Neth Fm Unlimited History 210

  Рет қаралды 5,387

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 33
@majialwis
@majialwis 6 ай бұрын
We are proud of you ❤❤❤
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 4 ай бұрын
මෙච්චර දුරක් මේ වැඩසටහන් මාලාව තුලදි මහාචාර්ය තුමා මාතෘකාවලට පරිභාහිරව දැක්වූ අදහස් ටික රටේ පාලකයින් සහ ඉහළ නිළධාරීන් ඔළුවට ගත්ත නම්, එයම ඇති අපේ රට කෙළින් හිටවන්න. ඇත්තටම මේ කතා පෙළින් පෙළට අහගෙන යද්දි මගේ නම් තිබුණ සමහර රුදු සිතුවිලි පවා වෙනස් වුණා. අපි සමාජයක් වශයෙන් එකිනෙකා දෙස වෛරයෙන් බලන තාක් සැකයෙන් බයෙන් තමයි අපිට ජීවත් වෙන්න වෙන්නෙ. මෛත්‍රී සහගතව බලන්න පුරුදු වුණාම ඇත්තටම හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනේ අපේ රටේ සියලුම දේශපාලකයින්ට මේ වැඩ සටහන අහන්නට සිත් පහළවේවා !
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 7 ай бұрын
අදත් ලොකු දැනුමක් ලබාගත්තා
@Uwujorgi
@Uwujorgi 7 ай бұрын
දවස් 3ක් මහාචාර්‍ය තුමා සහ නුවන් අයියා සමග ගත කරන්න තරම් අපි වාසනාවන්ත උනා. වීනා අක්කත් ගොඩක් උදව් කලා.
@harinifernando5715
@harinifernando5715 6 ай бұрын
🙏thank u for the information
@wruwan
@wruwan 7 ай бұрын
❤💪👍
@sudathbandara9745
@sudathbandara9745 6 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@kumarasinghebandara1916
@kumarasinghebandara1916 7 ай бұрын
Very good analysis . Wish professor and his assistant good health and good luck .❤❤❤😊😊😊😊
@malithfernando4791
@malithfernando4791 7 ай бұрын
Great work 👏
@wasanthaellepola679
@wasanthaellepola679 6 ай бұрын
😍😍😍
@gamindabandara7683
@gamindabandara7683 3 ай бұрын
මගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් මේ පරන වේරයන්ගෙ වලව් ගැන හොයල බලල ලේකනයක් සකස් කරන එක. නමුත් මේ සන්කීර්ණ ජීවිතේ ඒක හීනයක්😢😢😢😢
@surendrapradeep1914
@surendrapradeep1914 5 ай бұрын
රට හරි පැත්තට ගන්න නම් අවුරුදු 76 පාලනය කරපු හොරු රැලක් එලවා අලුත් පාලනයක් ගෙන ආ යුතුයි
@shimalijayasuriya804
@shimalijayasuriya804 7 ай бұрын
@tissaattygalle7958
@tissaattygalle7958 7 ай бұрын
18 කැරැල්ල ගැන ලිය උනු විමලානනද තෙන්නකෝන් මහතාගෙ පොත් 1.2.3 කියවන්ඩ..හොයාගෙනන්ලග තියාගන්ඩ වටිනා පොත් තුනක්.
@piyadigamageindika1317
@piyadigamageindika1317 4 ай бұрын
සිංහල පරිවර්තයේ පළමු කාණ්ඩය දැන් සොයා සපයා ගැනීම අතිශයින් ම අපහසු කාර්‍යයක්. අත්පිටපත අතුරුදහන් ව ඇති බවකුත් කියැවෙනව. දෙවැනි වෙළුම පමණක් මෑතකදී ත් යළි ප්‍රකාශකය ට පත් වුණා . තෙවැනි වෙළුමක් නම් ඇත්තේ නැහැ මා අසා දැක ඇති තරමින් .
@tissaattygalle7958
@tissaattygalle7958 4 ай бұрын
මමත් 3 වෙනි එක හොයනවා❤❤
@nimanthaprasadnedungoda8555
@nimanthaprasadnedungoda8555 7 ай бұрын
❤First view and comment
@KanthiGamage-wf8es
@KanthiGamage-wf8es 7 ай бұрын
❤❤❤
@aryagamage8729
@aryagamage8729 7 ай бұрын
❤❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarathliyanage-vb4jd
@sarathliyanage-vb4jd 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rohanacp
@rohanacp 7 ай бұрын
අපේ මිනිස්සුන්ගෙ ඉතිහාසය දැනුම , දේශිකත්වයේ අභිමානය බලන්න පුළුවන් පෙබරවාරි 4 ෆේස්බුක් ගියාම. යුරෝපියානු පාස්පෝට් එක නැතිවුන එක ගැන යන පෝස්ට් වල කොමන්ට් බැලුවම.
@Nj_27
@Nj_27 7 ай бұрын
ඒක වැරදියි තමා හැබැයි ඉතින් දැන් ඇති අභිමානෙකුත් නෑ හැබැයි😅 අතීතයේ මිනිස්සු හදපු දේවල් ටික විතරයි
@tddramarathna5593
@tddramarathna5593 6 ай бұрын
Yy
@erangia.r.m.4376
@erangia.r.m.4376 4 ай бұрын
උපරාජ නාග දසපතිකයන්ගේන් මහානාග රජු පැවත එන බව සඳහන් සෙල්ලිපි ගැන පමණක් සඳහන් කරන්න, Neth FM agenda එකට හානි නොවන අයුරින් සටහන් කරන්න
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 6 ай бұрын
❤❤
@thilinisamarasekara8373
@thilinisamarasekara8373 6 ай бұрын
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 5 ай бұрын
Neth Fm Unlimited History 211
1:19:24
Neth FM
Рет қаралды 6 М.
Neth fm Unlimited History Sri lanka 91
1:15:07
Neth FM
Рет қаралды 9 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
NetFm Unlimited History 208
1:23:02
Neth FM
Рет қаралды 4,8 М.
Neth Fm Unlimited History 213
1:22:06
Neth FM
Рет қаралды 4,2 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН