සාලිය අසෝකමාලා කතාව | Unlimited History 41

  Рет қаралды 25,372

Neth FM

Neth FM

3 жыл бұрын

#Nethfm,

Пікірлер: 49
@ajithrohanliyanage1715
@ajithrohanliyanage1715 3 жыл бұрын
this country needs many more like you Sir.....
@anuruddhaumagiliya6352
@anuruddhaumagiliya6352 9 ай бұрын
මම අනිවාර්ය බලනවා ඉතා හොද දැනුමක් එනවා ඔබට පික්
@malanierathnayake3232
@malanierathnayake3232 9 ай бұрын
Thank you senior professor somadeva and neth fm unlimited history program my favorite history program ♥️🙏
@with1931
@with1931 3 жыл бұрын
Api හැමදාම oba සමඟ aoi හැමදාම me වැඩසටහන බලනවා oba සැමටම පිනක්
@sindumalli3223
@sindumalli3223 3 жыл бұрын
Jaya wewa.
@donperera2497
@donperera2497 3 жыл бұрын
Brilliant!
@gangawijayananda6780
@gangawijayananda6780 2 жыл бұрын
අපිට ඉතිහාසය ගැන දැනුවත් කිරිම..මචාර්‍යතුමාටත් ,නුවන් මහතාටත් ස්තුතියි ....
@user-lu3bg9fp9v
@user-lu3bg9fp9v 3 жыл бұрын
Ettha titthai sir godak ayata api godak asawen balanawa program eka
@asacreations5877
@asacreations5877 3 жыл бұрын
Awesome
@erandanawarathna5391
@erandanawarathna5391 3 жыл бұрын
Awasome sir
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@sanudapilapitiya6223
@sanudapilapitiya6223 3 жыл бұрын
ජය වේවා!
@psmnumber1
@psmnumber1 Жыл бұрын
Keep it up Neth FM. We need history to make a better future. These days it's the most wanted factor to create a better society!
@cherylperera8344
@cherylperera8344 Жыл бұрын
Tell me Dr raj somedewe difference between historian and archaeologist please. Your programmes are absolutely amazing thanks bless ypu bpth
@AchiraIshara
@AchiraIshara 3 ай бұрын
පුළුවන් නමි මට පලවෙනි කොටසේ ඉඳන් මට එවන්නකෝ මම අදයි අහන්න ගත්තේ 😢😢
@kennethkasyapa4299
@kennethkasyapa4299 2 жыл бұрын
අති විශිෂ්ටයි. ඔබතුමාට පිං.
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Stuthi sir , Nuwan mathmeya, Nuth fm
@wggunathilake7501
@wggunathilake7501 Жыл бұрын
Sir api budu siri pathula wadinna maha bakthiyen siripade yanawa.ath ruwanweliseye siripathl pegenna dala.aya sudusuda.ayi ahema karanne.kauda a prethisanskarana kale
@ramyadissanayaka3738
@ramyadissanayaka3738 2 жыл бұрын
Athithaye ali athun apanayanaya sadaha mubuden arn giye kohomda sir ( vishala naw ekala nothibu nisa )
@eroshshaman3743
@eroshshaman3743 2 ай бұрын
❤🙏🏽
@user-db4tj6wf5t
@user-db4tj6wf5t 2 жыл бұрын
දේශයේ ඉතිහාසය කරලියට ගෙනඒම ගැන බොහෝම පිං මහාචාර්‍ය තුමාට සහා නුවන් මහතා ඇතුලු කාර්‍ය මන්ඩලයට,🙏🙏🙏🙏
@MrAlpitiya
@MrAlpitiya Жыл бұрын
❤❤❤
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
🙏🙏❤️❤️❤️🙏
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@chamindadasanayaka1550
@chamindadasanayaka1550 3 жыл бұрын
අති විශිෂ්ට යි
@gamaaladeniya9414
@gamaaladeniya9414 3 жыл бұрын
හොදයි ගොඩාක් දැනුම ලැබුනා ....මෙහෙම ඉතිහාසය ගැන දැනගත්තේ දැනුයි....ස්තුති නුවන් මහත්මයා
@bdibdkishan1890
@bdibdkishan1890 3 жыл бұрын
Budu rajanan වහන්සේ දේශනා kala ධර්මය ලිඛිතව වාර්තා kala තිබෙන ekama මූලාශ්‍රය thripitakaya පමණක් da? වෙනත් rata wala වෙනත් ලිඛිත මූලාශ්‍ර තියනවද ?
@slcartoons6962
@slcartoons6962 3 жыл бұрын
අති විශිෂ්යි
@ridmakalubowila8273
@ridmakalubowila8273 9 ай бұрын
සාලිය මාලා කියන්නෙ soulmates.කලින් ආත්මෙ තිස්ස ශ සුමනා.
@WerasenaGuruge
@WerasenaGuruge 7 ай бұрын
ඉසුරුමුණිය විහාරයේ ඇත්තේ රාදා ක්‍රිස්නා මිසක් සාලිය අශෝක මාලා නොවේ .ලන්කාවෙ ජයින ආගම තිබූ බවට සාක්ෂි තියෙනවා .
@contactlakmal
@contactlakmal 5 ай бұрын
41:57 හූ හූ අවුරුදු 3 න් පස්සෙ කොරෝනා ඉවරවුනා
@user-db4tj6wf5t
@user-db4tj6wf5t 2 жыл бұрын
දාටෝප තිස්ස රජුගේ ජාන වර්තමානයේ අපූරුවට පිලිඹිබු වෙනවා,,
@thusharaindika2044
@thusharaindika2044 3 жыл бұрын
Dostharaya therumgath hati.paw dosthara, hithanna lankawa baldukarala.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
ගෝක්ණ්න යනු ගවයෙකුගේ කණක් වැනි හැඩය සහිත යන්න. මේ නම දාන්නෙ මීට බොහෝ කාලයකට පෙර සිටි බුදුන්ටත් පෙර යුගයේ
@jemajoy8839
@jemajoy8839 8 ай бұрын
දුටුගැමුණු රජු ගැන විකිපිඩියා එකේ ♦ඉංග්‍රිසි සහ ♦සිංහල බසෙන් දාලා තියන විස්තරයට වඩා වෙනස් චිත්‍රයක් මැවෙන විස්තරයක් ද්‍ර♦විඩ බසෙන් දාලා තියෙන්නේ. විකිපිඩියා යනු විවෘතව ඕන අයෙක්ට සංස්කරණය කරන්නට හැකි වෙබ් අඩවියක් බව දනිමි නමුත් සියළු බසින් එකම චිත්‍රයක් ලබා දිය යුතුය. නැතිනම් අදහස් ගට්ටනයකට හේතු වේ. මා එම විස්තරය ගුගල් පරිවර්තනය භාවිතයෙන් කියෙව්වේ. හැමෝම දන්නේ නැති වුනාට ⚠️ එහෙම වෙනවා අැත්තේ හැම තැනම 🤨
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
කිසිම ශිල්පයක් ඉන්දියාවෙන් ඇවිල්ල නෑ.
@uthpalajayanath1551
@uthpalajayanath1551 Жыл бұрын
අශෝකමාලා කතී බිසවගේ නෑකෙනෙක් වෙන්න පුලුවන් නේද? කතී බිසවත් හෙළයේ කෙනෙක් අශෝකමාලත් හෙළයේ කෙනෙක් ඒ නිසා මාලිගාවේ කෑම හැදුවේ දැඩි විශ්වාසයක් තිබුනේ ඒ නිසා වෙන්න පුලුවන් නේද? සර්
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 6 ай бұрын
මට හිතෙන්නේ ඔබ බුදුන් වහන්සේ ගැන උපන් ස්තානය ගැන හීන් කෙදිරියක් සමාජ ගත කරනවාද කියලා .
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
කාන්තාර ගැන කියල නෑ. වාලුකාව කියන්නෙ විශාල ගංගා වියළුනු පසු වැලි තලාව. වියළි කාලවල වරාය දක්වා ගැල් ගමන් කරල තියෙන්නෙ මේ වාලුකාව් හරහා. මහා වාලුකා නදිය වෙන්නෙත් මේකයි. කාන්තාර වල ඔටුවො මිස ගවයන්ට ගමන් කරන්න බෑ. අපර ගෝයානය කියන්නෙ බටහිරට ගිය ගැල් මාර්ගය. මේව තනිකර මේ දූපතේ තිබූ මාර්ග. උත්තරාපථය සහ දක්ෂිණාපථය මධ්‍ය දේශයට විහිදිල තියෙන්නෙ. මේ සිටුවරු ඉඳල තියෙන්නෙ මේ දූපතේ. මේව පරිවර්තනය කිරීමේදී තනිකර වැරදියට ආදේශ කරල. ඉන්දියාවෙ කිසිම මාගධී නමක් ගමක් නෑ. ගොඩබිම් සේද මාර්ග එදා තිබිල නෑ. ත්‍රිපිටකයෙ 100% ක් කියවෙන්නෙ අපේ රට ගැන. යක්ෂයො, වැද්දො, සැඩොල්, චණ්ඩාල සියල්ල මේ දූපතේ. මේ වාලුකා තලවල ගැල් ගමන් කරද්දි මං පහරන්නන් දෙපැත්තෙ කැලෑවල ඉඳල සොරකම් කරල තියනව.
@anurawijemanna4840
@anurawijemanna4840 Жыл бұрын
මට හිතෙන විදිහට අශෝක මාලගෙ පියා දුටුගැමුණු රජ තුමාගෙ ආයුධ හදන කොන්ත්‍රාත් කරුවෙක් විදිහට මට පෙනෙන්නේ
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
ආපස්සර බබ ලොකෙන් මිනිස්ස්සු ආවෙ. ඉතිහාසය බොරු කරන්න බහ.
@chandigamage7431
@chandigamage7431 3 жыл бұрын
kzbin.info/www/bejne/roeWeX-Cr7yAmKM මොකක්ද මේ මහාචාර්ය වරයා කියන්නේ , මුස්ලිම්වරු ශ්‍රී පාදස්ථානය වදින්න ආවා කියලා , අරාබියේ ඉදලා ,
@celinedanawardana1641
@celinedanawardana1641 3 жыл бұрын
වෙනින ඇති
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
ඉසුරුමුනියේ පෙම් යුවල නිර්මාණය කලේ ශිල්පිනියක් කියා මා යෝජනා කළොත් ඔබතුමා මොකද කියන්නේ? ඔය තරම් ප්‍රේමාලිංගනයක් පෙම්වතියක් වෙනත් පුරුෂයකු ඉදිරියේ දක්වන්නේ නැත. මේ සාලිය අශෝකමාලා නෙමෙයි කියාත් මට සිතේ.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
ඔය එක වැඩමවීමක්වත් ඉන්දියාවෙන් නෙමෙයි විජය හැර. සියළු ධාතු මෙහේ තිබුණෙ. කිසිම දෙයක් උඩු යටිකුරු කළේ නෑ. භාෂාවයි වෙනස් වුණේ. ඔය කථා හැදුවෙ සුද්දො. අපට ඒ පොත් කියෙව්වම සුද්දට හිතපු දේ හිතෙන්නෙ නෑ. අපට මහාවංශයේ මුල් පරිච්චේද ඉන්දියාවෙ කියල පේන්නෙ නෑ. දීපවංශය යනු මේ දූපතේ දීප රාජ්‍ය දෙකේ ඉතිහාසය. ඕක අවුරුදු දෙසීයක් තිස්සේ කාටවත් හිතා ගන්න බැරුවුණා. උපාලි තෙරුන්ගේ පරපුරේ ඉතිහාසය තනිකර අපේ රට තුල වෙන සිද්ධියක්. මගධ අධිරාජ්‍ය සුද්දො හදපු මනස්ගාත. අශෝක චරිතයත් පුම්බපු බොරුවක්. දීප්වංශයේ අශෝක හරියටම කියල තියනව. අපරන්තක දේශය ඉන්දියාව නෙමෙයි. එදා අපේ වයඹ වෙරළෙ බොහෝ විදේශිකයො ජීවත් වෙලා තියනව. යෝනක ධම්මරක්ඛිත හිමි විදේශිකයෙක්. පරිණිර්වාණය ඉන්දියාවෙ සිදුවෙලා නෑ. සමකාලීන කිසිම මූලාශ්‍රයකට ගැලපීමක් නෑ. ඉන්දියාවෙ පාලිවත්, බුදු දහමවත්, ධාතුවත් තිබිල නෑ. ඉතාම සරල දේවල් වරද්දා ගැනීමෙන් විශාල පරස්පරතා ඇතිවෙලා. දැන් ඒවා වැසීම ඉතා අපහසුයි.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
විජයගේ පැමිණීම සත්‍යක්. ඔහු බුදුන්ගේ සෘජු නෑයෙක්.
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 27 МЛН
THE ROBBER SAVED MY LIFE
0:39
dednahype
Рет қаралды 4,9 МЛН
Angry Sigma mom 😡😡 #shorts  #ytshorts #youtubeshorts #comedy
0:15
Viraj kuku Nautiyal
Рет қаралды 8 МЛН