂😂😂
@Skgamage10517
@Skgamage10517 6 ай бұрын
❤❤❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 6 ай бұрын
❤❤
@tharangasudarshana6806
@tharangasudarshana6806 Жыл бұрын
👍😆👍😆👍😆👍😆👍😆👍😆👍
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir🙏
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
Most welcome
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great
@බස්ණායක
@බස්ණායක Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@jkspsp1601
@jkspsp1601 Жыл бұрын
😃
@klsrohana
@klsrohana Жыл бұрын
👍
@indikanawarathna7503
@indikanawarathna7503 Жыл бұрын
රට විනාශයට යනවා එක ගැන වගක් නැතිව කැනිමි කරනවා. විදෙස් පිරිස් එවන මුදල්වලින් රටෙි ඉතිහාසේත් වෙිනස් කරනවා වෙන්ඩත් ඇති. කැනිමක් කියන්නේ අයේ කවදාවත් එ සාදක මතුකරගන්න බැ. මෙි සාදක විනාශය නොකර ඊලග රටට අදරෙ එවුන්ට කරන්න දිපල්ලා. රාජ් තමුන්ව හරිම සැකයි අනික නුවන් කියන මිනිහා
@shehansl2602
@shehansl2602 Жыл бұрын
කරන මනුස්සයෙක්ට කරන්ඩ දෙනද , රට විනාශෙට යනව කියල පුරාවස්තුත් විනාශෙට යන්න දෙන්න ඔනි ද ?
@shehansl2602
@shehansl2602 Жыл бұрын
මොකක් කරන්ඩ ගියත් මේ නාකි සෙට් එක හිගමනෙ ගැන කියවන එකමයි වැඩේ
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Owu ayi ara hambawunu asthiya ara dath ayi ewa apata pennuwe naththe. Api balan hitiya ewa pennawi kiyala.. Namuth mokakda ayathanayakata nodanwa penwanna baa kiwuwe ayi... Ape muthun Miththan ge awasesa balanna apata ayithiyak nadda.
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
මිනිස් අවශේෂ මාධ්‍ය වල පෙන්වනකොට රැකිය යුතු ආචාර ධර්ම තියනවා, එක නිසයි නොපෙන්නුවේ , විද්‍යාත්මක පරියේශන අවස්න් උනා ඔක්කොම.පෙන්වනවා
Neth Fm Unlimited History 226
1:12:05
Neth FM
Рет қаралды 2 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
ТОМ УСТРОИЛСЯ ВЫШИБАЛОЙ В ОТЕЛЬ
0:39
Tasty Series
Рет қаралды 11 МЛН
From Small To Really Giant Pop Corn #katebrush #funny #shorts
0:17
Kate Brush
Рет қаралды 33 МЛН