ICT වලින් ලෝකේ ඉදිරියට ආපු ලංකාවට අද මොකද උනේ? - Inside Story of ICTA - Manasgatha Episode 5

  Рет қаралды 2,482

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 18
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 Жыл бұрын
මේ වැඩ සටහන සම්පූර්නයෙන් බලන්න කලින් මේක ලියන්නෙ මම දේශප්‍රිය මහතා මේක දකියි කියලයි ලියන්නෙ. මම චන්ද්‍රසේන. රබර් පාලන දෙපාර්තමේන්තුවේ හිටපු විවේනයට නිතරම ලක්වුනු ගනකාධිකාරී වරයා අමතක වෙන්න විදියක් නෑ. ඔබ ඊ ශ්‍රීලංකා එකේ ඉන්නැද්දි මා හිටියේ භාන්ඩාගාරයේ. ඒකට හාන්ඩාගාරයෙන් සහභාගී උනේ ම⁣ට වඩා ටිකක් සීනියර් එක්නෙක්. ඔහු ඊ ශ්‍රීලංකා ගැන කතා කලේ අකමැති ස්වරූපයෙන්. ඇත්තටම ඔබ එතැන සිටි බව මා දැනගත්තා නම් කෙසේ හෝ ඔබට එක්වීමට ඉඩ තිබුනා. මටත් පරිගනක පන්නරය ලැබුනේ රබර් පාලන දෙපාරිතමේන්තුවෙන්. එකල වැං පද්ධතිය භාරව සිටි තීක්ෂන සුරවීර දැන් IT මහාචාර්ය වරයෙක්.. එකල ප්‍රධාන වැඩ සටහන් සම්පාදක එඩ්වඩ් දැන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කන්සල්ටන් කෙනෙක්. මම කොබොල් වලින් ලියපු පලමු බැංකු සැසඳුම් වැඩ සටහන ඉවර කරන්න විනාඩි 20ක් පමන ගියා. දත්ත සටහන් කිරීමේදී මුදල් පොතේ තිබූ චෙක්පත් අංකය ලියනවා වෙනුවට කලින් ලිවූ අංකයට එකක් එකතු කර ඊ ලඟ අංකය ගන්නා ලෙස උපදෙස් දුන්නේ රබර් පාලක ලීලාරත්න මහතා විසින්. රබර් පාලන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු මතක් වීම සතුටක්. මම ඊට පස්සෙ විභාග දෙපාරිතමේන්තුවට ගියා. එහි මුලින්ම වැටුප් කටයුතු පරිගනක ගත කලා. ඉලක්කම් අකුරු වලට හරවන ක්‍රමයක් අධ්‍යනය කරලා මුලින්ම ලංකාවේ චෙක්පත් පරිගනක මගින් මුද්‍රනය කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කලා. ඒක මම acs යනුවෙන් ලංකාවටම දුන්නා. ඒ වෙනුවට මට රු.15000ක් ලෝක බංකුවෙන් ලැබුනා. මගේ වට්ස්ඇප් අංකය 94787488277. භාන්ඩාගාරයෙදි මට වෙනින් ආකර්ෂනීය වැඩක් වූ ,AS400 වල ලංකාවේ ගිනුම් වල අධීක්ෂන කටයුතුත් බාර උනා ලංකාවේ ගිනුම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගෙන ඒමට හැකි උනා. පසුව මට වීශ්‍රාම ගෙන forign funded project එකකට යන්න සිදුඋනා. ඒව සිග කතා. ඉතින් සොයුර මට ඔබ ගැන සතුටුයි. මම පේස් බුක් එකෙත් අනන්මකකි ලියනවා. රබර් පාලන දෙපාර්තමේන්තුවේ පරිගනක කටයුතු ගැනත් ලියලා ඇති. මම fb වල ඉන්නේ aranpath chandrasena නමින්. ඔයාව හොයාගන්න පුළුවන් උනොත් රික්වෙස්ට් එකක් කරන්නම්. සුභ පැතුම්..
@akilasupun
@akilasupun Жыл бұрын
Watched the entire program without a skip. Please invite Mr. Wasantha again.
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
Great discussion. But the sad thing is gov people will never understand this.
@minhalsaliheen338
@minhalsaliheen338 Жыл бұрын
API ekei Plugin kiyana ekei wenasa mokakda?
@hailyfernando
@hailyfernando Жыл бұрын
Mr. Wasantha has backed up AS400 machine I feel 😊 which used green screen.
@werscom792
@werscom792 Жыл бұрын
Valuable conversation
@princeisha1234
@princeisha1234 Жыл бұрын
How long doesn't matter, Keep up the good work ❤️✨
@jasonbrian2173
@jasonbrian2173 Жыл бұрын
How do you get access to Bard
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
Not available to SL Yet. VPN තමයි..
@jayathissaaral2598
@jayathissaaral2598 Жыл бұрын
​@@CodeWithDasun phone number eka verify karanna one nadda
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
@@jayathissaaral2598 නැහැ. කරපු දන්න අය ඉන්නවා. නමුත් සමහර විට මොකක් හරි විදියකට එයාල ඇත්තටම ඔයා ඉන්නේ ඒ රටක නෙමෙයි කියලා අඳුර ගත්තෝත් බැරි වෙන්න පුළුවන්.
@jayantha4
@jayantha4 Жыл бұрын
Funny thing is instead of promoting the online licensing, they even charge a convenient fee from the user.
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@dnkkumaranayana2757
@dnkkumaranayana2757 Жыл бұрын
online revenue license,awurudu 5 thisse mama use karanawa..hariyatama wada
@imagimagic
@imagimagic Жыл бұрын
patta
@Rishitha405
@Rishitha405 Жыл бұрын
SUPIRI
@tharakadoo
@tharakadoo Жыл бұрын
ICTA chora. + AWS Codewhisperer කියල CP වලට ALT plugin එකක් ඇවිත් totally free
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.