නෙදර්ලන්තයේ සැප තියන වැඩිහිටි නිවාසය -- Netherlands Welcome Village

  Рет қаралды 17,676

Hopes Team

Hopes Team

3 жыл бұрын

ලංකාවේ වැඩිහිටි නිවාස අතුරින් ඉතා සුඛෝපබොගී ජීවිතයක් ගත කිරීමට හර්මන් ස්ටුවර් කියන නෙදර්ලන්ත ජාතිකයා විසින් ගොඩනගන Netherlands Welcome Village ලද වැඩිහිටි ගම්මානය..
Elderly Village built by Herman Steur from the Netherlands to live a very luxurious life among the old age homes in Sri Lanka.

Пікірлер: 110
@judepushpakumara4398
@judepushpakumara4398 3 ай бұрын
මේ වෙල්කම් විලේජ් එක තියෙන්නේ මගේ ගෙවල් ළඟ ඉදන් මිටර් 300 ක් වත් නැති දුරින් .මේකේ සුදු මහත්තයා නැති උනත් හරි මේක පාලනය කරපු උන් සේරම හොරා කෑවා.අන්තිමට මේක වහන්න සිද්ද උනා..කොච්චර ලස්සනට තිබ්බ වැඩිහිටි නිවාසයක්ද මේක..හොස්පිටල්,පන්සල,පල්ලිය,බේකරිය.100 කට වඩා සේවක පිරිසක් වැඩත් කරා.මේ හැම දෙයක්ම තිබ්බා.මේ වැඩි හිටී නිවාසය බිසෝප් කෙනෙකුත් ඉල්ලලා තියනවාලු කරන්න එත් දිලා නැහෑ.දැන් මේක කැලේ වැවිලා ජරා වෙලා.බිල්ඩින් වල වහල දිරලා එහෙම තියෙන්නේ.මේකේ දැන් ඉන්න අච්චිලා සියලාට හරියට සලකන්නේත් නැහෑ දැන් වැඩ කරන අය.අනික තමයි දානයක් උනත් දෙනවා නම් උයලාම තමයි දෙන්න ඔනේ.අමුවෙන් දෙන කිසීම දෙයක් දෙන්න හොද නැහෑ.සේරම ඔකේ වැඩ කරන අයගේ ගෙවල් වල තියෙන්නේ.රුපියල් 20000 කට වැඩ කරයිද නැති නම්.වැඩ කරන අය..තව තියෙනවා කියන්න නම් එත් මේ ටිකයි..
@champikaru060ruwanpura3
@champikaru060ruwanpura3 Ай бұрын
මෙහි නිර්මාතෘතුමාට අපේ ආචාරය, එතුමා හේ කළ පිනෙන් දැන් සුවසේ ඇති. අපේ රටේ හැකියාව ඇති අය එකතුවෙලා නැවත මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කරලා ගොඩගන්නවා නම් මේ යනඑනමං නැති මිනිසුන්ට කොතරම් ප්‍රයෝජනයක්ද, කාගේ හෝ නෙත් විවර කරනට ' හෝප් ටීම් ' ඔබගේ හෙළිදරව්ව ප්‍රශංසනීයයි !
@HopesTeam
@HopesTeam Ай бұрын
Thank You 🙏🙏
@flowergulabe-ox4lf
@flowergulabe-ox4lf Жыл бұрын
මෙවැනි උතුම් මහත්තයාට නිවන් සුව ලැබේවා
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 10 ай бұрын
නෙදර්ලන්ත සුදු මහත්තයාට අපේ ධර්මයට අනුව නිවන් සුවය ලැබේවා.
@malkamalka7368
@malkamalka7368 Жыл бұрын
මෙවැනි උතුමිි මහත්තුරැන්ට අපේ අගමෙිි විදියට නිවන් සුව පුුර්තනා කරනවා
@sriyanikh3964
@sriyanikh3964 8 ай бұрын
එතුමාට මොක්සුව ලැබේවා
@madhubalawickramasinghe3683
@madhubalawickramasinghe3683 Жыл бұрын
පුතා ,පුළුවන්ද මට දැනගන්න සියලුම විස්තර දෙන්න ,මටත් මේ ස්තානය- හොදයි ,බොහෝ අසරණයි
@HopesTeam
@HopesTeam Жыл бұрын
0767300074
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
මෙවැනි ඉතාමත් වටිනා නිධානයක් රැකබලාන්න නඩත්තු කරන්න වගකිය යුතු බලධාරින්,නිලධාරින් හෝ සමාජ සේවා අමාත්‍යංශයට පේන්නෙ නැද්ද? මෙයට නැවත පණ දිය යුතුයි....දෙස් විදෙස් සමාජ සත්කාර ,අාධාර ලබාගෙන මෙය ගොඩ නගමු...,අපේ රටේ දේශපාලුවන්ට මෙතරම් වටිනා සම්පතක් රැක බලාගෙන අසරණ ජනතාවට සේවයක්.සහනයක් ලබාදෙන්න කිසිම වගකිමක් උවමනාවක් නැ...
@ensachandra1880
@ensachandra1880 Жыл бұрын
මේ පිට රැටියාට ඇතිවූකැක්කුම අපේ රටේ දේශ පාලුවන්ට ඇතිවූවාද?ඒ තබා නික්ම් දුන්නු දේආත්තු කරගෙන රැකගන්නවත් මොවුන්ට වුවමනාවක් තියේද?
@ishinikaldera1369
@ishinikaldera1369 3 жыл бұрын
great...
@tharikita8527
@tharikita8527 3 жыл бұрын
ඒක සපිරි 🏡️😲😲
@shavidurkumarasinghe9871
@shavidurkumarasinghe9871 3 жыл бұрын
එලකිරි❤🙏
@dulciemangalika3946
@dulciemangalika3946 Жыл бұрын
Thank you so much to you to brought to this video. And I wish eambasyder of Netherland give your eyes to this video.
@HopesTeam
@HopesTeam Жыл бұрын
Please send this video to the Dutch Embassy if you can
@lalithamarasinghe5114
@lalithamarasinghe5114 8 ай бұрын
Grateful sur❤
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
බුදුන් දෙසනා කරපු විදියට බාවනා කරලා සසර කෙටි කරගන්නෙ නතිව මහලොකුවට විවාහවෙනවා. සසරෙ මායාව මිනිසුනෙ තෙරුම් ගනිත්වා
@marysharmalie1949
@marysharmalie1949 Жыл бұрын
Such a valuable thing this great gentleman has done. May he be rewarded for his goodness. But it's a shame that our people are neglecting this. Please people who are responsible take care as there are so many homeless people out there.
@ShanthilathaFernando-by8uu
@ShanthilathaFernando-by8uu Жыл бұрын
මට නිදහසේ අවසන් හුස්ම තෙක් කාටවත් (දරුවන්ට) කරදරයක් නොවී ජීවත්වෙන්න කොළබට නුදුරින් අවසන් හුස්ම තෙක් ඉන්න වැඩිහිටි නිවසක් සොයා දෙන පින්වත් කෙනෙක් උදව් කරන්න.
@kanthiudawatte5150
@kanthiudawatte5150 7 ай бұрын
How nice if there is any Organization which cd take over the administration of this place which has now become deserted? I m of the opinion that the Netherlands Governing Body which may still hv some control over the place sd intervene n restart this mamoth project which had given shelter to the poorest of poors in this country once again. May the late Srilankaramya Mr. Herman Stuert the founder father ,s blessings yet echo in this beautiful place !
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Great service to the helpless society
@HopesTeam
@HopesTeam Жыл бұрын
@esilinesalin6960
@esilinesalin6960 Жыл бұрын
Obathuma samaye sethapewa Api sema akvee newatha pilisakara karamu
@HopesTeam
@HopesTeam Жыл бұрын
yes
@indraniindresinga9544
@indraniindresinga9544 9 ай бұрын
Meka teyanne kurunagala distrkka makadura parha vilagedarata yanna ona maoya laga teyanna
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 9 ай бұрын
Me sthanaya lagdi dana gatte. Mechchara watina thenak videshikayek hdala deelath ,ape rate minissu ewa ai mehema vinasa wenna deela tiynni.
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
😢😢😢🙏🙏🙏Sirta niwasu lebewa ...ape palakayoth mehemkaranne neh balannako ada keleta hin mamath kemthi niwaduwata awaham aniwarayemm yanna oni balanna bs..
@HopesTeam
@HopesTeam Жыл бұрын
Apitath kiyanna yaddi.. apith ennam
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
අනේ දෙවියනේ ඒ තරම් උතුම් මනුස්සයෙක් අපේ රටට මෙතරම් වටිනා දෙයක් කළාට , උපදින හැම මතු භවයක් පාසාම මෙම මහා පින ඔහුට අත්වේවා !!! 🙏 නමුත් එහි වටිනාකම නොතේරෙන අපේ රටේ වගකිවයුත්තන් මෙසේ මෙය අත්හැර දැමීම මහ අපරාධයක් 😱
@HopesTeam
@HopesTeam 2 жыл бұрын
මොනව කියල කරන්නද.. රටේ ඉන්න ලොකු පුටු වලට මේවගේ අගයක් නැති කොට...
@pranuge8017
@pranuge8017 Жыл бұрын
@@HopesTeam kohedathiyenne appita ekathuwala hadanta puluwan.thiyanathana hatelephone number eekawanta
@HopesTeam
@HopesTeam Жыл бұрын
@@pranuge8017 0767300074
@wasanthigeethani7059
@wasanthigeethani7059 6 ай бұрын
පුලුවන් කෙනෙක් මට මේ ස්තානයේ දුරකතන අංකය ලබාදෙන්න බොහොම පිං
@sunethranavaratne708
@sunethranavaratne708 7 ай бұрын
Me wage thanak Ahalawath thibune ne wagakiya uthayage awdanaya yomuwewa.
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 2 жыл бұрын
තැනක් ගමක් නොම්මරයක් නැති documentary මොනවටද
@HopesTeam
@HopesTeam 2 жыл бұрын
ඔබතුමා හරියට වීඩියෝ එක බැලුවනම් හොදයි..
@omexeditingacademy1022
@omexeditingacademy1022 Жыл бұрын
Me wadihiti niwasaya dan nadda mama wage duppath ayata inna
@chamithnikaloy6648
@chamithnikaloy6648 Жыл бұрын
පාලනය නුසුදුසුයි
@sherinweerasinghe4707
@sherinweerasinghe4707 Жыл бұрын
Penawa ne the karala thiyen aprada me rate palakayo unge as anda wela
@shiranthifernando6323
@shiranthifernando6323 2 жыл бұрын
Hamudawe kollo tikak ekka meka sidda karqlagqththanam
@sherinweerasinghe4707
@sherinweerasinghe4707 Жыл бұрын
Malli api dekka namuth oyala ta puluwan nethe yalith aya aluth wediya karanna me rate danapathiyo ekathu karaganna..
@HopesTeam
@HopesTeam Жыл бұрын
0767300074
@Arundi
@Arundi 2 жыл бұрын
Pin 33kotiyak deviyange pihitai ethumata 🙏🙏🙏
@shiranthifernando6323
@shiranthifernando6323 2 жыл бұрын
Ape unta kisima deka watinakamak na ekai aththa
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Ape. Ewoon. Danne. Kawikiyanna. Misak. Wadak. Karanna. Neme.
@dammikahaturusinghe3195
@dammikahaturusinghe3195 7 ай бұрын
දෙවියනේ මේවා පිලිසකර කර අසරන මිනිසුන්ට පවරා නොදෙන්නේ ඇයි😢😢😢
@wghnandaniwghnandani7375
@wghnandaniwghnandani7375 10 ай бұрын
ගැහැණු කනකට යන්න බැරිද
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Sudda. Namati. Dewiyage. Nirmanayat. Api. Istuti. Wanta. Wemu.
@wasanthigeethani7059
@wasanthigeethani7059 9 ай бұрын
ලිපිනය දෙන්න පුලුවන් ද
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Man. Hitanawa. Eya. Karapu. Ekama. Hoda. Wade. Kiyala.
@esilinesalin6960
@esilinesalin6960 Жыл бұрын
mamath enna balaporoththuwen innawa
@sandayapriyadarshani7672
@sandayapriyadarshani7672 Жыл бұрын
කොහෙද තියෙන්නේ
@dedunuattanayake7379
@dedunuattanayake7379 Жыл бұрын
Oya koheda inne
@malkamalka7368
@malkamalka7368 Жыл бұрын
තියනතැන .සහ නො දෙන්න තොර තුරැ නැතුව සොයාගන්නෙ කොහෙමද කරැණාකරලා යුටිබි එකෙම දාන්න
@HopesTeam
@HopesTeam Жыл бұрын
0767300074
@flowergulabe-ox4lf
@flowergulabe-ox4lf Жыл бұрын
මල්ලි මම ඉන්නේ පකිස්ථානයේ අපිත් මොනවා හරි කරන්න ඔයාව සම්බන්ධ කරගන්නෙ කොහොමද කියන්න
@HopesTeam
@HopesTeam Жыл бұрын
+94767300074 call ekak denna
@damayanthiherath5679
@damayanthiherath5679 2 жыл бұрын
Mata ME aayathanaye durakathana ankaya kiyanawada
@nimmiekanayake1248
@nimmiekanayake1248 2 жыл бұрын
Pls let me know this place & contact number or location
@renuniwunhalla624
@renuniwunhalla624 2 жыл бұрын
වැඩිහිටි කෙනෙක් මෙම ආයතනයට ඇතුලු වෙන්නෙ කොහොමද ?
@HopesTeam
@HopesTeam Жыл бұрын
0767300074 call ekak dennakoo
@wasanthigeethani7059
@wasanthigeethani7059 5 ай бұрын
අනේ මට මේ ස්තානයේ ලිපිනය ලබාදෙන්න පුලුවන් ද
@niranthiweerasinghe9861
@niranthiweerasinghe9861 Жыл бұрын
Wada karanna yanna puluwan da
@HopesTeam
@HopesTeam Жыл бұрын
puluwan
@shymabenjamin6511
@shymabenjamin6511 5 ай бұрын
I do like to work thr can I?
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
Good morning තාම තියනවද? මේ ස්තානය
@HopesTeam
@HopesTeam Жыл бұрын
ow
@slimsheydy8850
@slimsheydy8850 2 жыл бұрын
මේ තැන කොහෙද තියෙන්නේ? තරුණයෝ එකතු කරන් මේ තැන සුද්ද කරලා ඉතුරු කාමර සුද්ද කරලා නැවත ප්‍රයෝජනයට ගන්න වැඩ පිළිවෙලක් යොදන්න බලමුකෝ, කොච්චර අසර අම්මලා තාත්තලා ඉන්නවද අද පාරේ,ඒ අයට ජීවත් වෙන්න පුළවන් වේවි නේද ඔතන සුද්ද කරලා හරියට නැවත පාලනයක් කරොත්?
@shiranthifernando6323
@shiranthifernando6323 2 жыл бұрын
Hadaadahasak puluwannam karanna loku pinak
@HopesTeam
@HopesTeam 2 жыл бұрын
ඔබට මෙසේ කරන්න හැකියාවක් ඇතිනම් අපිටත් කියන්න් අපිත් එන්නම් එදාට
@prasannajayanthi5053
@prasannajayanthi5053 Жыл бұрын
නැවතත් ගොඩ නගමු
@prasannajayanthi5053
@prasannajayanthi5053 Жыл бұрын
අපි මේ සදහා ටීම් එකක් හදාගමු
@HopesTeam
@HopesTeam Жыл бұрын
@@prasannajayanthi5053 aniwa apita kiyanna
@maheshranga8145
@maheshranga8145 2 жыл бұрын
මට මේම ආයතනයේ දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද
@HopesTeam
@HopesTeam 2 жыл бұрын
0764708048
@prasannajayanthi5053
@prasannajayanthi5053 Жыл бұрын
@@HopesTeam මෙයට උදවු කරන්න පුළුවන් ද?
@ranjangunasekara541
@ranjangunasekara541 5 ай бұрын
කරුණාකර මෙය ඇති තැන කොහෙද
@HopesTeam
@HopesTeam 5 ай бұрын
0767300074 call ekak denna
@lalithajayasekara4371
@lalithajayasekara4371 6 ай бұрын
18 years pasukarana abadhitha wadihitiyanta inna thanak neha.anubadda ewata ganne punchi kale thamange abaditha lama niwsse hiti aya pamanyi.Anith aya pare.Meyalatath haki kenek thanak labadenna.
@ManchanayaSpali-ny7ln
@ManchanayaSpali-ny7ln Жыл бұрын
මේ නිවාසයේ පෝන් නොම්මරය පුළුවන් නම් ලබාදෙන්න.🙏
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd Жыл бұрын
මෙවැනි atiඋතුම්කාර්යයක්☸ ඉටුකළවිදේශීයHarmanස්ටුවර්ට් මහතාට අමා මහ නිවන් සුව අත්වේවා!!☸️
@asokarupasinghe2592
@asokarupasinghe2592 Жыл бұрын
මට experience letter එකක් ගන්න පුළුවන් ද
@HopesTeam
@HopesTeam Жыл бұрын
Experienc letter ekak?
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 Жыл бұрын
මේ.වල.අංකය.දෙන්න
@HopesTeam
@HopesTeam Жыл бұрын
0764708048 0702596655
@thakshiladesilva6763
@thakshiladesilva6763 Жыл бұрын
kzbin.info/www/bejne/i6m1iXqAqt2hgZo සක්‍ර භවනට පිවිසෙමු ....
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Man. Hitanawa. Meya. Hodin. Nadattu. Kala. Utuie. Ikmaninma. Chandrika. Saha. Age. Pawoola. Mrwa. Baliya. Utuie. Ape. Rate. Kalakanni. Andu. Mewa. Winacha. Karala. NadTtu. Nokara. Sinhalun. Heluwen. Pansal. Passe. Duwanawa. Salli. Didi. Mewata. Wiyadam. Karala. Nadattu. Nokara. Metana. Tammai. Dewiyan. Inne. Budun. Kiyapu. Natuwa. Pansal. Wala. Nowe. Janadipathi. Agamatiwaru. Gshala. Maranna. One. Me. Winasawalata.nodakin. kalakanni. Sinhala. Jatiya. Jara. Jatiya.
@maheshikawikramasooriya2941
@maheshikawikramasooriya2941 Жыл бұрын
මහා පින්වන්ත විදේශ මහත්මයෙක් අපට ලබාදුන් මෙම දායාදය නිසියාකාරව නඩත්තු කරමින් බොහෝ කාලයක් පවත්වා ගනිමින් අසරණ මිනිසුන්ට සෙතක් සලසා එතුමට අපේ බුදු දහමෙ හැටියට නිවන් සුවම අත්වේවා.
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
🙏🙏🙏
@pranuge8017
@pranuge8017 Жыл бұрын
Kohedathiyenne phone numbereka ewata
@HopesTeam
@HopesTeam Жыл бұрын
0767300074
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 Жыл бұрын
අංකය.දෙන්න.මටත්.විය්ත.ගන්න
@HopesTeam
@HopesTeam Жыл бұрын
0767300074
@sandyajayathilaka4433
@sandyajayathilaka4433 Жыл бұрын
@@HopesTeam q
@sandyajayathilaka4433
@sandyajayathilaka4433 Жыл бұрын
Kohadateyana
@mohamedrazik1685
@mohamedrazik1685 Ай бұрын
Fon no denna
@kkmixsong3026
@kkmixsong3026 2 жыл бұрын
මෙ විවාදයට බැදෙන්නෙ කොහොමද අනේ මට කියලා දෙන්න කො
@HopesTeam
@HopesTeam 2 жыл бұрын
මොන විවාදයටද බැදෙන්න ඕනි
@prasannajayanthi5053
@prasannajayanthi5053 Жыл бұрын
අපි කට්ටියක් එකතු වෙලා මෙය ගොඩනගමු
@kkmixsong3026
@kkmixsong3026 Жыл бұрын
@@prasannajayanthi5053 ඔව් මම කැමතියි
@kkmixsong3026
@kkmixsong3026 Жыл бұрын
@@prasannajayanthi5053 මේවා බොරු නිසා මෙව්වට රිප්ලයි දෙන්නේ නැහැ
@HopesTeam
@HopesTeam Жыл бұрын
@@kkmixsong3026 Call ekak denna boru aththa balannama 0767300074
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
Mema thanata ahuwenne kohomada. Teliphone number danaganna puluwan da? Oman sita
@HopesTeam
@HopesTeam Жыл бұрын
0767300074
@hopesteam6889
@hopesteam6889 3 жыл бұрын
Nice
Sri Lanka, The Netherlands Welcome Village
4:41
CatchingFilm
Рет қаралды 484 М.
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН