මාධවීගේ සැමියා අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් | Neth News

  Рет қаралды 11,206

Neth News

Neth News

Күн бұрын

Пікірлер
@tia809
@tia809 6 сағат бұрын
නිතිය කාටත් සාමාන ව්යයුතුයි සාමාන්‍ය මිනිස්සුට ඔක උනානම් ඔය මයික් නැ අනික මැරුන මිනිස්සු ව්කුනන්න හොද නැ
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 2 сағат бұрын
හොඳම රඟපෑමක් .... ස්ථානාධිපතිවරයා අතුරුගිරිය සාධාරණ මහත්මයෙක් ..
@rangapradeep4035
@rangapradeep4035 6 сағат бұрын
නියම කලාකරුවන් ,නියමටම රගපානවා...😂😂
@JanithThilinaDeSilva
@JanithThilinaDeSilva 5 сағат бұрын
මහත්තයෝ...... ඔය ටික සරල භාෂාවෙන් කියන්නකෝ...... මහප්ප්‍රාණ දදා කියන කොට අහන් ඉන්න අමාරුයි...... ඔය මුකුත් නෑනේ ඔයා හැදුනුම්පත පෙන්නුවානම්....... පඩේ වෙඩිල්ලක් කර ගන්න එපා...... ජැක්සන් ඇන්තනි මහාතා දක්ෂ කලාකරුවෙක් ඒක ගැන විවාදයක් නැහැ. ඒත් ඒ චරිතේ අවභාවිතා කරගෙන මේ විදිහට වැලපෙන්න එපා..... එපාවෙනවා......
@thusira55kumara7
@thusira55kumara7 51 минут бұрын
එපාවෙනවනම් මැරියන් ඇත්ත දන්මැතුව ඔහේ කොමෙන්ට් දන තොපි තිරිසන්නු තොට ඔහොම දෙයක් උනනම් මොකද කරන්නේ
@JanithThilinaDeSilva
@JanithThilinaDeSilva 35 минут бұрын
@thusira55kumara7 අලි පුකෙන් ආපු එකෙක් නිසාද ඌ අයිඩින්ටිය පෙන්නන්නේ නැතුව පොර ටෝක් දුන්නේ අතේ තිබුණේ නැත්නං, ගෙදරට ළගම කඩේකනං හිටියේ, ගෙදර එකෙක්ට කියලා ඕක ගෙන්නගෙන පෙන්නන්න තිබුණනේ බං. යකෝ පොලීසියෙන් අයිඩී එක චෙක් කරන්නේ නැතුව කවුරු චෙක් කරන්නද.......? ඉස්සෙල්ලාම කොයි පකීර් උනත් රටේ නීතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඇයි උබත් ඌ වගේ පොලීසියෙන් අයිඩින්ටිය ඉල්ලුවොත් පොරටෝක් දෙන එකෙක්ද......? ඌ එහෙම කලේ ඌට තියෙන පොෂ් එක පෙන්නන්නනේ බං උබටත් එහෙම තියෙනවානම් උබත් ඒ විදිහටම කරලා මීඩියා ගෙනල්ලා සැපක් දීපං......
@gaganatv4436
@gaganatv4436 6 сағат бұрын
හොඳටම රගපානවා. කැටයම් පවුලක්. හොද වැඩෙ. මූ හොදයි මල ගෙවල්වල කතා පවත්වන්න....
@latawickrama1232
@latawickrama1232 4 сағат бұрын
අනේද කියන්නේ මුගෙ පම්පෝරිය 🤣
@thusira55kumara7
@thusira55kumara7 54 минут бұрын
තෝ තිරිසනෙක්ද බල්ලො තෝ බැලිලියකුට ජතක උනේ ඇත්ත මොකද්ද දන්නෑ ඔහේ කොමෙන්කරන්ව
@kiththa504
@kiththa504 6 сағат бұрын
ජැක්සන් ඇන්තනි කියන්නේ මොකාද කියා චූලා අධිකාරි ලස්සනට කිව්වා. ආයෙත් අවුස්ස ගන්න හදන්නේ
@roshanzibry8329
@roshanzibry8329 5 сағат бұрын
ඇත්තටම මම නම් පුද්ගලිකවම ජැක්සන් ඇන්තනිට කැමති නැහැ. අනෙක් අය ගැන නම් මම දන්නේ නැහැ මගේ පුද්ගලික අදහස. මොකද ඔහු විසින් ඔහුගේ කැපවීම ලබාදුන්නේ ජනතාවට නොවන බවයි මගේ හැගීම
@HemanthaAththanagoda
@HemanthaAththanagoda 4 сағат бұрын
මමත් මුල ඉදන්ම ඉන්නෙත් ඔය මතේම තමයි.❤
@r.adikaram30
@r.adikaram30 4 сағат бұрын
මම නම් පුද්ගලිකව ජැක්සන්ගේ රංගනයටත් වඩා කැමති ඔහුගේ වාර්තාමය වැඩසටහන් වලට. අප්‍රමාණ දැනුම් සම්භාරයක්, මතක තබාගැනීමේ ශක්තියත්, ඒවාට පෙර සුදානම් වී ඇති ආකාරයත්, පැහැදිලිව සරලව ඉදිරිපත් කරන ආකාරය සහ සංවිධාන ශක්තියට සම විය හැකි කෙනෙක් දැනට ලංකාවේ නැහැ. ඔහුගේ අතීත රංගනයන් වඩා සිත්ගන්නා සුළුයි වියපත් උනාට පසු ඉදිරිපත් කල රංගනයන්ට වඩා. ඔහුගේ දුර්වලකම් ගොඩක් සමාජය ප්‍රතික්ෂේප කළා. මොනවට හරි ආරාධනා කලාම රැලම අරගෙන එනවා. ජැක්සන්ගේ දක්ෂකම් ඒ අයට නෑ. පියෙක් වශයෙන් සමාජයේ ඔවුන්ට නැති තැනක් අරන්දෙන්න උත්සාහ කළා බිරිඳ සහ දියණිය සමාජයේ අප්පිරියම චරිත දෙකක් වෙලා. අපි දන්නේ නැහැ තුන්වන බෑනා ගේ දක්ෂතා සහ ඔහුව පොලිසියට ගත්ත හේතුව. එත් දැන් ඔහුත් මියගිය මාමණ්ඩිගේ වරුණේ කියමින් ගොඩ එන්න බලන බවක් තමයි පෙනෙන්නේ. කෙසේ නමුත් ඔහුට අසාධරණයක් සිදුවී ඇත්නම් පොලිසියෙන්, අනිවාර්යෙන් ඔහුට සාධාරණය ඉටු විය යුතුයි.
@latawickrama1232
@latawickrama1232 4 сағат бұрын
මමත් කැමති නැති පුද්ගලයක් සහ පවුලම අප්පිරියයි මුන් හිතාන ඉන්නේ හරි ලොකු අයකියලා. පම්පෝරි කියනවා😂 අපිට පාන්ද බං😂
@senanipriyanwada5368
@senanipriyanwada5368 3 сағат бұрын
මමත් ee adahase තමයි inne රාජපක්ෂ hathikare ekka එකතු wela rata kapu ekek
@latawickrama1232
@latawickrama1232 3 сағат бұрын
@ අනිවාර්යයෙන්ම හොර කාලකණ්ණි
@roshanperera9050
@roshanperera9050 6 сағат бұрын
අපි දැක්ක ජැක්සන්ගේ ක්‍රියාකාරකම් මහින්ද රාජපක්ෂව දුටුගැමුණට අන්දලා කෝටි ගානක් කඩා ගත්තේ පට්ට හොරා
@pereramkpk4422
@pereramkpk4422 3 сағат бұрын
අනේ මන්දා මේවා පුදුම ටෙලි නාට්‍ය තමයි .වැරැද්දක් උනානම් නීතිය තදින්ම ක්‍රීයාත්මක වෙන්න ඕන . මෙයාලගෙ චරිත අතින් ගත්තා ම මිනිසුන් මේ පවුලට එතරම් වටිනා කමක් දෙන්නෙ නෑ.මේවා ගැන දන්න මිනිසුන් තව රටේ ඉන්නවනේ. මොන දේ කලත් චරිතයක් තියන්න ඕන.
@Pradeepparera
@Pradeepparera 4 сағат бұрын
මහින්දලගෙ කාලෙ කටුකාපු සියලුම පොලිස් බල්ලන්ව සේවයෙං පහ කරලම දාය . විනයගරැක නීතිගරැක පොලිසියක් හදමු ..
@DineshRanasinghe-s5w
@DineshRanasinghe-s5w 4 сағат бұрын
නාමල් අයියට කිවුවනම් හරි
@kiththa504
@kiththa504 6 сағат бұрын
ජැක්සන් ඇන්තනි මෙතනට වැඩක් නැහැ.මෙක කිතුල් ගහෙ කථාවක් ද
@GatherGlam
@GatherGlam 4 сағат бұрын
නාටකයක් විය හැක නමුත් නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි..
@thisanhamywijayarathna4728
@thisanhamywijayarathna4728 5 сағат бұрын
මේක තනිකරම රගපෑමක්‌ ජැකගේ නම මෙතනට මොකටද
@anushaperera2235
@anushaperera2235 5 сағат бұрын
අපේ සතුටු වෙන්නෑ ඔයාට වෙච්ච වැඩේට, ලංකාවේ පොලිසිය ගැන මුළු රටම දන්නවා, හැබැයි ඔයාගේ මාමණ්ඩියාව අපි දන්නේ මහින්දයත් බුදුහාමුදුරුවන්ගෙන් පැවතගෙන එන කෙනෙක් කියලා කියපු මහින්දාගෙ කටුකාපු, කෙනෙක් කියලා විතරයි. ඔය කියන තරම්ම එයා අපිට පොරකුත් නෙමෙයි
@bonifesperere5059
@bonifesperere5059 44 минут бұрын
අත හයියෙන් ඇල්ලුවා😅😅
@roshanperera9050
@roshanperera9050 6 сағат бұрын
නාමල් අවුරුදු ගානක් පැද්ද ජැක්සන්ගේ දුව දැන් මූ කර ගහලා සිංහයා වෙන්න හදනවා
@ayangageemanthi
@ayangageemanthi Сағат бұрын
ratama gonata endapu appachchi.
@sanjunisansala8635
@sanjunisansala8635 5 сағат бұрын
ජැක්සන්ව ඔතෙන්ට සම්බන්ධ වුනේ කොහොමද කියපන්කෝ.. පඩේ කැටයම් දාලා යවන්නනෙ දගලන්නෙ
@hansanetwork
@hansanetwork 3 сағат бұрын
විෂිෂ්ටයා රංගනයට , හැබැයි නිදං හොරා, මයින එක්ක නිදං වලට හොදට කෙලිය, සොබාදහම දඬුවම් දුන්න නේ ,
@sunethra9401
@sunethra9401 3 сағат бұрын
මහින්දගේ පක්කලියෙක් ජැක්සන් ඇන්තනි කියනේ බීලා පොලිසියට බැන්නාම මොකද කරන්නේ
@SitharaHemachandra
@SitharaHemachandra 4 сағат бұрын
අවශ්‍ය කාරනය කියන්න ,පම්පෝරි අන්‍යවශ්‍යයි, විමර්ශනය කරලා වැරදි කර්වන්ට වගකිවයුතු අය දඩුවම් දෙන්න ඒක වෙනමකාරනයක්
@NayanaGunarathne-i8i
@NayanaGunarathne-i8i 5 сағат бұрын
දුව හොඳින් රගපෑම..කළා. 😂😂😂😂
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 4 сағат бұрын
Yes.
@SW-pp1qh
@SW-pp1qh 57 минут бұрын
Oska sammanaya labeyi wage😂
@udaperera9945
@udaperera9945 5 сағат бұрын
මිය ගිය කෙනෙකුට අපහාස කිරීම අනුමත කරන්න බෑ.නීතිය ,යුක්තිය ,සාධාරනත්වය හැම දෙනාටම එක ලෙස ඉටු විය යුතුමයි.ගින්නක් නැතිව දුමක් නගින්න විදියක් නම් නෑ.
@Dilithmadagedara
@Dilithmadagedara 5 сағат бұрын
මේ ගැන කසුන් දාපු FB Post එකට අනුව නම් මෙයාලගේ දරැව අසාමාන්‍ය බුද්ධිමත් දරැවෙක් වෙන්න ඕන.වයස දවස් 18 යිලු. මේ සිදුවීම නිසා දරැව දැන් හිටපු ගමන් බයවෙන තත්වෙට පත්වෙලාලු.ගෙදරින් පිටත සිදුවීම ගෙදර හිටපු දරැවට කම්පනයක් ඇතිකරන්න තරම් කොතරම් සාහසික සිදුවීමක්ද ?
@thushanibotheju4096
@thushanibotheju4096 Сағат бұрын
wikara eya aruma puduma babek
@SW-pp1qh
@SW-pp1qh 54 минут бұрын
Pita rata refugee illanna plan ekakda danne nehe
@chandrasirisilva1300
@chandrasirisilva1300 3 сағат бұрын
ඉතින් බං ජනාධිපති ගේ අම්මා අනුරාධපුර රෝහලට බේත් ගන්න ගිහින් පුතා ජනාධිපති කියල ලොකු කතා කීවේ නැහැ.උබෙත් මාමන්ඩිගෙත් උබේ තනතුරුයි කියලා සංදර්ශන දාල මහින්දලගෙ කාලේ වගේ කියල හිතුවද.ලොක්කොයි සොක්කොයි කියලා නැහෑ.නීතිය සැමට එකයි.උබේ නිර්දෝෂී බව අධිකරණයේදී ඔප්පු කරපංකෝ.පීඩනයක් උනා නම් නඩුවක් දාපල්ලා.නිලධාරීන්ගෙන් වන්දි ඉල්ලා.එතකොට උනුත් හැදෙයි උබලත් හැදෙයි.😊
@DharmapriyaWijenayake-i6h
@DharmapriyaWijenayake-i6h 5 сағат бұрын
මේවා සුනඛ වෘත
@jayanandakuruppuarachchi7791
@jayanandakuruppuarachchi7791 2 сағат бұрын
ජැක්සන් මහින්දට කඩේ ගිහින් කෝටි ගනන් හොයා ගත්ත මම අකමැතිම මිනිහෙක්.රටේ මුදල් ගසා කාපු එවුන් මට අප්‍රියයි.
@pb3636
@pb3636 6 сағат бұрын
අලියෙක් ගහලා
@apkumara7990
@apkumara7990 3 сағат бұрын
මේ යකාත් පුතානෝ වගේ අප්පා ගැන කියවනවා වගේ අසාදාරනය වෙන්න ඇති ඒක වෙනයි
@SujeewaWijemanna-z9p
@SujeewaWijemanna-z9p 5 сағат бұрын
ජක්සොන් ICU එකෙ බ්ලොක් කරපු උන් නිසා ICU බෙඩ් එකක් නැතිව ලෙඩ්ඩු මැරුනා ඕකුන්ට ඕවා මතක් කරලා දීපිය
@wasanthakumaraa6928
@wasanthakumaraa6928 2 сағат бұрын
සිදුවීම කුමක් උවත් පොලීසියේදී මොකටද මුන් ඒ නැසිසිය ජැක්සන් මහත්තයාගේ නම කියන්න ගියේ,, ඒවා අදාල නෑනේ එතනට.එහෙම කිවනම් ඒකට හේතුව ඉස්සෙල්ලම මුන් ජැක්සන් ගැන කීව නිසානේ. මුන් මෙතන උලුප්පලා පෙන්නන්න හදන්නේ මුන්ගෙ වරද හෝ පොලීසියේ වරද හෝ උන සිදුවීමට වඩා ජැක්සන්ගෙ නම පාවිච්චි කරලා සමාජය තුල පොලීසිය සහ රජය අපකීර්තියට පත් කිරීම..පව් තොත්ත බබාගේ අත තදින්ම් මිරිකලා රිදෙන්නම...😂 නියම රගපෑම්
@KeerthiAdikari
@KeerthiAdikari 4 сағат бұрын
මු ගැන අදුන්නා දීල තියෙන්නෙ පොලිසියට හොමෝඉරෙක්ටස් ගේ සිටයි.තද වෙන්නෙ නැද්ද ඉතිං
@thushanibotheju4096
@thushanibotheju4096 Сағат бұрын
🤣🤣🤣🤣🤣
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 3 сағат бұрын
ජැක්සන් කෙරෙවෙ මහින්ද මයින බුදුහාමුදුරුවන්ගෙ නැයෙක් කියල ඉස්සරහයින් තියාගෙන ගඟදිගේ නිදන් තියෙන තැන් හොයල ඒ තැන් වල ටෙලිනාට්ටි රගපානව කියල නිදන් හාරපු එකනේ අන්තිමට මැරෙන්න උනෙත් ඒ වගේ වැඩකට ගිහිල්ල එනකොට බහිරවය එක්ක සෙල්ලම් බෑ. 😮
@DilhaniRasika-c5n
@DilhaniRasika-c5n Сағат бұрын
කවුරු කෙසේ කිවත් ගේ ඉස්සරහ කඩේට එද්දී කිසීම කෙනෙක් හැදුනුම්පත් අරන් යන්නේ නැනේ පොඩ්ඩක් ඒ නිලධාරීන් ට හොයා බලන්න තිබ්බා
@ManikehewageManike
@ManikehewageManike 6 сағат бұрын
මේ ආන්ඩුවක් ඇවිත් කරපු අපරාදයක්. ජරාව දීපු උනටත් ජරාව කාපුඋන්ටත් කිසිම තැනක් නැතිඋනානෙ අනේ පවු ඇත්තටම ජැක්සන්නම හොදා ඒත් මෙයාල තාත්තවයි තමන් වදාපු දරුවවයි ඉස්සරහට දාල අරමුනු ඉටුකර ගැනීම අපරාදයක් පොලීසියත් වැරදි ඇති කව්රුවත් සර්ව සාදාරනත් නෑ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය ඒ වගේම මෙයාගෙ සැමියත් තග පොරක් කියලනම් බැලු බැල්මෙන්ම පේනව කතාවෙන්ම පේනව කියන තරම් අහින්සක නෑ කියන එකත් ඇයි ජැක්සන්ගෙ දුව බැන්ද කියලවත් එයත් ලේකකයෙක් උනා කියල මාදවීගෙ සැමිය බෝසත්ද ? එහෙමනම් උතුම් යසෝදරා දේවියගෙම අයිය දේවදත්ත උන්නාන්සෙ හොද උනාද නෑ ජැක්සන් මාම උනපලියට බෑන බෝසත්ද? හතර හිනා
@kumara-v5m
@kumara-v5m 17 минут бұрын
නාමල්ගේ ප්ලෑන් මේවා
@wasanthijayalath9832
@wasanthijayalath9832 3 сағат бұрын
අම්මෝ අපේ රටේ මිනිස්සු ඇයි මේ තරම් කුහකයෝ...... ඒ අයට උන දේ නෙ එයාලා කියන්නේ... අපේ කෙනෙක්නේ එයාලා.....
@Thilinaprabashwara
@Thilinaprabashwara 49 минут бұрын
මුං කොහොම හරි සමාජෙන් යට යාගෙන එනකොට මොනා හරි කරල උඩ ඉස්සෙන්න බලන අවදානම් හිගන පව්ලක්..පව් මේයාල
@kdroshan3302
@kdroshan3302 3 сағат бұрын
පොලිස් පනත කියවල වැඩක් නෑ .සමහර පොලිසිය වල .තිරිසන්නු ඉන්නව .ඔය වගේ .ජනතාවට හොදට අත් දැකීම් තියනව .කාලකන්නි තිරිසන් ගති තියන පොලිසිය ගැන .එක පිලිගනිල්ලා ..ඔතන පනතේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ ...
@jeonara9025
@jeonara9025 6 сағат бұрын
මෙ රටෙ වෙන ප්‍රශ්න නත්ද ජනාධිපති අරමුදලේ සල්ලි හොරා කාල එවා ගැන බලන්න ඔනා මිනිස්සු ගෙ බදු සල්ලි ජනාධිපති අරමුදල තියෙන්නෙ දුප්පත් මිනිස්සු න්ට රජයෙ මති අමතිලාට බෙදාගන්න නෙවේ
@prasagm
@prasagm Сағат бұрын
ඕකට සාපා දීලා මෙරුනේ
@ThilakRathnayake-ik7nk
@ThilakRathnayake-ik7nk 2 сағат бұрын
ජැක්සන් ඇන්තනී නළුවෙක් වෙන්න පුළුවන් නමුත් එයාගෙ නමින් වැරදි කරන අනිත් අයට නීතිය ක්‍රියාත්මක කරන්නට ඕන ජැක්සන් යන තැනින් පොරක්ද කියලා අහන්ට ඇත්තේ එයා ජැක්සන් ඇන්ටනීගෙ රඟපෑමට අකමැති ඇති ඒක මහා ලොකු ගැටලුවක් නෙවෙයි
@rohanhettiarachchi9371
@rohanhettiarachchi9371 18 минут бұрын
නෙඩකින් මේකා මැරිලත් පවුලේ උන්ගෙන් මහා කරදරයක් වෙලානෙ පෙන්නන්ඩ බැරි පවුලක්
@JayamangalaWijesuriya
@JayamangalaWijesuriya Сағат бұрын
කොහොමත් ෂෝ නේ
@InduIndu-r1y
@InduIndu-r1y 2 сағат бұрын
පුතා පුතා පුතාට කිරි දෙන්න😂😂
@aruniperera4907
@aruniperera4907 2 сағат бұрын
අලුත් නාට්ටියක් යනවා නේද සිටුවර පුවත කියලා. රොෂාන් රවින්ද්‍ර ගේ අම්මගේ චරිතෙට මේ ගෑණු කෙනාගේ අම්මා කුමාරි බඩ්ඩ හිටියේ. මම දැක්කා පලවෙනි කමෙන්ට් එක කවුදෝ ලියලා තිබුනා. අපෝ මේ මළ හෝන්තුවද ඉන්නේ බලන්නත් අප්පිරියයි කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඒ ගෑණු මැරෙනවා. එතකොට කමෙන්ට් දාලා තිබුනා අම්මෝ ඇති යාන්තම අරකි මැරුනා කියලා. නාට්ටියකවත් දකින්න අප්පිරිය මිණිස්සු...., කලින් පොලිසිය වගේ හුරුතල් කරයි කියලා හිතන්න ඇති. අම්මයි දුවයි දෙකම එකයි.... හොඳ වැඩේ....
@kevinweerasinghe8385
@kevinweerasinghe8385 42 минут бұрын
අයිඩින්ටි ලග නැති උනාම කී දෙනෙක් පාරෙ ඉන්නකොට දාගෙන යනවද බං එහෙම එකෙ මූ පොරක්ද 🤣
@nirmalsiyambalapitiya1605
@nirmalsiyambalapitiya1605 4 сағат бұрын
මුගෙ voice cut එකෙං බාගයක් ජැක්සන් අපුල්ලනව..
@thushanibotheju4096
@thushanibotheju4096 Сағат бұрын
jakson ge duwa banda kiyala oluwen inne ekai 😂😂😂😂
@jahimakanthi6687
@jahimakanthi6687 Сағат бұрын
ජක්ෂන්ගෙ නමින් මෙයා ජනප්‍රිය වෙන්න දගලනවා
@sunillsiyaa
@sunillsiyaa 14 минут бұрын
අත හෙමින් අල්ලන්න තිබ්බෙ
@ShiromiSoza
@ShiromiSoza 5 сағат бұрын
පොලිසිය කොහොමත් ආසාදාරන විදිහට වැඩ කරන කට්ටිය නෙ .යකෝ කිරි දෙන අම්මා කෙනෙකුට පවි.
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 4 сағат бұрын
Was not there anyone to send police with ID? This is a drama made in collaboration with Police.
@ErandaWeerasinghe-v6z
@ErandaWeerasinghe-v6z 2 сағат бұрын
පොලිසියට අරන් ගියා කියල ඇයි බං අඩන්නේ 😄
@anishiyaamilashanthi5079
@anishiyaamilashanthi5079 5 сағат бұрын
Thaththai duwai dennama niyameta raguwe M Nanakal
@senanipriyanwada5368
@senanipriyanwada5368 3 сағат бұрын
ජැක්සන් ඇන්තනී කලාවට රටට කරපු සේවය ජනතාව හොඳින් dannawa රාජපක්ෂ hathikare ekka එකතු wela kasun oya bara වචන dala පැහැදිලි karanna haduwata
@naturebasemag
@naturebasemag 4 сағат бұрын
පවු . මාධවී ඇය අලුත් මවක්. 😢
@24-Sporty
@24-Sporty 2 сағат бұрын
ජැක්ෂන් හැබෑට පොරක්ද? ඔව් මහින්ද රාජපක්ෂව භාග්‍යවතුන්වහන්සේ ගේ ගේ ඥාතීත්වයට ආදපු!
@ranjithmeegamuwage322
@ranjithmeegamuwage322 2 сағат бұрын
Kalakaruwanta kiyala aluth neethiyak netha
@jinadasakumarasinghe6292
@jinadasakumarasinghe6292 6 сағат бұрын
Hitapu.janadipathiyata.pka.dunna..ekek
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e 5 сағат бұрын
Kadeta yaddi pocket eka aragenà yanñe nadda I'd eka tiyenne poçèt ekedà pathname safe ekeda
@randymasak8069
@randymasak8069 5 сағат бұрын
පුතා කිරි බොනව කියල ගෙදර යන්න මේක උබලගෙ නීතියද . නීතියක් තිබුන නැති රටක මිනිස්සු නීතිය හරියට දන්නෙ නැහැ
@sisiranandana95
@sisiranandana95 4 сағат бұрын
පොලිසියෙ සමහරැන්ට පිස්සු. මොකද රටෙි මෙි වෙලාවෙ හදිසි නිතිය කියාත්මක නැහැනෙ. ගෙයින් එලියට බහින හැම වෙලාවෙම අපි දැන් අයිඩි එක සාක්කුවෙ දාගෙන යන්නෙ නැහැනෙ මටනමි පේන්නෙ මෙික කලේ කවුරැවුනත් ආන්ඩුවට ඇගිල්ල දික් කරවන්න දැන් මහ ජනතාවට ආන්ඩුවෙන්ම හිරිහැර කරනවා කියල මිඩියා පබිලිසිටි දිල රටෙි මිනිස්සු කුලප්පු කරල ආන්ඩුවට විරැද්දව මතයක් ගොඩ නැගිමෙි ආරමිබයක් වෙන්න පුලුවන් සාදාරන පරික්ෂණ යක් පවත්වා වැරදි කරැවන්ට දඩුවමි දිය යුතුමයි.
@BertramKad-r6q
@BertramKad-r6q Сағат бұрын
Very good acting, does Namal knows about this incident???
@pathumkumara4716
@pathumkumara4716 Сағат бұрын
Hodai jaksan anthanyawatha aragaena polisiyata mae krana agwrwa krana maka maha prakda hamotam nithiua akai polis mahthwaruna jaya
@ranjiniperera5402
@ranjiniperera5402 2 сағат бұрын
Lassanata ragapanawa
@blackcine3827
@blackcine3827 4 сағат бұрын
මුගේ අත අල්ලලා රිදෙනවලු
@kumaraherath2212
@kumaraherath2212 6 сағат бұрын
Nithiya.katath.poduy..hodata.ragapanawa.dan.baba.adanne.nadda..mayiwalata.katha.karana.kota
@LaksmanRohitha
@LaksmanRohitha 6 сағат бұрын
Jvp api meya hela dakimu meyata sadaranaya itu karanna
@priyanthawijenayake4152
@priyanthawijenayake4152 3 сағат бұрын
No need tell, about Jackson, we Knew him and we don't care
@M.MThilakarathne
@M.MThilakarathne Минут бұрын
Apeseyaludanamamaranamenessubawaamatakanokalautuiaiya
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 5 сағат бұрын
SAJABEN chandeta waren adapan api chande dennam
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 5 сағат бұрын
I don't like both Jackson and their family considering what they did with MR and that regime, however, what happened to them according to their statements is unacceptable and needs disciplinary action against police officers including suitable punishment to avoid repetition by others also.
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 4 сағат бұрын
This is a drama made by this guy in collaboration with police. Definitely Namal will take this issue to the next parliament
@CSta74
@CSta74 5 сағат бұрын
😂😂😂😂
@eleena7756
@eleena7756 4 сағат бұрын
Yes, Jakson and Madave did a great job in the country.😂
@freshtodooruk8669
@freshtodooruk8669 2 сағат бұрын
Another new drama.
@thushanibotheju4096
@thushanibotheju4096 Сағат бұрын
muta thiyenne jaksonge bana kiyala adunagaththa nathi eke duka. jakson porakda kiyala ahanna ona kenekuta puluwanne ehema ahanna thahanamak nane. jakson kiyanneth lankawe samanya purawasiyekne. mun hithanne thaththage namin wajabenna 🤣🤣 ekath ekthara manasika rogayak thamai
@ayangageemanthi
@ayangageemanthi Сағат бұрын
madavige 4weni miniha.
@DewmiDinanjanee
@DewmiDinanjanee 24 минут бұрын
Atha haiyen alluwa .tahama ridenawada? Siddhalepa tikkak iluwanam oka hariyai .
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 2 сағат бұрын
Jakshan marila...godark kall ne...me mokadda....I .d...hama wela wema thiyenna onada...kadeta yanna...marayi ne...oya Pali ganeemak.
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 5 сағат бұрын
Hoda boruwak me kalakanninge
@AmilaSampath-b3y
@AmilaSampath-b3y 4 сағат бұрын
Mahathaya ki wenyada
@priyanthawijenayake4152
@priyanthawijenayake4152 3 сағат бұрын
Pissu pakaya
@KetKet-ne2nc
@KetKet-ne2nc 3 сағат бұрын
Anunge genu hadanne nethuwaa thamange geni hada ganna.anunge weradi hoyanne nethiwa..comeht dapu harakta kiuwe
@priyanthawijenayake4152
@priyanthawijenayake4152 3 сағат бұрын
Pala Pala hora pakayala
@SriyaniRenuka-w1n
@SriyaniRenuka-w1n 2 сағат бұрын
Mokunda mun.mahindala ata mirikala thopita dan samanaya minihage duka therenawada.koo dan nawalla.
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub 5 сағат бұрын
Mu මොකක් hari padayak danna athi..me katawen therenawa...loku seen inna එකෙක් wage
@priyankarap7934
@priyankarap7934 Сағат бұрын
Thopi karapu balu weda walata thama oya wenne kalakani bn thopita u porak unata loka horek
@ilangadissanayake3673
@ilangadissanayake3673 4 сағат бұрын
මොන ප්‍රශ්න තිබුනත් ජැක්සන් ඇන්තනී කියන්නෙ පුදුම දක්ශකම් තිබුන ශ්‍රේශ්ට කලාකරුවෙක්. සූරිය අරන, ප්‍රවේගය .....
@priyanthawijenayake4152
@priyanthawijenayake4152 3 сағат бұрын
Don't talk rubbish man
@wasanthijayalath9832
@wasanthijayalath9832 3 сағат бұрын
කසුන් හිනටිගල හොද කෙනෙක්...
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 2 сағат бұрын
Jaksanta KAMATHIDA Nadda.. Aya mehidee VADAGATH NoVE... Me PURAVASIYEKUTA Noviya UTUI...... Police pathi tumani.. Meya ta.. Sadaranayak veva.. 🇱🇰
@anulasurasinghe6356
@anulasurasinghe6356 Сағат бұрын
Mahindha wage patta horu BUDUNWSHANSEGA NAAYO KIYALA RATEMA JANATHAWATHA HADUNWA DUNNEYH OYA KOS PUTHAMA THAMAYI. OYA DUWAWTH NAMLTA DILA NAMALA BAANA KARAGANNA HITIYATH EYA ITIWUNE NEHE. KOS SAN NISA A DINWALA ASADHYA AHINSAKA MINIS JEWITHA KIYAK NETHIWUNADA. ME MANASIKA LEDDU GENITA LAMAYA LEBENNA SITITHDI EYAGE BADATH YOU TUB EKAN JANATHAWATA PRADESHYE KARA. PISSU MINISSU. MUNTA SALLI WADIWELA RAGANAWA.
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 5 сағат бұрын
Mun kalakanni, covide kale munge hasireema anthimai, meka hoyala balala boru kiyana ballanta daduwam labadiya uthui
@WsbFernando
@WsbFernando 5 сағат бұрын
dinapatha dhahas ganan ahinsaka tharunain ge manawa himikam ullanganeya sri lanka policy sidu kerenewa ,meka sri lankawa ,lankawa thirisan milechcha ratak ratak bn,elaga chanden me rate hadanna balamu,aragalaya lagai lu bn
@Ranitha-l6v
@Ranitha-l6v 4 сағат бұрын
Jackson nam pudgalaya shreshta charithayak eththatama u wisin uma gu porak una
@MadusankaKarunathilaka-l4u
@MadusankaKarunathilaka-l4u 5 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@dineshmaddumage506
@dineshmaddumage506 4 сағат бұрын
Malima. අනුර කුමාර කල්ලියේ aartika වැඩ piliwela tamaie....meka. etin. 😢😢😮😮
@KanthiKanthi-n7o
@KanthiKanthi-n7o 2 сағат бұрын
අතගාල බලපං තියෙනවද කියලා..😂😂😂
@Gallabagallaba
@Gallabagallaba 4 сағат бұрын
Porak neva horak
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 2 сағат бұрын
Ekaattha. Haba. I. Aitiwaskam. Ekai, samahara. Katiya. Ehema. Visesa. Waraprasada. Tibuna, awagema. Awruddu. Gananwala, wehhi. Deyak. Danata. Aturdan. Atapayakadapu, jewetaraksaws. Taka. Saranagatha. Wehha. Kalakruwo, madyawedeen, krdakayoth. Inna, wagema. Ahinsakama. Duppath. Minissu, anatawath. Innawa. Ayalagana. Madya. Ohmanewi. Madyakisi halsholmanak. Natiawstakopamanada, kiyaladanwath. Hitanna, awagema. Samanya. Minihekuta. Tiyena.aitiameyaga. kadawelanam. Nisipiyawara. Ganna, netiyakatath. Ekakviyauti. Janapati, agamati, amatila adunanwa. Kiyala. Pahugiya. Kale. Wage jantarajayayathe. Wennaba Neda?
@siththimaleeha8161
@siththimaleeha8161 4 сағат бұрын
Ochara.keyavanne.natuva.keyavanne.natuva.keyapanko.sidha.unnude.oya.valbaella.ahenna.mennissunta.vellavak.nha.jAkSanger.varnnava.passe.vellavakka..akka.ahammu.nedda
@anishiyaamilashanthi5079
@anishiyaamilashanthi5079 5 сағат бұрын
Me boru sobana raga pem
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 302 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН