බස්වලට සුද්දය දෙන්න පිටකොටුවට පොලිසියෙන් බසී | Neth News

  Рет қаралды 6,019

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 46
@nishanegodage8651
@nishanegodage8651 Күн бұрын
නියමයි නියම වැඩක්.....නවත්තන්න එපා.විනයක් නැති රටක් හදන්න බෑ.....දිගටම කරන්න.
@randeniyarasika8981
@randeniyarasika8981 Күн бұрын
යකෝ අපි හැමදාම ජිවත් වෙන්නේ නෑ ලස්සන රටක් හදන්න උබලත් උදව් කරපල්ලා.
@SriyaniRathnayake-m9m
@SriyaniRathnayake-m9m Күн бұрын
මේ බස් ත්‍රිරෝදරථ රියදුරන් එක්ක තරහකට නෙවෙයිනෙ කරන්නෙ.. රථවාහන අනතුරු වලක්වන්න , නීතිගරුක රටක් හදාගන්නනෙ. මේ අය පොලීසියෙන් එල්ලපු තොරොම්බල් ගලවනතුරු ඉන්නෙ නැතිව ස්වේච්ඡාවෙන්ම ගලවගන්නව නම් නීතියට අනුගත වෙනව නම් කාගෙවත් හිත් රිදීමක් නැහැ.
@DilipKumara-l4v
@DilipKumara-l4v 2 күн бұрын
සුපිරි වැඩක්.
@randeniyarasika8981
@randeniyarasika8981 Күн бұрын
බස් ඇතුලේ කෝල් එකක් ගන්න විදියක් නෑ දරුවෙක් පුදුම කරුමයක් කැසට් එක දානවා පැලෙන්න ඔලුව කැක්කුම හැදිලා හිටියොත් ඉවරයි. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ හෝන් දහයක් විතර ගහගෙන ඔය ජොලිය ගනිල්ලකෝ තනියම මම දැනට රටවල් 8 ක ගිහින් තියෙනවා මේ වගේ පිස්සෝ කොහෙවත් නෑ. රටවල් වලට ගිහිපු මිනිස්සු සංවරව හැසිරෙන්නේ අපේ උවමනාවට නෙමෙයි රටේ නීතියට අපි yatath නිසා
@Ramizrahja
@Ramizrahja Күн бұрын
මැකේ යන උන්ට වෙනම ගාණක් දෙන්ඩ ඕනැ 😂
@bbbbbb2238
@bbbbbb2238 2 күн бұрын
මේ සද්දෙට දාපු සින්ඳු නතරකරන්න කියන්න
@WanigasekaraWijewardhana
@WanigasekaraWijewardhana Күн бұрын
ස්‍රි ලන්කා police කාලෙකට පස්සේ දේශපාලකයන්ගේ ඇගිලිගැසීම් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරනවා, ඔහොම යන්. අපි මාලිමාවට චන්දය දුන්නේ නීතිගරුක සිස්ටසම්පන්න රටක් හදන්න. හැමදේම නීතියට කෙරෙන කොට පිරිසිදු රටක් ඉබේම හැදේවි. අපි නීතිගරුක රටක් හදමු. තොරොම්බල් එල්ලපු windscreen එකෙන් driver ට පේන්නේ පාරෙන් 1/3 එතකොට accident වෙනඑක නවත්වන්න පුලුවන්ද?
@baymathiya4581
@baymathiya4581 Күн бұрын
This is great. Just listen to that deafening music alone! How can the driver himself hear anything!
@mrseela-dv1kx
@mrseela-dv1kx 2 күн бұрын
ලොරි චැසි left... 😂😂
@ruwanigerulat8490
@ruwanigerulat8490 Күн бұрын
Traffic lights ගාවින් පාර පනින්න පුරුදු කරන්න. අනිවාර්යෙන්ම මොවුන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය.🇩🇪🇩🇪🇩🇪
@chadaihstsu
@chadaihstsu Күн бұрын
Niyamayi
@sanathalwis8134
@sanathalwis8134 Күн бұрын
මුන් කරන්නේ අපේ ජිවිත එක්ක සෙල්ලම් කරන එකනේ.
@ChithraniSwarnamala
@ChithraniSwarnamala 2 күн бұрын
නියමයි
@යැදුම්එකතුව
@යැදුම්එකතුව Күн бұрын
Way to do!
@dulaa___03
@dulaa___03 Күн бұрын
බස් modifications කලාම ලස්සනයි තමයි ...ඒත් අපි නීතියට ගරු කරමු❤️💥 කවදහරි කොල්ලොන්ගේ හීන මීටත් වඩා දියුණු කරන්න උත්සාහ කරමු❤️
@samanwijesinghe993
@samanwijesinghe993 Күн бұрын
රිය අනතුරු වැඩි වන්නේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසයි.මුලින්ම කල යුත්තේ විනයක් සහ නීති ගරුක රියදුරන් නිර්මාණය කිරීමයි.ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි .
@AshanSameera1
@AshanSameera1 Күн бұрын
ක්ලබ් යන්න බැරි අයටනෙ මේ ඔක්කොම පහසුකම් දීලා තියෙන්නෙ
@tironisuru
@tironisuru 17 сағат бұрын
Very good
@udayaalawathupitiya6744
@udayaalawathupitiya6744 Күн бұрын
ජනාධිපති තුමා අපි ඔබ සමගයි පොලිසියට ජයවෙවා
@DbtMadhuwanthi
@DbtMadhuwanthi Күн бұрын
පොලිසිය ට අතින්
@surangiramya337
@surangiramya337 Күн бұрын
Mewa busda wesak kududa dawasata 7k minissu marenne me Nisa thamai. Nikam hari dubaiwala duwana bus ekak dakka nam harima asai
@dineshmaddumage506
@dineshmaddumage506 2 күн бұрын
කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari malima අනුර කුමාර කල්ලිය kaaalakanni 😢😢😢
@ranithranawaka9279
@ranithranawaka9279 Күн бұрын
wheel eke sticker tika galawana kiuwada :D
@Upulappuhami
@Upulappuhami Күн бұрын
😂😂
@chadaihstsu
@chadaihstsu Күн бұрын
Minimaru bus ballo.control karapiya.
@JanJan-pg2bp
@JanJan-pg2bp Күн бұрын
Mewage bus eke yanna be as kana iwarai
@ABISHEK-j1h
@ABISHEK-j1h Күн бұрын
0:54 pidi passa pendone ekka intha seat ganada kaddiya danna Ctb ekken thava bus 10,000 thai 😂😂😂😂 Hara issara inthala pidipasse kannadiye beluvoth asatha penne 😂😂😂 Ebey eya kiyana kathawa peththakada danna ahara glass vela ey sticker karanne Ara sticker ekkada vada lashanay ara kannadiya
@dineshmaddumage506
@dineshmaddumage506 2 күн бұрын
Dawasin dawasa.. . Pacha peechan...welaama yana malima අනුර කුමාර කල්ලිය 😢😢😢
@poorni880
@poorni880 2 күн бұрын
මෙච්චර කල් චන්දය දීලා තියෙන්නෙ නිතියෙන් පැනලා යන්නනෙ රටක විනය නීතිය හදන්න චන්දය දුන්න එකම වතාව මේක නිසා නීති කඩන අයට රිදෙනවා නිතීවලට ගරු කරන අයට සතුටුයි
@UdayaWeera-b3s
@UdayaWeera-b3s Күн бұрын
ඉම්හි ඉම්හි
@serianys2099
@serianys2099 Күн бұрын
Keregene yanne bayewenne aepa
@padminijayamanna1799
@padminijayamanna1799 2 күн бұрын
අපී හෑලිමාවට කියල ස්ටිකර් ගහපු උන්ට මොනව හිතෙනව ඇද්ද අප්පා😂
@ayeshlakshitha355
@ayeshlakshitha355 Күн бұрын
Penawane dana sendu wala hate. Mahaththayo yannama ba nedahase. Gedara avellath oluwe kakkumai. Janathawa sendu SUDEYA ELLANNE na ape mahaththayo. T v ellanne na a menessunta one nedahase gedara yanna. Policeyata jaya wewa.
@PradeepWijeratne
@PradeepWijeratne Күн бұрын
Kivvata vadak nha oya modayonta. Nadu danna
@ThanujaNilmini-sd5pd
@ThanujaNilmini-sd5pd Күн бұрын
Bus wala yana eka epa wenawa sindu nisa.kana palenna sadde. Ahan inna bari sindu.samahara welawata magadi bus eken bahinna hithenawa.oluwe kakumath hadenawa ewa ahanakota. Nokiyama ba samahara bus driver la innawa maginta karadarayak nowena vidiyata sindu danawa
@rejeechandrasiri9200
@rejeechandrasiri9200 Күн бұрын
Oya Gon booruvo ova satha 5 KATA ganan ganne nehe , varadata daduvama denna,
@shamaqv6511
@shamaqv6511 Күн бұрын
Bas karehanta mole vikara wela thiheanne..munta molehak na.bas welata Modal karagena.heka thamai ugak denk miha hanne.kalakanni heththe driwarlla nisa.hema bas check karanna policy maththeho.oyalata pinsiththe weai.janathi pethi thumata vitharai danne bas rihathurange goda miha Hana bawa.kalin thibunu anduwa melorak na hore eththe itihe
@m.a.mchathuranga3380
@m.a.mchathuranga3380 2 күн бұрын
Aiyo...salli
@dineshmaddumage506
@dineshmaddumage506 2 күн бұрын
චන්දය. Deepu Ahinsaka. මිනිස්සු nta. Puke. ...ma. Arina. Malima. අනුර කුමාර කල්ලිය 😢 කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne අනුර කල්ලිය 😢
@NTKNTK12NTKNTK
@NTKNTK12NTKNTK Күн бұрын
අනේ ගොනෝ තොපිට තේරුම් කරලා දෙනවට වඩා හොදය් බල්ලෙක්ට කියනවා ඌ ඔලුවත් වනලා නැට්ටත් වනලා යය්
@mahindakuruppuge
@mahindakuruppuge Күн бұрын
නියමයි
@dhulwalagedharakalyani3879
@dhulwalagedharakalyani3879 Күн бұрын
නියමයි
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН