Neth Unlimited History 207 - 03

  Рет қаралды 7,687

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 54
@shantharanathunga9817
@shantharanathunga9817 6 ай бұрын
ඔබ දෙපලට පිං අපේ ඇස් පාදනවට 🙏🙏
@dilanjiimeshika6950
@dilanjiimeshika6950 8 ай бұрын
මං ඉන්නේ දකුණු කොරියාවේ. ඔබ තුමන්ලා කරන වැඩසටහන හැමදාම බලනවා. හරිම වටිනවා. බොහොම පින්.🙏🙏
@maheshranga8179
@maheshranga8179 8 ай бұрын
❤❤ ඔබ දෙපළ කරන්නා වු මේ මහගු සේවයට මාගේ හද පිරි ස්තූතිය ❤❤
@NiroshaAbeynayaka-bf8br
@NiroshaAbeynayaka-bf8br 8 ай бұрын
I did A/Ls this year in Biological Science stream. However, my favorite subject is History since grade 6. Nowadays I am watching your videos and improving my knowledge. The videos are very interesting and informative. Good Luck for the future of your channel.
@fai3379
@fai3379 8 ай бұрын
❤️
@shantharanathunga9817
@shantharanathunga9817 6 ай бұрын
මම tourism කරන guide කෙනෙක් .මේ වැඩසටහන මුල ඉදන් මම බලනව .මට සමාවෙන්න ඔබතුමාගෙ සහ ජුඩ් මහතාගේ ප්‍රයත්නයට ප්‍රසන්සා කරලා යමක් ලියන්න බැරිවීම ගැන .අද තමයි ලියන්න විදිය අහූඋනේ.ඇත්තම කියනවනම් මගේ වුර්තියෙන් පුර්නත්වයට පත් උනේ මේ වැඩසටහන බලන්න ගත්තට පස්සෙ .මං මගේ සංචාරකඉන් ගොඩක් සතුටු කරනවා.මට හොඳ comments ලැබේවා ,මාව ඉල්ලලා tours එනවා.මං වැඩකරන සමාගට මාව දැන් ගොඩක් වටිනවා.ඉතින් ඔබ දෙපලට නීරෝගී සුවය දීරඝායුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏❤️❤️මම ශාන්ත රණතුංග
@manelpriyantha5186
@manelpriyantha5186 8 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට
@maithrimoourthri6711
@maithrimoourthri6711 8 ай бұрын
මම ඉතාම ආසාවෙන් මුල ඉදන් බලන වැඩසටහනක්....... පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි... හැකියාවක් තිබේනම් රාජසිංහ රජුගේ රාජ සබාව ක්‍රියාත්මක වූ අකාරය සහ එය හැසිරවූ විදිය කුමන ආකරයෙන්ද යන්න දැනුවත් කිරීමක් කල හැකි නම් අගය කොට සලකමි.... මක් නිසාද යත් එය අපට ආසන්නයේම තිබූ අපේ රාජ්‍ය ක්‍රමය නිරුපනය වන නිසා....
@sumuduhatharasinghe2900
@sumuduhatharasinghe2900 8 ай бұрын
එක නම් ඇත්ත
@supun731
@supun731 8 ай бұрын
ඔව්..❤
@PalithaSandanayaka-dd4ig
@PalithaSandanayaka-dd4ig Ай бұрын
❤ nice 👍
@SomaMaldeniya
@SomaMaldeniya 8 ай бұрын
Very interesting
@PraZanext
@PraZanext 8 ай бұрын
සැබෑ ඉතිහාසය .... 207 -3 ස්තුති මහාචාර්ය තුමා සහ නිවේදක තුමා
@sheham
@sheham 8 ай бұрын
Very interesting and informative
@Nihoncrazy
@Nihoncrazy 8 ай бұрын
මේ වැඩසටහන කාලෝචිතයි. මේවගෙ අදූරදර්ශී සිතුවිලි අදටත් ජනයාගේ එසේමයි.
@chinthasamat7055
@chinthasamat7055 8 ай бұрын
History repeats itself.
@pradeepdesliyanage5102
@pradeepdesliyanage5102 8 ай бұрын
🙂Thank you Sir, thank you very much Nuwan Liyanage who is the greatest journalist, alrounder in anytype. Prof Somadeva Sir, your explanation is really attractive and absolutely interesting.
@යමහාආර්එක
@යමහාආර්එක 5 ай бұрын
මහාචාර්යතුමා අපට වැරදුණු පරාජිත හංවැල්ල හටන ගැන සියළුම විස්තර දාලා අංග සම්පූර්ණ වීඩියෝවක් කරන්න
@sudathbandara9745
@sudathbandara9745 7 ай бұрын
🙏🙏🙏👍👍👍👏
@Kavinda948
@Kavinda948 8 ай бұрын
ලංකාවේ පාසල් තියෙනවා අවුරුදු 100 කට වඩා පරණ . මගේ පාසල බොරැල්ල සුසමය වර්ධන ම.ව් 1901 ආරම්භ උනත් වැඩ්ය ප්‍රසිද්ධ නෑ එවැනි පාසල් පිළිබඳ වැඩසටහන් කරන්න පුලුවන්ද .
@funtook
@funtook 6 күн бұрын
පුළුවන් ඕක කියයි ඕක මිහිඳු හිමියන් ආපු දවසක ඉඳන් තියනවා කියලා 😂😂😂
@neviltec4687
@neviltec4687 8 ай бұрын
1815 මාර්තු කාරපු වැරදී වැඩේම 2022 මැයි කොළඹ ගෝල්ෆේස් පිටියෙ උනා..අද මහාබැංකු හොරෙක් නෑ ..රටේ සම්පත් විකුනන් කන්නෙක් නෑ ..ඉතිහාසය නැවත නැවත ප්‍රතිනිර්මානය වෙනවා ඔබ තුමා නිතර කියනවා වාගෙ..ස්තූතියි මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ඇතුළු නුවන් ඔබට
@Next_111
@Next_111 8 ай бұрын
සුනාමි හොරෙක් බලේට ගෙනල්ල රට කෑවෙ ඔයාලා.. රනිල් හොරෙක් නෙමේ අපහස කරන්න එපා
@funtook
@funtook 6 күн бұрын
හිතළු කියවන මහාචාර්ය
@dunith305
@dunith305 8 ай бұрын
👍👍👍👍
@priyankaperera5010
@priyankaperera5010 8 ай бұрын
😮😮😮
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 8 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐
@dhammikajayadewa6436
@dhammikajayadewa6436 8 ай бұрын
Ane sir. Kerella kiya kiyanna epa. Wimukthi aragalaya
@vmedia1825
@vmedia1825 8 ай бұрын
💙
@templersmount6976
@templersmount6976 2 ай бұрын
Read the small book "Recent Military executions in Ceylon" by Captain Forbes, written after 1848 uprising. He criticize his own people at the way they were treating us.
@starlitnews
@starlitnews 8 ай бұрын
Folks why not we canvass Professor Raj to be our next President!
@spvipula
@spvipula 8 ай бұрын
Cambridge ඵකත් ඵක්ක හැප්පෙන්න දැනූම (Diplomacy) නොතිබීම තමයි හේතුව. අදටත් අපේ diplomats වැඩ කරන විදිහ පේනවා නේද.
@7thheaven-zee
@7thheaven-zee 8 ай бұрын
✴️✴️✴️✴️✴️ 💫💫💫💫💫 💯👌
@ranilsenasinha5216
@ranilsenasinha5216 8 ай бұрын
japanetath enna sir
@shalindachemanex809
@shalindachemanex809 8 ай бұрын
🫶❤🤜👍
@ojiperera6117
@ojiperera6117 8 ай бұрын
ඉංග්‍රීසි ආණ්ඩුව පන්සල්වලට ඉඩමිි ලබාදී මහජන නැගීටීම වැලක්වීමට උපායශීලිව කටයුතු කළා.
@UpulPriyantha-rz8kq
@UpulPriyantha-rz8kq 8 ай бұрын
😢
@kavishkawanigatunga2736
@kavishkawanigatunga2736 8 ай бұрын
ලාංකිකයන්ගේ විශේෂයෙන් සිංහල ජන කොට්ටාශයේ අදත් පවතින ජරා ගතිගුණ කිහිපයක් තමා බෙළහීන ජාතියක් බවට පත්වුනේ. 1. පළමු ගුණය - ගුරුමුෂ්ටිය. 😂😂 ලංකාවේ මෝටර් රථයක් නිර්මාණය කළා නම් අද වෙන කොට තියෙන්නේ රෝදය හදන තාක්ෂණය විතරයි 😂😂😂 උදාහරණයක එකක් විතරයි. තව ගොඩක් තියෙනවා ඒවා කියන්න මෙතැන නෙමේ තැන.
@starlitnews
@starlitnews 8 ай бұрын
Professor is there any truth that Lewke was in love with King Ranasinghe's concubines or at least one of the beautiful younger wives. It goes on to say ....රන් කෙදි සේම පීරාලා පිට මැද්දේ පුන් සද සේම පායාලා රට මැද්දේ මාර සෙනග වටකරගෙන යම යුද්දේ ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ. 2 සක්මන් කරන මලුවේදී බැදි හාද සිත් සන්තොසින් දුන් මී මුව බී වාද ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවාද දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද ? The word reflects human experience of losing someone dear and pain of saying good bye, The way the words ache and linger, leaving an indelible mark on the reader’s heart.!
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
👍👍👍
@mudiyanselageranatungaresh1006
@mudiyanselageranatungaresh1006 8 ай бұрын
❤❤❤❤
@heshanprabath401
@heshanprabath401 6 ай бұрын
❤️❤️❤️
@udayaprasanna2708
@udayaprasanna2708 8 ай бұрын
👍👍👍
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 8 ай бұрын
@chathuranandika6331
@chathuranandika6331 8 ай бұрын
❤❤❤
@affordgeneralmaintenance8384
@affordgeneralmaintenance8384 8 ай бұрын
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН