KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොටි චක බ්ලාස්ට් කල SF ඩාන්ස්ගේ බිහිසුණු මතකය @wanesatv
1:11:22
පහලතෝපූර් ප්‍රහාරයේ බිහිසුණු මතකය අවදිකරන SF සුනිල්PA | WANESA TV
47:50
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
REAL or FAKE? #beatbox #tiktok
01:03
The Best Band 😅 #toshleh #viralshort
00:11
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
හසලක ගාමීණි චරිතය වන් කමාන්ඩෝ දිගුදුර ගුනේගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 131,138
Facebook
Twitter
Жүктеу
1
Жазылу 751 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 350
@herbatmendis6240
5 ай бұрын
සුපිරි වැඩ්ඩො තමා කොමාන්ඩෝ කියන්නේ.. ආඩම්බරයි සහෝදරයා හොද ගැම්මක් ඇති සුපිරි වැඩ කරුවෙක් කියන්න වචන නෑ 💪ජයවේවා ඔබට ❤👍🇱🇰
@Royal-Freedom
5 ай бұрын
ගොඩක් රණවිරුවන් ගෙවල්වලට හොරෙන් ගිහින් තමයි army එකට බැදුනෙ,ඒ එයාලට හම්බවෙන පොඩි පඩියට ආසාවෙන් නෙමෙයි,එයාලට වෙන ජොබ් එකක් හොයාගන්න බැරිකමකටත් නෙමෙයි,මේ කොල්ලන්ට තිබුනා රට ජාතිය ගැන ලොකු කැක්කුමක්,ආදරයක් ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@rizaperera8170
4 ай бұрын
ඇත්ත.මන් ගෙදරින් පැනල ගියෙ කාමරයේ ග්‍රිල් එක ගලවල පාන්දර 3ට.නැවතුනෙ යකා බැජ් එකත් ගහල යුද්දෙත් අවසන් කරල අවුරුදු 15ක් රාජකාරියත් කරල.ජීවිතේ දරාගැනීම,ජයගැනීම,හමදේම ඉගෙන ගත්තෙ sf එකෙන්.අදටත් ඒක ආඩම්බරයෙන් කියනව🙏🙏🙏
@Royal-Freedom
4 ай бұрын
@@rizaperera8170 ❤️❤️❤️
@Royal-Freedom
4 ай бұрын
@@rizaperera8170 ❤️❤️❤️
@PasindiTharushini
5 ай бұрын
හරි ආඩම්බරයි ගුණේ...❤️ පාසල් කාලේ අපි හිටියේ හරි සහෝදර බැදිමෙන්,ඇත්තටම මේ විඩියෝ ව බැලුවම මට හිතා ගන්නවත් බැරි උනා මේ අපිත් එක්ක එක බත් එක බෙදන් කාපු සහෝදරයාද කියලා ,කතාවත් ඇහුව්වා ගොඩක් ආඩම්බරයි..👍 ධර්ම විජය පාසල් මෑණිගේ ආඩම්බර පුතෙක්...❤️
@ruwanalahapperuma1240
5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@duminda5689
5 ай бұрын
රනවිරු සෙවන ,අබිමන්සල වගේ ආබාදිත රනවිරුවන් ලගටත් යන්න..ගොඩක් පිං❤❤❤❤❤❤
@RASHMITHA853
5 ай бұрын
මම දැකපු සුපිරිම චැනල් එකක් තමා මේ වනැස කියන්නෙ❤ හැමදාමත් ආදරෙයි වනැස 🎉🎉
@ThisaraMadhushan-vh1dw
5 ай бұрын
යු ටියුබ් වැඩිම වාර ගානක් බලපු සහ තාමත් බලන එකම වැඩ සටහන❤ අපේ වීරයෝ එක්ක සංජීව අයිත් ඉතිහාස ගත වෙලා ඉරයි දීර්ග කාලීන වීර ඉතිහාසයක් සදහ…නියමයි අයියේ ජයෙන් ජය..පැය 5ක් තිබ්බත් අපි බලනවා…. ඒ තරම් ආදරෙයි මේ මිනිස්සු නැත්තම් අපිට මොකක් වෙයිද..මේ කැප කිරිම් හිතන්නවත් බැ.මිල මුදලෙන් මනින් තියා හිත්නවත් බැරි උදාර කැප කිරීම් මේවා❤️💪
@udayafantasy7796
5 ай бұрын
එදා තිබ්බ ගරුත්වය අදටත් අබමල් රේනුවකවත් අඩුවක් නැහැ .❤
@seanvictor736
5 ай бұрын
යකෙක්ටවත් බය නැති නියම වීරයෙක්, රටට ආඩම්බරයක්, 👍රට වෙනුවෙන් ඉටු කරපු සේවයට ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් සියලු සැප සම්පත් සහිතව දීර්ඝායුෂ ලැබේවා. 🙏
@lalith8906
5 ай бұрын
මෙහෙම මිනිස්සු ගමේ ඉන්නව කියන්නෙත් ආඩම්බරයක් ,ආදරෙයි ගුණේ අයියේ.
@kumarahtpp2353
5 ай бұрын
😍 තුශාරගුනවර්ධණ (ලර්ප්ගුණේ)මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖👍✌️💪💐🇱🇰🙏
@NisalThiwanthaka-wt6xo
5 ай бұрын
අහම්බෙන් දැක්කේ කොඩී අයියගේ වීඩියෝ එක ඔක්කොම වීඩියෝ දැන් මන් බලලා ඉවරයි වැනස ❤️
@gamunuanuradha
5 ай бұрын
නැණස, වනැස channel දෙකම යුද්ධය ගැන සුපිරිම වාර්තාකරනයක් කරන්නේ ❤. අපේ සමහර මිනිස්සුන්ට මේවා අමතකයි. ඇත්තටම ඔයාලට ගොඩක් ස්තූතියි සත්‍ය දේ ඒ විදිහටම අපිට ඉදිරිපත් කරනවට ❤. ස්තූතියි සංජීව අයියේ හැමදාමත් වීඩියෝ බලනවා ❤
@GayanKuamra
5 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@maheshperera6695
5 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@m.j935
5 ай бұрын
ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට ස්තුතියි ඔබ කළ සේවයට 🙏
@chenukaBro
5 ай бұрын
දක්ශ උපදේශක වරයෙක් ගෝලයෝ සියගනක් පුහුනුකරලා ඇති කොපල් .ලප් ගුනේ එයලා එක්ක ඉන්නකොට එයලට දෙවැනි වෙන්න හිතෙන්නේ නැ එයලා එ ගානටම අපිව පුහුනු කරා අද අපිත් උපදේශක රාජකාරි කරනො අපේ ගුරුවරු මෙහෙම දකිනකොට පුදුම සතුටක් එයලා ඉස්සර හිට්ය ව්දියයි දැන් ඉන්න ව්දියයි දැක්කාම කමාන්ඩෝස්ලා වයසට යන්නේ නෑ කවදාවත්ම ⚔️
@sandun8441
5 ай бұрын
උපන් බිම වෙනුවෙන් ලේ දහඩිය පුදා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබලා දිවි පරදුවට තබා මරණ අතැතිව රැකගත් රට අපි සදා සුරකින්නෙමු. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@kanikasukanikasu7600
5 ай бұрын
සුපිරියක් තමයි❤....ආදරෙයි....හිස නමා ආචාරය.
@chathuraprabath2783
5 ай бұрын
අපේ ප්‍රදේශයටත් ආඩම්බරයක් ❤🇱🇰 තෙරුවන් සරණයි රනවිරුවන් සියලුම දෙනාටම 🙏❤🌍
@buddhipradeep7806
5 ай бұрын
සිංහ ගති ඇති වීරයන් බිහිවන මේ මාතෘ භූමිය වර්තමානයේ අනතුරේ දරුවනේ.අප සියල්ලෝම එකතු වී දේශපාලුවන්ගෙන් සිහි කල්පනාවෙන් මෙය බේරාගනිමු.
@sankalasantha1160
5 ай бұрын
ආදරණීය රණවිරුවාටත්, සංජීව මල්ලිටත් තෙරුවන් සරණයි !❤❤❤
@priyanthirasikala
5 ай бұрын
Gedarata ali awillada mechchara wela man call ekak gattama thamai okkama kathandara
@L.G.dayansameera
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
@chamindabandara4917
5 ай бұрын
අදත් supiriyak ආදරෙයි ❤❤❤ ape wiruwatai සංජීව අයියා oyatai❤❤❤❤budu saranai.AK ge thawa ekak denna❤❤❤
@nadeeshadilshan7374
5 ай бұрын
වනැසට ආස උනේ (ප්‍රබා ඉවරයි..) කිව්ව වන් මෑන් ගේම් දුන්නු කමාන්ඩෝ හිච්චාගෙන්... මෙන්න ආයේ සංජීව අයියා කොඩී සර් වගේ තවත් සුපිරිම බුලට් සර් කෙනෙක් ගෙනත්.... නියම රියල් සිංහයෙක්..... එකකින් නවත්තන්න එපා.... එනකන් බලන් ඉනවා සංජීව අයියේ ....❤ වීර අපේ රනවිරුවට හදවතින්ම ආදරෙයි ...❤ වනැස ට ජය...!!!❤ කමාන්ඩෝ හිච්චාව ආයෙත් බලන්න යන්නකෝ අයියේ ... අහිංසක ඉල්ලීමක් 😊
@nuwan88nuwan22
5 ай бұрын
වනැස බලන් ගත්ත කොඩී සර්ගෙ පලවෙනි වැඩ සටහන අහම්බෙන් දැකල අම්මො දැන් යකෙක් එනකන් බලන් ඉන්නෙ ආදරේයි සංජීව අයියටත් ❤✌️
@Chandani-h4e
5 ай бұрын
Mamat.kodi.aiyawa.dekalatamai❤❤❤❤❤❤❤❤❤❤balanna.gatte
@asokakumara4967
5 ай бұрын
❤❤❤❤❤❤❤ දැන් නැතිව බෑ නේද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Super super brother🎉 ❤❤
@nuwan88nuwan22
5 ай бұрын
@@asokakumara4967 අනිවා ✌️❤️
@rattanayakasudda1570
5 ай бұрын
එ කතවට මත් එකගඓ
@nisalmalshan5144
5 ай бұрын
Sirwtm❤
@w.l.ananda8799
5 ай бұрын
එක වැඩ සටහනක් 2 3 වාරයක් බලනවා අලුත් එවා ටිකක් දෙන්න සංජිව මල්ලි
@WasanthGuna
19 күн бұрын
බුදුසරණයි ! රණවිරුවනි ඔබ සැමට මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ! වනැස ස්තුතියි
@dishanchathuranga9097
5 ай бұрын
ලංකාවේ හිටියේ නැතත් අලුත් එකක් එනකන් බලන් ඉන්නෙ ❤
@MadukaEdirisinharajapaksha
5 ай бұрын
හැමදාමත් ආදරෙයි වනැස ,චිරං ජයතු සංජීව අයියේ
@ruchirashanaka9636
5 ай бұрын
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏විරුවාණනි ඔබට..🙏
@ShiranudayangaGunathilak-bm2ci
5 ай бұрын
හදවතේ හැමදාමත් අංක 1 ❤ ආදරණීය රණවිරුවෝ සංජීව අයියෙ ඔයත් ඒ අතර❤❤
@AchinthaYohan
Ай бұрын
මේ මාමා අපේ ගමට අල්ලපු ගමේ ඉන්නේ අදයි දන්නේ මෙයා කමාන්ඩෝ එකේ හිටියේ කියලා මාරම සතුටුයි 😍
@manojmenaka9798
5 ай бұрын
අපි ආශාවෙන් බලන වැඩ සටහනක් මම මේ වැඩසටහන බලන්න ගොඩක් අයට පුරුදු කලා කොරිවෙ සේවය කරන දවස් වල මම මේ වැඩසටහන බලන්න පුරුදු වෙලා මගේ යාලුවන්ට බලන්න පුරුදු කලා. කවදාවත් නොමියෙන නාමය රණවිරුවා අපෙන් එකෙකි මේ මිනිසා මේ වැඩ සටහනින් අපේ රටට ලොකු සේවයක් වෙනවා කියලා හිතෙනවා අමතක වුන අමිහිරි දේ අපි වෙනුවෙන් සහොදර රණ විරුවන් කල කැපකිරිම නැවත නැවතත් මතක් කර දිය යුතු කාලයක් මේක . වනස T v වැඩසටහන තුලින් මේ දේවල් නැවත නැවතත් අපට මතක් කරලා දෙන ඔයාටත් ගොඩක්ම ස්තුතියි වගේම ගොඩක් පිං මොකද අපෙ විරුවා හරිම ආසයි තමන් රට වෙනුවෙන් කරපු කැප කිරිම විදපු දුක් වගේම එයාල කරපු අතිභිසුනු වික්‍රමයන් කියන්න කදිම තෝතැන්නක් “වනස T V “ නොඅනුමානයි සංඡිව මල්ලි නැවතත් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️ලප් ගුනෙගේ තවත් වැඩසටහනකින් අපිට හම්බවෙන්න පුළුවන් වෙයි නේද 💪🏻💪🏻💪🏻💪🏻
@ruwanalahapperuma1240
5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@sepalikakarunadasa1916
5 ай бұрын
තුෂාර අයියේ ඔයා අපේ ගමෙන් බිහි වෙච්ච සැබෑ වීරයෙකු.... හරිම සතුටුයි මෙහෙම දකිද්දී ඔබව👍👍👍🙏🙏🙏
@isuruudara2907
5 ай бұрын
SL army ❤ හමුදාවේම කාලකන්නි 3 4 මුලු හමුදාවේම කීර්තිනාමය විනාශ කලාට පාතාලෙට සම්බන්ද වෙලා විවිද විනාශකාරී දේවල් කලාට බහුතරයක් නියම හමුදා නිළධාරියන් විදිහට අපේ දේශය රැක්කා ❤ සදා ආදරනීය රණවිරුවන් ❤😊
@manojkumara4232
5 ай бұрын
තෙරුවන් සරණයි . සියලු දෙව් රැකවරණයි සියලු ජාතියේ ව් රුවන් සියලු දෙනාටම . ම් යගිය සියලු ජාතියේ ව් රුවන් ට නිවන් සුව ලැබේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
@prasannajeewantha3202
5 ай бұрын
වටිනාකමක් තීරණය කල නොහැකි ලෙස අසීමිත යි.බුදුසරණයි..
@kanishkadayarathna3335
Ай бұрын
හැමදාම ගොඩාක් ගෞරවය කරන පිරිසක් අපේ වීරෝදාර රනවිරුවන් ❤❤ 🙏🙏🙏🙏🙏
@ajithperera255
5 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@SampathAmarasingha-ph3zw
5 ай бұрын
සත්තකින්ම හදවතින්ම ආදරෙයි රණවිරුවන්ට ඔබ තරම්ම නොවුනත් මමත් රර වෙනුවෙන් උතුරේ රාජකාරි කලා ඒනිසා ඔබේ දුක කඳුල මහන්සිය ලේ දහඩිය වේදනාව දැනෙනවා,
@SamanJayathissa
5 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈
@aselayohanjayawardana6183
5 ай бұрын
අපේ කහවත්තෙ වැඩ්ඩෙක් 💪💪💚
@gangakumarage3747
5 ай бұрын
මෙහෙම මිනිස්සු ගමේ ඉන්නව කියන්නෙත් ආඩම්බරයක් ,ආදරෙයි ගුණේ මල්ලී.....!!
@abayasinghabandara1791
5 ай бұрын
සුපිරි කොල්ලෙක්❤ දීර්ඝායුෂ ලැබේවා ❤ අයියා
@lbnadiranga5814
3 ай бұрын
ඇත්තටම දනපාල උඩවත්ත ගේ සින්දුවට ගොඩක් කොල්ලෝ හමුදාවට බැදුනා මැරෙන බව දැන දැනත්..🙏❤
@kasunbandara8609
5 ай бұрын
සුපිරියක් ❤️
@vinodfer
5 ай бұрын
Niyamayi 😍
@taniyagarusingha4236
5 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@supunpiumal9381
5 ай бұрын
තෙරුවන් සරණයි!!.. ඔබට❤❤
@nipundeeneth2345
5 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@ashokahapuarachchi8348
4 ай бұрын
සියලුම දෙනාට බූදූ සරණයි දෙවිපිහිටයි ජයවේවා
@anuruddhikaperera6953
5 ай бұрын
වනැස දැන්නමි පිස්සුවක් ආදරෙයි සියලුම රනවිරැවනි ආදරෙයි වනැස සංජිව අයියාට පිං මෙවගෙ වැඩ සටහන් තුලින් අපිට අපෙ මිහිපිට දෙවිවරැ හදුන්වා දෙනවාට. තිස්තුන් කොටියක් දෙවි වරැ වගෙද අපෙ මිහිපිට දෙවිවරැ ❤❤❤❤❤❤
@rimzerizana4362
5 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤❤ Real heros
@AU_aup
5 ай бұрын
0:37 කමාන්ඩෝ "ටිකලෝ" මතක් කිරීම 1:59 ලර්ප් ගුනේ කමාන්ඩෝ 5:38 කමාන්ඩෝ අනුර කුමාර සහෝදරයෝ 6:53 රම්බෝ වගේ ගියේ 12:28 බොඩි එක හරි ගෙදරට එන් නැතෑ 13:53 රිටිගහපොල කමාන්ඩෝ 21:08 මුත්‍රා පානය කිරීම
@NilushsPriyadarshani
5 ай бұрын
Api Dan tama programme eka balnne.budusaranai siyaluma ranaviruwanta 😊
@kanikasukanikasu7600
5 ай бұрын
රටට වගේම අපි ඔබලටත් ආදරෙයි❤
@chanaplace2891
5 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanperera806
5 ай бұрын
I am grateful for the channel for bring up our hidden gems. They should not go without proper recognition.
@danuprasad6451
5 ай бұрын
Tawath Watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@RuchiraniyumiPremachandra
5 ай бұрын
Comment දැම්මෙ නැතත් හැමදාම අලුතෙන් දාන වැඩසටහන් අනිවා බලනව...❤
@GayanKuamra
5 ай бұрын
අනිවාර්යයෙන්ම මචං ❤
@NishaniGunasekara
5 ай бұрын
ර/වේරහැර ධර්මවිජය පාසලේ වැඩ්ඩෙක් ❤සුමිත් තුශාර ගුණසේකර ❤
@NiroshanWijekoon-g9z
5 ай бұрын
Menna niyama weera puttu.patale sipaiyo weddo karana channel atara wanesa super.jaya wewa Rana wiruwata
@BuddhikaAmarasinghe-x8r
5 ай бұрын
Ayya program eka balanna patan gatta, attatama mama kiyanna hitiye,kathawe lassana tiyenne mission ekak patan ganna welawata,eke Mula idalama wistaraya kiyanawanam,ex,digu dura mission ekak yanawanam jungale eke Yana widiya,reacky karana widiya wage dewal explain karanawanam eke rasawindanaya wadiy,mage adahasa
@IndikaIndika-bn4wx
5 ай бұрын
නියමයි 👍👍👍💟💟💟
@harshaeranda3321
5 ай бұрын
අපෙ ගමේ❤
@kaveensenaviratne48
5 ай бұрын
රත්නපුර ගොඩකවෙල. අපේ ගම. ආඩම්බරයි ❤
@simplebee2701
5 ай бұрын
❤❤❤❤❤❤සුපිරි චරිතයක් තමයි..අපේ ජීවිත රැකපු..❤❤❤❤❤❤❤❤
@KasunEkanayaka-sb2oz
5 ай бұрын
හමුදාවේ ඉන්න සර්ලට ඒ දේවල් නෙමෙ මේ රටම උනත් වෙනස් කරන්න පුලුවන් ඒක තමා ඇත්ත. එහෙම ජනාධිපති තුමෙකු නැති උනාට කොන්ද පන ඇති සාමන්‍ය සෙබලුන් වගේම උසස් බුද්ධිමත් නිළදාරීන් මේ පුන්‍ය භූමියේ පහළ වේවා! ජාතික වීර වරුන් කළ කැප වීම් වලට ණය නැති වෙයී..
@dhssamantha5965
2 ай бұрын
දෙවිවරුන් වගේ සිටින අපේ කොල්ලන්ගේ ආබාධිත සොල්දාදුවනගේ ගොඩක් අගහිගකම් මැද ජීවත් වෙන අපේ කොල්ලෝ ඕනේ තරම් ..පසුගිය කාලවකවානුවතුල ඔවුන් දෙස බැලුවේ කුඩම්මාගේ සැලකුම් සහිතවය..මගේ අදහස මේ ලංකාවේ හැමෝම අද වැජබෙන්නේ ආදරයනීය සොල්දාදුවන් නිසා ඒ නිසා මොන ආන්ඩු ආවත් ඔවුන්ගේ ඇඩ්මින් එකට මුල් තැන දියයුතුමය්
@ArunaShantha-b5c
4 ай бұрын
Budusaranai malli waddo sadda na nihadai Shantha aiyya niwsiriye
@Weerasinghe-h8u
5 ай бұрын
එදා දසමහ යෝධයෝ,අද යක්ක පුත්තු ❤
@NishadiMaheshika-uo3pg
5 ай бұрын
බුදු සරණයි..❤
@PawaniVidarshi-me2dn
2 ай бұрын
රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@darkxstudiocreations
5 ай бұрын
කැප්ටන් කොඩිගෙන් තමයි වනැස බලන්න ගත්තේ මමත්. ඒ පහම බලලා තමයි අනිත් ඒවා බලන්න ගත්තේ. ඒ පහෙන් ඇඩික් උනා ❤
@udyanisanjula4003
5 ай бұрын
ආයු රක්ඛන්තු ආවඩා 🙏💐
@සාමියා-ල2ත
5 ай бұрын
හදවතින්ම ශ්‍රී ලාංකික හැමකෙනෙක්ම බලන්න ඕන channel එකක් වානැස කියන්නේ....❤️❤️❤️
@srinimna
5 ай бұрын
LLRP - Long Life Ration Packet LRRP - Long Range Reconnaissance Patrol
@osandasamarasena4697
5 ай бұрын
White board එකක් පවිච්චි කරල සමහර මිශන් draw කරල පෙන්නන්න පුලුවන් නම් මරු...
@KasunEkanayaka-sb2oz
5 ай бұрын
ඔය කතාව සහ අනිත් අපේම උන්ගේ කතාවන් රියසල් හෝ උත්තම පුජා වගේ කරා නම් ... මේ කතාවල තියෙන පිටපත් අද්දැකීම් සමඟ රඟ දක්වන්න වැඩ පිළිවෙලක් තියෙන්නව නම් වටිනාකම ලොවක් වටී නේද. ඒ අදහසට කැමති කවුද ඉන්නෙ ලයික් එකක් දාන්න මේකට. තුතී.///////
@GayanKuamra
5 ай бұрын
මෙයාගෙ තව එකක් ඕන❤
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
5 ай бұрын
අපේ අප්පච්චිත් මේවගේ දුක් විදින්න ඇති ඉස්සර 😢❤දීර්ඝායුශ ආමි එකේ කොල්ලෝ හැමෝටම ❤❤ අප්පච්චිත් බලනවා වීඩියෝ වනැසේ 😮
@yomalbawantha6552
5 ай бұрын
ආදරේ වනැස❤❤❤❤❤❤
@SangalathaAmarasinghe
5 ай бұрын
ටියුබ් හයේ මල්ටියක් ඉස්සරවෙලා හමුදාව සතුවද තිබුණා . බලවේගය ක්‍රියාන්විතය 1991 දී ඇක්අයිජී පාඨමාලාව කරපු බලලත් නිලධාරි නානායක්කාර තමා ක්‍රියාත්මකකලේ .
@GayanKuamra
5 ай бұрын
ගොඩකවෙල අපේ පැත්තේ ❤❤❤❤🎉🎉🎉🎉
@RanuthWikramathanthi
5 ай бұрын
වැඩ්ඩෙක් තමයි 🥵🥵😎😈😈
@AroshaSadaruwan-s6b
5 ай бұрын
අපේ ගමේ සිංහ පැටියෙක්
@sampathnishantha1738
5 ай бұрын
කියන්න දේවල් කොච්චර ඇද්ද අපේ මැරිච්ච සෙබළුන් ලාගත්. ඔබ තුමට පිං මෙවා නුතන සමජෙට මෙවා කියනවට සන්ජිව
@kawindamayura
5 ай бұрын
සුපිරියක් තමා අද ❤❤❤
@janakapriyantha6713
5 ай бұрын
බුදුසරණයි 💕❤💕💕ආදරෙයි 💕💕💕
@dkdilipadkdilipa2206
4 ай бұрын
සුපිරි wirayek
@nishanthabandara9511
5 ай бұрын
Good job sir..
@palithneranjan18
5 ай бұрын
❤❤❤ mathumage thawa akak onii sanjewa mahathayoo❤❤
@tharindumadhusanka9106
5 ай бұрын
Aiya mama jildhuwa warahera .adambara i jayawewa budusaranai
@tharindumadhusanka9106
5 ай бұрын
❤❤❤❤❤❤
@ranjitharunasiri8
5 ай бұрын
Laara weerayek..adarei❤❤❤
@udayakumarasinghe3437
2 ай бұрын
බැච් එක කියන්නේ බොක්ක 💞
@summapradeep3184
5 ай бұрын
කරුනගෙ සෙට් එකත් එක්ක එකතුවෙලා ක්‍රියාන්විත කරපු අපේ ආමි එකේ එක්කෙනෙක් එක්ක හෝ මෙතුමා එක්ක විස්තරාත්මක වැඩසටහනක් කරන්න ❤
@senakadesilva6881
5 ай бұрын
😊සුපිරි
@SampathAbeysinghe-ci8gj
5 ай бұрын
Supiri wanesa and hero s ❤❤ LRRp❤❤
@shithumchamara5111
5 ай бұрын
බැජ් එක කියන්නේ බොක්ක ❤
1:11:22
කොටි චක බ්ලාස්ට් කල SF ඩාන්ස්ගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 57 М.
47:50
පහලතෝපූර් ප්‍රහාරයේ බිහිසුණු මතකය අවදිකරන SF සුනිල්PA | WANESA TV
WANESA TV
Рет қаралды 87 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
51:18
කොටියාගේ මොළ කුඩු පට්ටම් කල කමාන්ඩෝ මෝලාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 247 М.
1:06:19
සිංහයාවගේ SF එකට ආවේ " යකා MARK" ගහන්න "SF එකේ සිංහයා " M.M.R.පුෂ්පකුමාරගේ වික්‍රමාන්විත ක්‍රියා...
Nalin Rajapaksha
Рет қаралды 124 М.
54:46
අවසන් සටන; වැලිඔය වනසංග්රාමය - මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සමග
Boat X
Рет қаралды 7 М.
24:54
මැරිලා ගොඩ ආපු කමාන්ඩෝ ඩොංගාගේ බිහිසුණු මතකය @ WANESA VLOG
WANESA VLOG
Рет қаралды 280 М.
54:09
"මුලතිව් මුහුදේ මරාගෙන මැරෙන මුහුදු කොටි ප්‍රහාරයෙන් රණවිරු නැව මුහුදේ ගිලිනා" / Nalin rajapaksha
Nalin Rajapaksha
Рет қаралды 12 М.
1:01:05
ඇග හිරි වැටෙන SF ඩිඩාගේ කල්ආර් දිගු දුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 225 М.
1:03:27
කොටි ස්නයිපර්ට ඔලුවටම පතබෑ ස්නයිපර් කොන්කර් ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 272 М.
30:59
කරුණා කැඩූ තාන්ඩිකුලම් වැට, SF සුද්දාගේ බිහිසුණු මතකය | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 55 М.
1:04:09
දිගුදුර කමාන්ඩෝ ස්නයිපර් බ්ලැකාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 308 М.
1:19:53
කොටියාට දොඹෙන් නෙලූ බංකර් කාපර් SF චන්ද්‍රාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 222 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН