මැති ඇමතිලා රොත්ත පිටිත් විශ්‍රාම ගත්ත ඇත්තම හේතුව මෙන්න | 2024-10-11 | Neth Fm Balumgala

  Рет қаралды 86,671

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

මැති ඇමතිලා රොත්ත පිටිත් විශ්‍රාම ගත්ත ඇත්තම හේතුව මෙන්න
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 230
@romlesedirisooriya98
@romlesedirisooriya98 16 сағат бұрын
වාහන පර්මිටි ලැබෙන්නේ නැත්නමි, විශුුාම වැටුප් ලැබෙන්නේ නැත්නමි, ජල, විදුලි,ගෑස් බිල් ගෙවන්නේ නැත්නමි, නිවාස දෙන්නේ නැත්නමි ,කොමිස් ගහන්න බැරිනමි,වාහන තුන හතරක් දෙන්නෙ නැත්නමි, අට පාස් අපේ ළමයින්ට විදේශ තානාපති කාර්යාල වල සේවය කරන්න බැරිනමි, ලැප්ටොප්, ජංගම දුරකතන ලැබෙන්නෙ නැත්නමි, පොලිසිය ඉදිරියේ නීතිය නවන්න බැරිනමි,මොන කෙහෙල් මලකටද අනේ පාර්ලිමේන්තු යන්නේ?
@sumithekanayake7731
@sumithekanayake7731 Күн бұрын
දැන් සියල්ල එළියට එනවා, නීතිය හරියටම ක්‍රියාත්මක කරමු . පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමූ.
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 Күн бұрын
මාරවැඩේ,ඕයි,,,ලංකාවට,,වුනේඕයි,මුන්,වෙනුවෙන්,අපිදියත්කලමෙහෙයුම,අද,සාර්තකයි,,සතුටුයි,,❤ඊලග,මෙහෙයුම,නොවෙම්බර්,,14වනදා,❤6,,5,,බලයක්ලබාදෙමු,❤මාලිමාවට❤අපේ,අනුර,❤ජනාදිපතිතුමාට,❤දිගුකාලයක්,දිනේවා,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thinkdifferent257
@thinkdifferent257 16 сағат бұрын
දුවලා පුතාලා ට ජන්දය දෙන්න එපා ජනතාව බුද්ධිමත් වෙන්න තව හන්තානේ ඉඩම් ඉතිරි වෙලා ඇති ඒකයි දෝනි යැන් දෑ එවන්නේ
@psk8526
@psk8526 20 сағат бұрын
සොරා කන්ද බෑ කියලා දැනගත්තහම හම්බවෙන දීමනා අඩු වෙනකොට මුන් එකෙක්වත් වෙන්නේ නෑ
@shriyaniherman8345
@shriyaniherman8345 16 сағат бұрын
රන්ජටත් ඕනි පාර්ලිමේන්තුවට රිංගන්න. මාලිමාවෙන් බැරි තැන ඔය මොකක හරි එල්ලිලා එන්නයි බලන්නේ. ඔය බළල් අත රට අස්ථාවරකර උන්ට ඕනි සෙල්ලම් දාන්න යන්නේ. ජනතාව බුද්ධියෙන් මාලිමාවට එකතු වෙයල්ලා.
@srilanka5819
@srilanka5819 16 сағат бұрын
දමිතාත්,හිරැනිකාත් රංජන්ට එකතුවුනොත් Lolipop උරන්නට පුළුවන් .😂😂😂😂😂😂😂
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 20 сағат бұрын
මෙහෙම චන්දෙ ට කලින් , පාර්ලිමේන්තුව සුද්ද වුන චන්ද යක් නම් ඉතිහාසයේ නැත.
@alexarunafernando5613
@alexarunafernando5613 20 сағат бұрын
හොරුන්ට අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග කරන්න ඕනේයී අනිවාර්යයෙන්ම
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 18 сағат бұрын
ඩිල්ශාන් ලාට සල්ලි වැඩි වෙලා ප්‍රසිද්ධ උනාම බලය ඕනි වෙනවා ඊට පස්සේ ලැජ්ජා ව නැතිව යනවා කමල් අද්දර ආරච්චි මට ඉදකින් හිතුනා මාලිමාවට ඉදලා තැනක් නොදුන්හ ම පැන්නා උවිදු ලගට 🤐 බිකට ලක් අම්මා ට උන එකට නම් හරි සතුට්න්
@hamednearsdeen4053
@hamednearsdeen4053 17 сағат бұрын
අනිවාර්යයෙන්ම ජයවේවා
@chandimalakmal8433
@chandimalakmal8433 Күн бұрын
චන්දෙට කලින් ලොකු මයිනා සෙත්තපොච්චි වෙනකම් බලන් ඉන්න මම වගේ අය සිටීද
@asokarathnapali3106
@asokarathnapali3106 19 сағат бұрын
අම්මෝ ඒකනම් වෙන්න එපා.අපේ මෝඩ මිනිස්සු අනුකම්පාවට පොහොට්ටුවට කතිරෙ ගහයි.
@srilanka5819
@srilanka5819 16 сағат бұрын
එහෙම වෙන්න එපා.පාර්ලිමෙින්තුවෙි බහුතර බලය මාලිමාවට ලැබුනාට පසුව 🦆බන්ධනාගාරයට යවන්න වෙනවා .
@OshadaBuddika-y7l
@OshadaBuddika-y7l Күн бұрын
බලන හැමෝම ලයික් එකකුත් දාන්නකෝ
@hdtv8370
@hdtv8370 23 сағат бұрын
මෙච්චර කල් මේ කාලකන්නි රට කරපු එකට මහජනතාව වශයෙන් අපිට ලැජ්ජාවක් තියෙනවා මුන්ව නායකකමට පත් කරගත්ත එක ගැනට
@shriyaniherman8345
@shriyaniherman8345 16 сағат бұрын
පාඨලී පැන්නේ නායකත්වය බලාගෙන බැරිතැන බැස්සා එලියට
@sriyasrimali4400
@sriyasrimali4400 13 сағат бұрын
නෙත් fm බැලුම්ගලට ජනතා සම්මානය පිරිනමනවා.. විශිෂ්ඨ වැඩසටහනක්. . ජය වේවා..
@Chandraalnkara
@Chandraalnkara 16 сағат бұрын
හොද.වැඞ.සටහනක්.ඔය.විදිහටම.යමු.බැලුම්ගල.❤
@WickyWickramasinghe-s1s
@WickyWickramasinghe-s1s 17 сағат бұрын
කිරිඇල්ල මොකෝ දුව මොකෝ කරපු හරිය රටම දන්නවානෙවැ මෙිපාර එලවලදාන්න ලෑස්ති වෙයල්ලා එහෙම කරන්න පුළුවන් වුනොත් තමා නුවර ජනතාවගෙ වටිනාකමක් තියෙන්නෙ
@renukapriyangani2031
@renukapriyangani2031 22 сағат бұрын
මෙසක්කලි පටිට හොරැ රැලක් මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Күн бұрын
කොහොම උනත් ගහපු කතිරෙ ගැන මාර සතුටුයි චන්දෙ ට කලින් ම සෙට් එකක් ගෙදර අනික් උන් චන්දෙ න් පස්සෙ ගෙදර 😂😂😂
@hamednearsdeen4053
@hamednearsdeen4053 17 сағат бұрын
කවුරු මොනවා කිව්වත් රට මංකොල්ල කෑව සියළුම දේශද්‍රෝහින්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි ජනතාවගේ අභිලාෂය එයයි අනුර කුමාර ඇතුළු ජාතික ජනබල වේගයේ සාමාජිකයින් කෙරෙහි ජනතාව සම්පූර්ණ විස්වාසයකින් ඉන්නේ මේ දේශද්‍රෝහින් රටට ලෝකයාට පෙන්වා දීම කෙරෙහි ජාතික ජනබල වේගයේ සියළුම සාමාජිකයින් හට ජාතියේ ප්‍රණාමය හිමිවේවා ❤❤
@BashaSinghe
@BashaSinghe 20 сағат бұрын
මාගේ මාතෘ භූමිය ට ජයවේවා
@jayanthajayantha1800
@jayanthajayantha1800 Күн бұрын
තාත්තා ගෙන් දුවට දෙන්න මහනුවර හරක් නැහැ ගොදර තමයි යවන්න ඔනේ
@Sisira931
@Sisira931 19 сағат бұрын
හපොයි මං බලන් හිටියේ රන්ජට චන්දෙ දෙන්න මං ආසම පුද්ගලයා එත් කරන්න දෙයක්නෑ පොර මයික්එකක් බදාගෙන මාලිමාවෙන් ආවනම් එකෙන්ම ගොඩ
@SumanarathnsGamini-k6j
@SumanarathnsGamini-k6j 17 сағат бұрын
Ranha Alieaja ekka ekathu wela. Horu allanna ona kiyala ali loka horekge pakshayak eka. Siyalla eliyata awilla dan Ranjata chande denne na kawruwath.
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Күн бұрын
ගීත ...ඒ වුනාට ඔයාට කරන්න පුළුවන් දෙයක් නෑ☹️😕🙃 රට වෙනුවෙන්. ඕයාට රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ ම දේ තමයි දේශපාලන යට එන්නෙ නැතීව ඔයාගෙ දියුණුව ක් බලාගෙන ඉන්න එක අපීට වදයක් නොවී😏🤗😖🙏🏽😞😞😞😃😃
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 Күн бұрын
මු o නාකි කම නෙවෙයි ප්‍රශ්නෙ , බදු මුදල් අවභාවිත කරමින් කරන දේවල් .
@prabaengineering5982
@prabaengineering5982 17 сағат бұрын
රොත්ත පිටින් වලලන්න තින්නෙ ඔකුන්ව
@m.sfernando1800
@m.sfernando1800 Күн бұрын
ටයර් එකයි පිපුරුවෙ. හතරම මාරුකෙරුව.මරු. පරීක්ෂණයක් කලොත් අනිවාර්යයෙන්ම වංචාවක් එලියට එයි.
@m.sfernando1800
@m.sfernando1800 Күн бұрын
කිරිඇල්ල මහතා අයින්වුනා කියල කවුද කියන්නේ . එයාගෙ දියණියව දැම්මෙ එයා වෙනුවට.එයා ඉල්ලුවත් එකයි දුව ඉල්ලුවත් එකයි.
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
Ou neda thatta kala eturu tika kanna duwa ewala
@anurabandara9803
@anurabandara9803 Күн бұрын
චන්දය නොඉල්ලන සැලකියයුතු පිරිසක් තමන්ගේ පුතා,දුව, හිතවතුන් ලිස්ට් ඇතුල් කරලයි තියෙන්නේ..........තව සමහරු උන්ගේ මේසේ යට හිටපු අය රුපියල් 20 බිත්තර හොයන්න කඩේ යවලා ජාතික ලැයිස්තුවට නම් ඇතුලත් කලා.............කෙසේ වෙතත් ජනාධිපතිවරනයේ ප්‍රථිපල තවත් එනවා ............
@ruwanudayakantha3713
@ruwanudayakantha3713 Күн бұрын
අපගේ අදරණීය ජනතාවනි ඔබලා හරියටම හිතන්න. මේ රට ලස්සන රටක් කිරීමට උබගේ වගකීමක් බව තරයේ මතක තබාගනිමින් වටිනා ජන්දය භාවිතා කරන ලෙය ගෞරවයෙන් ආරාධනා කරනව. වැඩිහිටි අපි විසින් කළ වරද ඉදිරි පරම්පරාවට ලබා නොදී අපිම මෙය ආවසන් කරමු ජයවේවා
@pathumkumara5836
@pathumkumara5836 14 сағат бұрын
මාලීමවට ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️
@PinidiGunawardhana
@PinidiGunawardhana Күн бұрын
මාලිමාවට කොහොම බයක්ද. ආන් ඒ බය තියා ගනිල්ලා
@Theekshana-q3i
@Theekshana-q3i 15 сағат бұрын
පව් නේද ??? අපිට ආරංචි විදිහට ගොඩක් කට්ටිය මේ දවස්වල Stress වලට බෙහෙත් ගන්නවාලු . කොහොම උනත් මේ යනවිදිහට නම් විවේකසුවය ගතකරන්න වෙන්නෙ ආන්ඩුවේ බෝඩිමේ. 😅😅😅
@mohomadkumara
@mohomadkumara Күн бұрын
😂😂විශ්‍රාම ගත්තෙ නෑ බං ඇරියා
@SirisenaMhsirisena
@SirisenaMhsirisena 17 сағат бұрын
සමගි ජනබලවේගයෙන් මොකා ඉදිරිපත්උනත් වැඩක්නැැැැැැැැැ නායකත්වය වෙනස්නොවෙනවනම්.......................පව් සජිත්
@MayarathnaBandara
@MayarathnaBandara 23 сағат бұрын
අප්පච්චි අවුරුදු ගානක් කලානේ ඇතිනෙ හොඳටම ජනතාව දන්නවා
@anandarodrigo4024
@anandarodrigo4024 23 сағат бұрын
විශ්‍රාමික සුවයෙන් ඉන්න පුලුවන්,,,☝🏻, ඇතුලේ, ,☝🏻🤣,,!
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Күн бұрын
හොදම කතාව මර්වින් සිල්ව කිව්වෙ
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 17 сағат бұрын
මාලිමාවට ගහපු අපේ කතිරේ බලය
@asokarathnapali3106
@asokarathnapali3106 19 сағат бұрын
අප්පච්චි වෙනුවට මේ පාර දුවව දාලා නුවරින්.අප්පච්චි කරපු හොර වංචා පිටිපස්සෙ හිටියෙ මේ දූ සිගිත්ත තමා.
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 Күн бұрын
God will protect 🙏🏿 our beautiful country 🙏🏿 thank God these Rouges have realized
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my Күн бұрын
උන් ආවත් නැ වගේ තමයි මෙලෝ රහක් නැ
@jayanthajayantha1800
@jayanthajayantha1800 Күн бұрын
තිස්ස අත්තනායක ආවා කියන්නේ කුජිතයි ඒ වාගේම ඔයා අවෙි රට ගැන හිතලා නොවෙයි
@AriyadasaHeiyanthuduwa
@AriyadasaHeiyanthuduwa 15 сағат бұрын
හොම්බ බිම ඇනෙනකම්ම හිටියා. ජනතාවට බය නිසා මෙවර එන්නේ නැහැ ආවනම බලාගන්න තිබුනා වෙනවදේ බලාගන්න
@maheshindika7496
@maheshindika7496 18 сағат бұрын
කොහොමත් මුන්ගෙ කලෙ ඉවරයි ම්නිස්සි දැන් මොඩ නැහැ
@AriyadasaHeiyanthuduwa
@AriyadasaHeiyanthuduwa 14 сағат бұрын
අද රටේ ජනතාව ට ඇති ප්‍රශ්න තේරුම් ගෙන රට ඉදිරියට ගෙනයන්න පුළුවන් අලුතින් හිතනඔලුව හොදට වැඩකරන කට්ටියක් පාර්ලිමේන්තු වට යැවීම ජනතාවගේ වගකීමයි 😂
@mihiranudana9543
@mihiranudana9543 23 сағат бұрын
රංජ.. අලි රාජගෙ ඉත්තා ?
@kanthiadikari1700
@kanthiadikari1700 22 сағат бұрын
ලයිකා මොබයිල්, අලිරාජාගේ පක්ෂය.... මේ පක්ෂයේ යටි අරමුණ මොකක්ද..මේ අයගෙන් රටට ජාතියට ලැබෙන වාසිය, අවාසිය හිතන්න වේවි ..
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 6 сағат бұрын
Neth FM Balumgala video mamath balanava. athishain vedagath News. very important. sthuthyi. 👏👏👏👏👏👏🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🌹👍🌹💐🌹💐
@chandanasudumalli
@chandanasudumalli 18 сағат бұрын
අයියෝ, "ඕන ගොනා" නැතුව "ඕන නැති ගොනෙක්ව" දාලනේ!!
@dayawanshasamaraweera2125
@dayawanshasamaraweera2125 18 сағат бұрын
බැලුන්ගල මේ මිනිස්සු න්ගේ දුවලා පුතාලා නැද්ද මේ අයඋපදිනකොටම 😮 දේසපාල් නේ ඇගට එන නිසා කරන්න පුලුවන් ද මහජනතාව ට කියන්න තාත්තා ගෙන් පුතා ට දුවට දෙන්න එපා කියන්න
@m.sfernando1800
@m.sfernando1800 Күн бұрын
මම හිතන්නේ රංජන්ට මොකක්හරි වෙන්නෙ මේ චන්දෙදි. චන්දෙ ආසන්න වනවිට වෙන්නෙ මොකක්ද කියල රංජන්ට මුලින්ම දැනෙයි.
@RohitaDeSilva
@RohitaDeSilva 22 сағат бұрын
උබ තමයි පට්ට
@shriyaniherman8345
@shriyaniherman8345 17 сағат бұрын
වයසට ගියත් බඩගාගෙන හරි එනවා පරණ සෙල්ලම් දාන්න පුළුවන්නම්. දැන් ඇත්තට සමාජ සේවය කරන්න වෙන නිසා ඕකුන්ට වැඩක් නැහැ
@chamikamadhusankha3
@chamikamadhusankha3 23 сағат бұрын
මර්වියාගේ කතාව නම් ආතල් 😂😂😂😂
@asitha6087
@asitha6087 15 сағат бұрын
ගත්තේ නෑ යවුවා😂
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 16 сағат бұрын
ප්‍රධානම හේතුව තමයි තමුන්ගෙ අකටයුතුකම්, මගඩි වලට පොඩි ශේප් පාරක් දාගන්න මාලිමාවට සහයෝගය දෙනවා කියල බටර් චූට්ටක් ගාල කඩාවඩාගත් අයුතු ධනය ආරක්ශා කරගෙන පැත්තකට වෙන්න ඕනෙ කම හොඳේ .
@SihinaPiyapath
@SihinaPiyapath 10 сағат бұрын
හොරු බයවෙලා 😂😂😂
@DhananjayaDewanama
@DhananjayaDewanama 18 сағат бұрын
තව ඉන්නව නේද ගෙම්බො රැල්ලක්ම ව්ස්‍රාම යන්න ...
@aseemm.a.m6077
@aseemm.a.m6077 14 сағат бұрын
අනුර සහෝදරයා රුසිවීමකදි කියපු කතාව සතය්‍ය වෙනවා මිලග පාර්ලි මේන්තුවේ1/3වත් එන්නේ කියලා ඒක තීන්දුවුණා
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 10 сағат бұрын
වඩේ.කරයා.කසිප්පු .කරයා..ව0චාකය.දුසිත යන්.පර්ලිමේන්තුවේන් .එළවමු..2024/11/14.ජනතාව නි.මේ.අනගි.අවස්ථාවේන්.ප්‍රයොජනයගමු..රටහදමු.පෙරට .එමු..මලිමව.දිනවමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Eaglewatch-t1u
@Eaglewatch-t1u 10 сағат бұрын
අර බන්දුල කියපු මහින්දගේ කොහෙද හංගල තියෙන ඩොලර් බිලියන 18 ගැන මහින්දගෙන් කරපු විපරම ගැන වීඩියෝවක් දාන්නකෝ..?
@MKarunarathna-dz8zh
@MKarunarathna-dz8zh 10 сағат бұрын
සොබාදහම දුන් චමත්කාර තීන්දුව ❤❤❤
@mars2pack
@mars2pack 23 сағат бұрын
Dayanage ඩිකිය කොහොමත් ලොකු නිසා, අරින්න අමාරුවෙයි 😂
@mmgunawardana8668
@mmgunawardana8668 15 сағат бұрын
Belumgalata thank you very very Much.Hemadama Balanawa.
@sithyfareena954
@sithyfareena954 Күн бұрын
Malimawa jeyawewa NPP JEYAWEWA AKD JEYAWEWA Vote for malimawa to form the peoples government
@user-MMAN
@user-MMAN 9 сағат бұрын
මම හිතන්නේ අනුරට සර් කියන්න බැරිකමයි. හොරකමෙන් බේරෙන්නයි:
@upulrathnayaka2141
@upulrathnayaka2141 11 сағат бұрын
සුපිරි
@dilekapanawenna
@dilekapanawenna 14 сағат бұрын
lak amma 2 geethamma.
@themagicboyfans
@themagicboyfans 10 сағат бұрын
ඇත්තම හේතුව තමයි උන් අයින් වෙලා හරි තමන්ව ගලවන්න පුලුවන් සජිත්ව දිනවන එක. ඒ වෙනුවෙන් ගහන අන්තිම තුරුම්ප්පුව තමයි මේ.
@SusilAyupala
@SusilAyupala 10 сағат бұрын
✝️👍❤️👏🙏🇬🇧🇬🇧✊🏆🏆🏆
@swarnamalifernando2333
@swarnamalifernando2333 15 сағат бұрын
ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්න එවුන්ට හොඳ වැඩේ..
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 10 сағат бұрын
ජනාධිපති අනුර සහොදරයා .සමගවිමලේගේ.දිග.නැ.අනුර සහොදරයා .තමන්ගේ.වැඩ .කරනසමජිකයටත්.නිති ය.එකයි.. අව0කවම .රටහදන්න.ජනතාවනි.පෙරට .එන්න .ජනාධිපති අනුර සහොදරයා සමග.මලිමවට ජයවේවා ❤මලිමවට ❤ජයවේවා
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 3 сағат бұрын
හොරු elawamu
@banyasyusuf8355
@banyasyusuf8355 9 сағат бұрын
මෙි.හොක්කම.බොරු.සැප.ගන්නපුලුවන්.තරමි.ජනතාවගෙ.බඩට.ගහාලා..දැන්.ටයර්.පුපුරනවාලු.😂😂😂..මුන්ට.කවුද.චන්දේ.දෙන්නෙ....මාලිමාවට.ජයවෙිවා
@NishanthaRajapaksha-vf2fv
@NishanthaRajapaksha-vf2fv 18 сағат бұрын
Npp jvp akd jaya wewa
@PereraPerera-r3p
@PereraPerera-r3p 12 сағат бұрын
එන අය සේරම හොඳ අය කියල කොහොමද අප්ප දැන ගන්නෙ අනේ මන්ද 🤔
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 9 сағат бұрын
මෙි වගේ දුෂිත දේශපාලකයෝ නැවත ලංකාවේ දකින්න ලැබෙන්නැ..වසර ගණනාවක් මෙි රට පාලනය කරන්නේ.Npp මාලිමාව වෙි..ලෝකයම පිළිගෙන ඇත..ලංකාවේ මෙතෙක් හිටපු දේශපාලකයෝ කොමිස් ඉල්ලු බව ජාත්‍යන්තර රටවල් පිළිගෙන ඇත.එම නිසා නැවත මෙි පාලකයෝ ලංකාවේ තනතුරු ගන්නෙ නැ
@LilianJayatilake-ew7ye
@LilianJayatilake-ew7ye 17 сағат бұрын
හේතුව nam 😊wa😊radana, වරප්‍රසාද කපා hereya, ,nesaa , thamaye සේරම yanne
@tayasooriyadc8929
@tayasooriyadc8929 14 сағат бұрын
තවත් එකක්. සමන්ත කාන්තාවෝ...
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp 20 сағат бұрын
Viyadam recover karanna bane... Ekai ennatte
@favoritetelidramadameer752
@favoritetelidramadameer752 6 сағат бұрын
නාමල් රටේ කොහෙන් ඉල්ලුවත් පරාදයි
@susanthavidyawansa298
@susanthavidyawansa298 11 сағат бұрын
කිරිඇල්ල දුවට නුවර හයිවේ එක ඉවර කරන්න දීපල්ලකො
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 15 сағат бұрын
වංචා දූෂිත යන් witarak newi, බොරු කියපු , බොරු පොරොන්දු drpu, එමඟින් jantaws බිය santrasa යන්ට patkarapu අයට th ,mativaranayata ඉදිරිපත් vema සුදුසු na නේද ?
@NandasiriAbeysinghe
@NandasiriAbeysinghe 13 сағат бұрын
1:53 😊
@DjfKfjf
@DjfKfjf Күн бұрын
Anura NPP Kiyala ekak hadala karapu keliya
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 8 сағат бұрын
කල් ඉකුත් වෙලා
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 10 сағат бұрын
ක්ගිත.කරන්න .පුළුවන් ලු.එද.ඇමැති කමගේන.කිවේ.මම.මේවා.දන්නැ.කියලා
@osadathushara1545
@osadathushara1545 22 сағат бұрын
Keriallage duwatha chandhe denna epooooo🙄🙄🙄🙄
@savithreesirisena4857
@savithreesirisena4857 10 сағат бұрын
👍
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 14 сағат бұрын
Penawa නේද ? Paksa atra ගිවිසුම කඩ කරපු sandana janata wata පොරොන්දු ඉටුකර karavida,???
@chandanaananda2303
@chandanaananda2303 8 сағат бұрын
මැති තුමාල ඔබතුමාලා දැන් නැහැ - නම කියල කතා කරන්න බැරිද?
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 15 сағат бұрын
Jatika janbalawegaya, (ජවිපෙ ) saha අරගලය විසින් ඉදිරිපත් කරපු satya helikirema , eya japati waranayedi සනාථ unaneda ? Ekaneda mesiyllatama mula, එනිසා මෙවර parliamentary දූෂිත යන් ha ඔවුන්ගේ sahacharayan poulwala aya නැවතත් පත්nokerimatmata, වගබලා ගැනීම pursvasi wgaaveema වගකීම ki.teruwan sarani .
@MohamedMuzaahirAjward
@MohamedMuzaahirAjward Күн бұрын
Eksath Jathika pakshayata ekathu wena Pakshaya kawadhawath dhinanne naha. Geethata dheashapaalanaya hariyanne naha. Chithra patiwala ammandiyata rangapaanna thama wada sudhusu. Eaka thama ayata wada obinne.
@sangsulankatrading6151
@sangsulankatrading6151 Күн бұрын
Dushana wancha nathikara witharak rataka arthikaya diuyunu karanna puluwanda eka haryata muhude scavennger fish witherak athida?
@mahaboobsheriff7648
@mahaboobsheriff7648 11 сағат бұрын
Asset declaration is the fear...if contesting you are liable to declare it.😮😢
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 Күн бұрын
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯
@MadMax-zx3zx
@MadMax-zx3zx Күн бұрын
Horek tamay 😅😅😅😅😅
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 8 сағат бұрын
උන්ගෙන් කොටසක් ජතික ලෑයිස්තුවෙන් එනවලු
@NevilNevil-h4w
@NevilNevil-h4w 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@donaldliyanage9094
@donaldliyanage9094 Күн бұрын
Aniws kiriellage keli parada wenawa . Maha eka loka horek ne ?
@osadathushara1545
@osadathushara1545 22 сағат бұрын
Diva walikada 😂😂😂
@osadathushara1545
@osadathushara1545 22 сағат бұрын
Silwa 😂😂😂
@DjfKfjf
@DjfKfjf Күн бұрын
Sajiya dinuwa nam okun ekek yannea naha
@swarnasuraweera283
@swarnasuraweera283 Күн бұрын
💯✅💯✅💯✅💯✅💯 තක්කඩි පල් හොරු එකතූ වෙන්නෙත් හොරුන් ගාවටයි.
@nandanirodrigo
@nandanirodrigo Күн бұрын
No no benifits Hearafter politician cant earn money n other benefits
@ranjithwitharana7247
@ranjithwitharana7247 Күн бұрын
What pensions?
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 8 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН