Neth fm Unlimited History 199

  Рет қаралды 5,795

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 65
@malanju
@malanju 8 ай бұрын
නුවන් කරපු මුල කතාව ඇහිලා හරිම සංවේගයක් ආවේ ! නොනැවතී ඉදිරියටම යන්න නුවන් !!! දෙපළටමත් Unlimited history කණ්ඩායමටත් ස්තූති වන්ත වෙනවා නිවැරදි ඉතිහාසය උළුප්පනවට !
@herathgunathilaka4818
@herathgunathilaka4818 8 ай бұрын
මම සාකච්ඡා 199 ඇසුවා. ඔබ දෙපලට දීර්ඝායු වේවා!
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
මෙහි දක්වා ඇති වීඩියෝ පටය බලන්න,මේ මිනිසුන් දෙදෙනා කරන්නේ ඉතිහාසය විකෘති කිරීමක්
@krishhettiarachchi
@krishhettiarachchi 8 ай бұрын
ගරු මහාචාර්යතුමනි රාමායනයෙන් අපේ ලංකාව ගලවා ගැනීමේ ඒ නිර්භය උත්සාහයට මාගේ ස්තුතිය නොව නමස්කාරයම වේවා!!!
@harinifernando5715
@harinifernando5715 8 ай бұрын
Pl do not stop we need this kind of information for our children
@lastersilva534
@lastersilva534 8 ай бұрын
Very good educational program about history ThankQ always.
@D.N.SrinathWijethunge
@D.N.SrinathWijethunge 8 ай бұрын
මා එතෙක් මෙතෙක් දුටු අතිවිශිෂ්ට ම ඉතිහාස වැඩසටහන.ඔබ දෙපළට ම දීර්ඝයූ ලැබේවා .....🙏
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 8 ай бұрын
අපතයො මොනවා කිව්වත් අපි ඔබ දෙපල නිසා ලබා ගත් දැනුම් සම්බාරය බොහොය ඔබ දෙපලට ගොඩක් ස්තූතියි
@Rangana-gf9rl
@Rangana-gf9rl 8 ай бұрын
Very interesting.
@tissaattygalle7958
@tissaattygalle7958 8 ай бұрын
ඔබ දෙපලට අවු 200 ක ආයුශ ලැබේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wruwan
@wruwan 8 ай бұрын
ආයුබෝවේවා ...............! ❤❤👍💪🙏🙏
@surendrapradeep1914
@surendrapradeep1914 8 ай бұрын
මම හදුන්වා දෙන වැඩ සටහන ඉදලම මේ වෙන තෙක්ම මේ වැඩ සටහන බැලුවා ,ගොඩක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් උනා ,මාහාචර්ය තුමාගෙන් මෙයට වඩා රටට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් මෙතුමාගේ දැනුම පුදුම සහගතයි ඔබ දෙපලට දීර්ඝයුස ලැබේවා ❤❤❤
@umangaudaya
@umangaudaya 8 ай бұрын
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියක් ඇසිය යුතුයී. තවත් වැඩ සටහන් ගෙන එන්න මුල ඉදලම සම්බන්දව සිටින මා මෙය ඉතා අගනා මිල නොකල හැකි උත්සහායක් ලෙස දකිනනවා. දෙදෙනාටම නිදුක් නිරෝගී සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 🎉🎉🎉 සෑම දේම යාවත්කාලීන වෙනවා ඉතිහාසයේ කාරනාද එසේමයී. හොදම ප්‍රවේශයක් රැගෙන ආ කතිකාව.
@EngineeringEIdeas
@EngineeringEIdeas 8 ай бұрын
Thanks for both of you. I like to know whether there are any history of king Suddodana in India or Indian history.
@indikakumarasiri5636
@indikakumarasiri5636 8 ай бұрын
විද්වතුන් ව විවේචනය කර නින්දා කරන්නේ 2000න් පස්සේ ඉපදුණ පිරිසක්, ඒ අයට මේවා තේරෙන්නේ නෑ ඒ උදවියට විනෝදය විතරයි අවශ්‍ය. Unlimited Histroy සමඟ සැමදා අපි❤❤❤
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
truthconnectTV බලා සත්‍ය වටහා ගන්න, ඔබලා මං මුලාව ඇත.
@nevilrajasubramaniam8231
@nevilrajasubramaniam8231 8 ай бұрын
I am following this program long time .one of the eye opening study wishing 200th classes 🎉
@nayanaweihena7859
@nayanaweihena7859 8 ай бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා නුවන් එක්ව මෙහෙයවන unlimited history වැඩසටහන අපි නරඹන්නේ එක්සත් රාජධානියේ සිටයි .එදා සිට අදවනතුරු නොකඩවා බැලූ අප අපේ දැනුම දියුණු කරගැනීමට අමතරව අපේ ඉතිහාසය ගැන අභිමානයට පත් වන්නෙමු .මෙ⁣ම වැඩසටහන නතර කිරීමට යන බව අසා කම්පනයට පත් වූයෙමු .අදබාල මෝඩ දුෂ්ටයින් ගේ කතා බුදුන් වහන්සේ සමයේ උන් බව අමතක නොකර අපි වෙනුවෙන් මෙම වැඩසටහන නතර නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
kzbin.info/www/bejne/pYObZpywiJqWjZYsi=WYA2IrKf23q9PrGW
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
Please watch this video
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
kzbin.info/www/bejne/pYObZpywiJqWjZYsi=jM2l5XTnke2bOprS
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
නුවන් පකයා මං දාන වීඩියෝව ඩිලීට් කරනවා, ඇයි උඹ බයද බුදුන් උපන්නේ ලංකාවේ කියල මිනිසුන් දැනගන්න වට උඹ අකමැති,පරයා
@contactlakmal
@contactlakmal 8 ай бұрын
කොයි කන්දටත් බල්ලෝ බිරුවා. බල්ලන්ටම ඇතිවෙලා නැට්ට පුකේ ගහගෙන ගියා මිසක් කඳු කඩාවැටුනේ නෑ.අපි හොඳ පැත්ත දිහා ධනාත්මකව බලලා වැඩේ කරගෙන යමු. නැත්තම් මෙච්චර වටින වැඩේ බල්ලට යනවා
@rohanchandana1619
@rohanchandana1619 8 ай бұрын
1837 ගුවනින්‍ ගියාද ?16:05
@Betterworldforyou.
@Betterworldforyou. 8 ай бұрын
We love your dedication, we all support your team efforts to explain our heritage. Thank you . Some people doesn’t like and be envious of your efforts so be it . Always stupid people who doesn’t have good education can make noice. So people Will look into it .
@sudathbandara9745
@sudathbandara9745 6 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 8 ай бұрын
Weldone dear sir ,weldone dear Nuwan ...👊👊👊🙏💐🌻✨️
@බස්ණායක
@බස්ණායක 8 ай бұрын
ආඩම්බරයි
@Thilak-n5c
@Thilak-n5c 8 ай бұрын
පින් මද එකා බන දහමින් වෙලුවත් උගේ ගතිය ඌ නාරියි මඅරුවත්
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 8 ай бұрын
👍🙏👑🙏👍
@Lionheart8834-m7i
@Lionheart8834-m7i 8 ай бұрын
තෙරුවන් සරණයි. බොහෝ ආදරයෙන් මහාචාර්‍ය රාජ් සෝමදේව සර් හා නුවන් ලියනගේ මහත්මයා ව ආමන්ත්‍රණය කරමි. මාගේ ආදරණීය සදා වන්දනීය, දෙවැනි මව් වූ, ශ්‍රී ලංකා මාතාවගේ ඉතිහාස කතාව පිලිබඳව, ඔබ දෙපළ බොහෝ සංයමයෙන් යුතුව කරගෙන යන මෙම විද්වත් සංවාදය අසන්නාවූ ශ්‍රාවකයෙක් ලෙස මෙලෙස අමතන්නට සිතුනෙමි. මෙලෙස විද්වත් හා අතිශය භාවාත්මක සංවාදයක නිරත වෙන්නට ඔබ දෙපළ බොහෝ වෙහෙස මහන්සි වන බව අපට තේරුම් ගන්න අපහසු නැහැ. සතියෙන් සතිය බොහෝ සුන්දර කතිකාවත් පෙළක්, එකිනෙක ඇමිණූ මුතු වැලක් වගේ ඔබ දෙපළ තනාගෙන යන හැටි අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ. පාසල් අධ්‍යාපනය තුලින් ඉතිහාසය හා සමාජ අධ්‍යයනය ඉගෙන ගත්තත්, ශ්‍රී ලංකාව කියන්නේ කෙතරම් සුන්දර ඉතිහාසයක් හිමි භූමියක් ද කියන්න අපි ඇත්තටම ඉගෙන ගත්තේ මේ වැඩසටහන හරහා. ඇත්තටම මම කිහිප වතාවක් සීගිරිය බලන්න ගියත්, සීගිරිය කියන්නේ කොයිතරම් විශ්මිත නිමැවුමක් ද යන්න මම ඉගෙන ගත්තේ මෙම වැඩසටහන හරහා. දැනට මම විදේශගතව හිටියත්, නැවත ලංකාවට පැමිණි වහාම සීගිරිය කියන ඒ මහේෂාක්‍ය භූමි කලාපය බලන්න යනවාමයි කියන තිර අදිටන ඇති කරගත්තේ මේ වැඩසටහන හරහා. ඉතින් ඔබතුමන් ලා ට බොහෝ ස්තූතියි. බොහොමත්ම ස්තූතියි. තව දෙයක් එකතු කරන්න කැමතියි.... බල්ලන්ගේ පුරුද්ද බුරන එක... උන් හොඳටත් නරකටත් දෙකටම බුරන එකයි කරන්නේ... පාර දෙපැත්තේ ඉඳලා බල්ලෝ බිරුවා කියලා අපි යන්න යන හොඳ වාසනාවන්ත ගමනක් නවත්තනවා ද... එහෙම කරන්නේ නෑ නේ. උන් බුරපු දෙන්. හති වැටෙනකම් බිරුවාවේ... ඉතින්... මේ වැඩසටහන අප වෙත ගෙන එන්නට තිරය ඉදිරිපස හා තිරය පිටුපස සිට ඇප කැප වෙන්නාවූ ඔබ සැමට මගෙන් තුති මල් මිටක් 💐💐💐 ඔබලා කරන මේ අති විශිෂ්ඨ වැඩසටහන ගැන ආදරණීය ශ්‍රාවකයෙක් ලෙස මගේ හෘදයාංගම උත්තමාචාරය මෙලෙස පළ කරන්නම්. ජයෙන් ජයම වේවා.. ඔබ දෙපළට යහපතක් ම වේවා. ශ්‍රී දළදා වහන්සේගේ උතුම් වූ ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ ආනුභාවයෙන් සෙතක් ම වේවා. ඉෂ්ඨාර්ථය සිද්ධාර්ථයක් ම වේවා🙏🙏🙏
@tharakasiri
@tharakasiri 4 ай бұрын
ඔයාල කියන ඒ කන්ඩායමෙ අයට අලුත් ආගමකුත් තියෙනවා, එක තමයි නපුන්සක ලිබ්බාගම!
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 8 ай бұрын
Congratulations both
@rasikadilanka
@rasikadilanka 8 ай бұрын
බයවෙන්න ඵපා නුවන් මහත්මයා අලුතෙන් බුද්ධිමතුන් බිහිවෙනව ඒකනේ අර ඵක මහත්මයෙක් (ලංකාවෙි ලස්සනම ගීතයක්) අමිමා සදකි කියන ඵක පටිට අවුල් කියල කිවිවෙ😂😂😂😂😂😂😂 රටෙි ඉදිරි පරපුර පවි.
@OnielGunasekara
@OnielGunasekara 8 ай бұрын
👍👍👍 from 🇨🇺 Cuba
@samje9042
@samje9042 8 ай бұрын
❤❤❤🙏
@chammipradeep2331
@chammipradeep2331 8 ай бұрын
🙏🙏🙏👍
@eroshshaman3743
@eroshshaman3743 8 ай бұрын
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 8 ай бұрын
💗💗💗💗
@dinidubandara9905
@dinidubandara9905 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@thran9367
@thran9367 4 ай бұрын
Depalatama thuthi mal ❤ !!!
@jeewakapremaraja1866
@jeewakapremaraja1866 8 ай бұрын
Congratulations for the 200th program. Luckily I happen to watch most of it with so much of interest. As Prof Raj mentioned correctly the name Sri Lanka was given to the island recently. I’m not sure what made to change the real name of it. Ceylon is the exact name of our island. Last Sunday I went to South Melbourne market and had some iced tea they make. When I asked for the best tea out of so many different varieties they had, the girl there told me the best they have is something known as Ceylon tea. Then I told her that I’m originally from SL which is Ceylon. Unfortunately they (new generation) don’t know that Ceylon is Sri Lanka. They think it’s a brand name. See how we have lost our unique identity we had with the name Ceylon by changing it into a foreign influential name like Sri Lanka. “Sri” is something which came from south India, isn’t it? Can you explain how & why this name got changed? Why can’t we change it back to the original one at least by now? Everyone all around the world knows about Ceylon tea. That itself be a good promoter of tourism to our island if the name hadn’t been changed. - Nuwan be kind enough to remind Prof Raj to give an explanation. 😊
@malithfernando4791
@malithfernando4791 8 ай бұрын
🎉
@dakshanaabeyanayake4722
@dakshanaabeyanayake4722 8 ай бұрын
Where is part 1
@ChamindaKarunarathne-p1c
@ChamindaKarunarathne-p1c 8 ай бұрын
රාවණයට කඩේ යන්නෙ නැතුව ඕන මඟුලක් කරගන්න
@kelumrasanjanaperera3248
@kelumrasanjanaperera3248 8 ай бұрын
පෞද්ගලික තරහක් තියෙනවා ද😅
@dhammika.presanga1738
@dhammika.presanga1738 8 ай бұрын
Indiywata. Kade. Yana. Awun.
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 8 ай бұрын
පටිට හොරැ රැල රට දේ සඟවන පරයෝ හොදට ගසාකෑවා.
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 3 ай бұрын
ඇත්තටම සමාජ මාධ්‍යයේ ඉන්නව ඒ වගේ කාළකණ්නි බල්ලො ටිකක්. අර නාතාෂ කියන නැට්ටිච්චි නැටූවෙත් උන් එක්කනෙ. ඕකුන්ගෙ ආයුෂ කෙටියි.ගරුකටයුතු අපි අගය කරන වියතුන්ට පන්න පන්නා පහර ගහන්නෙ පරංගි හැත්තට ජාතකවෙලා මේ රටේ ඉතුරු වෙච්ච තිරිසන්නු . මම නම් ඕකුන්ගෙ වීඩියෝ දැක්ක තැන රිපෝට් ගහනව.
@tharushinidamsara8376
@tharushinidamsara8376 8 ай бұрын
Pasal yana lamayek vidihta apita hrina vatinva
@travelwithdronesl2455
@travelwithdronesl2455 8 ай бұрын
පිළිමතලව්වේ කියන්නෙ මේ කාලෙ බැසිල් රාජපක්ෂ වගේ පොරක්..
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
ඔබ තුමාගේ පච වලට සමු දෙන්න කාලය පැමිණ තිබේ, බුදුන් වහන්සේ උපන්නේ අපේ මව්බිම බව සාක්ෂි සහිතව ජාත්‍යන්තර යට ඔප්පු කර හමාරයි, සියලුම මූලාශ්‍ර මව්බිම තුල තිබියදී ඔබ ඒ ව මගහැර යන්නේ ඇයි, අශෝක අධිරාජ්‍යයා සහ සිද්ධාර්ථයන් ඉන්දියානු වන් බව පිලිගැනීම ඉන්දීය ඉතිහාසඥයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ, සාක්ෂි සාධක ඇස් වල ඇනි ඇනී අප මව් බිම තුල පෙනෙද්දී ත්,ඔබ වැනි අද බාලයන් ඔවුන් අපේ මී මුත්තන් බව ප්‍රතික්ෂේප කිරීම ඒ ප්‍රතාපවත් චරිත වලට කරන මහා අගෞරවයක් අසාධාරණයක්, මින් පසු පිස්සු නුවන් හා එක්ව බොරුව සමාජ ගත කිරීමෙන් වලකින්න
@lakruwanbandara4171
@lakruwanbandara4171 7 ай бұрын
❤❤
@charupradeep66
@charupradeep66 8 ай бұрын
❤❤❤
@neranjanlakmal8267
@neranjanlakmal8267 8 ай бұрын
❤❤❤❤❤❤❤
@prasangak550
@prasangak550 7 ай бұрын
❤❤❤
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 5 ай бұрын
@somalsanjeewa646
@somalsanjeewa646 5 ай бұрын
❤❤❤
Neth fm Unlimited History 201
1:21:02
Neth FM
Рет қаралды 5 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
The New History 04
1:23:05
Neth FM
Рет қаралды 1,4 М.
Neth fm Unlimited History 203
1:12:52
Neth FM
Рет қаралды 4,9 М.
Neth Unlimited History 200
52:14
Neth FM
Рет қаралды 6 М.
Neth Fm Unlimited History 204
1:27:15
Neth FM
Рет қаралды 4,9 М.