මතුකළ මැන යටකළ දවස කෘතිය දොරට වැඩුම Episode 01 | History of Sri Lanka | Yathartha

  Рет қаралды 31,890

YATHARTHA

YATHARTHA

Күн бұрын

මතුකළ මැන යටකළ දවස කෘතිය දොරට වැඩුම Episode 01 | History of Sri Lanka
මතුකළ මැන යටකළ දවස කෘතියේ කතෘ නීතිඥ නිහාල් සුමනධීර මහතාගේ දේශනය මීළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න .
...🔅Related Videos🔅...
⭕ පරම සත්‍යය සොයා යන භික්ඛුණීන් වහන්සේ
• පරම සත්‍යය සොයා යන භික...
⭕ බුදුන් දහම් දෙසූ මාගධී බස මේ හෙළබිමේ භාෂාවක්
• බුදුන් දහම් දෙසූ මාගධී...
⭕ අරාබියෙ කොහෙද බොල සුනාපරන්තයක්
• අරාබියෙ කොහෙද බොල සුනා...
⭕ ඉන්දියානුවන්ට වඩා අපේ හෙළ ජාන අති විශිෂ්ටයි
• ඉන්දියානුවන්ට වඩා අපේ ...
⭕ බුද්ධ ඉතිහාසය විනාසකරන පරිණාමවාදය
• බුද්ධ ඉතිහාසය විනාසකරන...
⭕ දරුවන්ගේ කොදුනාරටිය කඩාබිද දමන මහාචාර්යවරු සහ යතිවරු
• දරුවන්ගේ කොදුනාරටිය කඩ...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#nihalsumanadeera #historyofsrilanka #yathartha
🌟 social media🌟
⭕ Facebook:- / beyond-illusion-to-rea...
⭕ Instagram:- / yathartha.lk
⭕ Tweeter:- / beyondillusion2
⭕ Whatsup :- +94 76 735 6976
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2021 Yathartha All Rights Reserved.

Пікірлер: 289
@dilsam100
@dilsam100 2 жыл бұрын
ඔබ වහන්සේත් විවෘත මනසකින් ලොකු ගවෙීශනයක් කරතිබෙනවා.අනිත් අයගේත් පුඤ්ඤ ශක්තිය මතූකර ගැනීමට මෙයත් හේතුවේවි‍‍. සාධූ සාධූ සාධූ
@egodaha
@egodaha 2 жыл бұрын
නිර්මල බුදුදහම අවදි වන බව පැහැදිලිය. ඔබේ දහම් ඇස ඇරීමට කාලයයි මේ 🙏🏽
@dharmapalaperera2576
@dharmapalaperera2576 10 ай бұрын
දැන් හිමිදිරි පාන්දර, ඔබ නිදි යහනේ සුව නින්දේය, ඇහැරෙන්න, සූර්යා පායා හිරු එලිය ඔබගේ කාමරේ දොරෙන් ඇතුළු වීමට, පුල පුලා බලා සිටී. ඇහැරෙන්න, අවශ්‍ය වන්නේ දොර ඇරීමයි, අනේ මා හිතපු සූර්යා ලෝකය නැතැයි දොස් නොකියන්න.
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
සැබෑ සත්‍ය හෙළිවේවා...මේ උතුම් පින්බිම උපන් අපේ උරුමය .. රැකේවා උතුම් නිබ්බාන සුව ලැබේවා🙏🙏🙏
@somaa8839
@somaa8839 2 жыл бұрын
Oba. Wahanseta. Bohoma. Pin Ape. Uthum. Pin. Bima. Mulu. Lowatama. Wiwara. Kireimata Vanna. Uthsaha yata. Theruwan Saranayi. Deerghau Sha. Lebewaa.
@anushkamalinda3400
@anushkamalinda3400 7 ай бұрын
Me buddha deshayai!!!
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
සත්‍ය මතුවී මිත්‍යා ව දුරුවේවා .ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට බොහොම ස්තුති .❤❤❤
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
ඔබ සැමට නිවන් සුව ලැබීම ට මේ පිනම ඇති. ඉතාමත් ඉක්මනින් අපේ බුදුහාමුදුරුවෝ අපිට ගෙනැත් දෙන්න . බුදුසරණයි ...
@maxpathum7206
@maxpathum7206 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මේ හෙල දෙරණ මත ජනයා ගේ හදවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් පිබිදී නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යි අදිටන් කරමි . සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@sirilee139
@sirilee139 2 жыл бұрын
සාදු සාදු සාදු . විශිෂ්ථ දේශනයක් අපේ හාමුදුරැවනේ . සියලු දෙනාටම සත්තය අවබෝද වේවා . සුවපත් වේවා . සියලු දෙනාටම තෙරැවන් සරණයි .
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 2 жыл бұрын
අපේ බුදුන්ගේ අයිතිය අපිට ඉතාම ඉක්මනින්ම ලැබේවා මේ බුදුන්ගේ දේශයයි
@charletdealwis7937
@charletdealwis7937 2 жыл бұрын
ඔබ තුමාගේ මෙි උත්සාහ ය දැන් මල් පලගැන්වි ඇති බව කියමි.
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 2 жыл бұрын
@@charletdealwis7937 ගොතම බුදු සරණයි 🙏
@samanthi8963
@samanthi8963 2 жыл бұрын
හම්බ වෙයි ඉදහන් බලාගෙන 😂🐮
@anandaadikari4799
@anandaadikari4799 Жыл бұрын
ඔබ අයිතිය ගැන කථාකරල සසරටම ගැටගහෙයි
@amarapallawala4796
@amarapallawala4796 Жыл бұрын
Kohomada me potha ganne
@c.c.kumara5148
@c.c.kumara5148 2 жыл бұрын
සියලුදෙනා එක්වී මේ උතුම් කාර්යට සහය දෙමු අපේ රටේ වටිනාකම ලෝකයට පෙන්වමු.
@dharmanevanhella4276
@dharmanevanhella4276 2 жыл бұрын
මේ තරම් සාක්ෂි සහිතව මේ දේවල් විස්තර කරන ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේ වා.
@rohinlliyanage2244
@rohinlliyanage2244 2 жыл бұрын
නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !අපෙ හාමුදුරුවනේ .
@dimuthukarunathilaka3928
@dimuthukarunathilaka3928 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...
@shamalimudiyanse3632
@shamalimudiyanse3632 2 жыл бұрын
ඉතා වටිනා අවස්ථාවක් ,යටපත් වූ ඉතිහාසය මතුකිරීමට දරන උත්සාහ යට ඔබතුමන්ලාට බොහෝම පින්, දීර්ඝආයුශ පතනව ඔබ සියලු දෙනාට ,තෙරුවන් සරනයි !
@charletdealwis7937
@charletdealwis7937 2 жыл бұрын
හරිම සතුටුයි ,මෙි හෙළි දරවු කිරිම ගැන ...හැම දෙනාම දිගාසිරි .ලබත්වා.
@sujathakalugala3444
@sujathakalugala3444 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
අති විශිෂ්ඨයි හාමුදුරුවනේ. සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා.
@lalithwimalashanth3308
@lalithwimalashanth3308 2 жыл бұрын
හෙලයන්ට ජය තෙරැවන් සරණයිසරණයි ජමිබුද්දි්පයේ රාවණ පුතුන් සංවිධානය සුබාශින්සන එක්කරනවා
@maheshdasanayake2641
@maheshdasanayake2641 2 жыл бұрын
බුදු සරණයි ස්වාමීන්වහන්ස 🙏
@ruwankumara9577
@ruwankumara9577 2 жыл бұрын
මේ කරන මෙහෙයට ගොඩක් ස්තූතියි
@ranathungemanike2294
@ranathungemanike2294 2 жыл бұрын
මගේ ජීවිතයේ ශ්‍රවනය කරන්න ලැබුණු හරවත්,රසවත්,අතිඋතුම් දේශනයක් කිව්වොත් නිවැරදියි.ඒවගේම බුදුගල යන්නපෙර දිනයෙ මෙය ශ්‍රවනය කරන්න ලැබීම මගේ පෙරපිනක්.තවතවත් කුසලයට පත්වෙන්න මට ඔබවහන්සේගේ මේව්ග්‍රහය හරිම උදව්වක් වෙනව. ඔබවහන්සේ ට මේකර්තව්‍ය ඉටුකරන්න හැකිවේවා.යටපත්වූඅපේ මේ සත්‍ය මතුවේවා.
@upalithilakasiri2737
@upalithilakasiri2737 2 жыл бұрын
සත් කෝරලයේ සත්‍ය කතාවෙන් ටිකනේ ඔබ වහන්සේ දේසනා කලේ ,තව ගොඩක් දේවල් සැගවී තිබේ, මතු පරපුරේ දැනගැනීමට සියලු තොරතුරු ඉදිරියට කරගෙන යන මෙන් ගෞරව පූර්වකව ඉල්ලමි
@dilshikasrijith332
@dilshikasrijith332 2 жыл бұрын
Sath korale fana danna yamak kiyala denawada
@upalithilakasiri2737
@upalithilakasiri2737 2 жыл бұрын
@@dilshikasrijith332 මමත් ඒ ගැන සොයනව
@shawnathula7426
@shawnathula7426 2 жыл бұрын
අති විශිෂ්ඨ වටිනා දේශනයක්
@githagitha8315
@githagitha8315 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු සතය හෙලිවේවා සියලු දෙනාටම සතය අවබොද වේවා තේරැවන් සරනයි
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 2 жыл бұрын
🙏🙏🙏💖💖💖🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖🌼🌼🌼
@gala-865
@gala-865 2 жыл бұрын
ඔබවහන්සේගේ සුපැහැදිලි හඬ ධර්මය දේශනා කිරීම සඳහාම පිහිටා ඇති බව එය අසන අපට හොඳින් වැටහෙයි.මම ද බුදුන් උපන් මේ හෙළබිමේ සත්‍යය ඉස්මතු කිරීමේ කටයුතුවලට සහයෝගය දෙමින් දායක වෙමි.
@donarohini8459
@donarohini8459 2 жыл бұрын
Mama Dambadiva vandana karapu kenek vidiyata Obavahanseva (Ven.Vanarathana )ihamudunin piligannava ape Hamuduruvane. Theruvan Saranai.
@halo2time
@halo2time 2 жыл бұрын
“සතුවී තිබෙනවිට ඔබගේ සෙනෙහෙදම මුතු මිණි රනින් මට අත්වන පලේ කිම....... පුතුවෙමි ඹබට උපදින හැම බවේදිම පැතුමෙන් මගේ සිරි ලක්මව වඳිමි මම......” ඔබ වහන්සේගේ එම ප්‍රාර්ථනාව එසේම ඉශ්ට වෙවා !! ඔබ වහන්සෙගේ මෙම කවිය ලොකු කුඩා හැම දෙනෙකුගේම හිතට කාවදීවා කියා අධිස්ටාන කරමි. ඔබ වහන්සේටත්, ජනිත් අතුලු සියලුදෙනාටත්, මා විසින් කර ඇත්තාවු කුසලයක් ඇත්නම් එය ඔබ සැමට අනුමෝදන් වෙවා කියා අධිස්ටාන කරමි.
@sanjeewak8261
@sanjeewak8261 2 жыл бұрын
අපේ හෙළ උරුමය රැකේවා නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ස්වාමීන් වහන්ස
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා.......
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 2 жыл бұрын
ස්තුතියි ඔබ වහන්සේට තෙරුවන් සරණයි විශ්ව ජීව ශක්තිය ලැබේවා මාර පරාජයට හැකි වේවා සහතික ඇත්ත තේරුම් ගන්න පුළුවන් අය අඩුයි
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽
@pramodsudarshana6722
@pramodsudarshana6722 2 жыл бұрын
ඔබ සියලු දෙනටමෞතුම් ත්‍රිවිධරත්නයේ පිහිටයි..නිවැරදි මාර්ගය අපට ලැබෙමින් පවතිනවා..එය මට දැනෙනව..,🙏🙏🙏
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
වෙළඳපලේ නැත මේ පොත. ඒ වුනත් මුළාවෙන් මිදීමට පිටිවහලක් වනු ඇති. යථාර්ථ සැමට ස්තුතියි. යථාර්ථ සැමගේ නොපසුබට උත්සායහ අගයකරමි
@seelaathapaththu7696
@seelaathapaththu7696 2 жыл бұрын
ඔබ වහන්සේ ලාගේ උත්සාහ යෙන් මේ හෙලබිමේ අසිරිය වහා වහා ඉස්මතු වේවා
@danapalakarunasena
@danapalakarunasena 2 жыл бұрын
බොහොම ස්තුති ජනිත් මේවා ප්‍රචාරය කරන්න ඔබ ගන්න මේ උත්සාහයට .
@indukanthi5643
@indukanthi5643 2 жыл бұрын
අධ්‍යාත්මික මිනිසුන් දිනෙන් දින් ලංකාවේ භිහි වෙන මේ කාලේ ඔබ වහන්සේලා දෙසනා කරන සත්‍ය තෙරුම් අරන් ඒ ඔස්සේ යන්න පුළුවන් මිනිසුන් ලංකාවේ ඉන්නවා එය ඉතාමත් සතුටට කාරනයකි දිර්ඝ ආයුෂ වේවා නිරෝගී සුවය වේවා 🙏🙏🙏
@audjappy7991
@audjappy7991 2 жыл бұрын
අපහාස අපවාද විදමින් ඔබතුමන්ලා ගේ අතිවිශිෂ් කැපවීම දිනයක මුලු ලොවම සුවපත් කරනවා. ගල් ගහන අයත් කියන්නේ අපේ බුදුන් කියා මිස ඉංදියාවෙි බුදු කියා නොවෙි. වෙන කිසිම රටක බෞද්යෝ අපේ බුදුන් යැයි පවසන්නේ නැහැ. ඉංදියාවේ උප්පත්තිය ලබා බුදු වූවානාමි අපේ බුදුන් වෙන්නේ කොහොම ද. ? මෙ අවුරුදු 2600 ක පමණ කාලයක් තිස්සේ පරමි පරාවෙන් පරමි පරාවට ව්‍යවහාර වූ නිසා නොවෙි ද? නිරෝගී සුව දිර්ඝාසුෂ ලැබෙිවා ස්වාමින් වහන්ස!
@upulhemantha820
@upulhemantha820 2 жыл бұрын
🙏🙏🙏🌹හොදටම පැහැදිලියී ඒ ඔරුවේ නග්ගගන්න ඔබලා දරන උත්සාහයට පිං සිදු වේවා 🌹🙏🙏🙏ඔබලාට යෝද බල යෝද ශක්තිය ලැබේවා 🌹🙏🙏🙏🌹පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🌹🌹
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
ගෞරවනිය ස්වාමීන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා ඉදිරියට මෙමසද් කාර්ය කරගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය ධෙර්යය වාසනාව ලැබේවා
@gaminidahanayake9615
@gaminidahanayake9615 2 жыл бұрын
සුමනධිර මහත්මයාට තව තවත්ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා. නිදුක් නි ෙරාගි බව ලැ ෙබිවා. ෙතරැවන් සරණයි🙏
@bnh6090
@bnh6090 2 жыл бұрын
siyalu loka siyalu sathayoo parama nibbana suwayen suwapath wewa🙏🏻🙏🏻🙏🏻
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
ඔබ වහන්සේ ලෝකයක් වටිනවා හිමියනේ අපේ අන්දයන්ට පෙනුම ලබා දෙන්න මේ සත්‍ය ලෝකෙටම පෙන්වා දෙන්න බමුනකු නොවන්න
@thanujanavodya9904
@thanujanavodya9904 2 жыл бұрын
දෙවෙනි කොටසත් ඉක්මනින් ලබා දෙන්න🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@samaragunawardana105
@samaragunawardana105 Жыл бұрын
හෙළදිව නැවැතත් බුදු දහම pihituwannata සියලු දෙනාට shakthiya ලැබේවා... 🙏🙏🙏🙏🙏
@user-yr5vs8ee6s
@user-yr5vs8ee6s 2 жыл бұрын
බුදු සරනයි
@udithahettiarachchi3303
@udithahettiarachchi3303 2 жыл бұрын
සහතික ඇත්ත
@namaliweerakkody9640
@namaliweerakkody9640 2 жыл бұрын
Kiyanna bari tharam සතුටක් සාධු සාධු සාධු
@akdpr
@akdpr 2 жыл бұрын
Very well explained
@sudharma4313
@sudharma4313 Жыл бұрын
අර්‍යන් වහන්සේට හා ජනිත් පුතා ක්‍රරන මෙ යුගමෙහෙවරට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@nirmaladeed9223
@nirmaladeed9223 2 жыл бұрын
ඔබසැම පර්මනිබ්බාන සුවයෙන් සුවපත්වෙව. 👏👏👏
@manelperera5336
@manelperera5336 2 ай бұрын
ඔබවහන්සේගේ උදාර පුතපත්තිය මෙභවයෙදිම ඉටුවෙි.බුද්ද ශක්තියේපිහිට ලැබෙිවා.
@luckyfernando9843
@luckyfernando9843 2 жыл бұрын
ඉතා වටිනා ඉතිහාස විග්‍රහයක්. ත්‍රිපිටකයෙ සහ රාජාවලිය පූජාවලියෙ සඳහන් වන දද්දර නගරය යන වචනයෙන් කැඩිල ඇවිත් දැදුරු යන නම හැදිල ඇති බව වටහා ගමු. මකුළු කන්දෙ වස් වසපු විස්තරය ඉතා වටිනව. සුවපත් වේවා.
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
Sure u ate correct
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
සමන්තකූට වර්නාවේ 591 ගාථාව. (1/ නාගයින්ට බනදෙසා බුදුහාමුදුරුවෝ ඉංදියාවට වැඩියා.) ........ අහසට වැඩ දෙවියන් හා නාගයින් ගෙන් වන්දනා ලබමින් .........................බුදුරදහු හිරුමෙන් අහසින් ජේතවනාරාමයට වැඩි සේක. සමන්තකූට වර්නාවේ 592 ගාථාව බුද්ධත්වයෙන් 6 වන වර්ෂයේ දෙවියන්ට නාගයින්ට බන දෙසමින් බුදුරජානන් වහන්සේ මකුල්ලාරාමයේ විසීය. (2/ අපරාදෙ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියේ. බඩු ටික එහේ ඉන්නවනේ.) ගැටලුව වුනේ මකුල්ලාරාමය ගුජරාටයට ගෙනයාමය.
@charletdealwis7937
@charletdealwis7937 2 жыл бұрын
ස්වාමින් වහන්ස ,අපේ සැබෑ ඉතිහාසය පිළිබඳව සොයා යන උගත් ,විද්වත් පිරිසක් රට තුළ සිටිනවා .මගේ ඉල්ලීම ඒ හැම දෙනාම එකතු වි ඉතිහාසය ලියන්න .සංවාද ,විවාද,පවත්වමින් කල් යැවීම පලක් නොවන බවයි ,මගේ හැගිම...
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඒ අය දැනටමත් ඉතිහාසය ලියනවා. ප්‍ර මාද බව ඇත්ත. එයට බොහෝ හේතුත් තියනවා.
@swarna.thilakarathne9317
@swarna.thilakarathne9317 2 жыл бұрын
මේ හෙලබ්මේ තෙවමත් වට්නාකම නොදත් අයගේ දැස් ඇරෙවා ඒ අය සුවත් වේවා සාදු සාදු සාදු..
@kamanisilva145
@kamanisilva145 2 жыл бұрын
Mr Janith👍👍👍Mema Gowraniiya Swaamin Wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami.Nibbaana Suwayen Suwapatj wewaa 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@dk4386
@dk4386 2 жыл бұрын
දෙපැත්තම දකින්න , කැමතිනම් ඉන්දියාවෙන් ගිහින් බලල මේ හෙළබිම තුළ ඇති බුදුන්ට සම්බන්ද ස්ථාන දහමට අනුවත් බලලා එවිටත් සත්‍ය නොතේරෙනනේ නම් ඉන්දියාවෙම යන්න.
@pushpananayakkara1081
@pushpananayakkara1081 2 жыл бұрын
🙏🙏🙏
@daisywanigasekara6384
@daisywanigasekara6384 2 жыл бұрын
සාදූ සාදූ සාදූ ගොතම බුදු රජාණන් වහන්සේ උපන් දීපය මෙම හෙළ බිමයි.
@bnh6090
@bnh6090 2 жыл бұрын
oba wahanseta kaika manashika suwaya adistana karami
@damithnissanka7276
@damithnissanka7276 2 жыл бұрын
තෙරුවන් සරනයි
@_discovertheunseenuniverse9007
@_discovertheunseenuniverse9007 2 жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 2 жыл бұрын
ඉතාමත්ම වටිනා දේශනාවකි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා!!!
@kmskonarakonara5692
@kmskonarakonara5692 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 2 жыл бұрын
සාදු සාදු සාදු 🌹🙏🙏🙏
@wasana9941
@wasana9941 2 жыл бұрын
🌼suwapathwewa🌼
@mohanrajakaruna4489
@mohanrajakaruna4489 2 жыл бұрын
Jayaveva.. Meyai satya.. 🙏🙏🙏
@diggallenapinbima6325
@diggallenapinbima6325 2 жыл бұрын
හරි වටිනවා
@rupasiriperera5526
@rupasiriperera5526 2 жыл бұрын
කුසලස්ස උපසම්පදා! විශිෂ්ටයි!! පුණ්ණ මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් යයි හැගෙනවා!!!
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 2 жыл бұрын
කාලීන යුතුකමක්. ස්තූතියි. බුදුසරණයි!
@halo2time
@halo2time 2 жыл бұрын
"අපේ බුදුන් අපි වදින්න පෙරලි පෙරලි අපි වදින්න " Isn’t that what we say, when we travel to worship Siri pada. How could we forget all these things and left බුදුරජාණන්වහන්සේව ඉන්දියවට.
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
මගේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් මාතෘ බුමියය් ඔබ අප සෑමගේ මාතෘ බුමියය් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
මේ තරම් සාක්ශි සාදක තිබියදී පංච නීවරන කර්ම නිසා සත්‍ය අවබෝධ කරන්න වෙලා
@nagasamaga6497
@nagasamaga6497 2 жыл бұрын
Great
@kethiperera2351
@kethiperera2351 2 жыл бұрын
Niamai sahatika attha
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
ඔඛ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැඛේවා ,🙏🙏🙏
@lilanthidesilva8347
@lilanthidesilva8347 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..
@vijithawijesooriya8017
@vijithawijesooriya8017 2 жыл бұрын
මේ ගුණවත් සත් ධර්මය මට වැටහි තිබුනත් ඒත මට මෙතරම් අණර්ග ,සරලව,අන් අයට තෙරුමි කර දීම පිලිබද මනා ලෙස දක්ෂ නමක් නෑ, ඔඛ වහන්සේටත් කුසල් ගංගාවක්ම වේවා, ණිබිබාණං පරමං සුඛං,
@mahindapalarathnayake8519
@mahindapalarathnayake8519 2 жыл бұрын
අපේ රට කවදා හෝ බබලන්නේ බුදුන්වහන්සේ උපන්නේ අපේ රටේ බව පිළිගත් දාටයි
@newsinghacom9945
@newsinghacom9945 2 жыл бұрын
මේ වගේ වැඩසටන් පිලිබඳ අපි දැනුවත් කරන්න. සම්බන්ද වන්න කැමැති
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඔබ සම්බන්ද වීමට අදහස් කරන්නේ මොනවිදියටද,
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ....
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
සියළුම දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏
@d.patabandige4937
@d.patabandige4937 2 жыл бұрын
මකොලාන අපේ හාමුදුරුවනේ ඡනිත් පුතා ඇතුලු ඔබ සැමට තුනුරුවන් සරණයි
@athulawikramasinghe2586
@athulawikramasinghe2586 2 жыл бұрын
taruwan saranae oba wahnseta,
@yasomanikeudovita7084
@yasomanikeudovita7084 2 жыл бұрын
මිත්‍යාවෙන් මිදී සත්‍ය දහම හෙලිදරව් වේවා යි අදිටන් කරමි
@dharmapalaperera2576
@dharmapalaperera2576 10 ай бұрын
කුමන භුමියක් තුලවත් බුදුරජාණන් වහන්සේ සොයා ගත නොහැක. බුදුන් වහන්සේ දෙසු දහම තුළ එසේ සෙවීමේ අවශ්‍යතාවක් පැන නොනැගී, එවන් හැඟුමක් ඇති වුනේ, බුදුන් ඉන්දියාවේ ඉපදුනේ, යන්නනෙන්, ධර්මය විකෘති කර ගත් නිසා, කොහේ ඉපදුනත් කමක් නෑ, නිවැරදි දේ දේශනා කරන්න. එසේ නැතිව, පින් දහම් කරන්න මනේ, දේශනා කරන්නේ, පරමාර්ථ දැක්ම සරලව කියා දෙන්න. එතකොට දඹදිව යන එකක් නෑ, ඔබ වහන්සේලා පරමාර්ථය පැත්තකට දාලා, බුදු හාමුදුරුවෝ ශ්‍රීලංකා වේ කියල, මේ අසරණ අඳ බාල පුද්ගලයින්ට උන් හිටි තැනත් නැති කරනවා. සමහරු තමන් කොහේ ඉන්නවද කියල දන්නේ නැති බව දාන කොමෙන්ට්ස් වලින් ඔප්පු වේ.
@kotugodabuddharakkitha5301
@kotugodabuddharakkitha5301 2 жыл бұрын
මේ හමුඩුරුවන්ගෙ නම කුරුනාගල...කදුලව වනරතන..කියන කතාව සම්පූර්න සත්‍යක්...ඔබත් මවතගම අරම්පොල හන්දියේ මකුලාන පන්සලට ගිහින් බලන්න..
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
පොතේ නම නම් මාරම ගැළපීමක්
@nilendu1333
@nilendu1333 2 жыл бұрын
නියමයි 👌
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
ඇත්ත අපේ හමුදුරුවනේ
@sunilrm1628
@sunilrm1628 4 ай бұрын
යතාර්ථ මෙහෙයවන වාර්තාකරන මහත්මයාණෙනි ඔබගේ විඩියෝ හැම එකක්ම බලනවා එක ප්‍රශ්නයක් තියෙනවා යමි වැඩසටහනක් කරනකොට අවටත් විඩියෝ කරන්න අවට සිටින සියලු දෙනාත් විටින් විට පෙන්වන්නේනමි ඉතාම වැදගත් ස්තුතියි ඔබට සහෝ ජයවෙිවා ඉදිරියටම යන්න
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 9 ай бұрын
අපේ සුවාමින් වාහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏
@AmithapaliTheraniya
@AmithapaliTheraniya Ай бұрын
ඔබ වහන්සෙ සුවපත්වෙවා!!!
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
හෙළ උරුමය සහ ජාතික අභිමානය ගැන දිනෙන් දින අසන්න සලස්වන යථාර්ථ නාලිකාවට මගේ Gawravaneya ප්‍රණාමය සහ prasansava puda karame. ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. Theruvan Saranin Aayusa Boho wewa Oba Samata....!!!!!!!!!
@thanujanavodya9904
@thanujanavodya9904 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️😇😇😇😇
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ගොඩක් sathutui.budusaranai
@dayaratnemaheepalamudalige1529
@dayaratnemaheepalamudalige1529 2 жыл бұрын
අනේ ස්වාමින් වහන්ස, මේ දෙසැම්බර් 31 වන දා මට පසක් වුනා නිවන සොයා යන ගමනේ දී මම තනි වෙලා නැහැ කියල. පරමාර්ථ ධර්මය බණක් ඇසුවත් ආර්ය මෛත්‍රිය වැඩුවත් එය තුල සැක සංකා උපදවන මාර පාක්ෂික බල වේග තවමත් රට තුල වෙලා ගෙන ඉන්නව. එතැන දී අපව උනන්දු කරන්නට කළ්‍යාණ මිත්‍රයෙක් සොයා ගන්න එක ලෙසි වුනේ නැහැ. ඔබ වහන්සේ වැනි සංඝ පිතෘ වරයෙකුට සාදු! සාදු!! සාදු!! කියන්නේ බුදු බැතියෙන්මයි. එවැනි බණ අහන්නට නාලිකා නැතිවුනත් යු ටියුබ් සහ යතාර්ථ නාලිකාව හොදටම ප්‍රමාණවත් වේ. රාග ද්වේශ මෝහ මුලින් උදුරා දමන බණ කියන්නේ නම් කැලේ කපා ගෙන පාර හදා ගෙන ම ආර්ය උත්තමයෝ (සිිවු වනක් පිරිස) බණ අහන්නට පැමි‍ණෙන බව නම් සත්‍යයකි. විවිධ බාධක මධ්‍යයේ මේ තරම් දුරට හෝ පරම සත්‍ය විිවර කළ ඒ උත්තමයන් ද ඒ සදහා නිර්භයව පහසුකම් සලසන සහ යතාර්ථ නාලිකාව කර ගෙන යන උත්තමයන්ද උතුම් වූ නිවනින් සැනසෙත්වා යයි අධිෂ්ඨාන කරමි.
@مناالطقعان
@مناالطقعان 2 жыл бұрын
අැSවලට Sවලට කදුලු එනවා ඔබ වහන්Saගෙ බන අහනවට මතුබුදු වෙිවා අපෙ Suවමින් වහන්Sa🙏🙏🙏🙏🙏🙏
@dudlyperera7244
@dudlyperera7244 2 жыл бұрын
Makulana Wanarathana himiyani , ethiwu chiththa prasadaya apamanayi. Suwapathwewa!!!
@dilanthaperera2865
@dilanthaperera2865 Жыл бұрын
Wonderful
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 39 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 947 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН