ලංකාවේ පෘතුගීසින් | Portuguese in sri lanka| Neth fm Unlimited History Sri lanka 170 - 01

  Рет қаралды 22,518

NU1's VLOG

NU1's VLOG

11 ай бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Facebook : / nu1liyanagee
මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
0773261117
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 115
@kirthipn
@kirthipn 10 ай бұрын
හුගක් මූලික පෘතුගීසි අය ඕස්ට්‍රේලියා ගියා. මගේ පියාගේ මිත්‍රයෙක් හිටියා එයාගේ නම වින්සන් වෙසර්.... තව ඉන්නවා ඩච් බර්ගර්ලා
@udayaprasanna2708
@udayaprasanna2708 11 ай бұрын
මීමුරේ වැඩසටහන එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔබ සියලුම දෙනාට පරිස්සමින් එම පර්යේෂණ කටයුතු කරන්න ලැබේවා..
@shashediri544
@shashediri544 11 ай бұрын
ගිය වැඩසටහනක ලෝකේ ඉපැරණි ශිෂ්ටාචාර පොත ගැන කිව්වම මම පහුවදාම මහරගම NIE එකෙන් ගත්ත.පොතේ මිල Rs 1135.මම ලගදි දැක්ක කොට්ටාවේ සහ මහරගම සරසවියේ පොත තීනවා.
@DanielTales-vk6qo
@DanielTales-vk6qo 8 ай бұрын
මඩකලපුවේ portuguese බර්ගර් අය ඕනෙ තරම් ඉන්නවා. ත්‍රිකුණාමලයෙත් ඉන්නවා. ඒ අය සමහරු තාම ගෙවල් වල කතා කරන්නෙ Portuguese Creole. Professor මේක ගිහින් බැලුවොත් වටිනවා.. 😊
@nizefella
@nizefella 11 ай бұрын
I encourage the Neth fm team to please familiarize themselves more with the works of scholars such as Dr Michael Roberts and Dr K M de Silva. At least based on the history that I've read (including Rajavaliya), there was considerable cohabitation Portuguese men and Sri Lankan, especially along the coastal belt. In fact there was a specific community of Portuguese called the Casados, who were married to local women. The Sinhala words Casada and Dhikcasada comes from the Portuguese language, because of that connection. The mixed-race children of these unions were called Topaz (Thuppahi in Sinhala). In rare occasions, women from elite Sinhala families married Portuguese men, as in the case of the origin of the influential Obesekara family. Anyway, I thank the team for bringing greater attention to this fascinating and turbulent period of Sri Lankan history. Sri Lankan really need to read more history beyond just the simplified Dhutugamunu - Elara fight!
@dulannimeka5509
@dulannimeka5509 8 ай бұрын
අපෙ අම්මි බර්ගර් වාසගම( ද ප්‍රාන්ස් )අපෙ අම්මිගෙ සීයා ස්පාඤ්ඤයෙ ජාතිකයෙක්. සීයගෙ උප්පැන්න සහතිකෙ එ ගැන විස්තර english වලින් තියෙනවා..😊😊
@shehannishshanka3881
@shehannishshanka3881 10 ай бұрын
මාතලේ වහකොට්ටේ පෘතුගීසි සම්භවය සහිත ජනතාව තවමත් ජිවත් වෙනවා. ඔවුන් අතර තවමත් පෘතුගීසි චාරිත්‍ර පවා සිද්ද වෙනවා. ..
@jayanthaherath6569
@jayanthaherath6569 11 ай бұрын
කදිමයි ඔබ තුමාගේ පැහැදිලි කිරීම්....
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 2 ай бұрын
හොයාගෙන ගියපු වැඩසටහනක්❤️
@samje9042
@samje9042 11 ай бұрын
❤❤🙏
@namaljayaweera5104
@namaljayaweera5104 11 ай бұрын
🙏
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
👍👍👍
@kashmikaakash
@kashmikaakash 10 ай бұрын
එක පාරක් සිරස voice එකට ආවා කොල්ලෙක් ත්‍රිකුණාමලය පැත්තේ ඉන්න. මිනිහා කිව්වෙත් පෘතුගීසි සින්දුවක්. මිනිහා කියනවා එයා පැවත එන්නේ ලංකාවට ආව පෘතුගීසීන්ගෙන් කියලා. එයාලා ඒ භාෂාව කතා කරනවලු , ඒ සංස්කෘතියට අනුව ඉන්නවලු , එහේ එයාලගේ ගමක් ම ඒ විදියට තියනවලු. ඒ ගැන මොකක්ද ඔබගේ අදහස
@fai3379
@fai3379 10 ай бұрын
මොකක් ද නම කවුද දන්නෙ ඇත්‍ තද සින්දු නම් කියන්න බැරිද
@kashmikaakash
@kashmikaakash 10 ай бұрын
@@fai3379 පෘතුගීසි කියලා තෑගි ගන්න ද ඒ කොල්ලා. හොයලා බලන්න
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 10 ай бұрын
පෘතුගීසි කාලෙ අඩුකුලේ මිනිස්සු වැඩි දෙනෙක් පෘතුගීසි නම් ලබාගත් බව අසා තිබෙනවා. අදටත් ඒ පෘතුගීසි වාසගම්වලින් ඒ ඒ කුල නියෝජනය වෙන බවයි බොහෝ දෙනාගේ අදහස.
@sumilism
@sumilism 10 ай бұрын
ඒ අදහස වැරදියි.බහුතරයක් සමාජයේ ප්‍රබලයෝ තමයි පෘතුග්‍රීසි,ලන්දේසි.ඉන්ග්‍රීසි නම් ගම භාවිතා කලේ ඒ අයත් එක්ක මිශ්‍ර උනේ.අද ඉන්න ප්‍රභූ පවුල් වල ඉතිහාසය හොයලා බැලුවොත් ගොඩක් අය නම් වෙනස් කරපු අය.කලින් විදේශීය නම් තිබුන අය.
@sf9714
@sf9714 10 ай бұрын
මහාචාර්ය තුමනි, මීගමුව සිට කටාන, ගිරිඋල්ල, නාරම්මල, කුරුණෑගල, මාවතගම, ඔස්සේ මහනුවරටත්, තවත් මාර්ගයක් වහකෝට්ටේ ඔස්සේ මාතලේටත් ගිය බවත් ඒ මාර්ග දිගටම කතෝලික පල්ලි සහ කතෝලික ජනකොටස් ස්ථාන ගතවී ඇති බවත් පෙනෙනවා නේද?
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 11 ай бұрын
@kirthipn
@kirthipn 10 ай бұрын
උඩරට ගැහැනියක්ව බැදලා එයාගේ වාසගම ගන්න පුළුවන් කියලා, සුද්දා නීතියක් ගෙනාවේ රාජසිංහ රජු සමග ඉන්දියාවෙන් ගෙනපු අයට හැංගිලා ඉන්නයි. ඒකෙන් ප්‍රයෝජන ගත් මුස්ලිම් අයත් කලට මොහොමඩ් කෑල්ලක් දාගත්තා. නමුත් ඉන්දියානුවන් සිංහල නම් ගත්ත නිසා හොයාගන්න බෑ . අනික ගොයිගම කියලා කුලයක් ඇතිකලේත් ඔවුන්.. අපේ රජකාලේ හැම කෙනෙක්ම ගොවිතැන් කළා. කොටින්ම රජතුමා පවා ගොවිතැන් කළා (ඔවුන් වෙන මිනිසුන් යේදෙව්වත්) තවමත් තියනවනේ, වප් මඟුල ගැන. ඔය නම් මාරුව අස්සේ හුගදෙනෙක් ප්‍රයෝජන ගත්තා. පෘතුගීසින් එහෙම කරන්න ඇති. සක්කිලි කියලා කොට්ඨාශයක් හිටියානේ . ඇත්තටම ඒ අය රාජසිංහ එක්ක ලංකාවට ආපු අය. සුද්දා රාජසිංහ රජුව මුරිසියට සිර කලට පස්සේ මේ කට්ටිය හැංගෙන්න ඕනානේශ තමයි සක්කිලි උනේ. මොකද සුද්දා, පොලිසියට, මුසිපැල්ටි එකට, ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්... ගෙනාවේ හැබැයි කක්කුස්සි හොදම අය ඉන්දියාවෙන් ගෙනාවේ නැහැ. ඒකනේ තවම අපේ NIC එක, DL එක 100% ක් පරිගණක ගත කරන්න බැරි.
@AGO_GAMIING_OFFIAL
@AGO_GAMIING_OFFIAL 11 ай бұрын
❤❤❤❤
@AGO_GAMIING_OFFIAL
@AGO_GAMIING_OFFIAL 11 ай бұрын
Im Frist viewer 🎉🎉
@amarasiridesilva5859
@amarasiridesilva5859 11 ай бұрын
There is a Portuguese community in Trincomalee.
@dunstanptu
@dunstanptu 11 ай бұрын
There is a Catholic community of Portuguese Burgers in Wahakotte, Kandy district.
@ssap3717
@ssap3717 10 ай бұрын
and Matale
@ranjithanura520
@ranjithanura520 10 ай бұрын
Wahacotte. Is in Matale disrict . very near to galewela town. Bennet Rathnayaka the film Director is from Wahacotte. He may be of portuguese ancestry .
@chandanasamankumara9399
@chandanasamankumara9399 10 ай бұрын
❤🎉
@hiruswaris1777
@hiruswaris1777 11 ай бұрын
❤️🙏👍💐
@dilupaniranga2669
@dilupaniranga2669 11 ай бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 10 ай бұрын
❤❤❤❤👍👍👍
@-omg123
@-omg123 10 ай бұрын
There is Dutch burgers and Portuguese burgers in Sri Lanka
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 10 ай бұрын
දරුවන් ට උගන්වන, විශේෂයෙන්ම ගුරුවරියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කල පසු සාමාන්‍යයෙන් අතිරේක පොත පත් බලන්නේ නැහැ.
@fai3379
@fai3379 10 ай бұрын
ඒක හරි ඒක ඉතින් මේ සමාජෙ හැට් නෙ රස්සාවයි,තව ගොඩක් අය ගෙ උපාදිය ඉවර උන් ගමන් බදින්නෙ එක්ක ගෙදර වැඩ,රස්සාව,එක්ක ගොඩක් කාන්තාවන් ට අතිරේක පොත් බලන්න වේලා නැ
@sudathbandara9745
@sudathbandara9745 10 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@duleepgoonewardene
@duleepgoonewardene 10 ай бұрын
How is it that there are no Dutch speaking Burghers but there were still quite a few Portugese speaking Burgher community in Batticaloa not long ago ?? In fact they spoke an old form of Portugese which has been quite different to the present day Portugese language. During the tsunami this community lost quite a number of people and they requested they be resettled as a community together. This request was acceeded to by the Government in the re- housing stage..
@manojwickramasinghe6216
@manojwickramasinghe6216 10 ай бұрын
There are some families believed to be descended from Portuguese in Trincomalee. Pls check on this..
@ScepticusHistoricus
@ScepticusHistoricus 10 ай бұрын
Yes, I have a friend named Lappen who is of Portuguese descent. He is also from Trinco.
@asurabhimani2915
@asurabhimani2915 10 ай бұрын
කළුතර හිටපු තාරක පද්ම රජතුමාගෙ නංගී සරස්වතී දේවිය අකුරු හඳුන්වලා දුන්නේ අවුරුදු 12500 කටත් එපිට. දැං ඉතිං රෙදි උස්සගෙන එයි ඒවා මිත්‍යා මත කියලා. දහ අට පුරානෙය, වේද ග්‍රන්ත වල ඒවයේ විස්තර තියෙනවා.
@iqceylon
@iqceylon 3 ай бұрын
සාක්ෂි ලබා දෙන්න
@asurabhimani2915
@asurabhimani2915 3 ай бұрын
දහ අට පුරාණය
@nilmaneltk
@nilmaneltk 11 ай бұрын
ප්ෲතුගීසින්ගෙන් පැවත එන ජන කොටසක් පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙනවා නේද? කරුණාකර සොයා බලන්න.පරණ Kafrigna ගීත සහ Baila ගායනයට ඔවුන් දක්ෂ අය බවත් අසන්නට ලැබුණා.
@upulkumara3265
@upulkumara3265 11 ай бұрын
ඔයා කියන්නේ අර සිරම්බිඅඩියේ ඉන්න අප්‍රිකාවෙන් ගෙනාපු කාපිරි කට්ටිය ගැන නේද .එයාල ගෙනත් තියෙන්නේ මොසැම්බික් වලින්ලු
@nilmaneltk
@nilmaneltk 10 ай бұрын
@@upulkumara3265 නොඅඩුව ස්තුතියි දැනුම්වත් කලාට. ඔබේ දැණුම අගයමි.
@psrupasinghe
@psrupasinghe 9 ай бұрын
හාහ් හාහ් හා ,මොන මහාචාරියෝද මේ ? මේ මිනිහ මඩකලපු ගිහින් නැද්ද ,වහකෝට්ටේ ගිහින් නැද්ද ?ත්‍රී කුනමලේ ගිහින් නැද්ද ? අන්න ඉන්නවා ඒගොල්ලන්ගෙන් පැවතෙන අය.
@ScepticusHistoricus
@ScepticusHistoricus 11 ай бұрын
අසවේදු අතිජාත පුතෙකු නොවන බව එදත් කීවා, අදත් ප්‍රකාෂ උනා. නමුත් විකිපීඩියා එකේ තියෙන්නෙ ඔහුට පවුලේ වරප්‍රසාද හිමි නොවූයේ පවුලේ වැඩිමල් දරුවා නොවූ නිසා කියලයි. කෝකද හරි?
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 10 ай бұрын
පල.මොඩයා
@ScepticusHistoricus
@ScepticusHistoricus 10 ай бұрын
@@dineshukwatteandbusinessst3415 ඔයාගෙ ප්‍රඥාව පේනවා සුපිරියට 😂
@fai3379
@fai3379 10 ай бұрын
​@@dineshukwatteandbusinessst3415එයා නෙමේ අපි wikipedia වල දැක්කෙ එයා කි එක තිබ්බෙ ඒ කෙනා ඒ ගැන අදහස් කිවම අනුන්න්ට මෝඩයා කියන්න තමන් කවුද,
@fai3379
@fai3379 10 ай бұрын
ඔව් මාත් දැක්කා
@tissaattygalle7958
@tissaattygalle7958 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@musicdude6939
@musicdude6939 4 ай бұрын
මඩකලපුවේ ඉන්නවා පෘතුගීසීන්ගෙන් පැවත එන ජන කොට්ටාසයක්. ඔවුන් අදටත් පෘතුගීසි භාශාව කතා කරනවා
@tissaattygalle7958
@tissaattygalle7958 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 11 ай бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
@sumedhawijerathna
@sumedhawijerathna 11 ай бұрын
ඕලන්දකාරයින්ගෙන් ,වෙනත් ආසියාතික රටවලට සිදුවුණ බලපෑම කොහොමද , ලෝක වෙළඳ ආධිපත්‍යය පෘතුග්‍රීසින්ගෙන් ඔවුන්ට මාරුවුන ආකාරය කෙබඳුද
@fai3379
@fai3379 10 ай бұрын
ඒ ගැන කතා කරොත් හොඳ යි
@gaminiabeysinghe6212
@gaminiabeysinghe6212 3 ай бұрын
Indonesia kiyanne Dutch Colony ekak
@dharmasri
@dharmasri 11 ай бұрын
වහකෝට්ටෙත් පෘතුගීසි පදිංචිකලා.
@swarnadissanayake5140
@swarnadissanayake5140 10 ай бұрын
ඒ වාසගම් තිබෙන අයගේ ජන පර්යේෂණ යක් කළොත් හොයා ගන්න පුළුවන් නේ?
@benaimaamai6283
@benaimaamai6283 10 ай бұрын
සරසවි පොත් හලක් අනුරාධපුර ට දාන්න කියන්න
@kampcrafts3059
@kampcrafts3059 10 ай бұрын
Oxus civilization, Bactria Margiana civilization, andronovo civilization, Petra civilization,
@GayaKumuduni
@GayaKumuduni 10 ай бұрын
L
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 11 ай бұрын
එතකොට වෙල්ලස්සේ සංහාරය....
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 5 ай бұрын
Geronimo de Asavedo = Ignatius Loyola in massacres
@LeslieGeorge-ms7ch
@LeslieGeorge-ms7ch 10 ай бұрын
ඒතකොට වහකෝට්ටෙ අලගොල්ලාවෙ ඉන්නෙ
@user-wx6ux5uj5b
@user-wx6ux5uj5b Ай бұрын
en.m.wikipedia.org/wiki/Portuguese_Burghers
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 10 ай бұрын
අනික මිට අවුරුදු බිලියන පෙර විශ්වයේ සැරි සරන අය. හිටියා
@dunith305
@dunith305 10 ай бұрын
mata kiripiti sini dala biwwama math wenawa
@niroshangunarathna7075
@niroshangunarathna7075 11 ай бұрын
සර්ගේ ලෝකයෙ පැරණි ශිෂ්ටාචාරය කියන පොතේ සම්පුර්ණ විස්තරයක් තියෙනවා නේද
@shashediri544
@shashediri544 11 ай бұрын
දැන් බලනකොට ඉගුරු දීල මිරිස් ගත්තු කතාව වැරදි.හරියන්නේ කොච්චි දීල මිරිස් ගත්ත කියන එක.
@chinthanaillukwatte
@chinthanaillukwatte 10 ай бұрын
😀😀😀
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 10 ай бұрын
නැහැ. ලන්දේසීන්ගේ යුධ ,නාවික ශක්තිය වැඩියි.ඒ නිසයි ඒ පිරුළ සාධාරණ. උදාහරණ ලෙස කීර්ති ශ්‍රි රාජසිංහ රජු ගේ කාලයේදී මහනුවර ආක්‍රමණය කර පසුව රජුව ගිවිසුමකට පොළබවාගෙන සම්පූර්ණ වෙරළ තීරය ඔවුන් යටත් කර ගත්තා.ඔවුන් වෙළෙදාමට ප්‍රමුඛස්ථානයක් දීපු නිසා සහ පසුකාලීන උඩරට රජවරුන් ද ආක්‍රමණ ශීලී නොවීම නිසා යම් තරමකට සාමකාමී වුණා.
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 10 ай бұрын
පැරැණි ම ශිෂ්ඨාචාරය දකුණු සහ මධ්‍යම ඇමරිකානු Olmec civilization නේද ? මහාචාර්ය තුමාගෙන් අහල විස්තර කරන්ට පුලුවන් ද?
@ScepticusHistoricus
@ScepticusHistoricus 10 ай бұрын
නැහැ. පැරනිම ශිෂ්ඨාචාරය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයයි. පැරනිම නගරය ජෙරිකෝවයි...එහි වසර 11 000ක් පැරනි ජනාවාසයක් තිබුනු බව සොයාගෙන තිබෙනවා
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා කියන්නේ ලන්දේසි, පෘතුග්‍රසීන්ට වඩා කෲර නිසා නෙමෙයි ද?? සර් කියන්නේ ලන්දේසි අය පෘතුග්‍රීසි තරම් දරුණු නැහැ කියලා?? මම ඉඟුරු 😂
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 10 ай бұрын
මේක මම් අහනවා..වහින වෙලෙ..නිදාගන්න
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 10 ай бұрын
අද ලංකාවේ පෘතුගීසි නෑ කියන්නේ බොරුවක් , මම දැක්කා පෘතුගීසින්ගෙන් පැවතගෙන එන අය comment දාල තියෙනවා .
@gayankumara7821
@gayankumara7821 10 ай бұрын
උන් තමා ..පෙරේරා ප්‍ර්‍රනාන්දු ...මෙන්ඩිසා ..
@user-hs3qf4dq4s
@user-hs3qf4dq4s 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 10 ай бұрын
පෘතුගීසි ගියාට උන්ගේ ආගම ඉතුරු උනා....
@chrispro9890
@chrispro9890 7 ай бұрын
ඉතින් අවුල් ද?
@kirthipn
@kirthipn 10 ай бұрын
ඔය ඕනතරම් ඉන්නේ පෘතුගීසි, අමුඩ ගහගෙන, අය අඩු කුලේ අය කතෝලික ආගම වැළදගෙන....
@socialsocial2059
@socialsocial2059 10 ай бұрын
ආ දැන් කතෝලික අය තමයි අඩු කුලේ අය නේද තොගේ අම්මගේ රෙද්ද තෝ රොඩියෙක් කියලා නම් අපිට හොඳට විස්වාසයි මොකද රොඩියොත්. බෞද්දයෝ ඉන්නවා එතකොට හකුරෝ පද්දෝඑතකොට. බත්ගම්කුල. බෙරවායෝ උන් ඉහළ කුලද යකෝ වැඩිදෙනෙක් බෞද්දයෝ තමයි යකෝ.පහල නීච කුල වල ඉන්නේ තෝ රොඩියා වගේ නිකම් පකයා නොවී හිටපන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 24:15
@alanrobison4761
@alanrobison4761 10 ай бұрын
6:57: සහජාත නැහැ කියන එකේ තේරුම මොකක්ද?
@fai3379
@fai3379 10 ай бұрын
සහජාත නැ කියන්නෙ ව්වාහ නොවු දෙමාපියන් ට ලැබෙන ළමයෙක් ට
@ajhewage7430
@ajhewage7430 10 ай бұрын
හා ...හා 😂 ප්‍රතුගීසින්ට ...මොකද ව???? 😢😢
@tennysonchandrasiri9493
@tennysonchandrasiri9493 11 ай бұрын
ලින්කුවෙන් නෙවෙයි අනේ ........ සිංහල වචනය "සබැඳිය" සබැඳියෙන් කියමු නේද නෙත් එෆ් එම්
@sunchare
@sunchare 10 ай бұрын
Bus එක බසය කලා වගේ මේකත් එහෙම කරමු
@lahirusuranga1776
@lahirusuranga1776 11 ай бұрын
ලංකවේ අතිතයේ රජ මාලිගා ගොඩක් අඩුයි ඉට සපෙක්ශව වෙහෙර විහරස්ථාන වල විශාලව තියෙනව.ඇයි ඒ?රජමලිගාවල නටබුන් අඩු වෙන්නත් පන්සල්වල නටඹුන් වැඩි වෙන්නත් හේතුව මොකද්ද?
@mrbhanaka-3856
@mrbhanaka-3856 11 ай бұрын
ලංකාවේ රජවරු එච්චර ලොකුවට මාලිගා හැදුවේ නෑ.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 11 ай бұрын
rajawaru kalu gal maliga hadala naha
@user-rr5mq4em5w
@user-rr5mq4em5w 11 ай бұрын
අනුරාධපුරය ඇරුනම අනික් රාජධානි (පොලොන්නරු, රුහුනු, යාපහු, කොට්ටෙ, රයිගම, සිතවක, නුවර) වලට අයත් මාලිගා තියෙනවා... අනුරාධපුරයේත් තියෙනවා හැබැයි බොහොමයක් ගොඩනැගිලි හදුනාගෙන නැ තාම.... මෙ අතරින් රයිගම හා නුවර මාලිගා තාම හොද තත්ත්වයක තියෙනව....
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 10 ай бұрын
අනුරාධපුරයේ විජයබා මාළිගය,පොළොන්නරුව, සීගිරිය, දඹදෙණිය, රයිගම, නුවර සහ තවත් ස්ථාන වල තිබෙනවා.නමුත් යුරෝපය, ඉන්දියාවේ වගේ අතිවිශාල මාලිගා නෑ.
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 10 ай бұрын
මේකේ ඉන්නේ පට්ට හොරු
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 10 ай бұрын
ඔයා ඔය අවුරුදු 5999 අඇතුලේ ඔවා මතක ටියගෙන...මහචාර්ය උනේ අඇයි...වට්ටක්කා වැලක් යවන්න..ඔවා අපිට වැදගත් නැ
@ScepticusHistoricus
@ScepticusHistoricus 10 ай бұрын
අද බේත් බොන්න අමතක උනා නේද...ටක් ගාලා බොන්න. නැත්තන් හෙට උදේ ඇදුම් නැතුව මහපාරේ දුවගෙන යයි මම සක්විති රජ්ජුරුවො, සේරම මට වැදපන් කියාගෙන...
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 10 ай бұрын
​@@ScepticusHistoricusඔය වගේ ගොඛ්ඛයෝ ගැන කරදර වෙන්න එපා 😂😂😂
@fai3379
@fai3379 10 ай бұрын
​@@ScepticusHistoricus😍😍😍😍
@fai3379
@fai3379 10 ай бұрын
මෙ අයිසේ මේවා තියෙන්නෙ තමගෙ ව්වේක් කලෙ දැනුම හොයන මේවාට ආස ,මේ ගැන ඉගෙන ගන්න අයට ම්සක් තමුසෙ ට නෙමෙ ඕනතරම් මේවා බලනවා ,තමුසෙ මොකක් හො වැලක් බලහන්
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 10 ай бұрын
අපි ලොස්ට්..ඉතිහාසය දැන ගත්තා කියලා..අපි ගොඩ යන්නෙ නෑ..අපිට ඔක වැඩක් නෑ
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 10 ай бұрын
මැටිමෝල්ලු
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 10 ай бұрын
මේරට ඉතිහාසයෙන්..සල්ලි හොයන්න බැ ..ඔයා හොද.කතාවක් කියන්නේ ..නමුත් ..ම්ක දැන් සමාජෙට අවශ්‍ය නැ..ඔය.කාලකණ්ණි ඉතිහාසය මේ ලම්‍යි සෙලබස් එකෙක් ඉක්මනින් අයින් කරනවා ...අපි
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 10 ай бұрын
මාලිමාව ආවම බලමු 😂😂😂
@nihalbandula8247
@nihalbandula8247 10 ай бұрын
​@@mortzkizshikesh9375මාලිමාව එයිද නිකං දවල් හීන බලන්න එපා හොඳේ හිඃ හිඃ හිඃ 😂😂😂
@yohankawinda-hs6oy
@yohankawinda-hs6oy 10 ай бұрын
@DonsMartialArt
@DonsMartialArt 7 ай бұрын
❤❤❤❤
@aaronsubasinghe476
@aaronsubasinghe476 11 ай бұрын
🙏🙏
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
The Portuguese in Sri Lanka (1505)
16:36
manel rebera
Рет қаралды 56 М.
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН