දේවානම් පිය තිස්ස ගේ අයියා රුහුණට පැනගියේ ඇයි | Unlimited History Episode 17

  Рет қаралды 48,129

NU1's VLOG

NU1's VLOG

4 жыл бұрын

හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
kzbin.info?list...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 150
@sunchare
@sunchare 4 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si Google Adana www.google.lk/intl/si/inputtools/try/
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
Nuwan aiya oya lassanata wadasatahana karanawa KZbin eken MN balanne Kuwait wala idan mn A/l walata kale history mn harima asa wishayak meka eka nisa free time ekata me program eka balanne mara asawen asai dawasaka oyala kaneem karana thanata awilla balanna podi hari udauwak karanna professor aththatama awidina pusthakalayak wage ethumata dirgayusha labeewa ethuma jathiyata watina wasthuwak obathumath bohoma pin ayushabohowewa!
@Gayathridayana-2
@Gayathridayana-2 7 ай бұрын
ඔබ තුමා නිසමයි මෙච්චර ලස්සනට ඉතිහාසය අහන්නෙ සහ කරුනු අවබොද උනෙ 🙂💕..ගොඩක් ස්තූති ඔබ තුමා කරන මෙහෙයට...
@Dasaparamitha
@Dasaparamitha 4 жыл бұрын
💥දේවානම්පියතිස්ස රජුගේ අතීත ජීවිතය💥 බොහෝම පෙර කාලයක දඹදිව මී පැණි විකුණන සහෝදර වෙළෙන්දන් තුන් දෙනෙක් විය. ඔවුන්ගෙන් එක් අයෙක් මී පැණි විකුණති. දෙදෙනෙක් වනයට ගොස් මී වද කඩා පැණි ගෙන එති. එක් පසේබුදු රජාණන් වහන්සේ නමක් ශරීරයේ වූ වණ රෝගයකින් පෙළෙමින් සිටියේය. ඒ පසේ බුදුරජාණන් වහන්සේහට ඖෂධ පිණිස තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මී පැණි සොයා පිඬුසිඟා වැඩිසේක. ඒ පසේබුදුරජාණන් වහන්සේ අර පෙර කියූ සොහොයුරන් තුන්දෙනාගේ වෙළෙඳ සැලට වැඩි විට වෙළෙන්දා උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන පාත්‍රයට මී පැණි පුරවද්දී ඒ පාත්‍රා කටින් පැණි උතුරා යනතෙක් මී පැණි පූජා කළේය. ඒ අවස්ථාවේදී පාත්‍රයෙහි පිරී මී පැණි උතුරා බිමට වැටී ගියහ. වෙළෙන්දාට මහත් සතුටක් ඇතිවුණි. ඔහු ප්‍රාර්ථනා කරන්නේ, “මේ මී පැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙකු ලෙස පාලනය කරන්නට ලැබේවා. මාගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා.පොළොවෙත් යොදුනක් දුර පැතිරේවා.කියායි. අනෙක් දෙදෙනා මී වද කඩා මී පැණි ගෙන ආ අවස්ථාවේදී වෙළෙන්දා කියා සිටින්නේ අද හිස මුඬුකළ කසාවත් පෙරවූ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියහ. උන්වහන්සේට මී පැණි වල අවශ්‍යතාවක් තිබු නිසා මම මී පැණි පූජා කර ගත්තා. ඔබත් මම වගේ ම මේ මී පැණිවලට අයිතිකාරයන් නිසා මේ දානයේ පින් අනුමෝදන් වෙත්වායි කීය. ඔවුන්ගෙන් වැඩිමහලු සහෝදරයා ඒ ගැන සතුටු වූයේ නැත. ඔබ කියන ඔය පුද්ගලයා සැඬොලෙක් ම වෙන්න ඇති. සැඬොල අය තමයි හැමදාම කසාවත් පොරවාගෙන ඉන්නේ යයි කීය. අනෙක් සහෝදරයාද සතුටු වූයේ නැත. ඔය කියන ඔබගේ පසේබුදුන් මුහුදින් එතෙරට දමන්නට ඕනෑයි කීය. මී පැණි දානය පිළිගත්ත උත්තමයා ගැන නොසතුට වදන් පැවසුවත්, නැවතත් කරුණු වටහාගෙන දෙන ලද දානය කෙරෙහි මහත් සන්තෝෂයට පත්වී ඒ පින අනුමෝදන් විය.ඒ කාලයේ මී පැණි පිදු වෙළෙන්දා වර්තමානයේ අශෝක රජුන් ලෙස ඉපදුනේය. සැඬොලා කියා පසේබුදුරජුන්ට අගරු කළ වැඩිමහලු වෙළෙන්දා සැඬොල් ගමේ උපන් නිග්‍රෝධ කුමරු යි. මුහුදෙන් එතෙරට යවන්නට ඕනෑ කියු මද්දුමයා පසේ බුදු රජාණන් වහන්සේට අපහාස කර කට වරද්දවා ගත් පාපයෙහි ප්‍රතිඵලය ලෙස ලංකාවේ දෙවනපෑතිස් කුමරු ලෙස ඉපදුනේය. කරුණු මෙසේ බැලූ කල පෙනී යන්නේ එය හේතුඵල ධර්මයක් අනුව සිදුවූ දෙයකි. අශෝක රජතුමා අතර තිබූ බැඳීම පෙර භවයෙන් ආ බැඳීමකි. අතීත භවයෙ සොයුරු ප්‍රේමය හා එක්ව පින් කිරීමේ ප්‍රතිඵලයකි. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමකි උන්වහන්සේට ලොව ඕනෑම භාෂාවකින් කතා කිරීමටත් ඒ භාෂාව තේරුම් ගැනීමටත් හැකිය මං හිතන්නේ මහාචාර්යතුමා මට වැඩිය හොඳට මේ ගැන හුඟක් දන්නවා ඇති.
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
Oya. Kiyana. Wakawanuweadee. Bgaschawan. Atara wachna. Atara. LOKU. Wenasakut. Tiyenna natuwa ATI Kiya. MATA. Hitenawa,
@MalanieRathnayake
@MalanieRathnayake 9 ай бұрын
ඉතිහාසය කරුණු පිළිබඳ ගැඹුරු සාශ්ත්‍රේය පැහැදිලි කිරීම්ක්❤
@nidahasasoyaa
@nidahasasoyaa 4 жыл бұрын
ජය! අගෙයි. බාධක බිඳගෙන ඉදිරියට. රසවත් අර්ථවත්
@priyanthapeiris6652
@priyanthapeiris6652 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@dilanwijeratne7326
@dilanwijeratne7326 2 жыл бұрын
This is the greatest history program I have ever watched. If you can please add an index of programs from episode 1 so it will be easier to watch. As there is no such index it is difficult to find and watch programs from episode 1. Thank you for making history so interesting
@sunchare
@sunchare 2 жыл бұрын
Look at the play list, everything is reduced to order.
@mikehussey4732
@mikehussey4732 3 жыл бұрын
Great.......great.. and great....👍👍👍
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අනර්ඝ පැහැදිලි කිරීමක්..
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@judeprasantha6373
@judeprasantha6373 4 жыл бұрын
God bless you
@malakakavinda4722
@malakakavinda4722 4 жыл бұрын
සතුටුයි
@KamalGallage
@KamalGallage 2 жыл бұрын
Thank you sir
@sunchare
@sunchare 2 жыл бұрын
Welcome
@upulkumarasiri4719
@upulkumarasiri4719 4 жыл бұрын
Pl discribe about the role of Ven Buddagosa and his books
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 жыл бұрын
Very interesting 🤔😍🇱🇰😊👌☸️👍🇨🇦🇱🇰🇨🇦☸️👍🙏🙏
@udowitadhammapalahimi1794
@udowitadhammapalahimi1794 4 жыл бұрын
නුවන් අයියේ,ප්‍රශ්නයක් අහල තිබුන මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවෙන් වැඩිය නිසා කොහොමද හෙල භාෂාවෙන් ධර්මය දේශනා කලේ කියලා? මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම මම පිළිගන්නවා.මෙතන තව දෙයක් තියෙනවා. මහරහතන් වහන්සේ නමකට විශේෂ හැකියාවන් 4ක් තියෙනවා.අර්ථ,ධර්ම,නිරුක්ති,පටිභාන කියලා.මේවට සිව් පිලිසිබියාපත් කියලා කියනවා. මෙතනදි නිරුක්ති කියන තැන තේරුම තමයි ධර්මය දේශනා කරද්දී ඕනෑම භාෂාවක් තේරුම් ගැනීමට ඇති හැකියාවත් ඒ භාෂාවෙන් ධර්මය දේශනා කිරීමට හැකියාවයි. මේ පිළිබඳව මහාචාර්ය තුමාගේ අදහස විමසන්න.තෙරුවන් සරණයි
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
Obe prashnaya ithama watinwa. Watina piliturak balaporottu wenwa.matada prashnyak atha,parinama wadaya sattyak viya heka .namuth budun deshana kala Aggachchya suttya samaga maya Kesha nm galapiya hakidaa.piliturak laba denna daramaye sdahan kalpa viggrhyda visada denna siyalla patali yai .twada mihidu hamuduruwo ashoka rajuge putheku lesa piliganimata shakshi tibeda,
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
Parinama wadaya sattyak nm jathaka pot wahanse boruwak vita utui neda budurajanan wahanse deshana kala siyalla mata oya suddata wada vishwasai. Pase buduwaru, budurajanan wahansela ganga nm gage wali kata ganatath wda phala u bawat, ganan kala noheki bawath,simawak nomethi bwath deshana kala sheka,esenm budunge wachnya wardi kiyada obath sitanne api sithanwata wda soyanwata wada wenasma itihsayak apita aty Bawa Ma vishwasa karmi.
@priyanthijayasinghe9010
@priyanthijayasinghe9010 4 жыл бұрын
Parani aththeethayak aththi gami pawul may dhakwaama wasarakata sarayak ,thama wee wagaa kireemen pasu awasaanaye nelaagathth aswanu walin kotasak thama pariboajanayata pera wenkara thabaa dhewinyan saha yakun sandhaha pudha karanu labai.A sandhaha karanu labana yaathikaa adhadha asannata aththa. May anuwa ema nopenena, eheth pawathina, yakk haa dheiwa balaweigayange, aaseerwaadhaya haa aarakshaawa idhiri wasara sandhahaadha owun wisin labaa ganu labei. Kawurun kesei sithuwath apidha ema chchaariththraya parapuren parapurata adha dhakwaama karamin sitimu.Mema samaaja kottasa dheka upa maw boomiya thula uss pahathth beidhayakin thorawa paththira pawaththee. Eheth api goaththrikayan nowannemu.jana samaajayak panini. Dhan dhan naagareee karanaya wemin meiwaa athth hariyath apapage muththun miththan mema chaariththra karamin yakun haa dhewiyan pudhaadha aththa. Pera aththeethayedhee mema Yakka haa Deiwa kottaasa dheka pidheemata amaththarawa Naagha saha Raakshasa kottaasa dhekadha pudhana menma asurukala samaajayak hela bimehi pawaththi aththara melesa siw helayangen sadhum lathth bhoomiya siw helaya namwiya. Hela dhuu puththun woo api gouththama budhurajuntath pera sitama pawaththa ena jaathtiyaki.Ehi prowdaththwaya kiyaa nimakala nohaki aththara,pawiththrawoo budhdha dharmayadha budhuwarun , rahathun wahanseila saha irrshiwarun menma dewiyan (dhewiyan hata minislowa kalpa gananak owunge dhina keepayak pamani) maargayen anaadhimathth kaalayaka sita pawaththinaki.Samahara rahathun wahanseilaa saha dhewiwarun ththama irrdhi balayen may wanawitathth mema punnyabhoomiya thula wadha sitina aththara thawath samaharu niwana saakshathth kara saha karaganimin sitee. Mema pin bimehii aththeethayedhee wisoo siw helayan thula yam yam raajjya bala aragala aththiwoo awasththaawaladhee budhu rajawarun haa rahathun wahanseyla wisin dharmayen anusaasanaakara owunwa uddhawadheem walin haa minis ghaaththana walin walakaagena aththa. pasu kaalawaladhee aththiwoo wideiseeya aakkramana menma wiwidha rata paawaadheem hamuwehi deeth ,wideisikayanata baawiththaye pahasuwa santhahaath ,Siw helayaa, Singhelayaa wee Sinnha leya (api saththunhata dhaawa upan jaathtiyaka kotas kaarayo nowemu) ,Lankaawa Sri Lankawa , Srilankan wasayendha nam wenas karaganimin sitee. Idhiri yehidhee widheiseeya ratawala praanththa aandu sahiththa samoohaanduwak lesa namkireematadha boho dhurata ida aththai siththamu .Lakwasiyanata Deyiyanngeima pihitaya.
@mayasenanayaka315
@mayasenanayaka315 4 жыл бұрын
මෙ කතා කරන අය ඉතා වැදගත් වේ රට වෙනුවෙන් කතා කරන්න මෙ අය වගේ අය තමයි රටටම අවශ්‍ය දේශපාලන ඛල්ලො රට කනව ජය වේවා
@priyankan9687
@priyankan9687 4 жыл бұрын
👌
@manjulapushpakumara2758
@manjulapushpakumara2758 Жыл бұрын
සාරගර්භයි...
@erandalakshantha7259
@erandalakshantha7259 4 жыл бұрын
Dear Professor & Nuwan, Just a quick question about the pre-historic man lived in Sri Lanka. I heard in one of professor’s talks that the earliest known evidence of humans ever to be found in Sri Lanka dates back to 125,000 years ago around the Yaala area (Minihagalkanda). Is this the Neanderthal ? Or Homo Sapiens ? Also What are the other areas of this world inhabited by humans during that time (125,000 yrs ago) according to evidence ?
@psamarajiva
@psamarajiva 4 жыл бұрын
My gratitude goes to Professor Raj Somadeva and Nuwan Liyanage for shedding light on relatively undiscussed topics of our history, otherwise get buried in nascent misinformation campaigns by the ill-informed. Even though it is not necessary to repeat here, I would like to say that Prof. Somadeva ranks equally with our very own legendary archeologist Prof. Senerath Paranavithana, to whom we owe as a nation for preserving our past. We look forward to see these intellectuals continuing the quest of preserving our history.
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
❤❤❤❤❤
@amarkkids
@amarkkids 4 жыл бұрын
මහාචාර්යතුමනි, "මඩුකසලිය" නම් වූ නැව්පතිනියක් හට "පුගියන" නම් නැව් සමාගමක් තිබුනා කියා සෙල්ලිපි තිබේද? ඇයගේ (මඩුකසලියගේ) වාසභවන පසු කාලයේ මඩු දේවස්ථානය උනා කියල අහල තියෙනවා. මෙහි සත්‍ය කුමක්ද ? (කෞශල්‍යා - මහනුවර )
@han_in_sky2045
@han_in_sky2045 4 жыл бұрын
මෙතන දාන කොමෙන්ට් වලට උත්තර නම් ලැබෙන්නේ නෑ.
@nishantha4999
@nishantha4999 Жыл бұрын
ඉතාමත්ම වැදගත් වැඩසටහන් පෙළක්. සර්, දීප යනුවෙන් හඳුන්වන්නේ ජලයෙන් දෙපැත්තකින් වට වුු ගොඩබිම් ප්‍රදේශයක් බැවින් ජම්බුද්විිපේ යනුවෙන් හැදින්වූයේ කුමන ප්‍රදේශයද?
@nishantha4999
@nishantha4999 Жыл бұрын
Dear Nuwan, can you please give answer for my above question.
@eroshshaman3743
@eroshshaman3743 3 ай бұрын
❤🎉
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 4 жыл бұрын
💛💛💛
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
මේක ගොඩා.......ක් වටින වැඩසටහනක් අවන්ක ස්තුතිය
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 жыл бұрын
sunaka dhadayame nogiya ape ithihasayata jayavewa!!!! FRANCE.
@Realeye66
@Realeye66 4 жыл бұрын
😂😂, excellent analysis .
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
මැතිතුමනි අපේ රජු දෙවන වරට රජ වුයේ මගධයේ සංකේතාත්මක වයි. තවත් රටක රාජ්‍ය කකුධ භාණ්ඩවලින් වෙනත් රටක රජ වෙන්න බෑ. ඔබතුමා මට පොරොන්දු වුණා මගේ පොතේ නාරටිය ඇත්තයි කියා ඔබතුමාගේ පොතින් ඔප්පු කරනවා කියා. ඉතින් මගේ 'ධර්මාශෝක රජුගේ ආරාධනාවෙන් මගධයේ අබිසෙස් ලැබූ අපේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ' පොතේ නාරටිය තමයි අශෝකට විදේශ ආධාර ඇරලා අපේ රජු, අශෝකගේ ඉල්ලීමට එහි සංකේතාත්මකව රජ වූ බව.
@chathuramadush8656
@chathuramadush8656 4 жыл бұрын
හෙළ තාක්ෂණය ගැන වැඩසටහන් පවත්වන ලේස ඉල්ලා සිටිමි
@asirinanayakkara4026
@asirinanayakkara4026 4 жыл бұрын
Kawanthissa rau vivahawuna dasabatika raja parapura pahadili karala denna puluwanda.
@preethigunathilake6146
@preethigunathilake6146 3 жыл бұрын
🌺🌺🌺👍
@kasunmadurasinghe8456
@kasunmadurasinghe8456 3 жыл бұрын
මිහිදු හිමි එන්ට පෙරත් මෙරට ඛූද්ධ ධර්මය තිඛූනනමි, එවකට ඉන්දියාවේ බූද්ධ ධර්මය ප්‍රචලිතව තිබූනෙ නෑ නෙද? අශෝක රජුද බූද්ධ ධර්මය වැළද ගත්තෙ බොහොම පසූ භාගයෙ නෙද? එහෙනම් මිහිදු. හිමි ඛූද්ධ ධර්මය ලංකාවෙන් ඉගෙන ගත්තා විය නොහැකිද? එවකට සිටි කිසිම රහත් අයෙක් සිටි බවට පැවසිය යුත්තේ මහාවංශයම නෙද? ඉන්දියාව හැමදා කලෙ ලංකාව යටපත් කරගෙන සිටිමට පමණකි. ඔවුන් මෑතක SIKKIM රාජ්‍ය අල්ලා ගත්තෙද කූට වැඩ වලින්.
@himalsamantha4241
@himalsamantha4241 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@beautifulworld6608
@beautifulworld6608 4 жыл бұрын
කතරගම දේවාලේ මේකාලෙත් තිබුණා ද ?
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@nirosh3601
@nirosh3601 Жыл бұрын
🥰🥰🥰
@rss1772
@rss1772 3 жыл бұрын
sir ethakota dewanam piyathissa rajathuma rajavenne - dharmashoka rajathuma dharma pracharayen vasara gananawakata passeda
@nightmaremanchi
@nightmaremanchi 3 жыл бұрын
චන්ද්‍ර මාස ක්‍රමය ගැන අදහසක් බරටම ඕනෙ
@t.k.fernandobothalage9353
@t.k.fernandobothalage9353 3 жыл бұрын
🙏🙏🙏☸️✝️☸️
@mrmartin6525
@mrmartin6525 Жыл бұрын
හෙලුවෙන් අසයි . හෙලුවෙන් කියයි 😂
@Rasikasspace
@Rasikasspace 3 жыл бұрын
ඔබතුම සඳහන් කරනවා විහාර මහා දෙවි දසබෑ රජුන්ගේ දුවක් හැටියට. එතකොට විහාර මහා දේවිගේ පියා කැලණිතිස්ස, යටාල තිස්සගේ පුතා නොවෙයිද?
@MrGimmy1234
@MrGimmy1234 4 жыл бұрын
අද විකාශන කාලය ටිකක් අඩුයි නේද ?
@lenindesilva3496
@lenindesilva3496 4 жыл бұрын
රාජසොමදේවයන් හටත් නුවන්ටත් එම ගුවන් සේවයටත් හෙළ ඉතිහාසය ගොඩ ගැනීම පිලිබදව ප්‍රථමයෙන්ම ප්‍රණාමය. මෙතනදී අප නිවැරිදිව තේරුම ගත යුතු සත්‍යයක් තිබේ .මෙම ගවේශනාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරන රාජසොමදෙවයන් රජයේ සේවකයෙකි. රාජ්‍ය පිළිගත් ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ඇති,සමජයේ වැඩි පිළිගැනීමක් ඇති කරුණු කාරණා විවාදයට ලක් කිරීම ඔහුගේ කාර්‍ය නොවේ. ඔහුගේ කාර්ය වනුයේ රජයෙන් දී ඇති ප්‍රතිපාධන සහ අනුග්‍රහය මත කෙරෙන ගවේශන තුලදී ඔහු සොයාගත් කරුණු පැහැදිලි කිරීමය., බුදුරදුන්ගේ ප්‍රශ්ණ වලදී ඔහු ඉතා පරික්ෂා අන්දමින් පිළිතුරු දෙන්නේ ඔහුගේ මතය ඉදිරිපත් කිරීමට වර්තමාන රජයේ සේවකයෙකු වශයෙන් සුදුසු නොමැති බැවින් බව අපට වැටහේ. දැනට ඔහු කරනුයේ ඉතිහාසයේ කවුරුන් විසින් හෝ ලියා සටහන් කර ඇති සමාජය විසින් පිලිගන්නා ලද පත පොතේ ඇති කරුණු ගෙන හැර දැක්වීමය. මිහිදු හිමියන් ඉන්දියාවේ සිට පැමිණි බවත් එය සත්‍යක් බවත් පත පොතෙහි සදහන් වූ වා සේම සමාජය විසින් පිළිගනියි. ඔහුත් එය සනාථ කරනු විනා ඔහු විසින්ම ගවේෂණය කර සොයාගත් කරුණු ගෙනහැර දැක්වීමක් දක්වා දුර නොයාමට ඔහු පරික්ශාකරී වේ.මෙම අදහසේ යම් දෝසයක් තිබේ නම් එය නිවැරිදි කරන මෙන් රජ්සොමදෙවයන් ගෙන් කාරුණිකව ඉල්ලමි.
@han_in_sky2045
@han_in_sky2045 4 жыл бұрын
ඒ විදියට බැලුවොත් මහාචාර්ය තුමා මේ වැඩසටහනේ අතාරින සේරම ටොම් පච වෙනවනේ. ශ්‍රී ලංකා පුරාවිද්‍යා එක කියලා අමුතු මථයක් දරන්නේ කොහොමද ? ඊට සම්බන්ධ මහාචාර්ය වරු වෙනත් මථයක් දරනවනං ? පුරාවිද්‍යාව , ඉතිහාසය ගැන අද කියන එක හෙට වෙනස් වෙන්න පුළුවන් කියලා මෙතුමාම කියනවනේ. ඉතිං ඇයි එහෙම වෙනස් නොකරන්නේ ?
@rohanindranath3636
@rohanindranath3636 4 жыл бұрын
රාජ් සෝම සෝමදේව මහතාණනෙනි , මෙහිදී Lenin කියා ඇති දේ සියයට සියයක් හරි. වචන පරිස්සමෙන් කතා කරන්නේ දේශපාලඥයෝ. ඔබතුමා එවැනි පහත් තත්වයකට පත් වෙන්න එපා. ඔබතුමා අපිට දැනුම් සාගරයක්, ඔබතුමාගේ දැනුම්ට මෙන්ම ඔය Khaki කොට කලිසමටත්, තොප්පියටත්, අපි ගරු කරනවා. ඒවා අත්හැරලා A/C කාමරයකට යන්න එපා !! "ගොතම සමන" යන නමින් ඇති ලෙන් 3 රටට හෙළි කරන්න. Lenin, Please visit www.werectifyourhistory.com for more details.
@warnakulasuriyashirantha813
@warnakulasuriyashirantha813 4 жыл бұрын
oba samata jayen jaya!!!
@akptara
@akptara 4 жыл бұрын
තිබෙන කිසිදෙයක් වෙනස් නොකිරීම යනු සුදු ජාතිකයන් කියතිබෙන දෙය වෙනස් නොවිය යුතුය යන්නද? ඒව කෙතරම් වැරදි වුවත් වෙනස් නොකිරීම කුමන විඩ්‍යාවක් ද?
@user-hv1xq9ou1n
@user-hv1xq9ou1n 3 жыл бұрын
සුදු ජාතිකයෝ මොනවද කියලා තියෙන්නේ 😂
@sajeewasampath-xl4nf
@sajeewasampath-xl4nf 2 жыл бұрын
ඒවා වෙනස් කරොත් ඩිග්‍රිය ඉවරයි මහත්තයෝ 😁😁
@ramanipbalasooriya6425
@ramanipbalasooriya6425 3 жыл бұрын
🙏🇱🇰🇱🇰🇱🇰👍💐
@lankahelaya
@lankahelaya 4 жыл бұрын
සිංහල බුද්ධාගමේ විකාශයෙහි ප්‍රධාන අවස්ථා හතරක් දකින්න පුළුවන්. සිංහල බුද්ධාගම එකම ආකාරයකින් තිබෙන්නේ නැහැ. එය වෙනස් වෙනවා. ඒත් ඒ අනිත්‍ය ලෙස සිතන්න එපා. වෙනස හා අනිත්‍ය යනු දෙකක්. සිංහල බුද්ධාගම මුලින්ම මූල සිංහලයන්ගේ (හෙළයන්ගේ) බුද්ධාගම ලෙස ගැනීමට පුළුවන්. මෙරටට විජය පැමිණීමට පෙර බුදුන්වහන්සේ වැඩම කර ඇති බව පැහැදිලියි. ඇතැමුන්ට අනුව බුදුන්වහන්සේ වැඩ සිට ඇත්තේ මෙරටයි. අප එය පණ්ඩිතමානී ව එක පෑන් පහරකින් පැත්තකට දැමිය යුතු නැහැ. ඒ ගැන සොයා බැලිය යුතුයි. ඒ කුමක් වුවත් බුදුදහම මුල සිංහල සංස්කෘතියත් සමග එකතු වී ඇති බව පැහැදිලියි. මෙරට බ්‍රාහ්මණයන් සිටි බව පණ්ඩුකාභය රජුගේ ගුරු පණ්ඩුල බ්‍රාහ්මණයාගේ කතාවෙන් හා දේවානම්පිය තිස්ස රජු අශෝක රජුට යැවූ දූත පිරිසේ බ්‍රාහ්මණයකු සිටීමෙනුත් කියැවෙනවා. මූල සිංහලයන් තම මුල් වත් පිළිවෙත් ඇදහිළි ආදිය මුළුමනින් ම වෙනස් කර නැහැ.www1.kalaya.org/2016/05/blog-post_21.html#more
@lakviduholdings14
@lakviduholdings14 3 жыл бұрын
අනුරාධපුරෙන්/පොලොන්නරුවට ගියේ සොලී,පාණ්ඩ්‍ය,පළ්ලව, අාක්‍රමනයන් නිසාද?
@dineshruwan3884
@dineshruwan3884 Жыл бұрын
Monawada ban me photo danakota sadda danne.
@denukalakshan2197
@denukalakshan2197 2 жыл бұрын
Mama nan danna habi kawanthissa kiyala
@Familyjournalwithus
@Familyjournalwithus 4 жыл бұрын
Minisa maveemak nam e maveema samana wenne wanarayekutada?
@unemune6287
@unemune6287 4 жыл бұрын
මහත්මයා ඔබ චාල්ස්ව මාරු කරගෙන ඔබ යා යුත්තේ චාල්ස් ඩාවින් ලගට නොව බ්‍රදර් චාල්ස් ගාවටයි 😃
@tharinduwejekoon8485
@tharinduwejekoon8485 4 жыл бұрын
ඇයි චින්පන්සි කොටසක් පරිනාමය නොවී ඉතුරුවෙලා ඉන්නෙ ? කොටසක් පරිනාමය වෙන්නත් කොටසක් පරිනාමය නොවෙන්නත් හේතුව මොකද්ද?
@sopnaaktar9704
@sopnaaktar9704 3 жыл бұрын
Math thiyenne oya parsne thami
@mandikadesilva819
@mandikadesilva819 3 жыл бұрын
PARINAMAYA WENNE kotasa kotasa ekath mulu population ekaka inna okkoma parinamaya wenne na.eken podi pramanyai parinamaya wenne eyala prajanajya karala thamai a parinamitha jivin wadi wenne
@tharinduwejekoon8485
@tharinduwejekoon8485 3 жыл бұрын
@@mandikadesilva819 ඒත් මේ වෙනකොට ඉතුරු කට්ටියට පරිනාමය වෙන්න කාලේ හරිනේ. අවුරුදු මිලියන ගානක් ගිහිල්ලා චිම්පන්සින් ගේ කිසිදු වෙනසක් වෙලා නෑ. මගේ ප්‍රශ්නේට උත්තර තාම ලැබුන් නෑ. එකම පරිසර පද්ධතියක. එකම ප්‍රජනන පද්ධතිය ක් තියෙන , ඒ වගේම එකම ජාන (DNA) පරම්පරාවක ජීවින් කොටසක් අවුරුදු මිලියන ගානක් ගිහින් කොටසක් පරිනාමය වෙන්නත් ඉතුරු කොටසෙ කිසිදු වෙනසක් නොවෙන්නත් හේතුව මොකද්ද කියන එකයි ප්‍රශ්නේ . සමාවෙන්න ඔබතුමාගෙ පිලිතුරෙන් සෑහීමකට පත්වෙන්න බෑ. ඒත් අදහස් දැක්වීමට ස්තූතිය . 🙏
@mandikadesilva819
@mandikadesilva819 3 жыл бұрын
Mata oba thuma kiyanne epa math podi kollek.math oka mata awa prhnayak nisa hoyala baluwa.ethkta thama matath hambune oya karaanawa.eka wenne ekknkge dennekge ehema nattan itha sulu pirisakage witharai...anik kattiya podi podi wenas kam walatai bhajanaya wenne.dn inne chimpanzee la mita aurudu millions gankata kalin htya chimpanzee lata wada tikk hari wenas athi .ehema wenas ma nowuna aya wdhta kiyanne kimbullu...eyala 200million years wala indn ekama wdha kiynwa dinasourslage kaaleth eyalaa ehemamami kiynwa.methanadi wenne ara man kiwa itha sulu pirisa wenas wenwa eyala idiriyta paramparawa bo krnwa digin digatama ethkta eka awasthawak enawa eyalage aluth lamainta ara parana chimpanzee la ekka lamai hadanne bari ethkta eyala wishesha dekakata aithi wenwa. Ethkta thama chimpanzee la ituru weddi aluth wishesha hadenne
@ruzzputin
@ruzzputin 6 ай бұрын
Understanding history should change with new scientific evidence. However, a mistake to avoid there is assuming modern legal, moral and political realities existed then. They didn't. Genocide was legal then around the world; it was the norm (not the exception). There were no war crimes laws then. Rights of minorities were not recognized then. Countries were based on ethnicity then (even today most of the developed nations are based on ethnicity). 'Unity in diversity' was not a concept then. These hard facts should be accepted without trying to be 'politically correct'. Otherwise it is misleading. Real history is not a bedtime story!
@gurulugomi9857
@gurulugomi9857 4 жыл бұрын
ගොඨාහය මැදට සිරිසගබෝ කෙනෙක් ආවේ කොහොමද පැහැදිලි කර දෙන්න
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 4 жыл бұрын
gotabayala dennek hitiya
@nushee7
@nushee7 3 жыл бұрын
I don't like referring to King Gemunu as Dutu Gemunu Raju. We need to drop the Dutu as it has no relevance to King Gemunu.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
දුටුගැමුණු යනු ජේෂ්ඨ ගාමිණීයි. එහෙම නැතුව දුෂ්ඨ ගාමිණී නොවේ.
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
එතකොට ගැහැනියට වඩා පිරිමියා බර වැඩියි කියන කතාව ...උකුල නිසා වෙනස් වෙනවද..ගැබුරට තියෙන්නෙ පිරිමි පාද වෙන්ඩ බැරිද.දඩයමක් ආයුදයක් ගෙනියපු අඩිපාරක් වෙන්ඩ බැරිද. දරු ගැබක් සහිත ගැහැනියක් වෙන්ඩ බැරිද.ගොඩාක් දේවල් වෙන්න පුලුවන්..කාන්තාවක් බව ඔප්පු කරා කියල පිලිගන්න බෑ.කොටින්ම පරිනාමවාදය පිලිගන්න බෑ.ඒත් ඇටසැකිලි පෙන්නල කියනව අරකෙන් මේක හැදුන කියල.කාටහරි හිතුන දෙයක් ඇත්ත කරන්න සාක්කි පෙන්නනවා...මේ හැමදේම ඔප්පු කරන්න සාක්කිත් තියනව.ඒත් දැන් අනුනාකිවරු කතාවක් කියනව.පරිනාමය ඇත්ත නම් අනුනාකි ආවෙ කොහොමද...මෙච්චර කාලෙකට ඇයි වෙන සතෙකුට ආයුදයක් වත් හදාගන්න බැරි වුනේ.වානරයෙකුටවත්.
@PbHerath
@PbHerath Жыл бұрын
මිහිඳු හිමියන් ිස්ස රජතුමා මුව දඩයම් කල බව සදහන් එතමා ගේ චරිතය පහලට දමා ඇති බැව් පෙනේ කමුත් එතමා ගෙන් ඇසු පුසන වලට දුන් පිලිතරැ අනුව මිහිදු හිමියන් මම අවදන් කර නොමැති බැව් පෙකේ එතකොට මිහිදු හිමියන් රහත් වි නැහ පැහැදිලි කරන්න
@dushanthamenaka768
@dushanthamenaka768 4 жыл бұрын
මාලදිවයින samaga සම්බන්ධයක් thibune nadda
@sajithgunathilaka7997
@sajithgunathilaka7997 4 жыл бұрын
වීඩියෝ දිග වැඩි මචන්. කෑලි වලට කඩල දැම්ම නම් වටිනව මීට වඩා. එතකොට ගොඩක් අය බලනව. පැය ගනන් දැම්මම බෙලෙනව අඩුයි
@samankumara5756
@samankumara5756 4 жыл бұрын
♠️♥️♦️♣️🎯
@samithasameera7901
@samithasameera7901 4 жыл бұрын
Sir.. කරුණාකර මෙම සාකච්ඡාවට කාරුණිකව පැහැදිලි කිරීමක් දෙන්න... kzbin.info/www/bejne/d5-4iWOlqdeoopY
@chanakakumara1629
@chanakakumara1629 4 жыл бұрын
Oya katawa Tama atta..itihasaya wikurthi karala tiyenne
@suv1437
@suv1437 4 жыл бұрын
ඔය කතාවේ බොරු තිබේනම් පෙන්වා දෙන්න
@SS-of1eo
@SS-of1eo 4 жыл бұрын
Are we not 'Homo Sapien-Sapien' ?
@akptara
@akptara 3 жыл бұрын
you seems not
@SS-of1eo
@SS-of1eo 3 жыл бұрын
@@akptara ...well, let me ask your mom, she would know, wouldn't she?....better still, check with your sister too!!
@akptara
@akptara 3 жыл бұрын
You seems homo sapiens neanderthalensis
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Жыл бұрын
💐🙏
@channavimukthi9845
@channavimukthi9845 4 жыл бұрын
Mutasiwa jainabakthiyek bawata sakshi monada? Habay ethuma sobadamwadi mala na yakun pudannek una kiyala hithiya hakiy. Ehesama mihidu himiyan indiyawen awa kiyala parani poth wala na. Wadiye dambadiwen misak barathayen nowe. Barathayata dambadiwa kiya namak thibunabawata sakki thiyenawada? Ath heladiwata pera kale junbuddipa lesa namak thibuna bawa parani poth wala sadahan wenawa. Dambadiwa yana wadana wenuwata indiyawa yana nawa wachanaya bawitha nokarana lesa illa sitinawa. Indiyawa yanu sindusthan. Sindusthan saha dakunu kotasa ekathuwa barathaya bihi una.
@han_in_sky2045
@han_in_sky2045 4 жыл бұрын
ජන්බුද්වීපය ලෙස නමක් මෙරටට භාවිතා වූ බව සදහන් ග්‍රන්ථය කුමක්ද ?
@chanakakumara1629
@chanakakumara1629 4 жыл бұрын
@@han_in_sky2045 kzbin.info/www/bejne/d5-4iWOlqdeoopY
@han_in_sky2045
@han_in_sky2045 4 жыл бұрын
@@chanakakumara1629 👍👍👍
@lakshmidapana1569
@lakshmidapana1569 2 жыл бұрын
👍👍👍👍👍👍🙏💥🙏💛💥🙏💛💥🙏💛💥💛💥🙏💛💥🙏
@samankumara3054
@samankumara3054 4 жыл бұрын
Vasthuvak ratata methuna
@ravindunishad6890
@ravindunishad6890 4 жыл бұрын
ගුරුතුමණි.... mahanaga yuwa rajjuruwan.. swadeshika janaya soya ruhanata pamineddi ehi palakayan wana dasabaa rajawarun yai hadun wana pirisa atharata api warthamanaye hadunwana ""කන්ද කුමාර" nohoth kathara gama dewiyan yai prakasha karana charithaya sitiyaada... kathara gama dewiyan gana ithihasa mulashra wala monawada sadahan wenne.. maa asa athi karunu anuwanam kanda kumara yanu hela nayakayek.... ( qatar wala sita kalu arachaige ravindu nishad)...
@chanakakumara1629
@chanakakumara1629 4 жыл бұрын
Soma haduruwange katawa..kzbin.info/www/bejne/jorIgHybjqZ_b6c.
@chanakakumara1629
@chanakakumara1629 4 жыл бұрын
Maha wansaya kiyanne tanikara wikurthiyak..eke tiyana Boru nisa Sathya itihasaya yatawela tiyenne....obatuma yaksha kiyala janakottasayak me rate hitiya ..kiyala kiyanawa e Aya e ya bauddayo galvuha pawa puja Kara kiyala kiyanawa.. minissu kiyala kiyanawa..ehenam mahawanse tanikara boruwak ne...mokada eke kiyanne..wijaya Enna kalin meke hitiye thirisannu kiyalane...tawath maha wanse kotas ganima terumak na pahadili kirim walata
@akptara
@akptara 3 жыл бұрын
මුටසීව රජතුමා ගේ බාලම පුත් අසෙල මර සෙන ගුත්තික එල්ලාල රජවී +අවුරුඩු44ක් ඇතුලත මහා නාග උපරාජ ගෙ පුත් යටාල තිස්ස ගේ පුත් ගොටබය ගේ පුත් කවන්තිස්ස ගේ පුත් ගමිනි අබය ,,, ගැමුනු මහරජ තුමා යුඩ වැදුනේ වයස අවුරුදු 16 දී වත් ලෙස සැලකුවහොත් මේ කාල පරාසය අසෙල එල්ලල කාල පරාසය හා නොගැලපීම ඔබට නොපෙනේද??
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 3 жыл бұрын
පිලිපීන කදුකර වාසී ඉගොරොට් ජනතාව ගේ මිනීපෙට්ටි උස් ගල්කුලක එල්ලා අවසන් කටයුතු කිරීමත් සලකනු වටී
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 4 жыл бұрын
budu himiyan lankawe sitiy nathi bawa me kathawen pahadili weyi
@ranjithkumara6026
@ranjithkumara6026 Жыл бұрын
මුටසිව රජ තුමාට ආයුස තිබුනෙ මාස ගනනකට නිසා ලන්කා ගමන ප්‍රමාද කරා කිකය සදහන් වෙන්නෙ මිහිදු හිමියන්
@denisism78
@denisism78 3 жыл бұрын
මුටසිව කියන නමේ තියෙන ශිව කියන එකෙන් ශිව අැදහිල්ල ගැන කියවෙන්නැද්ද
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
සිවගේ පුතා කියන අර්ථයයි එන්නේ මුටසිව යන්නෙන්. හැබැයි පරණවිතානයන්ගේ ග්‍රීකයෝ සහ මෞර්යෝ පොතට අනුව මුටසිව හඳුන්වා ඇත්තේ මුරුණ්ඩ සිව කියායි. මුරුණ්ඩ යනු අසුර වංශිකයන්. ඒ කියන්නේ රාවණ වංශිකයන්
@malsen8356
@malsen8356 4 жыл бұрын
මේ කියන මානව පරිණාමවාදය පිළිගත නොහැක්කේ මට හැගෙන විදියට මෙහෙමයි. පළමුවෙන්ම, මනුෂ්‍ය ගැබක පිළිසිඳ ගනිද්දී එයට conciousness එකක් බැස ගත යුතුයි. conciousness එකට එයට බැසගත් ශරීරය ට අනුව (කර්මය සහ කර්ම පල අනුව) ක්‍රියා කරනවා විනා එය පරිණාමය වූයේ චින්පන්සි ද neyandathar ද කියා දන්නේ නැත. මෙ භවයේ මිනිසාගේ මිනිස් conciousness එක නැවත ඉපිදී මකදී හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මය අනුව සත්ත්වයකුගේ conciousness එකක් ලෙස බැස ගත හැකිය. මේ පරිණාමය ගැන කතා කල හැක්කේ සත්ත්වයකුගේ හෝ මනුෂ්‍යකුගේ එක ජීවිත කාලයක දී පමණකි.
@han_in_sky2045
@han_in_sky2045 4 жыл бұрын
පරිණාමවාදයේ කියන්නේ භෞතික පරිණාමයක් ගැන නේද ? ඔය කියන කොන්සොස්පුස් එක භෞතික දෙයක් නෙවෙයි නේ.
@malsen8356
@malsen8356 4 жыл бұрын
@@han_in_sky2045 භෞතික මනුෂ්‍ය පරිණාමයක් මනසක් නැතිව විය හැකිද? භෞතික වූ මේ ශරීරය අප මිය ගියා යින් පසුව ත් පරිණාමය වන්නේද?
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 4 жыл бұрын
වෙනත් ලොව කින් මිනිසා පැමිණි බවට කුඩා ඉගියක්වත් සොයා ගතනොහැකිද
@malsen8356
@malsen8356 4 жыл бұрын
@@upathissakaggodaarachchi8165 ඔබ බුදුන් වහන්සේ දෙසූ ධර්මය ගැන යම් තරමකටවත් අදහසක් ඇත්නම්, දීඝනිකාය - පාථිකවග්ගපාළි සදහන් වන අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න. Quote :- "වාසෙට්ඨය, යම් හේතුවකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය වැනසේද, එබඳු කාලයක මේ ලෝකය වැනසෙන කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපදනාහු වෙත්, ඔහු තුමූ එහි (ඔපපාතිකව) මනසින් උපන්නාහු ප්‍රීතියම ආහාරකොට ඇත්තාහු ස්වකීය ශරීරාලෝකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්. වාසෙට්ඨය, යම් හෙයකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය හටගනීද, එබඳු කාලයක් වේ. ලෝකය හටගන්නා කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති, ඔහු තුමූ සිතින්ම (ඔපපාතිකව) උපන්නාහු ප්‍රීතියම ආහාර කොට ඇත්තාහු ස්වකීය ශරීරාලෝකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්".
@Ravi56774
@Ravi56774 2 ай бұрын
ගෝටාබය පැරදුවේ අරගලය 🤣😁
@preethigunathilake6146
@preethigunathilake6146 3 жыл бұрын
මුටසිව රජතුමා ,ජෛන භක්තිකයකු නොවිය හැක.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
මුටසිව රජු සිව භක්තිකයෙක්
@bandulaperera8550
@bandulaperera8550 10 ай бұрын
මුටසීව = මුට්ටසිවම් ? ඔහු දෙමලද ??? 😮😮😮😮
@akptara
@akptara 3 жыл бұрын
උපරාජ මහානාග බෞඩ්දයෙක් ඩ? ඔහුට බුදුදහම ලබුනෙ මිහින්ඩු හිමිගෙන්ද? ඔහු කල වෙහෙර විහර තිබෙද?...
@RajithaWijayaratne
@RajithaWijayaratne 4 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේවයන්ට වාග් ප්‍රහාරයක් -> kzbin.info/www/bejne/rHPChaSbmrFrf80
@dharmasene6459
@dharmasene6459 4 жыл бұрын
දාවින්ගේ පරිනාම වාදයට අනුව වසර ලක්ෂ 30 කට පෙර'' අද''මිනිසා බිහිවීම හා අග්ගඥ සුත්‍රයේ කතාව අතර වෙනස පැහැදිලිකරන්න බෞද්ධ කටාව ඔබට පිළිගත නොහැකිද --ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට
@hasiya7075
@hasiya7075 4 жыл бұрын
කුවේනි සහ විජයගේ සත්‍ය කතාව. kzbin.info/www/bejne/bnuxmKqgqrJ7qpo
@percywick7005
@percywick7005 4 жыл бұрын
අනේ අපේ ගෝටාභය යුද්දේ දාල පැනල ගියේ
@priyanthapeiris6652
@priyanthapeiris6652 3 жыл бұрын
මේ වගේ හරක් මේ වගේ වටිනා program බලනව ද?
@VindulaAlwis
@VindulaAlwis Жыл бұрын
@@priyanthapeiris6652 හරකෙක්ද නැද්ද කියලා අවුරුදු 2කට පස්සේ තේරෙන්න ඇති නේ. ආයේ රට පැන්නනේ
@samiththennakoon5589
@samiththennakoon5589 4 жыл бұрын
නුවන් පොඩි කුතුහලයක් ඕන තමා Vedio එකක් Trending කරන්න. ඒ උනාට Thumbnail හදද්දී දේශපාලනය ගාවගන්න එපා. මහාචාර්ය තුමා ගැන තියෙන පිරිසිදු මනස ස්‍රාවකයන්ගෙන් ගිලිහී නොයාමට වග බැලීම ඔබේ වගකීමක්.
@chanakakumara1629
@chanakakumara1629 4 жыл бұрын
Mihidu hamduruwo lankawara Enna Malin rahatan wahansela me rate hitiyanam mihidu hamduruwo lankawara awilla terumak name..rahath ayata puluwan ne darmaya deshana karanne.etakota e aya rahath une kagen Bana ahalada..welendangen Bana ahalada...welendantath Bana kiyanna puluwan nam...budu huduri on nane Bana kiyanna..atta katawa tamai..budu hamduruwo me pinbime..ipadune eka kiyanna Baya wenna onna
@Asanqa
@Asanqa 4 жыл бұрын
ewaka jaina agama wani wenath agam merata pamineemata samana akarayata buddha dahamaya paminennata athi. rahathan wahansela pawa meratata enna athi. ethumanlagen bana asa merata puthgalayan da rahath wanna ta athi. Mihindu himiyan paminenne ashoka rajuge owamanawa matha, merata rajya agama buddha daramaya keerimata. ese ragya agama buddha darama lesa piligath nisa thamai adatath buddha darmaya merata pramuka agama wee pawathinne Siduhath kumaruge uppaththiya siduwenne Nepalayata asannawa bawa thahawuru karannata hondatama sakshi thibenawa. thamange loku kama pradarshanaya kereemata, nathahoth ayathu proyojana laba ganeema sandaha budu hamuduruwo merata ipaduna bawa sandahan karamin buddadharamaya wikurthi kara, paw purawa noganna.
@chanakakumara1629
@chanakakumara1629 4 жыл бұрын
@@Asanqa budu dahama pilibada melodeyak Dan nati kristiyani..minissu kiyan eka poliganna..me rate ipadun na kiyala kiyanna ..Moda harekek wima kanagatui...budu hamduruwo lankawe ipaduna jabuth deepe ipadune..Hamburg deepe kiyanne me rate ma kotasak...Ede kiyannath ona taram shakshi tiyenawa...tamange rata meloke utum ma rata kiyala Wath poliganna Bari ..lokaye guruthwa karashanaya aduma..buddimath minissu ipaduna rata meka..nasa eken pawa eka pennala dila tiyenawa..sakwiti rajawaru Wana rawana wani rajawaru Saha..budu upadinne..me pinbime...suddanta Kath Adina..rata pawa dila pita ratawal walata Kath adinneku wana oba wanneku lankiyek kimath kanagatuwak..sinhayekui..ganu kenekui..dala balannako..lai hambenawa da ..kiyala..thirasan satungen pawata Enna jatiyak nemei..API...Moda harkeku wema Sinhala jatiyath lajjawak
@user-dk9rs1fq6w
@user-dk9rs1fq6w 4 жыл бұрын
ගුරුත්වාකර්ශනය අඩුවීම බුද්ධිමත් මිනිසුන් බිහිවීමට බලපානවාද ? ඔබ තුමන්ලා ජන්බුද්වීපය ගැන සදහන් කිරීමට උපුටාගන්නා ග්‍රන්ථය හෝ ඉතිහාස ලියවිල්ල කුමක්ද ?
@chanakakumara1629
@chanakakumara1629 4 жыл бұрын
Granta tiyenawa england wala mokada suddo trpitake arangiya..ape hela poth okkoma arangiya..anika tripatake tiyenna oneth hela basawen mokada eka..budda gosa pariwaratanaya kale na..eka Matula alulene tibbe..paliyrn tibbe..na originals eka tiyenawa..England wala..eka genawoth ..ape itihase atta hamaotama danagatthaki..API sinhayek gen pawata Enna kalakanni minissu nemei ..obatuma kanwakui sinhayekui. Dala balannako lanai hambenawada kiyala.. indrsala guhawe..lankawe tiyenne kohomada .parana wiatana mahattyama kiyanawa budu hduruwi etana hitiya kiyala....ekath indiyawe tiyenna epa..indrsala guhawe ne sakka Panna suthre deshana karanne...obatuma gihin balanna ..teldeniya babaragala raja maha wiharayata....eke tiyenawa shakshi..awrudu 2000 kata wadiya Parana sal gahai okkoma tiyenawa..tapassu ballukata oluwe amaruwak tiyenawada..indiyawe idan awilla lankawe..trincomale wala chaittyak hadanna..Anika ekale.maha wansaya ta anuwa meke idala tiyenne..yakku...tirisannunta wadinna chaitta hadanna pissuda..e ayata..Anika tamanata budu Rajan wahanse dunna Kesha datu tamange ratae totals chaitta hadan natiwa ..tirisannu Inna rataka ai chaitta haduwe .
@thanuja9730
@thanuja9730 4 жыл бұрын
මහත්වරුනේ මිහිඳු හිමි වැඩියෙ ජන්බුද්වීපයේ සිට ලංකාපුරයට නොවේද..ගොතම බුදුන් ඉංදියාව වැඩ වාසය කල බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි නෑ නේද..ක්‍රි ව 1800දීත් සුද්ද ලියපු පොත්වල පවා ceylon (ජන්බුද්වීප) ලෙස ලියල තියනව නේද..
@thusharaw1973
@thusharaw1973 4 жыл бұрын
මේ මෝඩයට තේරෙන්නේ නැහැ . පරිනත වෙන්නේ වයසෙන් නොවේ, නුවනින්. අනික රහතන් වහන්සේලා දන්නවා කොයි කාලයද කියලා, මේ මනුස්සයා නිකන්ම වයසට ගිහිල්ලා විතරයි නුවනක් නැහැ
@ruwanprasanna338
@ruwanprasanna338 4 жыл бұрын
Modayek kiyala kiyanna ubamathama modaya
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН