Neth fm Unlimited History Sri Lanka 141

  Рет қаралды 14,160

Neth FM

Neth FM

Жыл бұрын

#UnlimitedHistory
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 119
@hemanthahewaarachchi926
@hemanthahewaarachchi926 Жыл бұрын
ඇත්ත මේ වැඩසටහනට හොදම හා ජනප්‍රියතම සම්මානය ලැබිය යුතුයි මම නැවත නැවත බලනවා
@kirthisigera5825
@kirthisigera5825 Жыл бұрын
I am a retired teacher age 79 In school I hated history and started geography as a uni student but Dr thanks to you and Nuwan I never miss this programme weekly Shyamalie sigera
@punchibandaraherath1748
@punchibandaraherath1748 Жыл бұрын
අටපට්ටම වගේ අච්චාරු වැඩසටහන් වලට නොවෙයි මෙම වැඩසටහනට තමයි හොදම සහ ජනප්‍රියම සම්මානය ලැබිය යුත්තේ.
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
අටපට්ටමේ හස්නතයා රාජපක්ෂ ගොට්ටෙක්
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 2 ай бұрын
මම මේ අහපු ඒව ආයෙ අහන්නෙ. යූ ටියුබ් එකට එන ගානෙ අහනව. මෙතුමා හරි රහට මේ කරුණු ඉදිරිපත් කරනව. 👍😍
@wasanthasenapathige9710
@wasanthasenapathige9710 Жыл бұрын
එදා මම අකැමැතිම විෂය ඉතිහාසයයි. අද මම කැමතිම විෂය ඉතිහාසයයි . ඔබ දෙදෙනා කළ මේ විශිෂ්ට මෙහෙයට මම සදා ණයගැතියි. වසන්ත සේනාපතිගේ
@anandagamage
@anandagamage 2 ай бұрын
අවුරුද්දට පසුවත් අපි මේ වැඩසටහන් බලනවා .ඔබට ස්තුතියි ❤
@dulasiriramanayake5998
@dulasiriramanayake5998 Жыл бұрын
මම හරිම ආසම කරන වැඩ සටහනක් නුවන් මහතා සහ ගරැ මහාචාර්‍ය තුමා අපිට පෙන්වාදෙන ලංකා ඉතිහාසය ගැන ඇත්තටම පුදුම හැඟීමක්එනවා
@gamunuthennakoon6416
@gamunuthennakoon6416 Ай бұрын
ඉතිහාසය පිළිබඳ නොදන්නා කුතුහලයෙන් පිරි කාරනා ගැන දැනුම ලබා දීම පිළිබඳව ඉමහත් ගෞරවයෙන් අසමින් බලමින් සිටිමි.දිගින් දිගටම මෙවැනි අතිශයින් වැදගත් වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකි වේවායි පතමි
@kpdesilvasilva6464
@kpdesilvasilva6464 Жыл бұрын
ඉතිහාසය ගැන පුදුම දැනුමක් මට ලැබුණා අපෙ නුවන් ට හා මහාචාර්ය තුමා ට බුදු සරණයි
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Hamoma baluwa am hodai
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Super
@chamikaweerasooriya5453
@chamikaweerasooriya5453 Жыл бұрын
Hoda වැඩසටහනක් meka හැමදාම mn balanawa
@kushankeerawella
@kushankeerawella Жыл бұрын
ටිකක් හැලුනාදෝ කියල හිතලයි මන් මේ කොටස සටහන් කරන්නේ. මහාචාර්ය තුමා මේ පිලිබදව සඳහනක් කරොත් හොඳයි කියලා හිතෙනවා . 1) වීර අලකේශ්වර ආපසු ලංකාවට අවේ නැති බව මගේ අදහස. ඔහු හා ඔහුගේ පරපුර චීනයේ අධිරාජයාගේ නොමඳ ගෞරව මැද චීනයේ සිටි බවත් ඔහුගේ සොහොන අදටත් චීනයේ පවතින බව හා එය එරට පුරාවිද්‍යාවෙන් සනාථ කරපු බව මන් ලිපියක කියෙව්වා.අලකෙශ්වරගේ පරපුර අදටත් චීනයේ ජීවමානව සිටින අතර ඔවුන් සමග කරන ලද සම්මුඛ සාකච්චාවක විස්තරත් එහි සඳහන් වුනා . ITN හි අටපට්ටම වැඩසටහනේ චීන සංචාරයකදී අලකෙශ්වරගේ පපුරේ අද පරම්පරාවේ අය පෙන්නුවත් එක්ක. මට හරියටම නිශ්චිත නැහැ මේ අලකේශ්වර පරපුරද නැත්නම් ජය මහා ලේනාගේ පරපුරද කියලා . මොකද ඔවුන්ගේ වාසගම ජය මහා ලේනාට සමානව යන එකක් . 2) ගම්පොල පරාක්‍රම ඈපා කියන්නේ පරාක්‍රම කුමරයමද, නැත්නම් වෙන කෙනෙක්ද කියල ඉතිහාසයේ නිශ්චිතිව සඳහන් නැහැ නේද ? මට හිතෙන්නේ ඔය එක්කෙනෙක් . චීන අධිරාජ්‍යය තමන්ගේ නියෝජිතයා ලෙස පරාක්‍රම ඈපා පත්කරපු බවනේ කියවන්නේ. අනික මේ සමය වෙද්දී කොලබ පාලනය කලේ මුස්ලිම් නැවියෙක් කියල අහල තියේ. එයා කවුද ඇත්තටම ? 3) උඩරට ජෝතිය සිටනාන්ගේ කැරැල්ල ඇතිවෙන්නේ කෝට්ටේ අභිෂේකයට කලින් නෙවෙයි නේද සර්. එක සිද්දවෙන්නේ කෝට්ටේ රජ වීමෙන් පසුව ගොඩක් කල් ගිහින් නේද . මොකද ඕක මැඩ පවත්වන්නේ අම්බුලුගල කුමාරය යවල . රජතුමාට පිරිමි දරුවෝ නැති නිසා පිරිමි ලමි තුන්දෙනෙක් පුත් තනතුරේ හදන්න අවශ්‍යතාවයක් වෙන්නෙම රජතුමාගේ රාජ්‍ය කාලය ගොඩක් ගිහින් මිසක අලුතක නෙවෙයි නේද .
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
මේ බොල්ගොඩ මිටියාවතේ පැවිද්දෙක් 1959දි ලියූ කවියක අවසාන දෙපදය: සෝමෝ අපි දැන් එක්වී හනිකට නා දලු මීදලු උරවමු තරඟෙට මේ අන්දරයත් කවි ලිය ලියා ඉඳ වෑත්තෑවෙදි මෙන්ම අන්දර වැට පැන්නා. පසුකාලීනව රැකියාව අහිමිව කැඳ වෙළඳාමේ යෙදූ ඔහු පුස්කෑ කොලයක තිබූ තවත් ඉතිහාසගත කවියක් පෙන්නුවා. අන්තිම පද2: දුකක් නොදී සෙවනැල්ලක් මෙන් ඉන්නම් කැඳ විකුණලා හරි ඔබෙ දිවි රැකගන්නම්! ඉතිහාසය හාරා බැලීම කොතරම් සුන්දර කලාවක්ද!
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good
@PramithGanearachchiMusic
@PramithGanearachchiMusic Жыл бұрын
අද, ඒ කියන්නෙ 2023 පෙබරවාරි 02 වෙනිදා තමයි මේ වැඩසටහන බලන්න හම්බුණේ. එතකොට ගාල්ලෙ ත්‍රිභාෂා සෙල්ලිපිය චීනයේදී ලියලා අදට හරියටම අවුරුදු 614 ක්...!!! 😎
@sith5133
@sith5133 Жыл бұрын
GREAT JOB
@AjithMilroy-bm3tf
@AjithMilroy-bm3tf 5 ай бұрын
Niyamai
@samje9042
@samje9042 Жыл бұрын
Thank you 🙏
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good job
@tharakasiri
@tharakasiri Жыл бұрын
Superb
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Nice
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Thanks
@kpdesilvasilva6464
@kpdesilvasilva6464 Жыл бұрын
Ape sir තෙරුන් සරණයි
@indikaattanayake3928
@indikaattanayake3928 Жыл бұрын
Keep up the good work
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Supiri
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
2003/04 කාලයේ සීගිරියේ වැඩමුලුවකට සහභාගි උනා අප සේවය කළ සංචාරක ආයතනය මගින්. සෝමදේව මහතාගේ ලෙන් සහ සීගිරි ආකෘතිය , පිදුරංගල (බැලුවෙ නැහැ) ගැන පැවැත්වූ දෙසුමක් ගැන මතකයි
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Very best
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Hamoma balanna
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Best
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
අර කැරපොත්ත , පොත්ත ටිකක් හයිය ජර්මන් කොක්ක්‍රෝච් නොවෙයිද මහත්මයා. (2) කොත්මලේ නිම්නයේ යකඩ භාවිතය පූර්ව අයිතිහාසික යුගය දක්වා ගමන් කරන්නේ නැතිද? (3) කලු පහනේ ඒ ජනවහරෙන් මතුවන හෙන යකඩ කතාව කාරකෝරම් කඳු වල අකුණු සැරට එකතුවන රසදිය පිළිබඳ සංසිද්ධිය සහ ගැලපෙනවා. ඔබතුමන්ගෙ වැඩසටහනින් අපේ දැනුමත් අලුත්වෙනවා සෙත්වේවා
@punchihirun-9608
@punchihirun-9608 Жыл бұрын
දිගින් දිගටම මේ කරන මෙහෙවරට මහාචාර්ය තුමාටත් ඔබටත් බොහෝ ස්තූතියි නුවන් මහත්මයා....
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Hamadama balanawa
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Asama wadasatahana
@mcisuru
@mcisuru Жыл бұрын
6 වෙනි පරාක්ක්‍රමබාහු චිනයට කප්පං යවපු නම මොකක්ද සර්? චිනයේ තියෙන නම?
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Godak wadagath
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Ай бұрын
අපි ඉස්කෝලේ ගිය කාලෙ ඉතිහාසය විෂයක් තිබුණේ නෑ.
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Meka trending wenna one!!!
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Thanks for everything
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
👏👏👏👏👏👏
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Digatama karanna
@pudubumudannayaka5570
@pudubumudannayaka5570 Жыл бұрын
වැඩ සටහන තුළ කියවෙන අලුත් වචන ලියා එකතු කරන්න. අකානිවරදි වචනය අපිත් දැනගැනීම සදහා පහසුයි
@chanakathilakarathna8185
@chanakathilakarathna8185 Жыл бұрын
❤️😊👍
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
🙏💕
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
@salitharajamuni4911
@salitharajamuni4911 Жыл бұрын
❤️❤️
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
❤❤❤
@shanthabro6690
@shanthabro6690 Жыл бұрын
😍
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 🙏🇱🇰👍
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ආයුබෝවන්
@hemanthahewaarachchi926
@hemanthahewaarachchi926 Жыл бұрын
දැනුමේ තෝතැන්නක්
@Sisira-Deni
@Sisira-Deni Жыл бұрын
❤❤❤❤❤
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Tganks
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
OK
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@chandigamage7431
@chandigamage7431 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chamilanandani2242
@chamilanandani2242 Жыл бұрын
😀😀😀😀💐
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
😃
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Hamadama balabawa
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 8 ай бұрын
නුවන් කෑගහන්න එපා. ටකරමකට ගල් ගහනවා වාගේ. කණ රිදෙනවා.
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
😁
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
😅😅😁
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
ඒ යුගයට ගියා වගෙ
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Kotte was built by Vira Alakeshwara's maternal uncle Nissanka Alakeshwara Sunetra was Vira Alakeshwara's daughter says portuguese writer Couto. Therefore he was Parakramabahu's maternal grand father Parakramabahu epa who was apponted by Chinese emperor was Menawara parakrama Epa. He was a grand son of both Senalankadhikara as well as Alakesheara family None of the chronicles say parakramabahu the sixth was appointed by the chinese king.He escaped the invasion and was protected by vidagama thero. See rajavaliya, alakeshwara uddaya and couto Lamani parakrama abd menawara parakrama were cousins, they fought and menwara parakeama died
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
අංක 01 ඉතිහාසය ගැන කතා කරන රාජ් සෝමදේව මහත්මයාට නූතන ඉතිහාසයෙන් බිදක් අවබෝධ කරගන්න අංක 2 කොමෙන්ට් එක ලියා තබමි
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Feverite
@udayasiriwardhana1037
@udayasiriwardhana1037 Жыл бұрын
මම මේ නැවත අහන අයෙක්
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Mekata views wadi wenna one!!!
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AjithMilroy-bm3tf
@AjithMilroy-bm3tf 5 ай бұрын
Maga histry wlata asawa wadi unna.....
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n Жыл бұрын
👍👍👍👍
@user-gc1jz3ct1c
@user-gc1jz3ct1c Жыл бұрын
ටොලමිගෙ මැප් එක පිලිබද ගත්තොත් ඔබ තුමාගෙ ගවෙශනය වැරදී එ සම්බන්දව මොකද ටොලමිගෙ අනිකුත් සියලුම සිතියම් හොදින් බැලුවොත් සෑම සිතියමකම තැප්‍රබේන් කියල නම් කරල තියෙන්නේ අපේ රට ඉන්දියාවට වඩා ලොකුවට ඔබ තුමා සියලුම සිතියන් නැවත හොදින් ගවේශනය කරන්න වැරදි තොරතුරු දෙන්න එපා
@sujanipriyangika9241
@sujanipriyangika9241 2 ай бұрын
Kawda ban me
@chamikaweerasooriya5453
@chamikaweerasooriya5453 Жыл бұрын
Hoda වැඩසටහනක් meka හැමදාම mn balanawa
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Super
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good job
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Nice
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Thanks
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Godak wadagath
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Digatama karanna
@thishu11
@thishu11 Жыл бұрын
@chandigamage7431
@chandigamage7431 Жыл бұрын
❤️❤️❤️
@ruwanthikanadeeshani5959
@ruwanthikanadeeshani5959 Жыл бұрын
💕
@sampathjaanaka-he2ll
@sampathjaanaka-he2ll Жыл бұрын
❤❤❤❤❤
@supunmadushan6120
@supunmadushan6120 15 күн бұрын
❤❤❤❤
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
OK
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
😃
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
😁
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good job
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good job
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Nice
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Nice
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Thanks
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good job
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Good
@danushkaperera9773
@danushkaperera9773 Жыл бұрын
Super
Neth Fm Unlimited History Sri Lanka 142
1:24:58
Neth FM
Рет қаралды 7 М.
Neth Fm Unlimited History Sri Lanka 143
1:25:18
Neth FM
Рет қаралды 7 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 33 МЛН
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.
Neth fm Unlimited History Sri Lanka 139
1:23:39
Neth FM
Рет қаралды 11 М.
Neth Fm Unlimited History Sri Lanka 144
1:21:58
Neth FM
Рет қаралды 7 М.
Neth Unlimited History Sri Lanka 135
1:20:13
Neth FM
Рет қаралды 15 М.
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
貓咪 小鬼當家🎮🔫🚑 #aicat #shorts #cute
0:41
Cat Cat Cat
Рет қаралды 26 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 7 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 27 МЛН