රුහුණේ දළදා ඉතිහාසය | Dalada History of Ruhuna | Neth fm Unlimited History 210 - 1

  Рет қаралды 5,756

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 61
@dilshikadilhani7025
@dilshikadilhani7025 7 ай бұрын
ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි .අදත් ලංකාවේ ඉතිහාසය අහන්න ආව. හැමදාම ලියන බැරි උනත්. හැමදාමත් වැඩ සටහන අහනවා ❤❤❤
@lalithakodikara6689
@lalithakodikara6689 7 ай бұрын
ගවේෂණය නොකළ බොහෝ පුරාවස්තු දළදා වෙහෙර අවට පවතිනවා.අසල ඇති මාර්ගයට යටකළ සැතපෙන පුරාණ බුදු පිලිමයක් පිලිබඳව ජනගත පිලිගැනීමක් තිබෙනවා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන විශේෂ අවධානය යොමුකරන ලෙසත් තිස්සමහාරාම විහාරය අසල මෑතක කළ ගවේශණය නතර කළාද යන්නත් ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදහස් පලකරන්නේනම් ඉතා,වටිනවා.තවද ඔබතුමා පවසන මහානාග රජතුමාට තොරතුරු ලැබුණු ලලාට ධාතූන්වහන්සේ තැන්පත්කොට කාවන්තිස්ස රජතුමා ව්සින් සෙරුවාවිල වහාරය සෑදූබවට පිලිගන්න වෙනවා.එවිට අපි තිස්සමහාරාම රජමහව්හාරය ඉතිහාසය තුල පවතින මෙතෙක් සොයානොගත් මහානුග්ගල විහාරයද?
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 7 ай бұрын
❤❤❤ ස්තූතියි ❤❤❤
@sgeeth
@sgeeth 7 ай бұрын
මැච් එක බල බල හිටියේ 😥.. ඒක බලන්න දුකයි දැන් 😁.. මේක බලලාම මැච් එක බලනවා අප්පා 🤦
@rasikadilanka
@rasikadilanka 7 ай бұрын
මැචි ඵක බලල ලබන සතුටට වඩා සතුටක් අපේ පරන ඉතිහාස කතාව අහල ලබන්න පුලුවන් මටනමි❤❤❤❤❤❤❤ ස්තූතියි දෙපලටම❤❤❤❤❤❤❤❤
@lakydahanayake4996
@lakydahanayake4996 7 ай бұрын
ඒක වගේම මේකත් එහෙම තමයි. කොතන බැලුවත් බොරුව තමයි.
@sarathranga2020
@sarathranga2020 6 ай бұрын
Sadu Sadu Sadu mama hemadamath Yatalaya maha wehera wandana karanawa dathun wahanse Sadu Sadu Sadu
@piumalsandaruwan30
@piumalsandaruwan30 7 ай бұрын
නුවන් මහත්මයා, මම හොරණ ප්‍රදේශයේ සිංහල භාෂාව පිළිබඳ ගුරුවරයෙක් විදිහට දැනට වැඩකටයුතු කරන අතර මා විවාහ වෙලා ඉන්නේ බකමූණ ප්‍රදේශයෙන් ගුරුවරියකි. අප දෙදෙනාම ජපුර පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරනවා. ඉතිං ඒ උනන්දුවට බකමූණ ප්‍රදේශයේ තිබෙන පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට යද්දි පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ ප්‍රදේශයේ තිබෙන බුදුරුවයාය පුරාවිද්‍යාත්මක ස්ථානය පිළිබඳව සහ එහි තිබෙන පොළොන්නරුව ගල් විහාරයට සමාන චන්ද්‍ර පාෂාණ සැතපෙන බුද්ධ ප්‍රතිමාව පිළිබඳවත් දැනගන්න ලැබුණ. නමුත් මේ පිළිබඳව කිසිවෙක් පැහැදිලි අදහසක් දන්නේ නෑ. ඒ නිසා මහාචාර්ය තුමාගේ අර්ථකථනය දැනගන්න ඉතාම උනන්දුවෙන් ඉන්නව. ඒ වගේම බුදුරුවයාය ආසන්නයෙන් ගලා බසින අඹන් ගඟට ඔබ්බෙන් වස්ගමුව රක්ෂිත කලාපයේ පැරණි මාලිගයක නටඹුන් තිබෙන බවත් පැවසෙනවා. ඇතමුන් එය දැක ඇති බවද ගම්මුන් පවසනවා. එහි රූප රාමු කිහිපයක්ද මා youtube වැඩසටහනක දුටුවා. එලෙස තිබෙනවා යැයි පවසන විශාල මාලිගාව පුරාවිද්‍යාත්මකව හඳුනාගෙන තිබෙනවාද යන්න මහාචාර්ය තුමන්ගෙන් දැනගන්න කැමතියි. එවැනි මාලිගාවක නටඹුන් තිබේ නම් එය විශාල ඉතිහාසයකට හිමිකම් කියන්න පුලුවන් ස්ථානයක් වන්නට හැකියාව තිබෙන බැවින් බුදුරුවයාය පුරාවිද්‍යාත්මක ස්ථානය සහ පැරණි මාලිගාව පිළිබඳව ද යම් අදහසක් වැඩසටහන තුළ මහාචාර්යතුමාගෙන් ලබා දෙන ලෙස ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි ! ❤️
@Dikovitaabeyrathne
@Dikovitaabeyrathne 7 ай бұрын
බොහෝ දුරට බුදුරුවයාය ප්‍රදේශයේ තියන පුරාවිද්‍යා ශේෂයන් පොලොන්නරු යුගයේ සමකාලීන ඉදිකිරීම් වෙන්න ඔනේ.. ඇලහැර ඔරුබැදිසියඹලාව අවට වනස්පතියෙන් වැහුනු තැන් කීපයක්ම තියනවා ඊට වඩා නොහිතනා තරම් දුර අතීතයකට නෑකම් කියන..
@niroshangunarathna7075
@niroshangunarathna7075 7 ай бұрын
ස්තුතියි 🙏🙏
@amaratungah.a6615
@amaratungah.a6615 7 ай бұрын
ඔබතුමන්ලාට තෙරුවන් සරණයි.
@ishanchanaka3989
@ishanchanaka3989 7 ай бұрын
තෙරුවන් සරණයි !
@jokeyoutube465
@jokeyoutube465 7 ай бұрын
🎉all the best 🎉🎉🎉
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 7 ай бұрын
❤❤❤❤👍👍👍
@udayaprasanna2708
@udayaprasanna2708 7 ай бұрын
🙏🙏
@sudathbandara9745
@sudathbandara9745 7 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@chathurasampath8234
@chathurasampath8234 6 ай бұрын
❤🙏🙏🙏❤
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 7 ай бұрын
❤❤❤
@chammipradeep2331
@chammipradeep2331 7 ай бұрын
👍👌🙏
@priyankaperera5010
@priyankaperera5010 7 ай бұрын
😮😮😮
@janaagri257
@janaagri257 7 ай бұрын
දැන් ඉතිහාස කතාවට වඩා කෙරෙන්නේ නෙත් fm එකේ වෙළඳ දැන්වීම්..සංචාරක වැඩ සටහන්😂😂😂
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
If it is free, you are the product 😂
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 7 ай бұрын
දලදා වහන්සෙ එක් එක් කාලවල ආරක්ෂා කරපු ස්තාන වල විස්තර දලදා මාලිගාවෙ තියනව.දකුනු පලාතෙ රොටුඹ ගමත් එවැනි ගමක් බව ඒ ගමේ පැරනි අයගෙ විශ්වාසයක් තියනව. රොටුඹ පන්සලේ ලොකුහාමුදුරුවොන් ගෙන් වැඩි විස්තර ලබා ගත හැකියි.දලදාව කන්ද උඩරටට විතරක් අයිති දෙයක් ලෙසනෙ ගොඩක් මෝඩ බෞද්ධ අය හිතාගෙන ඉන්නෙ
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 7 ай бұрын
@samje9042
@samje9042 7 ай бұрын
❤❤🙏
@kalanaepasinghe200
@kalanaepasinghe200 7 ай бұрын
❤❤❤❤❤❤
@eroshshaman3743
@eroshshaman3743 7 ай бұрын
❤🙏🏽
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
දිඹුලාගල සෙල්ලිපිය ගැන විස්තර කියන්න.
@krishmaldilranga7589
@krishmaldilranga7589 7 ай бұрын
අතීතයේ දීත් ගන්වතුර නායයෑම් බහුලව සිදුවුනාද සර්
@dilanwijeratne7326
@dilanwijeratne7326 7 ай бұрын
යටාල වෙහෙරෙ museum එකෙ තිබෙනවා ක්‍රිස්තුපුර්ව 2 වන සියවසෙ හදපු මැටි වලින් හදපු shower head පවා. හැබැයි එ අසළ ජනතාව මට කිව්වෙ එකෙ බලන්න දෙයක් නැ නිකන් ගල් කණු ටිකක් තියෙන්නෙ කියලා . මුලින්ම එ අවට ඉන්න මිනිසුන්ට එහි වටිනාකම කියලා දෙන්න ඔන.
@serenehavenasb
@serenehavenasb 7 ай бұрын
යටාල වෙහෙර වටා පුරාණ ග්‍රන්ථයක පිටු දිගැටි ගල් කැබෙලි වල කොටා තිබෙනවා. ඒවා අතරින් කීපයක් කියවා ඇති බව එහි කෞතුකාගාරය භාර නිලධාරිණිය කීවා. මේ ග්‍රන්ථය අපට යළි ගොඩ ගත හැකි නම් එකල බුදු දහම කදිම අවබෝධයක් ලබා ගත හැකිය.
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 7 ай бұрын
👍👃👃👃👃👍
@drawingkids3709
@drawingkids3709 7 ай бұрын
සජිත්ගෙන් ඇහුවානම් කියයි බුදුපිළිමෙ පපුව හෑරුවෙ කවුද කියලා.
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 7 ай бұрын
Sir ඔය කියන විදිහට විහාර දෙකක් නේද. ඔය දෙකේම වාම දළදා දෙකක් තියෙන්න බැරිද. ඒ වගේම ඔය තරං ධාතු තිබෙනවා ද. මේ ළඟදි දවසක කපිලවස්තු ධාතු මෙහෙ පෙන්නුවා නේද. හැකි නම් පිළිතුරු දෙන්න. ස්තූතියි
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 7 ай бұрын
Mage mathya nam sama baudykuma daka vada puda gatha utu nagrayak kathragama.ape sambudu piyanan kalniyta vadapu kalydi kathrgama kiri vehra thibena isthanyta 5ooooodhask maha rhtun samaga vada siti utum pin bimak..
@Sumerusl
@Sumerusl 7 ай бұрын
දලදා දාගැබ හදන්නේ තිසරම් රද් මහ වෙහෙරෙහි කියලා නෙමෙයි සෙල්ලිපියේ තියෙන්නෙ , සෙල්ලිපියේ තියෙන්නෙ තිසරම් රද් මහ වෙහෙරට දකුනු දෙසින් කියලා , ඒක නිවරදි කරන්න පුලුවන්නම් වටිනවා. කවුරුත් ඒ ගැන කතා කරන් නැති එක ප්‍රශ්නයක් , එතකුට තව කාරනයක් ඒකේ කියනවා, ඒ පෙර තුන් බුදුවරුන්ගෙම දාතූන්වහන්සේලා තැම්පත් තැනක ඒ ස්තූපය කරන්නෙ කියලා ,ඒ ගැනත් යමක් සදහන් කරන්න පුලුවන්නම් හොදයි
@Beelzebubsl
@Beelzebubsl 7 ай бұрын
Like 500 යක් දෙන්නකෝ?😊💥💝💖
@angelonugara3125
@angelonugara3125 7 ай бұрын
සර්. ඔබතුමා මේ වැඩසටහන මුල් කාලයේ මිහිදු හිමි ඒමට පෙරත් ලංකාවේ ධාතු තිබුනා කියා කිව්වා .ඒක සවිස්තරාත්මකව තාම විස්තර කලේ නැහැ . මුලින්ම කියන්න ඕන මේ ප්‍රශ්න කුහක කමට අසන ඒවා නොවේ . මහවංශය ම කියන මිහිඳු හිම් දේවානම්පියතිස්ස රජුට කියනවා කියා ලංකාවේ බුදුරජාණන්වහන්සේව වන්දනා කරන්න ක්‍රමයක් නොමැති නිසා ජම්බූදීපය ට යන්න ඕනෑ බවත්,ඉන්පසු තමයි ලංකාවට ධාතු ගේන්නේ . නමුත් බුදුහිමි ලංකාවට වැඩලා මහියංගනයේ ධාතු සහ තපස්සු භල්ලුක ගෙනාපු ධාතු මිහිඳු හිමිට පෙර තියෙන්න එපැයි . ඇයි මිහිදු හිමි කිව්වේ වන්දනා කරන්න ධාතු නැහැ කියලා.තිරියායෙ තපස්සු භල්ලුක ධාතූ අභිලේකන ත් පසු කාලීනයි නේද ? ඒ ධාතු වෙන රටවලත් තියෙන මත තියෙනවා නේද ? රුවන්මැලිසෑය ධාතු උනත් ෆාහියන් හිමි වාර්තාවේ කියන්නේ නැහැ නේද ? එතුමා රාමග්‍රාමයට ගිය වෙලාවේ අශෝක රජු රාමග්‍රාමයෙ චෛත්‍යයේ න් ධාතු නොගත්ත බව කිව්වත් රුවන්මැලිසෑයට ධාතු ගෙනාපු කතාව කියන්නේ නැහැ . මේ කතාවල යම් සැක සාංකා ඇති නිසයි ලිව්වේ .
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 7 ай бұрын
Sri lankawen pasu loke dirgathama ithi hasaya athi ekama rata ithaliyai ...lathin bashwa nomathi wenna ada lokye International language kiyana English bihivenne naha
@nilmaneltk
@nilmaneltk 7 ай бұрын
Guglielmo කියල ලිව්වට, කියන්නේ ගුලිඑල්මෝ කියල.
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 7 ай бұрын
මහනුවර දලදා වහන්සේ එක එක කාලවල ආරක්ෂාව සදහා විවිධ ස්ථානවල තැන්පත් කරල තියෙනවා නේද???සමහර විට ඒ දලදා වහන්සේ ඒසේ යටාල වෙහෙරේ ටික කලක් තැන්පත් කරල තිබුන වෙන්න පුළුවන්.අනිත් එක සේරුවාවිල පන්සලටත් තිස්මහවෙහෙර කියල කියනව කියල අහල තියෙනව,සොලොස්මස්ථාන වන්දනා ගාථාවේ සදහන් තිස්සමහාවිහාරංච කියන්නේ සේරුවාවිල පන්සල කියලයි විද්වත් මතය.සේරුවාවිල ටිකක් එහායින් විල්ගම්වෙහෙර මහා සෑයේ පැරණි සෝමනුවර දකුණු දලදා වහන්සේ නිදන් කරල තිබෙනව කියල තව කතාවක් තියෙනව.මහාචාර්ය තුමා විල්ගම්වෙහෙර ගැන මුකුත් කිව්වේ නෑනේ.විල්ගම්වෙහෙර කතාව මේ මීට අවුරුදු තුනකට විතර කලින් හුගක් ජනප්‍රිය කතාවක් වුණා...
@atfghf
@atfghf 14 күн бұрын
දලදා වහන්සේ මහනුවරට වැඩමවන්න කලින් ලංකාවෙ අනිත් රාජධානි තිබ්බ තැන්වල තමයි තිබ්බෙ දකුණෙ, පොලොන්නරුවෙ, අනුරාධපුරේ වගේ. මහනුවර කියන්නෙ මෑත යුගයෙ තිබ්බ රජධානියක්නෙ ඊට කලින් අනිත් තැන්වල තිබ්බෙ. මං දන්න තරමින් නම් මහනුවර රාජධානිය බිහි උනාට පස්සෙ දලදා වහන්සේගෙ අනුරුවත් තමයි මහනුවරට වැඩමවෙව්වෙ මොකද මහනුවරට සිංහල රාජය උරුමයක් තිබ්බෙ නෑ නායක්කර වංශික රජ වරුනෙ මහනුවර රජ උනේ ඒ නිසා ඇත්ත දලදා වහන්සේ නෙවෙයි අනුරුවක් තමයි මහනුවර රාජධානිය බිහි උනාට පස්සෙ මහනුවරට වැඩමවෙව්වෙ මොකද නායක්කර වංශික රජ වරුන්ට දලදා වහන්සේ රැක ගන්න වගකීමක් නැති නිසා
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 14 күн бұрын
@atfghf නැහැ ඒක වෙන්න බැහැ.මහනුවර රාජධානියේ මුල් යුගයේ අය ඔක්කොම සිංහල බෞද්ධ.දලදා වහන්සේ නුවරට වඩම්මන්නෙත් සිංහල රාජ්‍ය පාලන සමයේ.එතකොට නායක්කර් ලා මාලිගාවේ තියා නුවරවත් නැතුව ඇති.අනික දලදා වහන්සේට කෝට්ටේ සිට නුවරට වඩම්මන්නේ පෘතුගීසින් කෝට්ටේ ටික ටික අල්ලගත්ත නිසා.ඒ දලදා වහන්සේ ඒ වගේ කාලෙක රුහුණට කොහොමත් වඩම්මන්නේ නෑ.මොකද ඒ වෙනකොටත් රුහුණේ සමහර ප්‍රදේශවල පෘතුගීසි බලය පැතිරිල තිබ්බේ...
@atfghf
@atfghf 14 күн бұрын
@@yamunapathminidasanayaka4041 දලදා වහන්සේ මහනුවරට වැඩම්මන්නෙ 1505 න් පස්සෙ ඒ කියන්නෙ මීට අවු 500 කට කලින් විතර එතකන් කවදාවත් මහනුවරට දලදා වහන්සේ වැඩමවෙව්වෙ නෑ, මේකෙ කියන්නෙ රුහුණෙ අදට අවු 2000 කට විතර කලින් දලදා වහන්සේ රුහුනෙ තිබ්බ කාලෙ ගැන ඊට පස්සෙත් දලදා වහන්සේ රුහුනෙ තිබ්බ අදට අවුරුදු 1000 කට විතර කලින් ඒ කියක්නෙ කි.පූ. 1000 විතර වෙච්ච සොලී ආක්‍රමන කාලෙ ඒ කාලෙ ඉන්දියානු සොලීන් අවු 50 ගානක් ද කොහෙද ලංකාව පාලනය කලා ඒ කාලෙ සොලීන්ගෙ පාලනේ නොතිබ්බෙ රුහුණට අයිති වර්තමාන දකුණු පලාත විතරයි අනිත් ඔක්කොම සොලීන් යටතෙ තමයි තිබ්බෙ ඊට පස්සෙනෙ විජයබාහු කුමාරය මාතර ඉදල ගිහින් මුලින්ම කතරගම රජවෙලා ඉට පස්සෙ පොලොන්නරුව සොලීන්ගෙන් ආක්‍රමණය කරල ලංකාවම එක්සේසත් කරන්නෙ අන්න ඒ කාලෙත් රුහුනෙ තමයි තිබ්බෙ දලදා වහන්සේ
@atfghf
@atfghf 14 күн бұрын
@@yamunapathminidasanayaka4041 දලදා වහන්සේ මහනුවරට වැඩම්මන්නෙ 1505 න් පස්සෙ ඒ කියන්නෙ මීට අවු 500 කට කලින් විතර එතකන් කවදාවත් මහනුවරට දලදා වහන්සේ වැඩමවෙව්වෙ නෑ, මේකෙ කියන්නෙ රුහුණෙ අදට අවු 2000 කට විතර කලින් දලදා වහන්සේ රුහුනෙ තිබ්බ කාලෙ ගැන ඊට පස්සෙත් දලදා වහන්සේ රුහුනෙ තිබ්බ අදට අවුරුදු 1000 කට විතර කලින් ඒ කියක්නෙ කි.පූ. 1000 විතර වෙච්ච සොලී ආක්‍රමන කාලෙ ඒ කාලෙ ඉන්දියානු සොලීන් අවු 50 ගානක් ද කොහෙද ලංකාව පාලනය කලා ඒ කාලෙ සොලීන්ගෙ පාලනේ නොතිබ්බෙ රුහුණට අයිති වර්තමාන දකුණු පලාත විතරයි අනිත් ඔක්කොම සොලීන් යටතෙ තමයි තිබ්බෙ ඊට පස්සෙනෙ විජයබාහු කුමාරය මාතර ඉදල ගිහින් මුලින්ම කතරගම රජවෙලා ඉට පස්සෙ පොලොන්නරුව සොලීන්ගෙන් ආක්‍රමණය කරල ලංකාවම එක්සේසත් කරන්නෙ අන්න ඒ කාලෙත් රුහුනෙ තමයි තිබ්බෙ දලදා වහන්සේ…
@atfghf
@atfghf 14 күн бұрын
@@yamunapathminidasanayaka4041 දලදා වහන්සේ මහනුවරට වැඩම්මන්නෙ 1505 න් පස්සෙ ඒ කියන්නෙ මීට අවු 500 කට කලින් විතර එතකන් කවදාවත් මහනුවරට දලදා වහන්සේ වැඩමවෙව්වෙ නෑ, මේකෙ කියන්නෙ රුහුණෙ අදට අවු 2000 කට විතර කලින් දලදා වහන්සේ රුහුනෙ තිබ්බ කාලෙ ගැන ඊට පස්සෙත් දලදා වහන්සේ රුහුනෙ තිබ්බ අදට අවුරුදු 1000 කට විතර කලින් ඒ කියක්නෙ කි.පූ. 1000 විතර වෙච්ච සොලී ආක්‍රමන කාලෙ ඒ කාලෙ ඉන්දියානු සොලීන් අවු 50 ගානක් ද කොහෙද ලංකාව පාලනය කලා ඒ කාලෙ සොලීන්ගෙ පාලනේ නොතිබ්බෙ රුහුණට අයිති වර්තමාන දකුණු පලාත විතරයි අනිත් ඔක්කොම සොලීන් යටතෙ තමයි තිබ්බෙ ඊට පස්සෙනෙ විජයබාහු කුමාරය මාතර ඉදල ගිහින් මුලින්ම කතරගම රජවෙලා ඉට පස්සෙ පොලොන්නරුව සොලීන්ගෙන් ආක්‍රමණය කරල ලංකාවම එක්සේසත් කරන්නෙ අන්න ඒ කාලෙත් රුහුනෙ තමයි තිබ්බෙ දලදා වහන්සේ…
@SumedhaWijerathna-p9wn
@SumedhaWijerathna-p9wn 7 ай бұрын
එහෙනම් ක්‍රිස්තු පූර්ව යුගයේ යටාල වෙහෙරේ ඒ දළදා වහන්සේ ලංකාවට වැඩමෙව්වේ කවුද? මොන යුගයේද ? දැන් එය කොහේද? සෝමාවතියේ තිබෙන දකුණු දළදාව ලංකාවට වැඩමෙව්වේ කවුද? මොන යුගයේද? ඇත්තටම ඉතිහාස සාහිත්‍යයේ අතිශෝක්තියත්, අසත්‍යත්, කටකතාත් ඇති නිසා ,සෙල්ලිපි සාහිත්‍යත් වඩාත්ම නිවැරදි වෙන්නත් බැහැ නේද?
@karanchcharigerenuka3728
@karanchcharigerenuka3728 7 ай бұрын
❤❤❤❤❤❤
@ITBasic-pr4vs
@ITBasic-pr4vs 7 ай бұрын
Professor Retire Unama answer ekak devi.
@lakydahanayake4996
@lakydahanayake4996 7 ай бұрын
8:38 ඇත්තටම අශෝක අධිරාජයා ලංකාව ට මෙතරම් ආදරය ක් දැක්වූවා ද? 84000 ක් වෙහෙර විහාර තැන වු එතුමා විසින්ම මේ සියලු වෙහෙර විහාර ගලවා නැවත ලංකාවට දෙන්න තරම්.. නැත්නම් එතුමා ත් මේ හෙල දේශයේම රජෙක්ද? සත්‍ය ය ඉතිහාසය මතුකළා නම් ඒ ආයෝජනය කෙතරම්ද?
@nalinekanayake760
@nalinekanayake760 7 ай бұрын
මොකා නොකීවත් අශෝක මහ රජු හෙලයෙක් විනා ඉන්දියානුවෙක් නොවේ. හෙලයේ අශෝක 325-283 ක්‍රි.පූ. ඉන්දියානු DUPLICATE අශෝක 269-232 ක්‍රි.පූ.. දැන් පැහැදිලි නේද?
@lakydahanayake4996
@lakydahanayake4996 7 ай бұрын
@@nalinekanayake760 අනිවාර්යයෙන්ම ඉන්දියාවේ න් නිශ්පාදනය කරපු ලංකාවේ th ponniselwam 1 කියලා movie එකෙ චෝල රජු ලංකාවට ආවම මේ අශෝක අධිරාජ්‍යයා ගේ ආසනය අපේ රටේ ඒ එකල සිටි ස්වාමීන්වහන්සේලා ඔවුන්ට දෙනව. ඒ තමයි ඉන්දියාව ඉතිහාස කතාව යන විදීය. අශෝක ආරාම තියෙන්නෙත් ලංකාවේ. ඉන්දියානුවන් සහ බටහිර ජාතින් කෙතරම් එක්වෙලා මේ සත්‍යය වහන්න උත්සාහ දැන් වැඩක් නැහැ. මේ කලියුගය අවසාන අදියර ට ඇවිල්ල තියෙන්නෙ.
@chandimayatawara3415
@chandimayatawara3415 7 ай бұрын
♥️♥️♥️♥️
@ranjithsilva878
@ranjithsilva878 7 ай бұрын
❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 7 ай бұрын
❤❤❤❤❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 7 ай бұрын
❤❤❤
@SadeeshaPunchihewa
@SadeeshaPunchihewa 7 ай бұрын
❤❤❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Neth Fm Unlimited History 210
1:22:35
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History 179
1:37:51
Neth FM
Рет қаралды 6 М.
Что Орда (не) сделала с Русью
35:24
Tamara Eidelman
Рет қаралды 293 М.
Neth fm unlimited history 172
1:22:41
Neth FM
Рет қаралды 6 М.
Neth Unlimited History 184
1:19:08
Neth FM
Рет қаралды 7 М.
Neth Fm Unlimited History 176
1:26:25
Neth FM
Рет қаралды 5 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН